YFM Rap Battle | Episode 02 | YFM | 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • අගනුවර ආසන්නයෙන් පමනක් නොව..අනුරාධපුර පොළොන්නරුව..මහනුවර ..ගාල්ල, මාතර, රත්නපුර ඇතුලු දිවයිනේ නංදෙසින් පැමිනි තරගකරුවන් අතිවිශාල සංඛ්‍යාවක් මූලික වටයේදී තරගවදිනවා..විනිශ්චය මණ්ඩලයේ තීරණ මත ඇතැමෙකුගේ බලපොරොත්තු දෑස් අග රැඳුනු මතුපිටට නෑඳුනු කඳුලු බිඳු අතර සිරවී ගොස් තිබුණා...තවත් කණ්ඩයමක් තව දුරටත් ඉදිරියට ගමන් කරමින් සිය බලාපොරොත්තු රඳවා ගත්තා...ජය පැරදුම කුමක් වුවත්..සියලු තරගකරුවන්ගේ මූලික අරමුණ බවට පත්ව තිබෙන්නේ මූලික වටයෙන් දෙවන වටයට පිවිසීමයි.. ඒ සඳහා Rap Talents දිග හැරෙන ශ්‍රී ලාංකේය තාරුණ්‍යයයේ දස්කම් පෙළහරක් මෙතැන් සිට....
    තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    Click below to subscribe to more entertaining content
    bit.ly/2kmN4Zb
    KIKI
    අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
    For more exclusive content like this, download KIKI now.
    PlayStore - bit.ly/2lmfp20
    AppStore - apple.co/2kklH1S
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
    Facebook: www.facebook.c...
    Instagram: ...
    OUR CHANNELS
    TV1 - bit.ly/2kmx6ym
    Sirasa TV - bit.ly/2lvO7qc
    Shakthi TV - bit.ly/2lGuZFM
    Yes Fm - bit.ly/2kn70uX
    LegendsFM - bit.ly/2lmv8y6
    SirasaFM - bit.ly/2jXF4xM
    News1st - bit.ly/2lmbmTc
    MEntertainments - bit.ly/2kmOS4p
    (C) 2019 MTV Channel (Pvt) Ltd.
    www.capitalmaha...

ความคิดเห็น • 1.5K

  • @YFM927radio
    @YFM927radio  3 ปีที่แล้ว +105

    දෛවයේ සරදමින් | Official Cover Song - th-cam.com/video/8tJtxyxBh6c/w-d-xo.html

  • @nadithchandira
    @nadithchandira 4 ปีที่แล้ว +2196

    පලවෙනියට කියපු එකා A/L වලට science කරපු එකෙක් කියන අය මේ කොනට😂👇

    • @TricksLanka
      @TricksLanka 4 ปีที่แล้ว +14

      😂

    • @shiko-loco6486
      @shiko-loco6486 4 ปีที่แล้ว +90

      පළවෙනියට කියපු එකා A ලෙවල් වලට සයන්ස් කරාට වැඩක් නැහැ! උඹ ඕලෙවල් ඉංග්ලිෂ් අනිවාර්යෙන්ම fail 😅😅😅

    • @ashenbalasooriya3016
      @ashenbalasooriya3016 4 ปีที่แล้ว +42

      අනුන්ට කින්ඩි දාන්න කලින් තොගේ ඉංග්‍රීසි හදාගනින් 5 පන්තියට ගිහින් 😂😂

    • @tarushanavindu1772
      @tarushanavindu1772 4 ปีที่แล้ว +25

      නැත්තන් යකෝ ඔක්කො මැත්ස් නැත්තන් සයන්ස්

    • @dinumithponz7464
      @dinumithponz7464 4 ปีที่แล้ว +6

      Elama science bois

  • @shanimadhushika3889
    @shanimadhushika3889 4 ปีที่แล้ว +281

    අර අාතල් දිපු එකානම් සැබෑ ලාංකිකයෙක්😂😂😂😂

  • @randikaprabudda8276
    @randikaprabudda8276 4 ปีที่แล้ว +765

    යකෝ science කරපු පොරගෙ lyrics වලට මුන් දෙන්නා කොර. Lyrics හරි නෑ කිව්ව කියාන්කො 😅

    • @madusankajayasooriya9988
      @madusankajayasooriya9988 4 ปีที่แล้ว +9

      සිරාවටම බං

    • @ishanmadhuranga8710
      @ishanmadhuranga8710 4 ปีที่แล้ว +17

      sirawatama u maths karapu porak wenna oni.uge lyrics ft.jude bord ekata wadiya therumk nati hinda wenna ati un issrhata yanna adi madi kara

    • @buddhist5509
      @buddhist5509 4 ปีที่แล้ว +15

      සිරාවටම බන් උන් දෙන්නම කොර

    • @sadunianutthara4260
      @sadunianutthara4260 4 ปีที่แล้ว +8

      A rap eka pdm krgthth nm gdk maths wl gdk theories pdm weno😂😂

    • @short-library3339
      @short-library3339 4 ปีที่แล้ว +2

      Onna okai lankawe hati uge rap eka tika liyala balapan okkoma niyamayan ammo

  • @vihangasankalpa5682
    @vihangasankalpa5682 4 ปีที่แล้ว +388

    Pure maths ක්ලාස් එක පට්ට. Lyrical level 100%

  • @yasithagodaarawa7377
    @yasithagodaarawa7377 4 ปีที่แล้ว +446

    AL Maths කරපු එකා කියවපු ටිකට Fill T කොර වෙලා..ඇදයක්වත් කියන්න වචන වල තේරුම දන්නැතුව😂😂😂

