පාන් පෝරනුවක් ගෙදර හදමු||thuru tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 986

  • @786kankungotukola
    @786kankungotukola 9 หลายเดือนก่อน +32

    පෙනුම සහ නිමාවේ ගැටලු තිබ්බත්, තාක්ශනය ඉහලින්ම තියෙනවා. ඔබ දක්ශයෙක්, නිහතමානී දක්ශයෙක්. ජයවේවා

  • @dileeshasaranga7283
    @dileeshasaranga7283 2 ปีที่แล้ว +14

    ඉතා පහසුවෙන් පෝරනුවක් හදාගන්න විදිය සොය සොය හිටියෙ හරිම සතුටුයි ඔබට බොහොම පින් තව තවත් ශක්තිය ලැබේවා

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුති මිතුර.

  • @maheshthilak6277
    @maheshthilak6277 หลายเดือนก่อน +7

    නිහතමානී මනුස්සයෙක් ගොඩක් හරියන්න ඕනි❤️

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 9 หลายเดือนก่อน +3

    ඔබේ හැකියාවන් තව තවත් වැඩි දියුණු කරගැනීමට හැකිවේවායි පතමි .ජයවේවා !❤

  • @chandanistephen9632
    @chandanistephen9632 11 หลายเดือนก่อน +6

    ඔබ නමි සැබැම හොද නිර්මාණකරැවෙක්. 👏🏽👏🏽ඔබගේ උත්සහය සහ උනන්දුව ලොකු කුඩා දරැවන්ටත් අපටත් ඉතාමත් වටිනවා. 🙏🙏

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      obagena harima sathuthui

  • @Apeakka1234
    @Apeakka1234 2 ปีที่แล้ว +158

    ඔබ ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න. කිසිම දෙයක් ගනන් ගන්න එපා. උඩට යන මිනිසුන්ව කකුලෙන් අදින මිනිස්සු තමයි අපේ රටේ ඉන්නෙ. ඒකයි අපේ රටට මේ කල ගියේ.

  • @sudarshanisada1938
    @sudarshanisada1938 2 ปีที่แล้ว +13

    අනේඔයාට ගොඩක් පිං මහත්තයා බොහොම නිහතමානීව කියා දුන්නා ඔයා කරන කියන කටයුතු සර්වප්‍රරකාරයෙන් සාර්ථක වෙිිවා තවත් මෙිි වගෙ විිඩියෝවක් බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතිය ,පිං ඔයාට හදවතින්ම

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ඔබටත් බොහොම පිං මෙි විඩියෝ නැරබුවාට.

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara2393 ปีที่แล้ว +13

    අමාරැවෙන් තනියම විඩියෝ කර ගෙන කරේ ගොඩක් වටිනවා❤❤❤

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +39

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @leelaleela3298
    @leelaleela3298 2 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහොම ස්තුති කිසිම වියදමකින් නැතුව.හැමදේම නිමා කරගන්න පුළුවන් බොහෝම වටිනා වීඩියෝවක්.බොහොම හොඳ නිර්මාණයක්👍👍👍👍

  • @anandapushpakumara8878
    @anandapushpakumara8878 ปีที่แล้ว +19

    බොහොම ස්තුතී ඔබේ දැනුම රට වැසියන්ට බෙදා දිම ගැන🥰🥰

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว +2

      ඔබට ස්තුති.

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 29 วันที่ผ่านมา +1

    මචං හොඳ උත්සාහයක් මචන්. මේක තමයි මචං ජොලියි. නිකං ඉන්න වෙලාවට අපි සාමාන්‍ය ජීවිතේ ගත කරන්නකොට මරු දෙක පාන් ගෙඩිය ගෙඩිය ගෙඩියක් කරන්න කරන්න සුපිරි තමයි මචන්

  • @nandapodimanike1463
    @nandapodimanike1463 11 หลายเดือนก่อน +1

    ගොඩක් .වැදගත් .වීඩියෝවක්.ඔබ .දන්න.දේ..තවත් .කෙනෙකුට .මග.පෙන්වීම .බොහොම .ඉස්තුති .

