සාන්දිඨිටික ධර්මය - ඇසෙන මොහොතේදීම අවබෝධ කරගන්න පුළුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • සාන්දිඨිටික ධර්මය - ඇසෙන මොහොතේදීම අවබෝධ කරගන්න පුළුවන්

ความคิดเห็น •

  • @SathyaDharmaya
    @SathyaDharmaya  ปีที่แล้ว +15

    තාක්‍ෂණික ගැටලු කීපයක් නිසා, මෙම නාලිකාවේ කරන ලද ගරු නිශාන්ත මහත්මයා සමග සිදු කරන ලද සියළුම ධර්ම සාකච්ඡා, එම දේශනා සඳහාම වෙන්වුන “නිබ්බාණ” නාලිකාව ඔස්සේ බෙදා හැරේ.
    www.youtube.com/@nibbana_

    • @gayaniarandara228
      @gayaniarandara228 ปีที่แล้ว +2

      කරුනාකරලා මට ඔබ වහන්සේගේ දුරකතන ලබා දෙන්න

    • @nandaniedirisinha2880
      @nandaniedirisinha2880 ปีที่แล้ว +1

      😊😊😊😊😊😊😊

    • @nandaniedirisinha2880
      @nandaniedirisinha2880 ปีที่แล้ว +1

      😊😊😊😊

    • @nandaswarnalatha9966
      @nandaswarnalatha9966 ปีที่แล้ว +1

      ​@@gayaniarandara228සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි

    • @DanushkaDunasekara-pd6uh
      @DanushkaDunasekara-pd6uh ปีที่แล้ว

      ​@@gayaniarandara228p😊

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 ปีที่แล้ว +2

    මේ මොහොතේ ඇති වන හිතෙ නිරෝදය දකින්න ඔබ තුමා ඉතා සරලව ගැඹුරු ධර්මය කියා දෙන විට අපට හොඳින් අවබෝධ වේ ..ඔබතුමා ට ඉක්මනින් නිවන් අවබෝධය වේවා .

  • @shiromala1986
    @shiromala1986 3 หลายเดือนก่อน

    මාරම වටිනවා මේ අවබෝධය නම් සාදු සාදු 🙏

  • @vidurayasas5189
    @vidurayasas5189 2 หลายเดือนก่อน

    සාදු සාදු ඔබතුමාගේ දේශනය ඉතාමත් පැහැදිලියි මටත් ධර්මාවබෝධය ලැබේවා තෙරුවන් සරණයි!,,,,,,🙏

  • @priyayapa1032
    @priyayapa1032 ปีที่แล้ว +11

    අති ගාම්භීර දේශනාවක්. පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි. සියලු දෙනාටම මේ දහම අසන්නට ලැබේවා ! තෙරුවන් සරණයි !!!

  • @deviiaranabahu8448
    @deviiaranabahu8448 ปีที่แล้ว +4

    ඔබවහන්සේ තපෝවනයේ ආර්‍යන් වහන්සේ මයි මම හිතනවා මේ දර්මය ආශ්චර්‍යයි මම ඇහැව්වේම තපෝවනයේ දේශනා මයි මේ දේශනා වෙන් මා දැනුම්සම්බාරයක් ලබාගත්තා ඔබවහන්සේ ට පින්සිදුවනවා දීර්ඝායුස .ම ලැබේවා සාදු සාධු සාධු

  • @silanesemusic2161
    @silanesemusic2161 ปีที่แล้ว +4

    පස් වතාවකට වඩා ශ්‍රවනය කළා.
    අවබෝධ උනා.
    ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @SamadiSm-b1d
    @SamadiSm-b1d ปีที่แล้ว +4

    ඔබ තුමාට මේ සන්සාර දුකෙන් නිදහස් වීමට මේ පින් හේතු වාසනා වෙන්න ඔනෝ

  • @kusumyapa1700
    @kusumyapa1700 ปีที่แล้ว +6

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම බොහෝම වටිනවා මේ වගේ පැහැදිලි කිරීමක් ප්‍රථම වතාවට යි අහන්න ලැබුනේ.අනේක වාරයක් පිං.නැවත සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමි.

