මෝටර් බයිසිකල් | Motor Bicycle - IRO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2023
  • පරක්කු වෙන මිනිස්සු තමා දවසක ලෝකෙ වෙනස් කරන්නේ 😂💔නැද්ද හා? 😁
    🔰 Follow us on 🔰
    ⭕ Facebook - / iroshanfb
    ⭕ Instagram - / iro_instar
    ⭕ Tiktok - vm.tiktok.com/ZSeJ2BAs2
  • ตลก

ความคิดเห็น • 589

  • @anjuboy994
    @anjuboy994 ปีที่แล้ว +52

    පරක්කු වෙන සීන් එක නම් මටත් තියේ 😂 උදේම කන පුරවලා අහගන්නවා අම්මාගෙන් 😂😂

  • @sajiss7606
    @sajiss7606 ปีที่แล้ว +62

    අනේ අපේ ගේ ඉස්සරහ අරන් තියෙන්නේ 🤗🤗දවසක් ඇහුනා සද්දෙ ඒත් වැඩි ගානක් නෑ අනේ..ලස්සනයි මල්ලිලා ..acting superb සුභ පැතුම්..ඉරංගගෙ මල්ලි..best of luck❤️❤️

  • @inukajathmal18
    @inukajathmal18 ปีที่แล้ว +122

    තාත්තගෙ චරිතෙ තමා මරු 😅🤣

  • @manjulanishantha2243
    @manjulanishantha2243 ปีที่แล้ว +80

    මේ වීඩියෝ එක පැයකට කලින් දැම්මනම් තවත් ආතල් 😂❤️

  • @nethuakashi432
    @nethuakashi432 ปีที่แล้ว +36

    උදේ ටෙස්ට් vid දාල අයින් කරාම iro අය්යාගේ video එකක් හවසට ලැබේ 😂😉.... ඊයා උයා සිගරට් බොනවද අය්යා 😠.... මොනා උනත් අදත් පට්ට ඈ ✌️❤️

  • @weerasinghe2002
    @weerasinghe2002 ปีที่แล้ว +32

    කඩේ විදුරුවෙන් කැමරා කරනවා පේනවා... ඒකත් හදගෙන ඉස්සරහටම යමු❤️..

    • @HAZI_BOZA
      @HAZI_BOZA ปีที่แล้ว

      @Mr.පහනා ba

  • @STSVIDEOGRAPHY
    @STSVIDEOGRAPHY ปีที่แล้ว +57

    හැමදාම වගේ සුපිරි වැඩක් සෙට් එකට ජය වේවා 😍💜️

  • @sahangayantha
    @sahangayantha ปีที่แล้ว +206

    "කලුවර තැනට ගිහින් බලපං night time data වැඩද කියලා" අඩෝ.. සුපිරි බං උබලා.. උබෙ යලුවත් උබටම set වෙනවා.. 🤗

  • @kaushirajapaksha7530
    @kaushirajapaksha7530 ปีที่แล้ว +49

    කඩේ ඉදල ගිය එකා කැමරා අයිය ළඟ මොනවද කරන්නෙ 🥲 කඩේ වීදුරුවෙන් දැක්කෙ 😁

  • @gamingwithvizer3528
    @gamingwithvizer3528 ปีที่แล้ว +16

    බුදු අම්මො මේක නම් සුපිරියක් 😂💔 ඉස්සරහටත් මේ වගේ වීඩියෝ දාන්න අයියෙ ♥️✌️

  • @Skety_official
    @Skety_official ปีที่แล้ว +312

    Iro ගෙ තාත්ත නැත්නම් විඩියෝ එක වැඩක් නෑ කියන උන් මේ පැත්තට...😂💪

  • @manujawijesekara5535
    @manujawijesekara5535 ปีที่แล้ว +8

    කඩේ ලග ඉදපු එකාට පලයන් යන්න කියපු විදියට හිනා ගියේ මට විතරද.😂😂

  • @tharushrathnayaka4557
    @tharushrathnayaka4557 ปีที่แล้ว +25

    හැමදාම වගේ සුපිරියක් තමයි❤️🤘

  • @sadumax.
    @sadumax. ปีที่แล้ว +27

    iRO කියන්නේ වචනයක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක් බං 😎✌️✌️

