මේ ස්වර්ගෙදි දෙන ගුලි | ඔන්න කනවනම් කෑම | සුද්දියි කුමාරියි සද්දෙ දාලා හදපු ආනම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • 0773487743
    Ego Swarga Rajjea Yodhakandiya
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 87

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 หลายเดือนก่อน +6

    ඔන්න දකුණේ කැැම ,ලෙඩ දුක් නැති සුපිරි රාජ බෝජන, අපේ ජාතියෙ පිනට මෙිි පින්බිමෙිි හැදෙන ⁣ කැැම,සංකර අරැමෝසමිි කැැම වගේ නෙවෙයි ,පුලුවන් නමිි හැමෝම කන්න පුරැද්දක් කරගන්න ,බොහොමත් පින් මහතානෙනි ,ස්තුති ,🙏

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk หลายเดือนก่อน +8

    සොදුරු කයිවාරුවකට අනුරාධ තමයි සුපිරි....
    👍👌❤️
    තලප කන්න හිතුන.කාල නෑ...

  • @indranijagodaarachchi1118
    @indranijagodaarachchi1118 หลายเดือนก่อน +6

    තලපයි ආනමයි වගේම කතාවත් රසවත් ....😊

  • @prasannafashion9720
    @prasannafashion9720 หลายเดือนก่อน +10

    හම්බන්තොට අගුණුකොළපැලැස්සෙ අපිට තලප ඉතින් වැව් මාලු , කඩල මැ හොද්දක් , තක්කාලි හොද්දක්, තිත්ත තිබ්බටු හොද්දක් , මුං ඇට හොද්දක් , කුකුල් මස් හොද්දක් එක්ක කන එක ඉතින් සාමන්‍ය දෙයක් ❤ කාලා නැති අය අනිවාර්යයෙන් හදලා කාලා බලන්න අනිවාර්යයෙන් ඇබ්බැහි වෙනවා ඒ කෑම වලට ❤❤❤❤
    ඔය දේවල් පෙන්නන්න අනුරාධ අයියේ ඒක හොද වැඩක් 🎉🎉🎉🎉 ජය වෙවා ❤

    • @chanikadhilrukshi4249
      @chanikadhilrukshi4249 หลายเดือนก่อน

      Math rasasama thalapa kawe agunukole uswawen e rasa thama

    • @user-vh4rn8yd1q
      @user-vh4rn8yd1q หลายเดือนก่อน

      ​@@chanikadhilrukshi4249attamai kala ne

    • @prasannafashion9720
      @prasannafashion9720 หลายเดือนก่อน

      @@chanikadhilrukshi4249 උස්වැවෙ කොහෙද . මම ත් එහෙ තමයි ✌️✌️✌️🥰

  • @pathumdunukewaththa363
    @pathumdunukewaththa363 หลายเดือนก่อน +5

    🥰🥰🥰 අයියේ ඔයා සීන් එක ප්‍රසන්ට් කරන විදියට මම ආසයි. ඒක හරියට අපේ
    කිරි අම්මා මට දේවල් කරන්න කියලා කියපු විදිහ වගේ. "වාහන වල වයිපර් වගෙ නෑටි වනනවා 😁😁😁" (
    බලපිය, යකෝ, කරපන්, යක්ෂ පාරම්පරාවක පොරක් වගේ ඔයත්) 😊😊

  • @sriyakumari4314
    @sriyakumari4314 หลายเดือนก่อน +6

    අනුරාධ මහත්තයා .මරු appaaaa ....අපි නම් තලප ඕනෑ තරම් කාලා තියෙනවා ....නියම රස.අපේ අම්මා පොල් කිරී ටිකක් එකතු කරනවා ....මරු ඉතින් ...❤❤❤❤❤

    • @prasannafashion9720
      @prasannafashion9720 หลายเดือนก่อน +1

      ඒක වෙනම රසක් අක්කා ඇත්තටම ❤❤❤

    • @neetharanjani1692
      @neetharanjani1692 หลายเดือนก่อน

      අපූරැයි ස්වර්ගෙ වැඩසටහ හරිම ලස්සනයි දවසක එන්නඇත්නම් එච්චර වාසනාවක් කොහෙද ඔබ සැමට බුදු සරනයි

  • @jayaminiherath8754
    @jayaminiherath8754 หลายเดือนก่อน +1

    අව්‍යාජ දකුණේ කතා බහ......සුපිරියි ....වීඩියෝ එක හරිම අපුරුයි .....ආසාවෙන් බැලුවා .....

