කොන්ක්‍රීට් වැඩපොල | Concrete Work Site | Vini Productions - විනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • කොන්ක්‍රීට් වැඩපොල | Concrete Work Site | Vini Productions - විනී
    මධූෂ් ජයසේකර සර් මෙහෙයවන Online Korean free workshop එකට සෙට් වෙන්න.Telegram App එක Download කරගෙන
    මේ link එක Click කරලා Group එකට Join වෙන්න👇🏻
    🇰🇷 Telegram Group Link 👇🏻
    t.me/koreanway...
    📞0776000878 | 0711334569
    [ Whatsapp Only ]
    🎞 KOREAN WAY | Madhush Jayasekara TH-cam Channel 👇🏻
    / @koreanway2747
    💠Korean Way Facebook Page 👇🏻
    www.facebook.c...
    මාසිකව ලක්ෂ 5 කට වැඩි වැටුපක් ගන්න
    උනන්දුව උත්සහය පමණක් අරන් එන්න.
    ඔබේ සිහිනය සැබෑකරන්නට
    KOREAN WAY අපි සූදානම් ✈️
    🔵English Subtitle - www.thecarpetpo...
    🔵Special Thanks - Uvindu concrete works
    Padavi -parakramapura
    0717139349 - 0713770215
    B.M.chandana thilakasiri
    Ashen arunashantha
    Vishwa senevirathna
    Sanuka Ashan
    🔵Used Music - Allan Preethan
    • Soorarai Pottru - BGM ...
    Cocking Music - • Comedy Background Musi...
    Credits :
    Music: Comedy Music by Kamalesh Siddu
    Music Link: • Comedy Background Musi...
    Vini Productions - විනී

ความคิดเห็น • 10K

  • @viniproductionsofficial
    @viniproductionsofficial  2 ปีที่แล้ว +4142

    With English Subtitle 👍

    • @PoohMaWeer
      @PoohMaWeer 2 ปีที่แล้ว +124

      අමල් කෝ?

    • @savibro5572
      @savibro5572 2 ปีที่แล้ว +72

      මේ පාරත් පහරක් තමයි ඉතින් 🥰❤️

    • @Thushiradakshitha
      @Thushiradakshitha 2 ปีที่แล้ว +50

      🤘🤘

    • @anushianu4546
      @anushianu4546 2 ปีที่แล้ว +50

      මෙි video එකත් නියමයි.ආයෙත් ඉක්මනින් video එකක් ඔනි

    • @bandularathnayake7733
      @bandularathnayake7733 2 ปีที่แล้ว +50

      අඩුම තරමෙ මාසෙකට සැරයක්වත් එක වීඩියෝ එකක් හරි දාන්න බලන්න. ඔයාලව පහලට දාන්න දැන් කාටවත් බෑ.

  • @InsideCinemaOfficial
    @InsideCinemaOfficial 2 ปีที่แล้ว +8309

    එන්නෙ කාලයකට වතාවයි. හැබැයි ඉතිං ආයේ සෑහෙන කාලයකට අමතක නොවන ආතල් එකක් තමයි විනීලා දෙන්නේ 🔥😍.. නියමයි. තව තවත් ඉදිරියටම යන්න ලැබේවා විනී productions ❤️☺️

    • @-ibbaikabbai4110
      @-ibbaikabbai4110 2 ปีที่แล้ว +105

      අනිවාර්යයෙන්ම ♥️

    • @xsaanu9438
      @xsaanu9438 2 ปีที่แล้ว +89

      Menna මෙයා 😃❤️

    • @user-lg9zv2mr3s
      @user-lg9zv2mr3s 2 ปีที่แล้ว +45

      Inside ❤️

    • @npnnine5771
      @npnnine5771 2 ปีที่แล้ว +26

      Ow gamma

    • @rockybro1602
      @rockybro1602 2 ปีที่แล้ว +38

      ko ada epiya😅

  • @SLGear
    @SLGear 2 ปีที่แล้ว +1397

    කුනුහරප එකක්වත් කියන් නැතුව කරන වැඩේටනම් Respect... ඇත්තටම දක්ෂයෝ.❤

    • @lashanthanushka2274
      @lashanthanushka2274 2 ปีที่แล้ว +6

    • @deepanideepani1370
      @deepanideepani1370 2 ปีที่แล้ว +9

      E kathawanam aththa..kuharpa kiyala minissu hinaswana eka jara wedak..e atharata nowati inna thaak සැබෑ dakshayo විනිලා.

    • @2highed
      @2highed 2 ปีที่แล้ว +18

      එකම එක දෙමල කුනුකර්පයක්නං තිබ්බා හැබැයි😅❤️

    • @cricketlova-5345
      @cricketlova-5345 2 ปีที่แล้ว +7

      මට 600 ගන්න සහයෝගයක් දෙන්න ගොඩක් පිං හැමෝටම

    • @Moviehubofficial999
      @Moviehubofficial999 2 ปีที่แล้ว +5

      attk

  • @salaninawodya8333
    @salaninawodya8333 2 ปีที่แล้ว +276

    දවස් 4 න් 2 මිලියන් පහු කරලා..... ඒකෙන් තෙරෙනවා ඔයාලගෙ හැකියාව....... දිගටම කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😊🤗

    • @NdSandaya
      @NdSandaya 6 หลายเดือนก่อน

      11:27 😅😅

  • @janapremarathna4067
    @janapremarathna4067 2 ปีที่แล้ว +244

    එක කුනුහරපයක්වත් නැතිව මිනිස්සු හිනස්සවන ඔබලා ගැන වචන නෑ කියන්න..දමිළ ජනතාව ගැන කිව්ව වචන ටික දැනුනා..ජයම වේවා..❤️

    • @achinisamudrika7734
      @achinisamudrika7734 10 หลายเดือนก่อน +2

      Ekane api hamoma kamathi ❤ vini

  • @Kavindu650
    @Kavindu650 2 ปีที่แล้ว +518

    විහිලුවෙන් හරි ලංකාවේ ඇත්ත තත්වය පෙන්නලා දුන්නේ විනි ප්‍රඩක්ශන් අයියලා ටික ....ඉදිරි වැඩ සියලුම දේ සාර්ථක වේවා...

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +10

      🎯...✨️සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖..n❤️..

    • @Saradiyalfireworks342
      @Saradiyalfireworks342 2 ปีที่แล้ว +5

      @@dilabike gaming නැතිව වෙන මොනවහරි දාපන් බන් ගොඩක් උන් ගේම් වලට ආස නෑ එතකොට views එන්නේ නෑ

    • @thilinaniroshan1395
      @thilinaniroshan1395 2 ปีที่แล้ว +3

      Danna uththamayek innawaanm kiynna ara uyana wele (9.14) yana tamil song eka mkd kyl

    • @ගෝතයා-භ8ශ
      @ගෝතයා-භ8ශ 2 ปีที่แล้ว

      රනිල්ගේ සිස්ටම් එක දැන් සැපද?
      මිනිස්සු තවත් කබලෙන් ලිපට වැටුන එක විතරයි වුනේ.දැන් ඉතින් හොදින් හරි නරකින් හරි මොලේ තියෙන එකෙක් පත් කරගනී කියලා බලාපොරොත්තු වෙනවා

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว +3

      machan sub akak danawada 😻😻🙈

  • @dilansmiusic312
    @dilansmiusic312 2 ปีที่แล้ว +207

    තිරය පිටුපස සිටින නිසල් සාරංග කාගේවත් මග පෙන්විමක් නැතිව එදා පටන් ගත්තු එ ගමණ අද ඇත්තටම සර්තකව කරගේන යනවා .හදවතින්ම සුබ පතනවා විනිලාට ,ජයවේවා ❤️❤️

