පාන් බේකරියක අත්දැකීම් - Episode 647 - An Experience at a Traditional Bakery

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 1.2K

  • @divinejourney-official50
    @divinejourney-official50 4 ปีที่แล้ว +212

    අනේ... පව් ඒ මාමා .. 😥
    තනියම ගොඩක් මහන්සි වෙනවා!! ඒ මාමාට පඩි වැඩිය ලැබේවා!! දීර්ගායු වේවා!! 🙏
    පාන් කෑලි කනවා වගේ ලේසි නෑ හදන්න

    • @sandunkumara1268
      @sandunkumara1268 4 ปีที่แล้ว +4

      Mama Pau aneeeee asarana manussaya

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 3 ปีที่แล้ว +2

      Hi 👍👍👍👍👍👍

    • @zinbaa8892
      @zinbaa8892 3 ปีที่แล้ว +3

      every baker man doing they job like this so please don't waste the foods

    • @prasannawijerathna1125
      @prasannawijerathna1125 2 ปีที่แล้ว +1

      මාමට පඩි තකෙන් දෙන්නෙ

  • @mayuriasangika7083
    @mayuriasangika7083 4 ปีที่แล้ว +52

    මගේ තාත්තත් බේකරි බාසුන්නැහැ කෙනෙක් ... ගොඩාක් දේවල් කලේ අත්දැකීමෙන් සහ පලපුරුද්දක් .. මාව ඒ අතීතෙට අරන් ගියා මේ වීඩියෝ එක .. ස්තුති අනෝමා කිචන් 🙏🙏

  • @prashanfernando9865
    @prashanfernando9865 4 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි...ආන්ටි..මගේ තාත්තත් ගෙදර බේකරියක් කළේ. මේ විඩියෝ එක බලද්දි මට මගේ තාත්තා බේකරියේ කෑම හදන ඒවා මතක් වුණා. මමත් පිටි මොලිය අනලා තියෙනවා. ඇත්තටම බලන් ඉන්නකොට හරි ලේසියි කියලා හිතුනට ගොඩක් මහන්සි වෙන්න ඕන වැඩක් මේක. රෑ එලිවෙනකල්ම නිදි මරන්න ඕනි. මගේ අම්මයි, තාත්තයි දෙන්න තමා බෙකරිය කළේ. උදේට පාන්, බනිස් අරන් කඩ වලට දාන්නෙත් තාත්තමයි. ඉතින් මට ඒ කාලේ මතක් වුණා මේක බලලා...

  • @sudaraka123
    @sudaraka123 4 ปีที่แล้ว +258

    ඇත්තටම වටිනවා 👍 මාත් දර පෝරනුවක වැඩ කරන්නේ.... මාරම රස්නෙයි හරිම මහන්සි අවසාන හරියෙදි. පොඩ්ඩ ඇත් නම් කේන්ති යනවා. සාමන්‍යෙන් කෙනෙක් ලග ඉදන් අරක කොහොමද මේක කොහොමද කියල අහනකොට කේන්ති යනවා ඉතින් නහුතෙට😂😂 ඒ අතින් ඒ මාමා හරිම හොදයි... මොකුත් නොකියා ලගින් ඉන්න දුන්නනට... වෙනදාට තනියම පාඩුවේ වැඩ කරලා පුරුදු කෙනෙකුට එක පාර කෙනෙක් ලගින් ඉදන් ප්‍රෂ්න කරන කොට රුස්සන්නේ නැති ගතියක් තියෙනවා බහුතරයකට 👍 එමාම කරුනාවන්තව වැඩ ටික කියලා දෙනවා 🙂 ටිකක් වයසත් උනාට පිටි 30~40kg අතින් අනනවා කියද්දිම හිත මොකද්දෝ උනා ඒක හරිම අමාරුයි ☹️

    • @danushkapiumal8288
      @danushkapiumal8288 4 ปีที่แล้ว +7

      බේකරි වැඩ කියපුවාම ඇඟ හිරි වැටෙනවා ඒ කාලේ මතක් වෙනකොට...නතර උනේ පීනසෙත් හදාගෙන 😜😍 ..

    • @saloonaniyas1238
      @saloonaniyas1238 4 ปีที่แล้ว +3

      Api tath bass kenek ona wela thiyenawa hoyala denna puluwan da. Mawanella

    • @tharindudananjaya5182
      @tharindudananjaya5182 4 ปีที่แล้ว +7

      අපි වැඩකරන තැන්වල සැප වැඩ් ...කිලො 5ත් මැශින් එකේ

    • @sudaraka123
      @sudaraka123 4 ปีที่แล้ว +5

      tharindu Dananjaya අන්න ඒකයි දැන් වැඩ කරන තැන පොඩිම මැෂින් එක ලීටර් 10යි ලොකුම එකේ කිලෝ 25 පිටි පැකට් එක එක පාර ඇනුවැකි.... ජිවිතේටම එකපාරක් අනලා ඇති අතින් 😂😂 ඒකත් බාගෙට 😂😂 ඒත් මැෂින් එක කැඩිලා 😂.... දැන් නම් මලාට අනන්නෙ නෑ 😂😂

    • @sudaraka123
      @sudaraka123 4 ปีที่แล้ว +4

      Danushka Piumal හුම්ම් අසා හිතෙනව... රස්සව නිසා පොඩ්ඩක් කරලා තියෙනවා පටන් ගැන්ම 👍

  • @thusharachenath
    @thusharachenath 4 ปีที่แล้ว +13

    බේකරි වලට ගිහින් තියෙනවා. උදේ පාන්දර කෙළින්ම බේකරියෙන්ම පාන් අරන් උණු උණුවෙම පාන් කාලත් තියෙනවා. ගමේ ඉද්දි බේකරියට කොච්චර ගියත් අද තමා හරියටම දැක්කේ ඒ අය කොච්චර නම් මහන්සි වෙනවද කියලා. ගොඩක් ස්තුතියි ඔබතුමියට. ඒ වගේම පාන් මාමටත් යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනි. තෙරුවණ් සරණයි.

