YFM Rap Battle | Episode 03 | YFM | 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • ලාංකේය තාරුණ්‍යයේ එකම සහ ප්‍රමුඛතම තාරුණ්‍ය නාලිකාව වන Yfm මත විශ්වාසය තබා Rap Talents ඇති දක්ශයින් විශාල ප්‍රමාණයක් Rap Battle ප්‍රථම වටයේ තරගයට සහභාගි වුණා. දක්ශයින් අභිබවා බිහිවන අතිදක්ශයින් විනිශ්චය මණ්ඩලයේ තීරණය මත දෙවැනි වටයට සුදුසුකම් ලබද්දී තවත් පිරිසකට Rap Battle කිරුළ හීනයක් පමණක් බවට පත්වුණා. ජය පැරදුම සිනහව කදුළ තාරුණ්‍යයේ අසීමිත නිදහස සමග මුසුවු Rap වංශ කතාවේ පෙරැළිකාර Rap Battle තුන්වැනි දිගහැරුම මෙතැන් සිට....
    තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    Click below to subscribe to more entertaining content
    bit.ly/2kmN4Zb
    KIKI
    අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
    For more exclusive content like this, download KIKI now.
    PlayStore - bit.ly/2lmfp20
    AppStore - apple.co/2kklH1S
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
    Facebook: www.facebook.c...
    Instagram: ...
    OUR CHANNELS
    TV1 - bit.ly/2kmx6ym
    Sirasa TV - bit.ly/2lvO7qc
    Shakthi TV - bit.ly/2lGuZFM
    Yes Fm - bit.ly/2kn70uX
    LegendsFM - bit.ly/2lmv8y6
    SirasaFM - bit.ly/2jXF4xM
    News1st - bit.ly/2lmbmTc
    MEntertainments - bit.ly/2kmOS4p
    (C) 2019 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaha...

ความคิดเห็น • 1.2K

  • @YFM927radio
    @YFM927radio  3 ปีที่แล้ว +121

    දෛවයේ සරදමින් | Official Cover Song - th-cam.com/video/8tJtxyxBh6c/w-d-xo.html

  • @sonal_jay3869
    @sonal_jay3869 4 ปีที่แล้ว +2362

    ලේ පිරිසිදු කරගන්න බලන අය මේකට ලයික් එකක් දාන්න 😂

    • @mayuramadhushan8330
      @mayuramadhushan8330 4 ปีที่แล้ว +8

      Aniwa aniwa

    • @lakshan7860
      @lakshan7860 4 ปีที่แล้ว +4

      😆😆😆

    • @shanika1567
      @shanika1567 4 ปีที่แล้ว +4

      th-cam.com/video/uGGGMQIP2L4/w-d-xo.html සබ් එකක් දීලා සපෝට් එකක් දෙන්න ස්තුතියි

    • @taxxff8723
      @taxxff8723 4 ปีที่แล้ว +2

      Sira bn

    • @tharushiarunoda1421
      @tharushiarunoda1421 4 ปีที่แล้ว +4

      😂😂🤣

  • @nadithchandira
    @nadithchandira 4 ปีที่แล้ว +802

    Rap battle කෙසේ වෙතත් ලේ පිරිසිදු කරගන්න ආපු අය like එකක් දාගෙනම යන්න😂❤️

  • @ගයාන්පෙරේරා
    @ගයාන්පෙරේරා 4 ปีที่แล้ว +162

    Comment බලන එකත් පට්ටම පට්ට ආතල් එකක් ....... මන් විතරද ඒ ආතල් එක ගන්නේ

  • @yashchami3866
    @yashchami3866 4 ปีที่แล้ว +912

    ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ... 😂😂😂 මේ දවස්වල stress වැඩියි. ටිකක් ලේ පිරිසිදු කරගන්න ❤
    පින් Y FM

  • @geethhasith3089
    @geethhasith3089 4 ปีที่แล้ว +336

    මගේ ඇටදෙක මටම ම්රිකගෙන මැරේන්න හිතුනා යකු 🙊😂😂😂

  • @shammikasun4896
    @shammikasun4896 4 ปีที่แล้ว +136

    ආතල් එකක් ගන්න බලන අය කෝ 😂😂😂

    • @janithsafari4939
      @janithsafari4939 4 ปีที่แล้ว +2

      මාරම ආතල් මේක

  • @SaNa-oh7xx
    @SaNa-oh7xx 4 ปีที่แล้ว +539

    මම ආටක නාටක බලන් නැ බ්‍රො දැන් මම බලන්නෙ y fm rap battle අම්බො හුත්තො මට බෑ😂

  • @sajith694
    @sajith694 4 ปีที่แล้ว +89

    හිනාවෙන්න ගුලි කැවේ ඉස්සර😂😂😂

    • @kavinduheshan6229
      @kavinduheshan6229 3 ปีที่แล้ว +3

      දැන් තමයි online 🤣🤣😂😂😂🤣😭🤣😭🤣😂🤣🤣😭😭😭🤣😅😂🤣😂🤣😂🤣😂🤣😭😭😭🤣😂😂🤣🤣😂😂😂🤣😂😂

    • @madurangawasula9714
      @madurangawasula9714 2 ปีที่แล้ว +2

      🤣🤣🤣

  • @prazadmadusanka9462
    @prazadmadusanka9462 4 ปีที่แล้ว +671

    මුන්ව ගෙන්නලා ප්‍රසිද්ධියේ ආතල් ගන්න එක තරයේ හෙලා දකිනවා 😂😂😂

    • @rkfvishwabro1078
      @rkfvishwabro1078 4 ปีที่แล้ว +6

      Sira ,ath athala bn mewa dakiddi🤣🤣🤣

    • @ayeshasenavirathne7687
      @ayeshasenavirathne7687 4 ปีที่แล้ว +20

      ඒම කියන්න එපා මෙයාලත් ඔයාලා වගේම කොල්ලොනේ වැඩිපුර සීන් එකේ ඉන්න හින්දා මේ 😁😁🤣🤣

    • @__ole3639
      @__ole3639 4 ปีที่แล้ว +3

      @@ayeshasenavirathne7687 😂😂

    • @avishkaoshadha145
      @avishkaoshadha145 4 ปีที่แล้ว +4

      අම්මෝ සිරාවට 😂

    • @chanakakumanayaka8362
      @chanakakumanayaka8362 4 ปีที่แล้ว +3

      😂😂😂
      .