  • @PersonofInterest23621
    @PersonofInterest23621 4 ปีที่แล้ว +257

    පලවෙනි එකා පට්ට ඩීසන්ට් පිට ඇවිත් සුපිරි ලිරික්ස් ටිකක් දුන්නා.ඌට කෑගහලා,දගලලා ගොන් ආතල් දෙන්නලු.😂

  • @delee_d
    @delee_d 4 ปีที่แล้ว +201

    ට්‍රැක් යන්නම ගංජ ගහලා ඇවිල්ලා එමිනම්ගේ සිංදුවක් කියන්න හදනෝ අරූ🤣🤣✋

    • @Imasha_Welivita
      @Imasha_Welivita 4 ปีที่แล้ว +8

      නොදකින් ඌ 🙄

    • @Disnifernando
      @Disnifernando 2 ปีที่แล้ว +7

      @@Imasha_Welivita එහෙම කියන්න එපා පවු කොල්ලො🥲

    • @nuwanharshakulathilaka8812
      @nuwanharshakulathilaka8812 2 ปีที่แล้ว +3

      U ada waddek

    • @YehanYehan-nx9vo
      @YehanYehan-nx9vo 2 หลายเดือนก่อน +1

      එහෙම නෑ යකෝ 😂😂rapers ලා මොනහරි පවිච්චි කරලත් rap එක ගොඩ දානවා

  • @akilakasun6872
    @akilakasun6872 4 ปีที่แล้ว +496

    පලවෙනියටම ආපූ ඩෑල් එක පට්ටම හැබැයි සයන්ස් කරපු උන්ට විතරයී මං හිතන්නේ රැප් එක තේරුනේ 💜 කෝ හරි ඒක තදමහ්

  • @musicdude6939
    @musicdude6939 4 ปีที่แล้ว +542

    දගලලා කෑගහන එක නෙමේ හුත්තෝ රැප් කියන්නෙ. පලවෙනි එකා පට්ට ලිරිකල්

    • @buddhist5509
      @buddhist5509 4 ปีที่แล้ว +24

      ඒකනම් ඇත්ත බන් ,ඉරාජය කියනවා කෑ ගහල කියන්ඩලු

    • @ChathukaRaj
      @ChathukaRaj 4 ปีที่แล้ว +2

      Ow bn sirawata

    • @ishanthilina711
      @ishanthilina711 4 ปีที่แล้ว +6

      සිරාවටම ඌ පට්ට බන්...👌

    • @musicdude6939
      @musicdude6939 4 ปีที่แล้ว +1

      @@ishanthilina711 ඔව් බං උගේ ෆ්ලෝස් බලපංකො

    • @クイックジャパン
      @クイックジャパン 4 ปีที่แล้ว +1

      මගේ එකගත්වය

  • @Joyfum
    @Joyfum 4 ปีที่แล้ว +135

    යකො අන්තිමට අපු එකා තමා පට්ට 😂🤘🤘ඌ තමා සීන් එකේ ඉන්නේ 🤩👽🍀

  • @jehanfd
    @jehanfd 4 ปีที่แล้ว +287

    අර ඉස්කුරුප්පු රැවුල් පකා එලෝල අන්තිමට ආපු කොල්ලට ඒ ජොබ් එක දීපන් Yfm 😑

    • @hashini706
      @hashini706 4 ปีที่แล้ว +1

      Jehan Fernando 😂😂😂

    • @jehanfd
      @jehanfd 4 ปีที่แล้ว

      @@hashini706 ඇයි යකෝ 😂😂

    • @mohamedsafwaan6502
      @mohamedsafwaan6502 4 ปีที่แล้ว +2

      Ow bng gothayava baladdi karividiyata mala paninava

    • @shanimadhushika3889
      @shanimadhushika3889 4 ปีที่แล้ว +5

      ඔව් එ්ක නම් අැත්ත😑අර අන්තිමට අාපු එකාව ගත්තනම් මරු✌

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 4 ปีที่แล้ว +1

      අඩෝ ඔව් බං..ඌනං බොක බං..සෙට්වෙන්නෙම නෑ..ගොං පකා..

  • @Ictgayan
    @Ictgayan 4 ปีที่แล้ว +239

    උගේ ආතල් එක උෟ ගන්නවා කොතන උනත් අන්තිම එකා 😂

    • @sevrythings8984
      @sevrythings8984 4 ปีที่แล้ว

      th-cam.com/video/GY_smFppHO4/w-d-xo.html

    • @maarichamod5092
      @maarichamod5092 3 ปีที่แล้ว +1

      Aniwa bn

    • @sldiluwa60
      @sldiluwa60 2 ปีที่แล้ว

      අම්මො අම්මො ඌ😂

  • @dismithasheron8894
    @dismithasheron8894 4 ปีที่แล้ว +292

    අන්තිමට ආව කොල්ලගේ මුඩ් එක කැවා ගොන් නිවේදක ගොනා 👆

    • @නීෂාවිජෙසූරිය
      @නීෂාවිජෙසූරිය 4 ปีที่แล้ว

      අනේ මරු අනේ එයා

    • @dushanpeiris9506
      @dushanpeiris9506 4 ปีที่แล้ว +18

      ඕක රෙකෝඩ් වෙන නිසා ඌ ෂේප් වෙනවා.... නැත්නම් අර නිවේදක බූරුවා අරූගෙන් ගුටි කනවා

    • @ashlakaproductions8525
      @ashlakaproductions8525 4 ปีที่แล้ว

      @@dushanpeiris9506 😂😂

    • @supunliyanage5729
      @supunliyanage5729 4 ปีที่แล้ว

      Sirwata u kerima malen uta rply karanne

    • @slfunky2940
      @slfunky2940 4 ปีที่แล้ว

      Sira bn gon pakek niwedakaya

  • @yasasediriweera8281
    @yasasediriweera8281 4 ปีที่แล้ว +312

    යකෝ මැරිගෙන අවුරුදු 3, ක් පන්ති ගිගිල්ලත් තෙරැන් නැති physics ,මු revision එකෙන් කියලා ඩුන්නා නෙ බන්, 😀😀😀👍

