Eliminating a snake in the army camp

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 92

  • @thegame.1
    @thegame.1 4 หลายเดือนก่อน +46

    උබ කරපු වැඩේ හරි මචං. ආමි එකේ අය training කරද්දි ඔතනින් යනවා එනවා ඇති.එක්කෝ ඔය සතාට කරදරයක් වෙන්ඩ පුලුවන්, එක්කෝ ආමි කොල්ලෙක්ට කරදරයක් වෙන්ඩ පුලුවන්.

  • @walkingLife.
    @walkingLife. 3 หลายเดือนก่อน +8

    මචන් පරිස්සමෙන් කරපං... උබ පරිස්සම් වෙනවා අඩුයි... ඔහොම වැඩ කරන්න එපා පරිස්සම් වේයන්... මම මේ ටික කියන්න විශේෂ හේතුව අහිංසක සර්පයින් වෙනුවෙන් උන්ගේ ජීවිතේ වෙනුවෙන් පෙනී සිටින පිරිස හරි අඩුයි දුටු තැන මැරීම තමයි හැමෝම කරන්නේ .. උබ වගේ අය ඉකමනින් මේ ලෝකෙන් ගියොත් අහිංසක සත්තු වෙනුවෙන් කිසිම කෙනෙක් නැතිව යනවා උන් වෙනුවෙන් උබ කාලයක් මේ ලෝකේ ජීවත් වෙන්න ඕන මචං... පරිස්සමෙන් ඉඳපන්❤

  • @snakesupun3425
    @snakesupun3425  4 หลายเดือนก่อน +25

    යාලුවනේ මේ වීඩියෝව අවසානය තෙක් නරබන්න 🙏 සතා ගැන මට මේ කෑම්ප් එකෙන් කතා කරල කියනකොටත් මම පැවසුවේ අනාරක්ෂිත තැනක සර්පයෙක් ඉන්නවනම් පමණයි ඉවත් කරන්නෙ කැලෑවල ඉන්න සතුන් ඉවත් කරන්න අවශ්‍ය නැහැ සතාට ඉන්න දෙන්න වටපිටාව පිරිසිදුව එළිපෙහෙළි කර තියාගන්න කියලා ඉතින් මේ අය පැවසුවේ අයින් කරන්න බැරිනම් මේ පොලඟව මරන එක තමයි කරන්න තියෙන්නෙ දැනටමත් පාරෙ මැදම ඉන්නවා කියලා මේ සතාගෙ ජීවිතයට හානියක් වන නිසාත් මාහට මෙය දැනුවත් කර මෙම සතාට පහර දී මරා දැමුවොත් අහිංසක ජීවිතයක් නැති වන නිසාත් සතාට ඇති ආදරය නිසා මෙම තිත් පොලොන් මව ට සුදුසුම පරිසරයකට මුදාහැරීම වීඩියෝව අවසානයේ ඇත 🙏❤️🙏

    • @sinhalatechshow3805
      @sinhalatechshow3805 4 หลายเดือนก่อน +2

      එතන army එකේ කට්ටිය රෑට ඩියුටි යන තැනක් broo අනාරක්ෂිතයි ❤

    • @sinhalatechshow3805
      @sinhalatechshow3805 4 หลายเดือนก่อน +2

      ඔයා හිතන්නකො ඒ බිත්තර ටිකෙන් බිහිවෙන පැටව් ටිකත් කෑම්ප් එක අවට ගියොත් අනාරක්ෂිතයි නේද

    • @snakesupun3425
      @snakesupun3425  4 หลายเดือนก่อน +6

      ඒක ඇත්ත 😍🙏 අනාරක්ෂිත නිසා තමයි ඉවත් කරන්නෙ කිසිඳු මුදල් බලාපොරොත්තුවක් නැතිව තමයි මම මෙම සේවාව දෙන්නෙ