  • @dulminiamila3545
    @dulminiamila3545 2 ปีที่แล้ว +12

    බොහෝම ස්තුතියි මෙවැනි දෙයකින් දැනුවත් කලාට..🙏🙏🙏🙏🙏❤❤

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි සහෝ.

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩාක් ස්තුතියි මේ විදියට කියල දෙනවට හැම දෙනෙකුටම කොච්චර වටිනවද

  • @sumudukumari5419
    @sumudukumari5419 2 ปีที่แล้ว +7

    මෙන්න යූටියුබ් වැඩ්ඩො 👍👍👍🙏🙏🙏🙏🙏🙏

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි.

  • @ajithkumarasiri1677
    @ajithkumarasiri1677 25 วันที่ผ่านมา

    ඉතාමත් හොඳ දෙයක් ඔබ අපිට ඉදිරිපත් කෙරුවේ ඔබ හරිම දක්ෂයි ඔබට සුභ
    අනාගතයක් වේවා ❤

  • @janakamalwenna4864
    @janakamalwenna4864 2 ปีที่แล้ว +4

    මම අදයි බැලුවේ.මේ වගේ පැහැදිලිව ඉදිරිපත් කරන වීඩියෝ එකක් බැලුවමයි.ඔයාගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      මහත්තයා ස්තුතියි.

  • @ArunaWickramasinghe-j9u
    @ArunaWickramasinghe-j9u 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතිය් ඔබතුමාගෙන් අපිට දැනගන්ඩලැබුන නිර්මානයට. ❤

  • @athulapriyadarshna2505
    @athulapriyadarshna2505 2 ปีที่แล้ว +7

    ගොඩාක් වටින පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි ඔබතුමාට👍👍👍❤️

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @RidhmiThathsarani-mn9cc
    @RidhmiThathsarani-mn9cc 4 หลายเดือนก่อน +1

    Godaak hoda video ekak mame. Mamath beluwa . Thawath me wage hoda mirmanathmaka video danna . Oyata budu saranai🙏🙏

  • @Balckdevil200
    @Balckdevil200 2 ปีที่แล้ว +7

    බොහොම වැදගත් වීඩියෝ එකක් ස්තුතියි 🙏🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 11 หลายเดือนก่อน

    ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ලයිට් බිල ඉහලයි ගෑස් බොහොම ඉහලයි ඇත්තටම මේ වගේ වැදගත් විඩියෝ ගෙනාවා බොහොම මහන්සියෙන් තමයි මේ පෝරනුව හැදුවේ බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති

  • @mangalikarajapaksha7419
    @mangalikarajapaksha7419 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි ඔබතුමාට හරිම සරළව ඕනි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට පැහැදිලි කරාට .

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 ปีที่แล้ว +2

    හරිම වටිනව මේ දැනුම අපට මේ කාලේ...ඔබගේ සියලු උත්සහයන් සාර්ථක වේවා ...!

  • @sanjayamaduwantha7262
    @sanjayamaduwantha7262 ปีที่แล้ว +3

    වැදගත් වීඩියෝ එකක්
    ගොඩාක් වටින පැහැදිලි කිරීමක්
    ස්තූතියි..... ❤

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      බොහොම අගෙයි.

  • @noonmoon7831
    @noonmoon7831 ปีที่แล้ว +2

    බොහෝම වටිනවා ...ඒ පැහැදිලි කිරීම ...තවතවත් හැකියාවන් දියුණු වේවා !,තෙරුවන් සරණයි

  • @kaluarachchi6593
    @kaluarachchi6593 2 ปีที่แล้ว +3

    ඒක නම් ෂෝක් වැඩක්.පාන් ගෙදර හදන්නත් පුලුවන්. ඔබ තුමාට ස්තූතියි!