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +76

    රෑ නිදි මරාගෙන පාන් හදනා අකාරය අපිට පෙන්නලා දුන්නට අනෝමා මිස් ඔබතුමියට ගොඩක් ස්තූතියි.ඒ වගේම පාන් හදපු ඒ මහතාටත් ගොඩක් ස්තූතියි

    • @pramithpriyamantha6313
      @pramithpriyamantha6313 3 ปีที่แล้ว

      මෙයද උයන්නෙ අපෙ අම්මා යු ටියුබ් චැනල් එක අන්න උයලා දෙන විදියට

    • @pramithpriyamantha6313
      @pramithpriyamantha6313 3 ปีที่แล้ว +1

      මෙය වැඩක් නැහැ

    • @aplusbritishway6779
      @aplusbritishway6779 3 ปีที่แล้ว

      @@pramithpriyamantha6313 ane yanava mechcchara hoda deyak ara moda ape amma uyanavada eka kamakvath hariyata hadanne na ape amm

    • @pramithpriyamantha6313
      @pramithpriyamantha6313 3 ปีที่แล้ว +1

      @@aplusbritishway6779 එ උබලෑ අම්මානෙ 😂🖐💔 එක වෙනම කතාවක් 😂😂 එක මට අදාල නැහැ අපෙ අම්මා යු ටියුබ් චැනල් එක අන්න එයා කියලා දෙනවා ඔයිට වැඩිය😂💔 කැම හදනකොට කතා කරනවද ඔය පාන් කවුරු හරි කනවා නෙ එයා කන්නෙ වෙන කෙනෙක්ගෙ කුණු නෙ 🤮🤮🤮🤢🤢

  • @a.d.samanpriya4782
    @a.d.samanpriya4782 4 ปีที่แล้ว +43

    අනේ අාන්ටි අදමයි දැක්කේ බේකරිය අැතුලේ පාන් හදන විදිය...ගොඩාක් ස්තුතියි අාන්ටි අපිට මේ වගේ වැදගත් දේවල් පෙන්නනවාට......තව තවත් මේ වගේ දේවල් පෙන්වන්න අාන්ටිට ශක්තිය ධහිර්ය ලැබේවා....😘😘😘😘🙏🙏💐💐🌺🌺🌹🌹🌷🌷

  • @doverathnayake8238
    @doverathnayake8238 3 ปีที่แล้ว +81

    කවදාවත් බොරු recipes දුන්නේ නැත්තේ අනෝමා ඇන්ටී , අපේ අම්මයි
    👍
    පාන් හදන මාමා ට ඉක්මනින් දියුණු වෙන්න කියලා අපි පතමු 🙆

    • @walkukula5115
      @walkukula5115 3 ปีที่แล้ว

      Pan hadanne kauda ita passr

    • @damithpriyankara6778
      @damithpriyankara6778 3 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @prasannawijerathna1125
      @prasannawijerathna1125 2 ปีที่แล้ว

      හා පතමු

    • @Sfzmtl7545
      @Sfzmtl7545 6 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත. අනෝමා, අපේ අම්මා කවදාවත් අපිට වැරදි රෙසපියක් දීල නැහැ. ඒ ඉගැන්වීමවල රහස් නෑ. හරිම විශ්වාසයි! කවදාවත් වැරදිලා නැහැ ❤❤

  • @hasithaishere
    @hasithaishere 4 ปีที่แล้ว +271

    ගොඩක් පින් මෙහෙම දේවල් අපිට පෙන්නනවාට... ඔච්චර නිහතමානීව TH-cam Channel එකක් කරන එකම TH-camr ඔබතුමිය වෙන්න ඇති...
    ජයෙන් ජයම වේවා...❤️❤️
    පාන් මාමා ඔබටත් ජය වේවා.... 😍

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว +12

      Hasitha Prabhath Gamage ඔයාගේ. කතාව.. හරියට. හරි .. බොරැ.. සෝබන. ඇත්තෙම නෑ.

    • @explorenewzealandwithnmit4344
      @explorenewzealandwithnmit4344 4 ปีที่แล้ว +7

      100% agreed 👍

    • @rukmalbandara8170
      @rukmalbandara8170 4 ปีที่แล้ว

      Sahathika aththa. Chammi akkath hodai.

    • @foodhub7482
      @foodhub7482 3 ปีที่แล้ว

      අනේ මාව සබ් කරලා උදව්වක් දෙන්න 😘😘🙏🙏🙏

  • @Binulashevon
    @Binulashevon 2 ปีที่แล้ว +2

    මේක නම් ගොඩක් වටින වීඩියෝ එකක්.. මගේ පුතා 3 වසරේ ඉගෙන ගන්න කෙනෙක්. එයාගෙ තිබ්බ කුතුහලයක් මට මේ වීඩියෝ එක පෙන්වීමෙන් නිවැරදි කරන්න පුලුවන් උනා. ඇත්තටම ඉගෙන ගන්න දරුවන්ට ගොඩක් වටිනවා.

  • @gaminiabesinha5933
    @gaminiabesinha5933 4 ปีที่แล้ว +89

    වැදගත් කවුරැත් නොකල විඩියෝවක් මැඩමි ඔබට සදා ජය

  • @sitharadona2376
    @sitharadona2376 4 ปีที่แล้ว +19

    ඔබ හරිම නිහතමානී කෙනෙක්. ගොඩක් ස්තුතියි මේ වැඩසටහන දැම්මට.❤️ පාන් හදන්න මෙහෙම ගේමක් දෙනවා කියලා හිතුවේ නැහැ.

  • @singhaderana6861
    @singhaderana6861 4 ปีที่แล้ว +39

    පුන්ච් කාලේ ගිහින් බලන් ඉදලා තියෙනවා.පලාතම සුවදයි පුච්චන විට.උනු උනු පාන් හරිම රසයි..රාත්තලක් උනත් කන්න පුලුවන් ..මේක බලලා ආපහු අතීතයට ගියා..ස්තූතීයි ඔබතුමියට ..🍞 🍞🍞👍

  • @dushanichamindikachandrasi6864
    @dushanichamindikachandrasi6864 3 ปีที่แล้ว +16

    අතේ අනන පාන් තමයි රසම...පෝරණුවෙ පුච්චන...මම කැමති නෑ ඉස්සරහට ඒ රස හීනයක් වෙනවට...සමරසිරි මාමාට දීර්ඝායුෂ සවිය ශක්තිය තව තවත් ලැබේවා! නිදුක් නිරෝගී වේවා! අනෝමා ආන්ටිට ත් ගොඩාක් පිං

  • @safrasasis2235
    @safrasasis2235 4 ปีที่แล้ว +148

    පාසල් දරුවන්ට පෙන්වන්න හොඳ වීඩියෝ එකක්. අනෝමා ඇන්ටිටත්, සමරසිරි මාමාටත් ගොඩක් ස්තූතියි❤