    • @sinhalatechshow3805
      @sinhalatechshow3805 4 หลายเดือนก่อน +1

      @@snakesupun3425 ඔයාගෙ සේවාව අගය කරනව අපි ❤️

    • @snakesupun3425
      @snakesupun3425  24 วันที่ผ่านมา

      ස්තූතී...🙏🙏🌹

  • @B-Journey0
    @B-Journey0 22 วันที่ผ่านมา +1

    Careless විදිහට වැඩකරල කලින් වගේ විහින් කවාගන්නෙපා.. රජයට අමතර වියදමක්නෙ 👍

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 4 หลายเดือนก่อน +20

    මචන් ඔයිට වඩා කල්පනාවෙන් වැඩේ කරානම් හොඳයි බන් 😢 මට පේන ව්දියට උබේ වැඩ ටිකක් careless වගේ ❤ බුදුසරන්‍යි මචන් ❤

    • @walkingLife.
      @walkingLife. 3 หลายเดือนก่อน

      අනිවා මචං මාත් ඒ වගේ දැක්කා අවස්ථා දෙක තුනක ම...

  • @dilansanjeewa7232
    @dilansanjeewa7232 3 หลายเดือนก่อน +7

    දියතලාව 7 csc කැම්ප් එක. ❤❤❤

  • @RuwannishanthaHathiringedon
    @RuwannishanthaHathiringedon หลายเดือนก่อน +2

    Kauda a w1RSM da.tikak bayai wage

  • @cptkemix
    @cptkemix 22 วันที่ผ่านมา

    Machan “Eliminating” kiyala danne nathuwa “Rescuing / Capturing) hari danne. Naththan sathawa maruwa wage idea ekak enne.

  • @SmithKumara-y2x
    @SmithKumara-y2x 3 หลายเดือนก่อน +1

    ❤❤❤ ගොඩක් පින් ඔයාට

  • @keerthisri1979
    @keerthisri1979 3 หลายเดือนก่อน +6

    මල්ලි ඉතාම හොඳ වැඩක්. ඒත් තව ටිකක් ආරක්ෂාව ගැන සැළකිලිමත් උනොත් හොඳයි කියල තමයි හිතෙන්නෙ. නොහිතන අනතුරක් වෙන්න යන්නෙ නිමේශයක් පමණයි. (14.56 )

  • @tharindurajapaksha1489
    @tharindurajapaksha1489 3 หลายเดือนก่อน +4

    එකම කූඩෙ හිටපු 3න් දෙනාව අතින් ගත්ත එක නම් careless බ්‍රෝ.

  • @prageethdananjaya4322
    @prageethdananjaya4322 3 หลายเดือนก่อน +1

    Maru mcn

  • @madurakanchana7137
    @madurakanchana7137 4 หลายเดือนก่อน +2

    E satha allapu eka hodai e kale newei kadaura athe kollo rhata yanawa deuty karadarayak wenna puluwan sathagen e nesa satha allapu eka hodai nattham satha wa maranna wenne❤

  • @RuwannishanthaHathiringedon
    @RuwannishanthaHathiringedon หลายเดือนก่อน +1

    Polgas allanna apu kenata dashta karanna nayek ehema na neda

  • @pradeepsandaruwan5453
    @pradeepsandaruwan5453 3 หลายเดือนก่อน +1

    මම හරිම ආස විශයක්.මේ ගැන මම ඉගෙනගන්න ආසයි.මේ ගැන කවුරුහරි කියල දෙනවනම් මාව සම්බන්ධ කරන්න 🙏🙏

  • @MilindaRajapaksha-s2d
    @MilindaRajapaksha-s2d 3 หลายเดือนก่อน +1

    Bs! mcn supiri wadak

  • @nuwanhk8431
    @nuwanhk8431 3 หลายเดือนก่อน +1

    ආදරෙයි පොඩ්ඩො❤

  • @Dushmikajayathissa
    @Dushmikajayathissa 10 วันที่ผ่านมา

    Man hithuve lady kenek සර්පය අල්ලන්න ආවා කියලා😅

  • @buddikakumars2358
    @buddikakumars2358 4 หลายเดือนก่อน +1

    Parissamen malli theruwan saranai

  • @ude3333
    @ude3333 4 หลายเดือนก่อน +3

    ඔය බිත්තර මොකාගෙද?

