Cappuccino recipe|කැපචිනෝ | මැෂින් නැතිව ගෙදරදී ලේසියෙන් කැපචිනෝ |how to make cappuccino sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2020
  • cappuccino recipe without machin
    මැෂින් නැතිව ගෙදරදී ලේසියෙන් කැපචිනෝ හදමු
    අවශ්‍ය ද්‍රව්‍ය 3 න්, රසම රස කැපචිනෝ එකක් ඉක්මණින් හදාගමු.
    ❤️බ්ලෙන්ඩර් පොඩි කප් එකේ උනත් ලේසියෙන් හදාගන්න පුලුවන් , සීනි , ක්ෂණික කෝපී , උණු වතුර ,මේස හැදි 3 වගේ ප්‍රමාණයක් පාවිච්චි කරලා හදන්න ,
    බීටර් එකක් පාවිච්චි කරනවානම් ගැබුරු බාජනයක් තුල බීට් කරන්න,( ඇගට විසික් වීමට ඉඩ ඇති බැවින්)
    100%විස්වාසයෙන් නිවැරැදිම රෙසිපි ඔබ වෙත ගෙන ඒන Healthy Kitchen dinu , මගේ youtube චැනලය තවම Subscribe කරලා නැත්තම් අමතක නොකර subscribe කරන්න,
    👇👇👇👇
    / @healthykitchendinu6450
    ඔයාලා හැමෝගෙම සහයෝගය මට ගොඩක් වටිනවා, ස්තුතියි 🙏🙏🙏🙏
    by chef dinu
    Healthy kitchen Dinu
    Subscribe my you tube channel for Recipe videos:
    👇👇👇👇 / @healthykitchendinu6450
    Thank you🙏🙏🙏
    how to make cappuccino recipe sinhala
    #homemade_cappuccino_recipe_sinhala
    cappuccino
    කැපචිනෝ
    kepachino
    homemade cappuccino recipe
    cappuccino recipe sinhala
    cappuccino recipe sinhala without machine
  • บันเทิง

ความคิดเห็น • 439

  • @healthykitchendinu6450
    @healthykitchendinu6450  3 ปีที่แล้ว +25

    වියදමක් නැතිව ෆලුඩා හදමු - th-cam.com/video/qLLO8h7Yrlo/w-d-xo.html

  • @healthykitchendinu6450
    @healthykitchendinu6450  3 ปีที่แล้ว +24

    සම්පූර්ණ රෙසිපි එක විඩියෝ එකේ ඉස්සරහ තියෙනවා , බ්ලෙන්ඩර් පොඩි කප් එකේ උනත් ලේසියෙන් හදාගන්න පුලුවන් , සීනි , ක්ෂණික කෝපී , වතුර ,මේස හැදි 3 වගේ ප්‍රමාණයක් පාවිච්චි කරලා හදන්න ,

    • @differentthinkinglk
      @differentthinkinglk ปีที่แล้ว

      පිටි කිරි වලින් පුළුවන් ද

    • @dramalovers8181
      @dramalovers8181 4 หลายเดือนก่อน

      Nescafe පාවිච්චි කරන්න පුළුවන් ද?

    • @dilmiprabhasha-js1ev
      @dilmiprabhasha-js1ev 2 หลายเดือนก่อน

      කිරි මොනවද ගන්නෙ ... කිරිපිටි ද

  • @anuradhadisanayaka452
    @anuradhadisanayaka452 3 ปีที่แล้ว +56

    අපි හැදුවා හොදට ආවා , හරිම රසයි, thank you ❤

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว +5

      ස්තුතියි ඔබගේ අදහස් වලට

  • @mokshapanchali1812
    @mokshapanchali1812 3 ปีที่แล้ว +5

    Thank you very much......... Wish your all wishea come true and stay safe. Again thnx for give new recipes😍😍😍

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      Thanks for the nice comment.❤️😍.stay safe u too.❤️😘😍💐

  • @nimanthiweronika
    @nimanthiweronika 7 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ❤️

  • @anjanasithumini441
    @anjanasithumini441 3 ปีที่แล้ว +2

    Thank you video eka ada baluwe..aniwaren hdnwaa💪💪❤❤

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      ස්තුතියි , හදලා කියන්නකෝ

  • @ashwinihindurangala9100
    @ashwinihindurangala9100 2 ปีที่แล้ว +6

    Thanks for sharing! I tried and it turned out really well! stay safe! thanks again!