  • @son8219
    @son8219 4 ปีที่แล้ว +198

    අන්තිමට ආපු කොල්ලා සින්දු වල විෂුවල් වලට නම් හොදයි.
    හොද ගමනක් යතහැකි.
    ගංජා ගහන එක සීමා කරොත් ..

  • @avishkamax6029
    @avishkamax6029 4 ปีที่แล้ว +202

    මට විතරද හිතෙන්නෙ අරුව y fm එකෙන් ගෙන්නලා අතල් එකක් දුන්නා කියලා😌

  • @chanukaprabu22
    @chanukaprabu22 4 ปีที่แล้ว +249

    😂 ලංකාවේ විවිද මිනිස්සු ගැන තේරුන් ගන්න පුලුවන් 😂🌸

  • @harshanabatagalla
    @harshanabatagalla 4 ปีที่แล้ว +286

    අර පලවෙනියටම කියපු එකා පට්ට..උගෙම lyrics හින්දා මාර ගැම්ම..වචන ටිකත් ලස්සනට කියනව පොර..ගම්පහ එකත් හොඳයි

  • @isurumalshan4609
    @isurumalshan4609 4 ปีที่แล้ว +392

    පව් යකෝ කොල්ලො ඉරාජය උන්ගෙන් ආතල් ගන්නව සීන් එකේ ගගා🤣😂

    • @sisirakumburegedara8058
      @sisirakumburegedara8058 4 ปีที่แล้ว +28

      මුන්ව ඉක්මනින් පුනරුත්ථාපන කරපල්ලා නැත්නම් ලංකාවේ කොල්ලො ටික ඉවරයි

    • @hamoodrajudin7363
      @hamoodrajudin7363 4 ปีที่แล้ว +2

      sirawata 😆

    • @ninetecx7218
      @ninetecx7218 4 ปีที่แล้ว +1

      සිරා උට්ටො

    • @sachithnanayakkara4756
      @sachithnanayakkara4756 4 ปีที่แล้ว

      Isuru Malshan sirawata 😂😂💥💥

    • @sadhanasarangi4861
      @sadhanasarangi4861 4 ปีที่แล้ว

      Iraj filti othana minissungen athal ganne. Apa gon harak yanawane owat shik🤮

  • @ekvinluckperera6215
    @ekvinluckperera6215 4 ปีที่แล้ว +274

    පලවෙනියට ආව ඩයල් එක පට්ට... creative lyrics 🖤

  • @arrowjr5498
    @arrowjr5498 4 ปีที่แล้ว +438

    මත්ද්‍රව්‍ය නිසා හැකියාව විනාස කර ගත්ත එකෙක් දැක්කද?

    • @bokka9668
      @bokka9668 4 ปีที่แล้ว +22

      කුඩු වෙන්න ගහලා ඉන්නේ බං ඒ පිස්සා

    • @sribro1842
      @sribro1842 4 ปีที่แล้ว +19

      සුදු t shirt එක ඇදල ඉන්න ඩයල් එක නේද බන්

    • @anisrohman2891
      @anisrohman2891 4 ปีที่แล้ว +6

      Aneda kiyanne kuddek u

    • @sadunianutthara4260
      @sadunianutthara4260 4 ปีที่แล้ว +8

      Dekka hodma cmnt eka

    • @ayeshmanthahettiarachchi8989
      @ayeshmanthahettiarachchi8989 4 ปีที่แล้ว +9

      Ubl monwd bn u gana danne 😂 paka dnnwa paka

  • @buddhist5509
    @buddhist5509 4 ปีที่แล้ว +291

    ඉරාජයා පොඩ්ඩක් හැසිරෙනවා අන්තිමයි.
    අර පලවෙනි එකා කියපුවා ඌට තේරුනේ නෑ ඒක

    • @thepun5vrv831
      @thepun5vrv831 4 ปีที่แล้ว +1

      😅😅

    • @thepun5vrv831
      @thepun5vrv831 4 ปีที่แล้ว +6

      ඌ සයන්ස් කරපු එකෙක් 🤔

    • @short-library3339
      @short-library3339 4 ปีที่แล้ว +2

      srilanka mpss koheda ithing irajaya maths karala naenen

    • @shasach8840
      @shasach8840 4 ปีที่แล้ว +2

      😂😂😂

    • @Achibn
      @Achibn 4 ปีที่แล้ว

      ඒක ඇත්ත...

  • @tiktokgallery2262
    @tiktokgallery2262 4 ปีที่แล้ว +335

    සියතෙ ආතල් දුන්නු එකා මේකටත් ඇවිත්🤤🤩

  • @heffley69
    @heffley69 2 ปีที่แล้ว +17

    පලවෙනියාගෙ lyrics ටිකක් බෝන්ලෝඩ්ගෙත් වගේ ටිකක් 💕

  • @gayansanjaya5145
    @gayansanjaya5145 4 ปีที่แล้ว +37

    සංක උබ නම් ෆ්ට් ආ.ආදරෙයි බං.❤️👈

  • @njper123
    @njper123 4 ปีที่แล้ว +25

    “ඔයා හිතන්නෙ ඔයා බඉට් වුනාද මෙතන?” 😭

  • @allinonestatus166
    @allinonestatus166 4 ปีที่แล้ว +116

    අන්තිම ආව කෙනා ගැන හැමෝම හිනා වෙවී බලන්න ඇති.eth u paw bn eka dakala duka hithuna uta lassana voice ekakk thiyenawa.ohoma karanna epa katawath.