    • @ගෝතයා-භ8ශ
      @ගෝතයා-භ8ශ 2 ปีที่แล้ว

      රනිල්ගේ සිස්ටම් එක දැන් සැපද?
      මිනිස්සු තවත් කබලෙන් ලිපට වැටුන එක විතරයි වුනේ.දැන් ඉතින් හොදින් හරි නරකින් හරි මොලේ තියෙන එකෙක් පත් කරගනී කියලා බලාපොරොත්තු වෙනවා

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว +4

      machan sub akak danawada 😻😻🙈

  • @hashananuradha298
    @hashananuradha298 2 ปีที่แล้ว +497

    හිනාවෙන ගමන් බලනවා වගේම බලලා හිතන්නත් යමක් තියෙනවා.... සමාජෙට දෙන පණිවිඩය ගොඩක් වැදගත්... Respect Vini...❤️

    • @rushand8003
      @rushand8003 2 ปีที่แล้ว +18

      ubata sirawatama owata hina yanawada? mona unath vini hoda set ekak thamai eth...

    • @seneshsanchala961
      @seneshsanchala961 2 ปีที่แล้ว +3

      ❤️

    • @ExpertMass
      @ExpertMass 2 ปีที่แล้ว +4

      සිරාවටම උබට හිනා ගියාද බං

    • @daynewslk
      @daynewslk 2 ปีที่แล้ว +2

      ❤️❤️

  • @sagarashashikalum9667
    @sagarashashikalum9667 2 ปีที่แล้ว +491

    ඉෂාර ලැබෙන ඕනිම චරිතෙකට මනා සාධාරණයක් කරන කොල්ලෙක්.... කට්ටියම සුපිරි

  • @pabasaravideovision
    @pabasaravideovision 2 ปีที่แล้ว +1934

    දෙමල චරිතේ පට්ටට රඟපානවා..පැටලෙන් නැතුව කියනවා. ඇත්තටම දක්ෂයෝ.❤

    • @slkanchana6047
      @slkanchana6047 2 ปีที่แล้ว +9

      @@chamindajayasingha1778 පිස්සෙක්

    • @pabasaravideovision
      @pabasaravideovision 2 ปีที่แล้ว +6

      @@Ukussa12 සබ් ඉල්ලෙයි.🙃

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +6

      @@pabasaravideovision ආමා 🥴💖

    • @surajisarwakala5657
      @surajisarwakala5657 2 ปีที่แล้ว +1

      😆😆🥲🥲🥲🥲🥲🥲😙😙😚😚😉😉🥲🥲😉😙😗

    • @sljogiproduction6644
      @sljogiproduction6644 2 ปีที่แล้ว +7

      සුපිරි

  • @kavindusupun3032
    @kavindusupun3032 2 ปีที่แล้ว +1003

    ශරමදානය = තේ නෑ
    කොන්ක්‍රීට් වැඩපල = පඩි නෑ
    සුපිරි සුපිරි.විනී ගැම්මක් ✌️✌️👊

    • @channel-dz4ek
      @channel-dz4ek 2 ปีที่แล้ว +27

      බූත මන්දිරය " පුවක් කෑල්ලක් නෑ "

    • @maleeshashanu7181
      @maleeshashanu7181 2 ปีที่แล้ว +6

      මොකක් වත් නෑ

    • @shaliduashan
      @shaliduashan ปีที่แล้ว +3

      හරි බන් මාලුද ප්‍රශ්නෙ .අල්ලලා දෙන්නම්

    • @SupuniKrishama
      @SupuniKrishama 10 หลายเดือนก่อน +3

      Mamath asama vini eke laki ta 👍❤❤

  • @thenukamobile
    @thenukamobile 2 ปีที่แล้ว +35

    විනි සෙට් එක ආදරෙයි පැලෙන්න ❤️❤️
    විනිලට මං වගෙයි බොක්කෙන්ම ලව් කරන අය ඉන්නවනම් ලයික් එකක් දාගෙන යන්න

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +2

      🎯.✨️සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖.❤️❤️❤️❤️❤️

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว +383

    දෙමළ චරිතේ තමා පට්ට ඈ ❤

  • @yusiru102
    @yusiru102 2 ปีที่แล้ว +765

    කුනුහරප එකක්වත් කියන් නැතුව කරන වැඩේටනම් respect boys! 🎗️

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +7

      🎯...සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖

    • @SIAROYT100K
      @SIAROYT100K 2 ปีที่แล้ว +16

      අන්න ඒක නම් ඇත්ත.... කුනුහර්ප නැතුව trending යන set එකක් මේ🇱🇰🇱🇰

    • @avishkakavindu3727
      @avishkakavindu3727 2 ปีที่แล้ว +2

      😂

    • @thilinaniroshan1395
      @thilinaniroshan1395 2 ปีที่แล้ว +3

      9.14 yana tamil song eka mkd ki danna kenek innv nm

    • @ගෝතයා-භ8ශ
      @ගෝතයා-භ8ශ 2 ปีที่แล้ว

      රනිල්ගේ සිස්ටම් එක දැන් සැපද?
      මිනිස්සු තවත් කබලෙන් ලිපට වැටුන එක විතරයි වුනේ.දැන් ඉතින් හොදින් හරි නරකින් හරි මොලේ තියෙන එකෙක් පත් කරගනී කියලා බලාපොරොත්තු වෙනවා

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +97

    කොන්ක්‍රීට් වැඩපල...හිනාවෙන ගමන් බලනවා වගේම බලලා හිතන්නත් යමක් තියෙනවා.සමාජෙට දෙන පණිවිඩය ගොඩක් වැදගත්.යථාර්තය ඕකයි රටේ . Respect Vini...❤

  • @DanushkaSandaruwan-sp1nt
    @DanushkaSandaruwan-sp1nt 6 หลายเดือนก่อน +57

    70වෙනි පාරට බලන අය මේ කොනට වරෙව් 😊❤

    • @MatheeshaHirun-qh3hw
      @MatheeshaHirun-qh3hw 2 หลายเดือนก่อน +1

      හැත්තෑවෙන පාරට නෙවෙයි අයියේ මං මේ අසූ ගණන්😂😂😂😂😂❤❤බලන්නේ

  • @himashitharushika3828
    @himashitharushika3828 2 ปีที่แล้ว +688

    හැමදාම වගේ අදත් මරු,,,,,සමාජෙට පනිවිඩයක් දෙන්න දරපු මේ උත්සය ගොඩක් වටිනවා,,,

    • @wasantha345
      @wasantha345 2 ปีที่แล้ว +2

      Hello👋

    • @ගෝතයා-භ8ශ
      @ගෝතයා-භ8ශ 2 ปีที่แล้ว

      රනිල්ගේ සිස්ටම් එක දැන් සැපද?
      මිනිස්සු තවත් කබලෙන් ලිපට වැටුන එක විතරයි වුනේ.දැන් ඉතින් හොදින් හරි නරකින් හරි මොලේ තියෙන එකෙක් පත් කරගනී කියලා බලාපොරොත්තු වෙනවා

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +6

      🎯..✨️සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද.. 🥲 තෙරුවන් සරනයි ‼️..💖

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว +3

      machan sub akak danawada 😻😻🙈

    • @shalinikavindyaudukumbura8542
      @shalinikavindyaudukumbura8542 2 ปีที่แล้ว +2