  • @SenuraNimsara-pc5oj
    @SenuraNimsara-pc5oj 9 หลายเดือนก่อน +3

    ඇත්තටම සුපිරි . මාත් හැදුවා. නියමෙටම අවා

  • @amelaabeyrathne2570
    @amelaabeyrathne2570 3 ปีที่แล้ว +3

    Thank you for your recipe. 😍

  • @ishanimadumali6261
    @ishanimadumali6261 ปีที่แล้ว +3

    නියමයි ඒක නම් .. ස්තූති

  • @MyLittleWorldbyShenuliR
    @MyLittleWorldbyShenuliR 2 ปีที่แล้ว +2

    I'm like cappuccino...

  • @isdlanka5975
    @isdlanka5975 ปีที่แล้ว +3

    සුපිරි❤️❤️❤️

  • @kalyaigunathiake7002
    @kalyaigunathiake7002 2 ปีที่แล้ว +2

    Thank you rasa patai hadala balanawa hetama 🥰🦄💐🤗😋

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම හදන්න, ගොඩක් ලේසියෙන් හදාගන්න පුලුවන් , අනිවාර්යයෙන්ම ක්ෂණික කෝපී ගන්න, ස්තුතියි ❤

  • @sandaliruwanthika7273
    @sandaliruwanthika7273 3 ปีที่แล้ว +4

    Good video .thanks,මං ආසම කැපචිනො බොන්න.මමත් හැදුවා.👍

  • @nilushipeiris1997
    @nilushipeiris1997 3 ปีที่แล้ว +3

    Thank you so much 😘

  • @asankasilva5052
    @asankasilva5052 2 ปีที่แล้ว +4

    Ow maat ada haduwa
    Supiri

  • @sandaluabeysinghe7863
    @sandaluabeysinghe7863 ปีที่แล้ว +1

    Thank you so much

  • @farahnoordeen692
    @farahnoordeen692 11 หลายเดือนก่อน +4

    Wow this is amazing. Thanks for the video ma'am. Will make this tomorrow 😊😊

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  11 หลายเดือนก่อน

      Thank you❤❤

    • @Shenaya111
      @Shenaya111 6 หลายเดือนก่อน

      සාමාන්‍ය කෝපී ගන්න බැරිද 😢

  • @gayashanjayakody2451
    @gayashanjayakody2451 3 ปีที่แล้ว +5

    Niyameta awa , thank you

  • @travelwithniki3760
    @travelwithniki3760 3 ปีที่แล้ว +6

    Love it ❤❤❤❤👍

  • @himashasandipani4641
    @himashasandipani4641 3 ปีที่แล้ว +82

    මාත් හැදුවා, පලවෙනි පාර වතුර ටිකක් වැඩි වුන නිසා හරියට අවේ නෑ, දෙවනි පාර හරියටම ආවා, හැන්දෙන් බීට් කරන්න ටිකක් වෙලා යනවා , ඒත් රසයි

  • @sayurimadushani3684
    @sayurimadushani3684 ปีที่แล้ว +6

    මම අද දැකලා හැදූවා, හොදට ආවා, හරිම රසයි .........❤️❤️

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  ปีที่แล้ว

      ස්තුතියි , හදලා කිව්වාට ❤❤

    • @Shenaya111
      @Shenaya111 6 หลายเดือนก่อน

      සාමාන්‍ය කෝපී ගන්න බැරිද 😢

  • @Oneminute2345
    @Oneminute2345 3 ปีที่แล้ว +4

    ස්තූති මේවගේ වීඩියෝ එකක් හැදුවට 🤗🤗🤗🤗🤗🙏🙏🙏🙏🙏🙏

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      ඔබටත් ස්තූතියි අපිත් එක්ක ඉන්නවාට.❤️❤️

  • @niluperera8932
    @niluperera8932 3 ปีที่แล้ว +3

    Thank you

  • @nuwanrashirupasinghe5844
    @nuwanrashirupasinghe5844 2 ปีที่แล้ว

    Thank you 😍❤

  • @rxak_yt4449
    @rxak_yt4449 3 ปีที่แล้ว +3

    Mama try karannam

  • @Cookin377
    @Cookin377 2 ปีที่แล้ว +2

    Superb 👏👏👏👏

  • @chathuranganidayarathna9028
    @chathuranganidayarathna9028 ปีที่แล้ว +2

    ස්තූතී ❤️

  • @Studywithinostudywithino2024
    @Studywithinostudywithino2024 7 หลายเดือนก่อน +2

    Mama haduwa harima rasai

  • @nimalwickramasinghe9402
    @nimalwickramasinghe9402 3 ปีที่แล้ว +3

    fresh milk nathuw piti kiri dann puluwnd?

