බුදුරුවයාය බුදුන් වැඩසිටි තැනක්ද | අති පැරණි සිරිපතුල් | Buduruwayaya Historical Place in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 255

  • @sithasamarasekara7665
    @sithasamarasekara7665 3 ปีที่แล้ว +35

    දැක්ක පමණින්ම අපේ සිත් සුවයට පත්වෙි. බොහොම පිං!

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว +41

    ඔබට තෙරැවන්සරනයි මෙ කරන අමිල සේවයට ජනිත් මහතා. ප්‍රඥාව අවධි වෙවා

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +2

      හිරිවඩුන්නේ දී මාරයා පරාජය වෙයි.....! හිරිවඩුන්නේ මුසාව අවසන්. හිරිවඩුන්නේ ස්වාමීන්වහන්සේ සහ ගම් වැසියන් පසුගිය කාලය පුරාවට වින්ද කරදර ඉක්මනින් නිමාවේවා!! th-cam.com/video/5NFI_6bzs_c/w-d-xo.html

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +4

      බුදුසසුන ලන්කාවටගෙන ආ පසු බිහිවූ ඉපැරනි අයිතිහාසික බෞද්ද සිද්දස්තාන සිය ගනනක් ලන්කාව තුල වන්ඳනා කල හැකිය... නමුත් මුන් පෙන්වන කිසිවක් බුදුරදුන් වැඩසිටි, සිරිපතුල් ඇති ස්තාන නොවන බව පුරාවිද්‍යාත්මක සාදකත්, බොදු ඉතිහාසෙත් සනාත කොට ඇත. මුන් මේ විකුර්තියට තව සිද්දස්තාන හුවා දක්වා මිනිසුන් තව තවත් මුලාකිර්‍රිමට මගසොයන හිවල් නාටකයක් බව බුදිදියක් ඇති අයට වටහේ

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +3

      අහපිය මේ දෙසුම දීපිය උතතර ...... විකුර්ති පතුරන නැනහීන මුගද්දද බියගුලු හාල්පාරුවො... පල විවාදයකට මේ ස්වමීන්වහන්සේ සමඟ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින්වහන්සේ th-cam.com/video/IYxaTAF2FRs/w-d-xo.html

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 3 ปีที่แล้ว +18

    මෙම ස්ථාන වලට ⁣ගොස් අපට පෙන්වීමත් ඔබලා ලබන මහගු පිංකමකි තෙරැවන් සරනයි ( කුවෙට් මම )

  • @priyankapalugama6503
    @priyankapalugama6503 3 ปีที่แล้ว +24

    ගිහියෙක් වෙලා සන්ඝරත්නය කතා නොකරන සත්‍ය හෙලිකිරීම ..බුදුන් ගැන ....බුදුදහම ගැන .මේ විදියට ඉදිරිපත් කිරීමම අති ඔබලාට නිවන් දකින්න .sadu 🙏 sadu 🙏 sadu 🙏 🌹🌹🌹

  • @uj757
    @uj757 3 ปีที่แล้ว +16

    නියමයි ජනිත් අය්යේ 👍

  • @ranjithsilva5382
    @ranjithsilva5382 3 ปีที่แล้ว +42

    ජනිත් මහතා ජාතියේ වීරයෙක් 👍🏼👍🏼👍🏼මම රංජීත් ඉතාලියේ සිට

    • @kravidusansarga670
      @kravidusansarga670 3 ปีที่แล้ว +1

      රoජිත් උබ ඉතාලියේ ස්ප¿ගෙදි පාරක් දලා කුමාරවගේ

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +6

      බුදුසසුන ලන්කාවටගෙන ආ පසු බිහිවූ ඉපැරනි අයිතිහාසික බෞද්ද සිද්දස්තාන සිය ගනනක් ලන්කාව තුල වන්ඳනා කල හැකිය... නමුත් මුන් පෙන්වන කිසිවක් බුදුරදුන් වැඩසිටි, සිරිපතුල් ඇති ස්තාන නොවන බව පුරාවිද්‍යාත්මක සාදකත්, බොදු ඉතිහාසෙත් සනාත කොට ඇත. මුන් මේ විකුර්තියට තව සිද්දස්තාන හුවා දක්වා මිනිසුන් තව තවත් මුලාකිර්‍රිමට මගසොයන හිවල් නාටකයක් බව බුදිදියක් ඇති අයට වටහේ

    • @tharusha561
      @tharusha561 3 ปีที่แล้ว +3

      @@pinidiyasampath8579 අනිවාර්යෙන්..එකගයි...

    • @shermilafernando875
      @shermilafernando875 3 ปีที่แล้ว

      th-cam.com/video/Ihuvpj2s7Lg/w-d-xo.html

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +2

      @Ranjith Silva - විකුර්තාර්ත තෝල්ක​ "ජනිත්".... බටහිර මිසදුටු NGO මුදලින් නඩත්තුවන, ශාසනය විනාශ කරන තවත් හිවලෙක් ව්තරයි... ! මූට "ජාතික වීරයෙක්" කියල සත්‍ය ජාතිකවිරුවටත් අපහාස කරන තමුනුත් මුන් පස්සෙ නැට්ට වනමින් දුවන හිවල් රැලට වැටෙනව ..!

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 ปีที่แล้ว +3

    සියළු බුදුවරුන් ගේ දේශයට නමස්කාර වේවා

  • @ronanjayalath3616
    @ronanjayalath3616 3 ปีที่แล้ว +3

    බොහොම පින් ඔබතුමාලට මේ කරන කට යුත්තට

  • @acecoachjohn2839
    @acecoachjohn2839 3 ปีที่แล้ว +14

    ඔබ තුමාට යහපතක්ම වේවා; අප ගොතම බුදු පියාණන් වැඩ සිටි තැන් දැක බලා ගැනීමට සැලැස් වීම ගැන ඔබට ඉස්තුතියි

    • @tharusha561
      @tharusha561 3 ปีที่แล้ว

      ගෝතම නෙමෙයි ගෞතම නම හරියට කියන්න...

    • @acecoachjohn2839
      @acecoachjohn2839 3 ปีที่แล้ว +2

      @@tharusha561ගෞතම කියල නමක් අපේ රටේ නැ අප රට බුදු වුන බුදු පියාණන් ගොතම

    • @tharusha561
      @tharusha561 3 ปีที่แล้ว

      @@acecoachjohn2839 අපේ රටේ නම් නෑ තමයි ත්‍රිපිටකය තියෙනවා...හීනයක් දැක්කද බුදු කෙනෙක් පහල වෙනවා ලංකාවේ..🤣🤣🤣🤣🤣

    • @acecoachjohn2839
      @acecoachjohn2839 3 ปีที่แล้ว +1

      මම දකින හිනය මම බලා ගන්නම් ඔයා කැමති විදිහකට ඔයා හීනය බලා ගන්න@@tharusha561

    • @tharusha561
      @tharusha561 3 ปีที่แล้ว

      @@acecoachjohn2839 ඔයා වගේ ගොඩක් කට්ටිය ඔය වගේ හීන වල හිරවෙලා ඉන්නව පවූ ඉතින් 🤣🤣🤣🤣🤣🤣නේද..sirima perera...🤣🤣🤣

  • @keerthiyasapala4911
    @keerthiyasapala4911 3 ปีที่แล้ว +11

    සාදු !!සාදු !! සාදු !!.සියලු සත්වයෝ සුවපත්වේවා !!

