පැරණි මත අනුව දුවෙක්ද ? පුතෙක්ද ? Testing Old Wives Tale Gender Prediction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 368

  • @thanujamaheshigamlath7452
    @thanujamaheshigamlath7452 3 ปีที่แล้ว +45

    අක්කෝ ඔයාගේ චැනල් එකනම් පුදුම වටින එකක්. ගොඩක් දෙනෙක්ට වටින අලුත් දේවල් හැමදාම ඔයා කරනවා: මේ video මාලාවේ pregnancy එක සම්බන්දව නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා. doctors ලග තියෙන කාලය හරිම සීමිතයි නමුත් ඔයාගේ video බැලුවම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මේ කරන හැමදෙයකටම අක්කිට ගොඩක් පිං. ඒ පිනම ඇති අක්කිට මේ ලෝකෙට වාසනාවන්ත නිරෝගීමත් දරුපැටියෙක් බිහි කරන්න. මේ දේ දිගටම කරගෙන යන්න අක්කිට වාසනාව ෂක්තිය ලැබේවා කියලා මන් ප්‍රර්ථනා කරනවා. තෙරුවන් සරණයි පවුලේ හැමදෙනාටම 🙏🏽

  • @PavithraHewage-m4x
    @PavithraHewage-m4x ปีที่แล้ว +16

    අනේ මටත් නීරෝගීමත් පුතු පැටියෙක් ලැබෙන්න කියලා ආශිර්වාද කරන්නකෝ.. බුදුසරණයි 🙏🙏🙏❤️

  • @PavithraHewage-m4x
    @PavithraHewage-m4x ปีที่แล้ว +36

    අනේ මටත් නිරෝගිමත් පුතු පැටියෙක් ලැබේන්න කියලා ආශිර්වාද කරන්නකෝ 🙏🙏🙏

    • @arunilanka5919
      @arunilanka5919 ปีที่แล้ว +1

      නිරෝගී ලස්සන පුතු පැටියෙක් ලැබේවා.. බුදුසරණයි ❤❤

    • @PavithraHewage-m4x
      @PavithraHewage-m4x ปีที่แล้ว

      ​@@arunilanka5919❤

    • @ireshakawindi9474
      @ireshakawindi9474 ปีที่แล้ว

      Niirogi daru upathak obatath labewa.budu saranai

    • @chithranganeekolonne5409
      @chithranganeekolonne5409 10 หลายเดือนก่อน

  • @SandhyaKumari-pk1xu
    @SandhyaKumari-pk1xu 4 หลายเดือนก่อน +5

    අනේ මට දුවලා දෙන්නෙක් ඉන්නවා මටත් පුතෙක් ලැබෙන්න කියලා ආශීර්වාද කරන්නකෝ🙏🙏🙏🙏

  • @nilushashini1004
    @nilushashini1004 หลายเดือนก่อน +3

    අනේ මටත් පිංවන්ත නීරෝගී පුතු පැටියෙක් ලබන්න ආශිර්වාද කරන්නකෝ🥺🥺🥺

  • @piyumiranasinghe3980
    @piyumiranasinghe3980 3 ปีที่แล้ว +13

    පුතෙක් වුණත් දුවෙක් වුණත් පින්වත් නිරෝගී දරුවෙක් ලැබේවා ! 💖

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +21

    හරිම ආසාවෙන් බලන් හිටියේ🥰. කවුරු ලැබුනත් නිරෝගී දරු පැටියෙක් ලැබේවා මගෙ අක්කට! බුදුසරණයී !💙💙💛
    ඔයා මෙහෙම video එකක් කරපු එක නම් හොඳයී . අපිත් දැන් ක්‍රම ටික දැනගත්තනේ😉😁