  • @janakamaduranga6794
    @janakamaduranga6794 2 ปีที่แล้ว +46

    රැප් වලට ආස නැති උනාට හිනා වෙන්න ආසයි 🤣🤣🤣🤣🤣

  • @hashinigupta2316
    @hashinigupta2316 4 ปีที่แล้ว +52

    ලංකාවෙ ඉන්න එක එක විදියේ මිනිස්සු බලාගන්න පුලුවන් මේකෙන් 🤣🤣

  • @Lankanlife
    @Lankanlife 4 ปีที่แล้ว +367

    හුත්තො අංගොඩ ගියා වගේ ෆිලින් එකක් ආවා මට මේක බලලා

  • @CeylonGirlnew
    @CeylonGirlnew 4 ปีที่แล้ว +119

    යෙහ්... යෙහ්... බලන්ඩ ආවෙ මම රැප් බැට්ල්... ගන්නට ඉරාජ් ගඩොල් ඔලුව දෙන ආතල්... බෑ දෙන්ට වස්ති, රැට්ට ට මේ ආතල්... දෑස පලාගෙන කදුලැලි ආව අසමින් රැප් බැට්ල්...😂😂😂

    • @ABCDEF-vt6ek
      @ABCDEF-vt6ek 4 ปีที่แล้ว +3

      යකෝ ඒ රැප් එක

    • @Rashmi_Tissera
      @Rashmi_Tissera 4 ปีที่แล้ว +2

      හම්මෝ...😂😂🔫🔫

    • @nisalrandunu7843
      @nisalrandunu7843 4 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @nisalrandunu7843
      @nisalrandunu7843 4 ปีที่แล้ว +2

      ගඩොල් ඔලුවා හිතන්නේ උ තමයි පොර කියලා 🤣🤣

    • @kemithamedawala566
      @kemithamedawala566 3 ปีที่แล้ว +1

      Ela ela ekenma 1 watayata

  • @nevindugangabada
    @nevindugangabada 4 ปีที่แล้ว +274

    මේකට Eminem එහෙම ආවනම් ගැම්ම නෑ කියලා ගෙදර යවලා 😹😹😹

  • @dilanperera7313
    @dilanperera7313 4 ปีที่แล้ว +145

    ඔතනම මේසයක් පුටුවක් තියල අංගොඩ රෝහලේ සායනයක් තියපන්කෝ.. මානසික ලෙඩ්ඩු ගොඩක් එකම තැනකින් අදුරගෙන ඉක්මන් ප්‍රතිකාර වලට යොමු කරන්න පුලුවන් .
    සිරාවට කියන්නේ..😂😂

    • @Teacupshort
      @Teacupshort 4 ปีที่แล้ว +2

      Sira oyyy

    • @prathibhatechnology3047
      @prathibhatechnology3047 3 ปีที่แล้ว +3

      Meke okkoma ewun angoda geniyanna one. Rap meniyawa.iraj neme anith ekkena Dan rate meme ekak wela 😂😂

    • @pathumpathumsampath9096
      @pathumpathumsampath9096 3 ปีที่แล้ว +2

      Ammo bn kollo

    • @kavinduheshan6229
      @kavinduheshan6229 3 ปีที่แล้ว +1

      🤣🤣🤣😭😭😂😅😅😭😭😭😭😭😭😭😭🤣😂😂😂😅😂🤣🤣😭😭😭😭😭😭

    • @luckylife864
      @luckylife864 2 หลายเดือนก่อน

      Ammo ammo 😂😂😂

  • @dulajlochitha2214
    @dulajlochitha2214 4 ปีที่แล้ว +96

    ඉරාජයා ගන්නෙ වෙනම ආතල් එකක්.😂🙏❤️

  • @gayanchathuranga7164
    @gayanchathuranga7164 4 ปีที่แล้ว +399

    පුනරුත්ථාපනය කරන්න ඔන එවුන් ගෙනල්ලා ආතල් දෙනවා..

    • @trjay7869
      @trjay7869 4 ปีที่แล้ว +4

      Kawada ubawada?

    • @thatangamadushanka4422
      @thatangamadushanka4422 4 ปีที่แล้ว +5

      Sirawatama bn😂

    • @ganeshsandaruwan3684
      @ganeshsandaruwan3684 4 ปีที่แล้ว +4

      අම්මෝ 😂

    • @shanirukma8247
      @shanirukma8247 4 ปีที่แล้ว +5

      Ponnaya punursthapanaya karama gahanna nati hama huttama gahala tamai enn hutto eliyata

    • @mygolden2897
      @mygolden2897 3 ปีที่แล้ว +3

      සිරා මචන්..👍👍👍

  • @pk8172
    @pk8172 4 ปีที่แล้ว +87

    IRAJ උබත් ඕකුන්ගෙන් ආතල් ගනින්.අන්න අරහේ ලංකාව ගිනි තියනවා😥😥😥

  • @DilithaNuwan
    @DilithaNuwan 4 ปีที่แล้ว +133

    මේ දවස් වල සෑහෙන්න stress එකේ හිටියේ 😢 Thank you Y Fm ❤️ මේ වගේ හිනා කාලා මැරෙන event එකක් පටන් ගත්තට 🙏🤣