    • @charithsandaruwan6946
      @charithsandaruwan6946 4 ปีที่แล้ว +8

      ජඩ මාධ්‍ය, මුනට ඕන TRENDIGN 1 වෙන්න විතරයි, පවු කොල්ල‍ෝ

    • @slvillagecook9641
      @slvillagecook9641 4 ปีที่แล้ว +1

      Onna 1st sub eka magen.mavath sub karala help ekak denna

    • @thiloshanaersandika3432
      @thiloshanaersandika3432 4 ปีที่แล้ว +4

      E yaka monwari gahala yakune inne

    • @slakshan5503
      @slakshan5503 4 ปีที่แล้ว +3

      ඌ ගංජා ගහලා යකෝ

    • @dante5026
      @dante5026 4 ปีที่แล้ว +2

      උගෙ ඇස් දෙකත් රතු වෙල යකෝ😂

  • @pasinduhirushan2458
    @pasinduhirushan2458 4 ปีที่แล้ว +31

    අවසානෙට ආපු කොල්ල දීපු ආතල් එක තමා පට්ටම.....යකෝ ඒක....😂😂😂😂😂

    • @sevrythings8984
      @sevrythings8984 4 ปีที่แล้ว

      th-cam.com/video/GY_smFppHO4/w-d-xo.html

  • @warunafernando2998
    @warunafernando2998 4 ปีที่แล้ว +45

    අම්මෝ යකෝ අරූ හිනා වෙවී ඉන්න එකා 😂😂😂 හම්බෝ

  • @SanjayaSamarakoon
    @SanjayaSamarakoon 4 ปีที่แล้ว +26

    පලවෙනි එකා නම් මොනවා නැතත් A/L MATHS SCIENCE PASS.. 😅😅😅😅
    කොමඩි කැමති අය අපේ චැනල් 1ටත් ඇවිත් බලන්න කට්ටිය... 😅😅

  • @sldala7855
    @sldala7855 2 ปีที่แล้ว +21

    අන්තිම එකා මලක් ගහාලා වගේ 🤣🤣💜️😍

  • @rajitharushi9416
    @rajitharushi9416 4 ปีที่แล้ว +42

    ඒ අන්තිමට ආව එකා පට්ට, ඌව වෙන සීන් එකකින් ඉස්සරහට ගන්න, Y FM එකට join කරගත්තත් පට්ට, ආතල් ගොඩක්

    • @sevrythings8984
      @sevrythings8984 4 ปีที่แล้ว

      th-cam.com/video/GY_smFppHO4/w-d-xo.html

  • @විමනchanel
    @විමනchanel 2 ปีที่แล้ว +4

    එතකොට රැප් කරද්දි සින් එකෙ දගල දගල ඉන්න ඔනිද

  • @amarathnayake6536
    @amarathnayake6536 4 ปีที่แล้ว +27

    අන්තිමට ආව කොල්ලා 😁 ලස්සනයි අප්පා රඟපාන්න නම් මරු

  • @Thrimaz
    @Thrimaz 4 ปีที่แล้ว +62

    මහරගම කොල්ල හැම අතින්ම සුපිරියි... ❤️
    #keepitupමචං

  • @nadunsanjanan
    @nadunsanjanan 3 ปีที่แล้ว +18

    පව් යකෝ අර සුදු අත් දිග ශර්ට් එක ඇදැන් ආපු එකා සුප්පටම බයිට් උනා🤣

  • @danushkachamara2401
    @danushkachamara2401 3 ปีที่แล้ว +39

    "ඔයාට නටන්න පුලුවන්ද...." අච්චර හොදට රැප කියගෙන යද්දි මැද්දට පැනල ගොං ඉරාජයා අහනවා...අනේ මෙහෙමත් හරකෙක්...යකෝ නටන්නනම් රැප් බැට්ල් එකක් ඕනිද...ඒකට ඩාන්සින් ස්ටාර් එකේ ජජ් බෝඩ් එකට පලයන්...

    • @tharinduthilakshana7856
      @tharinduthilakshana7856 2 ปีที่แล้ว +1

      වූ ගංජා ගහලා අවිල්ලා තියෙන්නෙ උට ආතල් එකක් දීලා 😅

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +9

    මත්ද්‍රව්‍ය නිසා පෞරුෂත්වය නැති උන එකෙකුත් හිටියා

    • @dineshshanaka7380
      @dineshshanaka7380 ปีที่แล้ว

      කොහොමද බන් මේ වගේ සුන්දර කොමෙන්ට් හදන්නේ.... 🤣🤣😂😂🤣😂

  • @abhishekkaveen7462
    @abhishekkaveen7462 4 ปีที่แล้ว +148

    අර අන්තිම එකා වැඩක් නැති උනත් තියා ගන්න තිබ්බෙ උබලගෙ program එකේ රීච් වැඩි කොර ගන්න 😂

