අවබෝධයට මග 58 | මානසික වේග පරාජය කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.พ. 2020
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 116

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 ปีที่แล้ว +4

    මා විශ්වාස කරන බුදුකෙනෙක් වේනම් ඒ ඔබයි සමිදුනි🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤❤❤

  • @___senuramorathanna___3385
    @___senuramorathanna___3385 ปีที่แล้ว +4

    දවසක මේ වචන මාව ගලවාවි ❤️

  • @wilfredbandula2176
    @wilfredbandula2176 2 ปีที่แล้ว +2

    මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว +2

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @user-lu2ns1hg3k
    @user-lu2ns1hg3k 3 หลายเดือนก่อน +1

    ❤❤❤2017 සැප්තැම්බර් මාසයේ ❤❤❤භාග්‍යවතුන් වහන්සේ අනුගමත කලේ මේ ක්‍රමය බව දතයුතුය❤❤❤ මාගේ ජීජීවමාන දීපදෝත්තම දසබලධාරි අසමසම ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤වර්තමාණ සුනාපරන්තය වන ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @jinendradesilva
    @jinendradesilva 4 ปีที่แล้ว +10

    ඒ මහා මුනින්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!

  • @vijithakumara5137
    @vijithakumara5137 4 หลายเดือนก่อน +2

    මමවඩාත්ආස කරන සුපිරිම කාටත් තේරෙන හොද දෙසනාව

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 3 หลายเดือนก่อน

    මාගේ ජීවිතයේ දුටු බුදුන් ඔබවහන්සේ. පලමුවද දෙවනුව ද තෙවනුවද මාගේ නමස්කාර ය වේවා . නමස්කාර කරමි .

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🌼🌼🌼
    මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌼🌼🌼
    සම්මා සම්බුදු සරණයි 🌼🌼🌼
    * මේ දේශනාව මගේ පෙර ජීවිතය හා සංසන්දනය කර බලද්දී , ඇත්තටම මගේ සිත ලොකු වෙනසක් වෙලා තියෙනවා , ඒ ගැන මට දැනෙනවා *
    මේ සසර දනව්වේ අතරමංව සිටින සුවහසක් මිනිසුන්ට පාර කියලා දෙන මාර්ගෝපදේශකයා ඔබ වහන්සේ වෙමි 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

    • @danushkanuwan5281
      @danushkanuwan5281 4 ปีที่แล้ว +1

      Ape hamuduruwane oba wahanse deshanawa matama deshana kala wagemai.sathyai munindrayani oba wahanseta budu gema saranai .man loku wedanawakin jeewath wenne

  • @luckydesilva6733
    @luckydesilva6733 ปีที่แล้ว +1

    Finally - I heard the ‘word’ from my Lord Buddha on 23rd June 2023. Yes, I removed my womb and let go of the final attachments .. Eaxh sermon taught me to peel layers and layers of the onion ( or even a Jack fruit) . I did exactly just that. The final fragments of my attachments were hurting me in an unexplainable manner. I heard the word and it took me 48 hrs to remove the womb. No more pains from being a Mother and a Grandmother . I am 64 yrs of age and searched and searched , waited and waited for my Buddha to arrive. I met him during Covid time and that was the beginning of the end I was searching for. So my advice to you is, keep on listening to the Mighty’s sermons , daily and you will always hear the word /s , you are searching for. Then ‘diligently apply’ the word to every day practice. We can all reach the state of Amaraneeya . Let go of the Tigers Tail . With my utter love and Bhakthi to my Buddha .

  • @indoraja7397
    @indoraja7397 4 ปีที่แล้ว +4

    ❤️🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු අපගේ මා වහන්සේට මාගේ නමස්කාරය වේවා 🥀🥀🥀

  • @eniluka
    @eniluka 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +6

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*

  • @dilankarathnayaka3066
    @dilankarathnayaka3066 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මහා මුනින්ද්‍රයාණන්ට අපගේ නමස්කාරය වේවා !!!!!!!!!

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +1

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu
    Awabodhawewa mahakarunika Awabodhawewa .....

  • @user-ze5pz9rd2o
    @user-ze5pz9rd2o 14 วันที่ผ่านมา

    නමස්කාර වේවා.....
    🌸🙏🌸🙏🌸🙏🌸

  • @rihinukatilakaseri3018
    @rihinukatilakaseri3018 4 ปีที่แล้ว +1

    අද මගේ සිත ලොකු දෙයක් කරන ලද තැන පත උනා මෙම දෙනවන

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +1

    Namaskarawewa mahaweerayanani Namaskarawewa
    Namaskarawewa budupiyanani Namaskarawewa
    Aryubohowewa Boho wewa budu saminduni Namaskarawewa sadu Sadu sadu. ..