  • @sanjujunior4143
    @sanjujunior4143 4 ปีที่แล้ว +168

    මුන්ට වැඩියා යකෝ අර ගෑනි කියනවා රැප්😂

  • @isurumalshan4609
    @isurumalshan4609 4 ปีที่แล้ว +161

    අම්මෝ ආතල්.සිකුරාද වෙනකම් ඉවසිල්ලක් නෑ යකෝ.අපිත් සීන් එකේ🤣🤣

  • @chmidusachi4913
    @chmidusachi4913 4 ปีที่แล้ว +120

    මේවා හොදයි කෝමා එක්ක ඉන්න එකෙක්ව නැගිටන්න.😂😂😂😂

  • @muttiya900
    @muttiya900 4 ปีที่แล้ว +82

    මොන මගුලක්ද යකෝ මේ .. 😂😂😂 රැප් කියන්නෙ ගංජ කුඩු ගහන එවුන්ගෙම එකක්ද 😁😁

  • @sachidudasu2681
    @sachidudasu2681 4 ปีที่แล้ว +97

    හිනස්සලා මරන්නද හදන්නේ මැට්ටෝ😂😂

  • @santhukaekanayake220
    @santhukaekanayake220 4 ปีที่แล้ว +207

    මාද්‍ය ආයතනයක් විසින් මේ වගේ මානසික පිස්සන්ව ගෙන්නලා.ආතල් අරන් වීඩියෝ කරලා හැමෝටම පේන්න දාන එක හරි කැතයි නේද😂🔫

  • @hitmanvisura3682
    @hitmanvisura3682 4 ปีที่แล้ว +122

    Spirit nemei ස්ප්‍රයිට් හොදේ 😂💔🙏

  • @pasiyayt3053
    @pasiyayt3053 4 ปีที่แล้ว +63

    කැරිම ආතල් එකක් දෙන්නෙ ප්‍රසිද්දියේ දූශනය කරලා😂😂😂

    • @kavinduheshan6229
      @kavinduheshan6229 3 ปีที่แล้ว +1

      වැඩක් නෑ කතාකරලා....මට අර Y fm mulinma pin karala thiyana දෛවයේ සරදමට දාන්න හිතෙනවා එකක්.... "හුත්තිගේ පුතාලා තොපි හින්දා අපේ දෛවයටයි කෙළ උනේ කියලා...." බයයි කේස් එකක් ගියොත්...

  • @arrowjr5498
    @arrowjr5498 4 ปีที่แล้ว +22

    හරියට කරොත් මුන් ටික දාල පට්ට රැප් කොමඩි movie එකාක් හදන්න පුලුවන්

  • @jumblesl7892
    @jumblesl7892 4 ปีที่แล้ว +158

    ඇදුමෙන් මනුස්සයෙක්ගේ හැකියාව මනින්න බැරියෝ...Gully boy

  • @feeling5912
    @feeling5912 3 ปีที่แล้ว +10

    වීඩියෝ එක බලනවට වඩා ආතල් කමෙන්ට් බලන එක🤣🤣🤣🤣

  • @chamitha8006
    @chamitha8006 4 ปีที่แล้ว +71

    අඩනවද හිනා වෙනවද කියලා හිතාගන්ට බෑ 😂😂

  • @fairylandfantasies
    @fairylandfantasies 4 ปีที่แล้ว +348

    මේකෙ පලවෙනියට තේරෙන එකාව FREE පුනරුත්ථාපනය කරනවලු Yfm එක ගානේ. 🏆 අනිත් උන් 10 දෙනාව Free IDH Hospital යවනවලු 🥇🥈🥉

  • @kaushalyafernando5886
    @kaushalyafernando5886 3 ปีที่แล้ว +39

    13:50 ඕයි ඌ කවියක් කියන්නෙ ✌😂

    • @tharuadi7686
      @tharuadi7686 ปีที่แล้ว +1

      ඇත්තක් ...🥲

  • @thevisualmemories5850
    @thevisualmemories5850 4 ปีที่แล้ว +76

    අයියෝ අමරදේව මාස්ටර් ල මැරුනු එක හොදයි මේව දකින්න කලින්

  • @kavinduharshan9025
    @kavinduharshan9025 4 ปีที่แล้ว +19

    😂😂😂 අංගොඩ ගියා වගේ ඕයී 😂😂😂

  • @Vimantha
    @Vimantha 4 ปีที่แล้ว +195

    මානසිකයෝ ගෙන්නල ප්‍රසිද්ධියෙ ආතල් ගන්න එක හෙලා දකිනවා 😅🙏

    • @sulanigomez9880
      @sulanigomez9880 4 ปีที่แล้ว +3

      Amoo 😂😂🔫

    • @gamingshaggy6840
      @gamingshaggy6840 4 ปีที่แล้ว +4

      මානසිකයො🖕

    • @universityofperadeniya207
      @universityofperadeniya207 4 ปีที่แล้ว

      Godayek

    • @Aqua.7786
      @Aqua.7786 4 ปีที่แล้ว +2

      Bro hunuth minissu thamai eth ape lankawe vitharai minisunawa meme joke ekata ganne

    • @kavinduheshan6229
      @kavinduheshan6229 3 ปีที่แล้ว +2

      විමංත ධිල්සාං... පුතා ඔයා....😭😭😄😁🤣😁😂😁🤣😂😭🤩🥰😍😂😁🤣😁😁🤣😂😁🤣😂😄😄😄😁🤣😂😭😭😭

  • @pasindumithra5302
    @pasindumithra5302 4 ปีที่แล้ว +61

    super super superma super....ඇත්තටම සතුටුයි හදවතින්ම...කදුලුත් ආවා...පුදුම අභිමානයක්...අපේ ඵවුන්ගෙ වැඩ

    • @chanukaheshan5431
      @chanukaheshan5431 ปีที่แล้ว

      තොගේ හදවතින්ද කදුළු එන්නේ මගේ නම් ඇස් දෙකෙන්

  • @nadunthilanka4453
    @nadunthilanka4453 4 ปีที่แล้ว +213

    ෆිල්ටි ආස ඌ වගේම මොඩයොන්ට..🤮🤮

  • @teletubby1008
    @teletubby1008 4 ปีที่แล้ว +217

    අපිට ලැජ්ජයි යකෝ මේව බලන්ඩ😂🤣

    • @universityofperadeniya207
      @universityofperadeniya207 4 ปีที่แล้ว +2

      Nobala hitahan

    • @pathmakalyani286
      @pathmakalyani286 4 ปีที่แล้ว +2

      ඇත්තටම අපි ලන්කාවෙනෙ ඉන්නෙ කියල හිතෙනව

    • @kavinduheshan6229
      @kavinduheshan6229 3 ปีที่แล้ว +1

      වැඩක් නෑ කතාකරලා....මට අර Y fm mulinma pin karala thiyana දෛවයේ සරදමට දාන්න හිතෙනවා එකක්.... හුත්තිගේ පුතාලා හින්දා අපේ දෛවයටයි කෙළ උනේ කියලා.... බයයි කේස් එකක් ගියොත්...

