Anniversary එක දවසම අපි කෑවා😭

แชร์
ฝัง

ความคิดเห็น • 835

  • @lakmalifernando1186
    @lakmalifernando1186 ปีที่แล้ว +331

    මේ විදියට දෙමව්පියෝ සතුටු කරන්නේ වාසනාවන්ත දරුවෝ ❤️👏😍

  • @dhakshalamaduwanthi4616
    @dhakshalamaduwanthi4616 ปีที่แล้ว +193

    ශනූ අක්කිව දකින්න මාරම ආසයි🥺

  • @nishanibinara
    @nishanibinara ปีที่แล้ว +2055

    එකම විඩියො ටික 3න් දෙනෙක්ගෙන් බලන අහිංසක මම😹

  • @nethminisevvandi6700
    @nethminisevvandi6700 ปีที่แล้ว +139

    මට ඇත්තටම් මේක බලද්දි ඇස් වලට කදුලු අාවා මොකද මගේ අම්මා තාත්තා මෙච්චර සමගි නැහැ එකයි හේතුව but මං සුභ පතනවා ඔයාලට

    • @PunyaJayasinghe
      @PunyaJayasinghe 4 หลายเดือนก่อน

      Ane meka video 1 k Eyalatath godak problem kalin thibuna. Den daruwo salli hamba karanawane.

  • @mahiru5970
    @mahiru5970 ปีที่แล้ว +326

    එයාලා බැදලා අවුරුදු 34 ට කරගත්ත දේවල් වලින් බාගයක් නෙවෙයි ,ඊටත් වඩා දේවල් ඔයාට ඒ වෙද්දී පුළුවන් ශනූ.❤ අම්මිටයි තාත්තිටයි සුභ විවාහ සංවත්සරයක් වේවා❤️බුදු සරණයි !!! දෙවි පිහිටයි !!!

    • @binuriw8725
      @binuriw8725 ปีที่แล้ว

      Shanu oyalage mare maru ane mama oyalage vidiyo balanne harima asawen oyalage paule hwmotama budu saranai

    • @user-gj1sp1pj9c
      @user-gj1sp1pj9c 6 หลายเดือนก่อน

      Hi

  • @rsl7255
    @rsl7255 ปีที่แล้ว +227

    ශනූ ඔයාගේ Skin එක හරිම ලස්සනයි. ඔයාට ඇත්‍තටම Makeup ඕනේ නෑ. ඔයාගේ skincare routine එකත් කරන්න. හැමෝම කැමති වෙයි ඒ ගැන දැනගන්න. විශේෂයෙන් ගෑණුලමයි❤😘 ඔයාගේ අම්මිටයි තාත්තිටයි Happy Anniversary!! 🎊️🎉️🎊️

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      Aniwareyema ne shanu wage karana ewa godak hondai

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว +148

    අම්මියි තාත්තියි අන්තිමට surprise වෙද්දි ඇත්තටම මටත් ගොඩක් සතුටු හිතුනා මොකද මෙහෙම දෙමාපියන්ගේ මූනට හිනාවක් ගේන්නතරම් එයාලගෙ දරුවෝ වාසනාවන්ත දරුවෝ නිසා 💗💗 ලස්සන family ekk 💙💙

  • @thishuthishu6877
    @thishuthishu6877 ปีที่แล้ว +61

    සතියට එක පාරක්වත් vlog එකක් කරන්නකො අක්කේ... ඇත්තටම අක්කගෙ vedios බලද්දි ඔලුවත් සැහැල්ලුයි....

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 ปีที่แล้ว +60

    සාරන්‍යා බබා ශනූලට එකතුයී. එයත් හරිම ආදරනීයයි ❤️ චූටි බබා නම් ඉතින් තාම ෂැඩෝ එක්ක තමා ඉන්නේ. ෂැඩෝවම තමයි හොයන්නේ. හැමදාම ඔය විදිහට ආදරයෙන් ඉන්න 😘

  • @kgabandarabandara
    @kgabandarabandara ปีที่แล้ว +46

    අනේ දින්නා අයියා නැති අඩුව හොඳට දැනෙනවා...😭 ඔය දෙන්නා හොඳට ගැලපෙනවා සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි දෙන්නටම.... ❤️❤️