    • @DamithLakmal-em9xj
      @DamithLakmal-em9xj 3 หลายเดือนก่อน +1

      ඩයිනෝසරයන් ගේ

    • @ude3333
      @ude3333 3 หลายเดือนก่อน

      @@DamithLakmal-em9xj හා

    • @snakesupun3425
      @snakesupun3425  24 วันที่ผ่านมา +1

      ගැරඬි බිත්තර

  • @UdithaMadushanka-x8l
    @UdithaMadushanka-x8l 4 หลายเดือนก่อน +2

    අඩො ඒක❤😊

  • @AmaliHarshani-p4m
    @AmaliHarshani-p4m 4 หลายเดือนก่อน +1

    Ma camp aka kohada

  • @bimalperera1618
    @bimalperera1618 23 วันที่ผ่านมา

    7csc කවුද rsm inne

  • @ilshan2372
    @ilshan2372 4 หลายเดือนก่อน +5

    මේ සර්පයන් අල්ල මනුස්සා හරිම නොසැලකිලිමත් පොලගා කකුල් දෙක ලගට ගැනිම මරනය අත වැනිමක් . අවු .ගනනක් පලපුරැදු මනුස්සයෙක්වත් කකුල් දෙක අසලට ගන්නේ නැහැ. පොලගෙක්ට උගේ ඇගෙන් 3/5 ප්‍රමනයක් එසවිය හැකි.

    • @maheshdhanushka7911
      @maheshdhanushka7911 4 หลายเดือนก่อน +1

      ඇත්ත 😢

    • @maliyaofficial2004
      @maliyaofficial2004 3 หลายเดือนก่อน +1

      බුට් දලා ඉන්නෙ කියලා පොට්ට වෙලාද 🥲

    • @OldIsGold-m2p
      @OldIsGold-m2p หลายเดือนก่อน +1

      Ekata thamai kiyanne kalayak thisse me wede niratha vela e manussyata hoda puruddak thiyenava.

  • @reptilesrescuedbygrationfe8458
    @reptilesrescuedbygrationfe8458 3 หลายเดือนก่อน +1

    15:20 15:22

  • @nipuniumanda2973
    @nipuniumanda2973 4 หลายเดือนก่อน +5

    මෝඩ රැලක් කියනවා මේ කැලේලු යකෝ මේ කැලෑවක්ද කීයක් කොල්ලො ඔතනින් යනවා ඇද්ද උන් රස්සාව ඉවර වෙලා නිවාඩු එනකම් අම්මලා පවුල් වල මිනිස්සු බලන් ඉන්නවා පොලගෙක් කාලා hospital යනකම් නෙමේනෙ බලන් ඉන්නෙ කයිවාරුකාරයො පිරිලා අයින් කරපු එකෙන් සතාත් පරිස්සම් මිනිස්සුත් පරිස්සම්

  • @ManjuThusith
    @ManjuThusith 4 หลายเดือนก่อน +1

    Yako. Meka puhunu cemp ekk me sattu. Heteyot enna kollange kanne wubalata. Molayak netda.

  • @kamalnimal6
    @kamalnimal6 4 หลายเดือนก่อน +2

    පිඹින්නෙ මොන පොලග වර්ගයද

    • @snakesupun3425
      @snakesupun3425  4 หลายเดือนก่อน +1

      සියලූම සර්පයින් පිබීම කරනව 😊

  • @DilshanMadushanka-x2q
    @DilshanMadushanka-x2q 4 หลายเดือนก่อน +1

    බිත්තර මොනවද

  • @R.M.B.S.R
    @R.M.B.S.R 4 หลายเดือนก่อน +1

    Diyathalawa camp eka

  • @isuruchathuranga5690
    @isuruchathuranga5690 4 หลายเดือนก่อน +1

    CSC❤

  • @isharais-v1f
    @isharais-v1f 23 วันที่ผ่านมา

    8csc මැණික් කන්ද දියතලාව

  • @c.madhu0
    @c.madhu0 4 หลายเดือนก่อน +4

    ඔය කෑම්ප් එකේ කැලේ තියෙන හැටියට තව ඇති😂අල්ලනව කියල ඔක්කොම අල්ලලා ඉවර කරන්නත් බැනෙ.. අනේ මන්දා😂😂💔 ගහල මරනවට වඩා ඇවිල්ල අයින් කරපු එක හොදයි