  • @vidushadewumina5405
    @vidushadewumina5405 4 ปีที่แล้ว +151

    සතියේ දවස් 7 මෙක ඕන කියලා උපවාසය කරන්න වරෙං😆😆😆🤣🤣🤣

    • @shanimadhushika3889
      @shanimadhushika3889 4 ปีที่แล้ว +5

      මම එනව උපවාසෙට😂අපි මේකට මානව හිමිකම් එකේ නඩුවක් දාලා පෙත්සමක් ගහමු Y fm එකට විරුද්ධව සතියෙ දවස් හතම මේක ඉල්ලලා😂😂😂

    • @vidushadewumina5405
      @vidushadewumina5405 4 ปีที่แล้ว +1

      @@shanimadhushika3889 yep🤣🤣

    • @shanimadhushika3889
      @shanimadhushika3889 4 ปีที่แล้ว +2

      @@vidushadewumina5405 😜😜

    • @vidushadewumina5405
      @vidushadewumina5405 4 ปีที่แล้ว +1

      @@shanimadhushika3889 මගේ හදපිරි මෙවුවා එක හොදෙ 🙏🙏

    • @shanimadhushika3889
      @shanimadhushika3889 4 ปีที่แล้ว +2

      @@vidushadewumina5405 මොන එකද😂

  • @kamalbuddhika6159
    @kamalbuddhika6159 4 ปีที่แล้ว +22

    හීනා වෙන්න එපා යකෝ උන්ත් මිනිස්සුනේ 🤪🤪😜😜😀😀

  • @SameeCreations
    @SameeCreations 3 ปีที่แล้ว +3

    ෆිලා බිව්වෙ අරූ බීපු වතුර එක නේද

  • @TroubleMaker527
    @TroubleMaker527 4 ปีที่แล้ว +25

    බයිට් එකක් නැතුව බෝතලේ තියාගත්තේ දැන් ඒකත් හරි😂🤘

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +34

    මේ වගෙ ආතල් බලලා අපිව හිනස්සනවට් ස්තුති y fm 😂

  • @Brendan9091
    @Brendan9091 4 ปีที่แล้ว +133

    අපි ඒලෙවෙල් පේල් කියලා අම්මා තාත්තා බැන්නා තරමක්.. අම්මලා සතුටුවෙන්න ඕනා මේවගේ වුනේ නැති එකට

    • @dinithiimantha424
      @dinithiimantha424 3 ปีที่แล้ว +3

      Ou ane

    • @mygolden2897
      @mygolden2897 3 ปีที่แล้ว +3

      අඩෝ ඔව් මචන්

    • @kavinduheshan6229
      @kavinduheshan6229 3 ปีที่แล้ว +2

      Aniwarenma bro 👍😊👌🤠!
      Wish you good luck!!!! 🍀 ❣️☺️❤️🤩😍👍💪👌🤠

  • @manaya5026
    @manaya5026 4 ปีที่แล้ว +41

    මේක වෙනම ආතල් එකක් පුතී😹

  • @testingone5707
    @testingone5707 4 ปีที่แล้ว +32

    රැට්ට මේව බැලුවට කමක් නෑ.. හිතට අරන් ඔලුව කුරුවල් කරගන්නෙපා

  • @djlankaremix9027
    @djlankaremix9027 4 ปีที่แล้ว +44

    #maniya #pie_army ඔබේ අවධාවන පිණිසයි 😂

    • @udulaprabasandesilva4741
      @udulaprabasandesilva4741 3 ปีที่แล้ว +1

      උන් ඔවාට මොකුත් කියන්නෙ නෑ බයයිනේ එකයි

  • @Surajdinuka
    @Surajdinuka 4 ปีที่แล้ว +54

    ඒක පට්ට වදන් එනව ගලන් කියා ගන්න පුලුවන් උනොත් හදන් යන්න පුලුවන් වෙයි ගලන් ෆිල්ටී උබ තමා හොදම එකා..🤣🤣🤣🤣🤣

  • @shanastatus6278
    @shanastatus6278 4 ปีที่แล้ว +42

    අම්බෝ හුත්තෝ අපේ බල්ලා දනවා සුපිරි රැප් උඩ බලාගෙන මේවාට බොක යනවා අපේ පුසාට දියාරුවටම😮😂

  • @ashenzonline6400
    @ashenzonline6400 4 ปีที่แล้ว +69

    මෙච්චර මෝඩ ආතල් දෙන උන් ඉන්නවද කියල හිතාගන්නත් බෑ 😒

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 4 ปีที่แล้ว +75

    12:33 රැප් කියන්නෙ පුතා speed එක නෙවෙයි 😌 වචනෙ පටං ගත්තනං clear ඉවර වෙන්න ඕනෙ අනික ඕක ආටිස් කෙනෙක් ගෙ එකක් නිසා වෙනස් කරන්න බැ ඒ tempo එකට කියන්න ඔනෙ

