මට කලින් සසුන කෑවේ වැලිවිටයා - ආන්දෝලනාත්මක හෙළිදරව්ව!
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- මීට පෙර ඉන්දික තොටවත්ත සහ සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ සිදුකල සංවාද නැරඹීම සඳහා පිවිසෙන්න
01. සියල්ලෙන්ටම වාදයෙන් අභියෝග කරනා සමන්තභද්‍ර හිමියන්, ඉන්දික තොටවත්තගේ තර්කය හමුවේ පලායයි.
• සියල්ලන්ටම වාදයෙන් අභි...
02.Theosophical වාදී ඉන්දික තොටවත්ත, සමන්තභද්‍ර හිමි ඉදිරියේ දණ නමයි
• Theosophical වාදී ඉන්ද...
• ඉන්දික තොටවත්ත, සමන්තභ...
එකෙක් දෙන්නෙක් බනිනකොට සිය දහස් ගානක් මෙ හාමුදුරුවන් වටා එකතු වෙන අමුතු පෙරලිය...
ඇත්ත ේරුම් ගන්න කාලය ඕන
විවේචන වලින් තොර උනා නම් තවත් හොදයී.. කොහොම උනත් හොද සාකච්ඡාවක්... මම හිතනව මීලග සාකච්ඡා වලදි ත්‍රිපිටකය තුල ඇතුලත් පිළිගත යුතු දෑ සහ නොගත යුතු ස්තාන වෙන් කර හදුනාදිය හැකි නම් වටිනව. කෙසේ වෙතත් හොද වැඩක්. 🙏🙏🙏
සිල්වත් ද නැද්ද රහත් ද නැද්ද කියලා වැඩක් නෑ මම නම් පොඩි කාලෙ ඉදලා මේ හාමුදුරුවන් ගෙ දේශනා අහගෙන ඉන්න ආසයි.වචනයක් හරි අලුතින් ඉගෙන ගන්න තියෙනවා
මමත් ❤
මැරෙනකන් අහන්ඩ ආස.. දේශනා.. ඔබ වහන්සේගේ... කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. update වෙනව මිසක්... I.T මහත්තයෝ.. ඔබ තුමාගේ ක්‍රියාවට ගෞරවය... ඉදිරියට මෙවන් දාර්ශනික සංවාද ලක්ෂ ගනණින් උන්වහන්සේ සමග සිදුකරන්න... 🙏🙏🙏🙏🙏
ස්තුතිය අදහස් දැක්වීමට
සමන්ත බද්ද ට සහ මේ තොටවත්ත මහා ලොකුවට අනිත් අයට අබියෝග කරා විවාද වලට එන්න කියල , අබියෝග බාර අරගෙන විවාද වලට එන්න කිව්වා ම තොටවත්ත සහ සමන්ත බද්ද බයේ පැනල ගියා , දැන් රෙවිල ඉන්නවා
B m
@@AkshayKumar-vg2pi කවුරුවත් උන්වහන්සේ කරපු අභියෝගය බාරගත්තෙ නෑ, එහෙම කවුරුහරි ඒ අභියෝගය බාරගත්තනම් ප්‍රසිද්ධ වාදයකට එන්න එපැයි බොරුවට එක එක ගුහාවල රිංගගෙන උන්වහන්සේට වෙන්කරා කියල පුටුවක් තියල රගපාන්නෙ නැතුව😂
@@Madhusanka_K.L.S. පැහැදිලිව අභියෝග කරා උන්වහන්සේ ආවෙ නැහැ , බයේ පැනල ගියා , ඔක්කොම රගන්නෙ තමන්ගෙ තැන ඉඳගෙන , පොදු නාලිකාවකට හරි තැනකට එන්නෙ නැහැ
සත්‍ය ඇති සැටියෙන් දැක ඉතාම ප්‍රායෝගික විද්‍යාත්මක ..මෝඩ ශ්‍රද්ධාව පසෙක තබා දැනුමෙන් ආමන්ත්‍රණය කරන ඔබ වහන්සේ ගේ වැඩ පිලිවෙල ඉතාම ඉහලින් අගය කරමි.. බෞද්ධයෝ කියන්නෙ හිගන්නෝ කියලා 99%ක් ස්වාමින් වහන්සේලා අපේ මෝඩ ජනතාවට මෙච්චර කල් දේශනා කලේ ඔබ වහන්සේගේ පැහැදිලි අවබෝධය ඉතාම අනර්ඝයී..ඔබ වහන්සේ තරම් උගත් දැනුමෙන් සන්නද්ධ ස්වාමීන් වහන්සේ නමක් මෙරට නෑ..
Innawa .niwan dakimu nalikawa. Balanna unwahanse shreshtai . me wage buranne na.
නියම සංවාදයක් දිගටම මේ වගේ හරවත් සංවාද ගේන්න ❤️🙏
🇰🇷🇱🇰
සැබෑ බුද්ධ දර්ශනය පිළිබඳව විග්‍රහය මෙයයි. ඥානවන්තයෝ අවබෝධ කර ගනිත්වා 🙏..
දුර් මත බිඳ දමමින් මෙවන් ධර්ම සාකච්ඡා සිදු කරන්නට තෙරුවන් සරණින් දීර්ඝායු සම්පත් උදාවේවා🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
Fantastic 💙
මෙ දෙසන කරන දර්මය රකෙන්නත් ඉතින් මෙ දෙසන්වන් අහන පිලිගන්න අයත් ඉන්න ඔනනෙ...එදත් තිලොගුරු බුදු රජනන් වහන්සෙ වඩ සිටි කාලෙත් දෙව දත්ත උන් වහන්සෙ ගෙ ප්‍රති පත්ති වලටත් හරි කියගෙන උන් වහන්සෙටත් ගොලයන් ජිටියනෙ..comment..බලුවම තෙරෙනව අදඅත් එ පරම් පරවලින් පවත එන අය ත්වමත් ඉන්නව කියල..එ කල මෙන් පහු වෙලා හො නුවන පහදෙවා..තෙරුවන්සරන..
ඔබවහන්සේ ට නමස්කාර වේවා! ඉන්දික මහත්මාට පින්සිදුවේ වා. ධර්මදේශනාවකටත් වඩා හිත නිවැරදි මගට යොමුකරන්න පුළුවන් ඉතාමත් වටිනා වැඩසටහන ක්. හැමදේටම හිත ප්‍රධාන බව මුලින්ම ප්‍රකාශ කලේ පිටිදුවේ සිරිදම්ම් ස්වාමින් වහන්සේ. සැමදාමත් ගෞරව කරමි.
