Sadu sadu sadu namashkara wewa ape hamuduruwane theruwan saranai niwanama nathai niwanama wewa da pandara 2.30 am darmaya asuwa ikmanata matada awaboda wewa asirwada karanna samiduni
Sadu sadu sadu namashkara wewa ape hamuduruwane theruwan saranai ascharyamath.mema sri saddarmaya ikmanata matada awaboda wewa asirwada karanna pinwath himiyane mama Jordan eala darsi
Theruwan saranai sawmin wahanseta oba wahanseta niduk niroda sampath labewa oba wahanse niwaninma sanasewa man athulu anekuth siyalu denatama me nirmala darmaya awAboda karaganimata oba wahansege ashirwadaya labewa labewa labewa sadu sadu sadu
😇😇😇😇😇🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻😇😇😇😇😇
තපෝවනය
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 විශ්වයට පහල වු අපගේ උත්තම මුණින්ද්‍රයන් වහන්ස පාද නමස්කාර කරමි 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධූ මටත් මේ දහම අවබෝධ වේවා. ඔබ වහන්සේගේ අශීර්වාදය ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏 කල්‍යාණ මිත්‍රයන් වහන්ස.
සාදු සාදු සාදු ....මෙවැනි ධර්ම දේශනාවක් සහ මෙවැනි ආශ්චර්යයක් මේ භවයේදීම ඇසීමට මම මොනතරම් පිං කර ඇත්ද? අනේ සියළු ලෝක සත්වයාටත් මෙම සත්‍ය ධර්මය ඇසීමට සිත් පහල වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
සාදු සාදු සාදු මේ ආශ්චර්යය ලෝක සත්වයාට මේ ධර්මය අවබෝධ වේවා.
සියලු ලෝක සියලු සත්වයාටම උතුම් නිවනින් නිවී සැනසෙන්නට ම මාහා කාරැනිකයන් වහන්ස ඔබ වහන්සේ ගේ මෙ උතුම් දේසනාවන් කමට හන් උපදේසයන් අසන්න ලැබෙිවා උතුම් දර්ම මාර්ගය අවබෝධ කර ගත් උතුම් බුද්ධ පුත්‍ර යානන් වහන්සේට මහා කාරැනිකයන් වහන්ස ඔබ වහන්සේට ද මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් නිවනින් නිවී සැනසෙන්නට ලැබේවා 🙏🙏🙏🙏🙏
බුදු සරනයි ස්වාමින් වහන්ස!
දීර්ඝායු වේවා ගුරු පියානනි
මේ ධර්ම දෙසනාව ශ්‍රවණය කරද්දී මගේ ඇස් වලට කදුලු නැගුනේ ඉබේටමයි එ පින්වත් ස්වාමින් වහන්සේගේ මහා ශ්‍රද්ධාව ඇහෙද්දි හදවතට දැනෙන්නේ අප්‍රමාණ සතුටකි ......එවගේම ධර්මය ශ්‍රවණය කරන අතරම අවබොධ කරගැනීමට ලැබිම අශ්චර්යයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලා සැනසේන එ උත්තම සැනසිම මට ලෝක සියලු සත්වයාටම ලැබේවා ලැබේවා ලැබේවා මෙ කමෙන්ට් එක දකින පින්වත් මහසඝරුවනටම මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචී පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදංචත්තාරී පුරිස යුගානී අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුන්‍යෙයෝ පාහුන්‍යෙයෝ දක්ඛිණ්‍යෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්ථං ලෝකස්සාතී ..🙏🙏🙏
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්සේලාට 🙏🙏🙏
ඔබතුමියගේ ශ්‍රද්ධාවේ වන්දනාව ලෝකයේ සියලුම භික්ෂූ භික්ෂූනින් වහනසේලාට උත්තම නමස්කාරය නමස්කාර වේවා, ඔබගේ අදහස අපටත් උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් විය, ඔබ නිවනින් මාර්ගය ස්පර්ශ කරන දේශනාව ශ්‍රවණය කරන්න අපට ලැබේවා තෙරුවන් සරණයි
@@Neerodathero සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏කළ්‍යාණමිත්‍ර ඇසුර වාසනාවක්මයි නිවන් දකින තුරාවටම කළ්‍යාණමිත්‍ර ඇසුරම උතුම් ශ්‍රි සත්ධර්මයම ම සවනට ඇසේවා උතුම් ධර්මාවබෝධයම වහ වහා ලැබේවා ඔබ වහන්සේට ගොඩාක් පින් එ උතුම් ආශිර්වාදයට එ පැතුම බොහො දුර නොගොස්ම ඉටුකරන්නට මා ඉතා ශ්‍රද්ධාවෙන් මෙ මග ගමන් කරමි උතුම් ධර්මයම ශ්‍රවණය කරමි සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@@Neerodatheroලැබු වටිනාම ආශිර්වාදය පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පින් පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගෙ නමස්කාරයම වේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා සාදු සාදු සාදු
සාධු ! සාධු !! සාධු !!! මොනතරම් වාසනාවක්ද? මේ වාසනාව සියලු සත්වයන්ටම උදාවේවා! උතුම් ආර්‍ය මහා සංඝරතය හැමගේම නමස්කාරය වේවා !! මේ නිර්මල දහම සක්වල පුරා පැතිරී සියලු සිත් සුවපත් කරත්වා!!!
