හිටපු ගමන් වයිරල් වුන කැරමල් ටී එක හදමුද? වැස්සට,හවසට,නියමයි. සරලයි,පහසුයි,රසයි. Caramel Chai Tea.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2023
  • තේ හදන්න නන් කාටද බැරි නේද? ඉතින් කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය අතර වයිරල් වෙන ,එහෙම නැත්තන් හැමෝම දන්නව උනත්, එකපාරටම උඩට මතුවෙන කෑම බීම තියෙනවනෙ. මේකත් ඒ වගේ තමයි. ඔන්න ඉතින් නොදැන හිටිය කෙනෙකුට හදල රස බලන්න පුලුවන් රසවත් කැරමල් ටී එක.
    Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 142

  • @Ashajayathilake
    @Ashajayathilake 9 หลายเดือนก่อน +8

    මම ගොඩක් කාලෙක ඉදලා මේ අක්කිගේ voice එක ගැන කියන්න හිටියේ. අක්කට සමීතා එරන්දතී ගායිකාවගේ ගීත කියන්න පුලුවන් ඇති ලස්සනට. ඔයාගෙ voice එක ඒ වගේ මයි .❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน +2

      ලැජ්ජයි අප්පා ඔහොම කියද්දි. 😜 මට සිංදු කියන්න පුලුවන්..ගයන්ත තමා අමාරු..❤️

    • @Ashajayathilake
      @Ashajayathilake 9 หลายเดือนก่อน +2

      @@cookingwithchefshani අයියෝ එහෙම කියන්න එපා. 🥰

  • @Pumpkinpie20
    @Pumpkinpie20 6 หลายเดือนก่อน +1

    Wow.. mamath haduwa harima rasai .. thank you chef ❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 8 หลายเดือนก่อน

    Thank U so much Chef for Ur lovely very useful video 🙏 👌👍💜️😘

  • @swarnafernando9316
    @swarnafernando9316 9 หลายเดือนก่อน +3

    හදනව අනිවාර්යයෙන්ම. ඔයාගෙ recipes ගැන කියන්න දෙයක් නැහැ. Superb. 👍👍👍

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 9 หลายเดือนก่อน +1

    Kiuwatnatatoyage.resapi.niyamai mise stutiobata

  • @chakrawarthigedineshfernan4863
    @chakrawarthigedineshfernan4863 9 หลายเดือนก่อน +1

    අක්කි ඔයා හැම දේම පිළිවෙලට කියලා දෙනවා. Thanks

  • @piyumiwathsala1760
    @piyumiwathsala1760 9 หลายเดือนก่อน +2

    මම මේ දැන් මේක හදලා බිව්වා.මාර රසයි.කලින් videos දැකලා තිබුනට ඇහැට ප්‍රියයක් තිබුනෙ නෑ.ඔයාගෙ tea cup එක දැක්ක ගමන් ආසා හිතුනා.ඔයාගෙ videos පිලිවලයි,පිරිසිදුයි,ලස්සනයි ඒ නිසා හැදුවෙ නැතත් බලන්න හිතෙනවා.❤

  • @shirleykarunaratne7350
    @shirleykarunaratne7350 9 หลายเดือนก่อน +1

    Must try ,thanks

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 9 หลายเดือนก่อน +2

    Thanks!❤

  • @geethasamaranayake277
    @geethasamaranayake277 9 หลายเดือนก่อน +1

    Thanks ❤️👍

  • @champaginadari4688
    @champaginadari4688 9 หลายเดือนก่อน +1

    Thank you chef

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 9 หลายเดือนก่อน +1

    අනිවා අදම හදවා ස්තුතියි 🎉🎉🎉🎉🎉❤❤❤

  • @user-ce7hi8lk8i
    @user-ce7hi8lk8i 9 หลายเดือนก่อน +1

    Thanks

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 9 หลายเดือนก่อน +1

    ස්තුති chef .බුදුසරණයි දෙවිපිහිටයි ඔබට.