  • @bobmarley1369
    @bobmarley1369 4 หลายเดือนก่อน +6

    උකුනා පරිස්සමෙන් අත දාන්නෙ යකෝ..🥰

    • @ahamadhasbulla
      @ahamadhasbulla 4 หลายเดือนก่อน

      උකුනා කියන්නෙ කවුද බං 😂😂😂

    • @bobmarley1369
      @bobmarley1369 4 หลายเดือนก่อน

      @@ahamadhasbulla ඔය සර්ප ගුල් හාරන හාදයට 🤭🥰🤸😋😁

  • @RK_DEW_OFFICIAL.1
    @RK_DEW_OFFICIAL.1 4 หลายเดือนก่อน +11

    සත්තුන්ට කැලෙ ඉන්න ත් නැ ගෙවල් ලග ඉන්න ත් නැ මිනිස්සු පට්ට ආතල් ගන්නේ

    • @ShenalShani
      @ShenalShani 4 หลายเดือนก่อน +3

      ඇයි මේ ආතල් දෙන්නෙ ඔබ වීඩියෝ එක හරියට බැලුවෙ නැද්ද මිනිස්සුන්ගෙන් කරදරයක් නැති තැනකට ගිහින් දානවා මේ අයියා ඒ සත්තුන්ව. ආමි කෑම්ප් එකේ හිටියනම් ඒ මිනිස්සු මරනවා මේ සතාව මොකද විශ සහිතනෙ අනික ආත්මාරක්ෂාට. මේ වැඩේ නම් බොහොම හොදයි. ඔබතුමා අනුවනයෙක් වගේ කමෙන්ට් කරන්න එපා මේක ඇතුලෙ. මේ වගේ සත්තු අල්ලන්නත් හිතේ හයිය තියෙන්න ඕනෙ මේකෙ වැලලෙන හැම එකාටම බෑ කියවන්න විතරයි පුලුවන් .

    • @NandasenaHm-ti8ym
      @NandasenaHm-ti8ym 4 หลายเดือนก่อน

      Oy kalayak nemei hodt blnna camp ekk mokegge hari kawoth .

    • @bandarabandara-hs6pf
      @bandarabandara-hs6pf 4 หลายเดือนก่อน +1

      ගෙදර අරන්.ගිහින් ඇති.කරපන්

    • @KumarK-x7h
      @KumarK-x7h 4 หลายเดือนก่อน

      Bole ge assata genath daganin ehenam ethakota ubata me vedio eka therei ubala minissunge agayak danne nethuwada sathwa hinsane gena katha karanne manda buddikayoda man ubala

  • @janakasampath2939
    @janakasampath2939 4 หลายเดือนก่อน +1

    ඔයාට සලකපු විදියට රෙස්පෙක්ට් 😎

  • @lasinthakaudayashan3939
    @lasinthakaudayashan3939 3 หลายเดือนก่อน +1

    ඔයා පරිස්සම් වෙන්න

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 4 หลายเดือนก่อน +26

    කැලයක් නෙවෙයි යකෝ ඒක පරක්.....මොකෙක්ට හරි කෙලියොත් ඔය කයිය ගහන එවුන් වග කියනවද......උබල කැලෑ දැකල තියෙනවද.....😂😂😂😂

    • @ලෝකයේතොරතුරු
      @ලෝකයේතොරතුරු 4 หลายเดือนก่อน

      😂

    • @Sujeewasunjeewani
      @Sujeewasunjeewani 4 หลายเดือนก่อน +2

      මේ ආදුනික යුද හමුදා සෙබලු පුහුනුවන තැනක්.මේ සතා මෙතන එක දිගටම ඉන්නෙ පැටව් බිහි කරන්න ආසන්න නිසා.මේ නිලදාරීන් සතාට ආදරේ නිසා තමයි මේ විදිහට අල්ලල සුදුසු පරිසරයට මුදා හරින්නෙ.අනික ඒ සතාට කරදරයක් නැහැ කියල හැගුන නිසා තමයි එයා කාටවත් කරදරයක් නොකරන්නෙ.වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න.