  • @thamaranishshanka440
    @thamaranishshanka440 3 วันที่ผ่านมา +1

    Iwill make

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts ปีที่แล้ว +1

    Bohoma isthuthi

  • @lishanizoysa1326
    @lishanizoysa1326 2 ปีที่แล้ว +1

    Thanks

  • @ashenjanithahettiarachchi9134
    @ashenjanithahettiarachchi9134 3 ปีที่แล้ว +3

    thanks akki❤

  • @shaymaleesamarasinghe9927
    @shaymaleesamarasinghe9927 ปีที่แล้ว +1

    Eka athatama maru rahai🥰

  • @menuladesilva1411
    @menuladesilva1411 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරිම රසයි

  • @dushimaleesha8113
    @dushimaleesha8113 3 ปีที่แล้ว +1

    Thnk you akki

  • @mokshapanchali1812
    @mokshapanchali1812 3 ปีที่แล้ว +5

    Akki man oyata godak asaiii. Wena ayanm eyalage youtube videos walata api comment ekk dammahama rply ewanne na. E unata oyanm harima shooiiiii. Mn oyage recipes walata godak asaiii.

    • @mokshapanchali1812
      @mokshapanchali1812 3 ปีที่แล้ว +2

      Man thawa scl yanawa🤭🤭🤭....... But I make foods😊😊😊

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි නංගි.දිගටම අපිත් එක්ක ඉන්න.ආදරෙයි ❤️😍..ඔයා ගොඩක් හොදයි ඉස්කෝලෙ කාලෙ ඉන්දන්ම අලුත් කෑම හදලා බලන එක.පරිස්සමින් ඉන්න.බුදුසරණයි ❤️😍

    • @mokshapanchali1812
      @mokshapanchali1812 3 ปีที่แล้ว +1

      Akkitath budu saranaiii💝💝💝

  • @nilminiperera2158
    @nilminiperera2158 2 ปีที่แล้ว +3

    Akke apith haduva rasata ava akkage eka tharam lassanata ave na ..hat shep eka ave na ..eth godak lasaaaai thank you akke

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว

      Thank you nangi hadala kiwata..godak sathutui..❤️❤️❤️..Karak chaai ,hot chocalate evat hadala balannako.❤️💐

    • @nilminiperera2158
      @nilminiperera2158 2 ปีที่แล้ว

      Ha ha mn hadala kiyanamko

  • @mokshapanchali1812
    @mokshapanchali1812 3 ปีที่แล้ว +1

    Akki mn karak chai ekath hadala balannm. Thank you eka gana mata kiwwata😘😘😘. Akki potato chips hadana widiha dannakooo😊😊😊. Mn asaiii potato chips kanna.😋😋😋

  • @blackwolf329
    @blackwolf329 2 ปีที่แล้ว

    Patta

  • @hiyumipanchali6252
    @hiyumipanchali6252 3 ปีที่แล้ว +1

    Hodata awa ✌

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว +1

      ස්තුතියි , හදලා කිව්වාට, මට සතුටුයි , කරක් චායි එකත් හදලා බලන්න, ඒකත් ගොඩක් රසයි, ගෙදර තියෙන ඒවගේන්ම හදන්නත් පුලුවන් ❤❤

    • @hiyumipanchali6252
      @hiyumipanchali6252 3 ปีที่แล้ว

      @@healthykitchendinu6450 OK Akki

  • @sadaminiekanayaka952
    @sadaminiekanayaka952 3 ปีที่แล้ว +3

    Yummy 😋😋

  • @surangaransingha9988
    @surangaransingha9988 6 หลายเดือนก่อน +1

    ...man frist time try karanna yanne ❤hadala taste nam kiyannam 😊

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  6 หลายเดือนก่อน +1

      මොකද උනේ හැදුවාද? හොදට ආවද නැද්ද? ඔයා ගෙදර පාවිච්චි කරන සාමාන්‍ය කෝපී වලින් හදන්න එපා, මේකට ඕන ක්ෂණික කෝපී , නෙස්කැපේ වගේ