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 3 ปีที่แล้ว +5

    මෙවා දැකිමම සතුටකි

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 3 ปีที่แล้ว +7

    සැගවී අති අපගේ විස්මිත හෙළ ඉතිහාසය හෙලිදරව් කරමින් ඔබ මේ කරන උතුම් කර්තව්‍යයට බෙහෙවින්ම ස්තුතියි ජනිත මල්ලි.. තෙරුවන් සරණයි

  • @Helaithihasaya
    @Helaithihasaya ปีที่แล้ว +1

    සිවුහෙළය යලි ගොඩ ගමු සහෝදරයා අපි ඉන්නවා ආදරෙයි හැමදාමත් මගේ රටට. ඔයාටත් දීර්ගායු වෙවා සුවපත් වෙවා...

  • @priyantharm884
    @priyantharm884 3 ปีที่แล้ว +10

    සාදූ සාදූ !!!!!!

  • @nimaliweerakoon1127
    @nimaliweerakoon1127 3 ปีที่แล้ว +7

    Sadu Sadu Sadu ! ! !
    Obe uthsahaya gana sathutui.
    Obata pin.

  • @gayansampath9478
    @gayansampath9478 3 ปีที่แล้ว +6

    හෙල බිම පෙර පැවති බුදු අසිරිය මොන තරම්ද අන්තර් ජාලයෙන් හෝ පිං කෙත දැක බලා ගැන්මට සැලැස්වීම ඔබ තුමන්ලාට මහා කුසලයක් සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @samanthipinnawala8759
    @samanthipinnawala8759 3 ปีที่แล้ว +12

    Sadu sadu godak pin oba thumanlata

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +16

    බුදුන් ඉන්දියාවේ ඉපදුනා කියන අයගෙන් මේ වගේ බුදුන්ගේ සංකේත බුදුන් වැඩ සිටියා කියා විශ්වාස කළහැකි ස්ථාන කොපමණ පෙන්වා දිය හැකිදැයි මං අහනවා

    • @priyankapalugama6503
      @priyankapalugama6503 3 ปีที่แล้ว +3

      පුලුවන් අය සොයාගෙන එන්න .

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +5

      @@priyankapalugama6503 සොයාගෙන එන්න දෙයක් නෑ මේ හෙළ බිමේ හැමතැනම තියෙන්නේ අපේ හෙළ බෞද්ධ උරුමයන් සුද්දා එක්දහස් අටසිය පහළොවෙන් පස්සේ පල්ලි හැදුවේ

    • @gayansampath9478
      @gayansampath9478 3 ปีที่แล้ว +3

      ඇත්තටම..සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +2

      බුදුසසුන ලන්කාවටගෙන ආ පසු බිහිවූ ඉපැරනි අයිතිහාසික බෞද්ද සිද්දස්තාන සිය ගනනක් ලන්කාව තුල වන්ඳනා කල හැකිය... නමුත් මුන් පෙන්වන කිසිවක් බුදුරදුන් වැඩසිටි, සිරිපතුල් ඇති ස්තාන නොවන බව පුරාවිද්‍යාත්මක සාදකත්, බොදු ඉතිහාසෙත් සනාත කොට ඇත. මුන් මේ විකුර්තියට තව සිද්දස්තාන හුවා දක්වා මිනිසුන් තව තවත් මුලාකිර්‍රිමට මගසොයන හිවල් නාටකයක් බව බුදිදියක් ඇති අයට වටහේ

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +2

      මිසදුටු මී--වන--පලානේ චවුරයාගෙ විකුර්ති චින්තනය අනුව ලංකාවට හිමත් වැටිලා ! 🤣
      විනය පිටකයේ එන මෙම​ කොටසට කියවන්න​ - " විශාලා මහනුවරට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ එහි ගෝතමක චේතිය නම් විහාරස්ථානයේ වැඩ වාසය කරන සේක්, සීතල හේමන්ත ඍතුවේ නවම්, මැදින් දෙමස අතර දින අටක් හිම වැටෙන්නා වූ රාත්‍රී සමයේ (සීතාසු හෙමන්තිකාසු රත්තීසු අන්තරට්ඨකාසු හිමපාත සමයෙ) "
      mahaviharaya.lk/article/28046
      තුන් සිවුරු අනුදැනීමභික්ෂූන් උදෙසා ගෘහපති චීවර පිළිගැනීමට අනුදැනීමෙන් අනතුරුව එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සිට විශාලා මහනුවර බලා චාරිකාවේ පිටත් වූ සේක් රජගහනුවරත් විශාලා මහනුවරත් අතර දීර්ඝ මාර්ගයට පිළිපන් සේක. එහිදී ඒ දීර්ඝ මාර්ගයට පිළිපන් භික්ෂූහු සිවුරු පොදි බැඳගෙන ගමන් කරනු දුටු භාග්‍යවතුන් වහන්සේට ඒ භික්ෂූන් ඉතා ඉක්මනින් චීවර බාහුල්‍යයට පත්ව ඇති බවත්, ඒ නිසාවෙන්ම සිවුරු පිළිබඳ සීමාවක් පැනවිය යුතු යැයි අදහසක් පහළ විය. විශාලා මහනුවරට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ එහි ගෝතමක චේතිය නම් විහාරස්ථානයේ වැඩ වාසය කරන සේක්, සීතල හේමන්ත ඍතුවේ නවම්, මැදින් දෙමස අතර දින අටක් හිම වැටෙන්නා වූ රාත්‍රී සමයේ (සීතාසු හෙමන්තිකාසු රත්තීසු අන්තරට්ඨකාසු හිමපාත සමයෙ) එළිමහනෙහි එක් සිවුරකින් යුතුව වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේට ශීතල නොවීය. පළමු යාමය ඉක්මුණු කළ භාග්‍යවතුන් වහන්සේට ශීතල දැනුන හෙයින් දෙවන සිවුරක් පෙරවූ සේක. එවිට ශීතල නොවීය. මධ්‍යම යාමය ඉක්ම ගිය කල්හි ශීතල දැණුන හෙයින් භාග්‍යවතුන් වහන්සේ තෙවන සිවුරක්ද පෙරවූ සේක. එකල්හි ශීතල නොවීය. පැසුළුයාමය නික්ම ගිය කල්හි අරුණ නැගි කල්හි, ප්‍රසන්නව රෑ පහන් වූ කල්හි (උද්ධස්තෙ අරුණෙ නන්දිමුඛියා රත්තියා) ශීතල දැණුන හෙයින් භාග්‍යවතුන් වහන්සේ සතරවන සිවුරක්ද පෙරවූ සේක. මෙසේ මහාකාරුණික භාග්‍යවතුන් වහන්සේ හුදෙක් සිවුරු සඳහා සීමා බැඳීමෙන් තොරව දැඩි ශීත සමයෙහි ශීතල ප්‍රකෘතික කුලපුත්‍රයකුට අවමයෙන් පෙරවිය යුතු සිවුර කුමක් දැයි තමන්වහන්සේම පිරික්සා බැලූ සේක.