    • @nishuabeysinghe5298
      @nishuabeysinghe5298 4 ปีที่แล้ว +1

      😂

    • @twentyone2d
      @twentyone2d 4 ปีที่แล้ว +1

      Atta 😂😂

    • @savindaprabath3869
      @savindaprabath3869 4 ปีที่แล้ว +1

      Sirwtma mtath eka hthuna 😂

    • @abhishekkaveen7462
      @abhishekkaveen7462 4 ปีที่แล้ว +1

      @@savindaprabath3869 ඌට බනින ඒවත් මාකට් කරලා වීව්ස් ගන්න ඉරාජයාට ඕක හිතුන්නැති එක පුදුමයි 😂

    • @savindaprabath3869
      @savindaprabath3869 4 ปีที่แล้ว +1

      @@abhishekkaveen7462 😂

  • @ChathukaRaj
    @ChathukaRaj 4 ปีที่แล้ว +111

    පලවෙනි එකාගෙ lyrics tika patta අනිත් උන්ට සාපෙක්ශව

  • @slowtrack5238
    @slowtrack5238 4 ปีที่แล้ว +119

    10:30 අන්න කොල්ලෝ. උබයි රැප. සීන් එක කියන්නේ ජරාවක්. රැප් කියන්නේ ජරාවක් නෙමේ. මචන් උබ තමා සුපිරිම ඩයල් එක.
    😍🥰

  • @sahandevinda8216
    @sahandevinda8216 4 ปีที่แล้ว +101

    පලවෙනියට ආපු කොල්ලනම් පට්ට
    මැත්ස් ක්ලාස් එකක් මැද්දේ හිටියා වගේ එලම 🙌

  • @piumalj7401
    @piumalj7401 4 ปีที่แล้ว +65

    පළවෙනියට රැප් එක කිව්වා එකාට නිව්ටම් ඇරලාද 👀❤️😂

  • @thilinahayesha9930
    @thilinahayesha9930 4 ปีที่แล้ว +126

    රැවුල් කෑල්ලක් එල්ලන් ඉන්න ගෝතයා කවුද🖕 බයිට් කරාද අහන්නේ යකෝ උගේ මූන දැක්කම ඌ තමා බයිට් එක😂

    • @anushkasomathilake2515
      @anushkasomathilake2515 4 ปีที่แล้ว +1

      ammo yko :DDDD

    • @vinithvickey3770
      @vinithvickey3770 4 ปีที่แล้ว +3

      මුන්ට ඇන්කරින් කරන්න දීපු උන්ට පොල් ලෙලිවලින් ගහන්න ඕනේ.

    • @dkisuruisuru499
      @dkisuruisuru499 4 ปีที่แล้ว

      thilina hayesha සිරාවටම

    • @janakakumara4229
      @janakakumara4229 3 ปีที่แล้ว

      Sira

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 4 ปีที่แล้ว +34

    11:18 පිලිවෙලයි voice එකේ හොද energy අහ්හ්😌😌

  • @lahiruprabath7413
    @lahiruprabath7413 4 ปีที่แล้ว +44

    අනේ මගේ සහෝදර කොල්ලනේ. රැප් කරනවයි කියලා මත්ද්‍රව්‍යවලට පාවිච්චි කරන්න එපා. රැප් කරා ගෙන ජීවිත විනාශ කරගන්න එපා.

  • @demonking5332
    @demonking5332 4 ปีที่แล้ว +49

    12:08 රෙකෝඩ් කරන්නේ නෑලූ 😂
    13:16 නරක වචන කියන්න එපාලූ. ඉරාජ් කියන්නේ 😂😂

    • @gamingpinsara7094
      @gamingpinsara7094 2 ปีที่แล้ว +1

      😂

    • @shader23
      @shader23 2 ปีที่แล้ว +1

      I am not afraid I am not afraid
      Puck ..

  • @beeshanaya-8837
    @beeshanaya-8837 4 ปีที่แล้ว +18

    සුදු අත් දිග shirt එක❤️

    • @sevrythings8984
      @sevrythings8984 4 ปีที่แล้ว

      th-cam.com/video/PapGC1dIs5w/w-d-xo.html

  • @සෙව්වන්දිමෑණියෝ-ඹ5ච

    සන්ක අයියේ උබව දැක්කම ජීවිතේ ගැන බයක් දැනුනා😐

  • @thushankanishka30
    @thushankanishka30 4 ปีที่แล้ว +12

    සුදු t-shirt එක දාලා හිටපු බුලට් එක🤣 අම්මෝ වේදනාවක් ෆට්ට ඌ🤣

  • @ඩම්ඩම්-ය1ත
    @ඩම්ඩම්-ය1ත 4 ปีที่แล้ว +16

    අන්තිමට අපු පොර තමා සුපිරි මටන්ම්
    Docter nim

    • @sevrythings8984
      @sevrythings8984 4 ปีที่แล้ว

      th-cam.com/video/PapGC1dIs5w/w-d-xo.html

  • @nirmalfernando8479
    @nirmalfernando8479 4 ปีที่แล้ว +45

    අම්මො ලන්කාවෙත් මාරම ඩයල්නෙ ඉන්නෙ යකො බලන්ගිහාම 😂😂😂😂😂සීන් එකෙ ඉන්නෙ හාද 😂....

