Travel With Chatura | Pahanthudawa Falls පහන්තුඩාව ඇල්ල දැකල නැති අයට (Full Episode)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • පහන්තුඩාව ඇල්ල
    මෙම වැඩසටහන මීට කලකට පෙර විකාශනය වූ වැඩසටහනක් වන අතර එය TV Derana youtube චැනලයේ දැන් නොමැති නිසා යලිත් මෙලෙස ඉදිරිපත් කරමු.
    එය මෙලෙස ඉදිරිපත් කිරීමට ආසන්නතම හේතුව නම්
    මා හිතවත් දෙරණ හසිත විජේවර්ධන නොහොත් ලැරී ගේ ඉල්ලීමයි !
    🤣🤣🤣🤣
    මෙතන අවදානම් තැනක්
    වැහිදාට ගල ලිස්සනව
    පරිස්සමෙන් යන්න
    ගොඩක් අනතුරුවෙනවා
    වතුර පාර එකපාර වැඩිවෙනව
    වක්කලම්වල නානකොට බලාගෙන
    CHATURA’
    #Pahanthudawa #TravelWithChatura #pahanthudawafalls #belihuloya

ความคิดเห็น • 1.2K

  • @HasithaWijewardena
    @HasithaWijewardena 3 ปีที่แล้ว +384

    හැමෝම කතා කරන්නේ චතුර අයියා කරපු හැටි... Discription එක බලලා කවුරුත් කියන්නේ නෑ මම කරපු හැටි 😂🔫

    • @sanjayadilshan4142
      @sanjayadilshan4142 3 ปีที่แล้ว +13

      අම්මෝහ් හසිත අයියා ඔයා🤣🤣🤣🤣🤣🤣

    • @varnithavidushankha3255
      @varnithavidushankha3255 3 ปีที่แล้ว +3

      අමෝ අමෝ ඒක... 🤭🤣

    • @themeea2065
      @themeea2065 3 ปีที่แล้ว +4

      ඔයා තාමා හොඳට ම කරේ... 🤣🤣🤣

    • @PRINCEZZINA
      @PRINCEZZINA 3 ปีที่แล้ว +3

      ට්‍රෙන්ඩින් එන්නම උපදෙස ගානට දීල තියෙනව😂

    • @aranwaka5720
      @aranwaka5720 3 ปีที่แล้ว +2

      අම්මොහ් යකෝ.ඒක.

  • @tharusaraeksith8773
    @tharusaraeksith8773 3 ปีที่แล้ว +638

    මරු චතුර අයියේ... ඔයා නම් හොඳටම කරනව කාලීන මාතෘකා ඇසුරෙන්...🌷😋😉

  • @kgaama157
    @kgaama157 3 ปีที่แล้ว +69

    ට්‍රැවල් විත් අරයා මේයා ගාලා දැන්.චැනල්.හදන්.ට්‍රැවල්.කරාට ...චතුර.අයියා තමා ඒ කාලේ ඉදන්ම ලංකාවේ ට්‍රැවලින් වල ලෙජන්ඩ්.❤️❤️.

  • @s.rajapaksha3566
    @s.rajapaksha3566 3 ปีที่แล้ว +176

    අම්මෝ මාරයි ඈ ඒකහ්..අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමක්😅😅✌

  • @kavindu3081
    @kavindu3081 3 ปีที่แล้ว +367

    Marketing නම් දෙරණ තමා දෙරණ නම් චතුර තමයි 😂 Good job ❤️🔥

  • @bt7world380
    @bt7world380 3 ปีที่แล้ว +221

    අමෝ අමෝ තැටිය රත් උන වෙලාවේ රොටිය පුච්ච ගන්නවා කීයන්නේ ඕකට තමයි 😂😂.ඔයා තමා හොදටම කරේ චතුර.😹

    • @thilanmadhusanka8668
      @thilanmadhusanka8668 3 ปีที่แล้ว

      😂

    • @Chirana_Kalansooriya
      @Chirana_Kalansooriya 3 ปีที่แล้ว +1

      මොකක්ද ඒ සීන් එක :(

    • @udithadissanayake6006
      @udithadissanayake6006 3 ปีที่แล้ว

      Eka ethtta 😋😋😋

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว

      බටස අර්මි එක වල් කියන්නෙ නිකන් නෙවෙයි 😂😂

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว

      @THE WIZARD හී 😂 මුල ටික බැලුවා නිකන් හරිම අවුල් බන් සස්සන කෙල්ලෙකුත් නෙවෙයි 😂😂😂😂

