පාන් පෝරනුවක් ගෙදර හදමු||thuru tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2022
  • #poranuwa #pan_sadeema #bekariya

ความคิดเห็น • 895

  • @786kankungotukola
    @786kankungotukola 6 หลายเดือนก่อน +13

    පෙනුම සහ නිමාවේ ගැටලු තිබ්බත්, තාක්ශනය ඉහලින්ම තියෙනවා. ඔබ දක්ශයෙක්, නිහතමානී දක්ශයෙක්. ජයවේවා

  • @sasikausi1722
    @sasikausi1722 2 ปีที่แล้ว +128

    ඔබ ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න. කිසිම දෙයක් ගනන් ගන්න එපා. උඩට යන මිනිසුන්ව කකුලෙන් අදින මිනිස්සු තමයි අපේ රටේ ඉන්නෙ. ඒකයි අපේ රටට මේ කල ගියේ.

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +34

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +1

      ස්තුතියි මිතුර.

    • @ruwanasiri5837
      @ruwanasiri5837 10 หลายเดือนก่อน

      y😅G😊😅

  • @chandrakanthadodangoda8144
    @chandrakanthadodangoda8144 8 หลายเดือนก่อน +10

    නියමයි පුතා, පොඩි අදහසක් ආව, ඔය වැඩේ පොලව මට්ටමට අඩි දෙකක් විතර උඩින් හිටින විදියට , මැටි ගහල බැම්මක් වගේ හදල ඒ මත ඉදිකලොත් තාපය අපතේ යාම වලක්වාගන්නත් වගේම වැඩ කරන්නත් පහසුයි කියල හිතුන, ඉදිරිපත් කිරීම ඉතාම අගෙයි, ජයවේවා !

    • @thurutv5804
      @thurutv5804  8 หลายเดือนก่อน

      ow obage adahasa hondai.

    • @ghettiarachchi4720
      @ghettiarachchi4720 7 หลายเดือนก่อน

      🎉Attha wasayenma ඉතාමත් සරල Hadunwadeemak. Niyamai. obathumata ජයවේවා. 🌟🌟🌟🍒

    • @user-iw7cf6um8n
      @user-iw7cf6um8n 2 หลายเดือนก่อน

      Hoda uthsahayak niyamai

  • @hkindika3374
    @hkindika3374 2 ปีที่แล้ว +14

    සුපිරි වැඩක්. ඔබ දන්නා දෙය හැකි පමණින් ඉදිරිපත් කරන්න. ගහකට ගල් ගහන්නේ ගහෙන් දෙයක් ගැනීමට තිබේනම් පමණි. නමුත් ගස කවදාවත් පොලු ගහපු කෙනාට විරුද්ධ නොවෙයි. ඔබත් ගහක් වෙන්න.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +2

      හරිම වටිනවා එ් කතාව.ස්තුතයි.

  • @dileeshasaranga7283
    @dileeshasaranga7283 ปีที่แล้ว +4

    ඉතා පහසුවෙන් පෝරනුවක් හදාගන්න විදිය සොය සොය හිටියෙ හරිම සතුටුයි ඔබට බොහොම පින් තව තවත් ශක්තිය ලැබේවා

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      ස්තුති මිතුර.

  • @laylakaram5007
    @laylakaram5007 2 ปีที่แล้ว +21

    හරිම වටිනව බොහොම පිං දීර්ඝායු ලැබෙීවා ඔබතුමාට

  • @Balckdevil200
    @Balckdevil200 ปีที่แล้ว +7

    බොහොම වැදගත් වීඩියෝ එකක් ස්තුතියි 🙏🙏🙏

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 ปีที่แล้ว +2

    ඉතාම හොද වටින video එකක්.ස්තුතියි 👍

  • @anandapushpakumara8878
    @anandapushpakumara8878 9 หลายเดือนก่อน +13

    බොහොම ස්තුතී ඔබේ දැනුම රට වැසියන්ට බෙදා දිම ගැන🥰🥰

    • @thurutv5804
      @thurutv5804  9 หลายเดือนก่อน +2

      ඔබට ස්තුති.