    • @aabbccdd3923
      @aabbccdd3923 3 ปีที่แล้ว +2

      Hdhayi

    • @KasunRomen
      @KasunRomen 3 ปีที่แล้ว

      Godak watinawa aththamai

  • @NINI-uq1ug
    @NINI-uq1ug 4 ปีที่แล้ว +197

    සමරසිංහ මහත්මයාගේ මුහුනේ තියෙන නිර්ව්‍යාජ බව ❤❤❤

  • @jeenajeenanina67
    @jeenajeenanina67 4 ปีที่แล้ว +43

    අපි පාන් කෑවට අද තමයි දැක්කෙ මහන්සි වෙන තරම් අනෙ දෙවි පිහිටයි .ස්තුති අනෝමා සොයුරිය

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 4 ปีที่แล้ว +25

    බේකරියෙන් එලියට එන රස කෑම අපි රසට කෑවට ඒ අස්සෙ තියෙන දාඩිය මහන්සිය පෙන්නුවට ගොඩක් ස්තුතියි ආන්ටි ❤

    • @prasannawijerathna1125
      @prasannawijerathna1125 2 ปีที่แล้ว +3

      ඕව් ඇන්ටි. ඒවා පාං ඇතුලෙම තියනව. ඒක තමා කඩේ පාං රස

    • @pasinduvr
      @pasinduvr 9 หลายเดือนก่อน

      @@prasannawijerathna1125😂

  • @warunichanchala1337
    @warunichanchala1337 4 ปีที่แล้ว +175

    පව් මාමා ගොඩක් මහන්සි වෙනවා..මේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට ඔබතුමියට බෙහෙවින් ස්තූතියි ❤️❤️❤️❤️

  • @ranjikaranjika2116
    @ranjikaranjika2116 4 ปีที่แล้ว +13

    චුටි බේකරි මුදලාලිට ගොඩක් පින් . තව තව දහීර්ය.. ශක්තිය ලැබේවා කිසිඳු ලෙඩක් දුකක් නම හැදෙන්න එපා deiane.. පව් විඳින duka....
    මේ රටේ අපේ පන් නැහැනේ.. අපේ pan දැක්කහම මට දුවන් එන්න හිතුනා pan කැල්ලක් කලා යන්න..
    අනෝමා මිස්ටත් ගොඩාක් පින් අපිව දැනුවත් කලාට

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 4 ปีที่แล้ว +4

    මට මගේ පුංචි කාලේ මතක් උනා. අපේ ගෙදරට මීටර් 150ක් විතර දුරින් ඔය වගේම බේකරියක් තිබුණා ඉතින් අපි උදේ පාන්දරම යනවා පාන් රෝස්පාන් ගේන්න හරිම සුන්දරයි. ඒ වගේම තමයි ඒ දවස්වල කිසිම බයක් නැහැ මොකද ඒ සුන්දර මිනිසුන් අපි අවට ආරක්ෂා කරා ඔවුන් රෑ නිදිමරාගෙන වැඩකරන එක අපිට හයියක් උනා. අතීතය මතක් කරදුන් ඔබතුමියට ගොඩක් ස්තුත්යි. බේකරියේ නම පීටර්ගේ බේකරිය වාද්දුව.

  • @dapnanishadi178
    @dapnanishadi178 4 ปีที่แล้ว +4

    අපට කඩෙන් පාන් ගෙඩියක් ගෙනල්ලා කන්න වැඩි වෙලාවක් යන්නෙ නැති වුනත් පාන් ගෙඩියක් හැදෙන්න කොච්චර වෙලාවක් සහ මහන්සියක් වෙනවාද කියා
    දැන් තමයි තේරෙන්නේ .ඉතින්...
    මෙවැනි වීඩියෝ එකකින් අපව දැනුවත් කලාට ඔබතුමියට ගොඩක් පින්.
    පාන් හදන මාමාටත් බුදු සරණයි .!!!

  • @jayanthisahabandu
    @jayanthisahabandu 4 ปีที่แล้ว +67

    අපි කඩෙන් පාන් ගෙඩියක් ගන්නෙ කිසිදු අමාරුවක් නැතිව නමුත් එයාලා පාන් හදන්න කොයි තරම් මහන්සි වෙනව ද කියලා දැනුයි තෙරෙන්නෙ

    • @warshagunathilala2324
      @warshagunathilala2324 4 ปีที่แล้ว +1

      Dara poranu pan hadanna loku mahansiyak wenawa.eath samahara loku loku bakery walanam ewata mix karanna ehema upakarana thiyenawa hemadeyakma karanne mashion walin.

    • @jayanthisahabandu
      @jayanthisahabandu 4 ปีที่แล้ว +3

      @@warshagunathilala2324 මම ඒකත් දන්නව නමුත් හැමොටම මැෂින් නැහැ නේද අපි අගේ කලයුත්තේ මහන්සි වෙලා වැඩ කරන්න මිනිස්සන්ව මිසක් මැෂින් නෙමෙයි අපේ ඉතිහාසයේ මිනිස්සු වැඩකරෙ අත් පා වල ශක්තියෙන්

    • @voice.slanka
      @voice.slanka 4 ปีที่แล้ว +1

      කඩෙන් හාල් කිලෝ එකක් ගන්නෙත් කිසිම අමාරුවක් නැතුව, නමුත් ගොවීන් මාස හතරක් පහක් මොන තරම් මහන්සි වෙනවද කියලා බලන්න ඒ අත්දැකීම් විඳගන්න ම ඕනැ.

  • @ruwanrandeniya9261
    @ruwanrandeniya9261 4 ปีที่แล้ว +8

    මේ වගේ වෙනස්ම අත්දැකීම් ඉදිරිපත් කරනවට ඔබතුමියට ගොඩාක් පිං.. තවත් මේ වගේ නොදුටු අත්දැකීම් අලුත් විඩියෝ ඉදිරිපත් කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා ස්තුතියි..

