මහ ඡන්දෙදි රනිල්ව පාර්ක් කරේ පස්සේ ගේන්න ද? | Neth Fm | UNLIMITED

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • මහ ඡන්දෙදි රනිල්ව පාර්ක් කරේ පස්සේ ගේන්න ද?
    -------------------------------------------------------------------------------------------------------------
    ⚫ NETH FM UNLIMITED ⚫
    ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #nethfmunlimited #kanchana_wijesekara #kanchana

ความคิดเห็น • 180

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 3 ชั่วโมงที่ผ่านมา +8

    හෘදය සාක්ෂිය ට අනුව වැඩ කරද්දී තමන්ගේ නායකයාත් තකට තක ඉදලා මගපෙන්වීම සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම සහ ආරක්ෂා කිරීමත් රනිල් වෙතින් වුණා. ඒ අතින් මෙතුමා වාසනාවන්ත වුනා. ජයවේවා

  • @wow2337
    @wow2337 10 ชั่วโมงที่ผ่านมา +44

    රනිල්ගේ නායකත්වය සහ මගපෙන්වීමක ප්‍රතිඵල..❤

    • @vinithadesilva4333
      @vinithadesilva4333 ชั่วโมงที่ผ่านมา

      රනිල් කියන මිනිසගෙ වටිනාකම තවත් මගපෙන්වීමක පුථිඵලයක්

  • @shantharanaweera4741
    @shantharanaweera4741 6 ชั่วโมงที่ผ่านมา +18

    අනිවාර්යයෙන්ම දක්ෂයෙක් .අනාගතයේ ඔබතුමා රටෙි නායකත්වයට සුදුස්සෙක් වෙිවි. ❤❤❤❤❤

  • @gunendradesilva5600
    @gunendradesilva5600 7 ชั่วโมงที่ผ่านมา +26

    මිනිස්සු අපහාස කරද්දී තරුණයෙක් විදිහට ඉස්සරහට ඇවිත් දිනපතා අපිට යාවත්කාලීන තොරතුරු දිපු විදිහ මතකයි, රනිල් ජනාධිපති තුමාට දෙවැනි නොවන වැඩ කොටසක් කරපු ඔබව පෙරට නොගතහොත් එය මාතර මිනිසුන්ට පසුතැවිල්ලට හේතුවක් වේව්.
    මගේ පසුතැවිල්ල මගේ චන්දය මාතරට නැති එක.
    ඔබට සියලු ජය පතමි.🙏

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 5 ชั่วโมงที่ผ่านมา +2

      ගොඩක් එහෙම අය ඉන්නවා . නමුත් අපේ මාතර ට තියෙන සම්බන්ධතාවන් වලින් නම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නේද ?❤

    • @anushaeranda9362
      @anushaeranda9362 ชั่วโมงที่ผ่านมา +1

      TRUE ❤👍

  • @priyankamunasingha2362
    @priyankamunasingha2362 13 ชั่วโมงที่ผ่านมา +38

    තමන්ගේ විෂය gena හොද දැනුමක් අවබෝධයක් තියෙන දක්ෂ කෙනෙක් මෙතුමා දේශපාලනය inna ඕනේ හැබැයි ape රටේ මිනිස්සු බුද්ධිමත් අයව හඳුනා ගන්නේ නැහැ

    • @ranjanik9774
      @ranjanik9774 3 ชั่วโมงที่ผ่านมา

      Sahatika atta 💜

  • @Ticktopapi
    @Ticktopapi 13 ชั่วโมงที่ผ่านมา +42

    දේශපාලන හෝ පක්ෂා සම්බන්ධව පක්ෂයක් ග්‍රහ වීමකින් තොරව ඇත්ත වශයෙන්ම ලංකාවේ මෑත කාලයේ ඇමතිවරයෙක් වශයෙන් මේ පුද්ගලයා තරම් වැඩ කරපු දක්ෂකම් කරපු ආපු සියලුම ප්‍රශ්නවලට මුහුණ දීපු ඇමතිවරයෙක් මම නම් අසල නැත, මම තමුන්නාන්සේට නිකන්ම ඔහේ යන ගෞරවය නම් වලින් කතා කරන්න උත්සාහ කරන්නේ නෑ නම් මම කියන්නේ තමුසෙට මේ රටේ ජනාධිපති වෙන්න වුනත් සුදුසුකම් තියෙනවා. කරුණාකරලා නොබියව තවදුරටත් වැඩ කරන්න කියලා මං ඉල්ලා සිටිනවා

    • @isabeljosephine2025
      @isabeljosephine2025 7 ชั่วโมงที่ผ่านมา +1

      Exhalant

    • @dondons7826
      @dondons7826 6 ชั่วโมงที่ผ่านมา

      Ube ammage redda me wage hora kapu unta wehi nethi hena gahanama ona.