    • @Rashmi_Tissera
      @Rashmi_Tissera 4 ปีที่แล้ว +1

      ඌ නිකං වැල කනවා වගේ රැප් කරන්නෙ...😂😂🔫

    • @kavinduheshan6229
      @kavinduheshan6229 3 ปีที่แล้ว

      😂🤣😭🤣😁😂😂🤣😭😄🤣😂🤣😂🤣🥰😍🤩🥰🤩😂🤣😂😭😂😁😂😄🤣😂😁🤣🤣අම්මෝ ටෙංපො එක්ක මගෙ පොටත් ගියා මේ comment ekata

  • @marline9445
    @marline9445 4 ปีที่แล้ว +60

    හෙයි හෙයි හෙයි මට කක්කි බරයි 😂😂😂😂

    • @kavinduheshan6229
      @kavinduheshan6229 3 ปีที่แล้ว +2

      වැඩක් නෑ කතාකරලා....මට අර Y fm mulinma pin karala thiyana දෛවයේ සරදමට දාන්න හිතෙනවා එකක්.... "හුත්තිගේ පුතාලා තොපි හින්දා අපේ දෛවයටයි කෙළ උනේ කියලා...." බයයි කේස් එකක් ගියොත්...

  • @C_Dilrukshi_De_Silva
    @C_Dilrukshi_De_Silva 4 ปีที่แล้ว +65

    ඉරාජ් අයියා චිල් එකේ පැද්දි පැද්දි ඉදලා කොයි වෙලේ හරි වැටෙනෝ

  • @madu.3811
    @madu.3811 4 ปีที่แล้ว +121

    අනේ පොඩි එකා ප්ව් චූ බරකුත් හැදුනලු ..😂😂😂😂

    • @mhdulajchamalka7580
      @mhdulajchamalka7580 4 ปีที่แล้ว +2

      Ambo mata ba😂

    • @sellboo9323
      @sellboo9323 4 ปีที่แล้ว +5

      ඔව් අප්පා.මේ මාතර,ගාල්ල,අනුරාධපුර,නුවර අරෙහෙ මේහෙ ගම් වලින් වැඩක් කර ගන්න එනවා කොලබ.ඇවිල්ලා කොලබටම බයිනවා.😑
      එෆ් බී අස්සේ බලන්න ඕන හෙන පොර ටොක්ස් දීගෙන ඉන්න ගම් කොල්ලෝ. කොලබ ඇවිල්ලා කැමරා දකිනකොට චූ යනවා.අපි ඒ අතින් කොච්චර ඉස්සරහින්ද ඉන්නේ කොලබ මිනිස්සු හැටියට.... ගම් වලට වඩා කොලබ හැම දේ අතින්ම ඉස්සරහින් නේ.කැමරා දැක්කාම චූ යන් නෑ මේහේ අයට.

    • @madu.3811
      @madu.3811 4 ปีที่แล้ว +6

      සමා වෙන්න මෙහෙම කියනවාට ගම ගොඩාක් උතුම් කොලබ වගේම ගමේ අයටත් ඉදිරි පත් වෙන්න පුලුවන් අද ඉහල ඉන්න ගොඩාක් අය කොලබ වගේම ගම් වලින් ආපු අයත් ගොඩාක් ඉන්නවා ..මටනම් ගමද නගරෙද අදාල නැ අපි ඔක්කෝම එක රටක මිනිසුන් ..ඉතින් අපි ඔක්කොම එකයි..හිත රිදවන්න කීවේ නැ කොලබ නැති ගොඩාක් දේවල් ගමෙ තීනවා...🙏

    • @madu.3811
      @madu.3811 4 ปีที่แล้ว +2

      @@trackout8064 මටනම් කොහෙත් එකයි..අපි හැමෝටම තියෙන්නේ රතු පාට ලේ...මම කාවවත් පහත් කරන්නේ නැ....හැමෝටම ගරු කරනවා ..මම මේ අර මල්ලිට කමෙන්ට් එක දැම්මේ ව්හිලුවට ඒ මගේ හැටි ..🙂🙂🙂

    • @trackout8064
      @trackout8064 4 ปีที่แล้ว

      @@madu.3811 ඔව් ඒ හැගීම හැමෝම ගාව නැති එකනෙ ප්‍රශ්ණේ :(

  • @tarushanavindu1772
    @tarushanavindu1772 4 ปีที่แล้ว +47

    චූ බරත් හැදිලා සිකුරාදට එන්ඩ තියෙනෙ එකේ එකෙට්ට

  • @sandun_chinthaka
    @sandun_chinthaka 4 ปีที่แล้ว +31

    මෙක සුපිරිම වැඩක් සුපිරිම එවුන් අවසානෙට😼 තෙරෙනවා💓😝

  • @tarushanavindu1772
    @tarushanavindu1772 4 ปีที่แล้ว +93

    හුත්තෝ
    ඩයලොග් 249/= පිං සිද්ද වෙඩ උබලට මේ හුත්තට විව්ස් එන්නෙ
    පුනුරුත්තාපන කැරියෝ මේකට ගෙන්නල මොන හුත්තොද මේ😐😂