  • @nadithchandira
    @nadithchandira 4 ปีที่แล้ว +111

    අම්මො සන්කගෙ ආත්ල් එක😂😂.. සියතෙත් අතල් දීල මෙහෙත් දුන්න😂.. Eminem Meka bluvnm Ugeth track painva😂

    • @dilshankodithuwakku749
      @dilshankodithuwakku749 4 ปีที่แล้ว

      Link eka dapnko bn

    • @musicstation4015
      @musicstation4015 4 ปีที่แล้ว

      SIRAWATAMA SIYATHETH ATHAL DUNNA

    • @chathuranga1992
      @chathuranga1992 4 ปีที่แล้ว

      Nadith Chandira sira kathawa yako 😂😂😂

    • @SamanJayawardhana
      @SamanJayawardhana 4 ปีที่แล้ว +1

      සියතෙ ආතල් එකේ. ලින්ක් එක ඒවපංකො

    • @iamdinidu
      @iamdinidu 4 ปีที่แล้ว +1

      @@SamanJayawardhana th-cam.com/video/GAvYcpqcicU/w-d-xo.html

  • @honeyijf5330
    @honeyijf5330 4 ปีที่แล้ว +63

    එකක් කියන්නම්. ඉරාජයට මනුස්ස කමක් නැ මහා ලොකු මිනිහා කියලා හිතේ. ඒකට ෆිල්ටියා ❤

    • @dumanage4185
      @dumanage4185 2 ปีที่แล้ว +1

      Anippaththma nemeda bn☺

    • @neth196
      @neth196 2 ปีที่แล้ว +1

      @@dumanage4185 අනිත් පැත්ත නෙවෙයිද බ්ම්😂😂😂

    • @akiilaa5463
      @akiilaa5463 2 ปีที่แล้ว

      ඇත්ත...

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 4 ปีที่แล้ว +25

    13:59 අඩෝ ෆිලා මුට චාන්ස් එකක් දෙන්න හදනවා...ඉරාජයා කපනවා...බං ඒ කොල්ලාව...ඌ සුපිරි පොරක් ....👌👌👌👌👌

  • @clockwise8251
    @clockwise8251 4 ปีที่แล้ว +58

    යකෝ බුද්ධිශ්කයා😂😂

  • @LOVESTORY-st4em
    @LOVESTORY-st4em 4 ปีที่แล้ว +38

    රටේ තාරුණ්‍ය අනාගතය අපෙ හාමුදුරුවනී

  • @sadunchamara8272
    @sadunchamara8272 4 ปีที่แล้ว +61

    අන්තිමට ආපූ එක්කෙනාට rap බැ තමයි හැබැයි ඇක්ට්න් දාන්න මිනිහව තියාගත්තානමි ඹික නැගලා යනවා

    • @abhishekkaveen7462
      @abhishekkaveen7462 4 ปีที่แล้ว +2

      සිරාවට

    • @thepun5vrv831
      @thepun5vrv831 4 ปีที่แล้ว +1

      ඌ පට්ට බන් 😅

    • @ijcreations6147
      @ijcreations6147 4 ปีที่แล้ว +2

      ඇක්ටින් දාන්න තියාගන්න මේක රඟපාන එකක් නෙවෙයි යකෝ😂

  • @CeylonGirlnew
    @CeylonGirlnew 4 ปีที่แล้ว +53

    මේකෙන් ගන්න ආතල් එක වෙන ඒව බලල ගන්න බෑ 😂😂😂

  • @BlaceAcademy
    @BlaceAcademy 4 ปีที่แล้ว +56

    කමෙන්ට් කියවන අය කෝ අත උස්සන්න්...
    .
    .
    ,
    ,
    ,
    අයියෝ ලංකාවේ ඉන්න වැඩ්ඩෝ මෙතන නෑ නේ... කිසිම වැඩක් නැති ලයින් එකක් තියෙන්නේ..

    • @TharindaSandaruwan
      @TharindaSandaruwan 4 ปีที่แล้ว +1

      හාය් චරිත් අය්යේ😉😉😉

  • @TharindaSandaruwan
    @TharindaSandaruwan 4 ปีที่แล้ว +12

    සීන් එකේ ඉන්න උන්ට වඩා පාට් ටයිම් එකට කරන කොල්ලා ෆට්ට🤟🤟🤟

  • @dinushapathirana6065
    @dinushapathirana6065 4 ปีที่แล้ว +40

    ara anthima ekagen bite unada kiala ahuwata passe uu dunna look ekata annoucer kaaraya pattatama baya una 😂🤣

  • @spsl6296
    @spsl6296 2 ปีที่แล้ว +11

    අන්තිමට ආපු කෙනාගෙ voice එක හොදයි...වචන අමතක තියාගෙන කිව්වා නම් තෙරෙන්න තිබුනා...

  • @induwaraabeywickrama1710
    @induwaraabeywickrama1710 ปีที่แล้ว +13

    Sanka natural පට්ටම පොරක් තමා දැන් 😍

  • @isharamaduranga9609
    @isharamaduranga9609 4 ปีที่แล้ว +25

    යකෝ සියතේ එකා මේකටත් ඇවිල්ලා😭😂😂😂😂😂😂

  • @fakeking8752
    @fakeking8752 4 ปีที่แล้ว +11

    අන්තිමට ආපූ එකා සූස්තියක් ඇදලා සැපේ හිටියේ අම්මෝ😹

    • @fhhhg866
      @fhhhg866 2 ปีที่แล้ว

      Uu ganja gahala

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 ปีที่แล้ว +5

    Iraj ඒයී ඒයී කුනුහරුප කියන්නෑ කිව්වාම ෆිලාට හිනා 🙄😌😌😃 මරු ඩබල 😍💚

  • @binarawijesinghe4205
    @binarawijesinghe4205 4 ปีที่แล้ว +42

    Chemistry , maths , physics thunama thiyanawa😂

  • @sampath-rt7do
    @sampath-rt7do 4 ปีที่แล้ว +18

    10.30 අන්න කොල්ලෝ, එහෙම නැතුව ඉරාජයා කියපු ගමං සීන් එකේ ඉන්නව කියල පෙන්නන්න පුක ඉරා ගන්න එක නෙමේ, රැප් කියන්නේ සීන් එකක් නෙමේ ඒකත් කලාවක් අපේ හරක් දන්න රැප්

