ඉවත දමන දේවල් වලින් ඉදලක් ගෙදරදිම හදන්නෙ මෙහෙමයි|thuru tv.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #idal_sadeema #karmantha #reciya

ความคิดเห็น • 408

  • @badalkumburabadalkumbura4870
    @badalkumburabadalkumbura4870 ปีที่แล้ว +11

    මේ වාගේ ලස්සනම ලස්සන ඉතාමත් වටිනා නිර්මාණයක් කර ගන්නා ආකාරය කියා දුන් ඔබ තුමාට බොහෝ පින්....

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว +2

      බොහොම ස්තුති.

  • @Balckdevil200
    @Balckdevil200 2 ปีที่แล้ว +1

    හොද වීඩියෝ එකක් බොහොම ස්තුතියි තෙරුවන් සරනයි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @KusumaPremawathi-td9fz
    @KusumaPremawathi-td9fz 8 หลายเดือนก่อน

    Lassana idala. Obathumata yahapathakma wewa. Thanks a lot. 👍

    • @thurutv5804
      @thurutv5804  8 หลายเดือนก่อน

      Thanks Yalu

  • @shanikaedirisinha4621
    @shanikaedirisinha4621 2 ปีที่แล้ว

    Harima pehadiliwa...onama kenekuta .puluwan wana lesa .igennuwa. a wagema .ithama watina .vedio wak .thanks

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      tx mata harima saththui bs.

  • @shiyamanwaduge1396
    @shiyamanwaduge1396 ปีที่แล้ว +1

    හොද වැඩක් ......ස්තුතියි ....

  • @manamperigunarathna8634
    @manamperigunarathna8634 6 หลายเดือนก่อน

    THANK YOU SIR. BUDU SARANI

    • @thurutv5804
      @thurutv5804  6 หลายเดือนก่อน

      bs yalu .

  • @Aman2010
    @Aman2010 ปีที่แล้ว

    මාරයි හොඳේ

  • @srilankalalith8614
    @srilankalalith8614 2 ปีที่แล้ว

    බුදුසරණයි බොහොම ස්තුතියි 🙏🙏🙏

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි සහෝ..

  • @maleesha787
    @maleesha787 2 ปีที่แล้ว

    බොහොම esthuthi obathumata mevani videio ekak karata api evidihata ඉඳල හැදුවා

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      එහෙමද මම සතුටු වෙනවා ඔබගේ උත්සාහය සහ දිරිමත් කිරිම ගැන.

    • @maleesha787
      @maleesha787 2 ปีที่แล้ว

      මුලින්ම ඉඳල හදන විදිහ ඉගෙන gaththeth oba thumamagen obathumata බොහොම pin

  • @priyanthakumudusiri8730
    @priyanthakumudusiri8730 2 ปีที่แล้ว

    Thank you

  • @NilupaSuranjith-d7z
    @NilupaSuranjith-d7z 8 หลายเดือนก่อน

    Kiyala dunnata sthuthi.

  • @gomaragegerrard4982
    @gomaragegerrard4982 2 ปีที่แล้ว

    ...........හොදයි ස්තුතිය

  • @shantieshadormamoniqe3786
    @shantieshadormamoniqe3786 2 ปีที่แล้ว +6

    ඔබෙි,,දෑතට,,,ශක්තිය ,,තවත්,,හොද දේවල්වලට ,හිත,යොමු ,වෙිවා

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බොහොම පිං

  • @nimaljayawardana9316
    @nimaljayawardana9316 2 ปีที่แล้ว +23

    ඉතාමත් වැදගත් වීඩියෝවක් ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි මෙවැනි දේවල් වැඩි වැඩියෙන් කරන්න වාසනාව ලැබේවා 👍👍👍

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 9 หลายเดือนก่อน +2

    ඉතා පැහැදිලියි.ස්තුතියි

  • @dinudanu5404
    @dinudanu5404 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා බොහොමත්ම ස්තූතියි ..... තවත් මෙවැනි වටිනා තොරතුරු ලබාදීම ට දිරිය ශක්තිය වාසනාව ලැබේවා.........