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh 14 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම ගොඩාක් ස්තුතියි මේ විදියට කියල දෙනවට හැම දෙනෙකුටම කොච්චර වටිනවද

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara2393 10 หลายเดือนก่อน +6

    අමාරැවෙන් තනියම විඩියෝ කර ගෙන කරේ ගොඩක් වටිනවා❤❤❤

    • @thurutv5804
      @thurutv5804  10 หลายเดือนก่อน

      godrk sthuti

  • @anpa5962
    @anpa5962 ปีที่แล้ว +10

    ඉතා වටිනවා.ස්තුතියි.

  • @chandanistephen9632
    @chandanistephen9632 8 หลายเดือนก่อน +2

    ඔබ නමි සැබැම හොද නිර්මාණකරැවෙක්. 👏🏽👏🏽ඔබගේ උත්සහය සහ උනන්දුව ලොකු කුඩා දරැවන්ටත් අපටත් ඉතාමත් වටිනවා. 🙏🙏

    • @thurutv5804
      @thurutv5804  8 หลายเดือนก่อน

      obagena harima sathuthui

  • @sudarshanisada1938
    @sudarshanisada1938 2 ปีที่แล้ว +9

    අනේඔයාට ගොඩක් පිං මහත්තයා බොහොම නිහතමානීව කියා දුන්නා ඔයා කරන කියන කටයුතු සර්වප්‍රරකාරයෙන් සාර්ථක වෙිිවා තවත් මෙිි වගෙ විිඩියෝවක් බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතිය ,පිං ඔයාට හදවතින්ම

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ඔබටත් බොහොම පිං මෙි විඩියෝ නැරබුවාට.

  • @shirleyfernandowke2364
    @shirleyfernandowke2364 2 ปีที่แล้ว +32

    "තුරු ටීවී" "මිතුරු ටීවී" බව ට පත් වෙමින් අද ඉදිරිපත් කර ඇත්තේ, නිවසක සාදා ගත යුතු ම, උපක්‍රමය කි! පාන් ගැනැ සඳහන් කළ ත්, මෙය ඉන් එහා ගිය ගෘහ අවශ්‍යතා රැසක් ම ඉටු කර ගත හැකි මෙවලමක් වන අතර, පහසුවෙන් සපයා ගත වඩා සුදුසු ද්‍රව්‍ය යොදා ගෙන, සරල ව ද නිමවීම නිසා, නරඹන කාගේත් සිතේ ලැගුම් ගන්නවා ට සැකයක් නැත!

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +1

      ඔබ ගැන මට හරිම සතුටුයි හදවතින්ම අාදරෙයි මිතුර ස්තුතියි ඔබට.

    • @dammalankarathero4732
      @dammalankarathero4732 ปีที่แล้ว

      Hirma watinawaa pin

    • @pathmifernando
      @pathmifernando 10 หลายเดือนก่อน

      ​@@dammalankarathero4732soyapu de hambauna kale hodai

    • @chandimalwaththa2965
      @chandimalwaththa2965 8 หลายเดือนก่อน

      ගොඩාක් වටිනවා . අවශ්‍යයතා රැසකට ප්‍රයෝජනවත් වෙනවා.🙏ජයවේවා.

  • @dulminiamila3545
    @dulminiamila3545 2 ปีที่แล้ว +11

    බොහෝම ස්තුතියි මෙවැනි දෙයකින් දැනුවත් කලාට..🙏🙏🙏🙏🙏❤❤

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි සහෝ.

  • @pushpasamarasekara9043
    @pushpasamarasekara9043 ปีที่แล้ว +1

    Thank you me wage dewal kiyala dunnata eka eka resapis balala duken hitiye hanne kohomada kiyal awan ekk nathuwa maka baluwam godak sathutui Yalu thank you

  • @user-wl1rz3oh9w
    @user-wl1rz3oh9w วันที่ผ่านมา

    ඔබට.ගොඩක් .පින් .බුදුසරණයි

  • @sumudukumari5419
    @sumudukumari5419 2 ปีที่แล้ว +7

    මෙන්න යූටියුබ් වැඩ්ඩො 👍👍👍🙏🙏🙏🙏🙏🙏

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි.