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว +1

    Sadu Sadu sadu budupiyanani sadu Sadu sadu namamibudhung
    Wedacitina disawata Buddha Wandanakarami sadu Sadu sadu, .

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว +1

    What a great true explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +3

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu
    Aryubohowewa saminduni aryubohowewa the triple gem protect you! ......

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +1

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @dunidushehan664
    @dunidushehan664 2 ปีที่แล้ว +1

    Excellent explanation ♥️🙏

  • @gihanarambawela5637
    @gihanarambawela5637 3 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 ปีที่แล้ว +1

    Fantastique precious true meaning to understand the truth Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @tharindujeewantha9800
    @tharindujeewantha9800 4 ปีที่แล้ว +4

    Really waiting for this
    Theruwn saranai siyalu denatama 🙏🏼🙏🏼🙏🏼

  • @g.kodikara8735
    @g.kodikara8735 2 ปีที่แล้ว +1

    Namaskrwewaa💐💐💐🌹🌹🌻🌻

  • @blossmclever9236
    @blossmclever9236 4 ปีที่แล้ว +4

    Excellent explanation concerning our mind according to our real life that would lead to understand the truth also it will lead to be enlighten easily. Great Sermon !!!

  • @nayanadesilva327
    @nayanadesilva327 4 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා

  • @asokabanda1375
    @asokabanda1375 4 ปีที่แล้ว +2

    💐💐💐🙏🙏🙏 මාගා නමස්කාරය වේවා

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 4 ปีที่แล้ว +1

    Oba wahanse danna godaak dewal tiyana bawa pahadili. Hemin hemin eh karunu eliyata daanawa. Sadhu Sadhu! Excellent preaching. Can't wait to meet you swaameeni. Love you from the bottom of my heart as always 🌷

  • @rupikadolanthi5041
    @rupikadolanthi5041 ปีที่แล้ว +1

    Ahasase oba ananthai polowase oba ananthai me vishwaye ma dakinneeee obamapamanai oba ananthai

  • @TrendingToday-mu3lk
    @TrendingToday-mu3lk 4 ปีที่แล้ว +2

    Excellent preaching 🙏🏻🙏🏻🙏🏻

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +1

    Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu
    Satharawaram devi rakawaranayaie
    Siyalusathwayo aracshawewa Satharawaram devi rakawaranayaie.

  • @forestrockz
    @forestrockz 4 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා..............

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹 me desanawa excellent..👍🏻

  • @champaratnayake7181
    @champaratnayake7181 4 ปีที่แล้ว +3

    Namaskara wewa himiyani.

  • @indikathushara9038
    @indikathushara9038 4 ปีที่แล้ว +3

    Appreciate lots,,great explanations,,,

  • @sashikasumuditha963
    @sashikasumuditha963 3 ปีที่แล้ว +1

    sadu sadu

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +3

    Sadu Sadu sadu Sadu sadu Sadu. ............

  • @devasilva3579
    @devasilva3579 4 ปีที่แล้ว +2

    Wishwa yatharthaya ............(sadu!!!sadu!!!sadu!!!)

  • @luckydesilva6733
    @luckydesilva6733 4 ปีที่แล้ว +1

    Profound, powerful practical last steps to Nirvana in this very life. I am so grateful and very happy to be born in the same life time as our Siri Samantha Badra Hamuduruwan.. This is The Rahathan Wahanse I was waiting for. Please accept my humble Thank you from my Heart. Love and mighty respect.

  • @sandamalijayasingha3152
    @sandamalijayasingha3152 2 ปีที่แล้ว +1

    I have never heard such a sermon

  • @anushiranaraja7092
    @anushiranaraja7092 4 หลายเดือนก่อน +1

    Wow...❤

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 ปีที่แล้ว +2

    Namskaraya wewa.

  • @njaymax
    @njaymax 4 ปีที่แล้ว +2

    🙏 මේක තමා මම හෙව්වේ! මේක තමයි මම හෙව්වේ! 🙏

  • @kaluarachchi717
    @kaluarachchi717 11 หลายเดือนก่อน +1

    🙏🌸🙏

  • @lakitharajakaruna6160
    @lakitharajakaruna6160 4 ปีที่แล้ว +1

    Sadu sadu!

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 ปีที่แล้ว +3

    Maha nayaka kiyana ayath, oba wahansewa anugamanaya karanawa.