එතකොට ගෞතම බුදුහිමි මනොපුබ්බංග මා ධම්මා කීවෙ වෙන එකක්ද.තමුසෙගෙ කමෙන්ට් එක සමන්තබද්‍රහිමි දැක්කනම් පුකට පයින් ගහනව.පුකට
@@විසිතුරුලෝකය-ඤ8ණ බුදුන්වහන්සේ දේශනා ව එදා මිනිස්සුන්ට තේරුම් ගියාට අද ජිවත් වෙන මිනිස්සුන්ට හැමදේම අත්හැරිය යුත්තේ සිතින් බව බුද්ධ දේශනාවට අනුව වටහා දුන්නේ සමන්තභද්‍ර හිමි බව මම කිව්වේ.
@@shriyaniwikramathilaka2515 නැ ඔයා කිව්වෙ සමන්තබද්‍රහිමි තමයි මුලින්ම සිතා ප්‍රධාන බව කිව්වෙ කියල.ඔ්ව ඉස්කෝලෙදි කියල දුන්න.දහම්පාසලේදි කියල දුන්න.
ඔබ වහන්සේගේ බන විතරක් අහන මම 😊😊😊😊😊
මම සියල්ල නොදනිම් සියල්ල දන්නේ භාග්‍යවතුන් වහන්සේය .ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු
මා දැකපු දැනුමෙන් සන්නද්ධ දුර්ලභ පුද්ගලයන් දෙදෙනෙක්, ගැබුරු මුහුදක් කැලැමිබිමට සුනාමියක්ම ඔන ,
👪🖒
@S.D Nara තොගෙ දැනුමෙ තරම පේනව කොමෙන්ටුවෙන්
නිසැකවම
@@index293 මම කියන්නෙ පරස්න අහන පුද්ගලයත් හොද දැනුමක් තිබිය යුතුයි , නැතිනමි කොහොම ගැබුරු පරස්න අහන්නෙ, විශය අවබෝධය තිබිය යුතුයි
@@DSNara දැනුම තිබ්බට මෝඩකම ඇඟ පුරාම 😹😹
" ඕඝ තරණ සූත්‍රය දීර්ඝ ලෙස විස්තර කර ඒ තුලින් යන ගමන පිළිබඳව දාර්ශනික ගැඹුරු වෙනම වීඩියෝවක් කරන්න කියලා ඉල්ලනවා." *** ඒක සෑහෙන වටිනවා. *** ඒ වගේම උත්සාහ කර සිහියෙන් සිටීම හා උත්සාහයෙන් යා හැකි දුර පිළිබඳවත් උත්සාහ ඵල රහිත වීම පිළිබඳවත් සාකච්ඡා කරනවා නම් වටිනවා. තෙරුවන් සරණයි.
ඉතාම වටින ඉල්ලීමක්, "පිහිටාද නොසිට නමුත් වෑයම් ද නොකල " ඒ විශ්මජනක වූ මාර්ගය පිලිබදව උන්වහන්සේගේ පැහැදිලි කිරීම දැනගැනීමට තියනවා නම් ඒක ලොකු දෙයක් වේවී බොහෝ අසන්නන් හට
ඇත්තටම ඔව්..ඒක කරනවා නම් ගොඩක් වටිනවා..
ඔබ වහන්සේගේ සේරම සාකච්ඡා මම බැලුවා. සංස්කෘතියට පොත පතට සීමා වෙච්ච මිනිසුන්ට නම් ඔබ වහන්සේගේ කතා හරියන් නැහැ. නමුත් හොද දැනුමක් තියෙන මිනිසුන් නම් ඔබ වහන්සේගේ සාකච්ඡාවෙන් ගන්න ඕන සියල්ලම ගන්නවා.. ඉදිරියටත් ඔබ වහන්සේගේ වහන්සේගේ කතා බලාපොරොත්තුවෙන් ඉන්නවා.. බුදු සරණයි...
Denuma pota paten aran tiyenne ekahari namuth pawata bayawela hirawela inna satya nodannainissunta paukaranna hoda awastawak meken denawa neda
Useful conversation ! I really appriciate your channel .go on.
උන් වහන්සේ ඇත්තටම කාට නැතත් මට නම්
🌷 බුදු වරයෙකි 🌷 ඒ භාග්‍යයවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌻🌻🌻
ඉතාමත් සුපැහැදිලි දාර්ශනික සාකච්ඡාවක් .. ඇත්තටම ඉන්දික මහත්මයා ප්‍රශ්න කරන ආකාරය හරිම වටිනවා ...ස්තුති බොහොම ..
සමිදුණි ඔබ වහන්සේටත් , ඉන්දික තොටවත්ත මහතාටත් , සුසන්ත මහතාටත් ස්තුති කරන අතර , සම්මා සම්බුදු සරණයද ප්‍රාර්ථනය කරමි !
සියලු සත්වයෝ ඒ උතුම් දහමෙන් නිවි සැනසේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
බුදුන්වහන්සේ ට නිගා කරන්න එපා.බුදුවරුන්ගේ චරිත ගැන සොයා බලන්න.ඒ තරන් උතුම් චරිත උන්වහන්සේලා සතුයි..හෑල්ලුවට ලක්කරන්න එපා.බුදුවරයෙක් පහල වූයේ නම් මේ තරන් ව්‍යසන විපත් අදමිටුකම් සිදුවෙන්නේද නැත.තමන්ගේ සිතැගියාවන් ඉටුකරගැනීමට කොයි තරන් තර්ක කලත් පලක් නැත.බුදුන්වහන්සේ දැකීමෙන්ම සිත පහන් වේ.මිසදුටුවන් දැකීමෙන් සන්වේග ඇතිවේ.." පූජාච පූජනීයානන් ඒතන් මන්ගලමුත්තමන්..."පිදිය යුත්තන් පිදීම මන්ගල කරුනකි......එසේම නිගන්ඩයන් බුදුන්වහන්සේ වැඩසිටි සමයේ මෙන්ම අදද සිටී.....බුදු සරණයි
@@වගතුග-ල9ඨ
මා බුදුගුණ කීවා මිසක් , බුදුන් වහන්සේට නිගා කලේ නැත.. මේ ව්‍යසන සහ ලෙඩදුක් ඇතිවෙන්නේ උන් වහන්සේගේ වරදකට නෙවෙයි , දුර්වල පව්කාර මිනිසුන්ගේ අමන ක්‍රියාවන් නිසයි .. ඒක මිනිසුන්ගේ වරදක් මිසක් උන් වහන්සේගේ වරදක් ලෙස දකින්න එපා .. තම තමන් හැදෙන්න , තම තමන් දැනගත යුතුයි .. ඕනෑම මිනිසෙක් චන්ඩාල , තක්කඩි වැඩක් කලාම උන් වහන්සේවත් , වෙන ස්වාමීන් වහන්සේලාවත් වැරදි නැහ .. වැරදි ඒ බලුවැඩ කරන්නන් විතරයි .. මම නිවැරැදි නොවී , ඔබට බැනලා ඵලයක් නැහ .. මමයි නිවැරැදි විය යුත්තේ .. මගේ ගැලවුම් කරුවා මමයි.. උන් වහන්සේලාට බැහ මාව ගලවගන්න .. උන් වහන්සේලාට පුළුවන් ගමන් මාර්ගය කියලා දෙන්න විතරයි .. නිවැරැදි මාර්ගයේ ගමන් කරන නොකරන එක තමා සතු කාර්යයක් .. ඔබට සම්මා සම්බුදු සරණයි !