  • @dharanisilva6091
    @dharanisilva6091 3 ปีที่แล้ว +11

    පුතු පැටියෙක් තමයි එන්නේ....... කවුරු ආවත් එයා ගොඩක් පින්වන්ත දරුවෙක් ඔයාවගෙ අම්මා කෙනෙක් ලබන්න. අම්මී ජීවිතෙ එක්ක සටන්කලා හුස්මගන්න, ඔයාවත් පරිස්සමට බන්ඩිය ඇතුලේ තියාගන. එයා ජයගත්තා. අම්මීවගෙම ඔයත් වීරයෙක් ! තවගොඩක් දෙවල් තියනවා❤❤😘අපිවගෙ දුකෙන් ඉන්න අම්මලාගෙ කදුලු වලට බලාපොරොත්තු එකතු කරන ඔයාගෙ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටුවෙවා ! Love you 💐💐💐💐

    • @thanujamaheshigamlath7452
      @thanujamaheshigamlath7452 3 ปีที่แล้ว

      Aniwaryen mage hinayath sabha wenna akkige videos eka hethuwak vuna

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Aneh Godak sathutui dear . Godak sthuthi Oyata ❤️❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @chathuridinu2274
    @chathuridinu2274 3 ปีที่แล้ว +9

    නීරෝගී පුතෙක්ම ලැබෙන්න ආශිර්වාද කරනවා...බුදුසරණයි අක්කෙ..🙏❤️

  • @LifeWithOme
    @LifeWithOme 3 ปีที่แล้ว +54

    Hora kella thaniyama denaganna haduwe neda? API nan den dannawa kattiyata ikmanata kiyamu neda ❤️🥳🤩 can’t wait to see the reveal love🥰🤗

    • @jithendratharika71
      @jithendratharika71 3 ปีที่แล้ว +4

      Hi akki.aneh oyat jay akkige fan kenek neda? 😍

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +8

      api denna hoda yaluwo sudu

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +3

      hahaha thanks kellaaa... once the reveal is fully done ..

    • @jithendratharika71
      @jithendratharika71 3 ปีที่แล้ว +1

      @@jaykulathunga5725 Aneh shoi.mn meh lagadi idan ome akkage vdoz balanna patan gatte ❤️

  • @shaliniwickramanayake3403
    @shaliniwickramanayake3403 3 ปีที่แล้ว +13

    ඔයා ගොඩක් ලස්සන වෙලා. නීරෝගීමත් පුතෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️

  • @paradisetiliz
    @paradisetiliz 3 ปีที่แล้ว +12

    Hi jay …. This time pregnancy hormones are hitting you sooo well. You are glowing and looking so cute here … waiting for the reveal video 😍😍

  • @nirashaperera3416
    @nirashaperera3416 3 ปีที่แล้ว +9

    This is supper fun . I gonna do this with my sister .. you always do new things Jay . And you look so cute too 😍🥰😘

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Hehe pls do share the results ❤️🙏🏽

  • @ruwanidarshani735
    @ruwanidarshani735 3 ปีที่แล้ว +2

    Nangita නිරෝගී daruwik labinna kiyala mama prartana karanawa oyala හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 💐💐💐💐💐

  • @imankaairhosteremirates3422
    @imankaairhosteremirates3422 3 ปีที่แล้ว +12

    Boy kenek thama. අක්කා පරිස්සමෙන් ඉන්න. හදවතින්ම ප්රාර්ථනා කරනවා.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +1

      hehe kohomada sudu oya kiyanneh

    • @imankaairhosteremirates3422
      @imankaairhosteremirates3422 3 ปีที่แล้ว +1

      @@jaykulathunga5725 තෙරැන්නැ අක්කි මට කියපූ දෙ

  • @ashrichanduni
    @ashrichanduni 3 ปีที่แล้ว +2

    Aneeh akki oya godak lassana wala...😘 akkige videos mn hamadama blnawa. Math daru patiyak balaporottuwan inna.. akkige me videos godak watinawa.. apith ekka me dawal bedagannawata akkita godak pin.. a pinama ati wasanawantha daru patiyak labenna.. ❤❤❤ mn guess krnna puthu patiyak kylai.. duwak unat puthak unat watinama sampatha ape..😍😍 akkith chuty patiyat parissamn inna.. god bless you..💟💟