      @@dilabike ,

  • @shehaninisansala6739
    @shehaninisansala6739 2 ปีที่แล้ว +549

    දෙමළ චරිතේ මරු හැමෝම ලස්සනට රගපැවා congratulations vini ❤️❤️❤️

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +5

      🎯. යාලුවා මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද.. 🥲 තෙරුවන් සරනයි ‼️..💖❤️

    • @cricketlova-5345
      @cricketlova-5345 2 ปีที่แล้ว +3

      මට 600 ගන්න සහයෝගයක් දෙන්න ගොඩක් පිං හැමෝටම

    • @MJ_EDITZ17
      @MJ_EDITZ17 2 ปีที่แล้ว +1

      අඩෝ ඔව් බන් සුපිරියට කලා ඈ

    • @chanakaperera9154
      @chanakaperera9154 2 ปีที่แล้ว +1

      Supirima supiriyak

    • @EwohzeKavi
      @EwohzeKavi 2 ปีที่แล้ว +1

      ඕ 😂

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 2 ปีที่แล้ว +83

    Vini Production ❤️😍
    අළුත් එකක් එනකම් බලන් හිටිය සෙට් එක කෝ...😍👍

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +2

      🎯.. යාලුවා මේක නොදැක්ක වගෙ යන්න epaa.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ ..😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖...

  • @danushkasuranga4579
    @danushkasuranga4579 2 ปีที่แล้ว +41

    ඇත්තමයි දක්ශ කොල්ලො කුනුහරුප නැති පවුලේ කට්ටියම එක්ක බලන්න පුලුවන් විනෝද ස්ටෝරි ජනක මල්ලි උබ නම් නියමයි බුදු සරනයි කොල්ලො උබලාට

  • @aselashanaka6463
    @aselashanaka6463 2 ปีที่แล้ว +123

    අලව්වෙත් ඔහොම සිද්ධියක් උනා.😂😂😂😂😂😂ස්තූතිය වීනී..සුබ පැතුම් ...උපහාසයෙන් දෙන පණිවිඩය ට..🙏🙏🙏🙏

  • @tharakaperera9951
    @tharakaperera9951 2 ปีที่แล้ว +220

    හිනාවකට එහා ගිය ලොකු ආදර්ශයක් ♥️ සුපිරි විනී අනාගතයට සුභ පැතුම් ♥️

    • @shanatechlk4883
      @shanatechlk4883 2 ปีที่แล้ว

      mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz

  • @husmaproduction722
    @husmaproduction722 2 ปีที่แล้ว +169

    "දීර්ඝ නිහැඩියාවකට පසු බිහිවන්නෙ ඉල ඇදෙන කලාකෘතියකි".වීනීලා සෙට් එකට ගැලපෙනම වදන.ආදරෙයි "විනී" ,කොයිතරම් අර්බුද මැද උනත් අපිව සතුටුකරනවට ❤❤බුදුසරනයි දෙවිපිහිටයි හැමෝටම 🙏🙏

    • @therelaxsubnow
      @therelaxsubnow 2 ปีที่แล้ว +2

      Masayai bn video akak dan nathuwa

    • @Pissulokaya
      @Pissulokaya 2 ปีที่แล้ว +1

      @@therelaxsubnow අවුරුද්දක් වගේ දැනුනා

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +3

      🎯.✨️සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖.❤️❤️😘

    • @ගෝතයා-භ8ශ
      @ගෝතයා-භ8ශ 2 ปีที่แล้ว

      රනිල්ගේ සිස්ටම් එක දැන් සැපද?
      මිනිස්සු තවත් කබලෙන් ලිපට වැටුන එක විතරයි වුනේ.දැන් ඉතින් හොදින් හරි නරකින් හරි මොලේ තියෙන එකෙක් පත් කරගනී කියලා බලාපොරොත්තු වෙනවා

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว +1

      machan sub akak danawada 😻😻🙈

  • @m.g.sampathsanjeewa7691
    @m.g.sampathsanjeewa7691 2 ปีที่แล้ว +82

    අම්මෝ අම්මෝ සෙල්වා...😂😂😂
    අම්මෝ අම්මෝ පට්ට
    මාව හොස්පිටල් දාන්න අයියෝ...
    විනී කොල්ලන්ට ජය වේවා...💪💪💪

    • @shanatechlk4883
      @shanatechlk4883 2 ปีที่แล้ว

      mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz

  • @Janani_24
    @Janani_24 2 ปีที่แล้ว +139

    ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න ලැබේවා..විනී කියන්නේ කුනුහරප විකාර නැති සුපිරියක්ම තමා ඉතින්..❤️❤️❤️🤗

    • @shehandulanjana9206
      @shehandulanjana9206 2 ปีที่แล้ว +2

      ගොන් කතා කියන්න එපා 😂😂😂😂😂😂

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว +1

      machan sub akak danawada 😻😻🙈

    • @DEVILGAMERS-w4b
      @DEVILGAMERS-w4b 2 ปีที่แล้ว

      pitarata un sinhala danne na habai

    • @D.A.S.PRADEEP
      @D.A.S.PRADEEP 2 ปีที่แล้ว

      @@shehandulanjana9206 ඒක තමා...😂😂💔

  • @travelwithlahiru
    @travelwithlahiru 2 ปีที่แล้ว +614

    මේ set එක ඉපදිලා තියෙන්නේ රඟපාන්නමයි පිස්සු හැදෙන acting කියන්න වචන නෑ සුපිරි සුපිරි ආදරෙයි යමු ඉදිරියටම ජය වේවා❤❤😍😍මටත් ආසයි එතන වැඩ කරන්න😍😍

    • @Praniya_Official
      @Praniya_Official 2 ปีที่แล้ว +4

      අයියෙ 😍❤️

    • @prasannafashion9720
      @prasannafashion9720 2 ปีที่แล้ว +3

      ලහි අයියණ්ඩී ❤️❤️❤️❤️

    • @Amazing.world-670
      @Amazing.world-670 2 ปีที่แล้ว +2

      ලහිරු අය්යා ❤😍

    • @Cryptomining333
      @Cryptomining333 2 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏මගේ video හොදනම් හිතට වැදුනනම් විතරක් මේ පැත්ට ඇවිල්ලා පොඩි සහයොගයක් දෙනවද තව 400 යි ඔනි😍😍😍 pls 🙏🙏🙏🙏🙏

    • @Tharindulak34
      @Tharindulak34 2 ปีที่แล้ว +1

      ලහිරැ අයියා

  • @deadgamert3589
    @deadgamert3589 2 ปีที่แล้ว +78

    පඩි නෑ (සිමෙන්ති වැඩපොල) = තේ නෑ (ශ්‍රමදානේ)
    😂😂😂😂💔💔
    සීන් එක තේරුන අය කෝ බලන්න

    • @januth_.
      @januth_. 2 ปีที่แล้ว

      ඇයි උද්ඝෝෂණ සීන් එකෙත් ඕම එකක් ගියා නේද 🤣

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan sub akak danawada 😻😻🙈

  • @tharutharu4935
    @tharutharu4935 2 ปีที่แล้ว +47

    අමල් නැති එක නම් ලොකු අඩුවක් විනී..............🥲🥲🥲
    මොනව උනත් වැඩේ නම් සුපිරියි...............🙂♥️

    • @shanatechlk4883
      @shanatechlk4883 2 ปีที่แล้ว

      mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz

    • @kusalsri4189
      @kusalsri4189 3 หลายเดือนก่อน

      ammo thamai! ammo amal amo amo

  • @Nawod723
    @Nawod723 2 ปีที่แล้ว +541

    අලුත් එකක් දානකම් පරණ ඒවා බල බල හිටියේ මන් විතරද 😂 අදත් සුපිරියක් තමා සෙට් එකටම ජයවේවා ❤❤❤