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මිතුර

    • @nisalrangeeth2368
      @nisalrangeeth2368 15 วันที่ผ่านมา

      නියම වැඩක් මරු
      අඩුපාඩු ඇති ඒ උනාට ඒ උත්සාහයට ,
      ඉදිරිපත් කිරීමට , සුභ පතනවා

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว +1

    හරිම වටිනව බොහොම පිං දීර්ඝායු ලැබෙීවා ඔබතුමාට

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බොහෝම පිං

  • @chandrakanthadodangoda8144
    @chandrakanthadodangoda8144 ปีที่แล้ว +18

    නියමයි පුතා, පොඩි අදහසක් ආව, ඔය වැඩේ පොලව මට්ටමට අඩි දෙකක් විතර උඩින් හිටින විදියට , මැටි ගහල බැම්මක් වගේ හදල ඒ මත ඉදිකලොත් තාපය අපතේ යාම වලක්වාගන්නත් වගේම වැඩ කරන්නත් පහසුයි කියල හිතුන, ඉදිරිපත් කිරීම ඉතාම අගෙයි, ජයවේවා !

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      ow obage adahasa hondai.

    • @ghettiarachchi4720
      @ghettiarachchi4720 11 หลายเดือนก่อน

      🎉Attha wasayenma ඉතාමත් සරල Hadunwadeemak. Niyamai. obathumata ජයවේවා. 🌟🌟🌟🍒

    • @SugathLiyanage-n6o
      @SugathLiyanage-n6o 6 หลายเดือนก่อน

      Hoda uthsahayak niyamai

    • @chithraniranasinghe3562
      @chithraniranasinghe3562 23 วันที่ผ่านมา

      ගොඩක් වටිනව ඔබතුමාගෙ වීඩියෝ බලන්න හරි ආසයි බොහොම ස්තුතියි 🙏💖🌺👍

  • @chamodya331
    @chamodya331 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින විඩියෝවක් ඉදිරියටම යන්න

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි.

  • @manelgservices1449
    @manelgservices1449 2 ปีที่แล้ว +31

    බොහොම ස්තුතියි ඔබට , අපිට ගෙදර ඉදන් පාන් හදන්න කියා දුන්නාට....

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +3

      අත්හදා බලන්න සාර්තකයි...

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 2 ปีที่แล้ว

      Malli pan hadanne petit anene vidiya keyla denne.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      මම උත්සහා කරන්නම්.

  • @anjuranji2193
    @anjuranji2193 ปีที่แล้ว +1

    Niyamai.....hari watinawa light bills ganan oven pavichchi kerili boru🥰💥💥💥💥💫💫💫💫

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත්.

  • @Gihankani1
    @Gihankani1 ปีที่แล้ว +2

    සුපිරී අයියේ. මටත් හදලා බලන්න ආස හිතුනා. 🙏 දිගටම වීඩියෝ දාන්න.
    ජය වේවා!

  • @srilankalalith8614
    @srilankalalith8614 2 ปีที่แล้ว +7

    බුදුසරණයි බොහෝම ස්තුතියි ඔබ‍ට 🙏

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බුදු සරනයි යාලු ඔබටත්.

  • @kanthiswarnalatha8690
    @kanthiswarnalatha8690 ปีที่แล้ว +1

    ඔබගේ උත්සාහය ඉතාම ප්‍රසංශනීයයි.තව තව නිර්මාන බිහි කිරීමට ශක්තිය දහිරිය ලැබේවා.

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      ස්තුති මිස්.

  • @MariaPerera-s1c
    @MariaPerera-s1c ปีที่แล้ว +4

    ඇත්තටම ඒ වැඩේ නං බොහොම හොඳයි වැදගත් ගෙදරින් ගෘහණියන්ට ඉක්මනින්ම පාන් හදාගන්න ක්‍රමයක් ඔබතුමා කියා දුන්නට ගොඩක් ස්තුතියි ❤

  • @NandaSiri-q3i
    @NandaSiri-q3i 16 วันที่ผ่านมา +1

    බුදු සරණයි ..!! ජයවේවා

  • @RemiseRemise
    @RemiseRemise 2 ปีที่แล้ว +7

    Thank U.very much. Simply well explained...