  • @ksPAcc
    @ksPAcc ปีที่แล้ว +134

    පැයකට කලින් නම් බෑ හැබැයි වීඩියෝ එක පටං ගන්න කලින් නම් ආව නේද ගයිස් ❤️‍🔥😎

    • @gjei1234
      @gjei1234 ปีที่แล้ว

      අඩේ ඒකද දන්නෑ එහෙනම් වීඩියෝ එක පරක්කු කරල දැම්මෙ 😁

    • @ksPAcc
      @ksPAcc ปีที่แล้ว +1

      @YHERTCV#shorts වීඩියෝ හොදයි සබ් කලා

  • @anushka51252.
    @anushka51252. ปีที่แล้ว +325

    මූ නිසා එක පාරක් හරි හිනා වෙලා තියෙන උන් කො 😂

  • @dineshalakmali4001
    @dineshalakmali4001 ปีที่แล้ว +13

    සුපිරියක් කොල්ලෝ...ගෙම්බගෙ ඇක්ටිනුත් නියමයි 🤩❤️

  • @Mrnadeep-03
    @Mrnadeep-03 ปีที่แล้ว +41

    Iro කියන්නෙත් සුපිරියක් තමා 🫠🫠😏

  • @slnxgame
    @slnxgame ปีที่แล้ว +12

    සුපිරි වැඩක් සෙට් එකට ජය වේවා 😍💜

  • @psp3859
    @psp3859 ปีที่แล้ว +6

    මරු අනේ... මටත් clz යනකොට විනාඩි 5 පරක්කුවට අම්මගෙනුයි යාලුවගෙනුයි ඔහොම්ම බැනුම් අහනවා😅😅🥲

  • @BILLAlk
    @BILLAlk ปีที่แล้ว +42

    හැමදාම වගෙ සුපිරියක් තමයි 💔

  • @Theshan2004
    @Theshan2004 ปีที่แล้ว +90

    අදත් වීඩියෝ එක නියමයි ඉරෝ 😌❤️අඩුපාඩු කියනවා නෙමේ අර කඩේ වීදුරුවට කැමරාමන්ව ඒම පේන්නෙ නැතිවෙන්න ගත්තනම් මරු ඉස්සරහට ඒ විදිහට බලලා කරන්න ජයවේවා 💞

    • @yosh47
      @yosh47 ปีที่แล้ว +3

      Ado maath dekka

    • @nethmi..
      @nethmi.. ปีที่แล้ว +2

      Man මේ ආයෙ පිටිපස්සට යවල බැලුව 🤭

  • @yt-hiruwa_
    @yt-hiruwa_ ปีที่แล้ว +13

    ගැම්මක් බන් ❤️‍🔥 සුපිරියක් BROTHER❤️

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

  • @niroshi6472
    @niroshi6472 ปีที่แล้ว +17

    එකත් සුපිරියක් තමා උට්ටො🖤

  • @janidushashimal5446
    @janidushashimal5446 ปีที่แล้ว +9

    පොළ ලග නේත මේ😉
    💖 ගැම්මක් තමා සගෝර්

  • @RDVEDITz
    @RDVEDITz ปีที่แล้ว +15

    ඉපදුනේ දවසේ ඉපදුනෙත් පරක්කු වෙලා🤣🤣

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

  • @miyunihettiarchchi9691
    @miyunihettiarchchi9691 ปีที่แล้ว +11

    හැමදාම වගේ සුපිරි 🥳

  • @myson7680
    @myson7680 ปีที่แล้ว +5

    අද තමයි තේරැනේ පැයේ වටිනාකම

  • @sl7652
    @sl7652 ปีที่แล้ว +9

    කඩේ ලග සීන් එක ගද්දී කඩේ තියෙන විදුරුවෙන් කැමරාමන්ව පෙනුනා. ඒ වගේ සීන් ගද්දී කල්පනාවෙන් ගන්න. වැඩේ සුපිරි. බුදු සරණයි 🙏❤️