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Thanks aneh eh adaraniya comment ekata. Oyatatg ikmanata chooty patiyek bandiyata enna vasanawa labewa kiyala prarthana karanawa

  • @pavithraniranjali6969
    @pavithraniranjali6969 3 ปีที่แล้ว +1

    Anee godak sathutui akkiyoooo. Kawadada ithin chooty menika me loketa enne. Api bln innw. Adarei akki pana ❤️❤️❤️❤️❤️

  • @ishankasamanmali5089
    @ishankasamanmali5089 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සතුටින් පරිස්සමින් ඉන්න 💖💖💖

  • @sandiiiiiiiii7034
    @sandiiiiiiiii7034 2 ปีที่แล้ว

    Miss sathi 20scan eka waradinna puluwanda ? Mta duwek kiyla aimth puthek kiuwa mta inneth puthla dennek.mn asa duwekta.klin dennata wada mata me para mul masa thune godk loku wenaskm godk thibunth ekka.gdra kla test walin godk awe duwekge paththata.chinese chart ekth ehema duwek thma penwanne.eth godk kiynwa mge bada podi puthek kyla.mn godk keththui miss e nisa kiyli mn hithnne.bade ira unth buriye idan pahalata withri tiyenne.udata lawata thiyenne. pennth nathi tram.ane miss mata kauru weida miss hithana widhata kiyannko....🤔

  • @dasunpodda442
    @dasunpodda442 3 ปีที่แล้ว +3

    අක්කේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම මන් ආසාවෙන් බලනවා..මමත් ආසවෙන් දින ගනන් කර කර ඉන්නේ අම්මා කෙනෙක් වෙන්න...ඔයාගේ හැම වීඩියෝ එකක්ම ගොඩාක් වටිනවා..හරිම වැදගත්..මේ වගේ දේවල් දිගටම කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න ඕනේ වගේම..නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 💚😘😘😍

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +1

      Godak sthuthi dear . Oyata ikmanata eh asava ishta wei. Theruwan sarani

    • @dasunpodda442
      @dasunpodda442 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 😘😘thank you akki

    • @radhikadealwis2333
      @radhikadealwis2333 3 ปีที่แล้ว

      🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @HappyBabyandMom
    @HappyBabyandMom 3 ปีที่แล้ว +2

    ❤ Wishing you an easy delivery and healthy baby. God bless you and your family.

  • @nayanawasanthi9162
    @nayanawasanthi9162 3 ปีที่แล้ว +2

    Good news ekak nangi..oyage gender surprise vedio eka baluva...all the best..

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +4

    මන් ආසයි ඔයාට මේ පාර පුතෙක් ලැබෙනවානම් මැණික.. ඔයාට දු පැටියෙක් ඉන්න නිසා.. කෞරු උනත් නිරෝගී පින්වන්ත වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..🙏 බුදු සරණයි ඔයාලට..🤗❤️🙏

  • @danu1117
    @danu1117 3 ปีที่แล้ว +3

    ඔයාට ලැබෙන්නේ පුතෙක් කියලයි මට නම් හිතෙන්නේ . කොහොම උනත් හොද නිදුක් නිරෝගී වාසනාවන්ත පුතෙක් ලැබේවායි මම විෂ් කරමි! බුදු සරනයි !

  • @nelumwijesekera3108
    @nelumwijesekera3108 3 ปีที่แล้ว +1

    Bundiiii😍😍😍😍.. shoii aneeee dann. Hari wenas♥️♥️♥️😘😘😘😘😘.. bs boo😘

  • @srilankanminifoods2909
    @srilankanminifoods2909 3 ปีที่แล้ว +25

    කවුරු උනත් මම නම් දන්නවා සමාජයට යහපත් ලමයෙක් එකතු වෙනවා... ❤️❤️❤️😘😘😘😘 bless u akki for yr wish

  • @hirunihansika106
    @hirunihansika106 3 ปีที่แล้ว +3

    Ane oya godak lassana wela akki adarei paressamen akki😘 budu saranai mage akkita

  • @donidananjana5079
    @donidananjana5079 3 ปีที่แล้ว +2

    Akki mamath masa 5ka amma kenek .mata gourmet hospital eken sati 20di kiuwwa puthek kiyala.habai waradinnath puluwan kiuwwa .ehema wenna puluwanda akki?