  • @SanjanaBandar
    @SanjanaBandar 9 หลายเดือนก่อน +1

    Budusaranai obatumata dannadea tamungea danumea hateyata teyana dain aniht ayataht kiyala dunnata❤👌♥️

  • @galaxy_110
    @galaxy_110 ปีที่แล้ว +4

    ඉතා හොදයි. දැන් ඉස්සර වගේ නෙමේ . මේ වගේ නොදන්න දේවල් youtube එක හරහා ඕන කෙනෙක් ට පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන්. ඒ වගේ තමන් ගේ දැනුම නොමිලේ බෙදා දෙන අයව අගය කරන්න ඕන. ඔබට සුබ අනාගතයක්

  • @pathmasirifernando
    @pathmasirifernando ปีที่แล้ว +1

    සුපිරි වැඩ්ඩෙක් නොවුණට ඇති හැකියාවට වැඩේ කලා. ස්තූතියි ඔබට ජය වේවා 🙏🤗

  • @dilkirupasinghe7475
    @dilkirupasinghe7475 ปีที่แล้ว +5

    ඒක මරු.විදුලි බිල වැඩි නිසා අවන් පාවිච්චි කරන්න බෑ.👌

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว +1

      ඔබ නිවරදියි.

  • @RasikaDamayanthi-b9r
    @RasikaDamayanthi-b9r ปีที่แล้ว +1

    ස්තුතියි දනුවත් කලාට.වීඩියෝ එක කරන ගමන් ලස්සනට කියලා දුන්නා.

  • @ranjansilva3996
    @ranjansilva3996 2 ปีที่แล้ว +5

    👍.. ඔබ‍ට ගොඩාක් ස්තුතියි...
    🙏තෙරුවන් සරණයි...

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @pushpasamarasekara9043
    @pushpasamarasekara9043 2 ปีที่แล้ว +1

    Thank you me wage dewal kiyala dunnata eka eka resapis balala duken hitiye hanne kohomada kiyal awan ekk nathuwa maka baluwam godak sathutui Yalu thank you

  • @athulamuna9
    @athulamuna9 2 ปีที่แล้ว +23

    සිත්ගත් වැඩක් ස්තූතියි .🙏🙏🙏

  • @CalmGondola-yr8qj
    @CalmGondola-yr8qj หลายเดือนก่อน

    ගොඩාක් හොද නිර්මානය ක් බොහොම වටිනවා ❤❤❤

  • @anpa5962
    @anpa5962 2 ปีที่แล้ว +10

    ඉතා වටිනවා.ස්තුතියි.

  • @krpmpannala6392
    @krpmpannala6392 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් ,,මමත් හොය හොයා හිටියේ මේ විඩියෝ ,එතකොට ලංකාවේ ලොකු දර පාන් පොරනුත් මේ විදිහට ද හදල තියෙන්නේ ,,ජයවේවා

  • @manjulakrishantha
    @manjulakrishantha ปีที่แล้ว +4

    පදම දන්නෙ නැති උනාට ,හදන හැටි දන්නව.👍එළ.❣️හැමදේම දන්න අය,කියා දෙන්න දන්නෙ නෑ.සමහර අය හොදේ"!

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      එ්ක අැත්ත බුදුසරනයි.

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 26 วันที่ผ่านมา

    මම මේ ක්‍රමය හොයමින් හිටියෙ ස්තුතියි ඔබ තුමාට .

  • @wijayanandaihalagamage4600
    @wijayanandaihalagamage4600 2 ปีที่แล้ว +4

    I was awaiting from long time this tye of methoed interduce some one .now i came to understand how to do this thanking you very much sir
    triple gem bles you.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      thank you bs mithura.