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      thank you💟💟💟💟💟💟

  • @ShiraniIndikA-t5u
    @ShiraniIndikA-t5u 12 ชั่วโมงที่ผ่านมา

    මහත්මයා ගොඩක් පින් ඔබතුමාට . මම ඉදලක් හදන්න ඉරටු සූරලා තියෙන්නෙ , මොන වර්ගයේ ගස්වල ලී වර්ග ද සුදුසු වන්නෙ වෙන්නෙ

  • @vimalpanagoda5796
    @vimalpanagoda5796 2 ปีที่แล้ว +2

    බොහෝම හොඳ නිර්මාණයක්. ඉතාම සතුටුයි. බෝහො දෙනෙකුට ප්‍රයෝජන වේවි. ඔබට තෙරුවන් සරණයි.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බුදු සරනයි

  • @thusharaindika2883
    @thusharaindika2883 ปีที่แล้ว +1

    ඇත්තටම හොදයි හරිම ලේසියි කියලා හිතනවා හදන්න ටයිකරලා බලලා කියන්නම් බුදුසරණයි

  • @D.M.Pemawathi-gc3xz
    @D.M.Pemawathi-gc3xz 6 หลายเดือนก่อน

    හරිම පැහැදිලි කිසිවියදමක් නැතිව ඉතා ඉක්මනින් හදා ගන්න පුලුවන් ඉතිං මේවගේ දනුමක් ලබාදුන් ඔබ තුමාට බෙහෙවින්ම ස්තුති දිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි

  • @manushkanalintha2119
    @manushkanalintha2119 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩක් හොඳයි ඔබතුමාට ගොඩක් ස්තූතියි අපිත් යමක් දැනගත්තා පුළුවන්නම් කොස්සක් හදන හැටි වීඩියෝ එකක් දාන්න.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ලගදිම දාන්නම්.

  • @loshanianupama5627
    @loshanianupama5627 ปีที่แล้ว +1

    මරු මරු පට්ට ලේසියෙන් හදා ගත්තා.thank you so much

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      ehemade harima sathutui.

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා. අහක දාන දෙයින් හරි අපූරැව ට කරලා පෙන්නුවා. මම ඉරටු ටිකක් සුද්ද කරලා තියා ගෙන ඉන්නවා ඉදලක් හදන්න. ඒ අතරේ තමයි මෙය දුටුවේ. ස්තුතියි ගොඩාක් ඔබට. බුදු සරණයි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +1

      ඔබගේ උත්සාහය ගැන සතුටුයි

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว +8

    පහසුවෙන් හදන්න පුලුවන් වගෙයි ස්තුතියි ඔබතුමාට ...

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ඔව් පුලුවන් තෙරුවන් සරනයි.

  • @pathiranamahinda7996
    @pathiranamahinda7996 2 ปีที่แล้ว +3

    ඉතාම සරලව කියාදුන් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!! පින්සිදූ වෙවායි පතමි.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බොහොම පිං.

  • @rawanajeewandara421
    @rawanajeewandara421 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩාක්ම ,,,,අච්චුවේ දිග අඩි දෙකද තුනද සර්,,,

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      අඩි දෙක හමාරක් තිබුනනම් අැති.

  • @aluthwagawa2085
    @aluthwagawa2085 2 ปีที่แล้ว +2

    නියමයි යාලුවේ ජයවේවා

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බොහෝම පිං මිතුර.

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි .ඉවතට ලනදෙයින් ප්‍රයෝජනවත් නර්මානයක් ඉදිරිපත් කලාට මුලත් ඉතිරියි.❤ ❤ ❤

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ඔබගේ දිරිමත් කිරිම හරිම අගෙයි ස්තුතියි.

  • @anuradulgala4946
    @anuradulgala4946 2 ปีที่แล้ว +10

    ඔබට බොහොම ස්තුතියි.ඔබතුමාට සුව සුභ අනාගතයක් වේවා.