  • @sanabrolk
    @sanabrolk 3 ปีที่แล้ว +19

    ට්‍රැවල් කරන් එක කෙනෙක්ගෙ රස්සාව වෙනවනම් ඌ හැබෑම වාසනාවන්තයෙක්🥰🥰

  • @SachinthaMadhushankha
    @SachinthaMadhushankha 3 ปีที่แล้ว +4

    එය මෙලෙස ඉදිරිපත් කිරීමට ආසන්නතම හේතුව නම්
    මා හිතවත් දෙරණ හසිත විජේවර්ධන නොහොත් ලැරී ගේ ඉල්ලීමයි ! 👈Ambo eka😂🤣

  • @rashmithafernando3478
    @rashmithafernando3478 3 ปีที่แล้ว +302

    රැල්ලත් එක්කම වීඩියෝ එක දැම්ම නේද 🤭🙉❤️🔥

    • @Chirana_Kalansooriya
      @Chirana_Kalansooriya 3 ปีที่แล้ว +3

      මොකක්ද ඒ සීන් එක :(

    • @amzu_bhoii
      @amzu_bhoii 3 ปีที่แล้ว +1

      Adooo😂❤🔥

    • @kr15h4n8
      @kr15h4n8 3 ปีที่แล้ว +2

      කොහොමද ටිකිරි මොලේ 😏😏😏

    • @malithmendis10
      @malithmendis10 3 ปีที่แล้ว

      @@mptech4352 mokakda bn seen aka

    • @MrAK1619
      @MrAK1619 3 ปีที่แล้ว +2

      Adoo🤣🤣

  • @legion_of_ninja9002
    @legion_of_ninja9002 3 ปีที่แล้ว +253

    ඔල්මාද බඩුවක් අයිසේ මූ.. වාඩි කරවනවා අයිසේ මේ පිස්සව😂😂 මොනා උනත් වැඩේ කාලීනයි😂👍 චතුර ඔයා තමා හොඳටම කරේ😂 යක්ඛ පුතුට ජය ✌