  • @enjoythelife6655
    @enjoythelife6655 ปีที่แล้ว +24

    shanu සතුටින් උන්නට දින්නා ගැන හැම වෙලේම කියෝනෝ . ඒ ආදරේ මරු. අක්කා නගෝ තුන් දෙනා තුන්පාරකට වීඩියෝ දැම්මත් අපි බලනෝ

  • @Selin-vlogs
    @Selin-vlogs ปีที่แล้ว +54

    මේ skin treatment වලට ලොකු ගානක් යනවා ඇති ...මගෙ wedding එකට කලින් කරන්න තිබ්බ facial කරෙත් මම බොහොම අමාරුවෙන් .nail දාන්න එහෙම මාර ගනන් ...මම මාසෙම මැරිල මැරිල හම්බ කරන රුපියල් 45 000/= මෙයලට මේවගෙ වැඩ වලග යනව ඇති දවසින් ...😥 ඒ අතින් අපි මේ මොකක්ද කරන්නෙ කියලා හිතෙනවා.. මාසෙම මැරිලා හම්බෙන සල්ලි ටිකත් වියදන් නොකර ඉදලා අම්මටයි තාත්තාටයි මොනා හරි අරන් දීලා චුට්ටන් සතුටු වෙනවා මම .😥 අනේ ඔයාලා හරි වාසනාවන්තයි ශනු .❤😥😥

    • @gilbertcooray
      @gilbertcooray ปีที่แล้ว +14

      Job ekak karana gaman thamnge deyak karanna try karnna
      ....deyak ptn ganna maha loku salliyak one na....tikak mole kalpana kranna withrai one..kwdhri 45000 dwasin hoyann puluwan wei..meyalath mn danna widiyata godak mahansi wela thanakata apu kattiya😍

    • @sheyf7562
      @sheyf7562 ปีที่แล้ว +3

      Better ask from Shanu some ideas of side earnings to help earn more. It can be her next video for her beloved fans.

    • @shashikanimodani3947
      @shashikanimodani3947 ปีที่แล้ว

      @@gilbertcooray maath Oka kiyanna awe. TH-cam search karala balanna tiyena ස්වයං රැකියා ගොඩ... Pinchiwata deyak patan ganna.

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +18

    බබාල ගැන කමෙන්ට් මාත් දැක්කා මම හිතුවේ බබාල දෙන්නෙක් ඉද්දි ලොකු කෙනාට දැනුම් තෙරැම් වැඩි කෙනාට වැඩි අවදානයක් දෙන්න. එහෙම නැති වුනොත් එ් ලොකු ළමයා මානසිකව වැටෙනවා සමහර විට එයා වයසට යනකම් එ් බලපැම එයාගේ හිතේ තියෙනවා. අනිත් දේ තමයි ශනූගේ පොඩි අක්කගේ බබා හැමෝටම නලවගන් පුලුවන් බබෙක් නෙමේ මම හරිද දන්නේ නැහැ මම දැකපු විදියට එයා අම්මි අස්සේම ඉන්න අාස බබෙක්.තවම චූටි නිසා වෙන්නත් පුලුවන්❤🌼

  • @dilshanimadushika855
    @dilshanimadushika855 ปีที่แล้ว +62

    Happy 34th anniversary both of you.aunty and uncle.හැමදාම ඔය වගේ හිනාවෙලා ආදරෙන් සතුටුන් පරිස්සමෙන් ඉන්න.

  • @hirunichathupama8354
    @hirunichathupama8354 ปีที่แล้ว +40

    කාගෙන් බැලුවත් ඔයාගෙන් තරම් සෙට් නෑ සනූ කෙල්ලහ්🤣♥️ආදෙයි

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 ปีที่แล้ว +37

    Loving family.❤ Stay blessed always Shanu .

