තුනපහ|පොල් කුඩු|අටුකොස්|ඕන දෙයක් වේලන්න පුලුවන් සුපිරියට |thuru tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 84

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari 2 หลายเดือนก่อน +1

    හරිම වටිනව මේවා නම් අහම්බෙන් හොය හොයා ඉද්දී දැක්ක වටින වීඩියෝවක් තව තවත් හොඳ නිර්මානශීලි අදහස් පහල වේවා ඔබට ජයම වේවා .💐

  • @j.edirisinghe.9738
    @j.edirisinghe.9738 17 วันที่ผ่านมา

    ලොකු දෙයක් නෑ හරිම සරලයි... සෑහෙන්න ප්‍රයෝජනවත් ගෙදරකට...💖👌🏻

    • @thurutv5804
      @thurutv5804  17 วันที่ผ่านมา

      Ow neda bs

  • @Chandrarathna-ub8tu
    @Chandrarathna-ub8tu 11 หลายเดือนก่อน +2

    කවුරුවත් කියලා දෙන්නැහැ ඔබතුමා අපිට කියලදෙනෙ මේ වගේ වටිනා කියන වීඩිඕ..
    ඒ නිසා ඔබතුමාට ගොඩක් ස්තුතියි.

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน +1

      harima sathutui

  • @malaniKodithuwakku-j1u
    @malaniKodithuwakku-j1u หลายเดือนก่อน

    හොද නිර්මාණයක් අගේ කරමි

  • @chandanistephen9632
    @chandanistephen9632 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට . මෙවැනි දේ අපට ඉතාමත් වටිනවා.

    • @thurutv5804
      @thurutv5804  10 หลายเดือนก่อน

      bohoma sthuti.

  • @ShalaniTharushika-hm7ic
    @ShalaniTharushika-hm7ic ปีที่แล้ว +3

    ඔබතුමා ගියපාර හදපු විජලන කුටියෙන් අපි ගොඩක් වැඩ කරගත්තා මේ වැහි කාලේ මිරිස් තුනපහ කහ හැමදේම වේල ගත්තා තව අමුරටකජු හොදට අවන් කරගත්තා ඔබතුමාට ගොඩක් ස්තුතියි පිං

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      ehemade harima sathutui

  • @erandamudalige139
    @erandamudalige139 3 หลายเดือนก่อน +3

    හොද නිර්මාණයක් ....තව මේ වගේ දේවල් කරන්න

  • @kamaniathulathmudali3477
    @kamaniathulathmudali3477 11 หลายเดือนก่อน +1

    බොහොම වැදගත් වටිනා දනුවත් කිරීමක් .ස්තුතියි ඔබට
    ..........

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      obatath sthuti

  • @ThamikaThamika-cn3kz
    @ThamikaThamika-cn3kz 22 ชั่วโมงที่ผ่านมา

    වටිනා. වැඩක්

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 9 วันที่ผ่านมา

    මාරම වටිනා විඩියෝ තමා මේවා දිගටම කරගෙන යන්න කියලා හදවතින්ම සුබ පතනවා ඔබට❤❤

  • @sumithravindra6599
    @sumithravindra6599 6 หลายเดือนก่อน +1

    අපිත් අත් හදා බැලුවා එය ගොඩක් ලේසියෙන් කරන්න පුලුවන්.❤❤❤❤❤❤

    • @thurutv5804
      @thurutv5804  6 หลายเดือนก่อน +1

      ehemada ❤️❤️❤️❤️❤️❤️

  • @tharushiwathsala7703
    @tharushiwathsala7703 ปีที่แล้ว

    මමත්.ලංකාවට.ගියවිගස.හදනවා..බුදුසරණයි.ඔබට....

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      Ow හොඳ අදහස

  • @SmilingCherryBlossoms-wl3sd
    @SmilingCherryBlossoms-wl3sd 2 หลายเดือนก่อน +1

    Athatama watinawa

  • @chalikadilshan3737
    @chalikadilshan3737 8 หลายเดือนก่อน

    Niyamai jayama වේවා

  • @dilanpradeep3272
    @dilanpradeep3272 ปีที่แล้ว +1

    මාමෙ තව තවත් මේවගෙ විඩියො .දෙන්න .ඔබට ශක්තිය දෛර්්‍ය වාසනාව ලැබේවා

  • @SusilPramathilaka-dk8gt
    @SusilPramathilaka-dk8gt 6 หลายเดือนก่อน

    Uluketa wenuwata bawitha kala heki dewal monada. Cake hadanna puluwan wei.

    • @thurutv5804
      @thurutv5804  6 หลายเดือนก่อน

      gadol ow puluwan .

  • @kalaacreations
    @kalaacreations ปีที่แล้ว

    Great work !