    • @kavishkaYlakshan8084
      @kavishkaYlakshan8084 3 ปีที่แล้ว +5

      වාඩි කරන්න දෙයක් නෑ චතුර අයියා වාඩි උනේ හරිම තැන🤣🤣

    • @dragster2932
      @dragster2932 3 ปีที่แล้ว

      Size eka podi wadi

    • @සනා-ඡ9ල
      @සනා-ඡ9ල 3 ปีที่แล้ว

      Yako ekah 🤭😂

    • @Shaxelcrypto
      @Shaxelcrypto 3 ปีที่แล้ว +1

      Amo amo mru gok eca puceuth hina giya👉👈 malli eca newe zoom clz iwarada ube

    • @SNOWYGIRL-n6q
      @SNOWYGIRL-n6q 3 ปีที่แล้ว

      එයා තමා හොඳටම කරන්නේ

  • @Rane1557
    @Rane1557 3 ปีที่แล้ว +89

    වෙල්ඩන් චතුර කොම්ලො.
    ආං එහෙමයි වැලකින් හරි ගොඩයන්නෙ 😁🙏

    • @pasiyatechyt
      @pasiyatechyt 3 ปีที่แล้ว +1

      mage channel akatath subscribe parak dala help akak denawada frendss

    • @pasindusandakalum8624
      @pasindusandakalum8624 3 ปีที่แล้ว +1

      අඩෝ😂

  • @sudeshperera4441
    @sudeshperera4441 3 ปีที่แล้ว +288

    අම්බොහ් 😂😂😂😂 හොදම දවසේ දාලා Trending සුවර් 😂😂👍

    • @dragster2932
      @dragster2932 3 ปีที่แล้ว +2

      Ow bn hena podi

    • @amzu_bhoii
      @amzu_bhoii 3 ปีที่แล้ว

      Sira yko😂❤

    • @DR-qo3uh
      @DR-qo3uh 3 ปีที่แล้ว

      මොකද්ද අනේ මේ හැමෝම කියන්නේ 🙄👀

    • @ruchithradx5815
      @ruchithradx5815 3 ปีที่แล้ว

      @@DR-qo3uh 😂😂😂😂😂

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว

      @@DR-qo3uh 🤣🤣🤣

  • @indurangaweerasinghe206
    @indurangaweerasinghe206 3 ปีที่แล้ว +185

    චතුර තමයි හොදටම කලේ.
    Marketing next level.😍😍😅😅

    • @sltrackeranjana8166
      @sltrackeranjana8166 3 ปีที่แล้ว +1

      මචන් උබ මදුශංක විජේවික්‍රමගේ video බලනවද

    • @Aathif_zake3
      @Aathif_zake3 3 ปีที่แล้ว

      💯🤣🤣🤣

    • @tharindudeshan8672
      @tharindudeshan8672 3 ปีที่แล้ว

      Hmm ow ow 😂😂

  • @anuhaskalupahana9297
    @anuhaskalupahana9297 3 ปีที่แล้ว +45

    Description එක කියවන් නැතුව චතුර හොදටම කරා කියන වෙනුවෙන් තප්පර අරික් කාලක නිශ්ෂබ්ද්තාවයක් 😂😂 කවුරුත් කතා කරේ නෑ මන් ගැන මන් තමා හොදටම කරේ😂👍: මීට හසිත

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 ปีที่แล้ว +40

    තැටිය රත් උන වෙලාවෙ රොටිය පුච්චගන්න එපායෙ නැද්ද ඒ 😅💙🇱🇰🌿

    • @dasun7859
      @dasun7859 3 ปีที่แล้ว

      😂😂😂⚡

  • @kalpithaindimal6321
    @kalpithaindimal6321 3 ปีที่แล้ว +5

    වාහෙනෙන් බැහැපුගමන් කොන්ද රිදෙනවා කීවා..යකෝ පව් අරුන් ස්පොන්සර් කරන එකත් අපරාදෙ කියලා හිතෙනවා ඇති

  • @upulwasanta9086
    @upulwasanta9086 3 ปีที่แล้ว +46

    හසිත තමයි හොදටම කරේ දැන් සැප ද 🤭🤣 නේද චතුර 🤣😂😅😁

  • @ලකියා-ඬ5ව
    @ලකියා-ඬ5ව 3 ปีที่แล้ว +18

    ඉයෙ පෙරේදා නම් දැක්ක පහන් තුඩාව සුපිරියටම...පුදුම ලස්සනක් තිබ්බේ ...සුපිරීඉ...😂😂😂😂

  • @kusaltharuka3620
    @kusaltharuka3620 3 ปีที่แล้ว +27

    දෙරණෙ, දෙවෙනි ඉනිම වගේ ගූ නිෂ්පාදන අතරේ මෙවන් වටිනා වැඩසටහන් දක්නට ලැබීම ගැන හද පිරි මෙව්වා එක.. 😉

  • @dilshankavinda1912
    @dilshankavinda1912 3 ปีที่แล้ว +19

    අරුන් දෙන්නගේ විඩියෝ එකෙන් පස්සේ තමා පහන්තුඩාව කියලා එකක් දන්නේ . සිරාවටම 😅 . CHATHURA ගෙ විඩියෝ එක පට්ට👍

  • @Mimmimm
    @Mimmimm 3 ปีที่แล้ว +16

    පහන්තුඩුව සීන් එක දන් නැති එකම එකා මන් විතරයි ද එතකොට 🤨

  • @vimukthichamod125
    @vimukthichamod125 3 ปีที่แล้ว +10

    Comment වලින් පේනව මුලු ලංකාවම හොදටම කරල කියල😂😂🤗🤗

  • @pamithakalhara2040
    @pamithakalhara2040 3 ปีที่แล้ว +213

    කවුරුත් කියන්නෑ Drone operator කරපු හැටි එයැයි තමයි හොදටම කරේ 🥺🥺🥺🥺

    • @travelandeventz2742
      @travelandeventz2742 3 ปีที่แล้ว +1

      Fpv එකක්ද මන්දා?