    • @manaya5026
      @manaya5026 4 ปีที่แล้ว +4

      සිරා බං 249 තමා අදින්නේ😹

    • @tarushanavindu1772
      @tarushanavindu1772 4 ปีที่แล้ว +3

      නැත්තන් ඩේට කපන් මේ හුත්තවල් බලන්න පුකේ ඉත්තෑවොද

    • @lahirudimantha2120
      @lahirudimantha2120 4 ปีที่แล้ว +1

      249😁😁

    • @tarushanavindu1772
      @tarushanavindu1772 4 ปีที่แล้ว

      @@lahirudimantha2120 😂😂

    • @thazam2686
      @thazam2686 4 ปีที่แล้ว +1

      Syrwta 249 yku😂

  • @hashandhananjaya9382
    @hashandhananjaya9382 4 ปีที่แล้ว +39

    රැපර්ලද ද හුත්තො මේ😂✌️

  • @dulanka6919
    @dulanka6919 4 ปีที่แล้ว +21

    😂💔ගඩොල් ඔලුවගේ free style

  • @samodsrinimneth6562
    @samodsrinimneth6562 3 ปีที่แล้ว +21

    ආයෙ එකක් ඕනෙ...🙏 රැපර්ස්ලව චාටර් කරන්නැතුව හැබැයි...❤️

  • @Nimesh7890
    @Nimesh7890 4 ปีที่แล้ว +28

    අර ඉබි නැටි රැවුලා අයින් කරන්න ඕන

  • @athalvideo5740
    @athalvideo5740 4 ปีที่แล้ว +36

    මේකට නම දාපන් බයිට් බැට්ල් කියල..
    ආතල් යකූ මේක

    • @sellboo9323
      @sellboo9323 4 ปีที่แล้ว

      😂😂😂😂😂

  • @nikkibellanikkibella2103
    @nikkibellanikkibella2103 3 ปีที่แล้ว +7

    පවු යකෝ මේ කොල්ලෝ ටික...උන් නිකං නෝන්ඩී වෙනවා...😔😔😂

    • @kavinduheshan6229
      @kavinduheshan6229 3 ปีที่แล้ว +1

      Nikki bella twinslath නෝන්ඩි වෙනවා වටේ ගිහිං...

  • @chathurangahettigelyrics
    @chathurangahettigelyrics 4 ปีที่แล้ว +24

    5.25 මූ තමයි මෑන්.. 💪💪

  • @andrewnick7249
    @andrewnick7249 4 ปีที่แล้ว +50

    12:00 fill t පොන්නයා ඇදුමක් ගැන කියලා ඒ කොල්ලා rap එක කියන්න කලින්ම මානසිකව වැට්ටුව

    • @ijcreations6147
      @ijcreations6147 4 ปีที่แล้ว +6

      තැනකට එනකොට ඒ විදියට යන්න ඕනි උගේ අප්පගේ තැනක් නෙවෙයිනේ ඒක ඌට ඕන ඕන විදියට යන්න🤣

    • @user-hc2rm2et6y
      @user-hc2rm2et6y 4 ปีที่แล้ว

      Isuru Jayasekara 😂😂😂😂

  • @රේණුකකරුණාරත්න
    @රේණුකකරුණාරත්න 4 ปีที่แล้ว +52

    දෙවෙනියට අාපු එකා පට්ට

  • @maxboy8100
    @maxboy8100 4 ปีที่แล้ว +33

    සමිත් ගෝමස් ගැන දන්නෙ නැති මහලොකු රැපර් . හීන් නූලෙන් වචනෙ දැම්ම මට මීටර් නෑ කියල සැක් 😂😂 . හරිම පොප්සියෙක්

    • @shynipathiraja3172
      @shynipathiraja3172 4 ปีที่แล้ว +1

      Samith gomes is the best artist of rap industry ❤❤

  • @vindyakaushani3963
    @vindyakaushani3963 4 ปีที่แล้ว +39

    මේව තමයි බo නියම pranks වීඩියෝ😂❤

  • @shenalmaduwantha5230
    @shenalmaduwantha5230 4 ปีที่แล้ว +15

    අන්තිම කොටස තමා පට්ට චු පරක් දාල එන්න ඔනෙද😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😂😂😂

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 4 ปีที่แล้ว +92

    මරු කුඩ්ඩොයි,ගංජාවොයි😂 ඒකට සෙට් වෙන්න ලොන්ත ජජ් බෝර්ඩ් එක කියලා හදුන්වගන්න පොන්නයො දෙන්නෙකුයි😂

    • @dew7004
      @dew7004 4 ปีที่แล้ว +2

      😂😂😂

    • @tharanganayanakantha
      @tharanganayanakantha 4 ปีที่แล้ว +7

      ⁣දුක යනු මේව අගේ කරන කාලකණ්ණි රොත්තක් සිටීමයි...🖕🖕🖕

    • @ashanmadushanka302
      @ashanmadushanka302 4 ปีที่แล้ว +1

      Uba dannawada hutho rap

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 4 ปีที่แล้ว +2

      Ashan Madushanka පලයන් පකෝ😁😂

    • @mygolden2897
      @mygolden2897 3 ปีที่แล้ว +1

      සිරාම සිරා මචන්

  • @srilanka3882
    @srilanka3882 4 ปีที่แล้ว +14

    අහිංසක කොල්ලෝ ආගාදයට ඇදලා දානවා. කෝ මොලය දියුණු වෙන වැඩක්?????

  • @thetops1027
    @thetops1027 4 ปีที่แล้ว +50

    මුන්ව ගෙන්නලා ප්‍රසිද්ධියේ ආතල් ගන්න එක තරයේ හෙලා දකිනවා 😂😂😂 2

  • @speed1st664
    @speed1st664 3 ปีที่แล้ว +7

    අම්මලා සතුටු වෙන්න ඕන යකෝ මෙවුන් වගේ නොවී අපි යහතින් ඉන්න එක ගැන...😂😂

    • @kavinduheshan6229
      @kavinduheshan6229 3 ปีที่แล้ว +1

      වැඩක් නෑ කතාකරලා....මට අර Y fm mulinma pin karala thiyana දෛවයේ සරදමට දාන්න හිතෙනවා එකක්.... "හුත්තිගේ පුතාලා තොපි හින්දා අපේ දෛවයටයි කෙළ උනේ කියලා...." බයයි කේස් එකක් ගියොත්...

  • @delee_d
    @delee_d 4 ปีที่แล้ว +51

    සීන් එකේද ඉන්නේ සීන් එකේ ඉන්න උන් නිල් කරහන් ✋🤣

  • @chamathmadushalitha9909
    @chamathmadushalitha9909 4 ปีที่แล้ว +42

    නිවේදකයානම් මෙලෝ රහකට නැති එකෙක්.හැබැයී නිවේදිකාවනම්.ෆට්ට,ලුක් එකත් ෆට්ට,කතා කරන පිලිවෙලත් හරිම පිලිවෙලයී මහත්තයෝ......✌️🙏👌👌👌

  • @keshinshan6928
    @keshinshan6928 4 ปีที่แล้ว +15

    එකෙක් නම කියන්නේත් රැප් එකෙන් 🤣🤣🤣💣💥

  • @saliyavlogs9701
    @saliyavlogs9701 3 ปีที่แล้ว +4

    ඇට දෙක මිරිකගෙන මැරෙන්න හිතෙනෝ😆😆😆😆 ආස අය මේ කොනට එන්න...