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +6

      🎯..සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖

    • @Sswert-h7j
      @Sswert-h7j 2 ปีที่แล้ว +3

      මේ බොලද ජෝක් වලට හිනා යනවනම් බෙහෙත් ගනින් බං

    • @Nawod723
      @Nawod723 2 ปีที่แล้ว

      @@dilabike මන් උබේ වීඩියෝ බැලුවා බන් wp බ්‍රෝ පට්ට ❤️‍🔥

    • @tharudevindi2060
      @tharudevindi2060 2 ปีที่แล้ว

      ඇයි මං😂

    • @tharudevindi2060
      @tharudevindi2060 2 ปีที่แล้ว +1

      ඇයි මං😂

  • @sureshwickramasinghe6602
    @sureshwickramasinghe6602 2 ปีที่แล้ว +515

    කොන්ක්‍රීට් වැඩපල......රටට ආදේශ කරලා කරපු වැඩක්.......‍යථාර්තය ඕකයි රටේ ❤️‍🩹

    • @Arrow-2002
      @Arrow-2002 2 ปีที่แล้ว +11

      මචන් අන්තිමට රනිලා කතාකරපු සීන් එක උබට තේරුනාද?

    • @roshiabeywickrama9895
      @roshiabeywickrama9895 2 ปีที่แล้ว +2

      Niyamai.

  • @TripPisso
    @TripPisso 2 ปีที่แล้ว +292

    System එක change කරන්න අපි ඔක්කොම එකතු වෙමු ! අරගලයට ජය වේවා ❤💪
    Respect Vini ✌

    • @a.s.k.liyanage8035
      @a.s.k.liyanage8035 2 ปีที่แล้ว +1

      🤛

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +3

      🎯..❤️✨️.සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද.. 🥲 තෙරුවන් සරනයි ‼️..💖..❤️

    • @nadunekanayake9991
      @nadunekanayake9991 2 ปีที่แล้ว +1

      අමල්ව අයින්කරේ ට්‍රිප්පිස්සො නිසාද

    • @cricketlova-5345
      @cricketlova-5345 2 ปีที่แล้ว +1

      මට 600 ගන්න සහයෝගයක් දෙන්න ගොඩක් පිං හැමෝටම

    • @lahirupathum3302
      @lahirupathum3302 2 ปีที่แล้ว +1

      Amal aiyata mokada une (rewla)

  • @nadunichamathka871
    @nadunichamathka871 ปีที่แล้ว +12

    9.32 ඉෂාර අයියගේ Dance එක නම් පට්ට.... Dance එක බලද්දි වකුගඩු දෙක ඇඹරුණා ද මන්දා අප්පාාාාා.....🤣🤣🤣❤❤

  • @honeymart4654
    @honeymart4654 2 ปีที่แล้ว +192

    සමාජෙට පනිවිඩයක් දෙන්න දරපු මේ උත්සය ගොඩක් වටිනවා. සුබ පතනවා ඔයාලගෙ අනාගතේට . Respect Vini...❤😍

    • @daynewslk
      @daynewslk 2 ปีที่แล้ว +3

      👍

    • @sashikaladilrukshi9013
      @sashikaladilrukshi9013 2 ปีที่แล้ว +2

      Vini කියන්නේ gemmak thama patta ane .balanna balanna asa හිතෙනවා .ආයේත් hodata hina යන්න ekak karanna ❤️🤗

    • @shanatechlk4883
      @shanatechlk4883 2 ปีที่แล้ว

      @@sashikaladilrukshi9013 mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz

  • @bhagyatharun9172
    @bhagyatharun9172 2 ปีที่แล้ว +535

    දෙමළ චරිතේ පට්ටයි..... ❤❤❤. ගැම්මටම රගපානවා.... මොනා උනත් වීඩියෝ එකෙන් සමාජෙට පණිවිඩයක් දෙන්න උත්සාහ දරනවා... ❤❤

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +5

      🎯. යාලුවා මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද.. 🥲 තෙරුවන් සරනයි ‼️..💖❤️❤️❤️🤗

    • @VIHANGAHERATH007
      @VIHANGAHERATH007 2 ปีที่แล้ว +2

      Sira bn

    • @savidumenake5056
      @savidumenake5056 2 ปีที่แล้ว +3

      Ekanam පට්ටම acting bn 😂

    • @bhagyatharun9172
      @bhagyatharun9172 2 ปีที่แล้ว

      @@savidumenake5056 𝘰𝘸 𝘣𝘯 😅🤟

    • @bhagyatharun9172
      @bhagyatharun9172 2 ปีที่แล้ว

      @@dilabike 𝘢𝘯𝘪𝘸𝘢𝘳𝘦𝘯 🤟🤟

  • @updatepodda
    @updatepodda 2 ปีที่แล้ว +181

    මේ වීඩියෝ එකෙන් හිනාවෙලා විතරක් මදි viniලා මහන්සි වෙලා දීපු දේත් ඔළුවට ගන්න ඕනි හැමෝම වැඩේ ලස්සනට කරා tamil චරිතය ගැන කතා කරොත් මාව ඉන්දියාවට අරගෙන ගියා අද වීඩියෝ එකක් සුපිරි අලව්වෙත් හිටියා මේ වගේ කොල්ලෝ ටිකක් 🥰❤️

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +6

      🎯. යාලුවා මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද.. 🥲 තෙරුවන් සරනයි ‼️..💖🤗

  • @nadeekamadushani9785
    @nadeekamadushani9785 2 ปีที่แล้ว +110

    ඔක්කොම නියමයි....සෙල්වගේ රගපෑමනම් විශිෂ්ඨයි...අම්බෝ...ගොඩක් ලස්සනයි අදත්...☺️☺️☺️☺️

    • @shanatechlk4883
      @shanatechlk4883 2 ปีที่แล้ว

      mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz

  • @det555
    @det555 2 ปีที่แล้ว +389

    විනී production ❤️
    හැමදාම අපේ හිත් වලට සතුටක් ගේනවා .ඉකමනින්ම මුලු ලංකාවෙම හිත් දිනාගත්ත වගේම මුලු ගමේම සහයෝගය පෙන්වන හොදම කණ්ඩායමක් ❤️
    සුබ පතනවා ඔයාලගෙ අනාගතේට
    ලස්සනයි අදත්

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +6

      🎯... යාලුවා මේක නොදැක්ක වගෙ යන්න epa.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ ..😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖..❤️

    • @chathuryaperera3738
      @chathuryaperera3738 2 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත විනී එක්ක ගමම ඉන්නව . අපින් ඉන්නව විනී එක්ක❤️

    • @SIAROYT100K
      @SIAROYT100K 2 ปีที่แล้ว +1

      හැමදාම හිත් වලට සතුට බෙදනවාට ස්තූතියි🙏🙏

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว +1

      machan sub akak danawada 😻😻🙈

    • @chathuryaperera3738
      @chathuryaperera3738 2 ปีที่แล้ว

      @Nimsara Creative Academy 😀ok man help wennam

  • @adhf210
    @adhf210 2 ปีที่แล้ว +167

    ඉදලා ඉදලා වීඩියෝ එකක් අවුට් උනොත් ඉල ඇදෙනකන් හිනා වෙන්න පුලුවන් ..ඒක තමා දක්ශතාවය හා වෙනස කියන්නේ අනිත් අයට වඩා...සුපිරිම සුපිරි වීඩියෝ එකක්..ඇගට නොදැනි හින්ට් ටික පාස් කරලා තියනවා ....හොදටම කලේ විනී කොල්ලෝ සෙට් එක තමා......😝😝😝😝