    • @bandarabandara-hs6pf
      @bandarabandara-hs6pf 4 หลายเดือนก่อน

      ​@@PriyanthaKumara-ur1pfකවුද මල්ලි ඔයා

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc 4 หลายเดือนก่อน +7

    ඒ බිත්තර කාගෙද ? තිත් පොළඟ බිත්තර දාන්නෙ නෑනෙ

    • @sciencenature2732
      @sciencenature2732 4 หลายเดือนก่อน +1

      Polaga andajalabujay ne

    • @MAHESHCHANDANA-jr5hv
      @MAHESHCHANDANA-jr5hv 4 หลายเดือนก่อน

      ​@@sciencenature2732හරිියටම හරි

    • @Mrdevil-gx3fc
      @Mrdevil-gx3fc 4 หลายเดือนก่อน

      @@sciencenature2732 ඔව්

    • @Mrdevil-gx3fc
      @Mrdevil-gx3fc 4 หลายเดือนก่อน +2

      @@sciencenature2732 බිත්තර ශරීරය තුලම පුපුරල පැටව් තමයි එලියට බිහි කරන්නෙ

    • @TharushiPurnima-n2s
      @TharushiPurnima-n2s หลายเดือนก่อน

      ​@@Mrdevil-gx3fcekh boruwak ..

  • @AnomaAdikari-tv8ps
    @AnomaAdikari-tv8ps 4 หลายเดือนก่อน +1

    සත්තු kohe innada ...paw අහිංසක සත්තු ..... ath ....kata hari දෂ්ට karoth akath paw ....meyawa hoda thanakata නිදහස් karanna ....

  • @mahatheal4983
    @mahatheal4983 4 หลายเดือนก่อน +2

    Siwanya anne

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 3 หลายเดือนก่อน

    පොළඟාගේ ගෑනු සතාට කියන නම දන්න කවුරුත් ඉන්නවාද? පොළඟි නම් නෙවෙයි හොඳද

    • @snakesupun3425
      @snakesupun3425  3 หลายเดือนก่อน +1

      නයාගේ ගැහැනු සතාට කියන්නෙ නයා - නැයින
      පොලඟා ගේ ගැහැනු සතාට කියන්නෙ
      පොලඟා - පොලඟිය
      සියලූම සර්පයින් ගේ හැගැනු සතුන්ට භාවිතා වන නම හැපින්නක්

  • @MenakaPathirage
    @MenakaPathirage 4 หลายเดือนก่อน +1

    Uge boot deka kalisama athulen udat tiyanawa modaine😅

  • @ChamithLahiru-m8n
    @ChamithLahiru-m8n 3 หลายเดือนก่อน +1

    ඔයා කතා කරන කිසිම දේයක් ඇහෙන්නේ නෑ...

  • @prasadrajarathna-fm6dl
    @prasadrajarathna-fm6dl 3 หลายเดือนก่อน +1

    වීඩියෝ එක මීට වැඩිය පිලිවෙලකට කරානම් තමා හොද..සම්පත් අයිය වගේ

  • @nishantha1422
    @nishantha1422 4 หลายเดือนก่อน +2

    පැටව් ඇති යකෝ.මොනවත් පැහැදිලි නෑ

  • @SamanthaPushpakumara-w6x
    @SamanthaPushpakumara-w6x 4 หลายเดือนก่อน +1

    එයාට,ඉන්න,දෙන්නකැලේ

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 4 หลายเดือนก่อน +1

    අනේ මන්දා 😂😂

  • @AshankaAshanka-q4g
    @AshankaAshanka-q4g 3 หลายเดือนก่อน +1

    Me

  • @Szen-gd9dg
    @Szen-gd9dg 4 หลายเดือนก่อน +1

    නයි කොටා

  • @rumeshmadusanka980
    @rumeshmadusanka980 4 หลายเดือนก่อน +1

    Yakoo සතා kaleene ban inne.

  • @Sujeewasunjeewani
    @Sujeewasunjeewani 4 หลายเดือนก่อน +1

    ඔයාල ලොකු පිනක් කර ගත්තෙ.ගහල මරල දැම්ම නම්.බඩේ ඉන්න පැටව් ටිකත් ඔක්කොම මැරෙනව.

  • @isharais-v1f
    @isharais-v1f 23 วันที่ผ่านมา

    8csc

  • @ImankaAriyapala
    @ImankaAriyapala 4 หลายเดือนก่อน +1

    Unta kale inna dipn bn