  • @indikajayasinghe212
    @indikajayasinghe212 ปีที่แล้ว +5

    ජීවිතේ අහපු හොඳම පැහැදිලි කිරීම නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @PemasiriGunawardhana
    @PemasiriGunawardhana ปีที่แล้ว +1

    ඔහෝ දෙනාට නිවනටම හේතු වාසනා වෙත්වා....

  • @usermannim1234
    @usermannim1234 ปีที่แล้ว +7

    ආශ්චර්‍යයි. නිවන් රිසි ප්‍රග්ණා වන්තයින්ට මෙවන් දේශනා ස්පර්ශ කරගන්නට හේතු සැකසේවා ... කල්‍යාණ මිත්‍රත්වයට, මේ ප්‍රග්ණා මහිමයට කෘතගුණ පූජා කරන්නෙමු !
    🙏🙏🙏

  • @eroshidahanayake9682
    @eroshidahanayake9682 ปีที่แล้ว +14

    බොහොම වටිනා දේශනයක් . ඇත්තටම මේ මොහොතේ yam කෙනෙකුට ධර්මාලෝකya uda වීමට මේ දේශනය හේතු වේවා ..🙏🙏🙏

  • @sue9552
    @sue9552 ปีที่แล้ว +2

    හරීම ලස්සනයි.හරීම ආශ්චර්යයි..මේ ධර්මතාවය. ඔබවහන්සේ ට මගේ නමස්කාර ය වේවා..සාදු.. සාදු.. සාදු..🙏🙏🙏🙏🙏

  • @karunahitinayaka397
    @karunahitinayaka397 ปีที่แล้ว +9

    විසංකාර ගතං චිත්තං සිතට පිහිටන්න තැනක් නැතිම උනා තෙරුවන් සරණයි

  • @indikasenawirathne4676
    @indikasenawirathne4676 ปีที่แล้ว +2

    අතිශය වටිනා දේශනයකි මා හට
    ධර්ම අවබෝධය ලැබීම පිණිස
    මේ දේශනය හේතු වේවා සාදු සාදු

  • @ruviniecolombo3595
    @ruviniecolombo3595 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ! ඉතාමත් පැහැදිලි විග්‍රහයක් ! ඔබ සියළු දෙනාටම ඉක්මන් භවයකදී සත්‍ය අවබෝධවේවා !❤

  • @migaraseneviratne7437
    @migaraseneviratne7437 ปีที่แล้ว +7

    නිකෙලෙස් - නොහටගත් ස්වභාවය.
    අකම්පිත ස්වභාවය…
    නැවත භවය ක් හට නොගන්න හේතු හැදුන ස්වභාවය.
    ( like a robot )
    කෙලෙස් සහිත - ඒ ඒ කෙලෙස් මට්ටමට යමක් හට ගන්න ස්වභාවය …
    ඒ ඒ මට්ටමට කම්පිත ස්වභාවය…
    ඒ ඒ මට්ටමට නැවත භවයක් නිර්මාණය විමට හේතු හැදෙන ස්වභාවය…
    🙏🙏🙏
    තෙරුවන්සරණයි !!!