    • @shiromaniebalasuriya5450
      @shiromaniebalasuriya5450 5 ชั่วโมงที่ผ่านมา +1

      @@dondons7826 Harakek panala

    • @shiromaniebalasuriya5450
      @shiromaniebalasuriya5450 5 ชั่วโมงที่ผ่านมา +1

      Malima harakek

    • @KuttigeSilva
      @KuttigeSilva 4 ชั่วโมงที่ผ่านมา

      ​@@shiromaniebalasuriya5450හරක් තාමත් හොරු කරේ තියාගෙන,පුදුම රටක් මේක,බංකොලොත් වෙනකං හොරා කාල තියෙන රටක් ,තවත් හොරහැත්තට සුදුහුනු ගාන හරක්😢

  • @Rohanaanatha
    @Rohanaanatha 4 ชั่วโมงที่ผ่านมา +7

    නියම වැඩ්ඩා අනාගත ජනපති ❤❤❤

  • @p.d.a.gunawardana9198
    @p.d.a.gunawardana9198 11 ชั่วโมงที่ผ่านมา +24

    තාත්තාට වඩා හොඳින් කරන දේශපාලකයෙක්.
    හොඳ අනාගතයක් පතමි ❤❤❤❤❤🎉

  • @Ticktopapi
    @Ticktopapi 13 ชั่วโมงที่ผ่านมา +27

    ලංකාවේ ඇමති කෙනෙක් වශයෙන් හිටියනම් මං හිතන්නේත් ඇතුළත් මුදලිට පසුව ලංකා ඉතිහාසයේ හිටපු බොහොම වැදගත් කාර්යක්ෂමි තම අමාත්‍යාංශයේ මෙහෙයවපු නායකත්වය දීපු තරුණයෙක් දැන් ලිත් ඇතුළත් මුදලි නම් කියන්න පුළුවන් ඔක්සෝඩ් විශ්වවිද්‍යාලේ ගිහිල්ලා ඉගෙන ගත්ත හරි කියලා ,
    පුද්ගලයාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන මම නම් දන්නෑ නමුත් තමන්ට විෂය පථය ඉතාමත්ම සාධාරණව නිවැරදිව කාර්යක්ෂමව ඉටුකරපු විශිෂ්ට අමාත්‍යවරයෙක් වශයෙන් ඔබ ඉතිහාසගත විය යුතුයි

  • @dimuthubrowns2674
    @dimuthubrowns2674 11 ชั่วโมงที่ผ่านมา +32

    පහුගිය ආණ්ඩුවේ මෙයයි ශෙහාන් සේමසිංහයි වැඩක් කලා තමන් හරි කියලා හිතන දේ එක්ක බය නැතිව හිටගත්තා තීන්දු ගත්තා

    • @vinithadesilva4333
      @vinithadesilva4333 ชั่วโมงที่ผ่านมา

      නායකයො දෙදෙනෙක් නිර්මානය කල වැඩ්ඩො දෙදෙනෙක්.තිත්ත උනත් දිනක ඇත්තන් වෙයි.

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 13 ชั่วโมงที่ผ่านมา +43

    විෂය ගැන දැනුමක් ඇති
    ඇමති වරයෙක්.

  • @Shyam-v9w
    @Shyam-v9w 4 ชั่วโมงที่ผ่านมา +5

    Honarable Minister I respect you 🎉🎉🎉🎉

  • @SuryaSena-n5f
    @SuryaSena-n5f 5 ชั่วโมงที่ผ่านมา +4

    අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු බුද්ධිමත් තරුණ පරපුරේනියෝජනයක්