  • @sweeethaaaaa7964
    @sweeethaaaaa7964 2 ปีที่แล้ว +24

    2වෙනි පාරට බැලුවෙ ..කොච්චර බැලුවත් එපා නොවෙන වීඩියෝ එකක් ..කරන සියලු වැඩක් ම සාර්ථක වේවා ජේසු පිහිටයි 🌺

  • @kushanidharshikadharshika9938
    @kushanidharshikadharshika9938 2 ปีที่แล้ว +46

    පම්පෝරි ජනක ඔයත් Reality Show එකක ප්‍රශ්නයක් උනා එහෙනම් ... 🤟 Superb 🤟🤟🤟 💜️Vini💜️

  • @tharupawan6236
    @tharupawan6236 2 ปีที่แล้ว +32

    බොරු ආටොප නෑ කුණුහරම නෑ දෙන එකත් දෙනවා නියමෙටම ඒකයි විනිලගෙ වෙනස💪ජයවේවා විනි production❤️❤️

  • @gaminggaiya-ggOfficial
    @gaminggaiya-ggOfficial 2 ปีที่แล้ว +205

    වෙනදා වගේම අදත් ආතල් කෝටියයි... ඇගට නොදැනෙන්න අපිව හිනස්සනවනම් විනී තමා. සුපිරියක් තමා ❤️

    • @Sswert-h7j
      @Sswert-h7j 2 ปีที่แล้ว +4

      පට්ට ආතල් බං ගුලි පහකුත් කාලා බැලුවෙ ඉල ඇට බොකු බඩවැල් නෑ තප්පරයක් ගානෙ හිනා උනා

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +3

      🎯...සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖..n❤️

    • @oshadajayasinghe850
      @oshadajayasinghe850 2 ปีที่แล้ว

      Ado gaiya

    • @ගෝතයා-භ8ශ
      @ගෝතයා-භ8ශ 2 ปีที่แล้ว

      රනිල්ගේ සිස්ටම් එක දැන් සැපද?
      මිනිස්සු තවත් කබලෙන් ලිපට වැටුන එක විතරයි වුනේ.දැන් ඉතින් හොදින් හරි නරකින් හරි මොලේ තියෙන එකෙක් පත් කරගනී කියලා බලාපොරොත්තු වෙනවා

    • @ගෝතයා-භ8ශ
      @ගෝතයා-භ8ශ 2 ปีที่แล้ว

      රනිල්ගේ සිස්ටම් එක දැන් සැපද?
      මිනිස්සු තවත් කබලෙන් ලිපට වැටුන එක විතරයි වුනේ.දැන් ඉතින් හොදින් හරි නරකින් හරි මොලේ තියෙන එකෙක් පත් කරගනී කියලා බලාපොරොත්තු වෙනවා

  • @ShanShan-vo7dj
    @ShanShan-vo7dj 2 ปีที่แล้ว +41

    රටේ යතාර්තය වගේම මනුස්සයාගේ අගම් බේද ජති බේදයක් නැහැයි කියලා සමාජයක විය යුතුදේ හරි ලස්සනට හිනාවෙන් යුතුව ගෙනල්ලා තියෙනවා VINI Respect ❤❤❤👌👌

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +33

    සුපිරි ..සුපිරි ...❤️👍Vini කියන්නේ ඉතින් හැමදාම එක තමයි ..ජයෙන් ජය...මල්ලි ලා...🙏

  • @dinushadissanayake4208
    @dinushadissanayake4208 2 ปีที่แล้ว +30

    කෝමද යකෝ මෙච්චර හොදට දෙමල කතා කරන්නේ 😅😅😅😍...පට්ට ඕය්

  • @erangalakshanerangalakshan9131
    @erangalakshanerangalakshan9131 2 ปีที่แล้ว +361

    විනෝදයයි ..සමාජයට පනිවිඩයයි❤️...කියන්න වචන නෑ සුපිරියටම වැඩෙ තියෙනවා🤟..කට්ටියගෙ හැකියාවත් 100%%...ඉශාරගෙ දෙමල ටික මරු ....සොයිසගෙ ටික නම් මරු ආ...අලව්වෙත් ඔහොම සිදිදියක් උනා 😂😂

  • @chutta_Music
    @chutta_Music 2 ปีที่แล้ว +30

    මේකේ මම ආසම චරිතයක් තමා අවදානම් පප්පා, අර දෙමලෙන් කතා කරන කෙනා
    🙂❤️

  • @hshewyey1629
    @hshewyey1629 2 ปีที่แล้ว +18

    චරිත රග පැ සියලු දෙනාට ස්තුති හිතේ සතුටින් බලන්න පුලුවන් ❤❤❤

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 ปีที่แล้ว +128

    හැමදේම විහිලුවෙන් තිතට පහදලා දුන්නා දැන්වත් තේරුම් ගියොත් හොදයි අපේ මිනිස්සුන්ට .නියම වැඩන් විනී❤️❤️

  • @abisheka8924
    @abisheka8924 2 ปีที่แล้ว +137

    අපේ ගමේ 🔥vini🔥 සෙට් එකට තවත් ඉස්සරහට ලස්සන වැඩ කරන්න ලැබෙන්න ඕනේ නිහතමානී ගමේ දක්ෂයන්ට ජය♥👊

    • @nethmaanuhas9986
      @nethmaanuhas9986 2 ปีที่แล้ว +3

      ඔයා වැලිඔයෙද ඉන්නෙ

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +4

      🎯... යාලුවා මේක නොදැක්ක වගෙ යන්න epa.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ ..😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖....❤️

    • @ashokagunawardana8066
      @ashokagunawardana8066 2 ปีที่แล้ว

      Chamall

    • @sadmusic6807
      @sadmusic6807 2 ปีที่แล้ว +1

      @@dilabike ONNA BN MATH UMBAWA SUB KARA HODA DEYAK KARALA CHANNEL EKA GODA DAGANIN🖐

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +2

      @@sadmusic6807 ආදරෙයි බ්න්🥰

  • @maneesha_withanage
    @maneesha_withanage 2 ปีที่แล้ว +271

    මල් අයියා මරු අප්පා..😂💔
    හැම වීඩියෝ එකේම මල් කැඩීමෙ රෝල් එක එයා සුපිරියටම කරනවා...❤❤❤

    • @nimeshakalhari9603
      @nimeshakalhari9603 2 ปีที่แล้ว +4

      ඒකනම් ඇත්ත...🤭ඇයි අර බුලත් විට කන කෙනා...වෙනදට වැඩිය ලස්සන වෙලා.🙊❤️

    • @shehanigamage2609
      @shehanigamage2609 2 ปีที่แล้ว +2

      Ow a 😂👍

    • @shanatechlk4883
      @shanatechlk4883 2 ปีที่แล้ว

      mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz

    • @maneesha_withanage
      @maneesha_withanage ปีที่แล้ว

      @MMinuka මල්ලි ඔයාගෙත් concept මරු ආ..😂😂🔥🔥
      ඒවා පට්ට.. ❤❤
      සමහර ඒව හිතන්න ගියාම ඇත්තටම මොලේට සමනල් ගැට වැටෙනවා..😂😂