  • @wasanthawasantha7667
    @wasanthawasantha7667 ปีที่แล้ว +11

    Happy anniversary amma & thaththa 🖤🖤❤❤♥️♥️♥️♥️

  • @isharahansu9426
    @isharahansu9426 ปีที่แล้ว +12

    Wow😍💓nice ... Happy Anniversary Amma and thaththa.....👰🤵

  • @anjalikavindya9386
    @anjalikavindya9386 ปีที่แล้ว +23

    Such a adorable family 😥💛

  • @Dinu_Dharmathilaka_
    @Dinu_Dharmathilaka_ ปีที่แล้ว +28

    ශනූ අක්කී 🥺❤️ ඔයා මාරම ලස්සනයි අනේ ඔයාව දකින්න ආසයී ❤️

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +16

    මේ විදිහට සතුටු කරනවා දෙමාපියන් දරැවන් පිංවත් නිදුක් නිරෝගි දවසක් වේවා සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @himashikaushalya1272
    @himashikaushalya1272 ปีที่แล้ว +3

    happy anniversary ♥️ හැමදාම සතුටින් ඉන්න ❤️

  • @hirunihansika106
    @hirunihansika106 ปีที่แล้ว +2

    Happy anivasary ammi thaththi❤❤❤❤

  • @romanierodrigo9234
    @romanierodrigo9234 ปีที่แล้ว +6

    Happy Anniversary to your parents.

  • @duliniranchagoda5095
    @duliniranchagoda5095 ปีที่แล้ว +5

    Happy anniversary to your parents ❤❤❤ stay blessed 🌸🌸🌸

  • @nisansalarajapaksha8047
    @nisansalarajapaksha8047 ปีที่แล้ว +25

    Happy anniversary to both💕...අපි ඊලගට යමු දිනාගේ වීඩියෝ එකට.....

  • @sandamali467
    @sandamali467 ปีที่แล้ว +226

    ඇත්තටම ශනූට ආදරේ උනේ දින්නා නිසා ❤️ දැන් දෙන්නටම ආදරෙයි 😘

    • @bhagyamadhushani7291
      @bhagyamadhushani7291 ปีที่แล้ว +2

      Eka aththa math

    • @hashi1305
      @hashi1305 ปีที่แล้ว +4

      මාත් දින්නා අයියට තමා ඉතිම් ඒකේ ක්‍රෙඩිට් එක😂❤️🥺

    • @binusandali3152
      @binusandali3152 ปีที่แล้ว +2

      මාත් එහෙමයි

    • @randimarathnayaka2572
      @randimarathnayaka2572 ปีที่แล้ว +1

      Math ehem thmi

    • @-suranganawee.8723
      @-suranganawee.8723 ปีที่แล้ว +1

      🤗❤

  • @LankaninVancouverIsland-5512
    @LankaninVancouverIsland-5512 ปีที่แล้ว +9

    Happy Anniversary to your Mom And Dad Shanudrie😍

  • @kasunchinthaka6305
    @kasunchinthaka6305 ปีที่แล้ว +2

    Happy Anniversary 🎊🎉🎉🎊💐

  • @thanujadilhani9497
    @thanujadilhani9497 ปีที่แล้ว

    Happy anniversary oyage ammitai thaththitai god bless

  • @SLTV387
    @SLTV387 ปีที่แล้ว +11

    අම්මි නම් අහිංසක පාටයි.. හරිම ශෝක් වගේ 😘😍😍

  • @prasadtharaka5025
    @prasadtharaka5025 ปีที่แล้ว +6

    Akki godak lassanai.. happy anawasary aunty & uncle😍😍😍

  • @niroshadilrukshi8668
    @niroshadilrukshi8668 ปีที่แล้ว +2

    Lovely family love you all God bless 💖💖

  • @hasini6535
    @hasini6535 ปีที่แล้ว +1

    I really like your outfits akki 💓 soo beautiful ✨️

  • @Niranjiniranji145
    @Niranjiniranji145 ปีที่แล้ว +5

    ආදරෙයි හැමෝටම ❤️😘

  • @suzetteabeysekera9179
    @suzetteabeysekera9179 ปีที่แล้ว

    So sweet! Stay blessed always! God bless you all always! 💓

  • @chathurinisilva9117
    @chathurinisilva9117 ปีที่แล้ว +2

    Loving family..Waiting for your videos shanuuuu ❤️❤️❤️❤️❤️

  • @kawikawi2020
    @kawikawi2020 ปีที่แล้ว +4

    ලස්සනයි හැමොම😍🌻❤️

  • @pramodhyawickramarathne8790
    @pramodhyawickramarathne8790 ปีที่แล้ว +2

    Ane so swt ammi thaththi🥰

  • @thiliniperera3333
    @thiliniperera3333 ปีที่แล้ว +2

    How cute family 💓💓 all god bless u all 🙏😘

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +3

    Love you All🥰🥰🥰🥰stay Happy And Blessed.!!.