  • @athulapriyadarshna2505
    @athulapriyadarshna2505 2 ปีที่แล้ว +7

    ගොඩාක් වටින පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි ඔබතුමාට👍👍👍❤️

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @mangalikarajapaksha7419
    @mangalikarajapaksha7419 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි ඔබතුමාට හරිම සරළව ඕනි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට පැහැදිලි කරාට .

  • @mykitchenlife5122
    @mykitchenlife5122 8 หลายเดือนก่อน

    ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ලයිට් බිල ඉහලයි ගෑස් බොහොම ඉහලයි ඇත්තටම මේ වගේ වැදගත් විඩියෝ ගෙනාවා බොහොම මහන්සියෙන් තමයි මේ පෝරනුව හැදුවේ බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි

    • @thurutv5804
      @thurutv5804  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති

  • @nandapodimanike1463
    @nandapodimanike1463 7 หลายเดือนก่อน

    ගොඩක් .වැදගත් .වීඩියෝවක්.ඔබ .දන්න.දේ..තවත් .කෙනෙකුට .මග.පෙන්වීම .බොහොම .ඉස්තුති .

  • @RidhmiThathsarani-mn9cc
    @RidhmiThathsarani-mn9cc หลายเดือนก่อน

    Godaak hoda video ekak mame. Mamath beluwa . Thawath me wage hoda mirmanathmaka video danna . Oyata budu saranai🙏🙏

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත්.

  • @deshdias513
    @deshdias513 2 ปีที่แล้ว

    wow ඒකනම් super item 1 Thanks

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว +1

    Great video! Thanks.

  • @user-lm5ox3no7p
    @user-lm5ox3no7p 5 หลายเดือนก่อน

    Budusaranai obatumata dannadea tamungea danumea hateyata teyana dain aniht ayataht kiyala dunnata❤👌♥️

  • @dilkirupasinghe7475
    @dilkirupasinghe7475 ปีที่แล้ว +5

    ඒක මරු.විදුලි බිල වැඩි නිසා අවන් පාවිච්චි කරන්න බෑ.👌

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว +1

      ඔබ නිවරදියි.

  • @sanjayamaduwantha7262
    @sanjayamaduwantha7262 ปีที่แล้ว +2

    වැදගත් වීඩියෝ එකක්
    ගොඩාක් වටින පැහැදිලි කිරීමක්
    ස්තූතියි..... ❤

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      බොහොම අගෙයි.

  • @srilankalalith8614
    @srilankalalith8614 2 ปีที่แล้ว +7

    බුදුසරණයි බොහෝම ස්තුතියි ඔබ‍ට 🙏

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බුදු සරනයි යාලු ඔබටත්.

  • @manelgservices1449
    @manelgservices1449 2 ปีที่แล้ว +31

    බොහොම ස්තුතියි ඔබට , අපිට ගෙදර ඉදන් පාන් හදන්න කියා දුන්නාට....

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +3

      අත්හදා බලන්න සාර්තකයි...

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว

      Malli pan hadanne petit anene vidiya keyla denne.

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      මම උත්සහා කරන්නම්.

  • @wijayanandaihalagamage4600
    @wijayanandaihalagamage4600 2 ปีที่แล้ว +4

    I was awaiting from long time this tye of methoed interduce some one .now i came to understand how to do this thanking you very much sir
    triple gem bles you.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      thank you bs mithura.

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 2 ปีที่แล้ว

    Hari watinawa me kale me දැනුවත් කිරීම

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි.

  • @ranjansilva3996
    @ranjansilva3996 2 ปีที่แล้ว +5

    👍.. ඔබ‍ට ගොඩාක් ස්තුතියි...
    🙏තෙරුවන් සරණයි...