  • @shantieshadormamoniqe3786
    @shantieshadormamoniqe3786 2 ปีที่แล้ว

    ලංකාවේ ,ඉදලක්,ගන්න,ඉඩමක් ,විකුණන්න,ඔිනේ ,,ඔබතුමාට,,,ගොඩක්,,පින්,,,මෙන්න,,වීඩියෝ,නමි ,වීඩියෝ

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ඔවි නේද ස්තුතියි.

  • @kumarajayasundara6507
    @kumarajayasundara6507 2 ปีที่แล้ว +1

    බොහොම ස‍් තූතියි ඔබතුමාට මෙව‍ැනි වීඩියොවක‍් ඉදිරිපත‍් කිරීම ග‍ැන

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි.

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 2 ปีที่แล้ว +6

    කියාදීම ඉතාම පැහැදිලිය බොහොම පින් තෙරුවන් සරනයි

  • @thakshiladesilva6763
    @thakshiladesilva6763 2 ปีที่แล้ว +1

    th-cam.com/video/qpezhzozOok/w-d-xo.html
    සක්‍ර භවනට ...

  • @menakakumari8495
    @menakakumari8495 2 ปีที่แล้ว +1

    ස්තූතියි! පැහැදිලියි. ගොඩක් වටිනා vedio වක්. තෙරුවන් සරණයි! 🙏 ආයුබෝවන්! 🙏

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි කුමාරි මහත්ම්ය.

  • @nandalekamge1250
    @nandalekamge1250 8 หลายเดือนก่อน +1

    හරිම වැදගත් .බොහොම ස්තුතියි .මමත් හදනවා

  • @appkappk5531
    @appkappk5531 2 ปีที่แล้ว +2

    හොදටම පැහැදිලි කරලා දුන්නාට ගොඩාක් ස්තුතියි

  • @LaxmanLuxman-l4q
    @LaxmanLuxman-l4q 8 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි..🎉⁣
    ගොඩක් වටිනව අද කාලේ ආර්ථිකයත් එක්ක.

    • @thurutv5804
      @thurutv5804  8 หลายเดือนก่อน

      ow thank you

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 2 ปีที่แล้ว +1

    ඔබ උතුම් නිර්ලොබි මිනිසෙක්.සුවපත් වේවා

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බොහොම පිං මිතුර

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 2 ปีที่แล้ว +4

    බොහොම පින් ඔබ තුමාට මීට කලින් ඔබ තුමාගේ video එකක් බලල මම ඉදලක් හැදුවා මට හරිම සතුටුයි ඇත්තටම ඊටත් වඩා පහසුවෙන් අඩු වියදමකින් මේ ඉදල හදන්න පුලුවන් 🙏🌹❤️

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      මම හදන නිර්මාන අගයකිරිම ගැන බොහොම ස්තුතියි.

  • @prabathnishantha8482
    @prabathnishantha8482 8 หลายเดือนก่อน

    මමත් ඒ ඉදල හදලාබලනවා සතුටුයි ඹබ තුමාට අචිචූව හරිම අගෙයි

    • @thurutv5804
      @thurutv5804  8 หลายเดือนก่อน

      thank you .

  • @sarathdasanayaka4515
    @sarathdasanayaka4515 8 หลายเดือนก่อน

    වටිනාම වැඩක්,මහත්මයා කළේ...රටට වටිනා ගෞරවකීය මිනිසෙකුගේ වැඩක්,,,ඉදිරිපත් කළආතාරයත් නියමයි. අයෙත් මම ඉදල් මිලට ගන්නේ නෑ.අපි හදමු.
    රටින් ගෙන්වන ප්ලාස්ටික් ඉදල නවත්වමු.🏆🏆🏆🏆

  • @swarnagamage8693
    @swarnagamage8693 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +1

    ස්තුතියි හරිම වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් ,ජයවේවා වාසනා වේවා .

