ලැබෙන්න ඉන්නේ පුතෙක්ද දුවෙක්ද | labenna inne puthekda duwekda | boy or girl gender prediction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 104

  • @ayomiweerasinghe3550
    @ayomiweerasinghe3550 3 ปีที่แล้ว +11

    පුතෙක් කියලා ලොකු විශ්වාසෙකින් ඉන්නේ,දැන් ආවා ආන්ස්වර් එකත් පුතෙක්..😍😍😍

  • @roamwithshashauk
    @roamwithshashauk 3 ปีที่แล้ว +2

    I had severe morning sickness and my cravings were all sweet. I did this when I was carrying her and I knew it’s gonna be a girl 🤩 even before my hubby threw me a gender reveal party 😉😉 good one babe 😍

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      Really 😍😍. I think I got lucky. I didn't have morning sickness But it was hard to brush my teeth without throwing up 😁😁

  • @aishamaryam1999
    @aishamaryam1999 3 ปีที่แล้ว +5

    මට වැඩි පුර උත්තරේ ආවේ දුවෙක් හෝ පුතෙක් කියලා..😥

  • @sandamalipriyadarshani3301
    @sandamalipriyadarshani3301 3 ปีที่แล้ว +3

    මගේ හබී ගොඩක්ම ආසාවෙන් හිටියෙ දුවෙක්ට,ඒ උනාට එන්න ඉන්නේ පුතෙක් අක්කා.එහෙමයි කියලා වෙනසක් නෑ එයා හරි ආදරෙයි චුටියට.🥰. ජේසු පිහිටයි ඔයාලට.දෝනි නෑ අද 😔

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว +1

      මෙකේ තියන විදිහට දූ පැටියෙක්ද පුතු පැටියෙක්ද? බලලා comment කරන්න නංගා පුළුවන් නම්. එතකොට අනිත් අම්මලාටත් උදවුවක් වේව්. බණ්ඩියේ ඉන්න චුටි පුතාටත් ඔයාලටත් ජේසු පිහිටයි ❤️ ❤️ ❤️

    • @sandamalipriyadarshani3301
      @sandamalipriyadarshani3301 3 ปีที่แล้ว

      @@paba-amomslife sure akka mn aniwaryenma meka try karala kiyannam.

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      Thank you නංගා 😘 😘 ❤️ ❤️

    • @dilhara675
      @dilhara675 3 ปีที่แล้ว

      Donita mokada une😰

  • @DeshaniAnushala
    @DeshaniAnushala 9 หลายเดือนก่อน

    Wall sticks kohenda genna gathe nangi

  • @theviya6806
    @theviya6806 3 ปีที่แล้ว +2

    අනේ මට දෙපැත්තටම බර උත්තර ආවෙ.උදේට් කිසි අමාරුවක් නෑ රෑ වෙද්දි ලෙඩ ගොඩයි .හිතා ගන්න බෑ කව්ද කියලා

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว +2

      ඒත් hospital ගිහින් සේලයින් දෙන්න තරම් අමාරුවක් නැත්නම් ඒ ප්‍රශ්නෙට නෑ කියලා උත්තරේ ගන්න නංගා. ❤️❤️❤️

    • @VinodiRathnayaka
      @VinodiRathnayaka ปีที่แล้ว

      Matat hawasata tama asanepa godak .mata putek

  • @ShashikaDilshan-qk9qe
    @ShashikaDilshan-qk9qe 11 หลายเดือนก่อน

    දුව 3
    පුතා 3
    දුව. පුතා 6

  • @tharuvish5508
    @tharuvish5508 2 ปีที่แล้ว +1

    Meken answer aka awe girl.. 22 weeks walin puthek kiwwa.. 27 weeks walin duwek kiwwa...balamuko.mn asai chuti doniyekta..

    • @paba-amomslife
      @paba-amomslife  2 ปีที่แล้ว

      එහෙනම් දෝනි කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

    • @sureshsaman7631
      @sureshsaman7631 5 หลายเดือนก่อน

      Oyt duwekda hambune amma puthekda

  • @thimashagimnadi4496
    @thimashagimnadi4496 2 ปีที่แล้ว +2

    Akke deyak danaganna one 1st question eke ahala tiyenne oyage ( ammage) age eka e kiynne mageda?