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @prasanthadsp6900
    @prasanthadsp6900 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබට හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ..

  • @RemiseRemise
    @RemiseRemise 2 ปีที่แล้ว +7

    Thank U.very much. Simply well explained...

  • @ruskinfernando2970
    @ruskinfernando2970 2 ปีที่แล้ว

    Very goodThankyuo.Brother👏👏👏

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว

    හරිම වැදගත් විඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මිස්

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 ปีที่แล้ว

    Very good job 👍 budusaranai

  • @pathmasirifernando
    @pathmasirifernando 8 หลายเดือนก่อน +1

    සුපිරි වැඩ්ඩෙක් නොවුණට ඇති හැකියාවට වැඩේ කලා. ස්තූතියි ඔබට ජය වේවා 🙏🤗

    • @thurutv5804
      @thurutv5804  8 หลายเดือนก่อน

      thanks yalu.

  • @kanthiswarnalatha8690
    @kanthiswarnalatha8690 ปีที่แล้ว +1

    ඔබගේ උත්සාහය ඉතාම ප්‍රසංශනීයයි.තව තව නිර්මාන බිහි කිරීමට ශක්තිය දහිරිය ලැබේවා.

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      ස්තුති මිස්.

  • @DiNuki-zv9tl
    @DiNuki-zv9tl 6 หลายเดือนก่อน +1

    ❤ අහන්බෙන් දැකපු විඩීයෝ එකක් ඔබගේ හැම විඩියෝ වක්ම ගොඩක් වැදගත් එනිසා සබ්ස්ක්‍රයිබ් කරා දිගටම මෙවැනි වටිනා විඩියෝ ගෙන්න ❤❤🎉🎉🎉🎉

    • @thurutv5804
      @thurutv5804  6 หลายเดือนก่อน +1

      Thanks

  • @athulamuna9
    @athulamuna9 2 ปีที่แล้ว +22

    සිත්ගත් වැඩක් ස්තූතියි .🙏🙏🙏

  • @kapilasiriwardana4009
    @kapilasiriwardana4009 2 ปีที่แล้ว

    watina videowak thank you obathumata,thawa nirmana idiripath karanamen illa sitinawa,jaya wewa

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      bohoma pin kapila mahattaya.

  • @user-yp2jg3ig1p
    @user-yp2jg3ig1p 14 วันที่ผ่านมา

    මම හොය හොයා හිටිය මෙහෙම පොඩි පෝරනුවක් හදන හැටි.අපේ එලියේ කුස්සියේ පෝරනුව උඩ මේ විදියට සිමෙන්ති වලින් පොඩි බිත්ති තුන් පැත්තකින්ම වටවෙලා.පොලවේ අඟල් හයක් ඇතුලට කපන විදියට ගඩොල් වලින් වල හදල අර පුරවපු ගල් වීදුරු එහෙම දාල හදන්න පුළුවන් ද.පොලවේම වලක් හදන්නම අවශ්‍යද.මම බැලුවේ ඒ තියෙන දේවල් වලට මේවා අඩංගු කරල ඒ කුස්සියේ පෝරනුව උඩ හදන්න.ගොඩක් ස්තුතියි මට නම් මේක දෙවියන් දුන්න තෑග්ගක් වගේ ඒ තරම් වටිනව.ස්තුතියි ජයම වේවා 💐❤️

  • @anandapremalal6079
    @anandapremalal6079 2 ปีที่แล้ว +2

    සුපිරියි,ඔයාට ගොඩාක් පින්,,,

  • @mahindasurasinghe4179
    @mahindasurasinghe4179 2 ปีที่แล้ว

    Very good Malli thanks very good ideas .thanks thanks thanks

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      thanks bohooma pin oyata .

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 11 หลายเดือนก่อน +1

    හරිම වටිනව මේ දැනුම අපට මේ කාලේ...ඔබගේ සියලු උත්සහයන් සාර්ථක වේවා ...!

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      obatath bs.