@@akvimalarathna5079ඔබ ප්‍රකාස ඇසට උනනවාමයි එවගෙම් අති පුජ්නිය මහා සන්ගරත්නය අවබෝදකරගෙන සියලු සත්වයන් සසරින් ගොඩ කිරිමට හැකිනම් කොතර ආස්ජ්‍ර්ර්‍ය්ක්ද
ඉතාම සැනසීමක් ලැබුනා දෑසින් කදුලු වැටුණා ඔබ වහන්සේලාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu pinwath suwamin wahanseta mage gaurawaniya namaska karanwa namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌼🌸🌼🌸🌸🪷🌸🌸🪷🌸🌸🪷🌸🪷🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි අති ගෞරවනීය උතුම් ගුරැ සමිඳුන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා.🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබීමට අනන්ත බුදුගුණ බලයේ ආශිර්වාදයත් ත්‍රිවිධ රත්නයේ පිහිටානුභාවයත් ලැබේවා.ඔබ වහන්සේගේ උතුම් පායුග ඉමහත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව වන්දනා කරමි.සාදූ...සාදූ...සාදූ.. 🙏🙏🙏
සාදු සාදු මෙම සත්‍ය ආශ්චර්යය ධර්මය අවබෝධ වෙත්වා ,,🙏🙏🙏
මෙම ස්වාමින් වහන්සේ ඉතාමත් නිහතමානිව ඉතා ඕනෑකමින් දේශනාව අසාගෙන ධර්මය අවබෝධ කලා අප පින්වත් ස්වාමින් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය තුළින් ඇසිමත් අපට සතුටක් සාදු සාදු සාදු🎉🎉🎉🎉
සාදු සාදු සාදු පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏 මටද මේ සසරින් එතෙර වන්නට කුසල් අත්වෙිවවා .වීරිය වැඩේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සීලවන්තං ගුණවන්තං
පුඤ්ඤඛෙත්තං අනුත්තරං
දුල්ලභෙන මයා ලද්ධං
පස්සිතුං වන්දිතුං වරං.
සාරි පුත්තාදි ථෙරානං
ආගතං පටිපාටියා
සද්ධා සීල දයා වාසං
බුද්ධ පුත්තං නමා මහං.
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️
ඔබගේ නමස්කාරයට අපද නමස්කාර කරමු තෙරුවන් සරණයි
පුදුමාකාර දේශනාවක් කොතරමි ඇසුවත් නැවත අහනවා.අව්‍යාජ බවත් මෘදු බවත් දහමට මාව නැඹුරු කරන දේශනාවක් .සාදු සාදු සාදු .
0kiy0@@nandarathnayake2326
කාරුණික මගේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
ආශ්චර්යයි...ආර්‍යන්වහන්ස...සාසනය ආලෝකමත් කිරිමට පෑයූ මිනි පහනක් වූ උතුම් බුද්දපුත්‍රයාන්න්වහන්ස ඔබවහන්සේට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියණි අදත් ...🙏🙏🙏🙏..ඔබවහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යට නමස්කාරවේවා..!🙏🙏🙏 දීර්‍ර්ඝායු වේවා! සුවපත් වේවා..! හිමියණි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබගේ අදහස අපටත් උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් වේවා,ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@@Neerodathero තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමින්වහන්ස ..!ඔබවහන්සේට නමස්කාරය පුද කරමි..🙏🙏🙏🙏
මටත් මෙම උතුම් සද්ධර්මය වහ වහාඅවබොධ වෙවා
සුවහසක් සිත්සතන් නිවාසනසාලන ඔබවහන්සේට මගේ උත්තම නමස්කාරය වේවා. ලෝකවාසී අප සියලූ දෙනාටම වහා වහා උතුම් ධර්ම අවබෝධ වේවා. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා. සාධූ සාධූ සාධූ!