  • @gayanigeethika8029
    @gayanigeethika8029 3 ปีที่แล้ว +5

    ජනිත්, ඔබ ඇතුළු පිරිසට තෙරුවන් සරණයි

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 ปีที่แล้ว +4

    මේ සැබෑව තේරුම් ගැනිමට සියලු සත හට නුවන පෑදේවා....

  • @gskwrfsrrew8065
    @gskwrfsrrew8065 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @darshananalin9107
    @darshananalin9107 3 ปีที่แล้ว +8

    Sadu sadu

  • @ruchiradhammika8694
    @ruchiradhammika8694 3 ปีที่แล้ว +2

    මේ තරම් වටිනා රටක් අපේ සමහර දෙසපකයන් විනාස කරනවා

  • @grckthilakarathna7052
    @grckthilakarathna7052 3 ปีที่แล้ว +1

    Obalage uthsahayata api nayagathi

  • @sumithraweerasuriya6680
    @sumithraweerasuriya6680 3 ปีที่แล้ว +30

    මේ හැම තැනම බලන්න වන්දනාවක් අරබන්න ඔබ‍ට බැරිද,?මේ තැන් කියලා දෙන්න ඔබ ඇර වෙන කව්රුත් නෑ. ඔබ‍ට යහපතක්ම වේවා!

    • @priyankapalugama6503
      @priyankapalugama6503 3 ปีที่แล้ว +4

      අපිත් කමති ඒකට නමි ..

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +4

      මිසදුටු මී--වන--පලානේ චවුරයාගෙ විකුර්ති චින්තනය අනුව ලංකාවට හිමත් වැටිලා ! 🤣]
      විනය පිටකයේ එන මෙම කොටසට කියවන්න - " විශාලා මහනුවරට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ එහි ගෝතමක චේතිය නම් විහාරස්ථානයේ වැඩ වාසය කරන සේක්, සීතල හේමන්ත ඍතුවේ නවම්, මැදින් දෙමස අතර දින අටක් හිම වැටෙන්නා වූ රාත්‍රී සමයේ (සීතාසු හෙමන්තිකාසු රත්තීසු අන්තරට්ඨකාසු හිමපාත සමයෙ) "mahaviharaya.lk/article/28046
      තුන් සිවුරු අනුදැනීමභික්ෂූන් උදෙසා ගෘහපති චීවර පිළිගැනීමට අනුදැනීමෙන් අනතුරුව එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සිට විශාලා මහනුවර බලා චාරිකාවේ පිටත් වූ සේක් රජගහනුවරත් විශාලා මහනුවරත් අතර දීර්ඝ මාර්ගයට පිළිපන් සේක. එහිදී ඒ දීර්ඝ මාර්ගයට පිළිපන් භික්ෂූහු සිවුරු පොදි බැඳගෙන ගමන් කරනු දුටු භාග්‍යවතුන් වහන්සේට ඒ භික්ෂූන් ඉතා ඉක්මනින් චීවර බාහුල්‍යයට පත්ව ඇති බවත්, ඒ නිසාවෙන්ම සිවුරු පිළිබඳ සීමාවක් පැනවිය යුතු යැයි අදහසක් පහළ විය. විශාලා මහනුවරට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ එහි ගෝතමක චේතිය නම් විහාරස්ථානයේ වැඩ වාසය කරන සේක්, සීතල හේමන්ත ඍතුවේ නවම්, මැදින් දෙමස අතර දින අටක් හිම වැටෙන්නා වූ රාත්‍රී සමයේ (සීතාසු හෙමන්තිකාසු රත්තීසු අන්තරට්ඨකාසු හිමපාත සමයෙ) එළිමහනෙහි එක් සිවුරකින් යුතුව වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේට ශීතල නොවීය. පළමු යාමය ඉක්මුණු කළ භාග්‍යවතුන් වහන්සේට ශීතල දැනුන හෙයින් දෙවන සිවුරක් පෙරවූ සේක. එවිට ශීතල නොවීය. මධ්‍යම යාමය ඉක්ම ගිය කල්හි ශීතල දැණුන හෙයින් භාග්‍යවතුන් වහන්සේ තෙවන සිවුරක්ද පෙරවූ සේක. එකල්හි ශීතල නොවීය. පැසුළුයාමය නික්ම ගිය කල්හි අරුණ නැගි කල්හි, ප්‍රසන්නව රෑ පහන් වූ කල්හි (උද්ධස්තෙ අරුණෙ නන්දිමුඛියා රත්තියා) ශීතල දැණුන හෙයින් භාග්‍යවතුන් වහන්සේ සතරවන සිවුරක්ද පෙරවූ සේක. මෙසේ මහාකාරුණික භාග්‍යවතුන් වහන්සේ හුදෙක් සිවුරු සඳහා සීමා බැඳීමෙන් තොරව දැඩි ශීත සමයෙහි ශීතල ප්‍රකෘතික කුලපුත්‍රයකුට අවමයෙන් පෙරවිය යුතු සිවුර කුමක් දැයි තමන්වහන්සේම පිරික්සා බැලූ සේක.

    • @Chamuditha_Edirisinghe
      @Chamuditha_Edirisinghe 3 ปีที่แล้ว +6

      @@pinidiyasampath8579 අනිත් කතා ගැන මුකුත් කියන්න යන්නෙ නෑ මම.හිම කියන එකෙ සිංහල අදහස් කිහිපයක් තියනවා.කැලේට යනවට කන්දකට යනවට හිමේ යනවා කියලා ඉස්සර කියලා තියනවා.අධික පින්නටත් හිම කියලා කියනවා.හිමිදිරිය කියන්නෙ ඒකයි පාන්දරට.හිම ගැන කියපු නිසා කිව්වෙ.අනිත් දේවල් ගැන නෙමෙයි

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +4

      @@Chamuditha_Edirisinghe (සීතාසු හෙමන්තිකාසු රත්තීසු අන්තරට්ඨකාසු හිමපාත සමයෙ) ... කියන්නෙ "කැලේ කන්ඳෙ" ...? මුගද්‍දයෝ මේ වගේ විහිලු විකුර්ති වලින් අන්ඳපිය "පාවෙන් මිලාන" ගෙ පස්සෙන් යන අන්පහේ බූරුවන්ව​ 🤣

    • @Chamuditha_Edirisinghe
      @Chamuditha_Edirisinghe 3 ปีที่แล้ว +6

      @@pinidiyasampath8579 අනේ මම නම් ඔය කාගෙවත් පස්සෙන් යන කෙනෙක් නෙමෙයි.මම බුදුන් ලංකාවෙ කියලත් නෑ ඉන්දියාවෙ කියලත් නෑනෙ මෙතන මහත්තයො.මම කිව්වෙ හිම කියන එකට හෙළ බසේ තියන භාවිතයන් ගැන.ඔබතුමාගෙ කතා විලාසයෙන් තේරෙනවා ඒ කියපු සතාගෙ නම සුදුසු කාටද කියලා.වැදගත් විදියට කතා කරන්න පුරුදු වෙන්නකො මහත්මයා මුලින්ම.මම ඔබතුමා කියන කාගෙවත් හෙංචයියෙක් නෙමෙයි🙏

