සිත මායාවක් බව ඔබට දැනේනම් මේ දේශනාව ඔබටයි, සතිය කියා දැනුමක් වැඩීම Ven Bandarawela Wangeesa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 51

  • @nelumpietersz9152
    @nelumpietersz9152 หลายเดือนก่อน

    🙏🙏🙏🤲සවාමීන්වහන්ස...මේ ධර්මය වටහා ගැනීමට...මා පටන් ගත යුත්තේ කොතනින්ද?මා පිලිකා රෝගය හැදුනු අව්.56ක මවක්...කිමෝ ප්‍රතිකාර ගනිමින් මේ ධර්මය මා අසන්නෙ...මට මහත් අස්වැසිල්ලක් ලැබුනා🙏🙏🙏

  • @senarathbandara2007
    @senarathbandara2007 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙇🙏🙏🙏

  • @niroshinimattumagala9355
    @niroshinimattumagala9355 3 หลายเดือนก่อน

    🙏🌼🙏🌼🙏

  • @CharithaniAnupama.6905
    @CharithaniAnupama.6905 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤

  • @seedabey7199
    @seedabey7199 ปีที่แล้ว +2

    ස්තූතියි ස්වාමීන් වහන්ස ඔබේ වචන කැඩපතක් 💙🕉️🙏

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว +1

    මෙහෙමම මවත් හිතුනා. එ්ත් හරිද දන්නැ කියල හිතුවා. හරි අැතිකියල මට හිතුනා. එ්ත් අද මෙහෙම අැහුනහම අනේ ඔබවහන්සේගේ පහලවි පිහිටවිම ගැන සතුටු හිතුනා

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +1

    බුදුසරණයි ....! 🌹🌻🌸💮🌺🌼🌻🌸💮🌺🌼🌹🌻🌸💮🌺🌼🌹🌻🌸💮🌺🌼

  • @SudeepaChathuranga
    @SudeepaChathuranga หลายเดือนก่อน

    🙏🏾🙏🏾🙏🏾🥀🥀🥀🙏🏾🙏🏾🙏🏾

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @sue9552
    @sue9552 ปีที่แล้ว

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏

  • @7TCG
    @7TCG ปีที่แล้ว +1

    A great explanation. Every monk does not describe to this depth.

  • @layanalharischandra9332
    @layanalharischandra9332 ปีที่แล้ว

    Sadu Sadu Sadu pinwath prachnawatha hamuduruwhnsta mage namaskarya wewa

  • @yamunapeiris1791
    @yamunapeiris1791 ปีที่แล้ว

    එහෙමයි ස්වාමිනි.කොයි විදිහට දැක්කත් එය හේතු ක්‍රියාවලියක් කියලායි දැනෙන්නේ🙏

  • @PradeepSandacalum
    @PradeepSandacalum 7 หลายเดือนก่อน

    Jayawewa jayen jayama wewa budusaranai ❤

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul ปีที่แล้ว

    Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว +5

    මිනිසාට ස්වබාවයෙන් ලැබුන කල්පනාශක්තිය මිනිසාගේ අැවිලීමට හේතුවී අැත.

  • @bandaratennakoon372
    @bandaratennakoon372 ปีที่แล้ว

    Great!

  • @hansiashara88
    @hansiashara88 9 หลายเดือนก่อน

    🌻🌻🙏🏻🙏🏻🌻🌻🙏🏻🙏🏻🌻🌻

  • @anuruddaanurudda7829
    @anuruddaanurudda7829 ปีที่แล้ว

    🙏🙏🙏

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashokakumudini8266
    @ashokakumudini8266 ปีที่แล้ว

    ඔබවහන්සෙ පෙන්නලා දෙන විදියට බැලුවොත් ඒ කාරණය හරියටම හරි කියලා හිතෙනවා. ඉතින් කොහොමද අපි මෙම පටලැවිල්ල ලෙහාගෙන නිදහස් වෙන්නෙ.

  • @samudraariyakeerthi7807
    @samudraariyakeerthi7807 ปีที่แล้ว +2

    හැමදේම සරළයි ස්වාමීන් වහන්ස අපි පටලවාගත්තේ නැත්නම්. 🙏🏻බොහොම පිං ස්වාමීන්වහන්ස 🙏🏻

  • @padmakumari8352
    @padmakumari8352 ปีที่แล้ว

    🎉🎉🎉👏👏👏🙏🙏🙏🎉🎉🎉

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว +2

    දර්මශාලාවට විශාල පිරිසක් හිටියත් එක ගොවියෙක් එනකල් බුදුන්වහන්සේ දර්මය දේශනාකලේ නැ. එ් එදා දර්මය අවබෝදවන්නේ ඔහුට නිසා. එදා ති්‍රපිටකය තිබුනේ නැ. අවබෝදයට ති්‍රපිටකයම ඔ්නවුනෙත් නැ. අබ මිටකටත් සුදු පිරැවටයටත්. පරවෙන නෙලුමකටත් ගොයම්කවියකටත් දර්මය අවබෝද වුනා. මේ දේශනාක්‍රමයද එ් එ් අයට සාපේක්ෂයි.අාශිර්වාද අැත්තෝ අහුලගනීවි. කාලාම සුත්‍රය අපට එ්කට මාවතක්.