සත්‍ය දහම සියලු ම පැවිදි වහන්සේ ලට අසන්න ලැබී දහම අවබෝධ වේවා සාදු සාදු සාදු
ඔබතුමිය ගේ ප්‍රර්තනාව ඉස්ට වේවා යහපතක්ම වේවා
සාදු ,සාදු මටත් මෙ දර්මය ඉක්මනින්ම අවබොද වෙවා ගරු ස්වාමින් වහන්ස
අනේ මේ ලෝක සත්තවයා මේ සත්‍ය ධර්මයෙන්ම සැනසේවා. ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා🙏සාදු සාදු සාදු 🙏
මටත් නිවිමෙන්ම සැනසෙන්න ඔබ වහන්සෙගෙ දුරකතන අංකය ලැබේවා🙏සාදු සාදු සාදු 🙏
ශ්‍රී ලන්කාවේ ඉන්න ස්වාමීන්වහන්සේලා
සියල්ලෝම මේ ශ්‍රී සත්ධර්මය අසා නිවී සැනසෙත්වා. අපේ ස්වාමීන්වහන්ස, ඔබවහන්සේ ඉතා ඉක්මනින්ම නිවනින්ම සැනසෙත්වා!!!!! සාදු සාදු සාදු
ඔබගේ අදහස අපට උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී ,අපගේ ආශිර්වාදය ප්‍රාර්ථනය ඔබගේ දර්ම මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් බුද්ද දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
😊😊😊😊😊😊😊❤❤❤❤❤
මෙලොවට වර්තමානයේ පහළ වූ උතුම් අනුබුදු සමිඳාණෙනි,මාගේඋත්තම නමස්කාරය වේවා!!!🙏🙏🙏 තවත් ආර්යන් වහන්සේ නමක් මෙලොවට පහල වූ ආකාරය ආශ්චර්යක්මයි!!!🙏🙏🙏 සමිඳුණි, ඔබ වහන්සේට තව තවත් මේ සම්බුදු සසුන මේ අයුරින් බැබළවීමට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා!!!🙏🙏🙏 සියලු දෙවිවරු ඔබ වහන්සේ සැමදා ආරක්ෂා කරත්වා!!!🙏🙏🙏සාදූ, සාදූ, සාදූ..🙏🙏🙏🙏🙏🙏ශ්‍රී පාද වන්දනා කරමි!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
නිර්මල බුදු දහම අසිරිමත්
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu namashkara wewa ape hamuduruwane theruwan saranai niwanama nathai niwanama wewa da pandara 2.30 am darmaya asuwa ikmanata matada awaboda wewa asirwada karanna samiduni
සාදු සාදු සාදු දිර්ඝයුෂ ලැබේ සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට බොහො පිං කුසල් ලැබේ සාදු සාදු සාදු
සාදූ සාදූ සාදූ ඹබ වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි 🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ නීර්මල වු සත්‍ය දහම ලොව පුරා බැබලෙවා ඔබ වහන්සේ ගේ ආශිර්වාද ය අපට ලැබෙවා පාද නමස්කාර කරමි තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබගේ දර්මය මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
අති ගරැ ස්වාමීන් වහනන්ස ,ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි .ඔබවහන්සේගේ කරැණාගුණය අති.දක්ශ.දේශනා විලාසය
ලෝකයම නිවා සනසනවා.ලේක සත්වයා දුකින් නිදහස් කිරීමට ඔබ වහනසේට දීර්ඝායු වෙිවා !නිදුක් නිරෝගි වෙිවා !!!සාදු සාදු සාදු !!!!
තෙරුවන් සරණයි පුජනීය ස්වාමීන්වහන්සේ මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏
කොයිතරම් සතුටක් ද එ ස්වාමීන්වහන්සේට
නිදුක්නිරෝගි දිර්ඝායුශ ලැබෙවා අපෙ ස්වාමීන්වහන්සේ සාදු සාදු සාදු 🙏🙏🙏👃👃👃👃👃👃👃👃👃
Tharuwan saranai
Ouba වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏
මට හරිම සතුටුයි මේදේශනාව අහලා.මේස්වාමීන් වහන්සේගේ සතුට.කොච්චර දෙයක්ද...
තෙරුවන් සරණයි පින්වත් ආර්‍යයන් වහන්ස !