  • @cytasetha8655
    @cytasetha8655 9 หลายเดือนก่อน +1

    Thank you❤️

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 9 หลายเดือนก่อน +2

    Niyamai❤️❤️🙏

  • @sudarshikageethani879
    @sudarshikageethani879 9 หลายเดือนก่อน +1

    Thanks ❤❤❤❤

  • @meniksenaratne3546
    @meniksenaratne3546 9 หลายเดือนก่อน +2

    මමත් හැදුවා !( Spices නැතුව ) හරිම රසට ආව! Thanks chef !❤️❤️❤️

  • @umeshsandeep8115
    @umeshsandeep8115 9 หลายเดือนก่อน +1

    ස්තුති මැඩම් ..hariyata ma kiyala dunna ..❤❤

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 9 หลายเดือนก่อน +1

    Hamdama kama waghema rasa athi❤❤❤

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 9 หลายเดือนก่อน +1

    No words baba colour beautiful I make just now ❤❤❤

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 9 หลายเดือนก่อน +1

    Thanks 👌♥️🇱🇰

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 9 หลายเดือนก่อน +5

    හරිම රස පාටයි තේ එක.මල් පැලෙත් ගොඩාක් ලස්සනයි ❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน +2

      ❤ Mal wawanna asada man wage..❤

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 9 หลายเดือนก่อน

      @@cookingwithchefshani ඇත්තෙන්ම මම හරිම ආසයි අනේ ❤️

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 9 หลายเดือนก่อน +1

    Superb

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 9 หลายเดือนก่อน +1

    Thanks chef, රස පායයි හදල කියන්නම්

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529 9 หลายเดือนก่อน +24

    චෙෆ් මම ඔයාගේ ඇඹරැල්ලා රෙසිපි එක හැදුවා , මගේ වයස අවුරුදු 37, මේ දක්වා මම කාපු රසම ඇඹරැල්ලා මාලුව,මම හිතුවේ ඔයා කියලා දෙන එවා මෙච්චර රසනම් ඔයා උයන එවා කොයිතරම් රස ඇතිද කියලා, අදත් නියමයි, ඔයාට ජයෙන් ජය!👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน

      Ane harima sathutui ♥️

    • @manorifernando2080
      @manorifernando2080 9 หลายเดือนก่อน

      අනේ මට ඇබරැල්ල රෙසිපි එක හොයා ගන්න බෑනෙ

    • @khurshidhkansul2341
      @khurshidhkansul2341 9 หลายเดือนก่อน

      Thank you my dear

    • @kaweeshadahampath5529
      @kaweeshadahampath5529 9 หลายเดือนก่อน

      @@manorifernando2080 th-cam.com/video/KTJ6Tx1oMZ4/w-d-xo.htmlsi=Lc06tZunBl83RLz4

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 9 หลายเดือนก่อน +1

      ​@@manorifernando2080මුල වීඩියෝ වල ඇඹරල්ල චට්නි එකක් තියෙනවා ඒක වෙන්නැති

  • @gladstonbrian8591
    @gladstonbrian8591 9 หลายเดือนก่อน +1

    Chef මම අමු අඹ පැහි හැදුවා හරිම රසයි Golden Wedding Cake එකත් හැදුවා හරීම ප්‍රම්තියට හදාගත්තා ස්තුති chef හැමදෙයක්ම නිවැරැදිව සරලව කියා දෙනවාට Thank you very much Chef

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน

      අනේ හරිම සතුටුයි..♥️

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 9 หลายเดือนก่อน +1

    Tea akhak nam rasata thiyennama one ❤🇦🇪🇱🇰

  • @dhanushkadhanushka8671
    @dhanushkadhanushka8671 9 หลายเดือนก่อน +1

    අදම හදන්න ඕනි ❤❤

  • @mithuhandicrafts
    @mithuhandicrafts 9 หลายเดือนก่อน +1

    අද හවසට හදනවා❤❤

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 9 หลายเดือนก่อน +1

    Thama hadnna beri una. Rasa paatai. Hadanmko.