  • @udarasewandi186
    @udarasewandi186 3 ปีที่แล้ว +1

    Nice video Jay 👍👍👍👍

  • @kumuduattygala1142
    @kumuduattygala1142 3 ปีที่แล้ว +1

    Budusaranaii akkiii dennatama 😘😘😘💐💐💐

  • @sajanibandara3271
    @sajanibandara3271 3 ปีที่แล้ว +1

    බුදුසරණයි අක්කියෝ...😘😘

  • @theektheebu2918
    @theektheebu2918 3 ปีที่แล้ว +1

    Hair cut ekk karala ලස්සනයි akkiyoo ❤️❤️

  • @hasinifernando5167
    @hasinifernando5167 3 ปีที่แล้ว +2

    aneee akki lassana vela...mahath vela...e kiyanne puthek...😍😍😍😘😘😘😘😘

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Hehe balamu 🥰🥰🥰

    • @hasinifernando5167
      @hasinifernando5167 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 puthek thamai akki..kellek innavane dan 😘😘😘😘

  • @RoshithaihxdtaquntilcIlukshi
    @RoshithaihxdtaquntilcIlukshi 3 ปีที่แล้ว +2

    Konde kapala godak lassanai nangi.nirogimath puthu patiyek lebenna kiyala prarthana karanawa.parissamin inna nanga.gb.bs.

  • @a.m.dilhani9086
    @a.m.dilhani9086 11 หลายเดือนก่อน

    Akka oya bekin soda test eka karala thiyanawada?eka harida

  • @51sewwandikumari49
    @51sewwandikumari49 3 ปีที่แล้ว +6

    පරිස්සමින් අක්කී...💙

  • @gayannishantha8588
    @gayannishantha8588 2 ปีที่แล้ว +1

    Akke monawage kaledida oya wenaskam therenna sathi kiyenda

  • @geethi8879
    @geethi8879 3 ปีที่แล้ว +1

    Puthek akko.... 18 wenakam calendar eka bala bala innawa... cant wait akka...😍😍😍

  • @nadeeshaniwijeweera7730
    @nadeeshaniwijeweera7730 3 ปีที่แล้ว +2

    බුදුසරණයි අක්කියෝ.පරිස්සමින් ඉන්න.කව්රු උනත් නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වෙයි.❤️❤️

  • @LakmaliDinusha-n2q
    @LakmaliDinusha-n2q ปีที่แล้ว

    Akke oya dewal ekka mata puthek eth scan eken qwe duwek kiyalane

  • @lifeofjay7635
    @lifeofjay7635 3 ปีที่แล้ว +1

    Akki sansechanayak una gaman dawas deka thunakin pregrancy symptoms pennanawada,

  • @RoshithaihxdtaquntilcIlukshi
    @RoshithaihxdtaquntilcIlukshi 2 ปีที่แล้ว

    Nangi 2022 chinese gender calender eka mata ewanawada.loku udawwak.ane puthu patiya dan loku athi neda balanna hari asai nanga.matath inne duwek .puthekta godak asai.jesu pihitai nanga.parissamin inna 4 denama.