  • @amataibrahim7265
    @amataibrahim7265 3 ปีที่แล้ว +2

    බුධුසසුන බැබලේවා දැකබලා පියින්අනුමෝදන් වෙිත්වා🙏🙏🙏

  • @grckthilakarathna7052
    @grckthilakarathna7052 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +14

    ගෝතම බුදුන් උපත ලැබූ ශුද්ධ භූමියෙ හෙලිදරව්ව. පුරාවිද්‍යාවට මේවා නො තේරෙනවද. පුරාවිද්‍යාව නෙවෙයි හොරා විද්‍යාව. සත්‍ය ජය ගනිත් වා

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +1

      බුදුසසුන ලන්කාවටගෙන ආ පසු බිහිවූ ඉපැරනි අයිතිහාසික බෞද්ද සිද්දස්තාන සිය ගනනක් ලන්කාව තුල වන්ඳනා කල හැකිය... නමුත් මුන් පෙන්වන කිසිවක් බුදුරදුන් වැඩසිටි, සිරිපතුල් ඇති ස්තාන නොවන බව පුරාවිද්‍යාත්මක සාදකත්, බොදු ඉතිහාසෙත් සනාත කොට ඇත. මුන් මේ විකුර්තියට තව සිද්දස්තාන හුවා දක්වා මිනිසුන් තව තවත් මුලාකිර්‍රිමට මගසොයන හිවල් නාටකයක් බව බුදිදියක් ඇති අයට වටහේ

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +1

      හිරිවඩුන්නේ දී මාරයා පරාජය වෙයි.....! හිරිවඩුන්නේ මුසාව අවසන්. හිරිවඩුන්නේ ස්වාමීන්වහන්සේ සහ ගම් වැසියන් පසුගිය කාලය පුරාවට වින්ද කරදර ඉක්මනින් නිමාවේවා!! th-cam.com/video/5NFI_6bzs_c/w-d-xo.html

    • @user-76rme
      @user-76rme 3 ปีที่แล้ว +2

      කිරිබත්ගොඩ ජූඩ් කබ්‍රාල් ගේ ගෝලයො කලබල වෙලා .

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +1

      ​@@user-76rme තොපිගෙ රෙදි ඔලුවෙ ඔතාගෙන යන්න වෙන බව දන්න නිසා තමයි අබ පියල්ලක දැනීමක් නැති සසුන විකුනාගෙන කන මේ පුස් හම්පඩයො විවාදෙට බය.! අහපිය මේ දෙසුම පුලුවන්නම් දීපිය උතතර ...... විකුර්ති පතුරන නැනහීන මුගද්දද බියගුලු හාල්පාරුවො බුරුත්තම... පල විවාදයකට මේ තනි ස්වමීන්වහන්සේ සමඟ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින්වහන්සේ th-cam.com/video/IYxaTAF2FRs/w-d-xo.html

    • @user-76rme
      @user-76rme 3 ปีที่แล้ว +4

      @@pinidiyasampath8579 ආන්ඩුවේ කොන්ත්‍රාත් කරුවන් සමග මොන විවාද ද බොල. කතා කරන්න ඉගෙන ගනු නිගන්ඨයා. බුදු දහම විකුනාගෙන කන්නෙ තමුන්ලා වගේ උන් තමයි. ඉන්දියාවට නඩ ගෙනියන්න එහෙම අවුල් නෙ උඹලට ඇත්ත එලි වුනොත්. තව ටික කාලෙකින් සිංහලෙන් විකෘති බන දේශනා කරන චීවරදාරියො ටික කියයි බෝසතානන් පස්මහ බැලුම් බැලුවා කියන්නෙත් බොරුවක් කියලා .

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🌸 සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸 සාදු සාදු සාදු 🙏🙏

  • @සිරිදේසය
    @සිරිදේසය 3 ปีที่แล้ว

    තෙරුවන් සරනයි,, මේ දහම ප්‍රග්ඥාවන්තයින්ට මිස මෝඩයින්ට නොවේ,,,!! බුද්ධ ආගම පරයා බුදු දහම මතුවු සේක,,!! නත්ති මේ සරනං අංඥං බුද්ධෝ මේ සරනං වරං,,, ගජ්ජාමි චරනං බුද්ධං ,, ධම්මං,,, සංඝං ,, නත්ති මහියං භයං සදා , යනුවෙන් තමාගේ ඇස කන නාසය දිව කය මනට , වර්තමාන මොහොතේ භාහිරින් (දීගංවා රස්සංවා , වශයෙන් ) පටිච්චවන රූප සබ්ධ ගන්ද රස , පහස හා ධම්ම ලෙස ( අජ්ජත්තික , භාහිර ආයතන උපාදනය හේතුවෙන් උපදින) චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිංඥානං ලෙස පෙන්වු රාග,දේස,මෝහ = සං බවට පත්විමෙන් (භව පච්චයා ජාති නොවීමට , සිතිං රෝධ නොකර එතන එතනම අනුත්පාද නිරෝධ කිරීමයි, ඒ තමා විසින් 4 කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමඨ විපස්සනා ලෙස වඩා ( භව උදුරාදැමීමට හෙවත් ) තේසං හේතු ලෙස එද බුදුහිමි දෙසූ හේතු 3 නැමති බානෙන් නොබැදීම හෙවත් උතුම් නිබ්බාන වීමම මෙයයි ,,!! පවත්තිතං අප්පති වත්තියන් ලෙස තල 31 හි දුක් පැවැත්මෙන් මිදීමට මග වැඩීම එයයි,,!! ඒ හැර භාහිරින් වෙනත් බලවේගයකින්, යාචකයන්සේ ඉල්ලා ලබන අන් සරනක් නොවේ ,, රාගක්ඛයො, දේසක්ඛයො, මෝහක්ඛයො නිබ්බානං යනු මෙයයි,,!! සුවපත් වේවා,,, මේ ජීවිතයේ නිවන හොයන පෙරපින් ඇති යමෙක් වේ නම් ,ප්‍රඥාව අධික ගෝතම සසුනේ ධම්ම නියාමයෙන් පහලවි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපිහිටවු අරහතුන් වහන්සේගෙ දුර්ලභ අනු බුදු පහස සදහා siri dhesaye arutha විඩියො 12 පරිශීලනය කරත්වා,,, එහි අරිය ශ්‍රාවක දේසනා සදහා බෝපිටියේ සදහම් පැසැල, , සදහම් අටුවාව, sivehela wanshaya , මිත්ත්‍යාවෙන් එහා යතාර්තය, www,sirisaddharmaya, lk, ඉසිපතනෙ මිගදායේ සද්ධම මන්ඩපය, මනුධම්ම විවරන,, සිරි සදහම් දෙසනා පරිශිලනය කරත්වා,,!! බුදු දහම යනු ප්‍රායෝගික ප්‍රතීපදාවක් මිස බෝගස් බුදුපිලිම ලග කරන ප්‍රාර්තනා යාක්ඥාවක්, පන්සලක සිල්වතක් දරා ග්‍රන්තදුරයකින් උපාධි ලබීමක් , ධ්‍යාන සුවයට ආරන්න්‍යවල ගස්මුල්වල හුලන් ඇදීමක් , හෝ මතුබුදුවන මෛත්‍රී බුදුන් ගෙන් නිවන ඉල්ලන ආශ්චර්‍ය දේව වාදි ආගම් සංකල්පයක් නොවේ,!! එය අද විකුර්තිවු මහායානික බුද්ධ ආගමේ මිස , මේ යුගයේ මතුවු උතුම් දුර්ලභ හේතුපල දහමේ නොවේ ,,,!! අක්ඥානයින් අරිය උපවාද සිදුකර නොගනිත්වා,, සුසිත් min of health 0714413521 මෙය පෘතග්ජන උම්මන්තකයින්ට ගැටෙන්නට පැටලෙන්නට නොව ප්‍රඥාවන්තයින්ට සිතන්නට , පරම මෙත් සිතිනි,,!!