  • @Ticktopapi
    @Ticktopapi 13 ชั่วโมงที่ผ่านมา +24

    කොවිඩ් වසංගත කාලෙත් ගෝතාප රාජපක්ෂ මහත්මයාගේ කාලෙත් ,
    නිල් වික්‍රමසිංහ මහත්මයාගේ කාලෙත් ,
    පැවති ඒ ඛනිජ තෙල් සහ ඒ හා සම්බන්ධව පැවති සියලුම ප්‍රශ්න වලට මම දන්නෑ ඇත්තට මේ පුද්ගලයා කිසිම චකිතයකින් තොරව ,
    තරුණයෙක් වශයෙන් හොඳට මුහුණ දීලා ඒ හැමදේකින්ම ජයග්‍රහණය ලබපු පුද්ගලයෙක් ඇත්ත වශයෙන්ම අවංකව කියනවා නම් අනාගතයේදී ජනාධිපති තනතුරට වුවද සුදුසු පුද්ගලයෙක් ඒ ගැන වචන දෙකක් නැත

    • @vinithadesilva4333
      @vinithadesilva4333 ชั่วโมงที่ผ่านมา

      මෙයි නායකයෙක් විය යුතුමයි.එයයි යතාර්තය

  • @janakasilva1412
    @janakasilva1412 5 ชั่วโมงที่ผ่านมา +4

    මා සත්‍යවශයෙන්ම ප්‍රිය කරණ දේශපාලන චරිතයක් තමයි හිටපු විදුලිබල ඇමති කාංචන විජේසේකර ඇමතිතුමා ඍජු තීරණ ගන්න හා එම තීරණ ක්‍රියාත්මක කරන අයෙක් එතුමා වැනි පුද්ගලයින්ගේ සේවය අපේ රටට අවශ්‍ය බව මා විශ්වාස කරනවා

  • @SomarathnaWijekoon
    @SomarathnaWijekoon 4 ชั่วโมงที่ผ่านมา +5

    You have a good future in politics.

  • @thommagefernando1635
    @thommagefernando1635 10 ชั่วโมงที่ผ่านมา +19

    Ranil ekka supiriyata wade kala.❤❤❤

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 8 ชั่วโมงที่ผ่านมา +8

    මාතර නියෝජනය කල විශිෂ්ටයන් අතර අංක 01
    එස්,,ඵ්.වික්‍රමසිංහ ,02. මංගල සමරවීර, 03. චන්ද්‍ර සිරි ගජධීර, 04. මහින්ද යාපා, 05. කාන්චන විජේසේකර.

  • @LIONKING-ez5ds
    @LIONKING-ez5ds 11 ชั่วโมงที่ผ่านมา +14

    Ugath, buddemath nayakayeak kanchana 💚💚💚💚💚💚💚💚

  • @niroshanarangoda227
    @niroshanarangoda227 12 ชั่วโมงที่ผ่านมา +25

    පාර්ලිමේන්තුව ඉන්න ඕන පුද්ගලයෙක්

  • @SLGEMDIARY
    @SLGEMDIARY 13 ชั่วโมงที่ผ่านมา +42

    මාතරින් එන්නම ඕන කොල්ලෙක් දක්ශ අමාත්‍යවරයෙක්
    බලාපොරොත්තු වෙනවා ඔබ අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට තේරෙවි කියලා මන් බලාපොරොත්තු වෙනවා ✋

  • @darshanapathmalal
    @darshanapathmalal 7 ชั่วโมงที่ผ่านมา +10

    මොකේන් ආවත් පාරලීමෙන්තුවේ ඉන්න ඕනී දක්ෂයෙක්

  • @Kamini69-p4f
    @Kamini69-p4f 14 ชั่วโมงที่ผ่านมา +63

    කවදහරි ලංකාවේ ජනාධිපති වෙන චරිතයක්

    • @Ticktopapi
      @Ticktopapi 13 ชั่วโมงที่ผ่านมา +4

      True , I’m agreed

    • @samanweerasingha1308
      @samanweerasingha1308 10 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්‍යෙන්

    • @Dumindavijerathne
      @Dumindavijerathne 9 ชั่วโมงที่ผ่านมา +10

      මූ හොදයි ගව පට්ටියක් බලාගන්න 😂😂😂

    • @SameshaPathirana
      @SameshaPathirana 9 ชั่วโมงที่ผ่านมา +7

      බික තමයි😂😂😂😂😂😂

    • @rathnayakaariyarathna4172
      @rathnayakaariyarathna4172 7 ชั่วโมงที่ผ่านมา +4

      Muta wenneth muge maha ekata wechcha de thamai.Balayen math wela hitapu para ballek.