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว +3

    රෑ නිදි මරා ගෙන දුන්න අත්දැකීමට බොහෝම ස්තූතියි ඔබතුමියට... අපි ආසාවෙන් කෑවට කොච්චර මහන්සි වෙනවද මේවා හදන්න... ඔබතුමාටත් බොහෝම පිං සමරසිංහ මහත්මයා 🙏🙏🙏

  • @anurahettigoda645
    @anurahettigoda645 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි බෙිකරියේ සමරසිංහ මහත්මයාට මෙම පාන් හදන විධිය අපට දකින්න සැලැසුම් කරාට අපිත් පාන් කැවට අද තමයි පාන් හදන විධිය දැක්කෙ හරිම අසිරැ වෘත්තීයක්
    ඉතින් අනෝමා මහත්මියටත් ගොඩාක් ස්තුතියි මෙවැනි වැඩසටහනක් තුලින් ගොඩාක් වෙහෙසක් දරා යඵාඅර්තය එළිදැක්වුවාට
    හොද වැඩසටහනක්
    ජයවෙිවා 👍

  • @nisaldinuraka3652
    @nisaldinuraka3652 4 ปีที่แล้ว +169

    අනේ ඒ මාමට අතේපයේ කැක්කුමක් නම් හැදෙන්න එපා..

  • @lalithdissanayake.6450
    @lalithdissanayake.6450 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි, ඒ වගේම සතුටුයි, මම බලන්නේ මගේ පුංචි මිනිබිරියන් සමග අනා්මා මිස් හතිදානවිට ලමයිට හිනා😃
    හරිම ලස්සන වැඩ සටහනක්, ඔබ දෙපලටම තෙරුවන් සරණයි!

  • @ශ්රීමතිබන්ඩාර
    @ශ්රීමතිබන්ඩාර 4 ปีที่แล้ว +4

    පාන් කෑම තමයි ගෘහනියකට ඇති පහසුම ආහාර වේල උනාට,එය නිස්පාදනය කිරිමට ඒ මහාතාගේ ශ්‍රමය හා කාලය හිතාගන්නවත් බැරිතරම්.ස්තුතියි video එකට .
    තෙරුවන් සරනයි !

  • @chathuryakumara
    @chathuryakumara 9 หลายเดือนก่อน +2

    Thank u very much anoma's kitchen for sharing this experience with us

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 ปีที่แล้ว +239

    පාන් හදන මාමටත් තෙරැවන් සරනයි

  • @ඩිධම්මිකා
    @ඩිධම්මිකා 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ තුමියට ගොඩාක් පිං දැන් ඉන්න ළමයින් මේවා දැක ගන්න හරිම අමාරුයි ඉතින් මේවා විඩියො මගින් ළමන්ටත් දැකපු නැති අයට ත් දැක ගන්න සැලැසුම් කල ඔබතුමියට පිං

  • @neashwarnakula3912
    @neashwarnakula3912 4 ปีที่แล้ว +6

    ගොඩක් මහන්සි වෙලා වෙලාව ගත කරලා පාන් ඇතුලු අනෙකුත් කැම හදන විදිය අඩුවක් නැතුව පෙන්නුවා ඔයාට ගොඩක් ස්තුතියි❤️❤️

  • @lakshmiranmalee1379
    @lakshmiranmalee1379 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්. ස්තූතියි ඔබ තුමාට.

  • @ishsadeepa9359
    @ishsadeepa9359 4 ปีที่แล้ว +37

    අපේ ගමේ ගෙදර ඉස්සරහත් තියෙන්නෙ බේකරියක් පෝරණු පාන් තමයි රසම... මටනම් බලන ගමන් සුවදත් මතක් වුනා..❤️

    • @AnomasKitchen
      @AnomasKitchen  4 ปีที่แล้ว +7

      ඇත්තටම හරිම සුවදක් එනවා තමයි .

    • @nilukadamayanthi417
      @nilukadamayanthi417 4 ปีที่แล้ว

      Ane oya pan perethaya

  • @Chandrajith100
    @Chandrajith100 4 ปีที่แล้ว +2

    මේක මරු වීඩියෝ එකක්, මාත් බේකරි ලෙවල් 4 ඩිප්ලෝමා එකක් කලා අවුරුදු ගොඩක් කාලෙකට කලින්, ඩිප්ලෝමා එකට නම් පිටි කිලෝ 1ක් තමා ඇනුවේ හා බේකරි වල ට්රේනින් ඉන්න කාලේ මාස 3ක් මෙහෙම අතින් නම් ජීවිතේට අනලා නැ අනනන්ත් බෑ වෙලාව එක්ක යන හා ගහන පාන් අනික් කෑම ජාති එක්ක, මේක ඇත්තටම මරු මේවගේ තාම අතින් පාන් අනන පරනම බේකරියක් දැක්ක එක ගැන, මෝලිය අනන්න මැශීන් තමා දැන් හැමතැනම වගේ ගන්නේ, ඒත් මේක හරිම වටිනවා පරනම මෙහෙම බේකරියක්, පව් හැබැයි අර වැඩ කරන මනුස්සයට මොකද මෝලිය අනන තැන ඉදන් මෙහෙම ගොඩක් වෙහෙසකර වෙනවා කියන්නෙ එයාට ගොඩක් වැඩ වැඩි වෙන එක ගැන, ඒක ගැන නම් කනගාටුයි මට

  • @upekshamuhandiram8590
    @upekshamuhandiram8590 4 ปีที่แล้ว +56

    මේ මිනිස්සු මහන්සිවෙන තරමට මාසෙට ලක්ෂයක්වත් පඩි දෙන්න ඕන. පිටරට වලනම් අග වෙහෙසල වෙඩකරන අයටයි මොලේ වෙහෙසල වැඩකරන අයටයි දෙගොල්ලොටම සමානව ගෙවනවා.පව් ලංකාවේ මේ මිනිස්සු

    • @k.r.dayawathi878
      @k.r.dayawathi878 4 ปีที่แล้ว +1

      On

    • @ravingasamoshi3871
      @ravingasamoshi3871 4 ปีที่แล้ว +2

      Oya dannawada eyalage padiya wadi teacher knktath wada eka wadiyakata 3000k dennawa mes wadata

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว

    මමත් හරිම ආසයි මෙහෙම දෙයක් කරන්න....මාම හරිම පව් සෑහෙන වෙහෙසක් දැරීමට සිදුවන අතර...එය කොතරම් රසවත් කෑම කොටසක් නිර්මාණය කල හැකිද.... බුදුසරණයි දෙවි පිහිටයි.... පලකිරීම අගය කරමි... ඉගෙන ගන්න පුළුවන් විදිහට කියලා දුන්නා... ස්තූතියි

  • @ashisharihasi1367
    @ashisharihasi1367 4 ปีที่แล้ว +18

    අනේ ඒ මාම පව්🙁🙁🙁🙁... එයා ⁣මහන්සි වෙන තරමක් 🙁.. අපිට මෙහෙම පෙන්නුවට ඇන්ටියෝ ඔයාට ගොඩාක් ස්තූතියි.. ඒ මාමටත් බුදුසරණයි 😊😊😊

  • @awickramasinghe3764
    @awickramasinghe3764 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබතුමිය කලේ වටිනා අත්දැකීමක් ලබා දීම පමණක් නෙවී,. ජීවත් වෙන්න මිනිස්සු දරන උත්සාහයත් පෙන්නුවා..ඔබ හරිම නිහතමානී ආකාරයෙන් කල ඉදිරිපත් කිරීම ඔවුන්ගේ මහන්සියට ශක්තියක් වුනා....