  • @Mt-fy6kf
    @Mt-fy6kf 3 ปีที่แล้ว +4

    බොහෝ පින්

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 10 หลายเดือนก่อน

    ජනිත් මහත්තයා නියමයි මොන බාදක අවලාද කලත් අපේ සැබෑම සින්හල බෞද්ධ උරුමයන් සහ ඉතිහාසය ඉස්මතුකරලා පෙන්වා දීමට ගන්නා උත්සාහයට .....
    සියලුම බෞද්ධ ජනතාවගෙ උත්තමාචාරය මේ අවස්ථාවේදි පිරිනමනවා මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම සදහා ඔබතුමා ඇතුළු සියලුම ව්ද්වත් මන්ඩලයට සක්තිය දහිර්‍යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ....ප්‍රර්තනා කරනවා ...
    බුදුසරණයි .....

  • @rangamunaweera2279
    @rangamunaweera2279 3 ปีที่แล้ว +13

    Saadu!!! Saadu!!! Sadu!!!
    Drops of small rain drops will make a big River.

    • @dianarajapathirana978
      @dianarajapathirana978 3 ปีที่แล้ว +1

      Absolutely correct

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +2

      බුදුසසුන ලන්කාවටගෙන ආ පසු බිහිවූ ඉපැරනි අයිතිහාසික බෞද්ද සිද්දස්තාන සිය ගනනක් ලන්කාව තුල වන්ඳනා කල හැකිය... නමුත් මුන් පෙන්වන කිසිවක් බුදුරදුන් වැඩසිටි, සිරිපතුල් ඇති ස්තාන නොවන බව පුරාවිද්‍යාත්මක සාදකත්, බොදු ඉතිහාසෙත් සනාත කොට ඇත. මුන් මේ විකුර්තියට තව සිද්දස්තාන හුවා දක්වා මිනිසුන් තව තවත් මුලාකිර්‍රිමට මගසොයන හිවල් නාටකයක් බව බුදිදියක් ඇති අයට වටහේ

  • @pandulaprasad794
    @pandulaprasad794 3 ปีที่แล้ว +1

    Saduuu Saduuu Saduuu!!!

  • @yamunadesilva5951
    @yamunadesilva5951 3 ปีที่แล้ว +1

    සාදු සාදු

  • @onetechintegrations4051
    @onetechintegrations4051 3 ปีที่แล้ว +8

    Thank You, Janith, and your Team for Your Effort, Mahath Pala Kusal, Suwapath Weva !!!!

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 ปีที่แล้ว +3

    ස්තූතියි යතාර්ථ මෙවැනි දේ පැහැදිලි කිරීම ගැන . යතාර්ථය පසක් වෙනවාමයි තෙරුවන්සරණයි

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබට යහපත ම සැලසේවා 🙏❤️

  • @madumadu6590
    @madumadu6590 3 ปีที่แล้ว +1

    බුදුන් වැඩසිටි සිද්ධස්ථාන දැක බලාගන්න මටත් ලොකු ආසාවක් තියනවා.සැමට තෙරුවන්ගේ සරණයි.🙏🙏🙏🙏

  • @ranjanisilva6475
    @ranjanisilva6475 2 ปีที่แล้ว

    හරිම ආඩම්බරයක් දැනෙන්නේ මේ පුරාවස්තු රටට පෙන්වාදෙන ඔබට බොහො පිං

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 3 ปีที่แล้ว +2

    Burduruwayaya dakkma amuthuma saddhawak athiwenawa..budusaranai...

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 3 ปีที่แล้ว +2

    කාලනිර්නයට කාලයයි මෙ බුදු ඉතිහාසය නැවත මතුවේවා෴

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 3 ปีที่แล้ว +2

    Obala siyalu denatama yahapathakma wewa.shanthiyakma wewa.suwapathwewa

  • @pushpakumar2057
    @pushpakumar2057 3 ปีที่แล้ว +2

    Very.good👍👍👍👍👍👍💯💯💯💯💯💯👍👍👍👍👍👍

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +13

    වසර දෙදහස් පන්සියය නොවේ වසර අටදහස ඉක්මවලා

  • @manoritrieschmann1073
    @manoritrieschmann1073 3 ปีที่แล้ว +3

    Obala me sathya ithihasaya elikaranna ganna uthshaya itha age karami wadikal nogos me sathya eli wenawamai . suwapath wewa 🙏🙏🙏

  • @agitb9266
    @agitb9266 3 ปีที่แล้ว +1

    Obala siyaluma denatama theruwan saranai...sathya soya yana gamana sebavinma sarthaka wewa......

  • @sitharageethmi696
    @sitharageethmi696 3 ปีที่แล้ว +3

    Janith mallige uthsahaya, mahansiyata yahapath prathipala labewa, may uthum siv helaye parama sathya nirawaranaya vewa...!

  • @surangakumara9694
    @surangakumara9694 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo ปีที่แล้ว +1

    🎉❤🎉❤🎉❤🎉s🎉❤🎉🎉🎉

  • @karunajayantha1263
    @karunajayantha1263 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 หลายเดือนก่อน

    Janith mahaththayata budusaranai 🙏🙏🙏❤❤❤

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!! සුවපත්වෙවා .

  • @thakshilasrimali6037
    @thakshilasrimali6037 3 ปีที่แล้ว +1

    Bohoma agei watinawa janith mahaththaya.prshantha mahaththya.sisira mahaththaya

  • @r.p.pereraperera8226
    @r.p.pereraperera8226 3 ปีที่แล้ว +1

    මේ වැඩ සටහන් දකින කොට මට හිතෙන්නේ ඒ පරිසරයේ ලස්සන එකම ඇති බුදුන් වැඩසිටිය බව පිළිගන්න

  • @tharindupriyankara630
    @tharindupriyankara630 3 ปีที่แล้ว +1

    Theruwan saranai obalata.

