කැලේ මැද හදපු ස්වර්ග රාජ්ජේ | පැලයක් පරණ ඇඳුමක් පොතක් ගේන්න | මේක වෙනම වයිබ් එකක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 362

  • @nuwankumara8294
    @nuwankumara8294 หลายเดือนก่อน +26

    ලංකාව කොච්චර සුන්දරයිද මේ දූපතේ ජීවත් වෙන්න පිනක් තියෙන්න ඕන නේද අනුරාධ මහත්තයා ❤❤❤❤

  • @aravindchandana6911
    @aravindchandana6911 หลายเดือนก่อน +21

    ලස්සන කයිවාරුවක් ලස්සන මිනිසෙක්දිනෙන් දින ජය වේවා❤ලස්සන පරිසරයක්ලංකාවට ආව ගමන් අනුරුද්ධ මහත්තයා හම්බවෙනවා❤

  • @mihirifernando6034
    @mihirifernando6034 หลายเดือนก่อน +36

    Ego_Swargarajje කියන්නේ වෙනම ම රහක්, මම 7 පාරකට වඩා ගිහින් තියෙනව, ගිය කෙනෙක් නැවත නැවත යන්න හිතෙන වෙනම වයිබ් එකක් තියෙන Nature එකත් එක්ක ඉතාම තදින් blend වෙන තැනක්. Wildlife Photography , Bird watching කරන අයට පැරඩයිස් එකක්, ඒවගේවයි Hospitality 100% යි, Mr ප්‍රේම්, ධම්මෙ ඇතුලු සේවක පිරිස ඔබව ආදරෙන් බලාගනීවි. ❤

    • @yesidea3471
      @yesidea3471 หลายเดือนก่อน +2

      ඇත්තටම යන්න ආසයි.කොහොමහරි යනවමයි❤❤❤❤❤

    • @mihirifernando6034
      @mihirifernando6034 หลายเดือนก่อน

      @@yesidea3471 ඇබ්බැහිවේවි..😍 ලස්සන බලන්න යන්නම ඕන,

    • @dameprasa4614
      @dameprasa4614 หลายเดือนก่อน +3

      නෑ ඔය ඇත්තමද මොන වගේ රහක්ද ඔක්කොටම කලින් පිස්සං කොටුවට ගිහිල්ලා රස නහර සර්විස් කරගන්න

    • @mihirifernando6034
      @mihirifernando6034 หลายเดือนก่อน

      ​@@dameprasa4614 අනේ ඔයා මගේ නහරගැන worry වෙන්නෙ ඇයි... ඔයා ඔයාගෙ නහර ගැන බලාගන්න... 😂

    • @mihirifernando6034
      @mihirifernando6034 หลายเดือนก่อน

      @@dameprasa4614 ඔයාගෙ මොළේ සර්විස් වෙනව එකපාරක් හරි ඊගෝ ස්වර්ගරාජ්ජෙට ගිහින් ආවොත්...😂😂

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 หลายเดือนก่อน +9

    පට්ටම පට්ට වැඩ්ඩෙක් සොබාදහම එක්ක ජීවත් වෙන අය සොබාදහම ජීවත් කරවනව තෙරුවණ් සරණයි චිරන් ජයතු 🙏 ❤❤❤❤❤❤

  • @sprodrigo146
    @sprodrigo146 หลายเดือนก่อน +21

    මෙවැනි දේට තමයි මාගේ කැමැත්ත.❤ නියමයි ඉදිරිපත් කිරිම .❤ සරල කතාබහ.මෙවගෙ දේවල් වැඩිපුර අරගෙන පෙන්වන්න.තමන් පමණක් ගොඩ යන්න හිතන බහුතරය අතරේ ජබරේ මේකා පොරක්❤.පෙන්වන එකාත් දෙවැනි නැහැ ❤

  • @tharakatharanga5294
    @tharakatharanga5294 หลายเดือนก่อน +12

    අරමුණ සුපිරි...සොබාදහමට ආදරේ අනිවාර්යයෙන් ....❤️❤️❤️❤️

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 หลายเดือนก่อน +13

    අනේ ..මේ ගැන තවත් විස්තර දාන්න ..හරිම හොද ..concept..එකක් ...මේ තැනත්තාගේ..නම ..විස්තර දාන්න ..ස්තුතිය ඔබට ❤❤❤❤❤

    • @secretsofnatureSL
      @secretsofnatureSL  หลายเดือนก่อน +3

      වැඩසටහන බලන්න අංකය තියෙනවා කතා කරන්න

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน +7

    අනේ මන්දා ...
    එක , එක්කෙනාගේ සිතුවිලි තමා , එක , එක තැන වැඩ කරන්නේ ..
    ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !

  • @sriyakumari4314
    @sriyakumari4314 หลายเดือนก่อน +62

    කොහෙද appaaaa මේ......contact number එකක් එහෙම නැද්ද ....මරු appaaaa ...ලංකාව කියන්නේ අති සුන්දර ...රටක් ....මේක kabasiniyaa කරන්නේ deshapaluwan වෙන මොනවා kiyannada .....පට්ටම නිදහස ....ජීවිතේ විඳීම.....theruwan saranai හැමෝටම ❤❤❤❤❤❤

    • @secretsofnatureSL
      @secretsofnatureSL  หลายเดือนก่อน +7

      Description බලන්න වැඩසටහන තුළ අංකය තියෙනවා බලන්න

    • @darshanaprasanga4119
      @darshanaprasanga4119 หลายเดือนก่อน +3

      තිස්සමහාරාම

    • @NishanJeewantha-r8j
      @NishanJeewantha-r8j หลายเดือนก่อน +2

      Parana මාළු dayak දාන්න tala yayata

    • @SumithraWimalaweera
      @SumithraWimalaweera หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 หลายเดือนก่อน +9

    ගහකොල සතා සිව්පාවත් එක්ක ගෙවන මේ ජීව්ත හරිම සුන්දරයි ඇත්තට මේවගේ තැනක ඉන්න ඇත්නනම් හරිම වාසනාවක් අනුරාද මහත්මයා ඔබේ ම්ත්‍රයා හරිම අපූරැයි මෙවන් දෑ අපවෙත ගෙන එන ඔබට අනේකවාරයක් ස්තූතියි 💛🌷💛💛

  • @sdvlog69
    @sdvlog69 หลายเดือนก่อน +6

    ලස්සන තැන් වල තමයි සත්තු ජීවත් වෙන්නේ. සුන්දර පරිසරය සුන්කරගෙන ආපු අපි ඔවුන් සමග බද්දවීම සෞන්දර්යාත්මකයි

  • @ruwankumasaruge-nw8sn
    @ruwankumasaruge-nw8sn หลายเดือนก่อน +12

    අඩ අදුරට කොයි ගෑනිත් සුරංගනා
    ඒක මරු කථව.... නියමයි.... බුදුසරණයි.... හැමදේම හරියන්න ඕනේ

  • @agudaya385
    @agudaya385 หลายเดือนก่อน +5

    අඩේ කොහෙද දන්නැ නෙද මේ…නියමයි ඇවිදලා රැට අඩියක් ගහලා පරන සිංදු ටිකක් අල්ලන්න…..ඒ මහාත්තයාගෙත් කිසි ලොකු කමක් නැ..ඔහොම්ම අල්ලන් ඉන්න ඉස්සරහට දියුණු කර ගන්න..දිර්ගායුස ලැබේවා😗🖤

  • @user-mi6iw5vs6x
    @user-mi6iw5vs6x หลายเดือนก่อน +14

    අවසානෙ.හිතට දැනුනා.අපේඋන්ටනෙ වරෙල්ලා රෙද්ද🇱🇰👀🙏♥️

  • @SundaraDahamak
    @SundaraDahamak หลายเดือนก่อน +2

    අපූරු විදියට හදපු blend එකක්. Economy එකට තල්ලුවක්. පරිසරයේ චමත්කාරය වටිනව.

  • @ravindrarathnayake3783
    @ravindrarathnayake3783 28 วันที่ผ่านมา +2

    ස්වර්ග රාජ්‍යයේ යතුර ගෙනෙං....ඒක මරු....

  • @jayaminiherath8754
    @jayaminiherath8754 26 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි .....හරිම අපුරුයි ....සොදුරු කතා බහක් ......හරිම සරලයි කතා බහ.....