  • @maheshiweerasinghe5817
    @maheshiweerasinghe5817 4 ปีที่แล้ว +12

    හරිම අහිංසක හිනාවක්...දීර්ඝායූ වේවා ආදරණීය මාමේ....අනෝමා ඇන්ටිටත් ගොඩක් පින්...❤️

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว +7

    පාර්ලිමේන්තුවේ ඉන්න.පින් බබාලට නෙමෙයි පැන්ෂන් එකත් මේ අසරණ මිනිස්සුන්ට මිනිස්සුන්ට

  • @ThePushpamali
    @ThePushpamali 4 ปีที่แล้ว +48

    අනේ මේ අය කොච්චර නම් මහන්සි වෙනවාද? තනියම නේ මේ හැම දේම කරන්නේ. ගොඩාක් වටින වීඩියෝ එකක්.... ගොඩක් ස්තූතියි ...❤️

  • @senarathbandara1679
    @senarathbandara1679 4 ปีที่แล้ว +2

    අපි බොහොම සැහැල්ලුවෙන් පාන් කනවා. පාන් හදන්න මේ අය කොච්චර දුක් මහන්සි වෙනවද අනෝමා මිස් ඔයත් නිදි මරා ගෙන මහන්සිවෙලා අපට බලන්න මේ වීඩියෝ එක කලාට ඔයාටත් පිං. නැත්නම් අපට මේ වගේ දෙයක් කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම දිනපතා දැඩි ලෙස මහන්සි වී නිදිමරාගෙන බේකරියේ වැඩ කරන ඒ මාමාටත් නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ පතනවා. (කාන්ති )

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +3

    අලුත් අත්දැකීමක් ..ඇත්තටම වටිනා වීඩියෝවක්. ස්තූතියි ඔබතුමියට ...මේ මමාට දීර්ඝායුෂ ලැබේවා .නිදුක් නීරෝගී වේවා ..පව් ජීවිතය ජීවත් කරවන්න විඳින දුක් ගැහැට..

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว

    වීඩියෝව සඳහා ඔබට ස්තුතියි. මගේ පියාට බේකරියක් තිබුණා, නමුත් මම කවදාවත් පාන් හදනවා දැකලා නැහැ.Thank you for the video. My father had a bakery but I have never seen bread making from beginning to the end!

  • @ccnirodha9998
    @ccnirodha9998 4 ปีที่แล้ว +3

    ලස්සනයි .ගොඩක් ස්තුති .වටිනවා මේ වගේ වීඩියෝ .❤️❤️

  • @saddhatissahimi3774
    @saddhatissahimi3774 ปีที่แล้ว +1

    මං පොඩිකාලේ අපේ තාත්තා බේකරියක් කලා. මට දැන් තමයි තේරුනේ ඒක මොන තරම් අමාරු කාර්යයක් ද කියලා. අනෝමා ඔයාට ගොඩක් ස්තුතියි මේ video එක දැම්මට.

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 4 ปีที่แล้ว +40

    මමත් ආසාවෙන් හිටියේ ඔවගෙ දෙවල් බලන්න හිටියෙ ඊටපස්සෙ පෙන්න හොටෙල් වල හදනවිදියයත් පෙන්නකො ගොඩක් ස්තුතියි අපිට බලන්න විදියක් නැති නිසා

    • @rjmaxpro7725
      @rjmaxpro7725 4 ปีที่แล้ว

      🤔onna kiuwa idala idala boruwak matty.😁

    • @kumarikumari6027
      @kumarikumari6027 4 ปีที่แล้ว

      @@rjmaxpro7725 😂 පව් හාලො

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 8 หลายเดือนก่อน +1

    අනෝමා මිස්ට ත් මහන්සි වගේ නේද වැඩ කරන මහතාට දීර්ඝායු වේවා!!!

  • @chalanidasanayaka5665
    @chalanidasanayaka5665 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි අපිට මේ වගේ video එකක් බලන්න සැලැසුවට.කලාතුරකින් ඔහොම Video එකක් දකින ලැබෙන්නේ .ගොඩක් පින්.

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว +1

    ඉස්සර මැෂින් තිබ්බෙ නැහැනෙ ..ඔක්කොම අතින් තමයි ..මේ අත්දැකීම මට තියෙනවා ..මගේ අම්මට පුළුවන් පාන් හදන්න.තාත්තා මේ ලෝකෙන් සමු අරන් ගියාම අම්මා තාත්තාගේ තැන ගත්තෙ ..පොඩි පෝරණයක් ගෙදර හදන් අම්මා මේ වැඩෙර් කරන් ගියා ...ස්තුතියි ඔයාට අනෝමා අක්කා නැවත මේ මතක ආවර්ජනය කරගන්න මේ වීඩියෝ එක ගෙනාවට ..ස්තුතියි බේකරියේ මහතාටත් ...ලස්සන වීඩියෝ එකක් ...🌹🌹🌹🙏🙏

  • @hmilroy
    @hmilroy 4 ปีที่แล้ว +92

    අපි කරන රස්සා මොනවද කියලා හිතුනා, මේ මාමාව දැක්කාම. නිදිමරලම ඇස් යට කළු වෙලා පව් දෙයියනේ. රු 60 පාන් නිකං වගේ, අපි හැදුවා නම් පාන් ගෙඩිය 250/= අඩුව දෙන්නේ නෑ :P

    • @rithu_19
      @rithu_19 ปีที่แล้ว +4

      රු 60 පාන් කෑව නේද කියල ආයෙම මතක් උනා මේ කමෙන්ට් එකෙන් 😢

    • @gahasitha
      @gahasitha 11 หลายเดือนก่อน

      දැන් නම් ඒ ගානට ආසන්න වෙලා

    • @menushadilrukshi8583
      @menushadilrukshi8583 10 หลายเดือนก่อน

      60 paan

    • @tharakafernando6447
      @tharakafernando6447 9 หลายเดือนก่อน

      පාන්😂🍞 ❤❤❤

    • @Sfzmtl7545
      @Sfzmtl7545 6 หลายเดือนก่อน

      හප්පේ මේ අවුරුදු හතරට පාන් මිල 160ට ගියා!