  • @next2010u
    @next2010u 2 ปีที่แล้ว

    Thank you malli, Harima honda wedak.

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs ปีที่แล้ว

    Me kaale hatiyata bohoma wadagath video ekak hama kenekutama hadaganna palawan.paan waratah thatiyatai viyadama give.bohoma sthuthi

  • @janakamalwenna4864
    @janakamalwenna4864 2 ปีที่แล้ว +3

    මම අදයි බැලුවේ.මේ වගේ පැහැදිලිව ඉදිරිපත් කරන වීඩියෝ එකක් බැලුවමයි.ඔයාගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      මහත්තයා ස්තුතියි.

  • @noonmoon7831
    @noonmoon7831 11 หลายเดือนก่อน +1

    බොහෝම වටිනවා ...ඒ පැහැදිලි කිරීම ...තවතවත් හැකියාවන් දියුණු වේවා !,තෙරුවන් සරණයි

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      thanks you.

  • @sumithradewage8554
    @sumithradewage8554 7 หลายเดือนก่อน

    Obe nirmanaya mamanam ghodak agaya karanawa thanks bro❤

  • @user-xs2lp1pe9f
    @user-xs2lp1pe9f 5 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් පින් හොය හොය හීටපූ දෙයක්❤

  • @dumendramudalige9489
    @dumendramudalige9489 ปีที่แล้ว +1

    Very useful thanks

  • @vishanthapuspakumar2798
    @vishanthapuspakumar2798 11 หลายเดือนก่อน

    ගොඩක් වටින video එකක් thank s

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohoma sthutii

  • @manjulakrishantha
    @manjulakrishantha ปีที่แล้ว +4

    පදම දන්නෙ නැති උනාට ,හදන හැටි දන්නව.👍එළ.❣️හැමදේම දන්න අය,කියා දෙන්න දන්නෙ නෑ.සමහර අය හොදේ"!

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      එ්ක අැත්ත බුදුසරනයි.

  • @milaniweerasinha6923
    @milaniweerasinha6923 2 ปีที่แล้ว

    සුපිරිම සුපිරියි යාලු... Thnks...👍👍👍

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      අනේ බුදුසරනයි යාලු..

  • @udayamadusanka
    @udayamadusanka ปีที่แล้ว

    Attatama harima wadagatt dawal kiyala danaa.

  • @shanthawijesingha771
    @shanthawijesingha771 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි දැනුවත් කලාට ඔබ තුමාට

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බුදුසරනයි.

  • @srimalwow3106
    @srimalwow3106 9 หลายเดือนก่อน

    Very very good budusaranai

    • @thurutv5804
      @thurutv5804  9 หลายเดือนก่อน

      thank you mirhura

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz 7 หลายเดือนก่อน

    නියමයි. ඔබ තුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @sathminianuthra8534
    @sathminianuthra8534 2 ปีที่แล้ว +1

    Valuable video .great work.

  • @KkSamanthalakshmanPriyadarshan
    @KkSamanthalakshmanPriyadarshan วันที่ผ่านมา

    හොඳ අදහසක්

  • @dilanpradeep3272
    @dilanpradeep3272 9 หลายเดือนก่อน +1

    මෙම වීඩියෝ තුලින් ලැබෙන දැනුම කියල නිම කරන්න බෑ.තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා

    • @thurutv5804
      @thurutv5804  9 หลายเดือนก่อน

      bohooma pin

  • @user-ff8jp7uw9e
    @user-ff8jp7uw9e 10 หลายเดือนก่อน

    Niyama nirmanayak mamath hadannawa hamadema gadara thiyana dewal walin haduwe godak watinawa mewage nirmana kiya dun obata bohoma pin

    • @thurutv5804
      @thurutv5804  10 หลายเดือนก่อน

      obatathpin yalu

  • @smgm1125
    @smgm1125 ปีที่แล้ว

    බොහෝම පැහැදිලි යි ස්තුතියි ඔබට

  • @chamodya331
    @chamodya331 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියෝවක් ඉදිරියටම යන්න

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි.