  • @shanikamaduwanti398
    @shanikamaduwanti398 7 หลายเดือนก่อน +1

    🌸🙏🙏🙏🌸

  • @tikiriliya404
    @tikiriliya404 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 10 หลายเดือนก่อน +1

    Mahamunindrayanani.....Buddhawachanayai.....MAGE bhakķthiyai
    Adaheemai...Wiswasayai....BUDUSIRIPA PIUM NAMADIMI SADU.

  • @hishaniuthpala2545
    @hishaniuthpala2545 ปีที่แล้ว +1

    🙏🙏

  • @maryindra9486
    @maryindra9486 4 ปีที่แล้ว +2

    🙏🌺🙏🌺🙏

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 4 ปีที่แล้ว +2

    🙏🙏❤❤

  • @user-xs4hp9yu1h
    @user-xs4hp9yu1h หลายเดือนก่อน

    Budu Sarani

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindaliyanage4011
    @kavindaliyanage4011 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @TheSenitha2008
    @TheSenitha2008 4 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏

  • @dasundisanayaka5313
    @dasundisanayaka5313 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @methmioshadi3205
    @methmioshadi3205 3 ปีที่แล้ว +1

    🌷

  • @anushiranaraja7092
    @anushiranaraja7092 4 หลายเดือนก่อน +1

  • @ReallifeWithDilip
    @ReallifeWithDilip ปีที่แล้ว +1

    ❤️❤️

  • @imaluvin
    @imaluvin 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @vijithanuwan7602
    @vijithanuwan7602 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @akilajayasooriya464
    @akilajayasooriya464 ปีที่แล้ว +1

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +1

    Kasun namaskarava cerca himiyni

  • @luckydesilva6733
    @luckydesilva6733 3 ปีที่แล้ว +1

    Okay... now my Arahath tells me to Divorce my Mind . So I must practice this from this moment . With my love , Bhakthi to my Arahath Siri Samantha Badra Swaameen Wahansa. Today is 06/01/2021 : 08.56 hrs .

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 ปีที่แล้ว +1

    ❤️💗💖💝💕💞💐🌺🌹🌷🥀🙏🙏🙏

  • @kalanishashikala1343
    @kalanishashikala1343 4 ปีที่แล้ว +1

    😍😍

  • @LSKeshawa
    @LSKeshawa 4 ปีที่แล้ว +3

    🙏🏵️🌷🌸💐🙏😇

  • @Relaxyourself453
    @Relaxyourself453 4 ปีที่แล้ว +1

    obavahansege vachanaya sathyayi.shudhau athmaya me maha vishvaye visirila yanava.papaya mulinuputa damimayi kalauthe.e bijaya upadina gaba nathikala uthuyi.sthuti.jesupihitayi.budusaranayi.

    • @kalumdharmasiri6180
      @kalumdharmasiri6180 4 ปีที่แล้ว

      මොන ආත්මයක්ද හලෝ, බුදු දහමේ කොහෙද ආත්මයක් ,බුදු දහම යනු මේ ලෝකේ ඇති ආත්ම දෘශ්ටිය පහකරන්න උගන්වන එකම ආගම. සර්වබලධාරි කියන කිසිදා දකින්න බැරි, අර කතෝලික රටේ ඉතාලියේ අහිංසක මිනිස්සු ටික බේරගන්න ඔය සර්වබලධාරි කෙනාට බැරිද, බුදු දහම ආත්ම දෘෂ්ටියෙන් තොරයි විද්‍යත්මක යි අනිත් සියළු ආගම් මිත්‍යදෘෂ්ටිකයි හරිම නිරසකයි බුදු දහම බැබැලෙනවා මේ වෙන විපත් වලට බෞද්ධ දර්ශනය තුල කියන්නේ කාල විපත්තිය කියලා මේ විපත් වලට හොද කරපු ,නරක කරප අය කියලා නෑ මේ විපත් එන කාලෙට ඒ කාලේ ඉපදිචිච ඒ දෙගොල්ලොම අසුවෙනවා ඒ විපත් වලිනි කාටවත් බේරෙන්න බෑ බෞද්ධ දර්ශණය අවබෝධ කරගන්න අද ලෝකයේ උගත් අය පැමිණෙන්නේ එහි සත්‍යතාවය නිසාමයි

  • @rupikadolanthi5041
    @rupikadolanthi5041 ปีที่แล้ว +1

    Budukenekge ashcharya thama deshanakarana dharmaya

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว +1

    Urumas;GONAMUS;BBQ chicken;BBQ lakefish gilapuwahama hitha niwenawada aybowan.
    Dannathi hinda ahanne.