  • @sujathamelagoda1358
    @sujathamelagoda1358 ปีที่แล้ว +4

    සාදු!සාදු!සාදු! ඉතාම පැහැදිලියි.ගැටළු සහිත තැන් හොදටම වටහාගත හැකිවුණා.මෙම මහත්මයාට මාගේ නමස්කාරය වේවා! සියලුම දෙනා ට මෙම දහම් කරුණු අසන්නට ලැබේ වා!🙏🙏🙏

  • @malaninanda7967
    @malaninanda7967 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු අපට සත්‍ය ධර්මය අහන්න ලැබෙනවා ඔබතුමා නිවනින්ම සැනසීම ලබත්වා

  • @SamadiSm-b1d
    @SamadiSm-b1d ปีที่แล้ว +4

    හොදින්ම වැටහුනා. මේ අකාරයෙන්ම භාවනාවේ යෙදුන වෙලාවක අවසානයේ සියලු අවකාශයේ ඔබ මේ ඉදිරියට දාල තියෙන අයුරින්ම හරියට ට්ව් එකක සික්නල් අපු නැති වෙලාවට කලු සුදු ආකාරයෙන් සම්පුර්ණයෙන්ම අවකාශයේ දිස් උනා

  • @gayaniarandara228
    @gayaniarandara228 ปีที่แล้ว +3

    කරුනාකරලා මට ඔබ වහන්සේගේ දුරකතන අංකයක් ලබා දෙන්න.

    • @SathyaDharmaya
      @SathyaDharmaya  ปีที่แล้ว

      ධර්ම ගැටලු විසදා ගැනීමට whatsapp group එකට සම්බන්ධ වෙන්න.chat.whatsapp.com/IMJBnObYq9fLZ9IJLtw11K

  • @karunawanthathero
    @karunawanthathero ปีที่แล้ว +3

    සාදූ... සාදූ... සාදූ....!!! කොච්චර නම් හොදද... ඉතාමත්ම. හොදට තේරුම් ගියා....! මේ ජීවිතයේදීම පිරිනිවීමට හැකියාව ස්තිරයි... ඔබ තුමාට නිදුක් නිරෝගී සුව සම්පත්තිය . සෑම තප්පරයකම. ලැබේවා... සාධූ.. සාධූ... සාධූ...!!!

  • @achalageethanjali4755
    @achalageethanjali4755 ปีที่แล้ว +2

    ආශ්චර්යය ධර්මය..සාධු සාධු සාධු..

  • @ranigunaratne1367
    @ranigunaratne1367 8 หลายเดือนก่อน +2

    සද්දය තුල තිබුණ මුලාවත් තේරුම් ගියා මත්මයාණනි, 🙏🙏🙏🙏🙏

  • @nimanthikakulakulasuriya4829
    @nimanthikakulakulasuriya4829 ปีที่แล้ว +4

    මේ වගේ දේශනා මිනිස්සුන්ට අහන්න ලැබේවා ජීවිතකාලෙටම ඇහුවමයි❤❤❤❤🙏🙏🙏මට ගොඩක් සතුටු

  • @yashadithulakshi
    @yashadithulakshi 7 หลายเดือนก่อน +1

  • @wwajira1425
    @wwajira1425 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ඔබතුමාට බොහෝ පිං

  • @priyanthaperera8286
    @priyanthaperera8286 ปีที่แล้ว +5

    රටක් වටින සකච්චවක් ඔබතුමන්ට නීරෝගි සුවය ලබෙවා....නිවන අත්වින්දා හ සමානයි.....

  • @seelanandathero4808
    @seelanandathero4808 ปีที่แล้ว +1

    බොහොම .වටිනා .දෙසනා වක්.නිවන...පෙන්වන.දෙසනා වක්...සාදු ...සාදු .සාදු ..තෙරුවන් .සරන ..පතමී

  • @sherandarshana9545
    @sherandarshana9545 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @MA-ke1hp
    @MA-ke1hp ปีที่แล้ว +4

    අනුපිළිවෙලින් එකින් එක ලිහමින් විස්තර කරන මා ශ්‍රවණය කල එකම ධර්ම දේශනාව මෙයයි. ඒ අනුපිළිවෙල තුල ගැඹුරත්වය ලිහිල් වෙනවා.
    අප්‍රමාණ පිං!!!
    සාධු සාධු සාධු
    🙏🌸🙏🌸🙏