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 6 หลายเดือนก่อน

    ඔබේ හැකියාවන් තව තවත් වැඩි දියුණු කරගැනීමට හැකිවේවායි පතමි .ජයවේවා !❤

  • @krpmpannala6392
    @krpmpannala6392 11 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක් ,,මමත් හොය හොයා හිටියේ මේ විඩියෝ ,එතකොට ලංකාවේ ලොකු දර පාන් පොරනුත් මේ විදිහට ද හදල තියෙන්නේ ,,ජයවේවා

  • @user-cq3qn6lu3r
    @user-cq3qn6lu3r 6 หลายเดือนก่อน +1

    සුපිරිම වැඩක් අයියේ, එනසාල් පෝරණුව හදන විදියත් දන්නව නම් කියල දෙන්න. බොහොම පින්.

    • @thurutv5804
      @thurutv5804  6 หลายเดือนก่อน

      okay 👍👍👍

  • @bantishiroshika2920
    @bantishiroshika2920 11 หลายเดือนก่อน

    Aththatama niyamaiy aiyye vidiyo eka

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      thanks .

  • @sumedhagunathilka5082
    @sumedhagunathilka5082 10 หลายเดือนก่อน +1

    සුපිරිම සුපිරි ඔයා හොඳ ආදර්ශමත් හැකියාවක් තියනවා

  • @nilo2381
    @nilo2381 2 ปีที่แล้ว

    Harima wadagath math hada gannawa tharuwan saranai oba thumata ❤️❤️❤️❤️👍👍👍👍👍

  • @user-kl8wp2sc8h
    @user-kl8wp2sc8h 5 หลายเดือนก่อน

    ඇත්ත tama ගොඩක් වටිනwa

  • @user-se5iq6cw9w
    @user-se5iq6cw9w 10 หลายเดือนก่อน

    ස්තුතියි දනුවත් කලාට.වීඩියෝ එක කරන ගමන් ලස්සනට කියලා දුන්නා.

    • @thurutv5804
      @thurutv5804  10 หลายเดือนก่อน

      oba gena sathutui

  • @dilkihettiarachchi7987
    @dilkihettiarachchi7987 2 ปีที่แล้ว +16

    මේක හරි වැදගත් ...මාත් හදාගන්නවා...ඕනිම දෙයක් බේක් කරගන්න පුලුවන් නේද..?

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +2

      හරියට හදා ගත්තොත් පුලුවන් ම්තුර.

  • @thoughts1624
    @thoughts1624 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි කියලා දුන්නාට.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බොහෝම පිං.

  • @chandaniamaratunga1447
    @chandaniamaratunga1447 2 ปีที่แล้ว +1

    Many Thanks.. very nice.

  • @anjuranji2193
    @anjuranji2193 11 หลายเดือนก่อน

    Niyamai.....hari watinawa light bills ganan oven pavichchi kerili boru🥰💥💥💥💥💫💫💫💫

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      thank you.

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 ปีที่แล้ว

    ඉතාම වට්නා වීඩියෝවක්. බොහොම ස්තූතියි .

  • @user-wo8ep7wn5d
    @user-wo8ep7wn5d 8 หลายเดือนก่อน

    Godak pin aiye mamath hadala kiyannam b.s

  • @chamindakumara2487
    @chamindakumara2487 5 หลายเดือนก่อน

    Budu saranai godak sthuthii

  • @nadeegamage-yn6jg
    @nadeegamage-yn6jg 5 หลายเดือนก่อน +1

    ඔබ තුමාට පිං.මමත් මෙික බලල පෝරනුවක් හැදුව මේ විදිහට

  • @warakagodagamagesrishanthi3426
    @warakagodagamagesrishanthi3426 7 หลายเดือนก่อน

    හොද දෙයක්.සවයන් රැකියාවක් පටන් ගන්න කෙනෙකුට තෝරගන්න පුලුවන් මේක්‍රමය.අනේක වාරයක් ස්තුතියි .❤

    • @thurutv5804
      @thurutv5804  7 หลายเดือนก่อน

      බොහොමයක් ස්තුතිය .

