Looks like AR.Rahman life & his music journey was most inspiring trendsetter for Charith Atthalage.... All the best brother n u have selected the correct music inspiring personality (ARR)....
This is a good example for what music is and who’s the real musician. He’s not only a musician but also a researcher of his field. He thinks beyond the border. Nice conversation. Thank you !
A one of wonderful person .he has best foundation ,it shows by his wards,because he has a wellknown knowledge about what he doing and the rootcase of it..
කොළඹ විශ්වවිද්‍යාලයේ Colombo Beacon මඟින් කරන මෙම Trendsetters හරහා අපේ අරමුණ වනුයේ වර්තමානයේ කලාවට වෙනස්, හොඳ සහ අර්ථවත් නිර්මාණ බිහිකරන කලාකරුවන් (artists / music producers) සමඟ සම්මුඛ සාකච්ඡාමය වැඩසටහන් කීපයක් ඔබ හමුවේ ගෙන එන්නටයි. එමඟින් කලාවට ලැදි, කලාව හැදෑරීමට කැමති අයට යම් දිරිමත් කිරීමක්, අවබෝධයක් ලබාදීමටයි. වෙනත් සාමාන්‍ය සම්මුඛ සාකච්ඡා වල කථා නොවන නමුත් කාලීනව වැදගත් සහ වෙනස්ම ප්රෂ්න මෙම විශේෂාංගය සඳහා යොදාගැනීමට උත්සුක වූයේ ඒ නිසාමය. මෙම වැඩසටහනට දායක වූ සියලු දෙනා වෘත්තීමය වශයෙන් එම කාර්යයන් වල නියැලෙන අය නොවන නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් සමාජයට යහපත් දෙයක් කිරීමට ගත් පුංචි පියවරක් සහ උත්සාහයක් පමණි. මෙම වැඩසටහන් මාලාව හරහා ඔබ යමක් ජීවිතයට එකතු කරගන්නේ යැයි අපි සිතමු. ස්තූතියි !
කේමදාස මාස්ටර්ට පස්සේ ලංකාවෙන් ලෝකෙට ඊලඟට බිහිවෙන විශිෂ්ට සංගීත අධ්‍යක්ෂකවරයෙක් ❤️🤘
sira....
අනිවාර්යයෙන් ❤️
සංගීත අධ්‍යක්ෂණයෙන් එහාට ගිය චින්තකයෙක්
Aniwa👍👍👍
Respect
"තනියම හදන් කන බත් එකේ රහ මිනිස්සු දාහකට හදන බත් පැකට් එකේ නෑ" ❤
For me, Charitha is not only a musician but a wholesome philosopher with good heart. ❤
My inspiration...🙏
His knowledge is next level. Kind of preaching. The words he delivers are so meaningful
සිංහල music වලට ආදරේ කට්ටිය සහ වෙනසක් හොයන කට්ටිය comment කරලා තියෙනවා. Trending නැති උනාට මාර අදහස්. වෙනසක් හොයන්න...ආදරෙයි.❤
චරිත කියන්නේ චරිතයක්ම තමයි.එයාගේ සාකචිචාවක් අහන්න පුදුම ආසාවක් තියෙන්නේ.මොකද එයාගේ හැම වචනයක්ම මාර හරවත්.ලංකාවේ සංගීතය එපා වෙලා හිටිය කාලේ ආයෙත් music වලට ඇබිබැහි කරවපු අපේ කාලයේ සංගීත වෙීදීයා.මන් ලංකාවෙී දැකපු කොන්ද කෙලින් කතා කරන එකම කෙනා.දැනුම අතින් මාර දැවැන්තයෙක්.ලොකු ලොකු දේවල් ඔිනි නෑ දවසක වචනයක් දෙකක් කතාකරන්න තිබුනොත් ඇති.
පට්ට චරිතයක්.. දිගටම ඉන්න මියුසික් එක්ක, නැත්තම් අපිට අහන්න සින්දු නැතිවෙයි..
ලොකු දේවල් ඕන්නෑ හම්බුනොත් ටික වෙලාවක් කතා කරන්න තිබ්බනම් ඇති
චරිතයක්ම තමයි ඉතින් .....