බොහොම ස්තුති ..
ඉන්දික මහත්මයා, ඔබේ දැනුම අති විශිෂ්ටයි එය හැමෝම අගය කරනව. නමුත් කීපදෙනෙක් ම කීපවතාවක්ම කියල තිබුන දෙයක් තමයි මැද්දට පනින්න එපා කියන එක. උන් වහන්සෙ අමුතුම දෙයක් කියා ගෙන යනව. අපි හරිම උනන්දුවෙන් ඒක අහගන්න බලා ඉන්නව. උන් වහන්සේ එය අවසන් කරන්නට පෙර ඔබ ඊට සම්පූර්ණයෙන් වෙනස් මාතෘකාවක් ඇදල ගන්නව. ඒකෙන් වෙන්නෙ අර කතාවෙ ඉතුරු ටික ආයෙ කවදාවත් අපිට අහන්න නොලැබෙන එකයි. ඔබට එය තේරෙන නිසා එහෙම කරනව වෙන්නැති කියල හිතනව. ඒත් අමතක කරන්න එපා විවිධ බුද්ධි මට්ටම් වල followers ලා සිටින බව.
Eka aththa. Indika maddata paninawa. Hamuduruwanta kathawe ithuru tika kiyanna hambawenne nehe. Ayyo indika.? Don't do it
ඉතාමත් රසවත් ඒවාගේම හරවත් බුද්ධිමත් සංවාදයක්. තෙරුවන් සරණයි .
ඔව් ඔව් පව්කාරයන්ට මිත්‍යාදෘෂ්ටිකයන්ට නියම ධර්මය
හොද සංවාදයක් 💐
බුදු දහම අනුව ජීවත් වෙලා මනස දියුණු කරගත්තු ස්වාමීන් වහන්සේලා ඔහොම අනික් අයට බැන බැන තර්ක කරන්න එන් නෑ.... එන කෙනාට නිවැරදි ධර්මය කියලා දෙනව මිසක්
ඒක ඇත්ත
දැන් ඉන්න අය ගොඩක් අය මිත්‍යා දෘෂ්ටිකයි.මේකෙ කමෙන්ට් බැලුවම තේරෙනවා
සුපිරි....❤️❤️❤️
අන්තිමට අහපු කරුණ ගැන මට හිතුන දේ:
මාර්ගඵලයක් ලබද්දි වෙනස් වෙන්නෙ මනස නේද? මනස තියෙන්නෙ අපේ මේ ශරීරය තුලද නැත්නම් විශ්වයේ කොහෙ හරිද කියල ප්‍රශ්නයක් තියෙනව?මොලය හෝ හදවත කියන්නෙ භෙෳතික ඉන්ද්‍රියන් විතරයි.අවබෝධයක් ලබද්දි මනසේ සිදුවන වෙනස් වීමට සාපේක්ෂව මොලයේත් යම් යම් වෙනස්වීම්,ක්‍රියාවලි විවිධ ස්‍රාවයන් ඇතිවීම හෝ නැතිවීමක් වගේ දේවල් වෙන්න පුලුවන්.DNA කියන්නෙත් භෙෳතික දෙයක්.ඒ හින්ද මොලයේ නියුරො නෙට් එකක් චිප් එකට ගත්ත කියල හෝ DNA මගින් සර්වසම ජීවියෙක් හැදුව කියල ඒ ලබපු මාර්ගඵලය ලබා ගන්න නම් පුලුවන් වෙනඑකක් නෑ. භෙෳතිකය සමාන උනාට මනස මූලික වෙන ආධ්‍යාත්මිකය සමාන වෙන එකක් නෑ.🤔
සමන්ත බද්ද ට සහ මේ තොටවත්ත මහා ලොකුවට අනිත් අයට අබියෝග කරා විවාද වලට එන්න කියල , අබියෝග බාර අරගෙන විවාද වලට එන්න කිව්වා ම තොටවත්ත සහ සමන්ත බද්ද බයේ පැනල ගියා , දැන් රෙවිල ඉන්නවා
තෙරුවන් සරණයි .
තොටවත්ත මහත්මයා ඔයාගේ මේ ධර්ම මෙහෙවර දිගටම
මෙහෙයවන්න
මුන්වහන්සේ සමග. තෙරුවන් සරණයි ඔබ සැම දෙනාටම.
MekA daramaya newei tharkaya mithraya tarakayawenai darmayawenai
@@anurahewage5755 එ් සුසංයෝගයේ මිහිර එකිනෙකාට
වෙනස්ව දැනෙනවා. තොටවත්තයන් විසින් මෙහිමියන්ගේ අපි නොදන්නා ධර්ම ඥනය හාරා අවුස්සන විලාසය
උන්වහන්සේගේ සරල එහෙත් ගැඹුරු
පිළිතුර නිසා තර්කය තුළ ධර්මයක් අැත.
ඉස්සර තොටවත්තට වඩා
දැන් එයා වෙනස් වෙලා෴
@@anurahewage5755 hariyata hari
@@dharmasena3890 great❤️
Wishwaye Ati Ekama Sathya ! SANDITKA AKALIKA Darmayaya ! Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
ඇත්තටම හොද බුද්ධිමය සංවාදයක්...
ඔව් මචං පව් කරන උන්ට නියම සංවාදය
අපරාදේ... මං මෙච්චර කල් හිතාගෙන හිටියෙ.. සමන්ත බද්ද්‍ර හාමුදුරුවෝ තවම සෝවාන් වෙලාවත් නෑ කියලයි. 😃🤑හැබැයි මේ කතාව ඇහුවම තේරෙනවා, සෝවාන් කතා 😲රහත් කතා🤣 කෙසේ වෙතත් අනිවාර්යයෙන්ම බුදු වෙලාමයි කියලා..😀🍸 එපමණක් නොවෙයි, දැන් බලා ගෙන ගියා ම බුදුරජාණන් වහන්සේටත් වඩා බුද්ධත්වය පිළිබඳ විශාල දැනුමක් මුන් වහන්සේට තියෙන බවක් නම් පේනවා. හැබැයි ඒක තේරුම් ගියේ දිවියලෝක හයයි අපායයි නැහැ කියපු එකත් එක්කයි. 😲😀🤣
එතකොට අර දෙව්දත් කොහෙටද දන්නේ නැහැ ගියේ.😲😀😀
හැබැයි ඉතින් දැන් නම් සමන්තභද්ද්‍ර හාමුදුරුවන් ට ප්‍රශ්නෙකුත් නෑ. මොකද දැන් මැරිල යන්න දිව්‍ය ලෝක වත්, අපාය වත්, නැති නිසා කතාව එතනින්ම ඉවර වෙයි වගේ.