  • @pinithatissaarachchi5973
    @pinithatissaarachchi5973 ปีที่แล้ว +41

    Selva's laugh after speaking tamil is the best😂😂❤

  • @nishalakrandi2272
    @nishalakrandi2272 2 ปีที่แล้ว +37

    ඉශාර ඇත්තටම ටැම්ල් ඇක්ටර් කෙනෙක් වගේ .ඩාන්ස් එකත් පට්ට තව ටික වෙලාවක් ඩාන්ස් එක තිබ්බනම් මරු ❤

  • @rameshbro4883
    @rameshbro4883 2 ปีที่แล้ว +583

    ඉෂාරගේ රංගන හැකියාවට සම්මාන පිට සම්මාන ලැබෙන්ඩ ඔනේ.සෙට් එකම එල ❤️👍 ටැමිල් තෙරෙන්ඩම ඔනේ එකේ ආතල් එක ගන්ඩ ❤️👍

    • @entertainmentmixtube2996
      @entertainmentmixtube2996 2 ปีที่แล้ว +4

      Sirawatama

    • @mrcdesh
      @mrcdesh 2 ปีที่แล้ว +4

      Tamil danne naane. shit

    • @upuldarmasiri4936
      @upuldarmasiri4936 2 ปีที่แล้ว +5

      Sira bn 😂 haby u nm wddek 🖤 patalenne nthuwama ghuwa gemak supiriytm 💥❤️

    • @pubggamingyt7515
      @pubggamingyt7515 2 ปีที่แล้ว +1

      ඔව් බන් සුපිරියක් ඒක😁

    • @ashinisepalika562
      @ashinisepalika562 2 ปีที่แล้ว +4

      ඔයාට තෙරුනාද

  • @christhinesepalika
    @christhinesepalika 2 ปีที่แล้ว +110

    හැමදාම වගේ මේ පාරත් ඉතින් සුපිරියක් තමා VINI 😍❤️‍🔥
    හමෝගෙම Acting superb 💥
    ඉශාර අයිය හැමදාම වගේ අපිව හිනස්සන්න වෙනස්ම විදියකට එනව 😍
    ආදරෙයි VINI Set එකටම ❤💪

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +2

      🎯..✨️සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද.. 🥲 තෙරුවන් සරනයි ‼️..💖❤️

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan sub akak danawada 😻😻🙈

  • @Dorayt-100k
    @Dorayt-100k 2 ปีที่แล้ว +21

    නියමයි පට්ටම සතූටු උනා ආදරෙයි VINI ඔයිලට❤️❤️❤️😌

  • @shaki-tc7iq
    @shaki-tc7iq 2 ปีที่แล้ว +102

    "Vini" කියන්නේ ගැම්මක් තමා ඉතින් හැමදාම ❤️🤩🙏...
    විනීලා වැඩක් කරා කියන්නේ වචන නැ කියන්න ...

    • @cricketlova-5345
      @cricketlova-5345 2 ปีที่แล้ว

      මට 600 ගන්න සහයෝගයක් දෙන්න ගොඩක් පිං හැමෝටම

  • @djsavidu
    @djsavidu 2 ปีที่แล้ว +565

    දෙමළ චරිතේ තමා පට්ට ඈ ❤️😂

    • @SLC7987
      @SLC7987 2 ปีที่แล้ว +7

      හිනා ගියාද බං ඉතිං?

    • @janirusithupa7134
      @janirusithupa7134 2 ปีที่แล้ว +1

      @@SLC7987 ow bm

    • @chanakaprasad3944
      @chanakaprasad3944 2 ปีที่แล้ว +1

      @@SLC7987 ගුලියකුත් කෑවා බන් 🤣

    • @herathkm8622
      @herathkm8622 2 ปีที่แล้ว +10

      @@chanakaprasad3944 හිනා යන් නැත්තං බලන්න එපා බන්. අනික ඒක හිනා වෙන්න විතරක් හදපු එකක් කියලා හිතෙන තරමට ගොබ්බයෙක් වෙන්නත් එපා👍

    • @chanakaprasad3944
      @chanakaprasad3944 2 ปีที่แล้ว +1

      @@herathkm8622 දෙන්නෙ නැතුව යනවද peese 🙂👍

  • @kusalmaduranga
    @kusalmaduranga 2 ปีที่แล้ว +11

    සෙල්වා නම් පට්ටම තාත්ත්වික චරිතයක් . සුපිරි රංගනේ .

  • @sadasada193
    @sadasada193 ปีที่แล้ว +7

    ඇත්තටම ඔයවගේ සිද්දි අපිටත් ඕනතරම් වෙලා තියනවා යාලූ ඔයාලනම් ඇත්තටම පට්ටම සුපිරි වැඩ්ඩෝ ටිකක් බුදුසරනයි හැමෝටම

  • @kasunviraj99
    @kasunviraj99 2 ปีที่แล้ว +27

    ස්ක්‍රිප්ට් එක නම් සුපිරි ..ඇක්ටින් ..
    ඇත්තටම ගාමිනි ෆොන්සේකාල කැලේ..
    නියම මාධ්‍ය හැසිරවීමක්..සධාචාරාත්මක මාධ්‍ය භාවිතාවක් ..
    ඇත්තටම විය යුත්ටේ මෙයයි..

    • @shehanv
      @shehanv 2 ปีที่แล้ว +1

      uba gamini fonsekage film kiyak balala tiyenawada?

  • @lahiruprasad9232
    @lahiruprasad9232 2 ปีที่แล้ว +30

    බලන්න කලින්ම like කරා. මොකද විනිලගේ වැඩ ඒ තරම් සුපිරි ❤️

  • @dj_white_devil
    @dj_white_devil 2 ปีที่แล้ว +67

    මෙච්චර අමාරු කාලයකත් මිනිස්සුන්ගේ කටට හිනාවක් ගේන එක නම් හොඳ වැඩක් 😍😍❤️❤️
    Love you VINI😘😘😍😍

  • @ImalkaHewage
    @ImalkaHewage ปีที่แล้ว +27

    හිනාවෙන්න නෙමෙයි කනට ගහන්නේ.... නියමයි බ්‍රදර්ස්
    හොඳම වීඩියෝවක්

  • @harshajayasundara
    @harshajayasundara 2 ปีที่แล้ว +71

    දෙමළ චරිතය පටිට .සුපිරි 💖💖💖ආදරේයි ❤

  • @gayansureshkadugamulla7238
    @gayansureshkadugamulla7238 2 ปีที่แล้ว +12

    මචං උඹලා ගැන මාරම ආඩම්බරයි.මොකද ඈත ගමක ඉපදිලා උඹලා මේ කරන නිර්මාණ පට්ට.උඹලගෙ රඟපෑම දවසින් දවස වැඩි දියුණු වෙනවා.වර්තමානය ගත්තහම කරන නිර්මාණවල ගුණාත්මක බවක් නැහැ.හැබැයි උඹලා අපි හිනස්සන ගමන් අපිට හිතන්න ලොකු පණිවිඩයකුත් දෙනවා.system change කරන්නනම් ගම නගරය කියලා බෙදෙන්නෙ නැතුව අපි සැවොම එකට එක් වෙන්ඩ ඕනි.එතකොට අපිට ලස්සන ලංකාවක් හදන්න පුළුවන් .උඹලට ජය