    • @MA-ke1hp
      @MA-ke1hp ปีที่แล้ว

      දැන ගත්ත දේ දැක ගන්න කියන එක -වචනවලින් නොව අත්දැකීම දකින්න කියන එක, කොහොමද කරන්නේ කියලා තවදුරටත් විස්තර කරන්න පුළුවන්ද ඔබතුමාට...
      තෙරුවණ් සරණයි!
      🙏🙏🙏

  • @chandikawasantha11
    @chandikawasantha11 ปีที่แล้ว +3

    හොඳින්ම වැටහුණි .ඔබතුමා ට මාගේ නමස්කරය වේවා 🙏 🙏 🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහොම පින්

  • @malijayaruwan2802
    @malijayaruwan2802 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @SandraAUS
    @SandraAUS ปีที่แล้ว +7

    අපිත් හරි ධර්මය කියලා කීප තැනක හිරවී සිටියා. තමන් ගේ බඩවියත රැක ගන්න උදේ හවා බණ කියලා දේවල් කියමින් මිනිසුන් රවට්ටන හොර රහතුන් අතර​, මෙවන් මැණික් කැට දිලිසෙන එක නවත්වන්න බෑ. තෙරුවන් සරණයි.

  • @kalpanimadhubashini7600
    @kalpanimadhubashini7600 ปีที่แล้ว +5

    ඔබතුමාගෙ දේශනය ඉතා ගාම්භීරයි. සරලව පැහැදිලි කරනවා. මෙහි සාරාංශය ලෝකය නොහොත් මම හටගෙනම නැති බවයි.....🙏🙏🙏

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 ปีที่แล้ว +2

    අති විශිෂ්ඨ යි .ඔබතුමා ට තෙරුවන් සරනයි.🙏🙏🙏

  • @imamideshapriya904
    @imamideshapriya904 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏
    මේ දේශනා ව ගැන වචන නෑ කියන්න ඒතරම් වටිනවා
    🙏🙏🙏🙏

  • @nilupagaspemudiyanselage6375
    @nilupagaspemudiyanselage6375 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @indranipieris2242
    @indranipieris2242 ปีที่แล้ว +3

    Nisanthamahaththya harima gambeerai.harima aascharryaisadu sadu sadu

  • @nilanthichandramali9808
    @nilanthichandramali9808 ปีที่แล้ว +3

    අපේ රටේ බහුතරයක් අයට මුලික ධර්මය තමා නොදන්නෙ .ඔබේ දෙසනා හොදින්ම පැහැදිලියි .ඔබට බොහොමයක් කුසල් අත් වෙවා .

  • @dilhanidisanayaka8736
    @dilhanidisanayaka8736 ปีที่แล้ว +7

    🙏🙏🙏 සාදු සාදු හොඳටම පැහැදිලි වුණා . සිත හැදෙන විදිය සිත නිරෝධ වෙන විදිහ හිතක් හට ආරම්ම නැති විදිහ මනෝ විඤ්ඤාණය තුළ අප සිර වී සිටින විදිය .සත්‍ය දැකලා මායාවෙන් නිදහස් වෙන විදිහ. 🎉🎉🎉🎉🎉 බොහොම පින් ඔබතුමාට. අවබෝධය දැක්මක් කරගන්න විතරමයි තව තියෙන්නේ.

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ... සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanjeewaprasadgalahitiyawa3201
    @sanjeewaprasadgalahitiyawa3201 ปีที่แล้ว +1

    Teruvan saranai saadu saadu saadu saadu

  • @padmaiatha5947
    @padmaiatha5947 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @hemalisiri5789
    @hemalisiri5789 ปีที่แล้ว +6

    🌺🙏🌺🙏🌺🙏 සත්‍ය දහම සැමතැනින්ම ඇසෙන කාලය වැඩි ඈතක නොවේ. සැමට නිවනම වේවා !