  • @ranilam8778
    @ranilam8778 ปีที่แล้ว +1

    ඇත්තටම අදයි ඔයාගේ ව්ඩ්යෝ එකක් දැක්කේ .
    බලන්න ගද්දිම සබ්ස්ක්‍රයිබ් කලා. ඉදිරියටම යන්න සුබ පතනවා.........ජේසු පිහිටයි 😊

  • @swarnageeth6172
    @swarnageeth6172 2 ปีที่แล้ว +3

    අපි නොදන්නා නිර්මාණයන් කියා දෙනවාට බොහොම ස්තූතියි. ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් ඔන්න subscribe කලා. Like කලා. අද බෝතලෙන් පහනක් හදන හැටිත් බැලුවා. මෙයත් හදාබලන්න උත්සහ ගන්නවා. ඔබට ජයවේවා.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි හරිම අගෙයි මිතුර.

  • @jms.kumari5067
    @jms.kumari5067 11 หลายเดือนก่อน +1

    ඉදිරිපත් කිරිම හරිම වැදගත් කොයිදේත් වැරදි වැරදි තමයි හරියන්නෙ ඒනිසා ඒක ඒතරම් ගනන් ගන්න එපා .බාධක බිදගෙන ඉදිරියටම යන්න එතකොට හරියටම හරියයි 🎉🎉🎉🎉🎉

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      බොහොමයක් ස්තුතිය

  • @hkindika3374
    @hkindika3374 2 ปีที่แล้ว +14

    සුපිරි වැඩක්. ඔබ දන්නා දෙය හැකි පමණින් ඉදිරිපත් කරන්න. ගහකට ගල් ගහන්නේ ගහෙන් දෙයක් ගැනීමට තිබේනම් පමණි. නමුත් ගස කවදාවත් පොලු ගහපු කෙනාට විරුද්ධ නොවෙයි. ඔබත් ගහක් වෙන්න.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +2

      හරිම වටිනවා එ් කතාව.ස්තුතයි.

  • @shirleyfernandowke2364
    @shirleyfernandowke2364 2 ปีที่แล้ว +34

    "තුරු ටීවී" "මිතුරු ටීවී" බව ට පත් වෙමින් අද ඉදිරිපත් කර ඇත්තේ, නිවසක සාදා ගත යුතු ම, උපක්‍රමය කි! පාන් ගැනැ සඳහන් කළ ත්, මෙය ඉන් එහා ගිය ගෘහ අවශ්‍යතා රැසක් ම ඉටු කර ගත හැකි මෙවලමක් වන අතර, පහසුවෙන් සපයා ගත වඩා සුදුසු ද්‍රව්‍ය යොදා ගෙන, සරල ව ද නිමවීම නිසා, නරඹන කාගේත් සිතේ ලැගුම් ගන්නවා ට සැකයක් නැත!

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +1

      ඔබ ගැන මට හරිම සතුටුයි හදවතින්ම අාදරෙයි මිතුර ස්තුතියි ඔබට.

    • @dammalankarathero4732
      @dammalankarathero4732 2 ปีที่แล้ว

      Hirma watinawaa pin

    • @pathmifernando
      @pathmifernando ปีที่แล้ว

      ​@@dammalankarathero4732soyapu de hambauna kale hodai

    • @chandimalwaththa2965
      @chandimalwaththa2965 ปีที่แล้ว

      ගොඩාක් වටිනවා . අවශ්‍යයතා රැසකට ප්‍රයෝජනවත් වෙනවා.🙏ජයවේවා.

  • @ChmaraPrasanne
    @ChmaraPrasanne 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් පින් හොය හොය හීටපූ දෙයක්❤

  • @Apeakka1234
    @Apeakka1234 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩාක් පින් පෝරණුව හදන්න කියලා දුන්නට.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි යාලු..