දැන් තමයි දෙන්නගෙ සංවාදේ හොඳම හරිය යන්නෙ.🤣 දෙන්නම තකට තක.🤣😀😲🤑👍
මටනම් මේක ඇහුවම මාර ෆන්.🤑🤣
ධර්ම සාකච්ඡාවක් අහල මෙච්චරම ෆන් එකක් ගත්තෙ නෑ මතක ඇති කාලෙකට කවදාවත්ම.👍👍 හරියටම චාලි චැප්ලින් ගේ පරන ෂෝ එකක් බැලුවා වගෙයි මට දැනෙන්නෙ. 😀😀
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටයි කිව්වා වගේ, දැන් නම් මරේ මරු .👌 🤑😲😀🤣🍸
අහෝ දෙව්දත් නොදුටි මොක් පුර..
🤣😲😀
අපාය නැත්නම්.. දැන් ඉතින් බය නැතුව ඒ පැත්තෙ වටයක් කාරිය ගහල එන්න හාමුදුරුවනේ. 😲😀
දැන් නම් ඔබ වහන්සේව බේරගන්න කාටවත්ම බැරි වෙයි වගේ .
ඔබ වහන්සේ නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් කියලා මම අදයි දැනගත්තේ. Sorry..👌
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැතිලු....🤑🤣
නියම සංවාදයක් දිගටම මේ වගේ හරවත් සංවාද ගේන්න ❤️🙏
පුඕ
Ow,👍
oba wahanse darmaya hoyanna uthsaha karanne..oya wadana kramaye awasaanayak nethi bawa danena nisai....oba wahansege deshana godak ahuwa..maharahathun wedi maga osse deshanaath ahuwa..hithata denena sebe darmaya meka newe..ekamai..pau sama krganna oba wahansege darshane hodai..aththa eka newe..theruwan saranai 🙏🏽🙏🏽🙏🏽
@chamil chinthaka ඔබ වහාම වෙනත් ගුරුවරයකු සොයා ගත යුතුය . තමුන් සෑහීමකට path වෙන තැනක නතර wanna.
විශිෂ්ටයි.🙏🙏
ගත යුතු දෙයක් නම් නැත ධර්මයේ යම් තැන් කට වචාල කමින් තමන්ගේ වාසියට යොදා ගන්නවා පමනෙකි මාර්ග පල කෙසේ වෙතත් සමාධි මාත්‍රයක් වත් නොලැබූ අයෙක් බවයි පෙනෙන්නේ
නියම දැනුමක් තේරෙන බාසාවෙන් කියල දුන්න තේරුම්ගන්න පුලුවන් මිත්‍යාව ප්‍රතික්ෂේප කරන අයට පමනයි🙏🙏🙏
තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈
The only Sri Lankan TH-cam channel for truth seekers. Love this ❤️
ඒ කියන්නේ මමත් සසුන කෑවා කියන එක පිළිගැනීමයි
සල්ලාලකම් කරන උන්ට මත්ද්‍රව්‍ය ගන්න උන්ට නයිට් ක්ලබ් යන උන්ට . ඇඟ බේරගෙන ඒ වැඩේ දිගටම කර ගන්න යන්න නියම බන ටික
සත්‍ය දහම කෙමෙන් කෙමෙන් යටපත් වෙනවා මිතුර. ධර්මය පිළිබඳ මින් පෙර නොඇසූ තරුණ ජීවිත මේ ධර්මයට වහල් වෙලා සත්‍යාසත්‍ය තෝරගන්න බැරුව අතරමං වෙලා මේ නිවටයන්ට රැවටිලා වන්දනා කරලා ධර්මය කියලා මිත්‍යාව වැළඳ ගන්නවා
. කරන්න දෙයක් නෑ ඉක්මනින්ම පින් වපුරා ගෙන මනු ලොවින් දෙව්ලොවට වත් ගිහිල්ලා එහෙ ඉන්නවා සෝතාපන්න දෙවිවරු සකදාගාමී දෙවිවරු අනාගාමී දෙවිවරු උන් වහන්සේලාගෙන් ධර්මය අහල අපිත් මේ ලෝකෙන් නිදහස වෙමු තෙරුවන් සරණයි ඔබට
පිස්සුද ඕයි අදාල නැති මගුල් කියවන්න එපා
@@lakshithaprasad7802 ඔය බලන්නකෝ ඔයාගේ දැනුම.🤕🤕
Meke kohewath kiwwe na narka weda karanna kila. Bageta balala bainna epa. Man sapurna baluwa. Sapurna baluwoth oyath theri. Chethnawa karmyta hethu wenwa kila kiwwe.
Anguli maala minimaruwek..sariyuth mugalan gihi kala Night club giya dennek..😂..rahath unaa..budda darshanaya thiyenne waradi karayanta misa oyala wage sudda wanthayanta nowe🤣😂🤣😂🤣😂
මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
oba mona de viggraha kalath api obata wadiya godak pirisidui.api budunge dhami maga yana pirisidu minisun kotasak. oba wani deudaththarala gana api mita kalin asa thibe.
Super discussion !!! Mr Indika. Wé are waiting for next discussion. Thank you so much.
මම දවසට එක පාරක් හරි මේ සාදුගේ බණක් අහනවා. එතකොට තමයි අරියඣාන ස්වමින් වහන්සේගේ හරි කෝරලයගම සරණතිස්ස ස්වාමින්වහන්සේලා දේශනා කරන නිර්මල ධර්මය වැටහෙන්නේ.
වටිනා හරවත් සාකච්ඡාවක්, ගන්න ගොඩක් දේවල් තියෙනවා, දිගටම කරගෙන යන්න 🙏
Mokakda watina de.budha darshanaya athurudahan karanna udau karanna epa .
ගෞතම බුදුන් වහන්සේගේ අද්විතීය චරිතයෙහි ගුණ කද, යථාවාදී තතාකාරී ගුණය ගෑවිලාවත් නැති බිස්නස් කාරයෝ..
හරිම වැදගත් කටයුත්තක්🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
please add the subtitle & upload these are very importance conversations...
"භාවනා කරපියව් හැප්පෙන කෝච්චියක් අතුළෙ " ඒක තමයි තිත්ත ඇත්ත කතාව 🙏🙏🙏
Nadisha Perera හරියටම හරි .👍👍👍
ඔබ ගැන දන්නවනමි සමන්තබද්‍ර හිමි පයින් ගහල උමන්දාවෙන් දොට්ට දාන්නෙ
@@විසිතුරුලෝකය-ඤ8ණ ඔයාව ඇතුළට අරගෙන, අපිට පයින් ගහලා එළියට දානවා නම් , අපි හුඟක් සතුටින් එක බාර ගන්නවා.