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara2393 10 หลายเดือนก่อน

    හරිම වැදගත් මම ත් හදලා බලන්න ඔනි

    • @thurutv5804
      @thurutv5804  10 หลายเดือนก่อน

      ok hadala balanna

  • @ramyadisanayaka8530
    @ramyadisanayaka8530 6 หลายเดือนก่อน

    ගොඩක් හොඳ උත්සාහ යක් ඔබ ට යහපතක් ම වේවා

  • @mudithasubashini3172
    @mudithasubashini3172 10 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියී ඔබටත් ඒවගේම ගොඩක් පිං ගොඩාක් වටින්වා .බුදු සරණයි තවත් නවතම හැදින්වීම් කරගන්න ඔබට ශක්තිය ලැබේවා❤

    • @thurutv5804
      @thurutv5804  10 หลายเดือนก่อน

      Thank ss

  • @raviwasantha9276
    @raviwasantha9276 8 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබට..

  • @kaluarachchi6593
    @kaluarachchi6593 2 ปีที่แล้ว +3

    ඒක නම් ෂෝක් වැඩක්.පාන් ගෙදර හදන්නත් පුලුවන්. ඔබ තුමාට ස්තූතියි!

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මිතුර

  • @amilaniulpul5218
    @amilaniulpul5218 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට හරිම වැදගත් බුදුසරනයි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි amila.

    • @sudarshanisada1938
      @sudarshanisada1938 2 ปีที่แล้ว

      ඔයා කෘත ගුන සැලකුවා බොහොම පිං

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      හරිම සතුටුයි ඔබ ගැන.

  • @indranisubasinha6267
    @indranisubasinha6267 11 หลายเดือนก่อน

    ෂා නියමයි👍 සුපිරියි👍💐👍💐👍💐👍💐👍💐

  • @jeevanirasika7247
    @jeevanirasika7247 9 หลายเดือนก่อน

    Obath subama suba dawasak !
    Ithamath watinawa
    Punchi punchi deywal walin ithamath watina deyak laba ganna puluwan
    Mata hithenawa dara lipakuth bavitha kranawanam mey wage huru buhuti poranuwakuth hadagaththanam mulutgen getath eliyak ave kiyala
    Godakma isthuthi mewan nirmanyak apa wetha laba dunnata. Devi pihitai !🎉🎉🎉🎉🎉🎉

    • @thurutv5804
      @thurutv5804  9 หลายเดือนก่อน

      thank you

  • @WarunaPerera-vb6nd
    @WarunaPerera-vb6nd 7 หลายเดือนก่อน

    Mamath hadala balanava godak vatinava .👍👍👍

  • @exclusivescience
    @exclusivescience 9 หลายเดือนก่อน

    හරිම ලස්සන,හරිම වටිනා, ප්‍රයෝජනවත්, වැදගත් උත්සහයක් ,ලොකු කැපවීමක් මහන්සියක් කරල හදපු වීඩියෝවක්🎉🎉🎉🎉🎉🎉

    • @thurutv5804
      @thurutv5804  9 หลายเดือนก่อน

      Oba niwaradi bs

  • @amalkumar9193
    @amalkumar9193 10 หลายเดือนก่อน

    Good luck niyama vidio ekak thanks

    • @thurutv5804
      @thurutv5804  10 หลายเดือนก่อน

      thank you.

  • @sarathkumara8181
    @sarathkumara8181 10 หลายเดือนก่อน

    බොහොම ස්තුති යි.ඔබ තුමා ට.දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .

    • @thurutv5804
      @thurutv5804  10 หลายเดือนก่อน

      thank you

  • @hemakanthi6274
    @hemakanthi6274 11 หลายเดือนก่อน +1

    හරිම ෂෝක් හොඳට තේරෙන්න පැහැදිලි කරනව වටින වීඩියෝවක්

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      thank you.