  • @deepthiekanayake3127
    @deepthiekanayake3127 3 ปีที่แล้ว

    ඇත්තටම හරි වටින video එකක්.මමත් ආසාවෙන් හිටියේ බේකරියක පාන් හදනවා බලන්න.ස්තුතියි අනෝමා.පුලුවන්නම් 20kgනෙවේ 1kg කින් පාන් හදන හැටි අවශ්‍යය ප්‍රමාන ඒ මහතාගෙන් අහලා අපට කියන්න.

  • @w.w.janiduvihangarathnasir6466
    @w.w.janiduvihangarathnasir6466 4 ปีที่แล้ว +8

    ජීවන සටන තුල ජය සොයන ,අනේක දුක් විදින , මිනිසුන් කොටසක්...

  • @ramindupavani9792
    @ramindupavani9792 4 ปีที่แล้ว +1

    අලුත් අත්දැකීමක් .. ඇත්තටම ගොඩක් පින්.. මගේ බබාට හොද පාඩමක්.. පුදුම මහන්සියක් ,පුදුම දුකක් විදින්නෙ ඒ මාමා.ඒ උනාට පාන් ගෙඩියක් රැපියලකින් 2කින් වැඩි උනාම මිනිස්සු කෑගහන හැටි.මෙච්චර දුක් විදලා හදන පාන් ගෙඩිය 500ට ගත්තත් පව් නෑ aunty ..

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 10 หลายเดือนก่อน

      E labaya bekari karaytada bn yanne? Gon katha kiyanna epa gonek una paliyata

  • @sahanthasiru9870
    @sahanthasiru9870 4 ปีที่แล้ว +6

    පව් එ මාමා ඉදිරියටත් වඩ කරන්න ශක්තිය ලබෙවා! බුදුසරණඉ

  • @Minimalisamishi
    @Minimalisamishi 3 ปีที่แล้ว +2

    අනේ සමරසිරි මාමේ.... හරි දුකයි ඔය හිනාව දැක්කම. අනෝමා ඇන්ටි හිටිය නිසා එදා පාලු නෑ. අනිත් දවස්වලට තනියම නේද.... හරි පව්. බුදුසරණයි මාමේ. අනෝමා ඇන්ටිට ගොඩක් ස්තුතියි.

  • @lalithindunilrsthnayaka5332
    @lalithindunilrsthnayaka5332 4 ปีที่แล้ว +3

    ලස්සන වැඩ සටහනක් , දර පෝරැණු පාන්, අතීතයට ගෙනගියාට ඉස්තුතියි .

  • @gayanfernando4737
    @gayanfernando4737 2 ปีที่แล้ว

    හරි සුන්දර අත්දැකීම්ක්‌. අසාවෙන් බැලුව. ස්තුතියි ඔබ‍ දෙදෙනාටම. කොඉ රැකියාවක් උනත් පහසු නෑ නේද.

  • @piniduthilakarathne8365
    @piniduthilakarathne8365 4 ปีที่แล้ว +14

    පැය 12ක් තනියම ගේම ගහන්නෙ... මාම යකෙක්.. ❤️❤️💪🏽💪🏽

  • @seethamalkanthi6083
    @seethamalkanthi6083 4 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවා ඒ මාමට තෙරුවන් සරණයි ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි .

  • @keshaniherath1579
    @keshaniherath1579 4 ปีที่แล้ว +9

    කොච්චර මහන්සි වෙනවද....අපිට කන්න ලේසි උනාට....වටිනවා මේ වැඩසටහන ..පාන් මාමට බුදුසරණයි.....අනෝමා ඇන්ටිටත් බුදුසරණ යි.....

    • @wjsvdjsgs4579
      @wjsvdjsgs4579 4 ปีที่แล้ว

      ros pan namanna
      kal yanawa wadi...

    • @rjmaxpro7725
      @rjmaxpro7725 4 ปีที่แล้ว

      Paan maamai paan nandai.shok program eka🤗

  • @gihanudayajith3744
    @gihanudayajith3744 4 ปีที่แล้ว +2

    නියමයි අක්කා, ඒකනම් මරු. පාන් කෑවට මොකද අද තමයි නියම විස්තරේ දැනගත්තේ. ඒ මාමටත් ගොඩාක් පින් හැමදේම කියල කරල පෙන්නුවට. ජයවේවා බුදු සරනයි ඔයාල හැමෝටම.

  • @sandaliimasha7511
    @sandaliimasha7511 3 ปีที่แล้ว +3

    අදමයි දැක්කේ පාන් හදන විදිහ .යන්ත්‍ර සූත්‍ර මගින් කෑම හදන මේ කාලේ මේ මාමා කරන දේ අගය කල යුතුය .ජේසු පිහිටයි ❤🙏

  • @shanthawijesingha2930
    @shanthawijesingha2930 3 ปีที่แล้ว +2

    හරිම අගෙයි 👍 නිර්ව්‍යජව ඉදිරිපත් කලේ .බොහෝම ස්තුතියි 😍

  • @pramilaniroshani4798
    @pramilaniroshani4798 4 ปีที่แล้ว +42

    Samarasinha mathmayata niduka nirogi bawaya lebewa 🌹🌹🌹

  • @tincoster
    @tincoster 4 ปีที่แล้ว +1

    අනෝමා, මේ video එකට බොහෝම ස්තුතියි. මේ බේකරියේ මහත්මයා කියන වෙනස් පිටි ජාතිය මම හොයලා බැලුවා. පාන්වල ලංකාවේ රස ගැනීමට මේ පිටි උදව්වෙනවා. මේක තමයි bread flour / High gluten flour . මම මෙය අත්හදා බැලුවා. ඒක සාර්ථකයි. Yeast වතුරේ දියකරන්නේ නැතිව දැම්මේ instant yeast නිසා. Active dry yeast වතුරේ දියකරලා Activate කරන්න ඕනේ.
    All purpose flour / Plain flour පාවිච්චි කරන්න පුළුවන් හැබැයි ලංකාවේ පාන් වගේම එන්නේ නැහැ.