@@yudarasenaratne4444
ආයිත් අහලා,එකෙන්ම 🌻
හරියටම හරි 👏👏👏
ගොඩක් අය නොදන්නා නිසා
බැන්නත්....
ප්‍රතිඵල ලබපු අය ඉන්නවා....
Me pinwath swaminwahansege samaja shodaka nawa kramaya ita wati.sarwagha nowana bevin divya loka apaya gena pratyaksha awabodayak neti bawa sitiya heki. Udaharanaya washayen shina pilibandawa sitimedi denima samana bevin punchaupadanaskandaya atishaya shukshama bevin satara maha bhutayangen torawa punchaupadanaskandaya pewtimedi maya siduwe. Nawa taakshanayen kumak kalada swabhawaye yatartayata samakala noheka. Vatmanaye sattya gaweshakayan atara oba depala pramuka bawai mage hengima..set wewaaa..
සිරි සමන්තබද්‍ර ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️
Attatama gdk danuma labena sakachchawak...
Budusaranai !
අනේ මේ සංවාදය සතියට එකක්වත් කරන්නකෝ..
වීඩියෝ එකක් එනකම් බලාගන හිටියේ ...
ඒ කියන්නේ මමත් සසුන කෑවා කියන එක පිළිගැනීමයි
@@weslymahanama6403 සම්පූර්ණ වීඩියෝව බලලා කතාකරපන් පරයා
ස්වාමින්වහන්ස ඕඝතරණ සුත්‍රයේ වඩන මග ඔබ වහන්සේගේ දේශනාවක් තුලින් ඇසීමට කැමැත්තෙමි .
කනගාටුයි කියන්න සසුනත් කාලා ගොඩාක් දුස්ශීල චීවර ධාරීන් සහ මිනිසුන් වටකරගෙන අනුන්ගේ ගැහැනුන් ලවා අසුචි වලින් පිරුණ ඌරු මළකුණු උයාගෙන උපන්දිනයක් සමරනවා කියල උජාරුවට කෑවා මතකද?
@@weslymahanama6403 ඒ මල්ලි උරු මස් නෙවෙයි. ඔයා ගිහිල්ල ඒ video එක සම්පුර්ණයෙන්ම බලලා එන්නකෝ
වැදගත් දාර්ශනික සංවාදයක්. පුණර්භවය සම්බන්ද කතිකාවත එනකන් බලාගෙන ඉන්නව
"මම" නං රහත්තියා සෝවාන්වත් වී සිටිය නොහැකියයි සිතේ.... අඩුතරමින් සෝවාන්වත් වීමටනම් සක්කායදිට්ඨිය ප්‍රහානය කල යුතුමය. "මම" නම්වූ මමත්වය තුල සක්කායදිට්ඨිය ප්‍රහානය වූබවක් නොපෙනේ...
මෙය තරහ ගැනීමට නොව හුදෙක් අවබෝධය සඳහාමය...🙏🙏
සැමට ධර්මාවබෝධයම ලැබේවා...!!
මට ලොකු ප්‍රස්නයක් තියනවා පුලුවන් නම් ඉන්දික තොටවත්ත මහත්මාට යොමු කරන්න හාමුදුරුවන්ගෙන් අහන්න..
1) අපිට ආත්මයක් නැත්තම් අපි පින් පව් කරල ඉදිරියට ආත්ම ගාණක් කර්මය රැගෙන යන්නේ කුමක්ද? පුනර්බවය හා පුනුරුප්පත්තිය කුමක්ද??
2) මම කැමතියි අටුවා ටීකා නැති පිරිසිදු තේරවාදයෙයි පිරිසිදු මහායානයෙයි වෙනස් කම් දැන ගන්න..එකම කදු මුදුනකට මාර්ග 2ක් තිබිය නොහැකිද?
3) බුද්දත්වයෙ හා රහත් බවේ වෙනස??
@@samaelshen ඔය සිත් වැල කියන්නේ ආයේමත් නොබිඳෙන දාමයක් විදිහට මනෝකායක් එන තැනටනෙ..අනික දහම්පාසල් පොත් වල තියෙන් වැල් වටාරම් බොරු වැඩක් නෑ..තේරවාදයේ කිසිම ප්‍රායෝගික බවක් නෑ...
@@arterynosferatu672 හ්ම්ම් ඔව් දැනටමත් අවුරුදු දහස් ගානක් ගත වෙලා. මොකක්ද හරිය්ටම හරි කියල මොනද අලුතෙන් add උනෙ අයින් කලේ හොයා ගන්න හරිම අමාරුයි.ඕනේම අගාමක ඒ දේ වෙලා. ඉතින් හොදම දෙර් මහායනා වේවා තේරවාදය වේවා දෙකම අද්‍යනය කරලා තාරබර ඇරල. මනස මෙවලමක් කරන් අපිම අවබෝදය ගොඩනගා ගන්න එක නේද 🤔🤔
@@arterynosferatu672 ඇත්තටම මාත් එකගයි ඔබේ ප්‍රශ්න වලට. අය මේ මුලු විශ්වයට vichchana එහෙම නැත්තන් සමහරු කියන ආත්ම බිහි වුනේ කවද්ද ? ඇයි බිහි වුනේ ? බිහි වෙන්නේ කොහොමද ? මෙවැනි ප්‍රශ්න මටත් තියෙනවා . ඒත් මට කිසිම තැනකින් මේ ප්‍රශ්න වලට උත්තර දීලා නැහැ. මේ ප්‍රශ්න වලට උත්තර නැද්ද? මට හිතා ගන්න බැහැ. මන් නම් කියන්නේ මේ ප්‍රශ්න වලට උත්තර නැහැ කියන්නේ පුනර්භවය කියන දේ මහා බොරුවක්
Aathm nemeyi. Bawayak api hadanne. Budu kenek thaniyen nimena dahama hoya gannawa rahathun wahansela ema maga asa danagena niwan daka ema dutu niwanehi sitha thaba bhaeana kota nieana purnaya karanawa
මහ දහවල් පහන් දැල්වීම ගැන මගේ අදහස. කෙනෙක් බුදු පිළිමයක් හෝ දේව ප්‍රතිමාවක් ඉදිරියේ, දහවල් හෝ රෑ, පහනක් දල්වන්නේ එම ප්‍රතිමාවලට හෝ එම මැදුරු වලට ආලෝකය සැපයීමට නොව. තමාගේ සිතේ තිබෙන අඳුර නැති කරගැනීමටය
ඔය පොත ලීව හාමුදුරුවෝ න්ට ගිහින් කියලා ඕක නිවැරැදි කරගන්න,අනිත් එක සිත පහන් කරගන්න නම් දවල් ට පහන් පත්‍තු කරන්නේ අපරාදේනේ එකත් හිතින් හිතාගත්තනම් තෙල් ටිකත් ඉතිරි ... 😅
ෙම් බුද්ධ රටේ පමනක් කොපමණ රහතන් වහන්සේලා වැඩ සිටින වද නිශ්ශබ්දව, ඔබලා බුද්ධ ෙද්ශනාත් බුද්ධ වචනයත් පිලිගන්න බැරි මට්ටමකට තැබීමට ගන්නා වෑයම ෙකාපමන අභාගයක්ද?අප පිලිගත යුත්ෙත් අප තථාගතයන් වහන්ෙඝ්ෙග් ධර්මය විනා ෙවන අය අවෙබා්ධ කරගත් ධර්මයක්වත් නිවනක් වත් ෙනාෙව්.