    • @sasindu7924
      @sasindu7924 3 ปีที่แล้ว

      😂😂

    • @deepalarunashantha1417
      @deepalarunashantha1417 3 ปีที่แล้ว +2

      අර පුවක් ගස් අස්සෙන් ගත්ත එක නම් පිස්සුම

    • @TravelWithChatura
      @TravelWithChatura  3 ปีที่แล้ว +14

      @@travelandeventz2742 DJI Phantom 4

    • @slrapmusic4664
      @slrapmusic4664 3 ปีที่แล้ว

      😂

  • @i.u.g5222
    @i.u.g5222 3 ปีที่แล้ว +43

    චතුර සිද්දිය කලින් දැනගෙන ඉදල 🤣

  • @madushankadilshan7273
    @madushankadilshan7273 3 ปีที่แล้ว +2

    බොරු කියන්න ඕන නෑ මම නම් comment කියවන්නමයි ආවේ.ඒක වෙනම ආතල් එකක් 😁😁😁

  • @lahirudilshan8636
    @lahirudilshan8636 3 ปีที่แล้ว +7

    අරූ නිකන් චතුරයදවත් කියලා වෙලාවකට හිතෙනවා ඕය්😂 පයින් ගිහින් කරේ නොයමු

  • @ChamikaPhotos
    @ChamikaPhotos 3 ปีที่แล้ว +11

    රැල්ලට 😁

  • @hdcreations111
    @hdcreations111 3 ปีที่แล้ว +61

    13:57 ඔයාලා ඒ බලන්න ආපු pot එක😎🤣

  • @ashanmaduranga3349
    @ashanmaduranga3349 3 ปีที่แล้ว +63

    ටාසන්ගෙන් පස්සේ වැල් වලින් ගොඩ ගියා නම් ඉතින් චතුර තමයි.✋🏼😏

  • @BlueEagle789
    @BlueEagle789 3 ปีที่แล้ว +36

    කාලීනව වැඩ කිරීම කියන දේ හොදටම කරපු උදාහරණයක් මේ video එක නම් 😂

  • @Statusvideo578
    @Statusvideo578 3 ปีที่แล้ว +16

    හම්මෝ Description එකහ්😂😂😂 ලැරී ඔයා😂

  • @chamathchamikar12
    @chamathchamikar12 3 ปีที่แล้ว +3

    හැමෝම කතා කරන්නේ චතුර අයියා කරපු හැටි
    Describtion එක කියවන්ඩකෝ

  • @Imeth_Bandara
    @Imeth_Bandara 3 ปีที่แล้ว +14

    මේකෙ script එක දුන්නෙ එදිරිමුනිද චතුර අයියා 😂.trending යන්නම දීල තියෙන්නේ.දෙරණ තමා හොදටම කරේ 😂😅

  • @shifansubair211
    @shifansubair211 3 ปีที่แล้ว +69

    Location එකනම් පට්ට ❤❤ ඇයි දෙයියනේ මෙච්චර ලස්සන රටක් දීලා කාලකන්නි දේශපාලකයෝ දුන්නෙ😭😭

    • @kasunyasanka6578
      @kasunyasanka6578 3 ปีที่แล้ว +3

      dunna path karagatta 🙄

    • @socialtrending7128
      @socialtrending7128 3 ปีที่แล้ว +2

      ඒකත් චතුරලම තමා කරන්නෙ

    • @shifansubair211
      @shifansubair211 3 ปีที่แล้ว

      @@kasunyasanka6578 එකනම් ඇත්ත

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +1

      අපේ පවට බං

    • @warnasamika
      @warnasamika 3 ปีที่แล้ว +2

      සහරාන් ගෙන් ඇහුවනම් හරි.... 🤣🤣 ඕකට අඩුම පාර්ලිමේන්තුවට ගැහුවනම් ජාතික වීරයෙක් අද...

  • @samanthibomaluwage1359
    @samanthibomaluwage1359 3 ปีที่แล้ว +20

    කොල්ලට පොල් ලෙලි ගහන්ටත් පුලුවන් ඈ 👌👌.නියමයි චතුර අයියේ .ඔයා නම් හරි වාසනාවන් ත කොල්ලෙක් 😍😍

  • @handahanavlogs4009
    @handahanavlogs4009 3 ปีที่แล้ว +4

    මෙතනට යන අය ගොඩක් පරිස්සමින්. කවදාවත් කවුරුත් මෙතනට ගිහින් නාන්න එපා. නානවනම් චතුර අයියා පෙන්නුව වගේ වෙන තැනකින් නාන්න. මෙතන හරිම සුන්දරයි ලස්සනයි ඒත් මා අසා තියෙනව මෙහි නාන්න ගිය අය කිහිප දෙනෙක් ගිලිල මිය ගොස් ඇති බව. ඒ නිසා පරිස්සමින්
    ගිහින් පරිසරය විඳල එන්න. සෑම සුන්දර දෙයක් තුළම භයානකත්වයක් තියෙනව. චතුර අයියා ගොඩක් වටිනවා මේ වීඩියෝ ව කරපු එක. ස්තූතියි අයියේ.