    • @paba-amomslife
      @paba-amomslife  2 ปีที่แล้ว

      ඔව් ඔයාගෙ වයස😊

  • @sandunimaheshika7529
    @sandunimaheshika7529 3 ปีที่แล้ว +6

    Puthek kiyala awe akki godak aswen inne puthekta. Me gme eka hari giyoth maru

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว +2

      එහෙනම් එහෙමම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු 😘😘😘❤️❤️

  • @sadamalipriyadarshani979
    @sadamalipriyadarshani979 ปีที่แล้ว +1

    පුතෙක් හදන්න plan karanne කොහොමද

  • @rathnamaligunawaradane2613
    @rathnamaligunawaradane2613 3 ปีที่แล้ว +5

    කෙලින් කියන්නකො..එහෙට මෙහෙට වෙන උත්තර දෙන්න එපා

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      ලෝකේ ගොඩක් රටවල් වල කරලා තියන research වලින් හොයාගෙන තියන දේවල් කියද්දී මට ඕන විදියට උත්තර වෙනස් කරන්න බෑ නේ. එහෙම කෙලින් උත්තර දෙන්න කියලා වෙනස් කරලා බොරු කියන්න අවශ්‍ය නැහැ මට. 😊

  • @VimukthiNuwanga-n3j
    @VimukthiNuwanga-n3j 9 หลายเดือนก่อน

    ❤️❤️🌎

  • @anyaperera2867
    @anyaperera2867 2 ปีที่แล้ว

    Dear mata kiyannako gender chart eka balanne kohomada kiyala..

  • @heshanranaweera5205
    @heshanranaweera5205 3 ปีที่แล้ว +2

    Wife කියනවා පුතෙක් වෙන්නැති කියල
    ගොඩාක් සතුටුයි 😍😍😍🥺🥺🥺🥺😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว +1

      අම්මට හිතෙන එක ගොඩක් වෙලාවට හරි 😍❤️

    • @heshanranaweera5205
      @heshanranaweera5205 3 ปีที่แล้ว

      @@paba-amomslife ඒකනෙ ❤️👌

  • @LifeWithOme
    @LifeWithOme 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @thusithakumara3293
    @thusithakumara3293 3 ปีที่แล้ว +1

    Nangi twins babla gana.eyalage dagalima haduna ganna hati vedio ekak karannko.

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      මං බලන්නම් 😊 ❤️

  • @sandaminisewwandi7891
    @sandaminisewwandi7891 5 หลายเดือนก่อน

    පුතෙක් ❤

  • @gayandarshana3200
    @gayandarshana3200 3 ปีที่แล้ว

    Ane miss oyata pin sidda weiii..mta udaw krnda..mta dates hadune giya masse 8.me maase mta a dinayata hadune n.a..mn hithuwe mn pregnant kiyla mn Godaaaak sathutu una..eth mta me maase 20 dates haduna..mta udaw krnda miss

    • @gayandarshana3200
      @gayandarshana3200 3 ปีที่แล้ว

      Mn miss ge videos Godaak balala thiyenawa..mta help krnda miss..

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      Video බැලුවට විතරක් නම් මදි Darling. ඒ කියලා තියන දේවල් හරියට 100% කැපවෙලා කරන්න ඕන. ❤️ ❤️

  • @ChathurikaSandamali-p9m
    @ChathurikaSandamali-p9m 2 หลายเดือนก่อน

    Mata duwek kiyala thamai meken kiyanne.man me 8 wenida yanawa kauda kiyala balanna.😍

  • @mdpkrs.shalindriminoshika9378
    @mdpkrs.shalindriminoshika9378 3 ปีที่แล้ว +1

    Balamu akkii ...mata wadima gana awe puthek kiyla..👶

  • @harshapushpakumara2040
    @harshapushpakumara2040 ปีที่แล้ว

    mn godak awasawen inne duwekta mata duu patiyekma labenna oni kiyala mn prarthana karanawa

  • @tharu5786
    @tharu5786 3 ปีที่แล้ว

    Ithin akki ehema baluwoth hoyaganna bani oya hamaekatama duwek ho puthethk kiyalane kiyanne kohomada hariyatama danaganne

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว +1

      මේක මං හොයා ගත්ත හෝ හිතන දේවල් නෙවෙයි නංගා. සමහර රටවල් වල science වල හොයාගෙන තියන විදියට තමයි මං කිව්වේ. 😊

    • @tharu5786
      @tharu5786 3 ปีที่แล้ว

      @@paba-amomslife Hari akki

  • @nilushanilusha4973
    @nilushanilusha4973 หลายเดือนก่อน

    medam puthek hambawenne sathi keeyenda

  • @dilanipriyadarshi8944
    @dilanipriyadarshi8944 3 ปีที่แล้ว

    Akki mata prashna tikak thiyenaw denganna
    1)babage sathigana gananaya karanne awasana menses heduna dinayata dina 7k ekathu karala ethana idan idiriyata sathi gananaya karana ekada
    2)mata den sathi6 dina 4i man scan ekak karama doctor kiuwa mukuth penne ne kiyala,samanen masa 2 wenakan ehema penne nedda