  • @Suba-Subashi
    @Suba-Subashi 9 หลายเดือนก่อน +2

    අදම හදන්න ඕනි

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 9 หลายเดือนก่อน +8

    🤓මමත් ඉදියනේ බොලේ අද විඩීයෝ එක..🙈🙈..කොච්චර වයිරල් උනත් මොකටද හරියට හදන හැටි කියලා දෙන්නේ ඔයානේ..ඒකනේ ඔයාගෙන්ම රෙසිපි එක ඉල්ලුවේ..බොහෝම ස්තුතියි .❤..කලින් දවසක මම හදලා බැලුවා..රසට ආවෙ නෑ..හරිනේ ඉතින් මාත් දැම්මා වතුර..😢..රෙසිපිය එක විතරක් නොකියා ඒක වටේ තියෙන දේවලුත් කියන එක කොච්චර ලොකු දෙයක්ද...මන් නම් කෑම ගැන ගොඩක් හේතු කාරනා ඉගෙන ගන්නේ ඒ පැහැදිලි කිරීම් එක්ක..❤🎉

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน

      ඔව් හැමදාම කමෙන්ට් කරන නිසා ඔයාවත් ජාත්‍යන්තරේට ගෙනිච්චා ඔන්න.😜🥰

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 9 หลายเดือนก่อน

      @@cookingwithchefshani ❤🎊️❤🎊️

  • @PiyumiDilrukshi-bd3qc
    @PiyumiDilrukshi-bd3qc 9 หลายเดือนก่อน +5

    නියමයි cheaf Shani.හැම දේටම වඩා වටින්නේ කිසිම ලෝබ කමක් නැතුව පිළිවෙලට විස්තර කරලා දෙනවට.❤❤❤❤❤❤හදලා රස කියන්නම්කෝ 😊😊😊😊😊😊

  • @user-gr3zg3nw2z
    @user-gr3zg3nw2z 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤niyamai

  • @nirmalajayathilaka2255
    @nirmalajayathilaka2255 8 หลายเดือนก่อน +1

    චෙෆ් මාත් දෙතුන් සැරයක් ම මේක හදලා රස බැලුවා. හැබැයි මාත් මුලින් දැම්මේ වතුර .. ඒකට තේ කොලයි ස්පයිසසුයි දාලා හොදට තැම්බෙද්දි කිරි එකතු කරේ. මට හිතෙන විදියට කිරි වලට වඩා ලේසියෙන් වතුරට තේ කොළ වලයි අපේ ස්පයිසස් වලයි රසවල් එකතු වෙනවා. කිරි දාලා ටිකක් වෙලා හැදි ගාද්දි වතුර ගතිය ඉක්මනින් හිදිලා ගිහින් අපිට ඕනේ ගාණට තික්නස් එක ගන්න පුලුවන් ... හොඳ ලස්සන කැරමල් කලර් එකකුත් එනවා... හරිම රසයි.. ඇබ්බැහි වන සුළුයි....

  • @manelr6912
    @manelr6912 9 หลายเดือนก่อน +1

    😊

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 9 หลายเดือนก่อน +1

    😍😋

  • @ruwaniishara306
    @ruwaniishara306 7 หลายเดือนก่อน

    Piti kiri hadanawa nam eka rasne unata kamk nadda

  • @izmarizwan9004
    @izmarizwan9004 9 หลายเดือนก่อน +1

    How to make dream cake

  • @user-tp5ku4bd2i
    @user-tp5ku4bd2i 9 หลายเดือนก่อน +1

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @marian574
    @marian574 9 หลายเดือนก่อน +1

    Would you be able to please teach how to make masala chai also?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน +1

      Sure.🌼

    • @marian574
      @marian574 8 หลายเดือนก่อน

      @@cookingwithchefshani thanks so much. Love your recipes 😍

  • @hansanisakunika3697
    @hansanisakunika3697 9 หลายเดือนก่อน +1

    Asapatai

  • @ashaninileka6368
    @ashaninileka6368 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @sunethrasauri7940
    @sunethrasauri7940 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @ayoniveera381
    @ayoniveera381 9 หลายเดือนก่อน +1