  • @lashanpathiraja6887
    @lashanpathiraja6887 11 ชั่วโมงที่ผ่านมา +15

    Honorable MP Kanchana has brought you forward in your ministry in a very excellent way. Sri Lanka has a very talented and valuable political figure. I wish you all the best in your political career

  • @ranjithkarunasena5134
    @ranjithkarunasena5134 4 ชั่วโมงที่ผ่านมา +3

    විෂය ගැන හොඳ අවබෝධයක් ඇති ඇමති වරයෙක් මෙතුමා ව පාර්ලිමේන්තුවට යවන්නම ඕන මෙතුමා දක්ෂයෙක්

  • @M.A.B.Halangoda
    @M.A.B.Halangoda ชั่วโมงที่ผ่านมา +2

    හොඳ නායකත්වයක් හම්බුනාම දක්ෂයා මතුවෙනවා

    • @vinithadesilva4333
      @vinithadesilva4333 ชั่วโมงที่ผ่านมา

      අරබුදය තුල.නිර්මානාත්මක නයෙකයන් දෙපලක් බිහිකල රනිල් ජනපතිතුමනි ස්තූතියි

  • @dhanushkadharmapala1313
    @dhanushkadharmapala1313 3 ชั่วโมงที่ผ่านมา +2

    රටට වැඩක් කරන්න පුළුවන් චරිතයක් ❤

  • @wasanthilalani426
    @wasanthilalani426 7 ชั่วโมงที่ผ่านมา +11

    මා ප්‍රියකරන දේශපාලකයෙක් ❤

    • @vinithadesilva4333
      @vinithadesilva4333 ชั่วโมงที่ผ่านมา

      මමත් කොළඹ මම දුක්වෙනවා සජිත් තරග කලා රනිල් පැරදුනා.කාංචන පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕන කෙකෙන්

  • @RSusan-g1p
    @RSusan-g1p 14 ชั่วโมงที่ผ่านมา +30

    🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪 ඔබතුමා නියම නායකයෙක් නියමුවෙක්

  • @SurangaPelawaththa-cj1nt
    @SurangaPelawaththa-cj1nt 5 ชั่วโมงที่ผ่านมา +4

    අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු සිටිය යුතුමය

  • @aselaprabath1
    @aselaprabath1 10 ชั่วโมงที่ผ่านมา +10

    දක්ෂයෙක්🥰

  • @LuckiSenanayake
    @LuckiSenanayake ชั่วโมงที่ผ่านมา +1

    සුන්දර කාංචන ආදරෙයි

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 6 ชั่วโมงที่ผ่านมา +5

    මල්ලි උඹට හොඳ අනාගතයක් තියෙන කොල්ලෙක්, හොඳ බුද්ධියක් තියෙන බාර දෙන වැඩක් උපරිමයෙන්ම කරන්න පුළුවන් චරිතයක්.❤❤❤

    • @vinithadesilva4333
      @vinithadesilva4333 ชั่วโมงที่ผ่านมา

      එයා ැාජපක්ශ කදවුරෙන් එලියට අඩියතියන්න ගත්ත එඩිතර තීරනයට මම එ.ජා.පා විදිහට රෙක්ස්පෙක්ට් කරනවා .දවසක අගමැති ජනපති තනතුරට එන.දවසට මටග් චන්දය එතුමට.

  • @wijayabandara9810
    @wijayabandara9810 13 ชั่วโมงที่ผ่านมา +21

    ඉදිරි දිනක ෂෙහාන් සේමසිංහ සමග සාකච්ඡා වක් ගේන්න

  • @NirupaChandrasekera-xo4ku
    @NirupaChandrasekera-xo4ku 14 ชั่วโมงที่ผ่านมา +14

    Onama abiyogayak muna denna puluwan kenek

  • @surayarifad
    @surayarifad 8 ชั่วโมงที่ผ่านมา +7

    Our future 🙏❤️👍

  • @shamsameera1260
    @shamsameera1260 3 ชั่วโมงที่ผ่านมา +2

    අනාගතයේ පාර්ලිමේන්තුවෙ සිටිය යුතු කෙනෙක් ...

  • @MohamedRushdi-v2x
    @MohamedRushdi-v2x 11 ชั่วโมงที่ผ่านมา +15

    Most Talented Guy

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 6 ชั่วโมงที่ผ่านมา +2

    සත්‍ය කෙලින් කතා කරන, දැනුම ප්‍රායෝගිකවම ආදේශ කරගත් විශිෂ්ඨ ඇමතිවරයෙක් !❤🙏

  • @sitharisamaraweera5474
    @sitharisamaraweera5474 14 ชั่วโมงที่ผ่านมา +38

    තමන්ගේ සේවය නොපිරිහෙලා ඉටු කළ විශිෂ්ඨ අමාත්‍යවරයෙක් .