ලංකාවෙ කාලෙන් කාලෙට සංගීතය වෙනස් වෙනව.. හරියට බැලුවොත් මල් සින්දු යට කරගෙන මිනිස්සු ලගට ගත්ත මේ චරිත කියන ආරේ සංගීතයට දැන්
මිනිස්සු ආදරය කරනව...
චරිත ගෙ මේ කතාවෙන් මට දැනිච්ච දේ තමයි...
වටේ ඉන්න මිනිස්සු මොනව කිවුවත් තමන් කරන දේට ෆෝකස් කරල තමන්ගෙ ආත්ම තෘප්තිය වෙනුවෙන් ඒ දේ හරියට කරන්න ඕනෙ... ඒ දේයින් පිටත ලෝකයට හානියක් නොවී තමන්ටත් හානියක් නොකර ඉන්න ටික කාලෙ ඉන්න ඕනෙ...❤❤❤
This interview gave me goosebumps!
“Lankawe Bahuthara mathaya nuugath”
“Man satisfy wenne release karana eken newei song eka mata ona widiyata complete wena eken”
“Man audience ekata cater karana songs hadane na”
Wise talks man! Hatsoff
චරිතලාට ඔන තරම් රිද්මලා හදන්න පුලුවන්, රිද්මාලාට බෑ කවදාවත් චරිතලා හදන්න, දුර ගමනකට යන්න high way එක හදන්නේ චරිත, ඒ පාරට ඔන වාහනයක් දාලා drive කරන්න දෙන්න පුලුවන්. ගමන ගියාම පස්සේ පාර හැදුවේ මම කිව්ව නිසයි රිද්මාලාට ඔහොම උනේ ඉතින් 😏 ලංකාවේ මිනිස්සු තවම හිතාගෙන ඉන්නේ කටහඩ කියන්නේ music කියලා. vocal එක විතරක් තියෙන music ගැන මෙලෝ රෙද්දක් දන් නැති ගායකයෝ ඔන තරම් ප්‍රසිද්දයි. සිංදුවට පන දීපු තමංගේ Imagination එකට ප්‍රසිද්ද උන music එකේ හිම්කරු වන producer මේ ලංකාවේ ඇතුලේ දන්නේ නෑ , මනුරංග සෙට් එක කඩලා කලදුටු කල වල ඉස්සා,🥺 මේ philosophical artist කෙනෙක් මෙයාලා ලොකේට බිහිවෙන්නේ රහතන් වහන්සේලා වැඩම වෙනවා වගේ හරි ස්වල්පයක්,,, තව Buddhist philosophical එක fallow කරන් ආව foreigners music producer ලා තමයි AVICHII , KSHMR ❤ මිනිස්සුන්ගේ හැගිම් track එකක් ඇතුලට දාන්න පුලුවන් මිනිස්සු කියන්නේ හරි අමුතුම thinkers ලා. චරිත අයියේ මගේ එකම පැතුම ඔයා දකින කතාව මේ ලොකේ අනිත් රටවලට කියලා දෙන්න ඒ audience එකත් බලන් ඉන්නවා ඔයා එකනකන්........
කලාත්මක චරිතයක්
"චරිත අතලගේ"
චරිත ගැන කියනව නම් ඔහු ගැන කියන්න දෙයක් නෑ, ගන්න දෙයක් මිසක්... කියන්න තියෙන්නෙ ඔයාලගෙ ප්‍රෝග්‍රැම් එක ගැන.. චරිතගෙන් ඔයාලට මීට වඩා ලොකු දෙයක් ගන්න තිබ්බ, ඔයාල ටිකක් හෝම් වර්ක් කරල වැඩේට ආව නම්. චරිත පුලුවන් තරමින් ඔහුගෙ අදහස් ප්‍රකාශ කලත් හරියට ඔහුව ප්‍රශ්ණ කලේ නෑ කියනෙකයි නගේ හැඟීම... මං මෙතනදි අඩු පාඩුව කියන්නෙ නිවේදිකා සොයුරියටම නෙවෙයි, මේකර ඩිරෙක්ට කෙනෙක් ඉන්නව නම් ඔහු ප්‍රශ්ණාවලිය හා ගලායෑම පිලිබඳව සැලකිලිමත් විය යුතුයි... චරිත වගේ කෙනෙක් එක්ක වටිනා සංවාදයකට ලැබුන අවස්ථාව තවත් ඔප මට්ටම් කරගන්න තිබ්බා... ඔයාල වැඩේට අලුත් නිසයි මෙහෙම කියන්න හිතුනේ.. කොහොම වුනත් රජයේ විශ්ව විද්‍යාලයක සිසුන් ලෙස මෙවැනි වැඩක් පටන් ගැන්මම ලොකු දෙයක්... ජය වේවා...