සහතික ඇත්ත
Oba anna a kiuwwa රහතන් වහන්සේලා gen bana ahannako
❤🙏
දෙන්නා දෙන්නාට හරි දාගන්නවා 😃😃😃😃😃😃😃
We are waiting all the time for next discussion ..both of u very intelligent .always talking useful scientific things ..most of the monks talking useless things they dont have brain ..dont get step down ..we are with u ..also Mr.indika intelligent ..theruwan saranai
thripitakaye thiyena ssutra desana kiyala dennako
kawuru bannath monawa kiwwath me hamuduruwange ganna dewal bohomayk thiyenawa..sadu..sadu..
රිජුපටිපන්න ගුනය උපරිමයෙන් තියෙන අපෙ සමන්තබද්‍ර හාමුදුරුවන්ගෙ කාලීන දාර්ශනික බුද්ධිමත් සංවාදය බුදුන් වහන්සේ ආලවකයන්ට ආලෝකය ලබා දුන් අවස්ථාව සිහි වෙනවා ..දීර්ඝායුෂ වේවා අපෙ හාමුදුරුවන්ට ..ඉන්දිකත් නියෙම මාර්ගයට ප්‍රවේශ වෙලා ඉන්නවා ගොඩක් හොදයි...ගොඩක් ස්තුතියි මෙවැනි දාර්ශනික බුද්ධිමත් සංවාද අපිට ශ්‍රවනය කරන්න සලස්වනවාට..
ඔබ වහන්සේ ගේ සෑම වචනයකම ධහම තියෙනවා .මට හිතෙනවා .
ඇත්තටම ප්‍ර්ත්‍යක්ශය පොතෙන් පෙන්නන්න බෑ ඒක උපමාවෙන් පෙන්නන්න පුලුවන්. අහන කෙනා ඒක නුවනින් තේරුම් ගන්න ඕන.
උන්වහන්සේ කෙරෙහි ඇති අප්‍රමාණ වූ භක්තිය පමනක්ම මාර්ගය වැඩීමට හේතු වේ. 🙏
ආමිස පූජා කරමින් පෙනෙන මගක ගමන් කරන මේ සිංහල බෞද්ධ ජනතාවට ප්‍රතිපත්ති පූජා වෙන්, වඩන මගට අවශ්‍ය බුදු වදන් වලින් මෙම වැඩසටහන් මාලාව ආලෝකමත් කිරීමට තව තවත් හැකියාව ලැබේවා.
මට නම් මෙ ස්වාමීන්ද්‍රයන් වහන්සේ කියන්න දේ හදවතට දැනෙනවා 💖🙏
👍👍
දිගටම දේශනා අහන්න.
දුක නැති වෙනු නිසැකයි.
හරියටම හරි ඔබ
මේ කියන දේ ජීවිතය තුල වඩන්න.ඔබ ගැනම සොයන්න.ස්වාමීන්වහන්සේව අල්ලගන්න එපා.එහෙම වෙනකොට දැනගන්න.ඒකට සිහියෙන් ඉන්න.තෙරුවන් සරණයි
අර්හත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
බග්‍යවත් අරහත් සිරි සමන්තබද්‍ර මහා මුනිදුන්ට මගේ නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
😹😹😹😹
😂😂😂😂
Oya tharam moda wenta epa
මම මගේ මෝඩකමට හරි කැමති.😜
@@dayanandarajapakse5623 ubala gagurin hithapan kiyana eka gana meva ahenakota ape සංස්කෘතිකyata galapenne na vage thama molayen hitahnnna thaarkika vela ethakota yam kisi aththak therei
තෙරුවන් සරණයි
Very nice ,Hello give a time to Monk to explain ,do not jump quickly Indika !
වැලිවිට සරණං හිමි ට පසුව පහළ වී ඇත්තේ මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහත් arahath හිමි යැ 🎉
This is very good, thank you Mr. Thotawaththa...this is so valuable to the current and the future generation
හොඳ සාකච්ඡාවක්...👍👍👍
ස්තුතිය අදහස් දැක්වීමට
දැන්නම් මේගොල්ලෝ න්ට බනින අය adui.. ඇත්ත තේරුම් යනවා හැමෝටම 👍👍
😹😹😹😹
budu rajanan wahansege darmaya thiyenne tharka kirimata newei ikmanin awabodha karagena niwan yanna
දාර්ශනිකව මැරැන සමාජයක ඹබ වහන්සේගේ වදන් මහා සිංහනාදයක් වගේ.
ඇත්තටම සංවාදයක් තමයි සංවාදය කියනඑකේ තේරුම දන්නවද රාගයෙන් ද්වේශයෙන් මෝහහෙන් ඇතිවන වැරදි දැක්ම මිත්‍යාදිට්ඨිය ටත් අයිති බුදුන් වහන්සේ සංවාද කලේ නැහැ සං දේශනාවක් කලේ,බුදුන් වහන්සේ දේශනා කල සං දේශනා ව මා දන්න විදියට එකම ස්වාමීන් වහන්සේ නමයි පැහැදිලිව දේශනා කලේ දැනීම එකක් දැක්ම එකක් සුවපත් වේවා !
අපේ හමුදුරුවනේ ඕග තරන සුත්‍රය දේශනා කරන්න. පුළුල් පැහැදිලි කිරීමක් කරන්න. ඉන්දික මහත්තයාත් සුපුරුදු පරිදි ප්‍රශ්න කිරිමේ අසුනේ තියලා . 🙏🙏🙏
lassana adarshamath gebhuru sakachchawak budusaranai
ඉන්දික මහත්මයාට කොච්චර කිව්වත් මැද්දෙන් පනින්න එපා කියලා අහන්නෙ නෑනෙ 😑...
pisso dennek
Great 👍
ස්තුතිය
ශාසනය කන්න ආපු දේවදත්තයෙක් කියල සදහම් ආශ්‍රමයට කෝල් කරලත් ඉස්සර මම බැන්නේ උන්වහන්සේගේ රහක් භාවය සොයමින්😢😢
අවබෝධයට මග දේශනා ටික අහද්දියි තේරුම් ගත්තේ උන්වහන්සේගේ රහත් භාවය නෙවෙයි වැදගත් වන්නේ දේශනා කරන දේ ප්‍රායෝගිකව ජීවිතයට එක්කර ගැනීමේ වටිනාකම ...