  • @Osandimalage
    @Osandimalage 3 ปีที่แล้ว +2

    කොටියගෙ ගෙරවිල්ලට බය වෙන්න එපා. මානසික වේග වලට බය වෙන්න එපා. බය වෙලා සමනය කරන්න එපා. ගබ්සා කරන්න. මරණ බය නැති කරගන්න. සිතින් අයින් වෙලා සෑම සිතුවිල්ලක්ම අධ්‍යනය කරන්න. පෞරුෂ නඩත්තු කරන්න එපා

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +1

    Leecco kasun sadu.sadu. 🕭🕭🕭🕭🕭🕭🕭🌋🌋🌋🌋🌋🌋🏖🏖🏖🏖🏖

  • @hard_talk1281
    @hard_talk1281 4 ปีที่แล้ว +7

    ඔබ කව්ද? ඔබත්, මා වැනි මුළු පන්චස්ක්න්දයම පිනවන, එයින් කිසිදිනක ගැලවීමට බැරි, සමහර විට මටත් වැඩියෙන් තනිකඩව සිට කම් සුව විඳින තවත් නර පණුවෙකි. එය ඔබත් දනී. ඔබ ඔය දෙසන දේ ගිහියෙකුට වුවත් කිව හැකි වුනත්... ඔබේ චීවරය නිසා සමහර මිනිසුන් ඔබ උසස්, උතුම් යයි සිතා, රැවටී ඔබගේ පාද සෝදා, සිප, ඔවුන්ගේ දෙගුරුන්ට වඳින දෑත් වලින් ඔබට නමස්කාර කර, ඔබේ වැදිබණ ඉතා හොඳින් අසමින් රන් මෙන් අගනා කාලය කා දමයි. ඔබ ඔය කරන රැවටීම දුෂිත දේශපාලුවන්ට රට මංකොල්ල කෑමට විශාල අත්වැලක් නිසා ඔවුන් ඔබලාව වැළඳ ගෙන, රාජ්‍ය පාලනයටද ආගම ගැට ගසා ඇත. එනිසා තමා....වරින් වර අප දකින්නේ දේශපාලුවෝ ප්‍රසිද්දියේම ඔබ වැනි අය වෙත ගොස් දොල පිදේනි පූජා කර නමස්කාර කර.... අපෙනුත්, අපේ දරුවන්ගෙනුත් එසේ කරන ලෙස ඉල්ලා සිටීම.
    ඉතින් ගිහි යාලුවේ... ඔබ සමහරවිට අසන "නිදහසින් පසු ඇයි අපේ රටට මෙහෙම වුනේ" යන ප්‍රශ්නයට පිළිතුරු සොයන විට ඉහත සඳහන් කරුණු අසත්‍ය දැයි සොයා බලන්න. මේ දේ නොදන්නා, නොපෙනන, නොඇසෙන අයට පහදා දෙන්න. හැබැයි තරහා ගන්න එපා... මට පෙනෙන දේ පෙන්නුවාට.

    • @AllInOne-lx7vg
      @AllInOne-lx7vg 2 ปีที่แล้ว +1

      මචන් උබත් සත්‍යද අසත්‍යද කියලා මේ දේශනාව අහලා තීරණය කරපන් මචන්....උඩින් දකින බෞතික දේවල් ගැන බලලා නෙවෙයි මුන් වහන්සේ දේශනා කරන ඒ විශ්ව යතාර්ත පණිවිඩය අහපන් බන්...ඕප දූප විදින සැප තියෙන සල්ලී ගැන විතරක් බැලුවහම උබට මුන් වහන්සේ ගැන පේන්නේම වැරදියට මුලින් ඒවා පැත්තකින් තියලා මේ කියන දේශනාව පොඩ්ඩක් අහලා බලපන්...එතකොට උබේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බවෙයි

    • @hard_talk1281
      @hard_talk1281 2 ปีที่แล้ว +2

      @@AllInOne-lx7vg
      යාළුවා ... මගේ ඉහත කොමෙන්ටුව අදට වසර දෙකකට පෙර දමපු එකක්. පෝලිම්වල අද අව්ව තපින මිනිසුන් මේ ව්‍යාජ බුද්ධ පුත්‍රයන් විකුණපු ගෝත්‍රික ආගමට නැවත නැවත රැවටෙන්නේ ඇයි දැයි මා හට නම් නොතේරේ. මොවුන් උතුම් බුද්ධ දර්ශනය සමග සම්බන්ධ වෙන්නේ මොන කොනින්ද ?