මේ නම් බුද්ධෝත්පාද කාලයක් මයි. ඔබ වහන්සේ ඒ පින්වත් ස්වාමීන් වහන්සේගේ ආත්ම විශ්වාසය, ශක්තිය මුලින්ම ඇති කොට මහා කරුණාවෙන් කුඩා දරුවෙකුට මෙන් පහදා දෙන ධර්ම කරුණු ඒ පින්වත් ස්වාමීන් වහන්සේ පුදුමාකාර නිහතමානී ගුණයකින් හා ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළ නිසාම උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කළා. සාධු ,සාධු ,සාධු !!!
මේ විශිෂ්ට දේශනාව බොහෝ පිරිසකට නිවන් මග විවර කර දුන් අසහාය දේශනාවක්. ආශ්චර්‍යයක්මයි කළ්‍යාණ මිත්‍රයාණන් වහන්ස. පින්වත් ස්වාමීන් වහන්සේලා ධර්මය අවබෝධ කරගැනීම මේ උතුම් ධර්මය සමාජය තුළ වඩාත් ස්ථාවර වීමට හේතු වේවි.
එය එසේම වේවා !
පින්වත් ගුරු දේවෝත්තමයාණන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !
තපෝවනයේ සියලුම පින්වතුන්ට උතුම් නිවනින්ම නිවී සැනසීමට හැකිවේවා !
තෙරුවන් සරණයි !
උතුම් තෙරුවන් සරණයි බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඉතාම ගෞරවයෙන් වන්දනා කරමි සාදු සාදු සාදු 🙏🙏🙏 සොබාදහමේ නිර්මාණයක් වන ඔබ වහන්සේ උත්තරීතර ගුණාංගයෙන් පිරිපුන් මනුසත් ලොවට දායාද කළ උතුම් බුද්ධ පුත්‍රයකමයි 🙏🙏🙏 ඉතාම අසරණවත් ලෙස ගිහි ජීවිතය ගත කළ උන්වහන්සේට අවබෝධය කර දීමට ඔබවහන්සේ ගත් වීරිය ගෞරවනීයයි ප්‍රශංසනීයයි එහි ගුණවත්කම අප්‍රමාණයි මේ වාසනාවන්ත උතුම් අවස්ථාව මග නොහැර සෑමදෙනාව වීරිය ගන්න උතුම් අවබෝධය කරා පැමිණෙන්න එම වාසනාව සැමදෙනාටම උදා වේවා ගුරු ස්වාමීන් වහන්සේ මේ කරන පින් කුසල් බලයෙන් නිදුක් නිරෝගීව චිරාත් කාලයක් වැඩ වසමින් මුළු ලෝකයටම ධර්මය පතුරවන්න ඒ උතුම් වාසනාව උදා වේවා උන්වහන්සේට විශ්වයේ සියලුම ආරක්ෂාව ශක්තිය ලැබේවා සාදු! සාදු සාදු 🙏🙏🙏 මේ මලින් පුදමි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සාදු! සාදු! සාදු! ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්මය පහදා දීම අති රමණියයි.මේ විදියට ලෝකවාසීන්ට ධර්මය පහදා දීමට ඔබ වහන්සේට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා
Sadu sadu sadu namashkara wewa ape hamuduruwane theruwan saranai ascharyamath.mema sri saddarmaya ikmanata matada awaboda wewa asirwada karanna pinwath himiyane mama Jordan eala darsi
සාදු🙏සාදු🙏සාදු🙏 පිරිසිදු දහම සත්‍ය දහම ගැන මීට වඩා උපමා කොහෙද ස්වාමීන් වහන්ස 🙏ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා 🙏🙏🙏සත්‍ය දහම තව තවත් ශක්තිමත්ව දේශනා කරන සේක්වා🙏🙏🙏🙏හද බැතියෙන් පාද නමස්කාර කරමි🙏🙏දීර්ගායුශ සම්මත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏
Theruwan saranai obawhanseta
සාදු සාදු සාදු මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට කෝටි කෝටි වාරයක් මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏 සාදු සාදු සාදු 🙏 අසරණ වූ අපට අනුකමිපාවෙන් මෙි උතුම් වූ සත්ධර්මය් අවබෝධ කර දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 ඔබ වහන්සේට මෙි මොහෝතේ මෙි ධර්මය අවබෝධ වෙත්වා 🙏 🙏 අන් සියලුම දෙනාට වගේම මටද මෙි ඔබ වහන්සේ දෙන උතුම් ධර්මය වහ වහා ශාක් ශාක් වෙිවා ඔබ වහන්සේ තවත් චිරාක් කාලයක් මෙි බුදු සසුනේ බැබලේවා 🙏 සාදු සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ කළ්‍යාණමිත්‍රයන් වහන්ස!හැමදාම ඔබ වහන්සේගේ දහම් සාකච්ඡාවක් හෝ කිහිපයක් අහන අතරෙ අදදින නැවත වරක් මේ උතුම් ආශ්චර්යමත් දේශනාවට සවන් දුන්නා.