    • @kumarikumari6027
      @kumarikumari6027 4 ปีที่แล้ว

      ලංකාවේ තියෙනවාද bread flour ගන්න

  • @pabodhasenevirathne9576
    @pabodhasenevirathne9576 4 ปีที่แล้ว +4

    පාන් ගෙඩියක මිල එක රුපියලකින් වැඩි වුනාම මිනිස්සු උද්⁣ඝෝෂණ කරද්දි එ් මිනිස්සුන්ට මොනවා හිතෙනවා ඇත්ද? අපි ගන්න ගානට වඩා සිය ගුණයක් වටිනවා පාන් ගෙඩියක්🥺 ♥

    • @pasindumadubashana7736
      @pasindumadubashana7736 10 หลายเดือนก่อน

      Ow labaya yanwane bekariye manussayta menna kyala atharamadi kada karaya tama gono e labe ganne wadipura

  • @dilanfernando8087
    @dilanfernando8087 4 ปีที่แล้ว

    godak watina video ekak. namuth piti kg 20 east gram 50. piti 1kg ekata east gram 2.5 athida? mama kilo ekakin hadanda yanne

  • @deeltoku2957
    @deeltoku2957 4 ปีที่แล้ว +6

    Thank you so much Anoma for sharing this total experience at a traditional bakery. What a lot of hard labour work goes into making bread. I am amazed that it’s a one man’s work. This is indeed a rare opportunity that we would not have seen the hard work of this baker to produce all the delicious bread. I love “kade Pan” better than the supermarket bread.
    A huge thank you and sincere appreciation to the baker too! 🙏🙏🙏👌👌👌💝

  • @SL-fe2wx
    @SL-fe2wx 3 ปีที่แล้ว +2

    සමරසිරි මහත්තයා හොඳට ඇඟ තියාගෙන ඉන්නෙ... අම්මෝ ඒක. ඇටේ පලාගන්න කථාවට දෙවෙනි නෑ...නැන්ඳේ....ආදරෙයි.....😍

  • @SandaruwanMunasinghe
    @SandaruwanMunasinghe 3 ปีที่แล้ว +3

    සුපිරි අත්දැකීමක් ගෙනාවාට
    අනෝමා ආන්ටිට හුඟාක් ස්තුතියි 😍😍😍
    මාමාට යෝධබල යෝධ වීර්‍යය ලැබේවා! 😍😍
    තෙරුවන් සරණයි !

  • @owensillva9263
    @owensillva9263 4 ปีที่แล้ว +2

    ඔබ තුමියට බොහොම පිං..අර මාමාටත් ගොඩාක් ස්තුතියි ....මම ඔබ තුමියගේ රේසපි බලන් ගෙදර කැම ජාති හදනවා...ඔබ තුමියට මෙි දේ ඉදිරියටම කරගෙන යන්න ශක්තිය ලැබෙිවා

  • @ruwiwickramasinghe6744
    @ruwiwickramasinghe6744 4 ปีที่แล้ว +3

    පාන් මාමට හැමදාම නිරෝගීව ඉන්න ලැබෙන ප්‍රාර්ථන කරනවා

  • @shainiransaraYT
    @shainiransaraYT 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් ලොකු දැනුමක් ලබාගත්තා. බොහොම ස්තුති මිස්. ඔබ හරිම නිහතමානී දක්ශ කාන්තාවක් ❤️

  • @nilankabolabotuwa8604
    @nilankabolabotuwa8604 4 ปีที่แล้ว +60

    දැන් ඉතින් අනෙක් අයටත් බේකරි වීඩියෝ දාන්න හිතෙයි. 😋😋😋 පාන් මාමාට බුදු සරණයි. ඔයාට බොහොම ස්තූතියි අපිට මේ දේවල් කියලා දුන්නට.

    • @upekshamuhandiram8590
      @upekshamuhandiram8590 4 ปีที่แล้ว +14

      අන්න අර අම්මා අනෝමා ඇන්ටිට බැනල වීඩියෝ එකක් දාල මිලියන් සබ්ස් ගන්නද කොහෙද

    • @medhini.s5810
      @medhini.s5810 4 ปีที่แล้ว +10

      upeksha muhandiram මාත් දැක්කා. videos වලට views අඩුවෙන කොට එයා කරන අලුත්ම publicity stunt එකක් ඒක.

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 ปีที่แล้ว +16

      @@medhini.s5810 I call her " kuhaka amma" 😜. Shameless woman.

    • @shanikafernando1426
      @shanikafernando1426 4 ปีที่แล้ว +8

      ඒ මනුෂ්‍ය ට පිස්සු ද මන්ද ....

    • @medhini.s5810
      @medhini.s5810 4 ปีที่แล้ว +7

      asha. ranatunga haha! you have found the perfect name! She already got almost 1M subscribers so i dont understand what all these rants are about!! I've finally come to the conclusion that this is her new publicity stunt to gain a youtube monopoly. Negative publicity done professionally.

  • @mjsbarf
    @mjsbarf 4 ปีที่แล้ว +2

    I made the bread according to this recipe. Thank you Anoma. It came really well. Texture is so soft. I didn’t have a loaf pan. Because of that, shape was different than the bakery bread.

  • @UK-rw8ll
    @UK-rw8ll 3 ปีที่แล้ว +3

    අව්‍යාජව ජීවිකාව කරන මහත්තයෙක්. ඔබතුමිය ට ගොඩක් ස්තුතිය්

  • @sudmudmud357
    @sudmudmud357 6 หลายเดือนก่อน

    Amazing, thank you the video. Our people In SriLanka are so hardworking… staying awake till dawn but hardly appreciated by the government or people.
    From Victoria, Australia 🇦🇺

  • @eck2016
    @eck2016 4 ปีที่แล้ว +17

    කනවා තරම් ලේසි නැ නේද කෑම හදන්න , කොච්චර මහන්සියක් ද,

  • @ariyagnanaudaththawa4263
    @ariyagnanaudaththawa4263 4 ปีที่แล้ว

    Sampurana video ekama baluwa.......... දැනුම ලබාදුන් ඔබ තුමියටත්, රැකියවේ නියතු මහතාටත් තෙරුවන් සරණයි.