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි යාලු...

    • @neelsamarapperuma2899
      @neelsamarapperuma2899 2 ปีที่แล้ว

      ඕක හදන්නේ ඔහොම නෙවෙයි ඇත්තටම ඔය ටැංකිය පුරවන විදිහත් වැරදියි,

  • @rohanwejesooriya8038
    @rohanwejesooriya8038 2 หลายเดือนก่อน +1

    ගොඩාක් හොදට කියල දුන්න ස්තුතියි ඔබට

  • @DusanthaSanawirathna
    @DusanthaSanawirathna 11 หลายเดือนก่อน +3

    ඔබතුමා මිනිසුන් අතර සිටින රටක් වටින මිනිසෙක් මහත්තයෝ.

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz 11 หลายเดือนก่อน +1

    නියමයි. ඔබ තුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @mahindafernando4123
    @mahindafernando4123 2 ปีที่แล้ว +5

    👍👍👍👍👍👍👍🌹 හදන විඳිය හොයමින් හිටියේ ...ගොඩක් ස්තුතියි .

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +1

      මිතුර ඔබට ස්තුතියි.

  • @SuseemarathnayakaRathnay-sz8ne
    @SuseemarathnayakaRathnay-sz8ne 11 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම ෂෝක්...පොලව මට්ටමෙන් චුට්ටක් උසට තිබ්බනම් හිතුනා හැබැයි ..මමත් හොය හොයා හිටපු වීඩියෝ එකක්.ස්තුතියි ඔබ තුමාට 🙏

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      thank you .

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 2 ปีที่แล้ว +6

    හරිම අගෙයි අයියා බුදු සරණයි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි සහෝ බුදුසරනයි..

  • @yipyup6630
    @yipyup6630 ปีที่แล้ว +1

    ලස්සනයි ඔබගේ නිර්මාණ ස්තුතියි ඔබට තවත් ලස්සන විඩියෝ ගේන්න

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      බොහොම ස්තුතිය

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 2 ปีที่แล้ว +8

    අනගියි.................ත්‍රිවිධ රත්නයේම පිහිටයි ඔබතුමාට !!!

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      තුනුරුවන්ගේ පිහිටයි.

  • @hemakanthi6274
    @hemakanthi6274 ปีที่แล้ว +2

    හරිම ෂෝක් හොඳට තේරෙන්න පැහැදිලි කරනව වටින වීඩියෝවක්

  • @JADYapa
    @JADYapa 2 ปีที่แล้ว +5

    ගොඩාක් ආඩම්බරයි බුදු සරණයි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      මිතුර ඔබට ස්තුතියි.

  • @sujatharohini3949
    @sujatharohini3949 ปีที่แล้ว +2

    නියමයි සාර්ථක ඉදිරිපත් කිරිම ක් ජයවෙිවා ස්තුතියි මමත් හදන්න බලනවා ඉතින් අපේපැත්තේ ඇවිත්බලන්න යාලුවෙි 👍👍👍👍👍👍👍👍👍

  • @pathmasiri9098
    @pathmasiri9098 2 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම කාලෝචිත දෙයක්. ඔබ තුමාට ස්තූතියි.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මහත්තයා.

  • @warakagodagamagesrishanthi3426
    @warakagodagamagesrishanthi3426 11 หลายเดือนก่อน

    හොද දෙයක්.සවයන් රැකියාවක් පටන් ගන්න කෙනෙකුට තෝරගන්න පුලුවන් මේක්‍රමය.අනේක වාරයක් ස්තුතියි .❤

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      බොහොමයක් ස්තුතිය .