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි මහත්තයා නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @suneethaliyanage7635
    @suneethaliyanage7635 ปีที่แล้ว +1

    ආශ්චර්යයි.අද්භූතයි.සරලවම මේ ගැටය ලෙහා දුන්නා ඔබට තුති වේවා..

  • @thamaraalwis9592
    @thamaraalwis9592 ปีที่แล้ว +3

    Ssdu sadu sadu theruwan sarangi ober thumarter.

  • @JyaVekkarama
    @JyaVekkarama ปีที่แล้ว +1

    Sadu...sadu...sadu...

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว +2

    Athi ghambeera dhrmayak obawahanse pahadili karadeema eya asannata labeema maha kusalayak sadu sadu sadu obawahanseta namaskara weva dheerghayu weva thawath deshana karathwa

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදු..උතූමි.පරමසත්යධර්මයම.වාසනාවන්...සාදු....

  • @prema2669
    @prema2669 ปีที่แล้ว +22

    🙏🙏🙏🙏🙏මේ දේශනා ව ගෙන ලියන්න වචන මට මදි..දේශක මහත් මයානෙනි ඔබතුමා ගේ දේශනය ආස්චර්‍යයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jcghewage5480
    @jcghewage5480 ปีที่แล้ว +1

    සාදු සාදු හොදම වෑටහ
    මේ
    නවා

  • @poojacherry4141
    @poojacherry4141 ปีที่แล้ว +3

    Vasu deyak hara pennuva sey adure giya ayekuta aalokaya dunna say gambeerai aashcharayi 🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹Nishantha sir.... Good job 🌹💐🌷🌺🌼🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +1

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @chandranikulauthum9233
    @chandranikulauthum9233 ปีที่แล้ว +3

    Therenna kiyala denawa wasa thibunu deyak arala pennuwa wage. 3 sarayak ahuwa godak pin sathutuuuyi ama niwanin sanasewa.

  • @sarathchandrarathnayaka8051
    @sarathchandrarathnayaka8051 ปีที่แล้ว +1

    ආර්‍යඋතුමන් වහන්සේලා අනන්ත නමස්කාරය වේවා

  • @ramaniadikari4394
    @ramaniadikari4394 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu Oba wahanseta mage namaskaraya weewa

  • @rashinirathnayaka9288
    @rashinirathnayaka9288 ปีที่แล้ว +5

    දැන ගත්ත දේ දැක ගන්න🙏🙏🙏

  • @seedeviseedevi6493
    @seedeviseedevi6493 ปีที่แล้ว +4

    Buduhamuduruwane puduma pehedilikeremak. Saadu saadu saadu.

  • @lalithperera6502
    @lalithperera6502 ปีที่แล้ว +4

    Metek mma ahapu sarthakama pehedilima darama vigrahaya🙏🙏🙏🙏🙏

  • @Nature954
    @Nature954 ปีที่แล้ว +3

    සාදු...සාදු...සාදු...!🙏🙏🙏

  • @migaraseneviratne7437
    @migaraseneviratne7437 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏
    Great discussion .

  • @podimenikeherath8532
    @podimenikeherath8532 ปีที่แล้ว +1

    අනේ සාදු සාදු සාදු ස්වාමින්වහන්ස ගැඹුරින් ම අවබෝධ වූවා තෙරුවන් සරණයි

  • @seedeviseedevi6493
    @seedeviseedevi6493 ปีที่แล้ว +3

    Saadu Saadu swaminwahansa. Pehediliuna

  • @kumariherath5585
    @kumariherath5585 ปีที่แล้ว +2

    Sadu sadu sadu !
    Budu dhahame uthum sandittika gunaya prathyalsha karannawu mewan dharma sakachcha parama durlabai oba wahanse nam buddha puthrayn wahanse namak Euthum mahathmayatath athisayinma sadu wewa! Bududahama tha thulinma babalawannawu mewan sreshta deshana thawa thawath pajalawewa"