  • @samithmalitha3409
    @samithmalitha3409 4 ปีที่แล้ว +114

    මම යනවා ඇරගෙන පඩ 😅🤭

    • @ujithkumara5472
      @ujithkumara5472 4 ปีที่แล้ว +1

      😂😂😃😃😃

    • @malshasilva6582
      @malshasilva6582 4 ปีที่แล้ว +4

      හිනස්සලා මරන්නද හදන්නේ යකෝ

    • @ranivive6052
      @ranivive6052 4 ปีที่แล้ว

      😂

    • @pasindu1926
      @pasindu1926 4 ปีที่แล้ว

      😅😅😅

    • @slmusicvlogs2937
      @slmusicvlogs2937 3 ปีที่แล้ว

      Huththoo 🤣🤣💔ආත්ල් දෙන්න එපා ඕයි 💔😕

  • @Jana-xn8ps
    @Jana-xn8ps 4 ปีที่แล้ว +31

    එපාවෙලා ඉන්නෙ මෙහෙම උන් දැකල😆😆

    • @kavinduheshan6229
      @kavinduheshan6229 3 ปีที่แล้ว +2

      වැඩක් නෑ කතාකරලා....මට අර Y fm mulinma pin karala thiyana දෛවයේ සරදමට දාන්න හිතෙනවා එකක්.... "හුත්තිගේ පුතාලා තොපි හින්දා අපේ දෛවයටයි කෙළ උනේ කියලා...." බයයි කේස් එකක් ගියොත්...

  • @rameesramees9715
    @rameesramees9715 4 ปีที่แล้ว +9

    ලංකාවේ ඉන්න මානසික ලෙඩ්ඩූ ටික හොයාගැනීම

  • @xl2up695
    @xl2up695 4 ปีที่แล้ว +13

    Y FM එකට බෝම පින්😂

    • @ravinduprasath6365
      @ravinduprasath6365 4 ปีที่แล้ว +1

      මීම් එකක් දාපන් 😂

  • @senavirathna9670
    @senavirathna9670 4 ปีที่แล้ว +20

    ඊලඟ කෑල්ල තවත් රසවත්.

  • @dihankiriwaththuduwa7766
    @dihankiriwaththuduwa7766 4 ปีที่แล้ว +75

    #maniya වීඩියො එකක් කරපන් හුත්තෝ😂මේ තියෙන්නෙ කන්ටෙන්ට් ලෙසටම

    • @chanukz9798
      @chanukz9798 4 ปีที่แล้ว +1

      ow yakooo

    • @nipunkalendra8254
      @nipunkalendra8254 4 ปีที่แล้ว

      Maniyaaaaa😁🤘

    • @shaafmfm294
      @shaafmfm294 4 ปีที่แล้ว

      සංක අලුත්ම එක rep battle th-cam.com/video/aekS8omRk2E/w-d-xo.html

  • @uvindusathishka4255
    @uvindusathishka4255 4 ปีที่แล้ว +40

    Eminem ආවොත් සීන් එකේ නෑ කියල යවයි කියල හිතෙන උන් අත උස්සපන්😂😂😂😂

  • @SriLankanTechWorld
    @SriLankanTechWorld 4 ปีที่แล้ว +9

    අංගොඩ යන්න ඕන උන් නේද මේ Rappers ලා කරන්න යන්නේ, 😱 හපොයි මෙහෙම ආතල් දෙන්න එපා.

  • @SachinJayashan
    @SachinJayashan 4 ปีที่แล้ว +109

    නිවේදකයා නම් සෙට් වෙන් නෑ මයි! රැප් පාර නම් කොරටම දෙනවා

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 ปีที่แล้ว +1

      sachin jayashan ai ban mokakda uge awula

    • @SachinJayashan
      @SachinJayashan 4 ปีที่แล้ว +2

      KEVIN uu ahana prashna epa wenawane bn kollo down bn uu ahana ewata

    • @sithijasandalika8345
      @sithijasandalika8345 4 ปีที่แล้ว +2

      @@SachinJayashan aniwaren bro uu hariyanne na gothaya

    • @sithijasandalika8345
      @sithijasandalika8345 4 ปีที่แล้ว +2

      නිවේදකයා නම් චොර ඌ අහන ගොන් ප්‍රශ්න කොල්ලොගෙන්

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 ปีที่แล้ว +2

      sachin jayashan script ehekatane bn owa yanne ekai

  • @nadithchandira
    @nadithchandira 4 ปีที่แล้ว +33

    මේ දවස් වල අපේ සෙට් එකේ ඔක්කොගෙම වදන ` මේක රැප් වලට කරන නින්දාවක් ´ 😂😂❤️

  • @tarushanavindu1772
    @tarushanavindu1772 4 ปีที่แล้ว +22

    ඔව් මේක් කැරියොන්ගෙ ආතල් බලන වෙලාව😂❤🏆 කැරි රැප් ටැලන්ට්සලා

  • @nuwansampath494
    @nuwansampath494 4 ปีที่แล้ว +38

    මොකද්ද සිරි ලංකාවට උන විනාසය ( මීට ඇන්ටන් ජෝස් ).... 😂😂

    • @kavinduheshan6229
      @kavinduheshan6229 3 ปีที่แล้ว +2

      වැඩක් නෑ කතාකරලා....මට අර Y fm mulinma pin karala thiyana දෛවයේ සරදමට දාන්න හිතෙනවා එකක්.... "හුත්තිගේ පුතාලා තොපි හින්දා අපේ දෛවයටයි කෙළ උනේ කියලා...." බයයි කේස් එකක් ගියොත්...