  • @mihiriishara3758
    @mihiriishara3758 หลายเดือนก่อน +1

    සුද්දි අක්කාගෙයි කුමාරි අක්කාගෙයි කෑම කන්න නම් බැරිවුණා... ඒ වුණාට ධම්මේ අයියාත් සුපිරියටම රසටම උයනවා... ආයිම එන්නම ඕන...❤

  • @kmrt3374
    @kmrt3374 หลายเดือนก่อน +2

    ඔයාගෙ me video eka patta ලස්සනයි .oyage basawa ඔක්කොtama වඩා ලස්සනයි ❤❤❤❤❤

  • @neetharanjani1692
    @neetharanjani1692 หลายเดือนก่อน +5

    මේ කතාබහ මොනතරම් රසවත්ද ස්වර්ගෙ වැඩසටහන අපූරැයි 💛🌷💛🌷💛🌷💛

  • @JwWijesiriwardhana
    @JwWijesiriwardhana 18 วันที่ผ่านมา

    Ethathatama e kathabaha keema wgema rasawath..❤❤❤

  • @nuwankumara8294
    @nuwankumara8294 หลายเดือนก่อน +1

    අනුරාධ මහත්තයා වෙනද වගේම අදත් ඔන්න බැලුවා වීඩියෝ එක❤❤

  • @isharasilva4974
    @isharasilva4974 หลายเดือนก่อน

    ඔයාගෙ වැඩසටහන් වල අමුතුම ලස්සනක් තියෙනවා,බොරු පොශ් නැති ලස්සන ෆට්ට වැඩසටහනක් ❤❤❤

  • @dilhanudara9520
    @dilhanudara9520 หลายเดือนก่อน +2

    සුපිරිම episode එකක් අනුරාධ අයියා❤

  • @lito_Sir
    @lito_Sir หลายเดือนก่อน +2

    කුරහන් තලප අපි සතියකට දෙහෙකට සැරයක් කනවා. අපි අවිස්සාවේල්ලෙ .😅

  • @ajithhirimuthugoda9364
    @ajithhirimuthugoda9364 หลายเดือนก่อน +1

    very nice programme. I am addicted to your channel.

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k หลายเดือนก่อน +5

    ආනම ගැන නං දන්නෙ නෑ.ඒ උනාට ඔය විදියට මුං ඇට මාලුව හදනව.කොළඹ උනත් අපි පාවිච්චි කරන්නෙත් මැටි භාජන තමයි

    • @NEWSAHAS24
      @NEWSAHAS24 หลายเดือนก่อน +1

      ආනම කියන්නනේ එකම දෙකට සීමා වුන දෙයක් නෙමෙයි. තිබ්බටු, වට්ටක්ක. වලින් උනත් හදන්න පුළුවන්. තලප එක්ක කන්න

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 หลายเดือนก่อน +2

    අපිත් බලනවා හැම දාම

  • @indikarangiri5732
    @indikarangiri5732 หลายเดือนก่อน

    අනුරාධ අයියා, අද තමා හරියට අදුරගත්තේ..

  • @HasithaFernando-gd3yr
    @HasithaFernando-gd3yr หลายเดือนก่อน +3

    අනුරාධ යන්තම් ගොඩ දාගත්තා තව ටිකක් හිටියා නම් ගෑනු දෙන්නා හොද්දට දලා හැදීගනවා අම්මපා

    • @Mashi-yc1kh8re5x
      @Mashi-yc1kh8re5x หลายเดือนก่อน +2

      Me comment eka bala bada palanakan hena una mama😂

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm หลายเดือนก่อน

      😀😀😀😀😀

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 หลายเดือนก่อน +1

    Lassna Kata Hamadama Oni. ❤🎉

  • @chathurangaweerasena2181
    @chathurangaweerasena2181 27 วันที่ผ่านมา

    Dewa ayya superb job , adarei parisarayata adaraya karana unta jayawewa🙏🙏💓💓💪 ampare apu dawasaka hambemu TS

  • @iswaragekusum9996
    @iswaragekusum9996 หลายเดือนก่อน +1

    ජයවේවා!