  • @yasirumax5581
    @yasirumax5581 ปีที่แล้ว +5

    ගුලි කන්නේ නැතුව මෙහෙම හිනා යනවනම් ගුලි කෑවොත් කොහොම හිම්නා යයිද😂👍

  • @hasithamiraj930
    @hasithamiraj930 2 ปีที่แล้ว +5

    අනවුස්මන්ට් ඉන්න ඉස්ගෙඩිය වගේ ගෝත ඩයල් එක විතරයි දිරවන් නැත්තේ..කනට අතාරින්න හිතෙනව

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 4 ปีที่แล้ว +25

    12:15 😂😂 එහෙම නෙව්‍යි සිංදුව කියමුකො 😂😂😂

  • @pubuduhashan8275
    @pubuduhashan8275 4 ปีที่แล้ว +55

    පව් යකෝ අරූ..මොනව උනත් අන්තිමට හිටපු ඩයල් එක සුපිරි ආතල් පොරක්🤣❤️ නිවේදක ඩයල් එක අරුගෙන් ගුටි කයි කියල හිතුනෙ මට විතරද🤣

    • @premasirinarasinghe1129
      @premasirinarasinghe1129 4 ปีที่แล้ว +2

      සැප දෙන්නමි ඔන තරමි. Subscribe කරලා සෙටි වෙන්න❤😘

    • @warunaasela5529
      @warunaasela5529 4 ปีที่แล้ว

      Sirawatama huththoo

    • @sevrythings8984
      @sevrythings8984 4 ปีที่แล้ว

      th-cam.com/video/GY_smFppHO4/w-d-xo.html

  • @kaushanabesinghe
    @kaushanabesinghe 4 ปีที่แล้ว +27

    Maths බුද්ධිශ 😂❤️ Iraj කොර 😂❤️ අන්තිම පොර 🌚🙌

    • @naveenrandika
      @naveenrandika 4 ปีที่แล้ว

      Kaushan Rasanga musala ponnaya

    • @samindabandara7048
      @samindabandara7048 2 ปีที่แล้ว

      අනේ පලයන් පකෝ උබ ගිහින් rap කරහන් ගිහින්

  • @gamingwithadi8461
    @gamingwithadi8461 2 ปีที่แล้ว +3

    ට්‍රරැක් පැනපු උන් බන් මෙ ඔක්කොම 🤣🤣🤣

  • @banu6012
    @banu6012 4 ปีที่แล้ว +31

    පළවෙනි එකා පට්ට ❤️ වගෙම මහරගම සුදු ටී ශර්ට් කොල්ල

  • @trisha652
    @trisha652 2 ปีที่แล้ว +12

    Y fm නම් හැමදාම ආතල්..😂😂😂

  • @kaweesha_sewmini9805
    @kaweesha_sewmini9805 2 ปีที่แล้ว +10

    සංක ,කොල්ල මරු,හදෙන් බැස්සනම්❤️‍🔥

  • @htsil9941
    @htsil9941 4 ปีที่แล้ว +52

    11:55 ලස්සන තරුන ජීවිත අකාලෙ සැප ගන්න ගියාම ඔන්න දාක්කද ගංජ kg ගහපල්ලා පාඩුවෙ කාටත් කරදරයක් නොවී ෆන් එකකුත් නොවී මමනම් කියන්නෙ එහෙමවත් ඕන නැ . පවු මු හොද ඩයල් එකක් මත්ද්‍රව්‍ය නිසා චොර වෙනවා .සියතට භැහැලත් ඔහොම ෆන් එකක් උනා. කොහිම උනත් ඌ තමයි අද තරුව. .මෙ කොමන්ට් එක උබ බලනවනම් බ්‍රෝ සැපෙ වරෙං ඊලග පාර ආතල් එකක් මත්‍ රකුසගෙන් ඉල්ලගෙන එන්න එපා.රියල් උබ වරෙං

    • @hashangodage1894
      @hashangodage1894 4 ปีที่แล้ว

      ht sil siyathe mu dunna athal eke vedio link eka thynwda bro??

    • @Imasha_Welivita
      @Imasha_Welivita 4 ปีที่แล้ว

      හ්ම්ම් 🙄

    • @sevrythings8984
      @sevrythings8984 4 ปีที่แล้ว

      th-cam.com/video/GY_smFppHO4/w-d-xo.html

  • @SAHANX
    @SAHANX 4 ปีที่แล้ว +51

    මේක Tv series වගේ 😂
    Waiting for more episodes

  • @kavishkagimhana2389
    @kavishkagimhana2389 4 ปีที่แล้ว +9

    අර ඉත්ත කුරූ නිවේදක යා නම් කාගේම්ම හරි කනවා.

    • @Claxde_x
      @Claxde_x 3 ปีที่แล้ว

      😂😂

  • @kethakaharshamal7052
    @kethakaharshamal7052 4 ปีที่แล้ว +8

    අන්තිමට ආව කොල්ලගෙ වොයිස් එක මරු. මත්ද්‍රව්‍ය නිසා නිකං නාස්ති වෙනවා.Rip🙄

    • @sevrythings8984
      @sevrythings8984 4 ปีที่แล้ว

      th-cam.com/video/GY_smFppHO4/w-d-xo.html

  • @sltubetone5380
    @sltubetone5380 4 ปีที่แล้ว +5

    පලවෙනියටම ආපු එකා science කරපු එකෙක්ද?maths කරපු එකෙක්ද...