  • @hiboy3254
    @hiboy3254 ปีที่แล้ว +2

    Superb superb.... 🙏🙏🙏🙏🙏🙏

  • @anojad7275
    @anojad7275 ปีที่แล้ว +2

    හඳයි ගඟයි වගේම තමා මුලින්ම හඳේ චායාව දැක්කම ඒක හරීම ලස්සනයි අශ්ච‍ර්යජනකයි කියලා හිතිවිල්ලක් එන්න පුලුවන් හැබැයි ඊලඟ මොහොතේදී පහලවන සිතුවිල්ල සහමුලින්ම වෙනස් වෙන්න පුලුවන් මුලින් දුටු සුන්දරත්වය නැතිවෙනවා විතරක් නෙවෙයි එකදිගට බලාගෙන ඉන්නකොට සතුට වෙනුවට අසතුටු සිතක් පහල වෙන්නත් පුලුවන්

  • @karunathennakoon3624
    @karunathennakoon3624 ปีที่แล้ว +1

    Obathuma ge deshanaya ithamath uthum ona kenekuta therenawa saadu saadu🎉

  • @nirmalagamage8999
    @nirmalagamage8999 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🛐🛐🛐

  • @sheenads
    @sheenads ปีที่แล้ว +2

    නිගන්ඨ බන

  • @ranjaniwijerathna3151
    @ranjaniwijerathna3151 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.hodatama.teruna.me.dahama.maagee.budu.rajanan.vahansa.sadu.sadu.sadu.

  • @ranjipushpakumara6465
    @ranjipushpakumara6465 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @tmvajira8865
    @tmvajira8865 ปีที่แล้ว +2

    විශිශ්ඨයි ........🙏🙏🙏🙏🙏🙏🙏
    සතුන්ගෙ සද්දෙ කමටහනෙන් පස්සෙ ටිකක් අඩුවෙන් තිබුනානං හොඳින්ම හිතට ගලපගන්න ලේසි..

  • @kanthiwickramarachchi1498
    @kanthiwickramarachchi1498 ปีที่แล้ว +2

    Sadu sadu hansaya kire diya wenkara wge🙏🙏🙏🙏

  • @sriyanipriyadarshaniranath9947
    @sriyanipriyadarshaniranath9947 ปีที่แล้ว +5

    මින් පෙර නොඇසූ දහම හරිම ලිහිල්ව සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා

  • @champikaathukorala6283
    @champikaathukorala6283 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +1

    මෙවන් දේශනා දිගටම අැසේවා....🙏🙏🙏

  • @Lakshitha15
    @Lakshitha15 ปีที่แล้ว

    alokaya ipaduna.... niwan awabodaya labewa...🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 ปีที่แล้ว +1

    සාදූ!🙏🌸 සාදූ!🙏🌸 සාදූ!🙏🌸

  • @ashokasri2134
    @ashokasri2134 ปีที่แล้ว

    Watina pahadilikaradeemak.
    Sadu sadu sadu.

  • @sheenads
    @sheenads ปีที่แล้ว +4

    ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න පුලුවන් ...
    හැබැයි ඒ බුදුදහමද කියලා අපියි හිතන්න ඕන.

  • @apsarawikramaarachchi5433
    @apsarawikramaarachchi5433 ปีที่แล้ว +7

    මහා පුදුමයි.මට හිතාගන්න බැහැ .මෙච්චර කාලයක් ආයතන හයෙන් ලෝකය මවා ගත්ත .බාහිර ලෝකයක් නැහැ .මේ හිත තමයි හැමදේම කරලා තියෙන්න.

  • @kankanamgeudulawathi798
    @kankanamgeudulawathi798 ปีที่แล้ว +2

    Katikawatha

  • @nishathaperera6376
    @nishathaperera6376 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @sunilbwijethunga4277
    @sunilbwijethunga4277 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu🙏👌

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว +1

    Sadu sadu saadu

  • @renukapriyankari9494
    @renukapriyankari9494 ปีที่แล้ว +3

    Jeewithema geta lihenawa mahathmaysnani.