  • @chethiya8192
    @chethiya8192 3 ปีที่แล้ว +6

    යකො අර ගෑනියෙ මිනිහයි පුදුම කට්ටක් කාල තියෙන්නෙ වැඩේ කරගන්න 😂. ගෙදරට වෙලා කරගන්නැතුව මොන තරම් කට්ට කාලද කියල බලපන් 😂🤦

  • @lovebirds5257
    @lovebirds5257 3 ปีที่แล้ว +14

    මෙයාලා සංචාරක කර්මාන්තය දියුණු කරන්න හදන්නේ 😂 හොද වැඩක්

  • @sachhype
    @sachhype 3 ปีที่แล้ว +79

    Video එකට මාකටින් පාර දීපු විදිය සුපිරී චතුර අයියේ 😂👍

    • @sachhype
      @sachhype 3 ปีที่แล้ว

      @jane chandler ammoh 😂

  • @Chathura_Jayalath
    @Chathura_Jayalath 2 ปีที่แล้ว +2

    මේ අපේ ගම. මම පොඩි විස්තරයක් දෙන්නම් අර කවිය ගැන. ඕකේ විස්තරේ මට කියල දුන්නේ අපේ තාත්තා..
    මීට ගොඩක් කාලෙකට කලින් ගමේ ජනතා කමිටුවේ හිටපු කුඩාමහත්තයා කියලා කෙනෙක් තමා ඔය කවිය ලියලා සියදිවි නසාගෙන තිබ්බේ.. මෙයා ලියලා තියෙන්නේ කවියේ මුල් පද දෙක විතරයි.. ඒ තමයි..
    "මිනිසුන් සමඟ සිටියත් උණු කඳුළු කඩා..
    මරණය හොඳයි ජිවත්වන වාට වඩා..."
    කියලා.. මෙයා මේක ලියලා දිවිනසාගත්තට පස්සේ මේක බලන්න ආපු ගමේ තවත් කවියෙක් මේකේ ඉතුරු පද දෙක ඊට පහලින් මෙහෙම ලියලා සම්පුර්ණ කරලා තිබිලා..
    "කවියක් ලියා ජනතා කමිටුවේ කුඩා...
    පැන්නා වලට බෙලිහුල්ඔය පහන්තුඩා..."
    කතන්දරේ ඔන්න ඕකයි... එන කට්ටිය ඕකත් බලලා පරිස්සමෙන් යන්නෝ...

  • @UmeshBandara-x9l
    @UmeshBandara-x9l 3 ปีที่แล้ว +19

    මේ දවස්වලම දැම්මනෙ...
    මොනා උනත් පට්ට අපෙ ගම ලස්සන වටෙටම පෙන්නලා තියනවා මාරම ලස්සනයි ❤🙂

  • @LokayaDakinna
    @LokayaDakinna 3 ปีที่แล้ว +1

    චතුර එනවකෝ ගෙදර 😡😡😡

  • @manilkhdesilva6652
    @manilkhdesilva6652 3 ปีที่แล้ว +7

    අම්මො චතුර උබ ඒ වතුර කටේ දගත්තද 😹🤣හෑයියා😂

  • @saniyawije
    @saniyawije 3 ปีที่แล้ว +11

    අම්බෝ චතුර අය්යා කලින්ම දැනගෙන ඉදලද කොහෙද 🤪😂

  • @ගජමෑන්-ඳ9හ
    @ගජමෑන්-ඳ9හ 3 ปีที่แล้ว +1

    මේ මොකත මේ... පිප්පි වතුර බලන්ට ගියාදෝ... 😅

  • @miyurusathsara6446
    @miyurusathsara6446 3 ปีที่แล้ว +4

    චතුර අයියට මැතිවරණයට එනවටට කැමති උන් කෝ 😊☝️

  • @PLGeekZone123
    @PLGeekZone123 3 ปีที่แล้ว +6

    පොඩ්ඩක් බලාගෙන යන්න චතුර අය්යේ..ගල උඩ ගම් තිබිල ලිස්සලා වැටෙයි 😅💔

  • @dilumadu6540
    @dilumadu6540 3 ปีที่แล้ว +28

    හම්බෝ චතුර අය්‍යේ ඔයා තමයි හොදටම කලේ 😂😂

  • @WarawalaPlantNursery
    @WarawalaPlantNursery 3 ปีที่แล้ว +10

    චතුරගේම වැඩක් වෙන්න බැරි ද අරකත්.. video එක trending කර ගන්න😂

  • @amalshanimsara2502
    @amalshanimsara2502 3 ปีที่แล้ว +32

    වෙලාවටම දීලා එක නම් 😂❤

  • @gamingthaniduff9607
    @gamingthaniduff9607 3 ปีที่แล้ว +7

    මේ දවස්වල පහන්තුඩුව නොදන්න කෙනෙක් නැ මන් හිතන්නේ😂මේ වීඩියො එක ට්‍රෙන්ඩින් 01 එනවා සුවර්..කාලීනයි මහත්තයෝ