ඊලඟ සංවාදය එනකම් බලන් ඉන්නව ..
බුදු සරණයි !!
ඔබටත් එහෙනන් නිරයේ ස්ථානයක් වෙන්කරගන්න ඕන වෙලා වගේ
@@ජෝතිසමීර ඒක මගේ කැමැත්ත ..කොහෙවත් ඉන්න අයට ඒක අදාළ නෑ.🤣
@@ajithboc3249 දැකල තියනද කුරුමිනියෝ රෑට ලාප්පු පහන් වල දැල්ල කැමැත්තෙන් ආදරෙන් බදා ගන්නව 😹😹
@@ජෝතිසමීර ඇයි මොකටද අහන්නේ?
🤣😅😀😂😁
Aththatama sathara apaya diviyalokaya sithathula athivana thathvayaki
අහන්න අහන්න ආසා හිතෙන සාකචිජාවක්
Indika mahatmaya obathuma he me harawath sanvada walata suba pathanawa...digatama karagena yanda..api asawen balanne...theruwan saranai...
හුගාක් වටිනවා මේ සංවාදය .සතියයකට වරක්වත් මෙවැනි සන්වාදාත්මක video දාන්න. තෙරුවන් සරණයි!
Api hari akameti paunokarainna apita ewa karaganna darmaya galapanawanan api hari kemati
Everything you say is very logical and scientific and I am very happy with your lecture. Thank you so much.
Pls allow swaminwahanseta finish talking . pls don't Interrupt him while talking. This is a very useful conversation. thanks for doing this.
මාස ගානක ඉඳන් කියන්නෙ..කොච්චර කිව්වත් Mr Thotawaththa මැද්දෙන් පනිනවා 😪
100% I am gree with that. Mr. Thotawaththa also interrupt the speech of Sri Samantha badra swaminwahse.
Pana adimin thibuna buddagamata nawa panak dila niyama budda darshanaya pennala minissunge hith wala agama gena thibuna apehedima nethi karala hari margaya pennuwe oba wahansei hemadamath oba wahanseta namaskara karanawa🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐
Lookaye ma atharaman nowi athi bawa haguni.🙏🙏🙏
We support you swamiwahanse.we love you🙏🙏
කිසිම දෙයක් හරියටම හදාර්න්නෙ නැතිව තමාගේ විචක්ෂණ දැනුමට පමණක් මුවා වී සත්‍ය සොයා ගත හැකියාව සියලු දෙනාට නැති බව අපි මුලින්ම තේරුම් ගන්න ඕන. ඉන් පසු ඉතා විශාල පිරිසක් අත් දැකපු ප්‍රතිඵල ලබපු මාර්ගයක් හොඳින් හදාරන්න ඕන. ඉතිං එහෙම ප්‍රතිඵල ලබපු ක්‍රමය තමයි තේර්වාදී බුදු දහම. ඒ මාර්ගය අතීතයේ බොහොමයක් පිරිස අනුගමනය කරල ප්‍රතිඵල ලබාගත්ත. ඉතිං ඔබ සැම තාර්කිකව විවේචනයට ලක් කරන්න පෙර එම දහම හරියටම හදාරන්න. තේරුම් ගන්න බැරිනම් දර්මය හරියටම දන්න කෙනෙකුගෙන් අසා දැනගන්න. ඔබේ විචාර බුද්දියට නොගැලපෙන්නක් සමග ගැටී අතට අසුවුණු ත්‍රිවිද රත්නය නම් වූ උතුම් මාණික්‍ය රත්නය ප්‍රතික්ෂේප නොකරන්න. අපේ නූපන් දරු පරපුරට මේ උතුම් දායාදය උරුමකර දීමට කලණ වැට තර කරමු.
🙏🙏🙏
❤🙏
ඉන්දික තොටවත්ත මහතා හැමවෙලේම මැදින් පනින් නැතුව හිටියනම් උන්වහන්සේගෙන් ඔයිට වඩා ධර්ම කරුණු අහගන්න පුලුවන් වෙනව ප්‍රශ්න අහල උත්තර දෙන්න කලින් තවත් දෙයක් කියනව ...
මෙතනදි වෙන්න ඕන ඉන්දික තමන්ගෙ දැනුම ප්‍රදර්ශනය කිරීම නොවේ උන්වහන්සේට තම මතය හ කරුණු ඉදිරිපත් කිරීමට අවස්තාව ලබා දීමයි.
සාකච්ඡා මාලාවම මම නරබා මේ අදහස ඉදිරිපත් කලේ මේ වරද හැමදාම සිදුවන නිසාය.
උන්වහන්සේ දැනුම් සාගරයක් එය සියලු දෙනාට ලබා ගැනීමට ඉඩදෙන්න.
මේක මායාවක් නම් භාවනා කරන්න ගෙදරයි කැලෙයි දෙකම සමානයි..
මායා...👹👹👹👹
Hamadamath wage ithama watinna sakachchawak. Theruwan saranai
මේ දේවල් මනසට ගෝචර වෙනවන්ම්, ඉන්දිකට අනුව මනුස්ස ලෝකයකුත් නෑ. මොකද පේන්නෙ නැහැනෙ තිරිසන් ලෝකෙ මනුස්සලෝකෙ ගෝචර වෙන්නෙ නැහැනෙ. දිව්‍ය ලෝක නැත්නම් සතර අපායක් සුගති නැත්නම් පව් කලාට වැඩකුත් නෑ පිං කලාට වැඩකුත් නෑ. විපාක නෑ.මේ ප්‍රතික්ශේප කරන්නෙ දේවදූත සූත්‍රය.
@@shankrish7486 මොකක්ද???
අනිවාර්යයෙන්ම ..
@@tharakaamarasinghe8170 දිව්‍ය තලවල දිව්‍ය තිරිසන් සතුන් නැහැ සහ සතර අපාය ප්‍රතික්ෂේප කිරිම තුලම සූත්‍ර කීයක්නම් මුන්වහන්සේ අභියෝගයට ලක්කරනවද..දේවිදත් පරපුරෙ කෙනෙක්.මෙි පහර ගහන්නෙ මුළු ත්‍රිපිටකයටමයි.