  • @hemanthiw9732
    @hemanthiw9732 6 หลายเดือนก่อน

    Sthuthie bohomathma
    Theruvan saranai!

  • @anandadharmapriya3132
    @anandadharmapriya3132 7 วันที่ผ่านมา

    Thank you for bringing the historical site to us.

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 3 ปีที่แล้ว +1

    ඔබ‍ට තෙරුවන් සරණයි, ඉතාමත් ශ්‍රේෂ්ටයි ඔබගෙ නව සොයාගැනීම්..!!!!

  • @aramilaaramila7476
    @aramilaaramila7476 3 ปีที่แล้ว +1

    Thyruwan saranai

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว +14

    th-cam.com/video/eDIie9mMUtA/w-d-xo.html මෙිකත් බලන්න🙏 සත්‍ය හෙලිවේවා🙏 ගොතම පියාණන් බුද්ධත්වයට පත්වු ලොව උතුම්ම බිම හිරිවඩුන්න🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 หลายเดือนก่อน

    මේ ජනිත මහතා මයා ප්‍රසාත් මහත්මයා දෙන්නම ගොඩක් හොදයි ඔබ තුමන් ලාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා උතුම් තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹

  • @priyankaperera7269
    @priyankaperera7269 3 ปีที่แล้ว +1

    Ane seripathul deke lassana....obalata theruwan saranai

  • @parakramakarunaratne1789
    @parakramakarunaratne1789 3 ปีที่แล้ว +4

    How fortunate and blessed you are! Thank you for through your eyes I have seen this wonderful ancient site. I had gone on this road without knowing about this place. My question is why these sites were not identified and given publicity earlier. I would love to visit this place but due to advanced age and physical condition my hope is that the younger and future generations will watch your programmes and take advantage. Bless you. Thank you.

  • @shribhagyapieris4152
    @shribhagyapieris4152 3 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว

    ma apaga parani budu dahama raka ganna ona oba samata pin tharuwan saranai .. ❤❤❤❤❤

  • @nadimale.khema.bikkunee
    @nadimale.khema.bikkunee 2 ปีที่แล้ว

    Obata.deegaau.wewa.

  • @somalatha9979
    @somalatha9979 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu mawani budu n wada site slhan daka kanimata labima gan oba lhumata bohoma pin api Katar rata sita budu saranai

  • @dilshikasrijith332
    @dilshikasrijith332 หลายเดือนก่อน

    Obata pin athwewa..

  • @haircutasi4687
    @haircutasi4687 2 ปีที่แล้ว +1

    රැල්ලක් හැදුවනම් හරි ජනිත් අයියෙ

  • @gunarathnakurupanawela8315
    @gunarathnakurupanawela8315 3 ปีที่แล้ว +1

    Eththa soya.yana obathumalata.dirgayu wewa.theruwan saranai.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว +1

    Thank you
    Api denagena hityene.
    Budun upan rata
    Sthya heliweva

  • @mal9924
    @mal9924 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 3 ปีที่แล้ว +1

    සුවපත් වේවා

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 3 ปีที่แล้ว +1

    You are doing a historical job!

  • @ranuk2562
    @ranuk2562 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasana9941
    @wasana9941 3 ปีที่แล้ว +1

    Budu saranai 🌸🌼🌼🌼🌸

  • @jinendareeseram3807
    @jinendareeseram3807 3 ปีที่แล้ว

    Ane me vidihata balanakota budun upanne ape ratema thamai harima asai dakina kota sadu sadu sadu sadu👏👏👏🌸🌷🌷🌷🌸🌷🌷

  • @skkw2356
    @skkw2356 3 ปีที่แล้ว +1

    indiyawatath watiya budun wada sitiye lankaweda oba siyalu denata teruwan saranay

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว

    Thank you Mr Janith

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว

    ඔබ තුමන්ලාට බොහොම පින්.
    මෙම ස්ථාන දැක ගන්න ලැබීම
    ලොකු භාග්ගයක්. අපේ බුදුන් වැඩ
    සිටි ස්තාන තව කොච්චරක් නම්
    අැත්ද?? මෙම ස්ථාන ඔස්සේ ඉතිහාසය මොනවට පැහැදිලි වේද?? තෙරැවන් සරනයි.

  • @chandiamarasinha3663
    @chandiamarasinha3663 3 ปีที่แล้ว +1

    Mchchara watina ape hela etihasaya yatapatwigiye apema awasanawakata wenna ati ,sadu ,sadu ,saduuuu ,yata giya etihadaya yali esmatu wewa wewa wewa.

  • @priyankapalugama6503
    @priyankapalugama6503 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว

    🙏💜️🇱🇰 🙏💜️🇱🇰 🙏💜️🇱🇰

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 3 ปีที่แล้ว +33

    රට පුරාම බුදු පහස.අපි මොනතරම් වාසනාවන්යෝ වෙමු ද.

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +5

      රෙදි ඔලුවෙ ඔතාගෙන යන්න වෙන බව දන්න නිසා තමයි අබ පියල්ලක දැනීමක් නැති සසුන විකුනාගෙන කන මේ පුස් හම්පඩයො විවාදෙට බය.! අහපිය මේ දෙසුම පුලුවන්නම් දීපිය උතතර ...... විකුර්ති පතුරන නැනහීන මුගද්දද බියගුලු හාල්පාරුවො බුරුත්තම... පල විවාදයකට මේ තනි ස්වමීන්වහන්සේ සමඟ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමින්වහන්සේ th-cam.com/video/IYxaTAF2FRs/w-d-xo.html

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +5

      බුදුසසුන ලන්කාවටගෙන ආ පසු බිහිවූ ඉපැරනි අයිතිහාසික බෞද්ද සිද්දස්තාන සිය ගනනක් ලන්කාව තුල වන්ඳනා කල හැකිය... නමුත් මුන් පෙන්වන කිසිවක් බුදුරදුන් වැඩසිටි, සිරිපතුල් ඇති ස්තාන නොවන බව පුරාවිද්‍යාත්මක සාදකත්, බොදු ඉතිහාසෙත් සනාත කොට ඇත. මුන් මේ විකුර්තියට තව සිද්දස්තාන හුවා දක්වා මිනිසුන් තව තවත් මුලාකිර්‍රිමට මගසොයන හිවල් නාටකයක් බව බුදිදියක් ඇති අයට වටහේ

  • @tilakperera3276
    @tilakperera3276 3 ปีที่แล้ว +1

    🌸🌸🌸

  • @warnaperera4451
    @warnaperera4451 10 หลายเดือนก่อน

    යංකිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං තී.