  • @shantharanaweera4741
    @shantharanaweera4741 6 ชั่วโมงที่ผ่านมา +5

    ඔබතුමා පාර්ලිමේන්තුවෙි සිටිය යුතුම පුද්ගලයෙක්. රනිල් මැතිතුමා සමග එකතු වී නියම කලමනාකරණයෙකින් රට කරගෙන ගියා මිනිස්සුන්ට යමි සහනයක් ලැබුණා අද ඔබලා හිටියානමා රට දියුණු කරනවා නියතයි....❤❤❤❤❤❤❤ජයවෙිවා. ගැස් සිලින්ඩරය මෙවර ජය ගුහණය කරනවා නියතයි.

    • @vinithadesilva4333
      @vinithadesilva4333 ชั่วโมงที่ผ่านมา

      මෙයාලා පැරදුනේ නෑ.අපි පරදෙයි.කොළඹ කැස්බෑවෙත් අපි පරදෙයි.😢😢

  • @NirupaChandrasekera-xo4ku
    @NirupaChandrasekera-xo4ku 14 ชั่วโมงที่ผ่านมา +14

    Oba Honda amathiwarayek

  • @ArunasiripiyathilakaRanawaka
    @ArunasiripiyathilakaRanawaka 8 ชั่วโมงที่ผ่านมา +9

    ඉතාම කාර්යක්ෂම ඇමති කෙනෙක්. මම මොහුගේ දකින විශේෂ ත්වය තමා රට වෙනුවෙන් අවැසි තීරණ තමන්ගේ හෝ දේශපාලන වාසි නොතකා ගන්නා අයෙක් වශයෙන්.

    • @vinithadesilva4333
      @vinithadesilva4333 ชั่วโมงที่ผ่านมา

      දේශපාලනය නොකල රට ගැන.හිතපු මිනිසුන්ට දිනක සදකොලිකවම බලය හිමිවෙයි

  • @shashikaboteju6452
    @shashikaboteju6452 3 ชั่วโมงที่ผ่านมา +2

    මේ මිල සූත්‍රය හඳුන්වාදීමේ මුල් ගෞරවය යා යුත්තේ මංගල සමරවීර අමාත්‍යතුමාටයි .මෙතුමා ඒ ක්‍රමය ක්‍රියාත්මක කිරීම ගැන අපේ ගෞරවය. npp අය කරපු අඩු කිරීමක් නොවේ.

  • @LIONKING-ez5ds
    @LIONKING-ez5ds 11 ชั่วโมงที่ผ่านมา +8

    ❤❤❤❤❤❤❤❤❤Well done sir

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082 13 ชั่วโมงที่ผ่านมา +24

    සුපිරිම චරිතයක් 👍👍👍

  • @princelymendis4507
    @princelymendis4507 8 ชั่วโมงที่ผ่านมา +8

    Wish u all the best ..great leader

  • @sriyawathiweerasinghe6577
    @sriyawathiweerasinghe6577 13 ชั่วโมงที่ผ่านมา +11

    Agaya karana. Kawadahari rate janadipathi wenama ona charithayak

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 3 ชั่วโมงที่ผ่านมา +2

    හොඳ ඇමති කෙනෙක්

  • @HemaWeerasinghe
    @HemaWeerasinghe 6 นาทีที่ผ่านมา

    මම කැමතිම හිටපු ඇමතිවරයෙක්.
    එයාට දීපු කාර්‍යය බොහොම හොඳින් කලා.
    ස්තූතියි ඔබතුමාට.

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw 5 ชั่วโมงที่ผ่านมา +3

    කොච්චර අඩු උනත් වැඩක් උනෙ නැහැ . මෙයාලා බලයෙ ඉන්නා කාලයෙ එම වාසිය ජනතාවට ලබාදුන්නෙ නැහැ . මට පුවත්පත් වල ප්‍රශ්ණ කලා ජත්‍යන්තර වෙළෙඳපලේ තෙල් ගෑස් මිල අඩුවීම ජනතාවට ලබා නොදෙන්නෙ ඇයි කියා . මෙයාලා එම සියළුම ලාභ ජනතාවට බෙදා නොදී තම පෞද්ගලික සුඛවිහරණයට යොදා ගත්තා .