  • @mihiriishara3758
    @mihiriishara3758 หลายเดือนก่อน +6

    ,, මෙතැන ගැන කියන්න වචන නැහැ.... පුදුම ලස්සනක්...ඒ වගේමයි ප්‍රේම් අයියයි දම්මේ අයියගෙයි ආගන්තුක සත්කාර ගැන කියන්න වචන නැහැ...පුදුම ලස්සනක් මෙතැන...❤ ගිහින්ම බලන්න වටිනවා...

    • @SarathPremathika
      @SarathPremathika หลายเดือนก่อน +2

      ස්තූතියි

  • @kovilagefernando9070
    @kovilagefernando9070 หลายเดือนก่อน +9

    ඔක තමයි සරල බව ,අවශ්‍යතා සීමිතයි..සරල මිනිසෙක් ..සියලු ප්‍රශ්න අමතකවෙනවා..බැදීම් සම්බන්ධතා නිසා ඇතිවන අපහසුතා අඩුයි ,සැහැල්ලුයි ..ඔච්චරනෙ ඔනේ

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 หลายเดือนก่อน +12

    හරිම වටිනා සාකච්ඡාවක් .
    කොහේද මේ
    ඔබටත් ජයවේවා

    • @SarathPremathika
      @SarathPremathika หลายเดือนก่อน

      th-cam.com/video/7AVumKhSnOY/w-d-xo.htmlfeature=shared

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x หลายเดือนก่อน +10

    සුපිරි ..නිදහසේ inna පුළුවන්

  • @Karurathnayake
    @Karurathnayake หลายเดือนก่อน +23

    බල්ලෝ දෙන්න ට කන්න දීපන් මචන්. රාලගේ ගුණ පෙනෙන්නෙ බල්ලාගෙන් කියලා කියමනක් මං අහලා තියෙනවා.

    • @udayargarmbheeraarachchi1546
      @udayargarmbheeraarachchi1546 28 วันที่ผ่านมา

      ඔබ නිවැරදියි සහෝදරයා...සතුන්ට ගහ කොළට ආදරය නොමැති තවත් වැරදීමකින් මනුෂ්‍යය ආත්මයක් ගත් මිනිස්සු බොහොමයක් අතර තවත් එක් පුරුකක් පමණි.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 หลายเดือนก่อน +3

    අනුරාධ මල්ලී....මේක නම් වෙනමම subject එකක්....within eco tourism...!!!

  • @Realeye66
    @Realeye66 8 วันที่ผ่านมา

    එල එල බොස් එල එල නියම වැඩේ මමත් ලංකාවට ආපු වෙලාවකින් ඇවිල්ලා යන්ඩ එන්නම් අපිත් ආසයි මේ වගේ නිදහසේ සෙරෙප්පු දෙකක් දාගෙන ඔහේ ඇවිද ඇවිද ඉන්නවා ඇත්ත වශයෙන්ම මම ඉන්න එංගලන්තේ ඒ උනාට ෘත්‍රිම ලෝකයක් බොහොම වෙනස් ලෝකයක අපි ජීවත් වෙන්නේ මෙහේ අපි හරි ආසයි ඔය වගේ තැනක හුදෙකලාවෙන තමන්ගේ පාඩුවෝ එහේ ඇවිද ඇවිද ඉන්න

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 หลายเดือนก่อน +11

    පට්ට තැනක් නේද ❓🤔❤😮🇨🇦🇱🇰🥰😍👍✌️😊👌☝️👍🙏

  • @ishararukshan6271
    @ishararukshan6271 หลายเดือนก่อน +18

    මේ මගේ ගම තිස්ස මහා රාමය

    • @vinodchathuranga8007
      @vinodchathuranga8007 หลายเดือนก่อน

      niyamai bn me mama dannwda

    • @dushandharmakeerthe6892
      @dushandharmakeerthe6892 หลายเดือนก่อน

      කොහොමද contact karagnne

    • @user-xz8vj7wc6d
      @user-xz8vj7wc6d หลายเดือนก่อน +1

      තිස්සමහාරාමය..