@@shankrish7486 දිව්‍ය තලවල ඕපපාතික තිරිසන් සතුන් නැතුව ඇති. ඒත් මහා මේරුව සහ චාතුර් මහා රාජිතය අතර සිටිනව කියල මම අහල තියනව.ඒක අපිට ප්‍රතික්ශේප කරන්න බැහැ. අශෝක රජතුමා පිබුරු පෙරේතයෙක් උනා කියල තියනවනෙ. දර්මය දන්නෙ නැති කියවල නැති අහල නැති හිස් මිනිස්සුන්ට මේක මහා දාර්ශනික උනාට දර්මය දන්න පුද්ගලයින්ට මේ දේවල් හිස් වචන ටිකක්. ත්‍රිපිටකය කියවන්න දර්මය දැනගන්න එතකොට වීදුරු ගලුයි මැනික් ගලුයි හොයාගන්න පුලුවන්.
@@tharakaamarasinghe8170 සක්දෙවියන් සුර අසුර යුද්ධය පැරදි ගුරුළු පක්ෂීන් ඉන්න ඉඹුල් වණය මැදින් මාතලි රිය පදවනවා.සාරිපුත්ත හිමිට ඇති කුසේ අසනීපයට නෙලුම් අල ගේන්න මුගලං මහ රහතන් වහන්සේ අනෝතප්ත විලට වඩිනවා.දිව්‍ය ඇත්තු තමයි නෙලුම් අල ගලවලා දෙන්නෙ.තව කොයිතරම් සූත්‍ර තියෙනවාද දිව්‍ය ලෝකවල තිරිසන් සතුන් ඉන්න බවට.අනික නිරය ගැන කියවෙන දේවදූත සූත්‍රය බොරු කියලද මෙ අය කියන්නෙ.ඇසට නොපෙනෙන සියල්ල නැතැයි කීමම මෙි හිමියන් කරන කොයිතරම් බාල ක්‍රියාවක්ද.කාපං,බීපං, ජොලි කරපං කියන එක තමයි මෙ අයගෙ නිවන් මාර්ගය .තොටවත්ත නම් අනාගාමිවෙලාද කොහෙද.ඉවසීම බිංදුවට බැහැලා සහ අදි මාන්නය නිසාම තව කෙනෙකුට කතා කරන්න වත් ඉඩක් දෙන්නෙ නැ.සිරසෙ පෙට්ටි මැජික් කරගෙන හිටියානම් මෙි තරම් අකුසල් වෙන්නෙ නැ
ආමිසයද, ප්‍රතිපත්තියද තීරනය වෙන්නෙ කෙනෙක් පිනක් කරල කුසලයක් වඩල ඒ රැස්වෙන විපාකය දිව්‍ය ලෝක මනුස්සලෝක සැප සම්පත් විපාක පිනිස අනුමෝදම් වෙනවනම් ඒක තමයි ආමිස පූජාවක් වෙන්නෙ. නිවන අරමුන කරන් සිදුකරන සියලු පින් ප්‍රතිපත්ති පූජාව වෙන්නෙ. මලක් පූජාකලත් ඒක ප්‍රතිපත්ති පූජාවද ආමිස පූජාවද තීරනය කරන්නෙ ඒ පින කරගන්න පුද්ගලයමයි
මාගේ නමස්කාර ය වෙවා ජයක්ම වෙවා
Namaskara wewa obawahanseta harima pehedili theruwan saranai
ලංකාවේ මිනිස්සු විශ්වාස කරන ඉන්දියාවේ දෙවිවරු හා ලංකාවේ දෙවිවරු ගැන සාකච්ඡාවක් බලාපොරොත්තු වෙනවා...
දෙවිවරු එහෙම රටවල් අනුව බෙදෙන්නේ නැ. ගොන් මිනිස්සු එහෙම හිතුවට
@@chipmunksvoice263 etakota koheda dewiyo inne
@@thilinatv5289 විවිද ස්තානවල. දෙව්ලොව පමනක් නොවෙයි.
නමස්කාර වේවා,
ඔබ වහන්සේගේ දේශනාවේ බහුතර දේ සමග එකග වෙන්න පුලුවන්. නමුත් ඔබ වහන්සේ නිතරම "ප්‍රායෝගික" කියන තර්කය මතින් සැබෑව යටපත් කරනව. ඔබ වහන්සේගේ සාකච්ඡා සියල්ලම නරඹන විට එකම කාරණාව සදහා විවිධ අර්ථකථනයන් දේශනා කරන බව වැටහෙනව.. එය එවලේ තෙපලන තර්කයක් බවයි මගේ අදහස. එම තර්කයන්ට අනුවම සිදුහත්ට අභිනිෂ්ක්‍රමණයෙන් තොරවම බුදුබව/සත්‍ය පසක්වීම ලබන්න තිබුන බවක් මට තේරෙන්නෙ. ඔය සැප සම්පත් විදිමින්, මහා සැමරුම් මල් පාවඩ මතින් වඩිමින්, රස මාංශ වලදමින් ඔබ වහන්සේගේ වදාලන දේශනාව හා භාවිතාව අතර පරස්පරයක් තිබෙන බවයි මගේ අදහස. දේශනා වල සත්‍ය ඔබ වහන්සේ කියන ප්‍රත්‍යක්ෂයෙන්ම මෙන්ම, භාවිතාව තුලින් ස්භාව ධර්මය මගින් අන්‍යයනට ඒත්තු ගැනෙන ප්‍රායෝගික සත්‍යයක්ද ඇත.තර්කයට හසුවන සියල්ල සත්‍යයම නොවන බවත් සත්‍යය සියල්ල ප්‍රායෝගික නොවන බවත් ඉදුරාම පැහැදිලිය. නමුත් වර්තමානයේ පවතින අදුරේ මා දුටු පහන් දල්වන්නා ඔබයි. ධර්මය ඉදිරියේ නුසුදුස්සෙක් මා හට වැටහෙන ප්‍රායෝගික තලයේ නැත, ඔබ වහන්සේ මහා කරුණාවෙන් උමංදාවෙන් එලියට වැඩම කර ගම් දනව් සිසාරා ඈත ගම් නියම් ගම් වල අසරණ වූ මිනිසුන්ට සුව මාර්ගය අවබෝධ කරන සේක්වා..
මේදෙන්න, විතරමයි, බුද්ධිමත්,ලොකෙ,අනික් සියල්ලොම,ගොන්,
Wow.මේ වීඩියෝ එක දැක්කම පුදුම සතුටක් එන්නේ.
එ් ගොං කම හින්දා.හා නැද්ද
@@විසිතුරුලෝකය-ඤ8ණ අනිවා ඔයාට තේරුණා.
@@විසිතුරුලෝකය-ඤ8ණ සිරාම 😹😹
@@විසිතුරුලෝකය-ඤ8ණ 😂😂😂
Indika poddak innto. Hamuduruwo kiyala iwara wenakal. Deyak.