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว

    පෙර නොඅැසු දහමක්. අය්යෝ අවසානය මේකද.🙏🙏🙏🙏🙏🙏🙏🙏නමස්කාර වේවා. වෙන කාගෙන් මේක තෝරගන්නද. වාසනාවයි

  • @sunokasewwandi
    @sunokasewwandi 8 หลายเดือนก่อน

    I stood on the door steps and look at the land widespreads . This is the world .The Teacher taught us to understand it with the third eye , the wisdom .
    All wisemen had lived in the wold did so . The Buddha asks us to follow them .
    In other words sleepy dhyanas are useless in this purpose as the Vedict teachers has promoted Dyana Marga .
    Insted of Dayana Marga , The Lord Buddha pramotes Pragna Marga ,Venerable Sir ?

  • @warnaperera4451
    @warnaperera4451 ปีที่แล้ว +4

    ගෞරවනීය ස්වාමීන් වහන්ස. අවසරයි. යම් භික්ෂූන් වහන්සේ නමක් හෝ ගිහි ශ්‍රාවකයකු විසින් බුදු දහමේ ප්‍රඥාව ගැන දේශනා කිරීමේදී බුදු රජාණන්වහන්සේ විසින් දේශනා කළ වදාල ආකාරයට සූත්‍ර සහ අභිධර්මය දේශනා ඇසුරෙන් විග්‍රහ කොට උතුම් බුද්ධ දේශනාවට අනුකූලවම පැහැදිලිව වටහා ගතහැකි අයුරින් දේශනා කිරීම කළයුතුය.එය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදය සහ අනුශාසනාව බව ගිහි පැවිදි අප සියලු ශ්‍රාවකයින් විසින් පදනමක් ලෙස නිතර සිහිතබා ගෙන කටයුතු කලයුතුය.එහෙත් එම පදනමෙන් බැහැරව ධර්මය කතා කිරීමේදී, දේශනා කිරීමේදී මුලින්ම දේශක පාර්ශවය මුල මැද අග පැටලී ධර්මය වරදවා ගෙන තමන්ම අපසුතාවයට පත්වනු ඇත.ඒ අනුව එය ශ්‍රාවණය කරන ශ්‍රාවක පාර්ශවයද ධර්මය වරදවා ගෙන එවැනි අවුල් සහගත තත්වයට පත්වීමද සිදුවේ.එබැවින් ඔබ වහන්සේ මුලින්ම නැවතත් බුදු රජාණන්වහන්සේගේ ධර්මයම අනුගමනය කරමින්,උතුම් බුද්ධ දේශනාවන්ට අනුගතවී,ඊට අනුකූලවම,"සද්ධම්මං මුණිරාජස්ස" එනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයම දේශනා කිරීමට ශ්‍රද්ධාවේ පිහිටා සිටීමෙන් යුතුවම ප්‍රඥාව ස්පර්ශ කිරීමටත්,නිරතුරුවම ශ්‍රද්ධාව ආරක්ෂා කරගනිමින් එම උතුම් ආර්ය ප්‍රඥාව ගැන දේශනා කිරීමටත් උතුම් ශාස්තෘ ගෞරවයෙන් යුතුව මේ සිහිපත් කිරීම ගැන නුවණින් යුතුව මෙනෙහි කරන මෙන් ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි

    • @janakisuranjani9592
      @janakisuranjani9592 ปีที่แล้ว +5

      මට තේරුම්ගියේ මේ ක්‍රමයට. එහෙම අයට ලොකු පිහිටක්. මට තේරුම්යන විදිහට තෝරල දෙන්න කෙනක් හිටියෙ නැ. . ති්‍රපිටකයේ දර්මය තෝරලගන්න පටන්ගන්න සුත්‍රය කුමක්ද. එතකොට විවිද තොටුපලෙන් බහින්නෙ එකම ගගට කියන්නෙ අැයි. මොකක්ද දර්මය. කවුද හරියටම කියාදෙන්නේ. ගොඩක් කල් යන්නැතිව එකපාරින්ම කියාදෙන්නෙ කවුද. සාම්පර්‍රදායිකව දර්මය අහලා කීදෙනෙක් අවබෝද කර ගත්තද. මට ලබන අාත්මයක නිවන එපා. මට ඔ්න නිවන මේ ජිවිතේමයි.

    • @janakisuranjani9592
      @janakisuranjani9592 ปีที่แล้ว

      කාලාමසුතයේ කියන්නේ පරම්පරාවෙන් අාවට පිලිගන්නත් එපා. පොතකපතක තිබ්බට පිලිගන්නත් එපා. මා කිව්වට පිලිගන්නත් එපා. ඔබට පර්‍රතයක්ෂවෙන අාකාරයට පිලිගන්න කියා බුදුරජානන්වහන්ස් දේශනා කර අැත.