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +1

    යෝනිසෝමනසිකාරයෙන් සිත දෑකීම
    කෙතරම් දෑ යි.දුටිමී.ඇස කණ නාසය දිව ශරීරය මනස තුළ ගොඩ නැගුනෙ කෙසේ
    දෑයී නිවැරැදිව හඳුනා ගතිමී.

  • @IrandiWeerasingha-m3y
    @IrandiWeerasingha-m3y หลายเดือนก่อน

    🙏!🙏!🙏!

  • @gehansasideas1329
    @gehansasideas1329 ปีที่แล้ว +2

    Ane sadhu sadhu sadhu 🙏🙏🙏

  • @Liyanawaduge-005
    @Liyanawaduge-005 ปีที่แล้ว +2

    ඔබතුමා හො ස්වාමින් වහන්ස ,ඉතා ලස්සනට මායාවේබොරුව පෙන්වා දුන්නා .එච්චර ඇත්තක් දැකගෙනඇවිත් ඇයි අවසානෙ නැවත මිත්යාවට ගියෙ,සුන්‍ය වු දර්මතාවයක කොහෙද පින් දෙන්න හො පින් ගන්න අජ්ජත්ත බාහිර දෙකක්......විදර්සනාව තුල ලොකෙන් මිදී නැවත කැරකිලා ලොකෙට බැදුනා නේද ...??? පුන්ය පාප දෙකම පහීනස්ස කරන්න යැයි වදාළ තතගතයන් ව්හන්සේගේ මොනම ළාබාල හේතුවකටවත් නැවත ලෝකෙට බන්දයි ද කියා ප්‍රක්නාවෙන් හිතලා බලන්න ...... උදා: කෙනෙක් මට කියනවා මෙතන වලක් හාරන්න කියලා ,ආපසු එයාම කියනවා ඔය වල වහන්න කියලා .. වහන්න නම් ඇයි හාරන්න කිව්වෙ..??මෙතනයි මුලාවෙනතැන, හොදින් හිතලා බලන්න .....මෙතන ගනුදෙනුවක් සකස්වෙලා නේද නොදැනිම,ඇයි ....හිතාගෙන ඉන්නවා යම් කෙනෙකුට දහම අවබෝධ කර දීම තුල මට පිනක් ලැබෙනවා..,ඒක අනුමෝදන් කිරීම තුල කුසලයක් වෙනවා ඒක මට මතු ගමන කෙලවරකරගන්න හේතු වෙනවා කියාලා...නැහැ මේකත් අර ඔබම කිව්ව බාහිර අම්මා කියලා හිතාගත්තා ,ඒ හිතෙන්ම හදාගත්ත අව්ද්‍යාවක් කියලා ,මේකත් එසේමයි නේද .........අනිත් එක ඔබ පෙන්වා දුන් නිසා ඒ මාහත්තයට අවබෝධ උනා නොව ඒ මාහත්තයාට ප්‍රක්නාව තිබුනනිසා අවබෝධ කරගත්තා නේද .....එතනදි මා සම්බන්ධ යමක් හෝ බාහිර පුද්ගලයා සම්බන්ධ කිසිත් ගොඩ නැගෙන්නෙ නැහැ නේද ....මෙය ගැඹුරින් සිතා බලන්න අවසන් කරගැනීමට තිබෙන බාධකය ඉවත්කර ගන්න .....එයම ඔබට යහපත පිනිසම උපකාර වේවි ....