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

  • @himaya771
    @himaya771 ปีที่แล้ว +2

    මගේ alarm එකටත් මං ඔය වගේම බැනුම් අහනවා 🥲

  • @alonerider1k
    @alonerider1k ปีที่แล้ว +9

    පැයකට කලින් එන්න තිබ්බෙ මචන් 😂😂✌️

  • @tharindunadeekantha2412
    @tharindunadeekantha2412 ปีที่แล้ว +61

    එක තැනකදි camera men ව දැක්කෙ කවුද?? 🤭❤ ඌ මාර ගේමක් ගහනවා මුන්ව vidio කරන්න😁

  • @YasiruUdara-tf8od
    @YasiruUdara-tf8od 2 หลายเดือนก่อน

    උබ සහෝ උබටම ආවේනික රංග ශෛලියක් හදාගෙන ඉවරයි ලස්සන ගමනක් හෙමීට යන කොල්ලෙක් ජය වේවා😊❤️❤️

  • @nethulasivhas1621
    @nethulasivhas1621 ปีที่แล้ว +3

    කාලයේ වටිනාකම කියලා දුන්නට පින් හොදේ.අම්මෝ ආතල්

  • @srieditor6110
    @srieditor6110 ปีที่แล้ว +11

    Video eke title eka ගැලපෙන්නෙ නෑ අයියෙ.. වීඩියො එකේ එහෙම හිනායන්න තරම් රසයක් නෑ.. ඉදිරියට ,අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න.. ජය වේවා❤️❤️

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

  • @kavindiekanayaka8204
    @kavindiekanayaka8204 ปีที่แล้ว +5

    සුපිරියක් ඉරෝ අයියා 😌❤️😍

  • @chalakadeshan2366
    @chalakadeshan2366 ปีที่แล้ว +6

    ගැම්මක් ඉරෝ පුතා ❤❤

  • @madushan2301
    @madushan2301 ปีที่แล้ว +4

    සුපිරිම සුපිරි ම සුපිරි

  • @virajdevinda7587
    @virajdevinda7587 ปีที่แล้ว +10

    😅 සුපිරි ❤️

  • @tharushadilshang0200
    @tharushadilshang0200 ปีที่แล้ว +2

    වීඩියෝ එක සුපිරි මචං.!😍😍 කඩේ ශෝ කේස් එකෙන් කැමරාමනුයි පිරමීඩකාරයයි දෙන්නව පේනවා..

  • @kavindudilshan4657
    @kavindudilshan4657 ปีที่แล้ว +3

    ඊලග වීඩියෝ එක දානකොට වෙලාවට දාපන්.♥️ සුපිරි 👌

  • @ruudilshi7571
    @ruudilshi7571 ปีที่แล้ว +7

    අපේ ගේ ලග 😼♥️👍

  • @pubghitgames7978
    @pubghitgames7978 ปีที่แล้ว +10

    මමත් පැයකට කලින් බැලුවනම් මම තමා පළ වෙනියට බල්න්නෙ..😪🥺😁

  • @raptervenrix9646
    @raptervenrix9646 ปีที่แล้ว +7

    මරු බං😍❤️🤣

  • @h.n.ggaming715
    @h.n.ggaming715 ปีที่แล้ว +16

    මොනා උනත් අාතල් සුපිරි විඩියෝ එක ❤❤

  • @piihushashikala687
    @piihushashikala687 ปีที่แล้ว +3

    අනේ සුපිරි අයියෙ💖😊 congratulations 💖❤️‍🔥

  • @aselakarunarathna5350
    @aselakarunarathna5350 ปีที่แล้ว +1

    දාපු ගමන් බැලුව, පැය දෙකකට පස්සේ 😊👌

  • @Sithum_Bro
    @Sithum_Bro ปีที่แล้ว +11

    සුපිරියක් තමා 💪
    ජයවේවා ❤️✨️

    • @Sithum_Bro
      @Sithum_Bro ปีที่แล้ว

      @YHERTCV#shorts oyawa sub karannam mageth chaneel ekk thiyenawa sago ekath sub karala comment ekk danna 👍

  • @sachinthasandaruwanbandara7113
    @sachinthasandaruwanbandara7113 ปีที่แล้ว +3