    • @vinithadesilva4333
      @vinithadesilva4333 ชั่วโมงที่ผ่านมา

      නෑ.එය අද යතරේථයක් වෙලා.ඇස් දෙකෙන් නෙමෙයි බුද්ධියෙන් බලන්න.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 4 ชั่วโมงที่ผ่านมา +2

    අපිට එක පාර්ලිමේන්තු වාරයකට ඔය
    කාංචනලා, කොට්ටචිලා වගේ තරුණ තරුණියන් අවම වශයෙන් විසිපස් දෙනෙකුවත් යවන්න පුළුවන් නම් ඒක මුළු රටේම ජයග්‍රහණයක්.❤

  • @m.a.yamuna5607
    @m.a.yamuna5607 44 นาทีที่ผ่านมา +1

    ඉතාම හොඳ වගකීමක් ඇතිව වැඩ කළ තරුණ නායකත්වයක්.

  • @PathiranaGamini
    @PathiranaGamini 8 ชั่วโมงที่ผ่านมา +5

    Dhakshayek

  • @NirupaChandrasekera-xo4ku
    @NirupaChandrasekera-xo4ku 14 ชั่วโมงที่ผ่านมา +8

    Jayawewa

  • @HemaWeerasinghe
    @HemaWeerasinghe นาทีที่ผ่านมา

    ඔබ පර්ලිමේන්තුව තුල සිටිය යුතුම කෙනෙක් ජයවේවා!ජයවේවා!!ජයවේවා!!!❤️❤️❤️❤️

  • @mangalikarathnayake1529
    @mangalikarathnayake1529 26 นาทีที่ผ่านมา +1

    පක්ෂ ගැන නොසිතා මෙවන් දක්ෂයන් පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන්ම යැවිය යුතුයි

  • @mangalikarathnayake1529
    @mangalikarathnayake1529 42 นาทีที่ผ่านมา +1

    පාර්ලිමේන්තුවට යායුතුම අයෙක් ජයවේවා

  • @chandanabandupala1170
    @chandanabandupala1170 7 ชั่วโมงที่ผ่านมา +3

    Great PM kanchana ❤❤❤

  • @indikasenevirathna7908
    @indikasenevirathna7908 6 ชั่วโมงที่ผ่านมา +2

    Your very mature person now 👍and I really like you sir. This is the way for our country ❤I always respect you. I think past all the ministers are very mature now. I think all the credit go's to the ranil. Because he is great leader and guide them🙏

  • @chandaniliyanage
    @chandaniliyanage 10 ชั่วโมงที่ผ่านมา +5

    Sir you are grade.

  • @nilanthadesilva-v6h
    @nilanthadesilva-v6h 6 ชั่วโมงที่ผ่านมา +3

    kanchana yor are grate

  • @සතුන්ගේ.Travels
    @සතුන්ගේ.Travels 3 ชั่วโมงที่ผ่านมา +1

    දේශපාලන මොන මතේ මම හිටියත් හොද දේශපාලන චරිත දෙකක් ඉන්නවා මම කැමති 1:අලි සබ්රි 2: කාංචන 👍

    • @vinithadesilva4333
      @vinithadesilva4333 ชั่วโมงที่ผ่านมา

      සේමසිංහ වැඩ්ඩෙක්

  • @chamidupeirs708
    @chamidupeirs708 50 นาทีที่ผ่านมา +1

    Respect sir👍👍❤️❤️

  • @LalithaWaduge
    @LalithaWaduge 4 ชั่วโมงที่ผ่านมา +1

    ඔව් අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා පහසුවෙන් ජීවත් වියහැකි ක්‍රමවේදයක් හදිසියක් නෑ මාලිමාව ඒක කරාවි 🎉🎉🎉

    • @vinithadesilva4333
      @vinithadesilva4333 ชั่วโมงที่ผ่านมา

      පිටිය හදපු මිනිහට මැච් එක ගහන්න නොදුන් මිනිසුන්ට ස්භාවදර්මයා දිනක.නිසි තීන්දුව.ගනීවි