  • @raviperera1555
    @raviperera1555 2 ปีที่แล้ว

    Akke sama anupatha enawanam mokadda karann

  • @thulanachathuranga1915
    @thulanachathuranga1915 3 ปีที่แล้ว

    ,අක්කාට comment කරපු එකම කොල්ලා මම ද කොහෙද...😂😂😂

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      ඒකනම් කියන්න දන්නේ නෑ. දැන් සමහර වෙලාවට නමෙන් හොයන්න බෑ comment කරන්නේ කවුද කියලා. කොහොම වුණත් මල්ලිවත් ආදරයෙන් පිළිගන්නවා මගේ Channel එකට. හැබැයි ඉතින් ඔයාට හරි යන video තියනවාද මන්දා 😊❤️❤️

    • @thulanachathuranga1915
      @thulanachathuranga1915 3 ปีที่แล้ว

      @@paba-amomslife අපෝ නෑ මට හරියන ඒවා නම් නෑ...අනාගතේට ප්‍රයෝජන වෙයි..😂😂 මම ආස අක්කාගෙ කතාවට හරිම සංයමයෙන් අක්කා කතා කරන්නේ ...අනිත් අය වගේ අතින් පයින් ගහන්න නෙමේ අක්කා කතා කරන්නේ ..ඒක තමා අක්කා ගෙ speciality eka

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      Thank you මල්ලි 😘😘❤️❤️

  • @pradeekarunarathna8708
    @pradeekarunarathna8708 3 ปีที่แล้ว

    ♥♥♥♥♥

  • @DsanjeewaMperera
    @DsanjeewaMperera ปีที่แล้ว

    Matanm awe puthek . Hariyatama dena gaththama kiyannm harida nedda kiyla

  • @nilukajayarani4134
    @nilukajayarani4134 3 ปีที่แล้ว +1

    Hari akka..duwek tamai.

  • @AchiniAchini-t5x
    @AchiniAchini-t5x 5 หลายเดือนก่อน

    na

  • @sm-zx7do
    @sm-zx7do หลายเดือนก่อน

    puthakata nami balporothuwen inne

  • @buddikaruwanthi5814
    @buddikaruwanthi5814 3 ปีที่แล้ว

    Scan eke kiuwe puthek wage kiylaaa ...mta danatath inne puthek me game awe duwek kiylaaa math gdk asawen innee duwekta... eth kauru labunath gdk adarei e chuti patiyata...❤❤ tnx akki video ekata

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත. කවුරු වුණත් පැටිය අපේ නේ 😍😍❤️❤️

  • @AchiniAchini-t5x
    @AchiniAchini-t5x 5 หลายเดือนก่อน

    ou

  • @asankapradeep1078
    @asankapradeep1078 2 ปีที่แล้ว +1

    Mama asama duvekta uththare duvek balamu 😍

    • @paba-amomslife
      @paba-amomslife  2 ปีที่แล้ว +1

      එහෙනම් හරි යාවි 😍😍

  • @arunadasnayaka550
    @arunadasnayaka550 3 ปีที่แล้ว

    Akki aga ushna gathiya wadipura theyana kenak aba kanna hoda nadda akki.

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      අබ උෂ්ණයි කියනවා ❤️

    • @arunadasnayaka550
      @arunadasnayaka550 3 ปีที่แล้ว

      @@paba-amomslife thank you akkiyoo

  • @sithusithum1723
    @sithusithum1723 3 ปีที่แล้ว

    9 awe B& G

  • @dhanieshaperera64
    @dhanieshaperera64 3 ปีที่แล้ว

    Mage 12n 9k awe puthek kiyana akai

  • @SamanthiWarnasooriya
    @SamanthiWarnasooriya 8 หลายเดือนก่อน

    Sarthakai kiyala hethanna amarui....mokada madyastha uththara wadei...

  • @AchiniAchini-t5x
    @AchiniAchini-t5x 5 หลายเดือนก่อน

    wadi.