  • @kusalperera5407
    @kusalperera5407 3 ปีที่แล้ว +28

    චතුර අයීයෙ ඔහේද එතකොට අර හිටියේ 😂😂

    • @sasinduvishwa4148
      @sasinduvishwa4148 3 ปีที่แล้ว +2

      වෙන්න පුළුවන් 😂😂

    • @dilkiapsara2868
      @dilkiapsara2868 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂💔💔

  • @innovators
    @innovators 3 ปีที่แล้ว +1

    12:16 ටිකක් රාවණාත් වගේ හැබැයි 😍😍😍😍😍😍😍😍😍

  • @sankamadushan1868
    @sankamadushan1868 3 ปีที่แล้ว +14

    මිනිස්සූන්ගේ නිදහස මිනිස්සූන්ගේ ජීවත්වෙන රැකියා කොරෝනා නිසා කොච්චර අසරණ ඇතිද😪😪😪😪

  • @Shashiiboi
    @Shashiiboi 3 ปีที่แล้ว +81

    සබරගමුව කියන්නෙ ගැම්මක් තමයි ඉතිම් ❤️‍🔥🤩🥰

    • @sawmyanilanka518
      @sawmyanilanka518 3 ปีที่แล้ว

      Meka koheda tiyenne

    • @Shashiiboi
      @Shashiiboi 3 ปีที่แล้ว

      @Kevin Nugara 🤣💔

    • @Shashiiboi
      @Shashiiboi 3 ปีที่แล้ว +1

      @@sawmyanilanka518 වීඩියෝ එක බැලුවේ නැද්ද ඇයි 😒

    • @sawmyanilanka518
      @sawmyanilanka518 3 ปีที่แล้ว

      @@Shashiiboi nha skip karala bluwe 🤔🤔🤔

    • @Shashiiboi
      @Shashiiboi 3 ปีที่แล้ว

      සම්පූර්ණයෙන් බලන්න එතෝට හොයා ගන්න පුලුවන් වෙයි

  • @badking7097
    @badking7097 3 ปีที่แล้ว +32

    ඉදලා ඉදලා හොදම වෙලාවට දැම්මා නේ චතුර අයියා.. ගියපු නැති මං වගෙ අයටත් බලන්න දුන්නට තෑන්ක්ස් හොදේ ♨️🤩

  • @shenya3563
    @shenya3563 3 ปีที่แล้ว +31

    ලැරී තමයි හොඳටම කරේ 😹🙏

  • @jokertech4944
    @jokertech4944 3 ปีที่แล้ว +20

    මොන උනත් පොටො විඩියො වලට වඩා චතුර අයියා තමා හොදටම කලෙ😂❤

  • @ArunaNamal
    @ArunaNamal 3 ปีที่แล้ว +1

    එල එල

  • @chutta6133
    @chutta6133 3 ปีที่แล้ว +23

    හොඳම දවසෙ trending යනව ශුවර් 😹

  • @Dasindunethmira2007
    @Dasindunethmira2007 3 ปีที่แล้ว +2

    මොනව හරි සුදු පාට දෙයක් පෑගුන්නැද්ද😂

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 3 ปีที่แล้ว +4

    අනුන්ගේ වැලෙන් පහනේ නෙමෙයි 🤣🤣🤣 පහන් තුඩාවේ ලස්සන බලාගත්තා කියන්නේ ඕකට තමයි ... 👌👌👌👌 සුපිරි ..

  • @SachinthaMadhushankha
    @SachinthaMadhushankha 3 ปีที่แล้ว +1

    TV එකේ මේ episode එක බැලුව වගේ මතකයි.මේ එක මෙච්චර ජනප්‍රිය වෙයි කියල හිතුවෙ නෑ.😂

  • @selvanadhanmadushan1494
    @selvanadhanmadushan1494 3 ปีที่แล้ว +8

    Trending එක වැඩක් නෑ, හැබැයි Place එකේ හිතාගන්න බැරි ලස්සනක් තියෙනවා.. great work චතුර අයියේ....😍😍🥰🤗

  • @solotraveller1532
    @solotraveller1532 3 ปีที่แล้ว +1

    කට්ටියම description එක කියවන්ඩෝ😂💔

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +3

    Travel නම් චතුර තමයි. රගපෑම් නැතිව සරලව සැහැල්ලු වෙන් ඉදිරිපත් කරන නිසා අනුකරණය කරන කාටවත් චතුරට ලං වෙන්නවත් බෑ....

