Ape dewal walen me weddeth amarecawa oy okkoma dan karala iwarai nopAne inna hama dema takcane karala teyanne ape aya kiyawa kiyawa innawa dan e minussukiyanne api ungen kopi karanawa kiyala mewa hetaddeth lajjai dukai kawadada ape minissu mewa karannenawatath kiyawana eka nawattala
මාරම වටිනවා මේ කරුනු,
මේ වටින කරුනු මෙහෙම හරි පටි ගත වෙන එක අපිට සතුටුයි ,
ඔබ මේ කරන්නේ ජාතියක් අවදි කීරීමක්. "ඔබටත් , ගයාන් සදකැලුම් , ඇතුලු අපේ හෙල සත්‍ය උරුමය සමාජයට හෙලි කරන හැමෝටම " දීර්ඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏 🇱🇰 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
බලන් ගියම ඇත්ත කතාව ,ඒකනෙ ජයන්ත පතිරාරච්චි මහතාට මඩ ගහන්නෙ අදත්..
ජය හෙළයට...
නියමයි වැඩ සටහන් සර්
අපි ජීවිත පරිත්‍යායෙන් හෝ අපි අපේ සත්‍ය ඉතිහාසය සොයා ගත යුතුය . පුරාවිද්‍යවට නවක නිලදාරින් පත් කල යුතුය .
ඇත්ත මාත් ඒ දේ පිලිගන්නවා...
Tanks ජය වෙවා බුදු සරන ය් සියලු දෙනට helya ,වෙදකම nevtha pibideva!🙂🌷🌷🌷🌷🌷
තාමත් බහුතරයක් ඉන්න සුද්දාගෙ පස්ස ලෙවකන සුනකයෝ..ආණ්ඩුවේ ලොකු තැන්වල ඉන්නෙම එහෙම අය
වටිනා පැහැදිලි කිරීමට
හෙළයේ සත්‍ය ලොවට හෙලිවේවා !
Ape dewal apita nathi karana oya inna pura viddya lokkan elawala danna ona❤️තෙරුවන් සරණයි
Thanks..
අබිධර්මයේ තියන විද්‍යාත්මක බව ගැන විඩියෝ එකක් කරන්න
අපිටමේ වහල්බාවයෙන් මිදීමක් නැද්ද.
ඔබ්තුම මහා පන්ඩි රුවනකි ලොක උරුමයකි
දැන් ඉන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලොක්කා තනි ගොන් බුරුවෙක්
කෝ අපේ දියවඩන මහත්තයා
දැන්වත් අපිට බැරිද උන් කොල්ල කාපු අපේ දේ නීති මාර්ගයෙන් වත් නැවත ලබා ගන්න .?
@Ami, සුද්දන්ට ආවඩනවා නෙවෙයි . එන්ගලන්තය අපෙන් හොරා ගත්තු දෙවල් අදටත් පරිස්සමින් ආරක්ෂා කරපු නිසා ඒවා මටත් ඔබටත් අද දකින්න පුළුවන්. ඔබ හිතන්නේ අපි ඒවා ලංකාවට ගෙන්න ගත්තොත් කොච්චර කාලයක් අපිට දැක ගන්න ලැබේය් කියලද ? අපෙ මිනිසුන්ම ඕවා චීනෙට හරි ඇමෙරිකාවට හරි හොර රහසේම විකුනලා දායි.
@@wasanawick1501 එහෙම නෙමයි මා සිතන්නේ. ඔබ කියන පරිදි අද පවතින තත්ත්වයට, අපේ හෙල මානසිකත්වය නැතිවුනෙත් සුද්දො ආව නිසාම තමයි. උදා: එකල "කැඳ බීලද" ඇහුවාම අපේ අය ඖෂධීය සහල් කැඳ බොන එක නතර කලා. දැන් නැවත ටික ටික හොඳ පැත්තට හැරෙන බව පේනවා.
@ චම්පා සිරිමාන්න , ඔබේ අදහස හොඳයි . නමුත් සුද්දගෙන් අපිට නිදහස ලැබිලා දැන් කොච්චර කල්ද ? අපිට අවංකවම සතුටු වෙන්න පුළුවන්ද ඔබ කියන හෙළ මානසිකත්ව තව අවුරුදු 100 වත් පවතියි කියලා . එහෙම වුනොත් මමත් ඔබගේ යෝජනාවට 100% එකඟයි.
@@wasanawick1501 ඔබත් සමග මා එකග වන්නේ නෑ. හෙලයන් සියල්ලගේම මොල සෝදා හරින්න රටට අරක් ගත්තු කලු සුද්දන්ට තවම බැරි වුනා . නැති කරන්න හරි අපිට අපේ දේවල් තිබුනොත් නේද හොඳ ?
@@wasanawick1501 උත්සාහ කරමු.මෑතකදී කරන්න අපහසුයි කියලා හිතපු බොහෝ දේවල් ඔය අපූරුවට සිඩු වුනේ!