    • @surangaransingha9988
      @surangaransingha9988 6 หลายเดือนก่อน +1

      ඔවු මන් used kre mmata ratin hmbuna ekak godak rasai 🌻💕🤗

  • @maheshasanka8855
    @maheshasanka8855 2 ปีที่แล้ว +1

    Maru

  • @nalakasandaruwan428
    @nalakasandaruwan428 ปีที่แล้ว +1

    Super

  • @mokshapanchali1812
    @mokshapanchali1812 3 ปีที่แล้ว +3

    Akki mn ada thamai cappuccino eka haduwe. Eka hariyatama awa. Rasama rasaii😋😋😋............... Thank you sooo much😘😘😘 (Man thaniyamai cappuccino eka haduwe akkiii)😊😊😊

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว +1

      Ane eththada, mata harima sathuthui, godak sthuthi matath kivuvata ❤❤❤❤❤❤

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      Nangi kadak chai ekath hadala balanna ekath godak rasai, ❤️❤️❤️

    • @user-zc8vi2iq8e
      @user-zc8vi2iq8e หลายเดือนก่อน

      Ane oya coffee walatai kiri walatai mond gththe dr.coffee brand ek mokkd.kiri wlt fresh milk d

  • @hdbkids6826
    @hdbkids6826 2 ปีที่แล้ว +2

    ❤❤❤👌

  • @kumuduliyanage1577
    @kumuduliyanage1577 3 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @rasikadamayanthi9150
    @rasikadamayanthi9150 2 หลายเดือนก่อน +1

    මමත් හැදුව පැණිරස වැඩි වුණා දෙවෙනි පාර හදපු එක රසම රසයි

  • @layanalbandaradamsathbanda3062
    @layanalbandaradamsathbanda3062 2 ปีที่แล้ว +1

    රසම රසයි

  • @wijayamaleemahagalawathta4774
    @wijayamaleemahagalawathta4774 2 ปีที่แล้ว

    Cup 3kata kohomada pramanaya

  • @rainbowcaboodle6870
    @rainbowcaboodle6870 2 ปีที่แล้ว +1

    Akki colour eka venas ne poddak dark e vunata mara rahai cool karapuwama itath wadiya rahai

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว

      හැන්දෙන් කරනවානම් විනාඩි 5 ක් වත් යනවා කෝපී මිශ්‍රණය හැදෙන්න, බීටර් එකෙන් නම් විනාඩි 1-2 ක් වගේ, ගොඩක් ස්තුතියි , හදලා කිව්වාට ❤

  • @hiyumipanchali6252
    @hiyumipanchali6252 3 ปีที่แล้ว +2

    Akki ge me video tamai mama mulima baluwa Aka hodata awa akki mata comment karala tibba Aka tami dala tibba digama comment Aka aka mata goddak sathutui I love you akki ❤😍

    • @hiyumipanchali6252
      @hiyumipanchali6252 3 ปีที่แล้ว +1

      Mekathath Mama comment akk balaporoththu wenawa akki akki inne kohede?

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගි.සතුටුයි ඔයා මගෙත් එක්ක ඉන්න එකට.ඕන කෑම සම්බන්ධයෙන් ගැටලු තිබොත් අහන්නකෝ මං අනිවාර්යයෙන් comment කරනවා. , මං මේ දවස් වල ලංකාවේ නෙමෙයි ඉන්නේ, පරිස්සමෙන් ඉන්න නංගි , බුදුසරණයි 😍❤️😘

  • @kaushimadu6639
    @kaushimadu6639 3 ปีที่แล้ว

    Fresh milk oneda naththam piti kiri walin hadanna puluwan da

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      පිටි කිරි වලින් හදන්න පුලුවන්

  • @pinksdollfamily6150
    @pinksdollfamily6150 3 ปีที่แล้ว +1

    Sound nm madi

  • @VimarshanaMadushani
    @VimarshanaMadushani 6 หลายเดือนก่อน +2

    Coffee and sugar mix ekata mulinma use karanne hot water da

  • @kiru37
    @kiru37 ปีที่แล้ว +1

    அருமை

  • @dewdunikavindya5495
    @dewdunikavindya5495 2 ปีที่แล้ว +2

    Mekata fresh milkma oneda kiripiti ganna barida

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว

      කිරිපිටි වලින් හදන්න පුලුවන් ❤️❤️

  • @diluwijewickrama
    @diluwijewickrama 2 ปีที่แล้ว

    Harischandra coffee walin puluwanda ?
    Nescafe ma onada ?