  • @teshankavindu7340
    @teshankavindu7340 3 ปีที่แล้ว +1

    🤣🤣🤣 ammo අවස්තාවෙන් ප්‍රයෝජන

  • @malithsathsara7
    @malithsathsara7 3 ปีที่แล้ว +4

    වතුරට බහින්නෙ පරිස්සමින් අරයල ඕකට චූත් කරා😁😁

  • @Madhushan3403
    @Madhushan3403 3 ปีที่แล้ว +1

    මේක හද්ද පරණ එකක්නෙ 😂😂 Sponsor කරන්නෙ එටිසලාට්. ඒක ලංකාවෙන් ගිහින් දැන් අවුරුදු කීයක් නම් වෙනවද!

  • @nimanthisada8465
    @nimanthisada8465 3 ปีที่แล้ว +3

    චතුර අයියා මම ආසම චරිතයක්..😍❤

  • @isuruudayanga6530
    @isuruudayanga6530 3 ปีที่แล้ว +1

    ලැරී ඉල්ලපු හින්දා 😹💔

  • @abhiya_99
    @abhiya_99 3 ปีที่แล้ว +19

    වසරේ කාලීන වැඩසටහනට හිමි සම්මානය දෙන්න ඕන 🤓

    • @lakiyacs2072
      @lakiyacs2072 3 ปีที่แล้ว

      අම්මෝ😂😂😂

  • @chathilkarunarathna8276
    @chathilkarunarathna8276 3 ปีที่แล้ว +2

    මේක තමයි දවසේ මාතෘකාව 😅

  • @malshangunasekara
    @malshangunasekara 3 ปีที่แล้ว +7

    Lockdown එක ඉවර උනාම ගොඩක් couple ඔතන ඉදියි ඉඩ නැති වෙන තරමටම 🤤😂💔🤣

  • @mudithdissanayaka
    @mudithdissanayaka 3 ปีที่แล้ว +7

    අපි මුලින්ම vlog එක කරපු තැන
    පහන්තුඩාව ❤️🥺🌿

  • @shashikavilochana
    @shashikavilochana 3 ปีที่แล้ว +7

    ලැරී ඔයාගේ කමෙන්ට් එකට රිප්ලයි එක ආ 😂😂😂

  • @woshinik5834
    @woshinik5834 3 ปีที่แล้ว +2

    ඒකටත් ඉතින් අර අහිංසක යාලුවව පාවලාදීලා නේහ්... පව් හසිත අයියා 😁

  • @cricketloverssl
    @cricketloverssl 3 ปีที่แล้ว +5

    අපේ ගම්වල සුන්දරත්වය දකින්න හොද සුන්දර අවස්තාවක්

  • @nidulahansaja9532
    @nidulahansaja9532 3 ปีที่แล้ว +2

    අවස්ථා නෝචිත නුවණ 😂😂

  • @AllInOne5515
    @AllInOne5515 3 ปีที่แล้ว +8

    කැමතිම නිවේදකයා.මේ Programme එක අයියා තමා හොදටම කරන්නේ කවුරුත් කියන්නෑ අයියා ගැන.............😂👍👍👍👍👍👍

  • @chathuwaonline
    @chathuwaonline 3 ปีที่แล้ว

    එකේ හිටියෙත් මුද මන්දා🤔

  • @chethiVlog
    @chethiVlog 3 ปีที่แล้ว +20

    කෝමද අපේ ගම්මානේ........👍👍💪💪💪💪 ගැම්මක් තමා ඉතින්...

