අංගුලිමාල දේව්දත්ත චරිත ඇසුරින් සිතතුල දේශය හටගන්නා ආකාරය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 66

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff ปีที่แล้ว +9

    හැකි සෑම විටම දුර්ලභ වටිනා මැනිකක් හා සමාන මේ උතුම් දේශනා මුදා හරින්න .අවබෝද වන ඇත්තෝ ඉන්නවා මේ වගේ ලාබයක් කොහෙත්ම කාටවත් ලැබෙන්නේ නැහැමයි දීර්ගායුශ වේවා උතුම් හිමියනි දෙපා නෙලුමෙන් සරසා නමදිමි 🏵️🏵️💐💐🌹🌹🌸🌸🌷🌻🌼🌼

  • @රොනිල්
    @රොනිල් 19 วันที่ผ่านมา +1

    මම අවුරුදු 35 ක් දහම හෙවුව බන ඇහුව කියන්න බැරිතරම් ඔබවහන්සෙගෙ දේශනා තමයි මම මර්ග පලලාබියෙක් උනෙ මගෙ කල්යාන මිත්ත යන් වහන්සේ තියෙන්නේ මම අනන්ත සාසරෙ කරපු පිං ඔබවහන්සෙගෙ දෙපාමුල පුජවක්ම වේව සාදු සාදු සාදු ❤

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf 11 หลายเดือนก่อน +1

    අවසර කල්‍යාණ මිත්‍රයන් වහන්ස මෙතෙක් නොඇසූ දහමක් වචනයෙන් කියන්න අපහසුය් දැනෙන සතුට. ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @ginanjalaperera8089
    @ginanjalaperera8089 ปีที่แล้ว +11

    මම වෛද්‍යවරියක්..දහම සොයා ගිහින් වෙහෙසට පත් ව් සිට් මට ඔබ තුමාගේ වචන දිව්‍ය ඔසු හා සමානයි...මම අවුරුදු 5/6ක් තිස්සේ සෙවූ දෙය ඔබතුමාගෙන් මට ලැබුනා...ස්තුති කරන්න වචන මදි මට...මගේ මග පෑදුනා...ඔබට බොහෝ ස්තුතියි ..අප්‍රමාන පින් සිද්ද වේවා...මම අනන්ත සසර පටන් රැස් කර ගත් සියලු පින් කුසල් ඔබ තුමාටත් ඔබ තුමාගන් පින් බලාපොරොත්තු වන ඔබතුමාගේ සියලු මල ගිය ඥාතීන්ට මම කැපකොට අනුමෝදම් කරමි..
    🙏🙏🙏

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว +2

      pinwath mahatmiya chanel ake anith darmadasana ahannako walawata samin wahanse muna gesevi

    • @kamalanidw
      @kamalanidw ปีที่แล้ว

      ​@@SathyaAwabodhaya7l

  • @kusumyapa1700
    @kusumyapa1700 ปีที่แล้ว +2

    කාලයක් තිස්සේ මේ දහම සෙව්වා බොහෝම දේශනා ශ්‍රවණය කලා.ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කිරීමෙන් බාහිරය නොව තමා තුළ සිදු වන ධර්මතාවය අවබෝධ වුණා.බාහිරයට රැවටීම නිසා ලෝභ ද්වේශ වැඩෙන අයුරු දැක්ක.ජීවිතයේ සත්‍ය අවබෝධ වූවා.ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! දුක් විදින සත්වයන් දුකින් නිදහස් කිරීමට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 3 หลายเดือนก่อน

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු.ප්‍රමාද වී හෝ නිර්මල බුදු දහම ඇසීමට ලැබීම මගේ පෙර පිනක්.ඔබ වහන්සේ ගේ පාද නැවත නමස්කාර කරමි.

  • @kusummanike1539
    @kusummanike1539 ปีที่แล้ว

    සාදු සාදු සාදු....
    පින්වත් ස්වමින් වහන්ස ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය ම වේවා.