Absolutely True! Interviewer kept on asking some things he kept on repeating.
Absolutely true.
චරිත චරිතයක්ම තමා ❤️👑
හරි තැනට කතා කරන පුද්ගලයෙක්🖤
Savior of the current music industry in Sri Lanka. Long live and produce more Charitha.
My favourite Sri Lankan Music Director.got hooked since Galana Ganga.u r a national treasure!
Hats off man. You are not belong to this world. Thank you Charitha your words inspired me.
Asama charithayak...honda adahas thiyena kalakaruwek...✨✨✨
Looks like AR.Rahman life & his music journey was most inspiring trendsetter for Charith Atthalage.... All the best brother n u have selected the correct music inspiring personality (ARR)....
නියමයි. ගොඩක් දේවල් ඉගෙනගත්ත. චරිත අයියටත් අනිත් අයටත් ගොඩක් ස්තුතියි.
රසවින්දන වෙනුවෙන් නිර්මාණ කරන අද කාලයේ දක්ශ නිර්මාණකරුවෙක්💪🏻👍🏻👍🏻
This is a good example for what music is and who’s the real musician. He’s not only a musician but also a researcher of his field. He thinks beyond the border. Nice conversation. Thank you !
Wow patta charithayak! questions hariyata galapenne na... mita wadiya hoda deyak mangen ahaganna tibba..
Kiyn wchan nh..... Superb.... Pttm wdgth minihek.... Meka awidin university ekak....
His vision is wider than his musical creations. Good to see new generation appreciating your unique music with a new aspiration 🙏
චරිත ඔයාට තිබුනා ලංකාවේ දක්ශ මහාචාර්ය කෙනෙක් වෙන්න තාත්තා වගේම 😍😍 හරිම ලස්සනට පැහැදිලි කරනවා ❤️
රංග දසනයකට පසු මාගෙ කනට ඇහෙන වැඩිඩෙක්...
A one of wonderful person .he has best foundation ,it shows by his wards,because he has a wellknown knowledge about what he doing and the rootcase of it..
Thanks a bunch for uploading this interview! Great job! ❤
An Amazing View Points ! The power of right kind of education
His explanations.. ❤️👌
No words to explain his skills, knowledge 🖤
Please enable the download option 🤷♂️
Yes please
Good job Colombo Beacon and Arosha. Keep it up! 😍💝
සුපිරි 👌 වචන නෑ කියන්න 👌👌👌👌👌
Charitha attalayan yanu hudek musician kenek pamanak nowa mole koloppan karana amuthu jeewiyeki
kiyanna wachana na!.sabawinma charithayak! !
I like the way he re-routed the entire conversation to address the greater issues that prevail in the country.
ජීවිතේ ආදරේ කරන කෙනෙක් ....❤😘😍
මරු මරු 👌🙂
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නිකන් පැටලුන නුල් බෝලයක් වගේ. ඒක ලිහනවට වඩා ලේසියි ඒක විසි කරලා අලුත් එකක් හදන ඒක
Charitha aiyage sindu ahaddi aga hiriwatenawa eccarata feel wenawa
Colombo Becon 💚💚💚💚
Really well-conducted interview. And looking answers for real questions from an artist.
Wow charith ayiye...
explanations ❤️💯
Respect ❤️🙏
that ideas
Mage asma hadawate inna superi waddak
Colombo Beacon 😍
superb ❣️
Thanx ❤
Superb
Niyami
patta ❤
You're preaching to the choir, my man.
❤
😍😍😍😍😍
🖤🖤
😍🤟
😍😍😍
👍
💜💜
Campus kiwwama apitanam appiriyai dan, Anthare kiyana kalakanni thamai Campus kawe
ඉරාජ්ට කපනව කැපිල්ලක්.😅
kapuwe na uuta kapuna ekai wenasa
මන් හිතන්නෑ.. චරිත නිතරම කියන්නේ අනුන් දිහා බලන්නැතුව තමන්ගේ සක්සස් එකට වැඩ කරන්න කියලා..
😍
❤️
💙
❤
❤
❤