    • @AllInOne-lx7vg
      @AllInOne-lx7vg 2 ปีที่แล้ว +1

      @@hard_talk1281 ඔව් මේක වසර් දෙකකට දාපු කමෙන්ට් එකක් තමයි...ඒක මන් දන්නවා....ඔයා කියන්නේ මුන් වහන්සේ ව්‍යාජයි කියලනම් එහෙනම් ඔය කියන අව්‍යාජ බුද්ධ පුත්‍රයෝ කව්ද ඔයා එහෙම නිගමනය කලේ කොහොමද කියලත් කියන්න පුලුවන්ද යාලුවා... මචන් අනිත් එක මන් හෙව්වේ හිත නිවාගන්න මේ සසරින් ගැලවෙන්න පුලුවන් කියලා විශ්වාස කරන්න පුලුවන් දහමක් මන් පුත්ගලයෝ හෙව්වේ නෑ...මන් හැම ස්වාමීන් වහන්සේ නමකගේම වගේම දර්මය අහලා තියෙනවා ඒත් සත්‍ය කියලා මට සෙට් උනු දහමක් ඇහුවේ මුන් වහන්සේගෙන්...ඉස්සරහටත් අහනවා...ඒ දර්ශනය... උන් වහන්සේගේ පුත්ගල හැසිරීම ක්‍රියාකලාප ධනය ඉන්න විදිහ මට වැඩක් නෑ මන් අහන්නේ ඒ සත්‍ය දර්ශනේ විතරයි..මන් මුන් වහන්සේව දැකලවත් නෑ අහන්නේ යූ ටියුබ් එකේ තියෙන දේශනා විතරයි ඒවා මට සෙට්...අනුත් ඒවා වැඩකුත් නෑ අදාලත් නෑ...

    • @hard_talk1281
      @hard_talk1281 2 ปีที่แล้ว +2

      @@AllInOne-lx7vg
      ස්තුතිය ඔබේ අදහස් වලට. නමුත් ඔබ වැන්නන් සෑහෙන පිරිසක් , වසර ගණනාවකට පෙර ... . අර නානසාර කියන චීවරධාරියා නාවල පැත්තේ පන්සලක සිට, සිල්වත් රැඟුමක් දමමින්, මිනිසුන්ගේ නමස්කාර ලබමින්, සුමිහිරි වැදීබණ දොඩවමින්, මිනිසුන්ගේ මුදල් පසුම්බියට තට්ටු කරමින්, පින්බත් කෙලිමින් ගෙනගිය ප්‍රෝඩාවට රැවටී අද පසුතැවිලි වෙන අන්දම මා ඉතා හොඳින් දන්නා නිසා... ඔබට එසේ නොවේවා යැයි ප්‍රාර්ථනා කරමි. දෙරුවන් සරණයි.

    • @anushiranaraja7092
      @anushiranaraja7092 4 หลายเดือนก่อน +1

      Thawa deshana ahanna

  • @musichublk9944
    @musichublk9944 4 ปีที่แล้ว

    Sub කරා ලස්සනයි ඇත්ත කතාවක් 🔔 ගැහැව්වා අමතක නොකරන අපිවත් sub කරන්න යාළුවා

  • @rangaheendeniya6562
    @rangaheendeniya6562 4 ปีที่แล้ว

    Completely destroyed my mind and my self. I have. Feathers weight

  • @ruwanthushara4747
    @ruwanthushara4747 ปีที่แล้ว

    Imp pp

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +1

    Buddha wachanayaie.............

  • @ravinduanjana7721
    @ravinduanjana7721 4 ปีที่แล้ว

    th-cam.com/video/hKJz2Qp6MyA/w-d-xo.html me kramaya හොඳ නැද්ද හාමුදුරුවනේ

  • @k.a.bandara3501
    @k.a.bandara3501 4 ปีที่แล้ว +1

    නූතන යුගයේ මාරවාදී දේවදත්ත😂🖕

  • @morathotahimaransi2955
    @morathotahimaransi2955 4 ปีที่แล้ว

    මොනාද කායන්⁣ේ කියලා මනුස්සයාට තේරැනාද

  • @MrGayangsm
    @MrGayangsm 4 ปีที่แล้ว +1

    ඒ මහා මුනින්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!

  • @thakshilakoralage7818
    @thakshilakoralage7818 4 ปีที่แล้ว

    🙏🙏

  • @isharamadushanka289
    @isharamadushanka289 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @praneethniroshan5029
    @praneethniroshan5029 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @deepanigunawardhana6372
    @deepanigunawardhana6372 6 หลายเดือนก่อน

    ❤️

  • @wishwahemali3502
    @wishwahemali3502 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumariweerasekara1714
    @kumariweerasekara1714 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 ปีที่แล้ว

    🙏🙏🙏