    • @Realeye66
      @Realeye66 8 วันที่ผ่านมา

      Aha , jvp gamak , ඇයි දන්නේ නැහැ ඔය තිස්ස මහාරාමේ ඉන්න පකයෝ ජේවීපී එකට එක පාරක් දීලා ඊට පස්සේ දුන්නේ නැත්තේ

    • @Realeye66
      @Realeye66 8 วันที่ผ่านมา

      එල එල බොස් එල එල නියම වැඩේ මමත් ලංකාවට ආපු වෙලාවකින් ඇවිල්ලා යන්ඩ එන්නම් අපිත් ආසයි මේ වගේ නිදහසේ සෙරෙප්පු දෙකක් දාගෙන ඔහේ ඇවිද ඇවිද ඉන්නවා ඇත්ත වශයෙන්ම මම ඉන්න එංගලන්තේ ඒ උනාට ෘත්‍රිම ලෝකයක් බොහොම වෙනස් ලෝකයක අපි ජීවත් වෙන්නේ මෙහේ අපි හරි ආසයි ඔය වගේ තැනක හුදෙකලාවෙන තමන්ගේ පාඩුවෝ එහේ ඇවිද ඇවිද ඉන්න

  • @kumirkumir3510
    @kumirkumir3510 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි. බොහොම ස්තූතියි ඔබතුමාට❤❤❤❤🙏

  • @ThilinaBandara-rj4id
    @ThilinaBandara-rj4id หลายเดือนก่อน +6

    අම්මෝ යකුනේ ජපුරේ අපේ ගැම්මක්නෙ බාන් අයියේ ❤❤❤

  • @damindakithsiri7042
    @damindakithsiri7042 หลายเดือนก่อน +2

    හිතපංකෝ.....අව්රුදු 20 කින් මෙතන මේ......ඒ වචන ටික පට්ට......

  • @Realeye66
    @Realeye66 8 วันที่ผ่านมา +1

    මම හිතන්නේ හෙන ගහ ධාරානිපාත වැහි පවතින කාලෙට බොහොම ලස්සන ඇති. ගහ කොළ හැදිලා බොහොම ලස්සනට පරිසරය තියෙන බව තමයි වැටහෙන්නේ, එක විදියකට දුකක් හිතෙනවා අපි එංගලන්තේ හිටියාට තිස්සමාරාමේ මේ වගේ ජීවිතයක් ගත කරන්ඩ අපි ඇවිල්ල නෑනේ අපේ රටේ වෙලත් ඇත්තටම ඒ ගැන දුකයි

  • @lepanhar9350
    @lepanhar9350 หลายเดือนก่อน +7

    හොදම වැඩක් යන කෙනෙක් පැලක් අරංගිහින් හිටවන වැඩ සටහනට මමත් කැමතියි.

  • @SarathKumara-ul6kp
    @SarathKumara-ul6kp 13 วันที่ผ่านมา

    ඒකනම් පිස්සුවක් ආ....❤️❤️🥰🥰😘😘🙏😍😍💪
    සැහේන කාලේකින් මම දැක්කේ ජීවිතේ විදින මිනිහේක් ..❤️ 🥰
    ඒතන තමයී සැනසීම..❤️💪🥰

  • @unity22221
    @unity22221 หลายเดือนก่อน +1

    Meka thissamaharama kittuwada thiyenna sahodaraya..... saralai ...apaema duppath goviyekugae thaath shakthinath karanna puluwang wena eka supiri wedak.... love you bro.....

  • @konarakarunarathna6561
    @konarakarunarathna6561 หลายเดือนก่อน +3

    ඕක තමයි ජීවිතය ...❤❤❤

  • @AsankaPerera-w4y
    @AsankaPerera-w4y หลายเดือนก่อน +11

    ලස්සන වැඩක් ❤

  • @MrDW7474
    @MrDW7474 หลายเดือนก่อน

    නියම අදහසක් . වීඩිඔ එක බලල මම ගොඩාක් රස වින්ද.මගෙත් ආසම දෙයක් තමයි .මගෙ යාලුවෝ සෙට් එකත් එක්ක එනව.දුරකතන අංකයක් දාන්න .නියමයි නියම consept eka.

  • @thakshisenani3075
    @thakshisenani3075 หลายเดือนก่อน +4

    Harima asai ..lassanai....ape rata kopamana lassanada?..matanam..puduma...hithata sanseemak thiyenne..me rata hadanna puluwan...❤❤❤❤❤

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 หลายเดือนก่อน +7

    මේ තිස්සමහාරාම සිතුල්පව්ව පාරේ ...යෝදවැව උඩත්තාව...