ඒ පින්වත් ස්වාමීන් වහන්සේ අවබෝධයට පත්වූ මොහොතේ,ඒ නිරාමිස සතුට ප්‍රකාශ කරන මොහොතෙ,ඒ ආශ්චර්යය දැනෙනවිට සාදු සාදු නාදයෙන් දෑත් ඉබේම නලලට එක්වුනා.ඒ අමාමෑණී බුදුපියානන්ට ,නිර්මල ශ්‍රී සද්ධර්මයට ,ආර්ය මහා සංඝ රත්නයට පළමුවත්,දෙවනුත් තෙවනුවත් මාගේ උත්තම නමස්කාරයම වේවා!නිදුක් නිරෝගී දීර්ඝායුෂම වේවා කළ්‍යාණමිත්‍රයන් වහන්ස!සාදු..සාදු..සාදු...🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai sawmin wahanseta oba wahanseta niduk niroda sampath labewa oba wahanse niwaninma sanasewa man athulu anekuth siyalu denatama me nirmala darmaya awAboda karaganimata oba wahansege ashirwadaya labewa labewa labewa sadu sadu sadu
උතුම් වු බුද්ධ පුත්‍රයානන් වහන්සේට අපගේ පාද නමස්කාරයම වෙිවා 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
සාදු🎉 සාදු🎉
🙏🙏🙏 සාදු සාදු සාදු .....පිරිසිදු නිර්මල බෞද්ධ දර්ශනය ලෝකෙටම දේශනා කරන අපගේ ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් වේවි ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
ඔබගේ දර්ම මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දර්ම දේශනය අපට ශ්‍රවණය කරන්නාට ලැබේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🙏
අනේ ස්වාමිනි ඔබ වහන්සේගේ පහලවීම දුකට පත් සියලු දෙනාටම මහත් සැනසීමක්.අපේ කාලයේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්.නිවෙන මිනිසුන්ට දැනෙන අප්‍රමාණ අමිල මහා සතුට ප්‍රකාශ කරන්න වචන මදි. ඔබ වහන්සේට උතුම් සැනසීම නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා !!!!
තෙරුවන් සරණයි 🙏
සාදූ!සාදු!සාදු!ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා!
පින්වත් ආර්යන් වහන්සේට මාගේ වැද නමස්කාරය වේවා!!!
🌼🌼🌼🌼🙏🙏🙏
ඔබ වහන්සේට නිරෝගී සැප දීර්ඝායුෂ ලැබේවා
🌼🌼🌼🌼🙏🙏🙏
ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ. ඔබ. වහන්සේගේ. පාද. නමස්කාර. කරමි. තෙරුවන් සරණයි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ..............................නමෝ තස්ස-සියලු නාමයන් අත් හැරීම භගවතෝ..අරහතෝ........භවය අතහැරීම .....
.සමමා සම්බුද්ධස්ස සියලු අරමුණු බුද්ධියෙන්.දැක සියලු දේ අත් හැරීම...උතුම් සමිදේ නිර්මල ශ්‍රී සද්ධර්ම ය දේශනා කරන ඔබ වහන්සේ සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේට මාගෙ උතුම් නමස්කාරය වේවා ...🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼 ලෝක සත්ත්වයාට මෙම සත්‍ය ධර්ම ය ඇසීමට සිත් පහල වේවා!!!
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පීංවත් ස්වාමින් වහන්ස මේ සත් ධර්මය තව තවත් ධර්මය අවබෝධ කර ගැනීම පිණිස හේතු වාසනා සැලසෙවා ඔබ වහන්සේ මේ භවයේ දී ම නිවන් පූර්ණ ය පිණිසම හේතු සැතසෙවා නිදුක් නිරෝගී භාවය ලැබෙවා අපද මෙම සසරෙන් වහ වහා ්‍රතෙර වෙවා මේ සත් ධර්මය අවබෝධ කර ගත් සියලුම සත්වයා ගෙ වහ වහා ගෙවිලා යාමට මෙ විශ්වය ආශීර්වාද ලෑබෙවා සියලුම සත්වයා නිවනීන්ම සැනසීම . ලැබේ වා සාදු සාදු තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ ට සැනසිල්ල ක් ප්‍රාර්ථනා කිරීම නිශ්චල බවයි මට හැගෙන්නෙ උන් වහන්සේ සර්ව සම්පුර්ණ යෙන් ම නිමී සැනසීමට පත් වෙලයි අපි ව සසර දුකින් ගලවන් නේ ඔබ ධර්ම අවබෝධයට පත් වීම මයි උන් වහන්සේ පිදීම. සාදු !!!!! සාදු !!!! සාදු !!!!!!!!!!!!!!!!!!!!!!