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 ปีที่แล้ว

    සාදු සාදු සාදු. ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කලෙමි. ආර්ය උත්තමයන් වහන්සේට දොහොත් මුදුන් දී නමස්කාර කරමි.
    🙏🙏🙏🙏🙏🙏🥀🌺🥀🌺🥀🌺

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว +3

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
    ගිනිගෙන තැවෙන සිත් තව තවත් නිවාලන්නට නිරෝගී බාවයම ලැබෙිවා🙏🙏🙏🌻🌻🌻

  • @grankumara2101
    @grankumara2101 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා ඔබ වහන්සේට,මම විදේශ ගතව සිටත් මේ දේශනා පෙල අසන්න ලැබීම මගේ පිනක්,මාගේ නිතරම තිබෙන ප්‍රාර්ථනාව "නිවන් මාර්ගය සඳහා හොද ගුරැ ස්වාමින් වහන්සේලා මුන ගැසේවා" කියා,එයා ඉෂ්ට වුනා කියල විස්වාසයි.ධර්මය මොනතරම් සුවයක්ද,ඔබ වහන්සේගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ලෝකයාට අනුකම්පා පිණිස සැමදා දුක් විදින මේ ලෝක සත්වයාට පිහිට වේවා.මටද නිවන් වහා නිවන් අවබෝධය ලබා ගෙන ⁣සියලු දෙනාට පිහිට වීමට වාසනාව ශක්තිය ධෛර්යය නැන නුවණ පහල වේවා.සියලු දෙනාටම නිවන් අවබෝධය ලැබේවා තෙරැවන් සරණයි

  • @sandyakumari7862
    @sandyakumari7862 5 หลายเดือนก่อน

    හැමදාමත් බණ ඇහුවා🙏 භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තමාගේ ඇතුළතින් බලන ආකාරය කියා දුන්නේ ගෞරවනීය පින්වත් වහන්සේ පමණයි🙏 පින්වත් වහන්සේගේ පාදාභි වන්දනා කොට මම වන්දනා කරමි🪷🙏 මේ සැනසීම ලබාදුන්නු පින්වත් ස්වාමීින් වහන්සේට ද උතුම් නිවනින්ම සැනසීම ලැබේවා🙏 සාදු🙏 සාදු 🙏සාදු🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @DanushkaDunasekara-pd6uh
    @DanushkaDunasekara-pd6uh ปีที่แล้ว

    තෙරැන්වහන්ස ඔබවහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු,,,

  • @shiroma6673
    @shiroma6673 ปีที่แล้ว

    මාගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා

  • @gunawathikodikara5392
    @gunawathikodikara5392 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හමුවීභට අවස්තාවක් සලසා දිය හැකිද. තෙරැවන් සරණයි.

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 ปีที่แล้ว

    තෙරුවන් සරණයි
    සුවාමින් වහන්ස අපටත් මෙම දෙසනාවට සතබාගි වන්නය්ට අවස්ථාව ලබාදෙනවානම් පින් සිදු වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sddh4621
    @sddh4621 ปีที่แล้ว +3

    එ ආර්යවු සංඝයා වහන්සේගේ පාද නමස්කාර කරමි.. සාදු! සාදු!!!

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +1

    හරිම සරලයි සාදු සාදු සාදු🌻🌻🌻

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @dammikaperera4722
    @dammikaperera4722 ปีที่แล้ว +2

    මගේ සිතේ තිබූ අදහස් දේශනා කලේ ඔබ වහන්සේ පමණයි. ඉතා ඉක්මනින් නිවන් අවබෝධ වේවා! 🙏🙏🙏

  • @krishaniSamarasinghe
    @krishaniSamarasinghe ปีที่แล้ว

    Bohoma pin sidu weva sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸

  • @krishanimaheshikasamarasin4782
    @krishanimaheshikasamarasin4782 ปีที่แล้ว

    Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸

  • @greentrustrandd
    @greentrustrandd ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා තව,තව දහම් දෙසුම් කරත්වා. තෙරුවන් සරණයි.

  • @grankumara2101
    @grankumara2101 ปีที่แล้ว +2

    ධර්මය දානය කරන සියලු දෙනාගේ සියලු පැතුම් ඉෂ්ට වේවා තෙරැවන් සරණයි

  • @madhudil8039
    @madhudil8039 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @charlottebandara9672
    @charlottebandara9672 ปีที่แล้ว

    Mage නමස්කාර ya වේවා .

  • @nelupadissanayake1975
    @nelupadissanayake1975 ปีที่แล้ว +1

    Oba wahansege Paada namas kaara karami Sadu Sadu Sadu!!!