    පැයකට කලින් සෙට් උනානම් රඹුටන් කන්න තිබ්බා😂💓👌

  • @kalshanstudio
    @kalshanstudio ปีที่แล้ว +4

    ගුලි Iro 🖤🔥💯

  • @tharushrathnayaka4557
    @tharushrathnayaka4557 ปีที่แล้ว +14

    සෙට් එකට ජය වේවා❤️

  • @saubhagyakasthuriarachchi1687
    @saubhagyakasthuriarachchi1687 ปีที่แล้ว +6

    😂❤ මරු ඒක

  • @raththarane
    @raththarane ปีที่แล้ว +1305

    සුබ දුරුතු පෝයක් වේවා ඔබ සැමට 🙏🙏

  • @akensanuk5076
    @akensanuk5076 ปีที่แล้ว +5

    හැමදාම වගේ සුපිරි වැඩක්

  • @fake_xmanu8858
    @fake_xmanu8858 ปีที่แล้ว +2

    මරු අනෙ ❤️🌝

  • @DivyaWijesingha
    @DivyaWijesingha ปีที่แล้ว +7

    Superb iro 💪❤️

  • @pumaltharaka7828
    @pumaltharaka7828 ปีที่แล้ว +19

    අඩො සචින්ත ඔයා 🥺🖤

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

  • @chathurangadisanayaka4116
    @chathurangadisanayaka4116 ปีที่แล้ว +2

    Gembooo....elm bn...udipaya patta aaaaa ❤️❤️❤️❤️

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 ปีที่แล้ว +5

    ඒක මරු 😁😁

  • @raviyah1
    @raviyah1 ปีที่แล้ว +6

    දින ගින දූ තා🖤

  • @Akash_niroshana_
    @Akash_niroshana_ ปีที่แล้ว +150

    හිනා වෙන්න ආපු අය මේ කොනට 😍👌👑

  • @Juliet906
    @Juliet906 ปีที่แล้ว

    වීඩියෝ එක මරු හැබැයි 😙💗✨

  • @RAVIYASTREAMING
    @RAVIYASTREAMING ปีที่แล้ว +6

    මම බැලුවෙත් පැයකට පස්සෙ🤣🤣

  • @productions2102
    @productions2102 ปีที่แล้ว +7

    අම්මෝ ඒකනම් ගැම්මක් තමා iro❤❤❤

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

  • @kavinduprabuddha9576
    @kavinduprabuddha9576 ปีที่แล้ว +3

    පරක්කු වෙන්න වෙන්න late වෙනවා...අමෝ යකෝව්😂

  • @GinuraBimsara
    @GinuraBimsara ปีที่แล้ว +4

    333k 😍 Good Luck Boy 🤩💙

  • @dinithidewmini8959
    @dinithidewmini8959 ปีที่แล้ว

    😹😹😹💗 සුපිරියක් අයියේ

  • @Dilshan48
    @Dilshan48 ปีที่แล้ว +10

    සුපිරියක් 💚

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

  • @sarathpriyankara5075
    @sarathpriyankara5075 ปีที่แล้ว +8

    ගැම්මක් තමයි බ්‍රෝ 💜🥰

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

  • @Vishdayasas
    @Vishdayasas 10 หลายเดือนก่อน

    ගුලි නොකා හිනා උනහැකි broo❤

  • @isharagunawardhana1819
    @isharagunawardhana1819 ปีที่แล้ว +6

    පැයකට කලින් බලන්න තිබ්බේ 😌

  • @dhanadiniwasala9580
    @dhanadiniwasala9580 ปีที่แล้ว +2

    ඉරෝ අයියගේ යාලුවත් ඒයා වගේම handsome නේ😌😍

  • @lakshmanbandara8430
    @lakshmanbandara8430 9 หลายเดือนก่อน +1

    Iro ❤ උඹ නම් සුපිරි බං

  • @ThilindaDulaj
    @ThilindaDulaj 3 หลายเดือนก่อน

    සුපිරි iro 😂😂

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +3

    සුපිරියක් තමා අයියේ ගැම්මක්

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

  • @rohithakumara7532
    @rohithakumara7532 ปีที่แล้ว +1

    ආසාවෙන් හැමදාම බලනො මල්ලි . Good luck .