Rawana ape le urumaya
අත්‍යාවශ්‍යම දැනගන්න ඉදිය දෙයක්
H C P බෙල් කියන්නේ අපේ රටේ ප්‍රධානම ඉතිහාසය විනාශ කරපු පරයෙක්. ඌ දැන් ඉතින් අවීචියේ දහ දුක් විඳිනවා ඇති...එහෙම නේද?
Suddo ape urumaya pehera gaththata ape helayange hadawath walin maha rawanayan pehera ganna beri wevi .obata rawana devi pihitai .
Please more videos of him 💗💖💝
Mr.dhanush පුළුවන් නම් මෝටර් නියුරෝන රෝගයට (Motor Neurone disease)බෙහෙත් කරන වෙද මහත්මයෙක් සොයදෙන්න
පුරාවිද්‍යා එකේ ඉන්නෙ සුද්දොන්ට උඩගෙඩිදෙන පර හැත්තක් ඒකනේ රාවනා කියලා කෙනෙක් නෑකියලා පුරාවිද්‍යාවේ මහාඑකා කිව්වනේ නොදකින්විතරක් පර හැත්ත..........
dhanush aiye aththada maha ravana rajuge age warnaya kola patada (green color) da and usa adi 10 da (height 10ft )
බෙල් කියන්නේ අපෙ රටෙ පූරවස්තූ කාපූ අමූම අමූ හොරෙක් තමා👎🏽👎🏿👎🏽👎🏽
Thank you for the post. If Bell distorted the ancient history then why continue the same distortion today? Why not correct it NOW???
aiye oyage kokgala nilame poth kiyala iwarada
Sigiriye thibuna purawidiya banda serama bell thama aran giye
ට්‍රැක් එකට ආවා නේද හොරා වගේ 😂උඹ තමා දවසකටවත් මිනිහා ධනුශ්.
Nidan..kaapu..unta..saapa..wewaa..LOKUMA..THAN..WALATH..INNAWAA....
මේවා බලල ප්රතික්ෂෙප කරන්න එපා හොඳට හිතන්න අපට. වැරදිලා නේද කියල නැත්නම් අනාගතේ ද රුවන්ට රටක් නැති වෙයි
Apee rta winasakla winasa krana higana heththa paulpitinma mkabeeweewa.
එතකොට සුගලා දේවියගේ හම්බවෙලා දූෂණය ලක් කොට විනාශ කරන ලදැයි යැයි කියන මිනිය ගෝවෙ තියෙන මළ සිරුරට වඩා ප්රකෘතිමත්ද??සුගලා දේවියගේ හමුවුණා යැයි කියන මෘතදේහය සම්බන්ධයෙන් වීඩියෝවක් කරනව නම් වටිනවා.
Me rate pashna ... hadanna one ...
Apimay ..... ekay aththa...
Ape dewal walen me weddeth amarecawa oy okkoma dan karala iwarai nopAne inna hama dema takcane karala teyanne ape aya kiyawa kiyawa innawa dan e minussukiyanne api ungen kopi karanawa kiyala mewa hetaddeth lajjai dukai kawadada ape minissu mewa karannenawatath kiyawana eka nawattala
Mewadan wasara gananak tessema kiyawamin innawa wadekal nogihen mewa nawatath yatapath vela yanawa neda ape prowdath wayata mehema une minissunge waraden
Oyage hama video ekama bagayak ne sahodaraya danna sampurna wadasatahana kali kali danna epa
Ptha pathata atulath karanna ona owa
දන්න කෙනෙක් මට මේ සදහා පිළිතුරක් දෙන්න . පොත්පත්වල සදහන් පරිදි හා නොයෙකුත් විද්වතුන් කියන පරිදි රාවන රජතුමා ඉපදිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පහල වීමටත් ප්‍රථමය. එනම් මට තියෙන ගැටළුව ඉතිහාසය රාවන රජු ගැන වර්ණනා කරන විදිහට එතුමා එතරම්ම බලසම්පන්න හා ධාර්මික රජ කෙනෙකු නම් භාග්‍යවතුන් වහන්සේ කිමද එතුමා ගැන පුංචිවට හෝ යමක් දේශනා නොකලේ ?
ආටනාටිය සූත්‍රය
ලංකාවතාරය කියන පොත හොයා ගෙන කියවන්න.පිලිතුරක් ලැබෙයි.
බුදුන් වහන්සේ දේශණා කල ධර්මය අසුහාර දහසක් අපි කවුරුවත් ඒ සියල්ලම ශ්‍රවණය කර නැහැ .ඒ නිසා එහි ලියවි තියෙන්නත් පුළුවන්
Rawana man laga innawa kiyala kathakarala tiyanawa and hinen man dakala tiyanawa e gana monada hitenne
අපේ රටෙි ඉතිහිහාසය අවුරුදු 2500කට පෙර දැනගැනිමට කැමතියි
ඔබ්තුම මහා පන්ඩි රුවනකි ලොක උරුමයකි
බෙල් කියන්නේ අපෙ රටෙ පූරවස්තූ කාපූ අමූම අමූ හොරෙක් තමා👎🏽👎🏿👎🏽👎🏽