ඔබ නිවනින් සැනසීමට පත් වෙන්වා තෙරුවන් සරණයි
හද සසල කරමින් උන් වහන්සේ සතුට ප්‍රකාශ කරන ආකාරය අදහාගන්න බෑ ස්වාමීන්වහන්ස 🙏 ඔබවහන්සේට නම් තවත් ලබාගත යුතු කිසිම දෙයක් නැතිබව දන්නවා ස්වාමීන්වහන්ස 🙏 බුදු හාමුදුරුවෝ වගේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මේ කරන සේවය අති උතුම් 🙏🙏🙏
ඒ ස්වාමීන්වහන්සේගේ සතුට අපට දැනෙනවා ස්වාමීන්වහන්ස 🙏
මේ අවබෝධය.. කොතරම් සැනසීමක්ද... වචන වලින් කරන විස්තරය පුදුමයි.. අපත් ඉක්මනින්ම නිවේවා ! 🙏🙏🙏
එක පහණින් ලොවක් ආලෝකමත් කරන අප ස්වාමීන් වහන්සේ ,අපගේ සියලුම ශක්තින් ඔබ වහන්සේටය , සියලු චෝදනා ,ගැරහීම් ,අපහාස විදදරාගන්න අසරණ අප වෙනුවෙන් අනුකපා කර දර්මය දේශනා කරනු මැනැවී👃👃👃 තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස
තෙරුවන් සරණයි
ඔබ වහන්සේලාගේ මෙ උතුම් කැපවීමෙන් අපට ලෝකයාට මේ සත්‍ය දහම අහන්න ලැබීම සතුටුයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි
@@ShorathatheroWedaruva-fj1hbතෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස , පූජනීය ගුරු උතුමන් වහන්සේට කවදාවත් කිසිවෙක් වචනයක් තබා ඉස්පිලිලක පාපිල්ලක හැඩය වත් මතු වන ලෙස අසංවර වචන නොනඟත්වා.. ඒ අමා මහ කරුණාවේ උත්තම පූජනීය ස්වාමින්වහන්ස නමක්...පූජනීය සමිඳුන් වහන්සේට නිරාමිස සුවයෙ වැඩවෙසෙන්න සියලු බුදුරජාණන් වහන්සේලාගෙ ශක්ත්‍යයෝපකාරය ලැබේවා...අපගෙ ආයුෂ ද පූජා වේවා...තෙරුවන්සරණයි පූජනීය උතුම් ගුරුඋතුමන් වහන්සේට !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු තවත් සග රුවනක් මෙලොවට පහල කල ඔබ වහන්සේ නිදුක් නීරෝගී සුවය ලැබී දිගුකල් දිනේවා ! මේ සසර දුක් විදින සියළු සත්වයෝ අමාමහ නිවනින් සුවයෙන් සැනසිම ලබත්වා මටද වහ වහා නිවන් සුව ලැබීමට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ! සාදු සාදු !තෙරුවණ් සරණයි !
ආස්චර්‍ය්යක් අද්භූතයි ස්වාමීනී,අද මුලු ලොවම දහම් සුවදින් සුවදවත් කරනවා ,සියලුම ලෝකවාසීන්ට මේ සත්‍ය දර්මය ඇසෙත්වා නිව්නින් සැනසීමේ ඒ ආස්චර්‍ය්ය දහම් පදය මේ අසිරිමත් දේශනාවෙන්මඇසෙත්වා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස
දවසින් දවස මෙ ලොවේ අස්සක් මුල්ලක් නෑර මේ දර්මය පැතිරීමට ඔබවහන්සේ ලාට ශක්තියක් ආශිර්වාදයක් වෙවී තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස
ඇත්ත ඇති සැටියෙන්ම අවබෝධ කර දෙන උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි.
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ගෙ මහා කරුණා වට නමස්කාර කරමි සාදු සාදු සාදු.