  • @anomadipani1250
    @anomadipani1250 2 ปีที่แล้ว +182

    එදා කානිවල් එකේදි කස්ටියව දැක්කා ඉතිම් 😊❤dance පට්ට ,acting පට්ට 😊❤😁

  • @slkaviyabro5267
    @slkaviyabro5267 ปีที่แล้ว +15

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. සුපිරි vini production❤

  • @dinushachandramali9247
    @dinushachandramali9247 2 ปีที่แล้ว +40

    ඒ තුන් දෙනාගෙ නැටුම මරේ මරු❤️❤️❤️❤️ආදරෙයි විනී සෙට් එක 😍😍😍

  • @dev2099
    @dev2099 2 ปีที่แล้ว +17

    මේක පට්ටෙටම දැනෙන්නේ දෙමළ වචන ටිකෙත් තේරුම දන්න උන්ට තමයි 💪💪🖤🖤🤣🤣🤣🤣

  • @dananjalithiyaga9064
    @dananjalithiyaga9064 2 ปีที่แล้ว +202

    විනී අයියලා ටික production එක පොඩියට පටන් අරන් මෙච්චර ඉහල තැනකට ආවා .ඒක නිකම් මන් ඒ තැනට ගියා වගේ සතුටුයි.සිරාම.♥️🤗හදවතින්ම සුභ පතනවා ඔයාලා හැමෝටම.😍 congratulations vini boys!♥️🙂 ඔයාලා වැඩක් කරොත් ඉතිම් ගැම්මක්ම තමා.මන් බලන් හිටියේ වීඩියෝ එකක් එනකම්.🤤පරක්කු උනා බලන්න.ස්කෝලේ වැඩ කරන්නත් එපැයි.😕♥️

    • @shanatechlk4883
      @shanatechlk4883 2 ปีที่แล้ว

      mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz

  • @senal2379
    @senal2379 ปีที่แล้ว +6

    ඔයාලා තමයි හොදටම කරේ ශ්‍රී ලංකාවේ ගැම්මක් තමා එල 👍👍👏👏👏🙏

  • @manuradharmarathne9883
    @manuradharmarathne9883 2 ปีที่แล้ว +162

    සමාජයට තේරෙන භාශාවෙන් වැදගත් පනිව්ඩ යවන්න ගන්න උත්සාහයට අපි උම්බල ගෞරව කරනවා කොල්ලෝ.....ජයවේවා අපේ කොල්ලො සෙට් එකටම........ජයවේවා !

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan sub akak danawada 😻😻

  • @sftriple5130
    @sftriple5130 2 ปีที่แล้ว +45

    ටයල් එක , කමින් සූන් ,ගගා දාන්නැතිව එක පාරම දාපු එක සුපිරි කම්පියුස් උන්ගා බුංගා උනා ❤️

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +1

      🎯...සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖❤️

  • @neranjalasolangaarachchi8351
    @neranjalasolangaarachchi8351 2 ปีที่แล้ว +171

    සුපිරියක් තමයි ..විනීලා ඉතින් මිනිස්සු හිනස්සන්නේ හැමදාමත් සාමාජයට පනිවිඩයක් දෙන ගමන් තමයි .. සෙල්වම් ගැනනම් කතා කරන්න දෙයක් නෑ..👌 ජනක තමයි අනිත් සුපිරිය.. ඩ්‍රාමා එකක රගපානකම් බලාගෙන ඉන්නේ.😍

  • @ashanmadurawe1749
    @ashanmadurawe1749 2 ปีที่แล้ว +17

    අඩේයි සෙල්වා.....සුපර් ඩා...😁😁

  • @thelifeacer2485
    @thelifeacer2485 2 ปีที่แล้ว +121

    නියමයි විනී..පටන් ගත්ත දවස් වල ඉදන් නිර්මාණශීලීව ගේමක් ගහපු team එකක්..ජය වේවා කොල්ලෝ සෙට් එකටම

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +2

      🎯.✨️සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖.❤️❤️❤️❤️

    • @ගෝතයා-භ8ශ
      @ගෝතයා-භ8ශ 2 ปีที่แล้ว

      රනිල්ගේ සිස්ටම් එක දැන් සැපද?
      මිනිස්සු තවත් කබලෙන් ලිපට වැටුන එක විතරයි වුනේ.දැන් ඉතින් හොදින් හරි නරකින් හරි මොලේ තියෙන එකෙක් පත් කරගනී කියලා බලාපොරොත්තු වෙනවා

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว +2

      machan sub akak danawada 😻😻🙈

    • @nuwansameera3095
      @nuwansameera3095 2 ปีที่แล้ว

      @@dilabike ද්ද්ද්

  • @binodrandika7164
    @binodrandika7164 2 ปีที่แล้ว +187

    අලව්වෙත් උනා 😂.මෙදා පාරත් සුපිරියක් ❤️❤️ජය.. රටේ තත්වය හොදටම පෙන්නුවා ❤️

    • @SLBusBoy5545
      @SLBusBoy5545 2 ปีที่แล้ว +3

      Ballo rate thaththweta wagakiyanna ona janapathi newe pinata kana kalakanni

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +4

      🎯..✨️සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද.. 🥲 තෙරුවන් සරනයි ‼️..💖.....

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว +2

      machan sub akak danawada 😻😻🙈

    • @risura_m1939
      @risura_m1939 2 ปีที่แล้ว

      Na alawwe ehema ekak unnaa 😂😂💔

    • @SLBusBoy5545
      @SLBusBoy5545 2 ปีที่แล้ว +1

      @@risura_m1939 na lankawe hamathanama okun hitiya

  • @buddhikathilakarathna7418
    @buddhikathilakarathna7418 2 ปีที่แล้ว +80

    අමල් අයියා නැත්තෙ ඇයි අමල් අයියා නැති එකෙ අඩුව දැනෙනවා
    ඒත් වැඩේ හොදට තිබ්බා එල විනි 👍👍👍👍👍ආදරෙයි ❤️❤️❤️

    • @heshaninipuni3885
      @heshaninipuni3885 2 ปีที่แล้ว +2

      Eka thama. Eya vena ekaka innava mama dakka. Ee ai eee

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว +1

      machan sub akak danawada 😻😻🙈

    • @AK-vk8uj
      @AK-vk8uj 2 ปีที่แล้ว +1

      Agreed 👍

    • @chamodhiimasha3622
      @chamodhiimasha3622 2 ปีที่แล้ว +1

      අයියෝ ඔව් එයා ඉන්නම ඕනී කෙනෙක්නේ

    • @අසිරිමත්ලෝකය
      @අසිරිමත්ලෝකය 2 ปีที่แล้ว +3

      අමල් දැන් විනීලා එක්ක නෑ.එයා වෙනම එකක් කරනවා

  • @damindulakshan4642
    @damindulakshan4642 หลายเดือนก่อน +4

    2030 බලන එවුන් කෝ

  • @_ks_2053
    @_ks_2053 2 ปีที่แล้ว +43

    හිනාවෙන්න විතරක් නෙවේ සමාජෙට මාරම පනිවිඩයක් මේ දෙන්නෙ.. විනී ඔයාලට ගොඩක් ස්තූතියි ඔයාලගෙ වීඩියො බලන රටෙ තරුන අයට හොද පනිවිඩයක් දුන්නට ❤️‍🔥

    • @daynewslk
      @daynewslk 2 ปีที่แล้ว

      👍👍👍

  • @mihie.9687
    @mihie.9687 2 ปีที่แล้ว +115

    අදත් ඉතින් සුපිරියක් තමා..vini කියන්නෙ දැන් ඉතින් brand එකක්..🥰තව තවත් ඉස්සරහට යන්න හැමොටම සුභ පතනවා🥰❤️

    • @wasantha345
      @wasantha345 2 ปีที่แล้ว

      Hello👋

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว

      machan sub akak danawada 😻😻🙈

  • @sl_theja
    @sl_theja 2 ปีที่แล้ว +15

    අලුත් එකක් දානකම් පරණ ඒවා බල බල හිටියේ මන් විතරද 😂 අදත් සුපිරියක් තමා සෙට් එකටම ජයවේවා ❤❤❤🤭🤭

  • @nimashamirihanage2209
    @nimashamirihanage2209 2 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනට කරලා වීඩියෝ එක කරලා.ගොඩාක් දක්ශයි ඔයලා.ඔයලාගේ ඉදිරි අනාගතයට ජයෙන් ජයම වේවා.💐💐💐💐💐💐💐💐💐💐

  • @yasindulakmina2565
    @yasindulakmina2565 2 ปีที่แล้ว +42

    අලව්වෙත් ඔහොම සිද්දියක් උනා...😂💔අම්මෝ ගැම්මක් තමයි ඉතින් ..විනී...ආදරෙයි උබලට හදවතින්ම..