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว +1

      නෙස්කැපේ වගේ ක්ෂණික කෝපී ඕන, මේකේ පෙන ගතිය එන්නෙ නෑ නැත්තම්❤❤

  • @user-oe5ic3mx6c
    @user-oe5ic3mx6c หลายเดือนก่อน

    Milk poweder use karanna puluwan da

  • @janujanani4715
    @janujanani4715 2 ปีที่แล้ว

    Coffee sugar mix karanne hot water dala tha????

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว

      Instant coffee walata unu wathura coffee ganna pramanema aran mix karanna

  • @Zantayt1160
    @Zantayt1160 6 หลายเดือนก่อน

    Fresh milk oneda piti kiri pavichchi karanna barida

  • @user-ul4up1jv6x
    @user-ul4up1jv6x 11 หลายเดือนก่อน +1

    Ane unu wathura dalada mix karanne

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  11 หลายเดือนก่อน

      Ou, oya unu wathura dala mix karanna, sini , ක්ෂණික කෝපී , unu wathura ekama pramanayata ganna

  • @correcttoclarify1586
    @correcttoclarify1586 ปีที่แล้ว +3

    මූඩිය වහගන්න පුළුවන් කෝප්පයක් හෝ බෝතලයක් තියෙනවා නම් කිසිම මහන්සියක් නෑ හොඳට හොල්ලගන්න පුළුවන්.

  • @ashan.thoughts
    @ashan.thoughts 16 วันที่ผ่านมา

    මං මේ මහ රෑ හැදුවා, අම්මොහ් පන ගියා 3න් වෙනි එක වෙද්දි තමා පොඩ්ඩක් හොඳට ආවේ, 2වෙනි එක හදන්න යද්දි මුලු කුස්සියම හෝදන්න උනා කිරි ටික බ්ලෙන්ඩරේට දාලා පෙන එන්න ගහද්දි ඇතුලේ පෙශර් එක වැඩි වෙලා පියනත් ලේක් කරගෙන වටේටම ඉහුනා, කොහොම නමුත් කැටයම් දාන්න බෑ අදහසක් නෑ ඇයි එහෙම උනේ කියලා, 20%ක් විතර සාර්ථකයි😂

  • @krishanthapunchihewa8956
    @krishanthapunchihewa8956 2 ปีที่แล้ว

    Meka non fat milk walinuth hadanna puluwanda?

  • @wishwachamod7487
    @wishwachamod7487 ปีที่แล้ว +1

    Mekata apita gedara hadana kopi ganna barida

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  ปีที่แล้ว

      ක්ෂණික කෝපී ඕන, නෙස්කැපේ වගේ

  • @AsAs-ld5qh
    @AsAs-ld5qh 3 ปีที่แล้ว

    Meka beetar eke daala gannakota nivei neda?

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      නිව්නට කමක් නෑ, ඔයා විනාඩි 2 ක් සීනී , උණු වතුර , ක්ෂණික කෝපී මිශ්‍ර කරලා බීට් කරන්න, ඊට පස්සේ උණු කිරි එකතු කරන්න,

  • @devikalakmalilakmali5663
    @devikalakmalilakmali5663 3 ปีที่แล้ว +1

    nikan kopi ganna berida akki

  • @PavithraPerera-ul2vp
    @PavithraPerera-ul2vp 7 หลายเดือนก่อน

    Milk maid walin hadannt puluwanda

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  7 หลายเดือนก่อน

      Kiri eke pena gathiya enne nethi nisa art eka karanna bee

  • @nisheda8933
    @nisheda8933 9 หลายเดือนก่อน

    Nescape ma onad ,, samany kopi kmk ndd

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  9 หลายเดือนก่อน +1

      Nescafe wage ක්ෂණික coffee ekak ona mekata, nikam eka hari yanne nee ,❤

  • @warunanishantha9970
    @warunanishantha9970 3 ปีที่แล้ว +1

    Akke meke Nescafé packet eheka pramanaya gaththoth hari neda

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว +1

      cappuccino koppayakta mesa hedi ekai instant coffee ona, oya ganna coffee mesa hedi ganatama sinith dala hadanna, .