  • @prageethchinthana2753
    @prageethchinthana2753 3 ปีที่แล้ว +1

    මෙතරම්ම බුදුන්ට නම් තියෙන රට.❤️❤️

  • @djchamirua6270
    @djchamirua6270 3 ปีที่แล้ว +1

    ❤❤❤

  • @charu65
    @charu65 11 หลายเดือนก่อน

    බුදුන් උපන්නේ මේ මාතෘ බූමියේ කියා තවත් සාදක අවශ්‍ය නැත😢මේ රටේ තමයි සියලුම ඉතිහාස කතාවන් සිද්ද වෙලා තිබෙන්නෙ🇱🇰🙏

  • @sampathkumara4948
    @sampathkumara4948 3 ปีที่แล้ว +6

    මේ තරම් කරුනු සාක්ෂි තිබිලත් මේ සම්මතෙන් බුදුන් ඉන්දියාවට විකුනලා ඇයි දෙයියනේ මෙහෙම උනේ

  • @pushbasilva6849
    @pushbasilva6849 3 ปีที่แล้ว +1

    May hoyala pennapuwahama ape arnduwa avasarya athewa kiyala dosar karaeyeidha?

  • @sisirapathinayaka8938
    @sisirapathinayaka8938 ปีที่แล้ว

    Dear Mr janith ,you are admirable.Thank you very much for your service and awareness of all about Load Buddha places in Sri Lanka. And in India there is no single staue of Load Buddha, created before 6 th century, except Thirthankaras statues of Jainism.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +19

    ඉන්දියාවේ ඔහොම නාමයන්තියන ස්තාන කොහෙද තියෙන්නේ

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +2

      Laksiri ඔයා ඉන්නෙ අගහරු ලෝකෙද නැත්නම් ගව ආත්මයකද​?

    • @elabuwa4625
      @elabuwa4625 3 ปีที่แล้ว +4

      @@pinidiyasampath8579 කවුරුත් දන්නවනේ ටොලමීගේ ලංකා සිතියම ගැන .... එම සිතියමේ එක්තරා ගගකට ගංගා කියන නම තැබුවේ ඇයි .....?

    • @pinidiyasampath8579
      @pinidiyasampath8579 3 ปีที่แล้ว +4

      @@elabuwa4625 "ගන්ගෙස්" Ganges කිවුව නමද "ගන්ගා" කියල පෙරලන්න හදන්නෙ? ටොලමිට පිස්සු නැහැ "ගන්ගා" කියල තිබ්බනම් "ගන්ගෙස්" කියන්න​... නිකන් ගොන්කතා කියල ටොලමිවත් විකුර්ති කරන්න එපා තමුන්ලගෙ මිත්‍යා හීන වලට පිදුරුගහක් තරම්වත් නැති.... තවත් අබුත විකුර්ති-පදපෙරලි කොක්කක එල්ලෙන්න හදන්නෙ මහාභාරතය ලන්කාවට ආනයනය කරන්න​.?? ටොලමි ලන්කාව නම් කලේ "තැප්‍රොබාන" Taprobana කියල මිසක් තමුන්ලගෙ විකුර්ති "ජම්ඹුද්වීපය" කියල නොවන බවත් දැනගන්නවා හොඳයි gong buwa .!

    • @elabuwa4625
      @elabuwa4625 3 ปีที่แล้ว +4

      @@pinidiyasampath8579 ganges river කියාලා බැලුවම ඉංදියාවේ ගංගානම් ගග පෙන්නන්නේ මොකද ...?

    • @elabuwa4625
      @elabuwa4625 3 ปีที่แล้ว +3

      @@pinidiyasampath8579 එතකොට ඉංදියාවේ ගන්ගෙස් කිව්ව නමද .. ගංගා කියලා පෙරලන්න හදන්නේ.....

  • @madusanka2254
    @madusanka2254 3 ปีที่แล้ว +4

    mama pili gannawa ape buduhamuduru ape lankawe kiyala ape samaharak wage un pili ganne na

  • @සිරිදේසය
    @සිරිදේසය 3 ปีที่แล้ว +4

    ඇයි kovid19 හැදුනේ කියා ඔබ දන්නවාද ,,? බුදු දහම මතුවීමටයි ,,!! එය ඉදිරියේ නවීන විද්‍යාව ලදරුවෙකි,,, ,, !! විද්‍යවෙන් පිම්බෙන විද්‍යා සමග පැටලෙමින් මාන්නෙන් මත් ඒ අයගෙ පරමායුශ ඒ තුල හිරවෙමින් ගෙවෙද්දි ,, අනර්ත කාරී ලෙස,, දිවි තොරවෙමින් උතුම් මනුසත්ව පටිලාභය ගෙවී දුක් පැවැත්ම නැමති අදුරෙයි තල 31 සංසරණය සිිදුවේ, බුදු දහම යනු හේතුපල දහමයි ,,,!! ඒ හේතු තුනකි " තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනෝ ,,,, එදා බුද්ධ ශ්‍රාවකයෙකු ගෙන් මේ සතර පදය ඇසීමම මගපල ලැබීමට හේතු විය,, මෙදා ඒ බුදු වදන විපරිණාමය වෙච්ච තැනයි අගම මතුවුයේ,, සත්වයන්ගේ හිතේ වර්තමාන මොහොතක් පාසාම චිත්තසංතානයේ (මනෝමය ඛායයේ )මුල්බැසගෙන ක්‍රියාත්මකවන රාග දේශ මොහ ගති ක්‍රියාත්මක වන ආකාරය අරිය ශ්‍රාවක ශ්‍රාවිකා උතුමන් වහන්සේලගෙන් බව නසන බන අසා, ඒ ලැබූ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය තුලින් සංවරත්වයේ පිහිටා සංභව වීමට නොදී , උපදින රාග දේශ මෝහ එතන එතනම නිරෝධ කිරීමට සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා ඛයකිරීම තුලින් රාග,දේශ මෝහ ,, බානෙන් නොබැදීම නිබ්බාන වේ , නිබ්භිදා බහුල විහරෙයිය , යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන මග්ගේමග්ග ඥානදර්ශනය හෙවත් පටිච්චසමුප්පාද යේ කුසල මූලයයි,, මේවා ආගමක නැත,, බුදු දහම යනු ආගමක් නොවේ,, ත්‍රිවිධ සාසනය යනු සම්මත සමාජයේ ලෞකික බෞතික බුද්ධ ආගමේ සිවුරුදැමු අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් වහන්සලා , වෙහෙර විහාර හා බෞද්ධ පොතපත පුත්ගුල් නොවේ, නිවැරදි බුදු වදන ,,, තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීති ලෙස අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ගෙන් අසාදැන (පරියාප්තිය = පංචපරියාය දැන ) ප්‍රායෝගිකව යුගනද්ධව වැඩිම (ප්‍රතිපත්තිය) තුලින් මගපල ප්‍රතිවේදයයි ත්‍රිවිද සාසනය ,, ඒ හේතු අතහැරීමෙනි මෙහි තැනක් බිමක් පුද්ගලයෙක් අයිතිකාරයෙක් නැත , බුදු පියාණන් පෙන්වා දුන්නේ ,, හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ත ලෙස මෙයයි, ( සතර මග සතරපල =මගපලයි,,) මේ දහම වසර1800 කට පසුව ධම්ම නියාමයෙන්ම මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාවයයි, සම්මත බුද්ධ ආගමේ සිල්වතේ හිරවි බොහෝ අය අරිය උපවාද කරගෙන සතර අපාය දායාදය කරගන්නේ මේය තේරුම් ගැනීමට ග්‍රන්ථ ධුරයෙන් ,උගත්කමින් ලැබූ මත්වීමමයි,, රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං සහ නිබ්බානං පරමං සුඛං යනු මෙයයි ,,!! හේතුපල දහමට අනුව සියල්ල සිදුවේ හේතු අතහැරීමෙන්ම දුකෙන් මිදේ ,,, කොරෝනා වසන්ගතය ලොවපුරා පැතිරිලා තුම්බිය හටගත්තේ මේ යුගයේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව මතු කිරීමයි,, ඒ සංකල්ප අනාතවි ලොවුතුරා දහම සනාතවීමටයි,, එදා සුනීත සෝපාක අටාචාර කිසාගෝතම රජ්ජු අම්බපාලී මෙන් (අද මගපල ලබන) නිවන්දකින දහම මතුකිරීමයි,, සුවපත් වේවා ,,, ආතර් සි ක්ලාක් මහතාගේ අනාවැකියෙන් 2050 දි ආගම් හා විද්‍යා ව අනාතවි බුදු දහම ලොවේ බැබලෙනවා කියා ලොවට කියාපෑ දර්මතාවය තේරුම් ගනිත්වා ,, !! පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