  • @piyarathnepeiris1236
    @piyarathnepeiris1236 2 ปีที่แล้ว +25

    ඉතාමත් අඩුපහසුකම් යටතේ උවද ඉතා සිත්ගන්නා සංයමයකින් ඉතාමත් ප්‍රයෝජනවත් මෙවලමක් හදාගන්නා අයුරු සරල ලෙස අපට කියා දුන් ඔබතුමාට ස්තුතියි, දිර්ගායුෂ නිරෝගි සුව අදිටන් කරමි

    • @champasirisena458
      @champasirisena458 2 ปีที่แล้ว +1

      ඉතාමත් වට්නා දෙයක් බොහොම පින්

    • @NadaNada-io4mw
      @NadaNada-io4mw 2 ปีที่แล้ว

      M

    • @rangaru759
      @rangaru759 2 ปีที่แล้ว

      @@champasirisena458 waamm

    • @rangaru759
      @rangaru759 2 ปีที่แล้ว

      7
      A
      S

    • @suniljayawanshe
      @suniljayawanshe ปีที่แล้ว

      @@NadaNada-io4mw theruwan saranai

  • @athulamahindre690
    @athulamahindre690 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි .මේ වගේ දේකට කාලය අරගෙන මේ වගේ දෙයක් හදන හැටි කියල දුන්නට.......!!!බුදු සරණයි .ජය වේවා ....ඔබතුමාට

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මහත්තයා.

  • @janiththushara5627
    @janiththushara5627 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි අයියේ මේවගේ දෙයක් ඉදිරිපත් කලාට.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      janith obatat bs.

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว

      හරිම හොඳ ට ඉදල හදන හැටිකියලා දුන්නා ජයවෙවා මල්ලි. මමත් ඉරටු හදාගෙන තිබුනෙ.හෙටම ඉදලක් හදන්න හිතාගත්තා .thank .

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      tx සතුටුයි.

  • @wasanthakumara8550
    @wasanthakumara8550 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනවා ගොඩක් පින් සිද්ධ වෙන්ඩ ඕන .

  • @nandananandanathilke9333
    @nandananandanathilke9333 2 ปีที่แล้ว +3

    රටටම ප්‍රයෝජනවත් වීඩියෝවක් ගොඩක් ස්තූතියි ඔබ තූමාට

  • @sureniweerasingha4666
    @sureniweerasingha4666 2 ปีที่แล้ว +1

    නියමඉ. අනිවාර්යෙන් හදනවා

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +1

      මම සතුටු වෙනවා ඔබ ගැන..

  • @iranidesilva5328
    @iranidesilva5328 2 ปีที่แล้ว +2

    ඔබට බෙහෙවින් ස්තුතියි ඒ උතුම් පුහුණුව වෙනුවෙන් මෙ වෙලාවෙ හරිම වටිනවා .

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ඔබටත් ස්තුතියි.

  • @asithperera6126
    @asithperera6126 2 ปีที่แล้ว +2

    ඇත්තමයි සුපිරි හොඳේ ❤️💪💪💪

  • @shanthikudahetti4839
    @shanthikudahetti4839 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි .දැනුම ලබා දුන්නට

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මිස්.

  • @sesildayarathna449
    @sesildayarathna449 2 ปีที่แล้ว +1

    හරි පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!

  • @kelumkelum4692
    @kelumkelum4692 2 ปีที่แล้ว +1

    අතිශයින්ම වැදගත් වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි ඔබ තුමාට.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +1

      බොහොම පිං මිතුර.

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +1

    මම හිතාගත්තා ඊ ලගට ගෙදරට ඕන ඉදල අපිම හදා ගන්නව කියල ඔබතුමාට දීර්ගායුශ ලැබේවා . ජය වේවා .

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ඔවි අඩුවියදමකින් හදන්න පුලුවන්.

    • @prasannasoysa987
      @prasannasoysa987 2 ปีที่แล้ว

      Math hadanawa

  • @rathnapurasantha2815
    @rathnapurasantha2815 8 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි ඔමට.. තෙරුවන් සරණයි..