සාදු සාදු සාදු දේශනාව තුලදිම ආර්‍ය්ය භුමියට පැමිණි උන් වහන්සේ ගේ නිහතමානි කම..අප ගරු ස්වාමින් වහන්සේට මගේ නාමස්කාරය වේවා...නාමස්කාරවේවා...දිනෙන් දින ලෝකයා නිවනින්ම සැනසිමට පත් වේවා..මේ උතුම් වු සතය ධර්මය දුක් වීදින් ලෝක සත්වයාගේ සවන් යොමූ වේවා..සියලුම දේනා සසර කතරින් එතෙර වි නිවනින්ම සැනසිම ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි තෙරුවන් සරණයි,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවන් ආශ්චර්යක් අසා සිටීම තරම් තවත් මොනවාද? කෙතරම් පින් කර ඇද්ද මේ තරම් සුන්දර දහමක් ලබන්නට!!!
සාදු සාදු සාදු !!!!
පූජනීය ස්වාමීන් වහන්සේ වන්දනා කරමි .
සාදු සාදු සාදු !!!!
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 උත්තම බුද්ධ පුත්ත්‍රයන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා.🙏🏻🙏🏻🙏🏻
ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
බූදුහාමූදූරුවො දූටූවා වාගෙයි
ආශ්චර්ය යි.භාවනා කරපු උතුම් ස්වාමින් වහන්සේලා ත් මේ නිර්මල දහම අහන මොහොතේ ම අවබෝධ කරනවා අහලා මටත් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා විශ්වාස යක් ඇති උනා.මා ගොඩක් භාවනා කරපු කෙනෙක් නිසා දුකෙන් සිටියේ.ඔබ වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්ය ඉතා අගෙයි.සවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය පතමි. තෙරුවන් සරණයි.
ඒ ප්‍රාතිහාර්ය දේශනය ඔබගේ මාර්ගයට අවතිර්ණ වෙන දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
බුදුසරණ යි අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට පිංසිදු වන 💐🙏🙏🙏🙏🙏🙏🙏🪔
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු 👐👐👐👐👐
ඔබගේනිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස අශ්චර්යමත් දෙශනාවකි සාදු සාදු සාදු මාගෙ නමස්කාරයම වේවා පින්වත් අපගේ ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ..දුකින් පෙළෙන සියලු දෙනා ඉන් මුදවාගැනීමට හැකි වේවා..අප සියලු දෙනාටම ධර්මාවබෝධය සඳහා ඔබ වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා..සියලු දෙනාටම ධර්මාවබෝධය ලැබේවා🙏🙏🙏🙏🙏
අපගේ භාග්‍යවත් රහත් සම්මා සම්බුදු රජානන් චහන්සගෙ උතුම් සත් ධර්මය ජීවමානයි!!! මාගේ නමස්කාරය වේවා!!!!
මේ වගේ පින්වත්නි ස්වාමින් වහන්සේ ලා මේ ධර්මය අවබෝධ කර ගැනීමට ගොඩාක් සතුටු තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට දළදා සම්බුදු පිහිට
සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින් සැනසෙත්වා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
ආශ්චර්යයක් ස්වාමීන් වහන්ස මහා ආශ්චර්යයක්
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙇🙇🙇
අප කෙරෙහි අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ නැවතත් වැඩියා වගේ අපේ හාමුදුරුවනේ🙇🙇🙇🙇
ඔබ නිවනින් සැනසීමට පත් වෙන්වා තෙරුවන් සරණයි
@@yashodaraTherani-vu4cf 🙇🙇🙇🙇🙇🙇🙇
@@yashodaraTherani-vu4cf sadu sadu sadu
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඔබත් නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
Sadu sadu sadu
මේ දේශණාව කොපමණ ඇහුවත් මදි....ආශ්චර්යක්!සත්‍යයයි! සත්‍යයයි!! සත්‍යයයි!!!
පිරිසිදු ශ්‍රී සද්ධර්මය ලෝකයාට වටහා දෙන ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.,, මාගේ නමස්කාරය වේවා... 🙏🏽🙏🏽🙏🏽. මේ ධර්මය අසන සියලු දෙනාටම උතුම් ධර්මවබෝධය ලැබේවා..,!!!!!
ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
ආර්ය්‍යන් වහන්ස මේ දේශනාව නම් හරිම ආශ්චර්යයි
ඔබ වහන්සේ ගේ ඒ මහා කරුණාව මෙතරම් නම් බුදුන් වහන්සේ ගේ කරුණාව අපට උපමා කරන්න බැහැ නේද
ආර්‍ය්‍යන් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් තව තවත් දහම් දෙසන්නට ඔබ වහන්සේ ට දීර්ඝායුෂ පතමි
දහම් පිපාස යෙන් පෙනෙන අප වැනි ලෝක සත්වයන් ට ඔබ වහන්සේ ගේ මහා කරුණාව යොමු වේවා
ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
Ane a siyalu adahas Sathya mai.obawahanseta deergausha pathami .sadu sadu sadu...
මහා කරුණා ගුනයෙන් මේ අසරණ මනුශ්‍යන්ට දුකින් මිදීමට උපකාර කරනා ඔබවහන්සේට පාද නමස්කාර කරමි. ඔබ වහන්සේ නිදුක් නීරෝගී සහ දීර්ඝායූ වේවා.🙏🙏🙏 මේ දේශනා වලට සවන්දෙන සියලුදෙනාටත් ධර්ම අවභෝධය ලැබේවා 🙏
ඔබ නිවනින් සැනසීමට පත් වෙන්වා තෙරුවන් සරණයි
සාදු සාදු
සාදු සාදු සාදු ආර්‍යයන් වහන්ස .....
අද එලිවෙනතුරු නැවත නැවතත් මෙම දේශනා ව මම ශ්‍රවණය කරනවා .....
.අම්මෝ ....ආර්‍යයන් වහන්ස මගේ ඇග කිලිපොලා යනවා මේ සත්‍ය ධර්මය අහනකොට 🙏🙏🙏 මෙවැනි සිදුවීම් ඇසීමටත් මා පිං කරලා තියෙනවා අපේ ආර්‍යයන් වහන්ස 🙏🙏🙏
ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@@Reewathathero🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
තෙරුවන් සරණයි 🙏
උතුම්වු ආර්‍යන් වහන්ස ඔබවහන්සේ ගේ දේශනා ආශ්චර්‍යයි ඔබවහන්සේ ට දීර්ඝායුස ම ලැබේවා බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔබ වහන්සෙගේ දෙපා නමස්කාර කරමී සාධු සාධු සාධු
ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
සාධූ! සාධූ! සාධූ!
සාදු සාදු සා...දු..........
අපේ ස්වාමින්වහන්ස, ඔබ වහන්සේටත් ධර්මය අවබෝධකල ස්වාමින්වහන්සේටත් පාද නමස්කාර කරමි.
උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි ආර්‍ය්න් වහන්සේට
ඔබ නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි
නිදුකානෙනි ඔබවහන්සේට නමස්කාර වෙවා.මට ද මෙම දහම් මග අවබෝධ වෙවා
අපේ ස්වාමීන් වහන්සේ...! නිදුක් වෙත්වා.. නිරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා... පරම නිබ්භාණ සුවයෙන් සුවපත් වෙත්වා...!!!
තපෝවනයේ සම්දාණෙනි ඔබ වහන්සේ මේ දේශනා ව ශ්‍රවනය කරන ස්වාමීන් වහන්සේ ගේ හදවතට බැහැලා දේශනා කරන වා වගේ..සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..සම්දුණි ඔබ වහන්සේ සියලු දෙව් යෝ රකිත්වා 🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පූජණීය ගෞරවණීය ස්වාමීන් වහන්සේට .🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
සාදු🙏🙏🙏. සාදු..🙏🙏🙏. සාදු.... 🙏🙏🙏
සාදු සාදු සාදු !!!
තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!
සාදු සාදු සාදු අසරණ අපහටත් මේ සැනසීම ලබාගන්න හැකිවේව්‍රා වහවහාම උතුම් තෙරුවනේ අනන්ත ගුණබලයෙන් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගි වේව!!! අනන්ත අසරණ සත්වයන්ගේ දුක්ගිනි නිව්මට ලැබේවා!!!!
ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏
සාධූ....සාධූ...සාධූ...
ලොව සැමට මේ දහම අවබෝධ වේවා....
සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්ම ය මහණෙනි මට ඇස පහළ උනා..මහණෙනිමට කන පහළ උනා.ව්ද්‍යා උදපාදි,chaනං උදපාදි ..අති ව්ශිෂ්ඨයි.උත්තරීතර යි..සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ උතුම් පා කමල් බැති සිතින් වන්දනා කරම් .🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏අදුර දුරු උනා...ආලෝකය පහළ උනා...අදනම්.මටමේඋතුම් දේශනා ව ව්ශාල වෙනසක් අත් කර දුන්නා.සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. 🙏🙏🙏