  • @LovelyArchery-le3wc
    @LovelyArchery-le3wc 4 หลายเดือนก่อน

    Patta ban ubala❤❤❤❤❤❤❤😂

  • @ThilindaDulaj
    @ThilindaDulaj 3 หลายเดือนก่อน

    සුපිරි iro කොල්ලො 😂

  • @asankapathirana2552
    @asankapathirana2552 ปีที่แล้ว +1

    පට්ට iron❤️😍

  • @dinisuruhasaranga
    @dinisuruhasaranga ปีที่แล้ว +12

    සුපිරි බන් 💜️💜️

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

  • @sanuka_madhushan
    @sanuka_madhushan ปีที่แล้ว +2

    අපෙ සෙට් එක 😍💙

  • @_ishara_sampath_
    @_ishara_sampath_ ปีที่แล้ว +1

    Adoh සැපයාහ් ❤️🌝🙈

  • @gjei1234
    @gjei1234 ปีที่แล้ว +11

    better late than never❤️
    ඒත් ඇයි බන් මේකට මෝටර් බයිසිකල් කියල දැම්මෙ?

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

  • @sachithdananjaya2289
    @sachithdananjaya2289 ปีที่แล้ว +13

    පරක්කු වේලා නැගිටින අය තමා ලෝකය වේනස් කරන්නේ😁 මන් වගේ

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

  • @Sinhaladata2001
    @Sinhaladata2001 ปีที่แล้ว

    ඉරෝ.. දැන්නම් මරු ඇ..

  • @thisaraharshana6104
    @thisaraharshana6104 ปีที่แล้ว +24

    පැයකට කලින් දාපන් ඊලග දවසෙ ඉදලවත් වීඩියෝ ටික😁💔

    • @shandasanayake1724
      @shandasanayake1724 ปีที่แล้ว

      Mekath maru m.th-cam.com/video/CPU4B3cl5Xw/w-d-xo.html

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu ปีที่แล้ว +1

    හරි වේදනයි😂😂

  • @amarasinha1964
    @amarasinha1964 ปีที่แล้ว +7

    400k යික්මනට ගහමු ඈ

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +7

    මෝටර් බයිසිකල් | Motor Bicycle - IRO

  • @hasahanmadushanka252
    @hasahanmadushanka252 ปีที่แล้ว +1

    Adarei macho😈🥰

  • @Piyu12346
    @Piyu12346 ปีที่แล้ว +5

    ඉරෝගෙ යාලුවා සන්ලයිට් ඇඩ් එකේ ඉන්නව දැක්කෙ මන් විතරද 🤔

  • @nethmi..
    @nethmi.. ปีที่แล้ว +2

    ඔක්කොම.පැයකට කලිම් 😁😂🤭

  • @vinujasandaruwa892
    @vinujasandaruwa892 ปีที่แล้ว

    පට්ට ආ❤️

  • @udaratecbroandgaming3018
    @udaratecbroandgaming3018 ปีที่แล้ว +1

    Ptta bn uba

  • @aruni1828
    @aruni1828 ปีที่แล้ว +1

    Uge kella balnna, yaluwa thama kalin enne...... Wechchi deyk 😱😂😂😂

  • @_NOTY_BOY_
    @_NOTY_BOY_ ปีที่แล้ว +2

    video eknm mru aa ❤️❤️

  • @nawodiimalsha6497
    @nawodiimalsha6497 ปีที่แล้ว +1

    වෙලාවට නැගිටලා වෙලාවට වැඩක් කරන්න ඉගෙන ගනින්..කාලකණ්නියා.😂😂😂..අදත් මරු අනේ ,😂😂

    • @anjuboy994
      @anjuboy994 ปีที่แล้ว

      මෙයා මේකත් බලලා 😅

    • @nawodiimalsha6497
      @nawodiimalsha6497 ปีที่แล้ว

      @@anjuboy994 🥲😂😂😂

  • @Sketacreations
    @Sketacreations ปีที่แล้ว +6

    best from best😃

  • @Imani_Vithmini
    @Imani_Vithmini ปีที่แล้ว +3

    කොන්ට්‍රෝල් මචන් කොන්ට්‍රෝල් 😂❤️

  • @Saitem-kaviya-ff
    @Saitem-kaviya-ff ปีที่แล้ว +3

    අම්මෝ මචන් එක 😂😂