    • @warunanishantha9970
      @warunanishantha9970 3 ปีที่แล้ว

      @@healthykitchendinu6450 Hari

  • @SangeethaLakmali-bj4zo
    @SangeethaLakmali-bj4zo 13 วันที่ผ่านมา

    Meva Nikan kopi valin hadanna barida

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  12 วันที่ผ่านมา

      Nikam coffee walin meka hadanna bee, ක්ෂ්නික කෝෆී ඕන මේකට

  • @Manurip
    @Manurip 2 ปีที่แล้ว +1

    අක්කේ cofee mix එක fridge එකේ කොච්චර කාලයක් තියා ගන්න පුළුවන්ද

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว

      මේක එවෙලේ හදලා ගත්තම තමයි රස, ශීතකරණයේ තිබ්බම මේක අයිස් කෝපී වෙනවා, ❤️❤️❤️

    • @Manurip
      @Manurip 2 ปีที่แล้ว

      @@healthykitchendinu6450 thank u dear ♥️

  • @harindyranasinghe5272
    @harindyranasinghe5272 15 วันที่ผ่านมา

    Fresh milk measuring cup 2 da one

  • @indukanthi220
    @indukanthi220 2 ปีที่แล้ว +4

    පළවෙනි පාරම වැඩේ ගොඩ ඉතිං ස්තුති

  • @prasadiliyanage8429
    @prasadiliyanage8429 2 ปีที่แล้ว +1

    Fresh milkda danne

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว

      නෑ, පිටි කිරි උනත් කමක් නෑ ❤️

  • @thilakaya6495
    @thilakaya6495 ปีที่แล้ว

    Mekata Gedra kotapu coffee ganna barid

  • @sachinthapurnika3919
    @sachinthapurnika3919 หลายเดือนก่อน

    මේකට Harischandra coffee එක පාවිච්චි කරන්න පුලුවන්ද

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  หลายเดือนก่อน +1

      ඒක හරියන්නේ නෑ, මේකට ඕන නෙස්කැපේ වගේ ක්ෂ්නික කෝෆී එකක්

  • @mokshapanchali1812
    @mokshapanchali1812 3 ปีที่แล้ว +1

    මේ අක්කි අපි කෝපි මිශ්‍රණය හදලා design එක දාන්න කලින් කිරි ටික අර මිශ්‍රණයත් එක්ක දිය කරන්න ඕනිද?

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      නෑ, ඒත් කිරි ටිකක් බීට් කරාම පෙන ගතිය පෙන සහ දියර දෙක වෙන් වෙනවා, මුලින්ම කොප්පෙට එන්නෙ දියර වගේ ටික ඒක කෝපී එක්ක මිශ්‍ර වෙනවා, ඊට පස්සේ පෙන හරියෙන් තමයි art eka ඇදෙන්නෙ

    • @mokshapanchali1812
      @mokshapanchali1812 3 ปีที่แล้ว

      Ahh hari akki. Ethkota kiri ekai, coffee mixture ekai automa mix wenwa neda?

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      Ou, mix wenawa, ❤️❤️❤️

  • @dulanjanikumarasingha9984
    @dulanjanikumarasingha9984 8 หลายเดือนก่อน

    ❤❤❤😋😋😋😋😋😘

  • @diliniwathsala6306
    @diliniwathsala6306 2 ปีที่แล้ว

    Piti kiri use karaata aulak nadda

  • @SithuEkanayaka
    @SithuEkanayaka ปีที่แล้ว

    Mt kauruhri kiynnko coffee seeni mix krne unu wathured naththn el wathurend kyl.🥺

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  ปีที่แล้ว

      ක්ෂණික කෝපී වලට උණු වතුර මේස හැදි 2 දාලා ගන්න

  • @raniljayasinghe
    @raniljayasinghe 3 ปีที่แล้ว +1

    Akki milk tika beat karanna berida machine eken

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว +1

      පුලුවන් කිරි රත් කරලා විනාඩි 1ක් විතර බීට් කරන්න,

    • @raniljayasinghe
      @raniljayasinghe 3 ปีที่แล้ว

      @@healthykitchendinu6450 Thanks Akki

  • @senurisewwandi2620
    @senurisewwandi2620 3 ปีที่แล้ว

    ane akke mn haduw eka eth hari giye nane

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      Mokada wune ක්ෂණික කෝපී නේද ගත්තේ, සීනි උණු වතුර , කෝපී සමාන ප්‍රමාණය ගත්තා නේද, හැන්දෙන් කරද්දී නම් විනාඩි 4-5 යනවා, ඒත් බීටර් එකෙන් විනාඩි 1-2 අනිවාර්යයෙන්ම හරියනවා, මොකක්ද ඔයාට උනේ කිව්වොත් මන් උදව් කරන්නම් ❤❤