    • @janakisuranjani9592
      @janakisuranjani9592 ปีที่แล้ว

      එතකොට කාලාම සුත්‍රය අැයි දේශනාකලේ. අවබෝදයත් එයට පාදක දේශිත ක්‍රමයත් සාපේක්ෂයි.සම්පර්‍රදායට මමත් ගමන්කලා. මේ ක්‍රමයටත් තේරෙන අය අැති. අවසානෙ ඔ්න ක්‍රමයද නිවනද. කොයි තොටුපලෙන් බැස්සත් වැටෙන්නෙ ගගටලු. අද එක සම්පර්‍රදායක් නැ. රට රටවලත් වෙනස්. නිකායලුත් වෙනස්. විනයපිකයට අනුවනම් උපසම්පදාව කාගෙ රැකෙනවද මන්දා. මේ ස්වාමින්වහන්සේ විතරක් නෙමේ හැමෝම හැම ක්‍රමයක්ම වෙනස්. කොයි දේශකයද විනය පිටකය රකින්නේ.සම්පර්‍රදායට අනුව සීලෙහි පටිත්චෙය්ය නරෝ සපඤ්ඤෝ.කියලයි දේශනාව. අද එහෙම කොහෙද.හොඳම දේ අප වෙනුවෙන් එතනින් මාර්ගය අවදිකර දෙන්න. ඔබ අාගමට සේවයක්.

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว +2

    මේක අවසාන සිතන ක්‍රමයද. හොයන එක නතරවෙනවා. සියලු දෘෂ්ටින්ගේ නිදහස්විම මේ ක්‍රමයද

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว

    ස්වාමින්වහන්ස හරසුන්බව දකින කොට හා සැබෑ අවබෝදයට පතිවෙනකොට අමතකවීමක් වැඩෙනවාද

  • @nisansalakarunanayaka7410
    @nisansalakarunanayaka7410 ปีที่แล้ว

  • @nelumpietersz9152
    @nelumpietersz9152 หลายเดือนก่อน

    අපෙ ස්වාමීන්වහන්ස...56ක අම්මා කෙනෙක් ...පිලිකා රෝගය ඉවත් කළ...මා පටන් ගත්තේ කොතනින්ද?

    • @nelumpietersz9152
      @nelumpietersz9152 หลายเดือนก่อน

      මා මේ ධර්මය පටන් ගත යුත්තේ කොතනින්ද...ස්වාමීන් වහන්ස???

  • @khp7425
    @khp7425 ปีที่แล้ว

    සිත මායාවක් කියන ඔබවහන්සේත් මායාවක් නොවෙිද?ඔබවහන්සේට ඇහුමිකන්දෙන අයත් මායා නොවෙිද?

  • @anurapathirana2525
    @anurapathirana2525 ปีที่แล้ว

    🪔🙏🙏🙏

  • @senarathbandara7723
    @senarathbandara7723 9 หลายเดือนก่อน

    මේ මානසික ලෙඩෙක්

    • @Nimal-wh6ys
      @Nimal-wh6ys 7 หลายเดือนก่อน

      Thaman kawda kiyala baluwanam lede thiyenne katada kiyala watahei...

  • @chandrikakariyawasam4622
    @chandrikakariyawasam4622 ปีที่แล้ว +2

    මේ කතා නිසා නිවන වැහෙනව.මිනිසුන් අන්ද මන්ද වෙනව.බුදුන් වදාළ ධර්මය අනුගමනය කරනව හැර වෙන විකල්පයක් නැහැ.

    • @janakisuranjani9592
      @janakisuranjani9592 ปีที่แล้ว +1

      නිවන අැරිච්ච කෙනෙක් ඉන්නවද. නිවන කෝවගෙද අහගන්න ඔ්න. මොකද සෑහෙනකාලයක් පන දාගෙන හෙව්වා. හමුවුනේ නැ.

    • @janakisuranjani9592
      @janakisuranjani9592 ปีที่แล้ว +1

      බුදුන්වදාල දර්මය කුමක්ද. මාත් හෙව්වා

    • @buddhimasankalpanie9563
      @buddhimasankalpanie9563 10 หลายเดือนก่อน

      හරියටම හරි.. මිනිස්සුන්ව පටලවන දේශනාවක් විතරයි.. සාපේක්ෂතාවාදය කතා කරන්න නම් විද්‍යාව විශයක් විදියට හැදෑරිය හැකී. නමුත් මෙතන එක උතුම් ශ්‍රී සද්ධර්ම බණ පදයක් නැහැ..!

  • @ravindrakarunarathne6071
    @ravindrakarunarathne6071 ปีที่แล้ว

    🙏🙏🙏

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 ปีที่แล้ว

    🪔

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 ปีที่แล้ว

    🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @champaratnayake7181
    @champaratnayake7181 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumarathunga8204
    @kumarathunga8204 11 หลายเดือนก่อน

    ❤️🙏

  • @pushpanisamarasinghe2756
    @pushpanisamarasinghe2756 หลายเดือนก่อน

    🙏🙏🙏