    • @shanatechlk4883
      @shanatechlk4883 2 ปีที่แล้ว

      mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz

    • @sampathsampath7673
      @sampathsampath7673 2 ปีที่แล้ว

      Yt6777888788iuuyyyyq111¹q222⅖3312qq4aq⁴0

  • @tharinduchama9001
    @tharinduchama9001 2 ปีที่แล้ว +10

    බැරි වෙයිද .........නාඩගම්කාරයෝ වගේ සමාජයට පණිවිඩයක් දිගෙනම ඉදිරියටම යන්න............හදවතින්ම සුබ...........respect 👏👏 brother VINI

  • @Hataraman593
    @Hataraman593 2 ปีที่แล้ว +25

    ආදරෙයි හදවතින්ම

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +1

      🎯..සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖....❤️

    • @sithumlakmina473
      @sithumlakmina473 2 ปีที่แล้ว

      අලව්වෙත් ඕම සීන් එකක් උනා

  • @ashenrajapakse9807
    @ashenrajapakse9807 2 ปีที่แล้ว +10

    ඉස්සර වගේ නෙමේ මේවට හිනා යන්නෙත් නෑ දැන්. ආදර්ශ වැඩි උනාද මංද මේකේ

  • @hacker-jo5hj
    @hacker-jo5hj 2 ปีที่แล้ว +38

    විනී කියන්නෙ මොන පස්නේ හිටියත් සතුටු කරන්න පුලුවන් කට්ටියක් 😁 කෙලින්ම කිව්වොත් විනී කියන්නෙ හෙන ආතල් එකක් ❤️❤️❤️😎 අදරෙයි විනී ❤️❤️😁

    • @Ukussa12
      @Ukussa12 2 ปีที่แล้ว +1

      machan sub akak danawada 😻😻

  • @tamilworld4982
    @tamilworld4982 2 ปีที่แล้ว +148

    නියමයි කොල්ලනේ.... විනිලගේන් බලාපොරොත්තු වෙන්නේ වෙනස්ම දෙයක්. සමාජයේ ආකල්ප වෙනසක් කිරිමට උත්සහා දැරිම යහපත්....හාස්‍ය නිර්මාණය කිරිමට උත්සහ දරන්නේ නම් එය විශිෂ්ට වේ....

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +2

      🎯. යාලුවා මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද.. 🥲 තෙරුවන් සරනයි ‼️..💖❤️❤️❤️

    • @cricketlova-5345
      @cricketlova-5345 2 ปีที่แล้ว +1

      මට 600 ගන්න සහයෝගයක් දෙන්න ගොඩක් පිං හැමෝටම

  • @KESHARAOFFICIAL
    @KESHARAOFFICIAL 2 ปีที่แล้ว +15

    හැමදාම අලුත් දේවල් කරන නිහතමානී සරල කොල්ලො සෙට් එකක් තමයි විනී Production කියන්නේ🥰❤️❤️❤️🔥🔥🔥

  • @dandaibandai-4291
    @dandaibandai-4291 2 ปีที่แล้ว +10

    හැමදාම වගේ මෙකත් සුපිරියක් තමා විනී ❤

  • @චුලුබුලී-න8ඵ
    @චුලුබුලී-න8ඵ 2 ปีที่แล้ว +35

    අලව්වෙත් ඔහොම සිද්ධියක් උනා වගේ මතකයි😅😅🤭🤭
    Good luck විනී 😍😍💟💟

  • @dimuthudilshan1999
    @dimuthudilshan1999 2 ปีที่แล้ว +17

    පැය දෙකට 150k 🙂💗අම්මො විනිලානම් දැන් ලoකාවෙ සුපිරිම බ්‍රෑන්ඩ් එකක් 💗

  • @saddhajeewahimi5350
    @saddhajeewahimi5350 2 ปีที่แล้ว +21

    ඇත්තරම සුපිරි විනි .නියම සමාජයට දෙනවා රිදෙන්න කොහේද තාමත් දේශපාලුවන්ට කඩෙි යන එවුන් ඉන්නනවා 😥😥

  • @sudeshaishari4273
    @sudeshaishari4273 2 ปีที่แล้ว +6

    අම්මෝ vini production නම් සුපිරි, මගේ පුතා හරිම ආසයි ඔයාලගේ Videos බලන්න, බලලා බලලම එයාට ඒවාගේ dialogues හොදට පාඩම්, සුබ පතනවා vini production team එකට තව තවත් ඉදිරියටම යන්න හැකියාව ලැ⁣බේවා කියලා❤

  • @diaries222
    @diaries222 2 ปีที่แล้ว +99

    අම්මො යකෝ ඔක්කොටම වඩා සතුටුයි හරියටම කියපු වෙලාවටම video එක දාපු එකට . ආදරෙයි විනී 😂❤️❤️❤️🤝

    • @dilabike
      @dilabike 2 ปีที่แล้ว +1

      ❤️🎯...සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖..n❤️

    • @diaries222
      @diaries222 2 ปีที่แล้ว +2

      @@dilabike වැඩකට ඇති විඩිඔ දාපන් එතකොට viws එයි . ඔය කාලකන්නි ෆ්‍රී පයර් හුත්ත බලන්න ඉන්නෙ උබයි , උබෙ ගේම් එකෙ ඉන්න අනිත් තුන්දෙනයි විතරයි , ඒක නිසා වැඩකට ඇති දෙයක් කරපන් , ඔය කාලකන්නි වැඩ නවත්තල වැඩකට ඇති වෙනත් ඕනෑම video එකක් චැනල් එකෙ දාපු දවසට අපි උබව sub කරන්නම් . 🤝

  • @chathurachatura9585
    @chathurachatura9585 2 ปีที่แล้ว +24

    ආදර්ශමත් වැඩක්....විනීලා වැඩක් කරොත් ඉතිං සුපිරියක් තමයි ....සෙට් එකම සුපිරියටම රගපානවා...ඊලග වැඩේට කොහොමහරි අමල් අයියව ගන්න..........ඉක්මනට 3M ඉලක්කෙට යන්න ලැබේවා....විනීලට ජයවේවා

  • @PS-vx6ph
    @PS-vx6ph 2 ปีที่แล้ว +18

    අඩුවකට තිබුනේ අමල් අයියා නැති එක විතරයී,වැඩේ සුපිරි 😍

  • @shalinisamarakoon3028
    @shalinisamarakoon3028 2 ปีที่แล้ว +2

    ඒ කනම් පට්ටයි. ඕගොල්ලෝ වීඩියෝ එකක් දානකන් තමයි සුපිරි විට පප්පා තමයි සුපිරි ඕ ගෝල්ලෝ වැඩ්ඩො තමයි නේත🥰🥰🥰♥️♥️