  • @sisirakumara9390
    @sisirakumara9390 ปีที่แล้ว +1

    👍👍👍🤗 ගොඩක් ස්තූතියි ඔබට

  • @sudharmavinodani2928
    @sudharmavinodani2928 2 ปีที่แล้ว +1

    ඔබතුමාට පිං.බුදු සරනයි

  • @mariagirtydondeenu9705
    @mariagirtydondeenu9705 2 ปีที่แล้ว

    Honda Nirmanayak,Dughi ayata. jeevana margayak Oba penva dunne, 🙏🙏

  • @arunawellalage5303
    @arunawellalage5303 2 ปีที่แล้ว +2

    කියාදිම හරිම පැහැදිලියි ස්තුති ඔබතුමාට...

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ඔබගේ අගය කිරිම ගැන සතුටුයි.

  • @KIndrajith
    @KIndrajith 6 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක්ම පින් මේ දනුම දුන්නට

  • @srineeneelaka6809
    @srineeneelaka6809 2 ปีที่แล้ว +1

    අද ඉදලක් ගන්නට ලොකු ගානක් යනවා ඔබට ගොඩක්ම පිං

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මිතුර.

  • @wasantharathnayaka1697
    @wasantharathnayaka1697 2 ปีที่แล้ว +2

    නියමයි. ගොඩක් වටිනවා. Thank u.

  • @chrollolucifer61
    @chrollolucifer61 ปีที่แล้ว +1

    බොහොම වටිනවා ස්තුතියි

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      හරිම අගෙයි ස්තුති.

  • @ajanthabandaraajantha903
    @ajanthabandaraajantha903 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා විඩියොවක්.ඔබට ගොඩක් පින්

  • @sujeewasampathpanditharath6400
    @sujeewasampathpanditharath6400 2 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරීමක්. අත්‍යාවශ්‍යයම දෙයක්. ඔබට බොහෝ තුති.

  • @erandyhevage188
    @erandyhevage188 2 ปีที่แล้ว +1

    වටිනාම විඩියෝවක් බොහොම පින් හරිම පැහැදිලියි.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ඔබගේ අගයකිරිම ගැන සතුටුයි.

  • @nirmalapamala7784
    @nirmalapamala7784 11 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට හොද පැහැදිලි කිරිිමක්

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohooma sthuti

  • @samanthikarathnayake-nl9uj
    @samanthikarathnayake-nl9uj ปีที่แล้ว +1

    අගල් කීයෙ ඇනද ඕනි.

  • @niroshanirosha6447
    @niroshanirosha6447 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ඔබට 🙏👍

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මිස්.

  • @priyanthaudayakumara8032
    @priyanthaudayakumara8032 2 ปีที่แล้ว +1

    හරිම හොඳින් කියා දුන්නා. ස්තුතියි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      මටත් සතුටුයි අඩුපාඩු තියනවානම් සමාවෙන්න.

  • @chamindiiresha390
    @chamindiiresha390 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති අදම හදනව

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 2 ปีที่แล้ว +1

    දැණුම ලබාදුන් ඔබට ගොඩාක් පිං

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි vimala මහත්තයා.

  • @lokuliyanagesriyalatha8885
    @lokuliyanagesriyalatha8885 10 หลายเดือนก่อน +1

    ❤ස්තූතියි❤

    • @thurutv5804
      @thurutv5804  10 หลายเดือนก่อน

      thanks .

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 8 หลายเดือนก่อน

    ගොඩ ක් පින් බුදුසරණ යි

  • @gayanchathuranga8272
    @gayanchathuranga8272 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 2 ปีที่แล้ว

    මේ වගේ පොඩි දේත් කරගන්න බැරි අය ඉන්නව.කාන්තාව කටත් කල හැකියි .තව දේවල් කියා දෙන්න .ස්තුතියි.

  • @sanjeewapriyadarshana4045
    @sanjeewapriyadarshana4045 2 ปีที่แล้ว

    ගොඩක් ,පින් අපිට දෙයක්,කියලා දෙනවට

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බොහොම පිං මහත්තයා.

  • @nalindahasaranga2140
    @nalindahasaranga2140 ปีที่แล้ว +1

    Thank you godak watinawa👍👍👍

  • @kumaripremawansa9237
    @kumaripremawansa9237 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩාක් ස්තුති යි.