  • @SaduniIresha-x3x
    @SaduniIresha-x3x 11 หลายเดือนก่อน

    Akke oyageth වැදෑ maha pahathin neda thiyenava kiuve,oyata prashnayak une ne neda akki,mageth sathi 20 scan ekedi ehema kiuva ,mata bayai akke ,🙏

  • @suloshikaumadi6461
    @suloshikaumadi6461 3 ปีที่แล้ว +2

    Akke oya lassana wela 😍😍😍😍🥺😘

  • @erandikaushalya4606
    @erandikaushalya4606 3 ปีที่แล้ว +2

    Matath boy kiyala enne akkiyo....man 17 th yanawa scan ekata..21st week scan....❤️❤️❤️😘😘😘 march 2022 date thiyenne.mata hithenawa oyatath boy kenek kiyala..balamu.thawa 2 days iwasanna oni mata hariyatama balanna...❤️❤️❤️ thank you......

  • @sharikafernando270
    @sharikafernando270 3 ปีที่แล้ว +1

    Shooiiiiii akke meh video eka meke hatiyata matath puthek balala kiyannam..

  • @wathsalawarnakulasooriya5655
    @wathsalawarnakulasooriya5655 3 ปีที่แล้ว +1

    Mata kiyanna puluwanda corona heduna welawe hospital aedmit unada?

  • @ameerawijesinghe215
    @ameerawijesinghe215 3 ปีที่แล้ว +2

    God bless you akki💕💕💕💕💕

  • @LakmaliDinusha-n2q
    @LakmaliDinusha-n2q ปีที่แล้ว

    Akke oyage putha labenna innakota thiyena lakshana okkoma mata thiyenawa eth scan eken qwe duwek kiyala akke eth mata hithennema puthek kiyalamai scan waradinawada akke plees replay

    • @NelushiWijesinghe
      @NelushiWijesinghe หลายเดือนก่อน

      Oyata puthekda hamba une? Matath scan eken kiwwe duwek kiyala. Eth serama lakshana tiyenne puthektane.

  • @nassmealo1649
    @nassmealo1649 3 ปีที่แล้ว +2

    Oyata boy baby kenek lebbana onyi my dear loving jay allah bless u stay safe 💐😍💞

  • @Melin_hesanya21
    @Melin_hesanya21 3 ปีที่แล้ว +4

    පුතු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💕

  • @ashanisewwandi7697
    @ashanisewwandi7697 3 ปีที่แล้ว +1

    Ane oyage hinawa harima lassanaii mn udenma oyage video eka baluwe ..... oyata kawru hambunath api harima adreii

  • @zosharts5957
    @zosharts5957 3 ปีที่แล้ว +1

    Hi jay you Looking soo Lovely❤️❤️❤️ You Look soo Pretty Darling 😍😍

  • @රුක්ෂානිමදු
    @රුක්ෂානිමදු 2 ปีที่แล้ว +1

    Nangi mata messas hadenne thawa dawas dekak thiyenawa mama urin ekak baluwa lawata thawa irak thiyenwa

  • @dasinigallage7372
    @dasinigallage7372 3 ปีที่แล้ว +1

    Parissamen inna akki budusaranai.akki mta podi deyak dana ganna ona.mn 9week pregnant amma kenek.mn mulinma scan ekata giiye 7week walin.ayema 9week walin giya.eth dawasak adui scan eke .eka prashanayakd akki.mta kalin miscarrige ekak una.mta doctor aspirin delayed release dunna.eka denne mona wage hetu walatada kyl kynn puluwand akki.plz reply

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Scan date eka thama harima date eka dear . NT scan eke harima due date eka kiyanwa . Oyage history eka doctor dannawa neda

    • @dasinigallage7372
      @dasinigallage7372 3 ปีที่แล้ว

      @@jaykulathunga5725thank you. ow akki doctor mage history eka dannawa.akki dannwada monawage hetuwalatada kiyla aspirin delayed release tablet eka denne.budusaranai akkitai babatai dennatama.