  • @milindafernando3554
    @milindafernando3554 24 วันที่ผ่านมา +2

    ප්‍රේම් සර්. සොදුරු හිතවාදියා. ඇගලුම් ශේස්ත්‍රයේ ප්‍රබලයෙක්

  • @malindadilshan5245
    @malindadilshan5245 หลายเดือนก่อน +11

    මටත් සල්ලි thibbanam ඉඩමක් ganna අක්කරයක හරි වගාවක් දාගෙන ඉන්නවා oya විදියට ගහකොළ සතා එක්ක සත්තයි 😢 මේ kuhuka කපටි අවස්ථාවාදී මිනිස්සු එක්ක ඉදලා එපා වෙලා තියෙන්නේ

  • @sahansankalpasilva6595
    @sahansankalpasilva6595 หลายเดือนก่อน +3

    ඒක නම් හොඳයි. 😊

  • @cpathirana3423
    @cpathirana3423 หลายเดือนก่อน +3

    Lassana.parisarayak.sundara.minihak.sarala.jivitayak.

  • @nelukachandranath7183
    @nelukachandranath7183 หลายเดือนก่อน +5

    තව වැඩසටහන් ඕනෙ මෙතන ගැන..❤

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 หลายเดือนก่อน +5

    නියම වැඩ සටහන❤❤❤

  • @geethaillangage5404
    @geethaillangage5404 หลายเดือนก่อน +6

    It's such a beautiful place.
    Love from Australia ❤️

  • @SaduniRathnayaka-r1z
    @SaduniRathnayaka-r1z หลายเดือนก่อน +2

    නිදහස් ජිවිතය මාරයි

  • @tharangasampath7750
    @tharangasampath7750 หลายเดือนก่อน +3

    මෙන්න ඇත්ත මිනිස්සූ,,,,

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k หลายเดือนก่อน +4

    ස්තුතියි

  • @somawgk4778
    @somawgk4778 หลายเดือนก่อน +3

    එ්ක වෙනමමම එකක්😮

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 หลายเดือนก่อน +1

    love. සහෝදරය දැක්ක ගමන්ම මට මතක් වුණේ අපේ විශිෂ්ඨ රංගන වෙීීීදී ලියනගේ....මට මුල් අකුරැ මතක නැ..සව්ම්‍යගෙ තාත්තා...කටහඩත් ඒමමයි..සුන්දර මනුස්සයට වෙනස් මිනිහෙකුට අපේ ‌ගව්රවය මෙසේ පුද කරමු.....ආදරය සමග.....මෙවන් දේ හෙළිකළ ඹබටද ස්තුතියි...යන්න ඇත්නම් කියල හිතුන

  • @MaduraHostel
    @MaduraHostel หลายเดือนก่อน +5

    Nice place 😮

    • @SarathPremathika
      @SarathPremathika หลายเดือนก่อน

      facebook.com/share/p/MavEEtGN4FAqPoSj/?mibextid=oFDknk

  • @lathaudagedara2749
    @lathaudagedara2749 หลายเดือนก่อน +2

    මෙික නම් ස්වර්ග රාජ්‍යම තමා

  • @sanjeewagayan8963
    @sanjeewagayan8963 หลายเดือนก่อน +3

    Mee program ekanam supiri ayye 👍👍

  • @MrSumedha1976
    @MrSumedha1976 หลายเดือนก่อน

    On my 1st day at J ‘ Pura I met Sarath Premathilaka Ayya accidentally. That was 1997. A beautiful character ! ❤

  • @PubuduHettiarachchi-eq6zc
    @PubuduHettiarachchi-eq6zc หลายเดือนก่อน +1

    ඉතිරි කොටසත් වීඩියෝ එකක් ඕනා...😍😍😍

  • @k.w.rsameerachathuranga52
    @k.w.rsameerachathuranga52 หลายเดือนก่อน +6

    කැලෑ එලිකරල හේන් හදනව සත්තු ටික වඳ වෙනව..ආය කැමරා අටවන් ගිහින් සත්තු ටික වීඩියෝ කරල දානව..මේ දේවල් නවත්තන්න ඕන..