    • @සිරිදේසය
      @සිරිදේසය 3 ปีที่แล้ว +1

      @@techslyt9299 සහතිකි ඇත්ත,, සුවපත් වේවා

    • @සිරිදේසය
      @සිරිදේසය 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි,, මේ දහම ප්‍රග්ඥාවන්තයින්ට මිස මෝඩයින්ට නොවේ,,,!! බුද්ධ ආගම පරයා බුදු දහම මතුවු සේක,,!! නත්ති මේ සරනං අංඥං බුද්ධෝ මේ සරනං වරං,,, ගජ්ජාමි චරනං බුද්ධං ,, ධම්මං,,, සංඝං ,, නත්ති මහියං භයං සදා , යනුවෙන් තමාගේ ඇස කන නාසය දිව කය මනට , වර්තමාන මොහොතේ භාහිරින් (දීගංවා රස්සංවා , වශයෙන් ) පටිච්චවන රූප සබ්ධ ගන්ද රස , පහස හා ධම්ම ලෙස ( අජ්ජත්තික , භාහිර ආයතන උපාදනය හේතුවෙන් උපදින) චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිංඥානං ලෙස පෙන්වු රාග,දේස,මෝහ = සං බවට පත්විමෙන් (භව පච්චයා ජාති නොවීමට , සිතිං රෝධ නොකර එතන එතනම අනුත්පාද නිරෝධ කිරීමයි, ඒ තමා විසින් 4 කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමඨ විපස්සනා ලෙස වඩා ( භව උදුරාදැමීමට හෙවත් ) තේසං හේතු ලෙස එද බුදුහිමි දෙසූ හේතු 3 නැමති බානෙන් නොබැදීම හෙවත් උතුම් නිබ්බාන වීමම මෙයයි ,,!! පවත්තිතං අප්පති වත්තියන් ලෙස තල 31 හි දුක් පැවැත්මෙන් මිදීමට මග වැඩීම එයයි,,!! ඒ හැර භාහිරින් වෙනත් බලවේගයකින්, යාචකයන්සේ ඉල්ලා ලබන අන් සරනක් නොවේ ,, රාගක්ඛයො, දේසක්ඛයො, මෝහක්ඛයො නිබ්බානං යනු මෙයයි,,!! සුවපත් වේවා,,, මේ ජීවිතයේ නිවන හොයන පෙරපින් ඇති යමෙක් වේ නම් ,ප්‍රඥාව අධික ගෝතම සසුනේ ධම්ම නියාමයෙන් පහලවි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපිහිටවු අරහතුන් වහන්සේගෙ දුර්ලභ අනු බුදු පහස සදහා siri dhesaye arutha විඩියො 12 පරිශීලනය කරත්වා,,, එහි අරිය ශ්‍රාවක දේසනා සදහා බෝපිටියේ සදහම් පැසැල, , සදහම් අටුවාව, sivehela wanshaya , මිත්ත්‍යාවෙන් එහා යතාර්තය, www,sirisaddharmaya, lk, ඉසිපතනෙ මිගදායේ සද්ධම මන්ඩපය, මනුධම්ම විවරන,, සිරි සදහම් දෙසනා පරිශිලනය කරත්වා,,!! බුදු දහම යනු ප්‍රායෝගික ප්‍රතීපදාවක් මිස බෝගස් බුදුපිලිම ලග කරන ප්‍රාර්තනා යාක්ඥාවක්, පන්සලක සිල්වතක් දරා ග්‍රන්තදුරයකින් උපාධි ලබීමක් , ධ්‍යාන සුවයට ආරන්න්‍යවල ගස්මුල්වල හුලන් ඇදීමක් , හෝ මතුබුදුවන මෛත්‍රී බුදුන් ගෙන් නිවන ඉල්ලන ආශ්චර්‍ය දේව වාදි ආගම් සංකල්පයක් නොවේ,!! එය අද විකුර්තිවු මහායානික බුද්ධ ආගමේ මිස , මේ යුගයේ මතුවු උතුම් දුර්ලභ හේතුපල දහමේ නොවේ ,,,!! අක්ඥානයින් අරිය උපවාද සිදුකර නොගනිත්වා,, සුසිත් min of health 0714413521 මෙය පෘතග්ජන උම්මන්තකයින්ට ගැටෙන්නට පැටලෙන්නට නොව ප්‍රඥාවන්තයින්ට සිතන්නට , පරම මෙත් සිතිනි,,!!

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 ปีที่แล้ว +1

    පුරාවිද්‍යාව නොදකින ඇත්ත අපට ඉදිරිපත්කරන ඔබට ස්තුතියි, බුදුන්ගේ පාදස්පර්ශය කළ සිරිපතුල් ගල් වන්දනාකිරීම මුල්ම කාලයේ පැවති සිරිතක්. එය සත්‍ය බව තහවුරුවේ. ගලින් කරපු සක්මන් මළු සීමාගල් මේවා තිබුන ස්ථාන නම් බුදුන් වැඩසිටි තැන් වල බව රිටිගල, හිරිවඩුන්න. ගුරුළුපොත නටබුන් සනාථ කරයි. මේවා ඇත්තේ ලංකාවේ පමණි. බුද්ධ ඉතිහාසය ඉංදියාවට යන්නේ කොහොමද?

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +13

    ඔය වෙහරවිහාරවල් විනාසකරලා කොල්ලකන හැත්තට කිසිදු මිනිස් අාත්මයක් ලැබෙන්නෑ

  • @charu65
    @charu65 11 หลายเดือนก่อน

    ❤️🇱🇰🥺🙏

  • @wasanahitiarachi9237
    @wasanahitiarachi9237 3 ปีที่แล้ว +2

    ජනිත් මහතා ඔබ තුමාට බොහොම පින්