  • @sanju0202able
    @sanju0202able ปีที่แล้ว +1

    සිතනිවුන.එයටකියාගන්න දෙයක් නැ.පුළුවන්තරම්
    කියාදුන් විදියට හිතන්න ගන්නවා.තව තව ධර්මය අසනවිට එයමට වත් නොදැනීම තේරුම් යනවා සත්‍යයි.
    තෙරුවසරණියි

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi ปีที่แล้ว +1

    Sadu sadu sadu obawahanseta mage namaskaraya wewa sadu sadu Sadu

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว +1

    Sadu sadu sadu ❤

  • @sddh4621
    @sddh4621 ปีที่แล้ว

    මේ ස්වාමින්වහන්සෙගේ ශරිරයෙන් රශ්මි ධාරාවක් නිකුත්වෙනවා වෙන්න ඕනි

  • @nelummarambage1122
    @nelummarambage1122 ปีที่แล้ว +1

    sadu sadu sadu 🙏🙏🙏

  • @offizergaming915
    @offizergaming915 8 หลายเดือนก่อน

    Aryanwahansa oba wahanse asalata pamina bana ahanna ida salawa denna.mm matara mulatiyana sadu sadu sadu

  • @rohanalles
    @rohanalles ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @srimathisilva6770
    @srimathisilva6770 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @love-og2cw
    @love-og2cw ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @SiriyalathaPerere
    @SiriyalathaPerere 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sehaanmadhuranga
    @Sehaanmadhuranga ปีที่แล้ว +1

    Theruwan saranay 🙏🙏🙏❤️❤️❤️

  • @gayanianu656
    @gayanianu656 ปีที่แล้ว

    Yatikuru kala bandunak udukuru kala wagei.🙏🙏🙏

  • @swarnakumara
    @swarnakumara ปีที่แล้ว +3

    අපිටත් ලඟට ගිහිල්ල බණපදයක් අහන්න අවස්ථාව ක් උදාකරගන්න හැකි ද❤😊

  • @justicelanka2584
    @justicelanka2584 ปีที่แล้ว +1

    🙏🙏🙏💖🙏🙏🙏💖🙏🙏🙏

  • @GeethaLumbini
    @GeethaLumbini ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @gunawathikodikara5392
    @gunawathikodikara5392 ปีที่แล้ว +1

    උත්තමයාණනි හමුවීමට අවස්ඵාවක් සලසා දිය හැකිද. තෙරැවන් සරණයි.

  • @krishanthakarunarathna
    @krishanthakarunarathna ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤🦶

  • @anulaweerasinha5838
    @anulaweerasinha5838 ปีที่แล้ว

    Ane me utthamayan wahanse lagata gihilla drmaya ahanna awasthawa salasa denna mehayawana obata pin

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya  ปีที่แล้ว

    අංගුලිමාල දේව්දත්ත චරිත ඇසුරින් සිතතුල දේශය හටගන්නා ආකාරය
    th-cam.com/video/NUNoYfVcnWk/w-d-xo.html

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 ปีที่แล้ว +1

    කොහෙද මෙ...bana දේශනා wa තියෙන්නේ අපිට සහභාගි වෙන්න පුළුවන් da pada namaskara වේවා ..................!!!!!!!!!

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +3

    දකුණු පළාතේ බිහිවූ මේ ආර්‍ය්යන් තුමා අපිට හමුවෙන්න පුලුවන් ද

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว +1

      walawa anekota pera pin peda ooma aannako

    • @kusumhewapathirana478
      @kusumhewapathirana478 ปีที่แล้ว

      @@SathyaAwabodhaya 🙏

    • @malaniwitharana9721
      @malaniwitharana9721 ปีที่แล้ว

      බුද්දොත් පාද ආර්‍යන් වහන්සේ ගේ යුටියුබ් නාලිකා වෙන් බන අහන්න මේ දර්මයම මිට වඩා පැහැදිලි ව දේශනා කරනවා බුද්දොත් පාද කියලා යුටියුබ් එකේ ටයිප් කරලා බලන්න

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว +1

      darmaye dasana karana samin wahasegen sarwakaya darmaye awaboda karagaththanam a puggalaya thilin dakinna puluwan

  • @chandaniimbulana3304
    @chandaniimbulana3304 ปีที่แล้ว

    කෙනෙක් අපිව රවටිටනවනමි කුමක්ද කලයුතේ

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +2

    🙏

  • @rasikakumari6636
    @rasikakumari6636 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @GeethaLumbini
    @GeethaLumbini ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya  ปีที่แล้ว

    අංගුලිමාල දේව්දත්ත චරිත ඇසුරින් සිතතුල දේශය හටගන්නා ආකාරය
    th-cam.com/video/NUNoYfVcnWk/w-d-xo.html

  • @samarakone157
    @samarakone157 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thanujakumari137
    @thanujakumari137 ปีที่แล้ว

    🙏🙏🙏

  • @suhanikarunarathna1603
    @suhanikarunarathna1603 ปีที่แล้ว

    🙏

  • @lankaabeysooriya8154
    @lankaabeysooriya8154 ปีที่แล้ว

    🙏🙏🙏