    • @keshandilhara8163
      @keshandilhara8163 3 ปีที่แล้ว +1

      Game weda hodai 🌝

    • @chethiVlog
      @chethiVlog 3 ปีที่แล้ว

      Apoooo kiyala wadak nee ithin...🤐🤐🤐🤐

  • @SLPCLK
    @SLPCLK 3 ปีที่แล้ว

    කෝ එතකොට ඕකෙ අර ඉන්නවයි කියන දිය කිදුරිය 😅

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 ปีที่แล้ว +8

    අලුත් දේ අරගෙන අපේ දේ රැකගෙන චතුර ඔයා තමයි හොදටම කරෙ

  • @Demi-ne3qe
    @Demi-ne3qe 3 ปีที่แล้ว +1

    මෙතන අවදානම් තැනක්
    වැහිදාට ගල ලිස්සනව
    පරිස්සමෙන් යන්න
    ගොඩක් අනතුරුවෙනවා
    වතුර පාර එකපාර වැඩිවෙනව
    වක්කලම්වල නානකොට බලාගෙන
    CHATURA’

  • @sajanayasas5
    @sajanayasas5 3 ปีที่แล้ว +9

    නියමයි චතුර සර් මගෙත් බලාපොරොත්තුව ඔය වගේ දෙයක් කරන්න තමා කවදාහරි චතුර අල්විස් වගේ තැනකට🙏🙏🙏🙏 (❤ ලන්කාවෙ සොදුරු මාද්‍යවේදියා සහ සන්චාරකයා ❤)

  • @mrfoxgamer1-w3t
    @mrfoxgamer1-w3t 3 ปีที่แล้ว +1

    chathura අයියෙ ♥️ දෙන්නකො 🙄🙄🙄

  • @_sunshine_12
    @_sunshine_12 3 ปีที่แล้ว +4

    Discription එකනේ බලන්න ඕනේ......😂 අනේ අනේ හසිත අයියේ..

  • @kondaya3522
    @kondaya3522 3 ปีที่แล้ว +1

    පහන්තුඩාවෙ අලුත්ම එක බලන්න එන්න මේ පැත්තට🤟(කාටුන් වර්ශන්)❤

  • @sewuwndikawarnasooriya9030
    @sewuwndikawarnasooriya9030 3 ปีที่แล้ว +3

    නියමයි චතුර අයියා මරැ ඈ අපිටත් යන්න තිබූනා නම් මරැ අනෙ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ksenarathne
    @ksenarathne 3 ปีที่แล้ว +2

    8:35 ඒ ඩ්‍රෝන් ශූට් එක ❤️‍🔥සුපිරි.
    අනේ මේවා බදුර්දීන් වගෙ එවුන්ගෙ ඇස නොගැටේවා

  • @lshan526
    @lshan526 3 ปีที่แล้ว +2

    අපිට රට වහල උන් රට වටේ යනව රජය අනුග්‍රහයෙන් 😓

  • @Mlw693
    @Mlw693 3 ปีที่แล้ว +1

    මේ ගොන් හරක් ගිහිල්ල හැම ලස්සන තැනම ප්‍රසිද්ධ කරනව. අනිත් හරක් ටික ගිහින් එතන වනසනව. මඩොල්සිම ප්‍රසිද්ධ කලා. දැන් එතන camp කරල විනාස කරල. එකෙක් පහලට වැටිල මලා. තව ඉතුරු තැන් ටිකත් හොය හොයා දාපල්ල. සල්ලිනෙ.

  • @around_sri_lanka2017
    @around_sri_lanka2017 3 ปีที่แล้ว +33

    අම්මෝ බං අයියේ උබත් ගානට ඒ විඩියෝ එකම දැම්මා නේ 😂😂😂

  • @shaanmusic209
    @shaanmusic209 3 ปีที่แล้ว +1

    | ඔව් හැබැයි 💫😅🧡 |

  • @nalakakumudu2923
    @nalakakumudu2923 3 ปีที่แล้ว +26

    හසිත අයියා තමා හොදටම කරන්නේ....

  • @harshananandimal7597
    @harshananandimal7597 3 ปีที่แล้ว +1

    කොහොමද ශූට් එක කරන්න ගිය වෙලාවේ අර කපල් එකේ ශූට් එක තිබ්බනම් ලයිව් බලන්න තිබ්බා දෙරන කෲ එකට..😊😊

  • @madushankachathura2553
    @madushankachathura2553 3 ปีที่แล้ว +13

    හොඳටම කලා රැල්ලත් එක්කම වැඩසටහන 👌👌👌👌👍👍👍

  • @mrsoori9315
    @mrsoori9315 3 ปีที่แล้ว +2

    චතුර brother කෝ කෑල්ල. 😂✋

  • @alex-em9hu
    @alex-em9hu 3 ปีที่แล้ว +11

    මේ වගේ වටින video unlike කරන්නේ රටේ සුන්දරත්වයට ,රටේ ඉතිහාසයට ආදරයක් නැති කාලකණ්ණි ...