  • @sayumikoushi8005
    @sayumikoushi8005 4 ปีที่แล้ว +18

    ආන්ටි වගේම හොද කරුනාවන්ත මාම කෙනෙක් හම්බවෙලා තියෙනවා නේද??හරිම වටින වීඩියෝ එකක් ආන්ටි..කවුරුත්ම නොකල වැඩක්..තවතවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා,,සුබපැතුම් ආන්ට්!💕

  • @sudpharsha9885
    @sudpharsha9885 4 ปีที่แล้ว +1

    api chuti kale ape thaththatath bakery 1k rhibuna. api asama wade thamai wada ewara unama ara KUNU MANSE chuti kali walata kadala kaputanta dana eka. midula pirenna kaputo enawa. .ape chuti kale mathak una. thanx aunty

  • @shereen9289
    @shereen9289 4 ปีที่แล้ว +15

    අනේ ආන්ටි හරිම ආසාවෙන් බැලුවා .ගොඩාක් ස්තුතියි ආන්ටිට

    • @AnomasKitchen
      @AnomasKitchen  4 ปีที่แล้ว

      Shereen Premila මමත් ආසාවෙන් තමයි වැඩ කලේ.

    • @vijayafernando1
      @vijayafernando1 4 ปีที่แล้ว

      Bohoma vadagath karmayak karana manushayek

    • @isharasandunika2652
      @isharasandunika2652 4 ปีที่แล้ว

      Ane niyami Aunty... Oya nisa thamai mama kema hadanna pirudu une... Oyata mama gdk kemathi...

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +2

    නියමයි අනේ ඔබතුමිය තමයි මෙහෙම වීඩියෝ එකක් දැම්මේ oba දෙපලටම තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා

  • @geneirahim7475
    @geneirahim7475 4 ปีที่แล้ว +7

    This was a very interesting unseen place and unknown recipe how they make bread'. Thank you very much for taking all the trouble and posting this video

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 4 ปีที่แล้ว

    harima aakarshaneeyaiy, danuma sandaha thorathuru tikak. instant yeast venuvata row yeast ho dry yeast bhavitha kaloth vadaath rasavath veiy final product eka thavath kalthabaganeemee hakiyava vadiy. dry yeast yodanavita mulin almarunu vathurata( 40 cen) pavichchi karala yeast pipunata pasuva pitisamaga kavalamkalayuthuiy. pitijathi, bread flour, all purpose flour, pastry flour and cake flour. depending on the strength of the flour.

  • @goodvibes7965
    @goodvibes7965 4 ปีที่แล้ว +79

    පාන් rs 500ක් විතර වටිනවා

    • @AnomasKitchen
      @AnomasKitchen  4 ปีที่แล้ว +5

      good vibes
      ඇත්තටම .

    • @90mph60
      @90mph60 4 ปีที่แล้ว +1

      Lankawe thamai pan ochchara aduwata denne

    • @oskahuzts867
      @oskahuzts867 3 ปีที่แล้ว +1

      Godak bakery kattiya laba soyagena newei paan hadhanne .sewayak widhihata karanne. Kanagatuwata karanaya dhen enna ennama laba balagena bakery karana kattiya wedi eka nisa paan gediya baldhu wela.

  • @dinalsamarasinghe3758
    @dinalsamarasinghe3758 3 ปีที่แล้ว

    Great video! What was the hydration of the bread dough? Thanks.

  • @nikawaththanikawaththa9747
    @nikawaththanikawaththa9747 4 ปีที่แล้ว +4

    ගොඩක් පින් මෙහෙම දේවල් අපිට පෙන්නනවාට..පාන් මාමා ඔබටත් ජය වේවා.... 😍

  • @jayarathnakodagoda6255
    @jayarathnakodagoda6255 9 หลายเดือนก่อน +1

    ස්තුති

  • @samanthagangoda4124
    @samanthagangoda4124 4 ปีที่แล้ว +3

    Thank you! Anoma for showing how they make crusty, tasty bread
    and other bakery items in bakeries in Sri Lanka. What a lot of hard work. They
    have to pay the baker more than what they pay I think. A good experience to see
    this video. Thank you! again.

  • @nimeshchamara5513
    @nimeshchamara5513 11 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම අමාරු රස්සාවක් ❤❤

  • @ummimilifestyle6806
    @ummimilifestyle6806 4 ปีที่แล้ว +21

    ඉතුරු කරපු පාන් කෑල්ලක වටිනාකම තේරුනේ දැන්.

  • @busybees3894
    @busybees3894 3 ปีที่แล้ว +1

    Thank you very much aunty . මේ මාමා කොයිතරම් වෙහෙස වෙනවාද ? ගොඩක් ලස්සනයි. ඒ වගෙම දුකත් හිතුනා . පාන් කන්න ලේසි වුනාට හදන එක කොයිතරම් අමාරුද? ආන්ටි ඔයා හැමෝම එක්ක ආදරණීය විදිහට වැඩ කරනවා . හරිම කරුණාවන්තයි .. මේ වගේ videos තවත් කරන්න ආන්ටි ❤❤😍

    • @prasannawijerathna1125
      @prasannawijerathna1125 2 ปีที่แล้ว

      ඇටෙත් එක්ක පලාගෙන ඉන්නෙ මාම

  • @bobbypereira7114
    @bobbypereira7114 4 ปีที่แล้ว +3

    Thank you very much Mrs Anoma and Mr Samarasiri for showing us this unique 🍞 making episode. It is a lot of hard work. Tribute to all the bakery workers past and present. The unsung heroes who have been giving us a delicious loaf of bread to enjoy.

  • @ramanif.r.d942
    @ramanif.r.d942 3 ปีที่แล้ว +2

    ඇත්තටම godak වටින video එකක් 👍❤️ api කව්රුත් පාන් kewata හදන විදිය දකින්න ලැබෙන්නේ නැහැනෙ oba thumita godak isththuti ❤️ ඒවාගෙම samarasiri මහතාට isththuti ජයවේවා ❤️❤️❤️

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 4 ปีที่แล้ว +7

    මමත් ආසාවෙන් බැලුවා .බොහොම ස්තූතියි අනෝමා .

  • @srimadhara8594
    @srimadhara8594 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි මහත්මිය ඔඹටත්. ඒ වාගෙම ඒ මාමටත් ගොඩාක් ස්තුතියි. ගොඩාක් පින්.සෑහෙන්න මහන්සි වෙන්න වෙන රස්සාවක්....තෙරුවන් සරණයි ඔඹ දෙදෙනාටම