  • @monikadarmasena1045
    @monikadarmasena1045 2 ปีที่แล้ว +1

    පැහැදිලි යි හරිම වටිනවා ..ජය

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මහත්මිය.

  • @shanthiwijesinghe2890
    @shanthiwijesinghe2890 2 ปีที่แล้ว

    Harima apurui gofak wadagath බොහෝම ස්තුති

  • @kumudupriyangani43
    @kumudupriyangani43 2 ปีที่แล้ว +4

    ස්තූතියි.

    • @m.pmanamperi9913
      @m.pmanamperi9913 2 ปีที่แล้ว

      නියමයි... නියමයි...

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel 2 ปีที่แล้ว +11

    ඉතාමත් ස්තුතියි . දැං මේවගෙ දේවල් ඉතාමත් වටිනව . මොකද අපට අවශ්‍ය දේවල් දැං නිෂ්පාදන කරගන්න තරමට සල්ලි ඉතුරු වෙනව.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +1

      ඔවි මම සතුටු වෙනවා ඔබ ගැන ස්තුතියි.

  • @selflogicrangana5459
    @selflogicrangana5459 ปีที่แล้ว +1

    Niyamai brother 👌👍

  • @chandumadurangadias2916
    @chandumadurangadias2916 2 ปีที่แล้ว +1

    Thanks

  • @asokaweerasekara258
    @asokaweerasekara258 2 ปีที่แล้ว

    Thank you for your excellent idea
    A Weerasekara from Athurugiriya

  • @sooriya1360
    @sooriya1360 2 ปีที่แล้ว

    ඔච්චර පිං රැස් කරගන්නෙ ඇයි ඔයා.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว +1

      අනේ මගේ අඩුපාඩු තියනම් සමා වෙන්න.

  • @asiridesilva9101
    @asiridesilva9101 28 วันที่ผ่านมา

    ජයවේවා

  • @chandanistephen9632
    @chandanistephen9632 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොද නිර්මාණයක්👍 පෙනුමෙන්නමි හොද ශක්තිමත් ඉදලක්. ඔබතුමාගේ දක්ෂතාව සහ උනන්දුව ඇත්නමි අදායමි මර්ගයකට හොද අරමිභයක්. තෙරැවනි සරණයි🙏🙏

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බුදු සරනයි.

  • @chaturikasamanmali2847
    @chaturikasamanmali2847 2 ปีที่แล้ว

    Loku utsahayak hekiyawak api godaak satutu wenne oya awanka utsahayak watinawa

  • @NishanthaMendis-px2nu
    @NishanthaMendis-px2nu ปีที่แล้ว +1

    Tawa tikak lassana unanam hodai

  • @FatemaKhatun-ms7wh
    @FatemaKhatun-ms7wh 2 ปีที่แล้ว +1

    Name Kodak hadana hati one

  • @lalithaperera9510
    @lalithaperera9510 2 ปีที่แล้ว

    ගොඩාක් හොද විඩියෝවක් ජේසුපිහිටයි🤝🙏

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බුදු සරනයි දෙවි පිහිටයි

  • @hewagen.a3303
    @hewagen.a3303 2 ปีที่แล้ว +1

    ඔබට පින් මලයා...

  • @wimalasiriwardhana6201
    @wimalasiriwardhana6201 2 ปีที่แล้ว

    ඔබට ගොඩාක් ස්තූතියි ඔබ හරිම අවන්කයි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මිතුර

  • @tharangah8504
    @tharangah8504 2 ปีที่แล้ว

    Hodata theruna.mamath uthsaha karanawa idalak hadanna.

  • @sarathkumara9955
    @sarathkumara9955 8 หลายเดือนก่อน

    සුපිරි මචාං.බුදු සරනයි

    • @thurutv5804
      @thurutv5804  8 หลายเดือนก่อน

      thank you

  • @udayakumariamitha7769
    @udayakumariamitha7769 11 หลายเดือนก่อน

    ගොඩාක් හොදයි, ස්තුතියි

  • @vishakavishaka1439
    @vishakavishaka1439 2 ปีที่แล้ว

    Ithamath watina video 1k thawa thawath denuma obata wedi weva. Good luck