  • @kavindaprasad8743
    @kavindaprasad8743 4 ปีที่แล้ว +58

    තොපිනිසා නෙවෙයි ඉරාජ් නිසයි tranding Anna

  • @lecky_Dinesh
    @lecky_Dinesh 4 ปีที่แล้ว +8

    පැහැදිලිව ම සංඛ වැඩ්ඩෙක්

  • @malithgamage6512
    @malithgamage6512 4 ปีที่แล้ว +42

    රැප් බැට්ල් එක කෙසේ වෙතත් පුනුරුත්ථාපනය කරන්න ඕන අය නම් ගොඩක් ඉන්නවා වගේ 😓

  • @samansenanayake7120
    @samansenanayake7120 3 ปีที่แล้ว +5

    අන්තිමට අාවේ සුපිරිම පොරක්.රැප් එක දෙන්න විතරක් නෙමේ . කොල්ලෝ උනාම අාතල් එකේ ඉන්නෝනි.මේ නිවේදකයට මී හරකෙක්ගෙ ජාන කැවිලද.

  • @ranganajr8570
    @ranganajr8570 4 ปีที่แล้ว +21

    අම්මට ජොයින්ට් පවර් 😂

  • @සරා-ඵ8ත
    @සරා-ඵ8ත 4 ปีที่แล้ว +6

    18.06 අඩො මෙන්න නිහතමානී කොල්ලො වරදින් නෑ කොල්ලො උබට ඒකටනම් ඇඩුනා 😓😓😓

  • @hpabdulminipathiraja7988
    @hpabdulminipathiraja7988 3 ปีที่แล้ว +45

    13:50 ඒ ආතල් දීපු එකාගෙ voice එක...😍 අද හොඳ vocal artist කෙනෙක්. ලස්සන voice එකක්.. ඒක තමයි දියුණුව කියන්නෙ 💖💖💖💖💖💖💖
    * sanka natural *

  • @AbdulAzeez-bd7lv
    @AbdulAzeez-bd7lv 4 ปีที่แล้ว +36

    මං දෙවෙනි episode එක දානකම් හිටියේ comments බලන්න 🤣🤣🤣

  • @yasiru1246
    @yasiru1246 4 ปีที่แล้ว +11

    11:48 ඉන්න එකාව ගෙන්නුවෙ ඉරාජ්ගේ මාරකටින් ප්ලෑන් එකකට කියලා හිතුනේ මට විතරද 🤫😂

  • @yasastharinduadikari7185
    @yasastharinduadikari7185 4 ปีที่แล้ว +5

    තෑන්ක්ස් yfm අපිට මෙහෙම ආතල් දෙනවට 😂😂😂

  • @yasithdissanayake7175
    @yasithdissanayake7175 4 ปีที่แล้ว +47

    පලවෙනියට කියන එකා සිරාවට මැත්ස් ෆේල් ඒ දුකට ඌ නිසදැස් ලිව්වා පොත් ලිව්වා කවි ලිව්වා රැප් ලිව්වා ඒත් ඌට ඒවා ප්‍රසිද්ද කරගන්න උනේ නෑ...ඊට පස්සෙ තමා ඔය කොහොමහරි ඔය ලියපු රැප් එකක් එලියට දැම්මෙ😹

    • @chamalkamadushan5143
      @chamalkamadushan5143 4 ปีที่แล้ว +4

      Yasith Dissanayake හුත්තො 😂

    • @jeyd7024
      @jeyd7024 4 ปีที่แล้ว +2

      Yasith Dissanayake ammoo 😹💔

    • @laki_7
      @laki_7 4 ปีที่แล้ว +1

      හපොයි

    • @isiwaraudana
      @isiwaraudana 4 ปีที่แล้ว +3

      Oi oi 😂😂😂

    • @kasunjayasri3505
      @kasunjayasri3505 4 ปีที่แล้ว

      pau yako, thopi ugen athal gann epa 😂 😂

  • @kasunjayasri3505
    @kasunjayasri3505 4 ปีที่แล้ว +46

    3.03, හපොයි,, බොහොම අහිංසක ලමයෙක්,,,, ඉරාජ් දන්නේ නැතුව ඇති මූ ඉරාජ්ටත් වඩා අන්ත එකෙක් කියලා 😂 😂

  • @slmusic8356
    @slmusic8356 4 ปีที่แล้ว +22

    අර පලවෙනි එකයි මහාර ගම එකයි විතරයි මට ඇල්ලුවේ

  • @scnet4795
    @scnet4795 4 ปีที่แล้ว +8

    සංකට මොකක් හරි chance එකක් දෙන්න. ඌට acting පුලුවන්. උගෙ ආතල් මරු

    • @sevrythings8984
      @sevrythings8984 4 ปีที่แล้ว

      th-cam.com/video/GY_smFppHO4/w-d-xo.html

  • @erangarashmika1192
    @erangarashmika1192 4 ปีที่แล้ว +66

    අන්තිමට කියපු එක්කෙනා හෙන ආතල් ..........සියත voice of asia එකට ඇවිල්ලත් හෙන අතල් එකක් දුන්නෙ........එකත් බලන්න ගිහිල්ලා 👌👌👌👌

  • @Rashmi_Tissera
    @Rashmi_Tissera 4 ปีที่แล้ว +5

    14:15 හම්මෝ.....
    මයිකල් ජැක්සන් මැරුනෙ වෙලාවට නැත්තං මේවා දැකලා ඒ මිනිහා මැරෙන්නෙ බෙල්ලෙ වැල දාගෙන