  • @kadimunu3179
    @kadimunu3179 2 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම ඔබ අපට වටිනා මහත්මයෙක්

  • @SusanmaVideo
    @SusanmaVideo 3 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි. හරි වටිනවා
    හැමදේටම වඩා තනි අතින් කැමරාවක් ක්‍රියාත්මක කරමින් ඔබ මේ කල වීඩියෝ ගොඩක් වටිනවා

  • @dilkihettiarachchi7987
    @dilkihettiarachchi7987 2 ปีที่แล้ว +16

    මේක හරි වැදගත් ...මාත් හදාගන්නවා...ඕනිම දෙයක් බේක් කරගන්න පුලුවන් නේද..?

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +2

      හරියට හදා ගත්තොත් පුලුවන් ම්තුර.

  • @sarathkumara8181
    @sarathkumara8181 ปีที่แล้ว

    බොහොම ස්තුති යි.ඔබ තුමා ට.දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 2 ปีที่แล้ว +11

    ගොඩාක් ස්තුතියි !

  • @sumedhagunathilka5082
    @sumedhagunathilka5082 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි ඔයා හොඳ ආදර්ශමත් හැකියාවක් තියනවා

  • @thusharaindika2883
    @thusharaindika2883 2 ปีที่แล้ว +8

    පෝරෝනුවට පාන් දමන්න ඕනි පරිස්සමට ⁣ගැස්සුනෝත් පාන් ගේඩි බහිනවා මිතුරා ඒකයිඕයාගේ පාන් පිපිලා නැත්තේ

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +2

      එහෙමද මම මට පුලුවන් විදියට කලේ මට අවශය උනේ දර පෝරනුවක් හදන්න එ්ක මම හිතනවා සාර්තකයි කියලා ස්තුතියි දැනුමත් කලාට.

    • @janavisonali2754
      @janavisonali2754 ปีที่แล้ว +1

      ගැස්සුනාට පාන් බහින්නෙ නෑ හොඳට ග්ලුටන් හැදෙන්න ඇනුනා නම්. මේ වීඩියෝව පෝරණුවක් සැකසීම මිස පාන් සෑදීම නොවේ. පොරනුව වීඩියොව ඉතාම වටිනවා. මම සොයමින් සිටි වීඩියොවක්. මම වෘත්තීය බේකරි කරන කෙනෙක්. දර පොරනුවකට මම හරිම ආසාවෙන් හිටියේ. මහත්මයාට බොහොම ස්තූතියි කියාදුන්නාට .මගේ සුබ පැතුම් සහ ජයෙන් ජය වේවා.

    • @ariyawathiariyawathi5438
      @ariyawathiariyawathi5438 ปีที่แล้ว

      soi
      ane

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 ปีที่แล้ว +2

    ඉතාම හොද වටින video එකක්.ස්තුතියි 👍

  • @s.aperera2558
    @s.aperera2558 2 ปีที่แล้ว +44

    පාන් පිටි 100%
    වතුර 62%
    ලුණු 2%
    යිස්ට් 2%
    තෙල් 1%

  • @kamarypop65
    @kamarypop65 11 หลายเดือนก่อน +1

    හරිම අපුරුයි මල්ලි ...මාත් හදාගන්න ඕනි ,ගොඩක් ස්තුති ඔයාට බුදු සරනයි

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      Ok oyatath hadala balanna

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි..මේක හදන්න කීප විටක්ම මට වුවමනා උනා..දැන් පහසුවෙන් කරන්න පුළුවන්..තව ප්‍රමාණ තුනක විෂ්කම්භය ඇති කෙලවරට දුම් කවුලුව ඇති එක කවුළුවකින් විතරක් කරදමන ලිප හදන විදිහ කියලා දෙන්න...

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මමඋත්සහා කරන්නම්.

  • @mudithasubashini3172
    @mudithasubashini3172 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියී ඔබටත් ඒවගේම ගොඩක් පිං ගොඩාක් වටින්වා .බුදු සරණයි තවත් නවතම හැදින්වීම් කරගන්න ඔබට ශක්තිය ලැබේවා❤

  • @kapilasiriwardana4009
    @kapilasiriwardana4009 2 ปีที่แล้ว +1

    watina videowak thank you obathumata,thawa nirmana idiripath karanamen illa sitinawa,jaya wewa

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      bohoma pin kapila mahattaya.