  • @janakawijethunga6184
    @janakawijethunga6184 ปีที่แล้ว

    Akki mn antimata osap une 2023 6 19 mage birth eka 1992 5 14 mata kauda

  • @pamelahendrix7057
    @pamelahendrix7057 3 ปีที่แล้ว +2

    I watched your gender reveal and seems these predictions worked . Nice video Jay . And the doctor seems very friendly

  • @gimhanisaradasamarasinghe6995
    @gimhanisaradasamarasinghe6995 3 ปีที่แล้ว +1

    Puthu patiyek lebenna onaaa,,, akkigee asawa ishta wenna ona thunuruwange saranaiii..🌹❤❤❤

  • @Sondu_wickramarathna
    @Sondu_wickramarathna 3 ปีที่แล้ว +19

    අක්කි කොන්ඩෙ කැපුවද අක්කා...දරුවා දුවෙක් උනත් පුතෙක් එයා අක්කගනෙ...අපිත් නැන්දල මාමල වෙන නිසා අපෙත් දුවෙක්/ පුතෙක්නෙ..😍😘😘😘අාදරෙයි අක්කා...

  • @oshadibhagya1745
    @oshadibhagya1745 3 ปีที่แล้ว +1

    Budusaranay akki oyata.akki mata podi prashnayak ahanna tiyenawa me vedio ekata adala ekak nam newey.marry karala babek inna kenekta cabin crew yanna barida akki .?

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      tehema sadanahn karala naha.namuth chance eka nam adu wei dear

  • @iroembroidery
    @iroembroidery ปีที่แล้ว

    1991.11.15
    Mensas date aka 2023.01.12
    Plz mata duwekda puthekda lebenna kiyanna puluwanda

  • @minuriseka1935
    @minuriseka1935 3 ปีที่แล้ว +1

    This is so cool 😎

  • @jilanisavithri5068
    @jilanisavithri5068 3 ปีที่แล้ว +3

    Hi dear sheltters method eka gana video ekak karanna puluwanda

  • @nadeeshasenarathne5708
    @nadeeshasenarathne5708 3 ปีที่แล้ว +1

    Akkiyoo mta oygen denganna deyak tynwa..oya duwata formula denwda? Demwa nm mta eke name eka kynnkoo..plzz akki.

  • @dilinimadushani1040
    @dilinimadushani1040 3 ปีที่แล้ว +1

    බුදුසරනයි ඔයාටයි පුංචි පැටියාටයි 🙏🏼

  • @nisansalasandamali9490
    @nisansalasandamali9490 ปีที่แล้ว

    Akke 5month wala scan eken hariyatama thahauru karanna be kiyanne ei demma penawa aduida

  • @nikeshalalakmali3914
    @nikeshalalakmali3914 3 ปีที่แล้ว +2

    Akki oyaa godak mahath wela...😮

  • @joyfulcottage5656
    @joyfulcottage5656 3 ปีที่แล้ว +1

    Sweetie😘😘 Lucky mumma❤❤❤

  • @AyeshaN.t.
    @AyeshaN.t. 11 หลายเดือนก่อน +1

    අනේ අක්කේ මේ අර ඔයා කියපු කැලැන්ඩරේ විදියට නම් මට දුවෙක්..මේ හැම දෙයින්ම එන්නෙ වැඩිපුරම දුව ඒත් සති 16 ස්කෑන් එකේ කිව්වා මට පුතෙක් කියලා එහෙම වෙන්න පුලුවන්ද අනේ.කියන්නකො මං ඔයාගෙ වීඩියෝ මුල ඉදලම බලන කෙනෙක්..ඔයා කිව්ව විදියට මං දූව හැදුවෙ..ඒත් දැන් පුතෙක්ලුනෙ

  • @sanduns231
    @sanduns231 3 ปีที่แล้ว +1

    Man balan hitiya video ekak jay❤️😍😍 thawath balan innoo😁

  • @pasindudarshana8745
    @pasindudarshana8745 7 หลายเดือนก่อน

    Anomaly scan eka nokara normal scan eken baba boy kenekd girl kenekd kiyl balann barida

  • @sanduniperera187
    @sanduniperera187 3 ปีที่แล้ว +2

    Nirogimath darupetiyek lebewa. Jeasu pihitai Akki.