    • @nishantanishanta1420
      @nishantanishanta1420 ปีที่แล้ว

      සත්‍ය ඤාණ පහලවීම යනු කුමක්ද කියලා හරියට අවබෝධ නොවිම තුල කෙනෙකුට මෙවැනි අදහස් පහල වීය හැකියි. සත්‍ය ඤාණ පහලවීම යනු මූලික කඩ ඉම පමනයි. එතැන් සිට තමයි පටිසෝත ගමන්මග ඇරබෙන්නේ, කෘත්‍ය ඤාණ... කලයතු දේ කුමක් ද යන්න අවබෝධයෙන් සම්මා දිට්ඨිය මූලිකව සතර බ්‍රහ්ම විහරණයෙන් ආරිය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන්නේ. සක්කාය දිට්ටිය දුරු වුවද සක්කාය සංඥා, සක්කාය චිත්ත ස්වභාවය පවතිනවා. සෝතාපන්න පුද්ගලයින් තුන්දෙනෙක් ඉන්නවා. සත්තුක්කත්ත පරම, කෝලංකෝල, ඒකබීජී.
      මේ තුන්දෙනාගේ ස්වභාවයන් තුනක් තියෙනවා. තුන්දෙනාම සෝවාන්. හැබැයි තුන් දෙනා තුන් විදිහක්. සත්තුක්කත්ත පරම කියලා කියන්නේ ප්‍රඥාව අඩුම සෝවාන් පුද්ගලයා. කෝලංකෝල කියලා කියන්නේ ඊට වඩා ප්‍රඥාව වැඩි කෙනා. ඒක බීජ කියන්නේ ඊටත් වඩා ප්‍රඥාව වැඩි කෙනා.
      සත්තුක්කත්ත පරම පුද්ගලයා චතුරාර්‍ය සත්‍යය අවබෝධ කර ගත්තාට ඔහුගේ ප්‍රඥාව දුර්වලයි. ප්‍රඥාව දුර්වලයි කියන්නේ පෘතග්ජනයෙක්ගේ වගේ නෙවෙයි. එතනින් එහාට ඉන්න මාර්ගඵල ලාභීන්ගේ ප්‍රඥාවත් එක්ක බැලුවහම ගොඩක් පහලින් ඉන්නේ. ඒ නිසාම ඔහුගේ කෙළෙස් දවා හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ, අවබෝධයට පත් වෙනවා විතරයි. කර්මයෙන්මයි ප්‍රඥාව අවහිර කරගෙන ඉන්නේ, එතනින් එහාට වැඩෙන්න නොදී. සෝවාන් ඵලයෙන් මරණයට පත්වෙනවා. මේ එක උදාහරණයක් පමනයි.
      මේවා ගැන හරි අවබෝධයක් නොමැති වීම අනාබෝධයක් තුල නිවන් මග පමාකරගන්නවා පමනක් නොවේ ... අන්තගාමි වෙලා නිවන් මග වසා ගන්නවා. . සබ්බං නත්ථි කියන දෘෂ්ටියටම වැටෙනවා .... ඔවුන්ට අමතක වෙනවා බුදු පියානන් වහන්සේ, රහතන් වහන්සේලා ධර්මය දේශනාකලේ කාටද කියලා. මේ දේශනා තව අය අහන බව ඔවුන්ට ශ්‍රද්ධාව වැඩිමට උපකාරවන ආකාරයට මුල මැද අග ස්වක්ඛාත ධර්මයක් දේශනාවිම සිදුවිය නොවේද ..... තෙරුවන් සරණයි

  • @kumarisamarajeewa2934
    @kumarisamarajeewa2934 ปีที่แล้ว

    Namaskarawewa Aryayanwahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniwijerathna3151
    @ranjaniwijerathna3151 หลายเดือนก่อน

    Sadu.sadu.saadu

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwandulanjana9325
    @nuwandulanjana9325 ปีที่แล้ว +4

    මේ දෙෂනාව අමා වෂ්සක් වාගේ

  • @indikasenarathna6432
    @indikasenarathna6432 ปีที่แล้ว +2

    Mama asarana wela enne thanthan walata gihilla...pansalgihin hoyanade ලැබෙන්නේ naha

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