  • @KasunSuranjaya
    @KasunSuranjaya 29 วันที่ผ่านมา +1

    අද තලප කන්න
    හෙට තල කපන්න 😊

  • @activatedpurity9703
    @activatedpurity9703 หลายเดือนก่อน +1

    Pattai watching from USA

  • @ganbattejapan162
    @ganbattejapan162 11 วันที่ผ่านมา

    Anuradha Ayya lassana Wadak …. Japan

  • @deepmark6842
    @deepmark6842 หลายเดือนก่อน

    Ane malliyo oyage dakune widiye dedawillata mama adict wela mokada apith dakunene.
    Harima asai oyage vedio walata harima natural budusaranai malliyo from uk

  • @currydishsrilanka2023
    @currydishsrilanka2023 22 วันที่ผ่านมา

    මා දඹුල්ලේ සේවය කරන කාලේ තලප කෑව ඔව්නුත් ලුණු දාල තලප හදන්නේ , නමුත් මම මෑත කාලේ ඇඹිලිපිටියේ සෙන්ටචුරියා හෝටලයේ සේවය කරා , ඇබිලිපිටියේ තලප වලට ලුණු දමන්නේ නැත ,නමුත් රසවත් , ආනම කළු පාටට හදන්නේ , දඹුල්ලේ තලප කන්න අනමට අමතරව ගස්ගෝනා හොද්දක් ද සාදා ගනී --- ඉතා රසවත් ----

  • @dineshsampath6974
    @dineshsampath6974 หลายเดือนก่อน

    mr anuradha... nice program..
    why don't you do nother program like sobadhara... this also nice... plse bring us nother documantry like sobadhara also❤... wish you all the best brother 💯

  • @maleeshahasun485
    @maleeshahasun485 หลายเดือนก่อน

    Lankawe pita inna apita me video walin lankawe innawa wage dena hegimata pin🙏

  • @mcsanath5959
    @mcsanath5959 หลายเดือนก่อน

    ඉරිසියයි ඉරිසියයි ඇත්තටම අපිට කොහෙන්ද ඕවා මට මතක් උනා දෙනියයා මගෙ තාත්තගේ ගම . ඇත්තටම දේවා ඔයා හරි වාසනාවන්තයි. අපිත් වාසනාවන්තයි ඔයා නිසා මේවා දකින්න ලැබිම ගැන . ආදරෙයි bro.

  • @RuchiraVimukthi-sf7ly
    @RuchiraVimukthi-sf7ly หลายเดือนก่อน +1

    අනුරාධ මහත්තයා oya maru anee,maara අතාල් denne😅

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 6 วันที่ผ่านมา

    Very nice ❤

  • @AMAL22882
    @AMAL22882 หลายเดือนก่อน +2

    අනුරාධය ෂොට් එකක් දාලා ඉන්නේ😅😅😅

  • @sahansachintha1429
    @sahansachintha1429 29 วันที่ผ่านมา +1

    ❤❤

  • @MaduMadu-s1y
    @MaduMadu-s1y หลายเดือนก่อน +1

    Super...

  • @user-mu5wx9mt1b
    @user-mu5wx9mt1b หลายเดือนก่อน

    අනුරාධ සහෝ ❤❤❤ ජය මම අමිල් ,,

  • @manjulasilva5646
    @manjulasilva5646 หลายเดือนก่อน

    Neymei👍👍👍👍👌👌👌💐💐💐

  • @dilmidiwyanjana4110
    @dilmidiwyanjana4110 หลายเดือนก่อน

    Hamadama. Harema.aswan.balanawa.bs.hamotama

  • @hmniroshan5316
    @hmniroshan5316 หลายเดือนก่อน

    Patta vibe1 k❤❤❤

  • @manikkubadathurugesurajsam6164
    @manikkubadathurugesurajsam6164 หลายเดือนก่อน

    suddi akkage lamaya koggala koheda math koggalane

  • @sunetrakumari4784
    @sunetrakumari4784 หลายเดือนก่อน

    Wow looks so delicious 😋 thank you aiye

  • @somawgk4778
    @somawgk4778 หลายเดือนก่อน

    එ් කොහොම එ් ගුලිය අපිනං හැංදෙං බෙදන්නෙ😊😊😊😊

  • @Wasantha359
    @Wasantha359 หลายเดือนก่อน +1

    Mcn umba othanata akkala denna uyanawa balanna awe shot ekk dalane eka wenama penawa. Aulak na wade maru. Math enawa dawasaka othanata. By

  • @ShanuThusith
    @ShanuThusith 28 วันที่ผ่านมา

    Man hituwa kiyawapu kiyawillath guti Kai kiyali.