  • @thanushkad5300
    @thanushkad5300 3 ปีที่แล้ว +2

    මට ආවෙ මෙහෙම එතකොට කොහොමද හොයන්නෙ?
    1.boy/for
    2.boy
    3.girl
    4.girl/boy
    5.girl/boy
    6.girl/boy
    7.girl/boy
    8.girl/boy
    9.girl/boy
    10.girl/boy
    11.girl
    12.girl

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว +2

      දුවෙක් කියලා තමයි එන්නේ. ඒකනේ වැඩිපුර තියෙන්නේ ❤️❤️

  • @sandamalipriyadarshani3301
    @sandamalipriyadarshani3301 3 ปีที่แล้ว +1

    Answer
    1-girl
    2-boy
    3-girl
    4-boy
    5-girl or boy
    6-girl or boy
    7-girl or boy
    8-girl or boy
    9-girl or boy
    10-girl or boy
    11-girl or boy
    12-girl or boy

  • @madhushanisandareka5264
    @madhushanisandareka5264 3 ปีที่แล้ว

    Akki irregular periods regular karaganna medicine thiyenwada

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      තියනවා නංගා. Doctor කෙනෙක් ගාවට යන්න. ❤️❤️❤️

    • @madhushanisandareka5264
      @madhushanisandareka5264 3 ปีที่แล้ว

      @@paba-amomslife kochchra kal wage treat karanna onada akka

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      ඒක එක එක්කෙනාට අනුව වෙනස් වෙනවානේ නංගා. ❤️

    • @madhushanisandareka5264
      @madhushanisandareka5264 3 ปีที่แล้ว

      Ah thnks akka mta periods monthly hadenawa but month mula nm next end eke.. mta ovulation day eka hoyaganna amarui e nisa

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      මගේ video වාගයක් ඇති නංගා. ඒවා බලන්න. Ovulation Strips පාවිච්ච් කරන්න පුළුවන් නම් හොඳයි 😘😘❤️❤️

  • @sandamalipriyadarshani3301
    @sandamalipriyadarshani3301 3 ปีที่แล้ว

    Meke answer eka dekenma equally awe akko

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      අනේ එහෙමද? Thank you නංගා ආයේ බලලා කිව්වට 😘😘😘❤️❤️

    • @sandamalipriyadarshani3301
      @sandamalipriyadarshani3301 3 ปีที่แล้ว

      @@paba-amomslife 👍👍❤️

  • @Nethu-rk6pu
    @Nethu-rk6pu 10 หลายเดือนก่อน

    Mata awe puthek akka🥰

  • @thushanchamika1121
    @thushanchamika1121 3 ปีที่แล้ว +1

    Dawasema kisima amaruwak nathiwa idala Reta bada pddk ridenna ganne ai akke

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      ඒක නම් doctor ගෙන් අහන්න dear😊

  • @saumyakarunarathna9553
    @saumyakarunarathna9553 3 ปีที่แล้ว

    Vedio eka hodai.eth oyage idiripath kireema harima anthimai.

  • @nadeekajayamali8518
    @nadeekajayamali8518 3 ปีที่แล้ว

    Puthek awe balamu ithin

  • @riyazridhma4699
    @riyazridhma4699 3 ปีที่แล้ว

    dekama eka vgene awe😔

  • @rumeshmorin7076
    @rumeshmorin7076 2 ปีที่แล้ว

    Mona moda prasnada me thathda laga nethuwa badata ebema daruwo enawa .mona modayekda

    • @paba-amomslife
      @paba-amomslife  2 ปีที่แล้ว

      Husband මාසෙකට දවසක් දෙකක් හෝ ඊටත් අඩුවෙන් ගෙදර එන අය ඕන තරම් ඉන්නවා. ඒ අයට මේ ප්‍රශ්නය තියෙන්නේ.

  • @TusaraSaman-it5xi
    @TusaraSaman-it5xi 8 หลายเดือนก่อน

    Puthek

  • @Sadu700
    @Sadu700 8 หลายเดือนก่อน

    ඔව්
    ඔව්
    වැඩි කාලයක්
    නෑ
    නෑ
    ල නෑ
    මඩ්‍ය්ම
    නෑ
    නෑ
    රස්නේ
    නෑ
    නෑ

  • @sudusudu4742
    @sudusudu4742 3 ปีที่แล้ว

    Boy
    Boy
    Girl
    Boy/girl
    Boy /girl
    Boy /girl
    Boy /girl
    Boy /girl
    Girl
    Boy
    Boy /girl
    Girl
    Akki mata kauda

  • @riyazridhma4699
    @riyazridhma4699 3 ปีที่แล้ว

    pilet lata puthala nedda😂

    • @paba-amomslife
      @paba-amomslife  3 ปีที่แล้ว

      අඩු ඇති. 🙄🙄දන්නේ නම් නෑ. 🤭🤭

  • @momlifewithheshi
    @momlifewithheshi 3 ปีที่แล้ว

    ❤️❤️