  • @shivikamadushani7200
    @shivikamadushani7200 3 ปีที่แล้ว +2

    ඔයාටයි බබටයි ජේසු පිහිටයි

  • @දමයන්තිරාජපක්ෂ
    @දමයන්තිරාජපක්ෂ 3 ปีที่แล้ว +2

    අනේ නංගි මං චැනල් කරපු වී ඕ ජී සර් හිනහාවෙන්නෙවත් නැ. අනේ මට වගේම ඔයාටත් කුසයේ වැඩෙන පැටියා නිදුක් නීරෝගි සම්පතක් ලැබෙන්න ඕන. මටනම් ඕන දුවක් මං ආසම දුවෙක්ට ඔයාට පුතු පැටියෙක්ම ලැබෙන්න ඕන පත්තිනි මෑනියන්ගෙ පිහිටයි.

  • @anushanilmini9340
    @anushanilmini9340 3 ปีที่แล้ว +1

    Akki oyata baby boy kenek labenna oni.
    Ewagema akki mata thama baby kenek na.mary karala 2 years wenawa.lagadi treatment karanna giya.mata menses wenne na akki enisa doctor mata menses wenna beheth dunna ita passe mata kiwwa menses iwara wela 10 days gihin doctorwa meet wenna kiyala.mata eth dan mataka nane akki menses wela dawas kiyakinda enna kiwww kiyala.plz help akka.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Nangi doctor ta call karanna man hithanneh 5 days habai mata hariyatama danneh naha . Call karanna Aniwaryen

    • @anushanilmini9340
      @anushanilmini9340 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 thank you akki.man call ekak aran balannm.😙

  • @pregnancydreamsl8655
    @pregnancydreamsl8655 3 ปีที่แล้ว +1

    Doctor is very nice . And this video is very interesting

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 2 ปีที่แล้ว +1

    බුදු saranai akkiyo

  • @sewwandiperera2811
    @sewwandiperera2811 3 ปีที่แล้ว +1

    නීරෝගීමත් දරුවෙකු ලැබේවා! අක්කෙ🥰

  • @madushikasandamali4744
    @madushikasandamali4744 3 ปีที่แล้ว +1

    ඔයාට නිරෝගීමත් දරුපැටියෙක් ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා.බුදුසරණයි🙏🙏

  • @gimhanisankalpana264
    @gimhanisankalpana264 2 ปีที่แล้ว

    Ane akke mata kiyannako baking soda test eka hariyanawada

  • @madukanisansala1825
    @madukanisansala1825 3 ปีที่แล้ว +1

    Dr.prabodhana ranaweera.one of my best teacher

  • @radhikadealwis2333
    @radhikadealwis2333 3 ปีที่แล้ว +1

    Amazing amazing amazing this gonna be supper fun

  • @manoridemel1539
    @manoridemel1539 ปีที่แล้ว

    Akki masa 17 duwekda puthekda kiyl hoyanna berida

  • @madusadu5430
    @madusadu5430 3 ปีที่แล้ว +1

    ඔයාටත්, එන්න ඉන්න චුටියාටත්,ඉන්න චුටියාටත් ,පව්ලේ හැමොටමත් තෙරුවන් සරණයි . පරිස්සමින් ඉන්න අක්කි. ❤❤ ඔයාගේ වීඩියෝ මම අසාවෙන් බලනවා. මගේ චුටියාටත් තාම සති 12යි . ආදරෙයි අක්කි.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Godak adaren mage journey ekata piligannawa darling

    • @madusadu5430
      @madusadu5430 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 ❤

  • @dilhanijayasundara9239
    @dilhanijayasundara9239 3 ปีที่แล้ว +2

    අක්කා ලස්සන වෙලා 😍😘

  • @charithamadushani5154
    @charithamadushani5154 3 ปีที่แล้ว +1

    Akki math pregnant. Mage duwata den 2yaers tama kiri bonawa magen. Kiri dunnata kamak nedda tama msta sathi 4

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +1

      Darling Godak denek eeka nawaththanneh naha habai doctor genma ahala karanawanam thama hoda. Mokada man pregnant wenna kalin eyawa nathara karanna huru kara

  • @josheptiyurin2196
    @josheptiyurin2196 ปีที่แล้ว

    Oyage 2 baba degaluwe dakunu peththeda. Mata e kiuwa okko dewal thiyanawa puthek kiyala hithuwe.Voj sir kiuwa duwek wage penne. Thawama hariyata kiyanna be kiuwa.