  • @sampathdarshana8247
    @sampathdarshana8247 หลายเดือนก่อน

    Niyamai 😊

  • @PreethikaNirmali
    @PreethikaNirmali หลายเดือนก่อน +1

    Mee dewoo swarga rajje kiyana wachane bawitha karanna epa mihipita ehema thanak kohethma na

  • @podipodi8291
    @podipodi8291 หลายเดือนก่อน

    Niyamai

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa หลายเดือนก่อน

    නියමයි

  • @dsnushkalakmal9099
    @dsnushkalakmal9099 หลายเดือนก่อน

    Ada ra ...😂😂 poddak wage aran neda anurada mahattaya ❤❤❤

  • @kassagesawariya6722
    @kassagesawariya6722 หลายเดือนก่อน

    අයියා ඇත්තම කියන්න ගුටි කෑව එහෙම නෑනේ😂😂😂

  • @SundaraDahamak
    @SundaraDahamak หลายเดือนก่อน

    විවිධාකාර රස වැඩසටහන්

  • @krishanthapradeeppradeepkr5002
    @krishanthapradeeppradeepkr5002 9 วันที่ผ่านมา +1

    ශොට් එකක් දාල නේහ්😅😁😁

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q หลายเดือนก่อน

    😂😂😂katawa tama manikgaranawa wage hollanna

  • @ChamalWadduwage
    @ChamalWadduwage หลายเดือนก่อน

    Maru

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 หลายเดือนก่อน

    අපිටත් තලප😊

  • @zerox-p7m
    @zerox-p7m หลายเดือนก่อน

    අර ගෑනිගෙනම් හෙනම ලොකු කම

  • @sarathperera3174
    @sarathperera3174 หลายเดือนก่อน

    Mea Koheda Location Aka

  • @pjdahanayake7907
    @pjdahanayake7907 หลายเดือนก่อน

    🎉😊

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @somawgk4778
    @somawgk4778 หลายเดือนก่อน

    මක්ක අනේ මුං අැට අානම තලප කන්න😅😅😅 අපි නං අානං නෙවි😢😢😢

  • @kassagesawariya6722
    @kassagesawariya6722 หลายเดือนก่อน

    කාලානම් නැහැ ස්වර්ගෙට ගිහින්ම කන්න ඕනෙ

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @pgindikaroshan1485
    @pgindikaroshan1485 หลายเดือนก่อน

    Adat onna video eka beluwa aiya.

  • @beetanandani243
    @beetanandani243 หลายเดือนก่อน

    Talapa.කනකොට හක්කේ ඇලෙනවා😂

  • @sarathkumaramayadunna1446
    @sarathkumaramayadunna1446 หลายเดือนก่อน

    Math annda oyth aka

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 หลายเดือนก่อน

    👍😋😋😋👍

  • @sameeramadhushanka6034
    @sameeramadhushanka6034 หลายเดือนก่อน

    Uba lankawe නෙමෙයි da bn lankawe kulu badu danne natte??over යන්න හදන්නේ මොකද 😅

  • @somawgk4778
    @somawgk4778 หลายเดือนก่อน

    ලැංතෑරුමක් තීන්නෙ එ්ක නෙවි අානම අපි දන්න අානම😅😅😅

  • @AsankaPerera-w4y
    @AsankaPerera-w4y หลายเดือนก่อน

    හෙන මගුලයි මෙතන.😂😂❤

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 หลายเดือนก่อน

    🇨🇦🇱🇰😇💯🤗👌🥰❤️😍👌👍🙏

  • @lior777
    @lior777 หลายเดือนก่อน

    how the hell did i end up here

  • @wijerathneuduwawala8466
    @wijerathneuduwawala8466 หลายเดือนก่อน

    Mokakda me swarga rajje ??😂

  • @ChootyMallimalli
    @ChootyMallimalli หลายเดือนก่อน

    Anuradha sappayan wela wage

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Rankati-xg5su
    @Rankati-xg5su หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 หลายเดือนก่อน

  • @nuwan7477
    @nuwan7477 หลายเดือนก่อน

    ❤❤