  • @udayangiweerasena6873
    @udayangiweerasena6873 5 หลายเดือนก่อน +2

    මහත්මයා ඔබ තුමා කියපු විදියට අපිත් පොරණුව හැදුවා . ඒ පොරණුවෙ කේක්, බනිස්, බිස්කටි වර්ග හදන්න පුළුවන් උනා

    • @thurutv5804
      @thurutv5804  5 หลายเดือนก่อน +3

      ehemada harima sathutui.

  • @nissankapradeep575
    @nissankapradeep575 ปีที่แล้ว

    Bohoma sthuthi obathumata

  • @h.b8385
    @h.b8385 ปีที่แล้ว +2

    කදිම සරල නිර්මාණයක්

  • @nandasiribandara5035
    @nandasiribandara5035 ปีที่แล้ว

    ඉහළ කොටස දෙපැත්තෙන් අඟල් දෙකක් විතර උසට ගත්තොත් උඩ තව ඉඩ තියෙනව එහෙම හොඳ ද.

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว +1

      ow e kramayath hondi

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 7 หลายเดือนก่อน

    හරිම අගේ ඇති වැඩක්👍🌷

  • @nishlife3925
    @nishlife3925 ปีที่แล้ว

    Supiri great Wark

  • @priyanthapushpakumara604
    @priyanthapushpakumara604 ปีที่แล้ว

    මි⁣ට වඩා ලොකු එකක් හදන්න පුලුවන්ද ⁣මේ විදියට මන් හැදුවා මිට වඩා ලොකු එකක් හදන විදිය කියලා දෙන්න පුලුවන්ද

  • @sujatharohini3949
    @sujatharohini3949 ปีที่แล้ว

    අනේ හරිම සුන්දරයි ලස්සනයි

  • @upulravindra5512
    @upulravindra5512 18 วันที่ผ่านมา

    g00d

  • @deeparathna2651
    @deeparathna2651 2 หลายเดือนก่อน

    ගොඩක් හොදයි

    • @thurutv5804
      @thurutv5804  2 หลายเดือนก่อน

      Thank you

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p ปีที่แล้ว

    Apith karala balannam

  • @hkindika3374
    @hkindika3374 ปีที่แล้ว

    සරලයි සුගමයි අති විශිෂ්ටයි 🙏🙏🙏

  • @dissanayakemohottala7512
    @dissanayakemohottala7512 8 หลายเดือนก่อน

    good

  • @AsokaArunasiri
    @AsokaArunasiri ปีที่แล้ว

    Weri good mahatmaya

  • @manjulakumari8876
    @manjulakumari8876 ปีที่แล้ว

    Bohomathma ishtuti

  • @chamindawickramasinghe3980
    @chamindawickramasinghe3980 ปีที่แล้ว

    Mewa thamai lankawe mola.good .

  • @sumithravindra6599
    @sumithravindra6599 11 หลายเดือนก่อน

    😊❤

  • @dissanayakemohottala7512
    @dissanayakemohottala7512 5 หลายเดือนก่อน

    Meke ulu kat rasnrta pipirannathda

  • @samanthirathnayaka1394
    @samanthirathnayaka1394 ปีที่แล้ว

    Godaak watinawa obata teruwan saranai

  • @DumindasampathKudaibulanaga
    @DumindasampathKudaibulanaga ปีที่แล้ว

    Super

  • @piyarasamaranayaka9034
    @piyarasamaranayaka9034 11 หลายเดือนก่อน

    ,,👍👍

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      thank you

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว

    ස්තුතියි

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      බොහෝම ස්තුතිය

  • @sujatharohini3949
    @sujatharohini3949 ปีที่แล้ว

    ස්තුතියි ජයවෙිිවා නියමයි ඉතින් අපේපැත්තේ ඇවිත්බලන්න 👍

  • @ranatv6502
    @ranatv6502 ปีที่แล้ว +1

    ❤❤❤💖

  • @nevilleprasanga9448
    @nevilleprasanga9448 ปีที่แล้ว

    පාන් වලට දාන මිශ්‍රණය පුලුවන්නං දාන්න

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      venama videowak karannm

  • @nirmalapriyandani7438
    @nirmalapriyandani7438 7 หลายเดือนก่อน

    Mamath hadanawa mekak

    • @thurutv5804
      @thurutv5804  7 หลายเดือนก่อน

      sathuthui bs.

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy ปีที่แล้ว

    👍

  • @KDSEPeramuna
    @KDSEPeramuna หลายเดือนก่อน

    Midule the kole nalene masime

  • @rawanajeewandara421
    @rawanajeewandara421 ปีที่แล้ว +1

    ⁣මේ ට්‍රේ එකක්.තමා හොයාගන්න නැත්තේ,,,😂😂😂

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      හාඩි වෙයාර් වල තියනවා.