  • @Ashanfx
    @Ashanfx 4 ปีที่แล้ว +46

    ඇයි බන් මුන් දෙන්නාගෙ​න් ravi jay , samith gomas , yuki ලගෙ රැප් වලට කැපිල්ල ? මේකෙ මේ ගඩොල් ඔලුවා තමා රැප් කන්නෙ. මුන්ගෙ රැප් වල ගන්න මෙලෝ දෙයක් නෑ ගූ ගොඩක් වගේ. වැඩිපුරම තියෙන්නෙ බෝඩරේ ගැනයි ගෑනු ගැන මුන් ගැනයි, මුන්ගෙ ගම් ගැනයි, වෙඩි තියන ඒවයි, හිරේ ගිය ඒවයි, කපන කොටන ඒවයි තඩි කුනුහර්ප ගොඩකුයි මෙලෝ චාරයක් නෑ. කොල්ලො හිතන්නෙ රැප කියන්නෙ drugs ගන්න එකයි මේකෙ කියන අනිත් ඒවයි කියලා ඊටපස්සෙ අහනව scene එකේද ඉන්නෙ කියල. උබලා දෙන්නා මේකට එන අලුත් කොල්ලන්ට රැප් අහල වරෙන්ලු ඕන රැප් අහන කොල්ලෙක්ගෙ play list එකේ තියෙන රැපක් දන්නෙ නැතුව. මේකට එන කොල්ලො උබලව පෙරල මැනල අහන්නෙ නෑ, සිංහල රැප් නම් සිංහල. ඒක නිසා Judge board එකත් රැප් අහල ආවොත් හොදයි. ඉස්සරහට බලන්න පුලුවන් උබලා සිංහල රැප් වලටද තැන දෙන්නෙ නැත්තම් උබල කැමති රැපස්ලගෙ සිංදු වලටද කියලා. මෙතන පොඩි කැපිල්ලක් පේන නිසා කියන්න හිතුනෙ මේක. දැන් රෙද්ද උස්සන් එන්න එපා හොදේ. free style නම් ඉතින් කොහොම උනත් fill-t ගෙ කටට ගහන්න කටක් නෑ.

    • @srileo2020
      @srileo2020 4 ปีที่แล้ว +4

      samith gomas ගේ සින්දුව අහලා නෑලු, අහලා නැ නෙවෙයි අහන්න බැ, මුන්ගේ රැප් වල තියෙන්නෙම බෝඩරෙයි, මීටරෙයි, සුස්තියයි. එහෙම නැත්නම් කපනවා කොටනවා රගනවා කියයි, ravi jay , samith gomas , yuki, costa .master, manasik, ගේ රැප් අහපිය තොපේ ලොකු කමපැත්තක තියලා. ගඩොල් ඕලුවා

    • @divyaamarashinge8437
      @divyaamarashinge8437 4 ปีที่แล้ว +1

      Fill T තෝ තමයි රැප් කන්නේ

    • @dureshsharintha99
      @dureshsharintha99 4 ปีที่แล้ว

      Fill t ponnyek ne bn 😂😂

    • @user-wt1is7be5r
      @user-wt1is7be5r 4 ปีที่แล้ว

      ara kolla kiyapu samith gomezge rap eka mokakda bn? dhess nemei anith eka

    • @මහින්දරාජපක්ෂ-හ2ද
      @මහින්දරාජපක්ෂ-හ2ද 4 ปีที่แล้ว

      @@user-wt1is7be5r හිස් අත්

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 4 ปีที่แล้ว +50

    Fill-t මොනවා උනත් rap එක කියන්න කලින්ම මනස කෑවා අර ලමයගේ..ඇදුම් ගැන කියන්න තිබ්බේ rap eka kiyalaa iwara unahama..මොනවා උනත් ඒ වැඩේ වැරදි...
    එක දිගට ඔක්කොම බලන්න තිබ්බනම් මරු...😂😂😂

  • @juliascott9940
    @juliascott9940 4 ปีที่แล้ว +21

    waiting for the next episode 😂😂😂😂

  • @ssragawan4761
    @ssragawan4761 4 ปีที่แล้ว +62

    මොන ගොබ්බයොද බං මේ....

  • @osandasenevirathne8975
    @osandasenevirathne8975 4 ปีที่แล้ว +17

    Air force දෙන්නෙ කවුද 3000ට? 😂😂😂💔

    • @Niyolakshi
      @Niyolakshi 4 ปีที่แล้ว +1

      Osanda Senevirathne පිටකොටුවෙ 😂

    • @flamencodexter436
      @flamencodexter436 3 ปีที่แล้ว

      Ow yko siraweteme😂

  • @slbrother4493
    @slbrother4493 4 ปีที่แล้ว +82

    ඊලග එක ඉක්මනට ඕන නම් ලයික් කරන්න 😅

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 4 ปีที่แล้ว +7

    මුන් පව් යකෝ එකතු කරලා මුල ඉඳන් මොන්ඩි සොරී යවපියව්

  • @danushkasanjeewa2277
    @danushkasanjeewa2277 3 ปีที่แล้ว +5

    මට පුක හපාගෙන මැරෙන්න හිතුනා ❤❤

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 4 ปีที่แล้ว +17

    සීන් එකෙද ඉන්නෙ...💛❤️💚

    • @chameshdilhara4268
      @chameshdilhara4268 4 ปีที่แล้ว +1

      අඩෝ ජෑමා ❤️❤️❤️❤️

    • @srilankarastafarimovement1239
      @srilankarastafarimovement1239 4 ปีที่แล้ว +2

      @@chameshdilhara4268 අපේ චැනල් එකත් බලපන් බ්‍රෝ

    • @chameshdilhara4268
      @chameshdilhara4268 4 ปีที่แล้ว +1

      @@srilankarastafarimovement1239 ඔක්කොම බලනවා මේ දවස් ටිකේ video නැත්තේ මොකෝ t shirt එකත් ගහමු ඉක්මනට 😘😘😘😘😘