  • @NishanthaKumara-mk9di
    @NishanthaKumara-mk9di หลายเดือนก่อน +5

    කැලේ අලි එහෙම ඉන්නේ කොහෙද දන්නැති නිසා අහන්නේ 😂

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 หลายเดือนก่อน +2

    සරල මිනිසා සෙබා දහම සමගින් එක් වුනු තැන හරිම සුන්දරයි

  • @sandunbandara593
    @sandunbandara593 หลายเดือนก่อน +2

    වනාන්තර යක ජීවිතය ගෙවන්නහරිම ආසයි❤🎉👍මමනන්දා

  • @tharakatharanga5294
    @tharakatharanga5294 หลายเดือนก่อน +3

    පට්ට පොරක් ....ආදරෙයි සහෝ....

  • @minodprebadrock5978
    @minodprebadrock5978 11 วันที่ผ่านมา

    Supar අනිවාර්යයෙන්ම එනවා ❤

  • @exploregajaman841
    @exploregajaman841 หลายเดือนก่อน +3

    Pls.We need the Part 2,3,4 same place ayya.

  • @jayampathikularathna3958
    @jayampathikularathna3958 หลายเดือนก่อน +2

    හොදම කතාබහක්

  • @traveldiary113
    @traveldiary113 หลายเดือนก่อน +2

    අඩෙ මාර ප්ලේස් එක ❤

  • @vishmihewanadugala84
    @vishmihewanadugala84 หลายเดือนก่อน +4

    Amazing need more information

  • @hmniroshan5316
    @hmniroshan5316 หลายเดือนก่อน +4

    මරු පොර❤❤❤

  • @pradeepthalagala4793
    @pradeepthalagala4793 22 วันที่ผ่านมา

    සරල සුපිරි චරිතයක්....
    Video ඒක නියමයි ❤

  • @anura2priyankara
    @anura2priyankara หลายเดือนก่อน

    වැලිඅංග සර් කාලෙකින් දැක්කේ.තනමල්විල පොට් එක නම් ඉස්සෙල්ලා නිතරම දකිනවා.මේ වෙන තැනක්ද මංදා.ඒ දවස්වල ඉඳන්ම හීන මැව්වා මෙතෙන්ට යන්න.ඒත් හොයා ගන්න බැරි වුනා.දැන් නම්බර් එකත් තියෙන නිසා
    ළඟදිම එන්න පුළුවන්.මමත් ආසම කැලේට.ලොකු ලොකු තැන් මට ගැලපෙන්නෙම නෑ අප්පා.හිතුනොත් හෙටම එනෝ..අනුරුද්ධ අයියේ.ස්තුතියි ඔයාටත්.❤️

  • @Realeye66
    @Realeye66 8 วันที่ผ่านมา

    Excellent , thank you friend ,I m really appreciate

  • @kovilagefernando9070
    @kovilagefernando9070 หลายเดือนก่อน +2

    ආයෙත් මෙතනම විඩියෝ එකක් ඕන

  • @pradeepasandamali2268
    @pradeepasandamali2268 หลายเดือนก่อน +1

    Man inne me mahaththayage gewal Laga. Eya wadi hariyak inne ohe thamai. Maasayata eka paarak avith yanawa. Harima hitha Hoda manussayek.

  • @KoshilaArumapperuma
    @KoshilaArumapperuma หลายเดือนก่อน +1

    Thawa video එකක් krnna me ගැන ❤

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 หลายเดือนก่อน +1

    Dan welawa ude 3.40 phone gattha gaman lassana wadadatahanak
    From dolomiti, Cortina ampesso

  • @nondiproduction1857
    @nondiproduction1857 28 วันที่ผ่านมา

    දවසක අනිවාර්යයෙන්ම යන්නම ඕනී තැනක් ...❤️🤙👌

  • @chathuraviraj4295
    @chathuraviraj4295 หลายเดือนก่อน +2

    මුලු කැලෙටම සුද්දෙ දිලා වගෙ

  • @roadlens1
    @roadlens1 หลายเดือนก่อน +2

    අනිවාර්යෙන්ම මෙතන සතියක් විතර නැවතිලා ඉන්න යන්වා මයි..

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b หลายเดือนก่อน +1

    Ammo..lassanay..ady.dakka
    Kohomda.srilankawa...❤❤❤❤..mga
    Rtta.dlada..himi...sawanay.....bs❤❤❤❤

  • @priyanganimadanayaka5294
    @priyanganimadanayaka5294 11 วันที่ผ่านมา

    මම ඊයේ ගියා සුපිරි

  • @ddinterior8404
    @ddinterior8404 หลายเดือนก่อน

    His idea is priceless to market the nature tourism ❤

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 หลายเดือนก่อน +1

    හරිම ලස්සන පිරිසිඳු තැනක් මොන සතුන්ද ඉන්නෙ කියලා පෙන්වන්න පුළුවන්ද

  • @rohithaasanka2440
    @rohithaasanka2440 หลายเดือนก่อน +1

    මෙකයි ජීවිතෙ.. මෙක තමයි ..