    සරලයි සුන්දරයි
    හදලම කියන්නම්කො මිස්
    තෙරුවන් සරණයි🙏❤️🙏❤️🙏❤️🙏🌹🌹🌹

  • @shereenpremaratne3562
    @shereenpremaratne3562 9 หลายเดือนก่อน

    Hi chef Shani I just want to know how long can keep wedding cake before icing please

  • @user-sx9jh1rp4t
    @user-sx9jh1rp4t 9 หลายเดือนก่อน +1

    ❤❤️‍🔥🎉

  • @user-dv6ci4sc8y
    @user-dv6ci4sc8y 9 หลายเดือนก่อน +2

    ❤🙏👍

  • @madavipriyanga4713
    @madavipriyanga4713 9 หลายเดือนก่อน +1

    👌🙏💗👌🙏💗

  • @ckgckg2176
    @ckgckg2176 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @ranjanithiyagarajah7495
    @ranjanithiyagarajah7495 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤👌👌👌👌👌

  • @MS-tg4yz
    @MS-tg4yz 9 หลายเดือนก่อน

    FYI chai is tea in hindi.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน

      So..😊 FYI ,also other countries refer Chai as a sweet, milky, slightly spicy tea. Which is fair enough ,because for the rest of the world if you say tea, it can be English breakfast/ Black tea, which most sri lankan called" Plain Tea ", or green tea, Oolong tea, herbal tea, Earl grey, Macha, Camomile..the list goes on. So when you say Chai, everybody's know what's in there. Sorry, but I don't get what you are trying to educate me here either.🤔

  • @gangajayasingher9771
    @gangajayasingher9771 9 หลายเดือนก่อน +3

    චය්නිස් බර්ගර් එක හදන්න කියලා දෙන්න පුළුවන්ද .පහසු ක්‍රමයකට .

  • @melanipallewatta
    @melanipallewatta 7 หลายเดือนก่อน +1

    එල කිරි දාලා හදන්න බැරිද

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 9 หลายเดือนก่อน +1

    අනේ මැඩම් ෆිලෝෆ් රෙසපි එකකුත් ගේන්න

  • @ahinsasadapini4793
    @ahinsasadapini4793 9 หลายเดือนก่อน +1

    Hadanna ona

  • @ChathuriSewwandi625
    @ChathuriSewwandi625 3 หลายเดือนก่อน

    එළකිරි දැම්මට කමක් නැද්ද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 หลายเดือนก่อน +1

      ඒවා වඩාත්ම හොඳයි..👍♥️

  • @kanthikumari4765
    @kanthikumari4765 9 หลายเดือนก่อน +4

    ඔයා දවසක කුකරි ලොවෙහි බැබලෙනවා.හේතුව මුෂ්ටිය නැතුව කියලා දිම

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි..♥️

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 9 หลายเดือนก่อน +3

    මන් මේ කැරමල් චායි ටී එක හැදුවා දැන්..ඇත්තටම පුදුම රසයි..❤🎉..නැන්දට අද මාව අමතක වෙලාද කොහෙද..මට රිප්ලයි දාලා නෑ😢.දුකයි මට.😭

    • @cookingwithchefshani
      @cookingwithchefshani  9 หลายเดือนก่อน +3

      ♥️ දන්නවද දැන් මට වෙලාව පාන්දර 2යි, උදේ හයට නැගිට්ට ගමන් මේ, අද හරිම අවිවේකියි දරුවො, වැඩිය කමෙන්ට්ස් බලන්නත් බැරි වුණා. ඔන්න ඔයාට සතුටින් නිදාගන්න හින්ද රිප්ලයි කරා හොඳේ..♥️

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 9 หลายเดือนก่อน

      @@cookingwithchefshani ❤🎊️❤

  • @user-tp5ku4bd2i
    @user-tp5ku4bd2i 9 หลายเดือนก่อน +1

  • @wdlranjani
    @wdlranjani 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @chandrikajayasinghe4940
    @chandrikajayasinghe4940 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 9 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️

  • @tharushishashikala5852
    @tharushishashikala5852 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