  • @niwethsoyza9237
    @niwethsoyza9237 8 ชั่วโมงที่ผ่านมา +3

    👍👍👍

  • @hsolanga
    @hsolanga ชั่วโมงที่ผ่านมา +1

    Wish u All best..🎉

  • @NirupaChandrasekera-xo4ku
    @NirupaChandrasekera-xo4ku 15 ชั่วโมงที่ผ่านมา +7

    Hondatama wada karapu amathi warayek aniwaryenma parliament eke innama ona kenek jayen jaya

  • @InokaDissanayake-lq9vp
    @InokaDissanayake-lq9vp 12 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤

  • @SaniruKaveeshka
    @SaniruKaveeshka 13 ชั่วโมงที่ผ่านมา +5

    🔥

  • @badullegama
    @badullegama 7 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

  • @WipulaSunnadeniya
    @WipulaSunnadeniya 42 นาทีที่ผ่านมา +1

    Mage parentsla Matara. Mage subha pathum !

  • @nawarathnamudiyanselagecha9866
    @nawarathnamudiyanselagecha9866 ชั่วโมงที่ผ่านมา

    Actually, you're a good leader one-day we hope you will be the president.

  • @lakshmanwijesinghe1621
    @lakshmanwijesinghe1621 4 ชั่วโมงที่ผ่านมา +2

    Matara Inna Buddimath Minissu Mama Hithanne Kanchanawa Amathaka karana Ekak ne.

  • @akilapeter1518
    @akilapeter1518 6 ชั่วโมงที่ผ่านมา +1

    😊Oba aththatama niyama nayakayek ha adarshanath amathi warayek.

  • @fonsekanishantha9782
    @fonsekanishantha9782 13 นาทีที่ผ่านมา

    පෙට්‍රල් ඩීසල් ලයිට් බිල මේ තත්ත්වයට ගේන්න මුල්වුන මූලිකයා

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 46 นาทีที่ผ่านมา

    කොට කුමාර ගෙන් ඇහුවම මේ පාර්ලිමේන්තුවේ කැමතිම චරිතෙම කව්ද කියල මේ මනුස්සයගෙ නම කිව්වේ, කොට කුමාරත් දන්නව මේ යකා වැඩ කලා කියල, වහල්ලු පිළිගන්න කැමති නෑ

  • @epleblomst91
    @epleblomst91 12 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ramya-l8h
    @Ramya-l8h 6 ชั่วโมงที่ผ่านมา

    Well done Kanchana! You are well versed in the subject matter. You didn’t bluff. Hope people will be smart enough to re-elect you.

  • @LilianJayawardena
    @LilianJayawardena 15 นาทีที่ผ่านมา

    A leader in the making .

  • @shantharanatunga5484
    @shantharanatunga5484 7 ชั่วโมงที่ผ่านมา

    Kanchana is one of the best politicians
    We,should bring him to the parliament in the coming election.
    He is a strong person with a back bone.

  • @wilmotgamage7562
    @wilmotgamage7562 4 ชั่วโมงที่ผ่านมา

    මේ කියන නීති ,පනත් ගේන්න වුනේ IMF නිසාද නැති නම් මෙයාලගේ ඡන්දය නැතත් තීන්දු ගන්නව කියන බුද්ධිමත් බාවයද ?

  • @lakshmanwijesinghe1621
    @lakshmanwijesinghe1621 6 ชั่วโมงที่ผ่านมา

    Great Human, Union walata Baya Novi Hoda Decision tikak gatha.❤

  • @chamaraprasanna8364
    @chamaraprasanna8364 4 ชั่วโมงที่ผ่านมา +1

    🎉

  • @ranjanik9774
    @ranjanik9774 3 ชั่วโมงที่ผ่านมา

    Obatumath apita rate podi husmak hari labadunata bohoma stuti 💐💚

  • @charithsucharitharathna3715
    @charithsucharitharathna3715 6 ชั่วโมงที่ผ่านมา

    කයිවාරුවා.......😂😂😂

  • @shiromaniebalasuriya5450
    @shiromaniebalasuriya5450 5 ชั่วโมงที่ผ่านมา

    Interviewer is a gentleman.

  • @jayaminiwipulasena1498
    @jayaminiwipulasena1498 2 ชั่วโมงที่ผ่านมา

  • @somakarunaratna4348
    @somakarunaratna4348 4 ชั่วโมงที่ผ่านมา

    I'm not candidate of Matara. How can I Vote you . However l
    Wish you Good luck . you must
    Stay Parliament .