  • @suniljayakody7425
    @suniljayakody7425 หลายเดือนก่อน +1

    there are electronic devices called.. birds repelents.work with solar battery. just install n forget .

  • @SuperUnawatuna
    @SuperUnawatuna หลายเดือนก่อน +3

    සුපිරි ❤

  • @RuchiraVimukthi-sf7ly
    @RuchiraVimukthi-sf7ly หลายเดือนก่อน +2

    ආයේ ඔතන පැයක විතර වැඩසටහනක් karannako ,patta ඔතන

  • @nihalpalitha5068
    @nihalpalitha5068 หลายเดือนก่อน +2

    Patta nidahas katawak supiri

  • @UK-rw8ll
    @UK-rw8ll 23 วันที่ผ่านมา

    තරු 7 තැනකට වඩා අනර්ඝය්. මෙතන තව වැඩසටහනක් ඕනෙ සහෝ

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 หลายเดือนก่อน +2

    Aniwaryen enawa, niyamai

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 หลายเดือนก่อน +1

    Aiyo mona karath wedakda ballo dennage bada pitata alila unta tikak kanna denna panporiya nogaha.😢😢

  • @shiroshmax5076
    @shiroshmax5076 หลายเดือนก่อน +1

    Me pakayala karane oka.. atha arapu idam mun gannawa.. ahinsaka minissu kana kariyo... Mafiya.. mun mehhe newai..

  • @preethiperera9261
    @preethiperera9261 7 วันที่ผ่านมา

    ලස්සනයි නියමයි 👍👍🎉️❤️

  • @BINA-fn1tm
    @BINA-fn1tm หลายเดือนก่อน +1

    ඉතින්.... කියන එක තමා මරු

  • @nawostudio5745
    @nawostudio5745 หลายเดือนก่อน

    හිස් බවේ කතාවනන් ටිකක් දරුණු යි.❤🎉

  • @beetanandani243
    @beetanandani243 หลายเดือนก่อน +7

    කැලේ විනාශ කරන්න එපා අහිංසකාලි ඇතුන් ජීවත් වෙන්නේ කොහේද වන සතුන්

    • @MaduMadu-s1y
      @MaduMadu-s1y หลายเดือนก่อน +1

      Ane pala ponnaya.

  • @user-rh9tc4rh8q
    @user-rh9tc4rh8q หลายเดือนก่อน +1

    Oya wed hind thm kele saththu gam wlt enne kele asse ringana nis okkotm klin mun elwnn oni mt hithen widiyt kele sathaatwath pduwe nidhse inn mun kelet gihin ewa einasha krnw

  • @sachirasameera234
    @sachirasameera234 25 วันที่ผ่านมา +1

    Meka hari nidahas
    .lassanai..❤hebei kele saththunge nidahasa...ekata mokada karanne

  • @devikaamarasooriya5390
    @devikaamarasooriya5390 หลายเดือนก่อน +2

    Good luck Prem.

  • @ChinthaniKumari-uv9iv
    @ChinthaniKumari-uv9iv หลายเดือนก่อน +1

    Sarath aiya mama asanka game jeewithe marama wenas wela niyamai ❤❤❤❤

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 หลายเดือนก่อน +2

    හරිම අපුරු යි ❤❤❤❤

  • @aselacaldera5432
    @aselacaldera5432 หลายเดือนก่อน +2

    Eka ekkenage swarga rajjya hadagena swargastha wenkale enakota wanantharaya nathywelama yawi....

    • @dhanusandaruwan1365
      @dhanusandaruwan1365 หลายเดือนก่อน

      උබේ වයිබ් එක උබ ගාව තියාගනින්.දෙකයි පනහෙ වයිබ් එකක උබ ඉන්නෙ කියල ලෝකෙට පෙන්නන්නෙනැතුව

  • @justforyouyou5433
    @justforyouyou5433 หลายเดือนก่อน +1

    Camara man best🎉