  • @epiphany7157
    @epiphany7157 3 ปีที่แล้ว +2

    Coffee paste aka blend karana baritha

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว +1

      Puluvan, බ්ලෙන්ඩර් පොඩි කප් එකේ උනත් ලේසියෙන් හදාගන්න පුලුවන් , සීනි , ක්ෂණික කෝපී , වතුර ,මේස හැදි 3 වගේ ප්‍රමාණයක් පාවිච්චි කරලා හදන්න ,

  • @NiroshaAththanayake-jx6od
    @NiroshaAththanayake-jx6od 8 หลายเดือนก่อน +1

    සාමාන්‍ය කෝපි වලින් පුළුවන්ද

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  8 หลายเดือนก่อน

      බෑ, මේකට ඕන නෙස්කැපේ වගේ ක්ෂණික කෝපී එකක්

  • @pavimadu8123
    @pavimadu8123 2 ปีที่แล้ว +1

    Ane akke mage eke pata oyage wage enne na ne

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว

      ඔයා ගත්තේ ක්ෂණික කෝපී නෙමෙයිද( නෙස්කැපේ වගේ)

  • @dillimunisewwandi2656
    @dillimunisewwandi2656 2 ปีที่แล้ว

    Kiri beet karanakota niwenne nadda

  • @chamalisureka8128
    @chamalisureka8128 3 ปีที่แล้ว +1

    Hot milk natuwa cool milk use karanna puluwan da

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว

      ඔවු පුලුවන් , සීත කල කිර වලට සීනි එකතු කරලා, කෝපී මිශ්‍රණය වෙනම හොදින් මිශ්‍ර කරලා ඒකට සීතකල කිරි ,අයිස් කැට 2 විතර එකතු කරලා රසවත් අයිස් කෝපී එකක් හදාගන්න පුලුවන් ,

  • @rdsilva8399
    @rdsilva8399 3 ปีที่แล้ว +1

    කඩේ තියෙන කෝපි වලින් හදන්න පුලුවන්ද

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  3 ปีที่แล้ว +2

      ක්ෂණික කෝපී තමයි ඕන, නෙෂ්කැපේ වගේ

  • @user-mg5er3ou4k
    @user-mg5er3ou4k 10 หลายเดือนก่อน

    Oyage vidiyo wala kiyana ewa ahenne nane

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  10 หลายเดือนก่อน

      Ou, kalinma video wala tikak ehenawa madi bawak thibuna, Thank you ❤️

  • @yameshapriyadarshani3762
    @yameshapriyadarshani3762 3 ปีที่แล้ว +1

    Coffee , sugar mix krnne unu wathuren da

  • @SLThanuRoo
    @SLThanuRoo 2 ปีที่แล้ว +1

    Mekata freshmilkma onada

  • @dilrukshikumari2024
    @dilrukshikumari2024 2 ปีที่แล้ว +1

    ඕකට පාවිච්චි කරන වෙනම කෝපි වර්ගයක් තියද? නැත්නම් හරිස්චන්ද්‍ර වගේ ඒව අව්ලක් නැද්ද?

    • @healthykitchendinu6450
      @healthykitchendinu6450  2 ปีที่แล้ว +1

      මේකට ක්ෂණික කෝපී ඕන, ඒ කියන්නේ නෙස්කැපේ වගේ,

  • @rashivitharana5340
    @rashivitharana5340 5 หลายเดือนก่อน

    Fresh milkda oni

  • @adithya5458
    @adithya5458 3 ปีที่แล้ว +2

    කො කට්ටිය 🤣

  • @malshapasidi1881
    @malshapasidi1881 ปีที่แล้ว

    Mekata fresh milk neda danna one

  • @rdsilva8399
    @rdsilva8399 3 ปีที่แล้ว +1

    Nescafe walin hadanna puluwanda 😕