  • @NINI-uq1ug
    @NINI-uq1ug 3 ปีที่แล้ว +3

    නිරෝගී දරුපැටියෙක් බිහිවේවා

  • @agasiarts9294
    @agasiarts9294 3 ปีที่แล้ว +1

    Aneee akkoooo mta mta puthek. Mge muna ganna deyak ne. Mta hari giye ekama deyai. Eka mehe doctor kiuwe. Bada thiyena vidiha. Pahalata ellila ulak wge thiyenne puthekta raumata papuwa laginma bada enawanm duwek
    . Eka nam hari. Nirogi puthek lebenna kiyla prarthana kranawa

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Mata giya saree skin eka Godak awul vuna meh sarenam thaama ehema naha dear

  • @dilinisubasini8671
    @dilinisubasini8671 3 ปีที่แล้ว +4

    Ane akkiyoo mamath godak asawen inne amma kenek wenna. Budu saranai

    • @nirashaperera3416
      @nirashaperera3416 3 ปีที่แล้ว +1

      Ikmanata oyata amma kenek wenna puluwan wei

    • @dilinisubasini8671
      @dilinisubasini8671 3 ปีที่แล้ว

      @@nirashaperera3416 ane godak pin

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +1

      Oyata eh sihinaya ikmaninma haba wenna kiyala man prarthana karanawa baboo 🙏🏽❤️

  • @lakshmihansani5411
    @lakshmihansani5411 3 ปีที่แล้ว +1

    ane akki mata midi kanna mara asawak thiyanawa.......kanna hoda nadda?mata thama sathi 11 i.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Man meeta kalin kanna hoda food gana video ekak Kara balanna dear

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +1

    Congratulations darling ❤️

  • @wasundarasuwimali5085
    @wasundarasuwimali5085 3 ปีที่แล้ว +3

    අක්කිට ලැබෙන්නේ පුතෙක්..... 😍😍😍😍😍😍😍😍

  • @poornisahasra3374
    @poornisahasra3374 3 ปีที่แล้ว +5

    අක්කි ඇතුලු සියලු අම්මාවරුන්ට නිදුක් නීරෝගිමත් දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏❤️

  • @Sadu-hu2ry
    @Sadu-hu2ry 3 ปีที่แล้ว +2

    Akki lassana wela,puthek wage me para,adarei ,parissamen inna

  • @IsuruSadaruwan-fq7os
    @IsuruSadaruwan-fq7os 11 หลายเดือนก่อน

    අක්කේ අනේ අපි praiwat ස්කෑන් එකක් කරලා දුවේක්ද පුතේක්ද කියලා බලන්න කියක් යයිද?🤔

  • @carmenyapabandara134
    @carmenyapabandara134 3 ปีที่แล้ว +1

    E unata mata nm putha labenakota godak katha una and mage bada udin tibbe puthata..oyage MN dakka vidiyata nm duwek 😊

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +1

      Ow neh samahara aya ehemath kiyanwa . Ekai giya sare Godak denek hithuwe mata kollek kiyala

  • @anjunithya5579
    @anjunithya5579 2 ปีที่แล้ว +1

    Akke 2weni baba sathi kiyenda dagaluwe plz rply me

  • @dulalidulali6650
    @dulalidulali6650 2 ปีที่แล้ว +1

    Sathi keyanda balanna akkiyo. Duwakda puthakda keyala

  • @lakshminineranjan6707
    @lakshminineranjan6707 3 ปีที่แล้ว +1

    1 comments adarei akki ❤️😍