  • @exclusivescience
    @exclusivescience ปีที่แล้ว

    හරිම ලස්සන,හරිම වටිනා, ප්‍රයෝජනවත්, වැදගත් උත්සහයක් ,ලොකු කැපවීමක් මහන්සියක් කරල හදපු වීඩියෝවක්🎉🎉🎉🎉🎉🎉

  • @nishanravindra6351
    @nishanravindra6351 11 หลายเดือนก่อน +1

    මම බේකරි කෑම හදන්න දන්නවා ඒත් බේකරියක් හදා ගන්න කල්පනා කරමින් හිටියේ ඔබට ගොඩාක් ස්තූතියි 🙏 යාලුවා දන්න දේ කියා දීම ගොඩාක් පින් සිදුවන කාරියක් ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน +1

      Ok thanks

  • @upul1684
    @upul1684 11 หลายเดือนก่อน +2

    තනියම වීඩියෝ කරගෙන ඔබ ලබා දුන් දැණුම අති විශිෂ්ටයි..ස්තුති ඔබ තුමාට

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      Bohooma sthuti,

  • @sasinimadumekala9376
    @sasinimadumekala9376 ปีที่แล้ว +2

    19:54 වීඩියෝ එක ගොඩක් වටිනවා. ඉදිරියට අවන් පාවිච්චි කරන්න බැරි වෙයි. ඔබතුමාට ගොඩක් ස්තුතියි.

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs ปีที่แล้ว

    Me kaale hatiyata bohoma wadagath video ekak hama kenekutama hadaganna palawan.paan waratah thatiyatai viyadama give.bohoma sthuthi

  • @prasanthadsp6900
    @prasanthadsp6900 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබට හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ..

  • @DiNuki-zv9tl
    @DiNuki-zv9tl 10 หลายเดือนก่อน +1

    ❤ අහන්බෙන් දැකපු විඩීයෝ එකක් ඔබගේ හැම විඩියෝ වක්ම ගොඩක් වැදගත් එනිසා සබ්ස්ක්‍රයිබ් කරා දිගටම මෙවැනි වටිනා විඩියෝ ගෙන්න ❤❤🎉🎉🎉🎉

    • @thurutv5804
      @thurutv5804  10 หลายเดือนก่อน +1

      Thanks

  • @WasanthaAtulugama
    @WasanthaAtulugama 11 หลายเดือนก่อน

    ඔබගේ නිර්මාණය හරිම අගෙයි.තෙරුවන් සරනින් යහපතක්ම වේවා ..🎉

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @vishanthapuspakumar2798
    @vishanthapuspakumar2798 ปีที่แล้ว +1

    ගොඩක් වටින video එකක් thank s

  • @ThusharaWickramasinghe-b1i
    @ThusharaWickramasinghe-b1i 9 หลายเดือนก่อน +1

    සුපිරිම වැඩක් අයියේ, එනසාල් පෝරණුව හදන විදියත් දන්නව නම් කියල දෙන්න. බොහොම පින්.

    • @thurutv5804
      @thurutv5804  9 หลายเดือนก่อน

      okay 👍👍👍

  • @jeewanaanuhas5968
    @jeewanaanuhas5968 11 หลายเดือนก่อน +2

    නියමයි අයියෙ. බුදුසරණයි

    • @jeewanaanuhas5968
      @jeewanaanuhas5968 11 หลายเดือนก่อน

      ඔකේ කිපාරක් පන් පුච්චන්න පුලුවන්ද

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน +1

      thank you .

  • @krishanmadusanka3920
    @krishanmadusanka3920 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් අයියා

  • @PbHerath
    @PbHerath ปีที่แล้ว

    මෙතෙක් දැකපු පලදායිම වැඩසටහන හරිම කිර්මානශි්ලියි ස්තුතියි