  • @jayangawijesinghe7579
    @jayangawijesinghe7579 4 ชั่วโมงที่ผ่านมา

    මාලිමා ආණ්ඩුවක් යටතේ මේ වගේ දක්ශ අය දේශපාලනයෙන් අතුගෑවිලාම යනව සදහටම

    • @KuttigeSilva
      @KuttigeSilva 4 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම අතුගානව ,ජනතාවගේ මුදල් හොරා කෑවනම් .

    • @vinithadesilva4333
      @vinithadesilva4333 ชั่วโมงที่ผ่านมา

      මාලිමාවට වඩා අද දක්ශින.කදවුර නියෝජනය කරන අපි එයාලව අතුගෑවිලා යන්න ඉඩ නොටදමු

    • @jayangawijesinghe7579
      @jayangawijesinghe7579 ชั่วโมงที่ผ่านมา +1

      @@KuttigeSilva නියමයි. ඒත් එක්ක එක එක කාලෙට අහිංසක මිනිස්සුන්ව ඇපයට තියාගෙන වැඩ වර්ජනය කරපු හැම රාජ්‍ය සේවකයමත්, පගාව අල්ලස් ගන්න හැම දෙනාමත් විශේෂයෙන් අර පොලීසිය වගේ ආයතන වල , පගා ගහන ට්‍රැෆික් මහත්තුරු , තව නිකම් ඉදල පඩි ගන්න සංවර්ධන නිලධාරීන් වගේ උන්වත් අතුගාල දැම්මොත් නරකද 😂😂😂

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 5 ชั่วโมงที่ผ่านมา

    තෙලී සංස්ථාවේ ණය රැ.බිලියන 884 ට අමතරව ණය මුදලේ අය වියයුතු පොලිය වශයෙන් මහජන බැංකුවේ ලාභයෙන් රැ.බීලියන 8 ක්ද (බැංකුවේ මුලු ලාභය තිබුණේ රැ.බිලියන 8.5 කි) ලංකා බැංකුවේ ලාභයෙන් බිලියන 9 ක්ද කපා හැරීමට කටයුතු සිදු වුණි.ඒ නිසාම ඒ බැංකු දෙකම ප්‍රාග්ධන ඌනතාවයකට ලක්ව කොටස් විකුණා දැමීමේ හා වෙනත් හානිකර යෝජනා IMF සමග එකතුව 2024.04.27 දින පල කලේය.තෙල් සංසාථැව බේරා ගැනීමට රාජ්‍ය බැංකු දෙකම වල පල්ලට යවා ඇත.

    • @KuttigeSilva
      @KuttigeSilva 4 ชั่วโมงที่ผ่านมา

      ජයවේවා සජබජගජමිතුරු🤣

  • @dineshjayasinghe2243
    @dineshjayasinghe2243 58 นาทีที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @rajithawickramatunga9452
    @rajithawickramatunga9452 2 ชั่วโมงที่ผ่านมา

    Luckily Ranil came to power. Rahapaksas never allowed him to come forward.

  • @shantharanaweera4741
    @shantharanaweera4741 6 ชั่วโมงที่ผ่านมา

    සාගර කාරි ගොනෙක්.

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 3 ชั่วโมงที่ผ่านมา

    Me thamaie anthima janapathi ❤rata hariyata haduwoth siyalla hariyata palanaya wevi

  • @akilapeter1518
    @akilapeter1518 6 ชั่วโมงที่ผ่านมา

    😊oba wani.aya parlimenthuwe sitiya yuthumai.

  • @chandrikabandara2142
    @chandrikabandara2142 6 ชั่วโมงที่ผ่านมา

    Actually a clever ex minister he has learned much from Mr ranil he must be in parliment he will be a leader in future briefly anura is second to him

  • @silvag9383
    @silvag9383 8 ชั่วโมงที่ผ่านมา +1

    What ever say your no believe any one

  • @PremawardhanaPallegama
    @PremawardhanaPallegama 8 ชั่วโมงที่ผ่านมา +2

    Athidaksa prayogeka amathiwarayak borunokeyana aththaathisateyan keyana paarlemanthuwa seteyauthu nayakayak

  • @wimalranasinghe5937
    @wimalranasinghe5937 7 ชั่วโมงที่ผ่านมา +2

    මුං එකතුවෙලා ලංකාවම විකුණන්න හිටපු එක නවත්වපු එකම ලොකු ජයග්‍රහණයක්..