  • @randikasrimalirupasingha653
    @randikasrimalirupasingha653 ปีที่แล้ว +42

    අක්කි ඔයා අර හිරු එකෙ වැඩසටහන හොඳට කරනවා පලවෙනි දවසේ බයෙන් ගියාට 😍♥️

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +19

    හරිම ආදරෙයි ඔයාලට .හැමදාම සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .හරිම ලස්සන පවුලක් .happy anniversary 🌹🌹💘💘💘💐💐💐love you so much .

  • @nilmuthu4902
    @nilmuthu4902 ปีที่แล้ว +37

    ශනූ අක්කිව කවදා හරි හම්බෙලා සෙල්ෆි එකක්නම් ගහන්නම ඕනී😍❤️❤️ හරිම ලස්සන නිහතමානී චරිතයක් මන් දැකපු ජීවිතේ ලස්සනට විදින කෙනෙක්😍😍😍❤️❤️❤️❤️ අපේ ඊශා😍

  • @hashinikasewmini8987
    @hashinikasewmini8987 ปีที่แล้ว +8

    Wow akki frock eka ලස්සනයි 😘❤️❤️❤️

  • @denuwanrajitha4825
    @denuwanrajitha4825 ปีที่แล้ว +1

    Harima adaraniyai lassanai god bless u all

  • @priyanthim1823
    @priyanthim1823 ปีที่แล้ว +1

    Shanu oyata godak adarei.. Pawle hamotama budu saranai🌹🌹🌹🌹

  • @tharushikasandeepani3139
    @tharushikasandeepani3139 ปีที่แล้ว +1

    It's very greaful vedio...sooo good.& Wish very happy annivesary them...❤️❤️❤️

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 ปีที่แล้ว

    Happy annivesary good luck BUDU saranai

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +57

    ඔයා කොහොම හිටියත් ලස්සනයි ශනූ...ඔයාගෙ අම්මටයි තාත්තටයි සුභ විවාහ සංවත්සරයක්...!!! 🎈🎈💖

  • @ruvianuththara7680
    @ruvianuththara7680 ปีที่แล้ว +135

    හරිම simple බොරු මවාපෑම් නැති ආසම චරිතයක් 💖🌸

  • @hansimahel5136
    @hansimahel5136 ปีที่แล้ว +15

    ඔයාලා තුන්දෙනාගෙම විඩියෝ බලන්වා...ආදරෙයි හැමෝටම ❤️❤️

  • @thanujaudukalage875
    @thanujaudukalage875 ปีที่แล้ว +1

    Lovely family ❤️ Soo... sweet 🥰

  • @ranmalikongahage7605
    @ranmalikongahage7605 10 หลายเดือนก่อน +1

    What a beautiful family!

  • @slvlogswithhappyfamily
    @slvlogswithhappyfamily ปีที่แล้ว +2

    U all r very lucky. God bless u

  • @ruwandithaaraka659
    @ruwandithaaraka659 ปีที่แล้ว

    Happy Anniversary 🎉💝🌹
    Happy family ♥️ God bless your family 🙏

  • @udari1212
    @udari1212 ปีที่แล้ว +2

    I'm waiting for your vlogs😩❤️

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว

    Wow very nice..happy anniversary aunty and uncle

  • @rasadariwijethunga-sz6rv
    @rasadariwijethunga-sz6rv ปีที่แล้ว

    Happy Anniversary 💕💕💕 to both them. Oyage skin routine ekaka video ekak dannako nangi

  • @hasinijayasuriya6252
    @hasinijayasuriya6252 ปีที่แล้ว +1

    Soo Cute❤️🥺 & Happy Family 💖

  • @aishu7567
    @aishu7567 ปีที่แล้ว +11

    Akki sikuradat kalin update karala aneee videyo eka enakal balan hitiye mage qute akkiyoo ❤🎉 Happy Anniversary 🌸🥰

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +18

    Happy Anniversary !!! Uncle & Aunty ❤️😍❤️

  • @Siyathma_Liyanage
    @Siyathma_Liyanage ปีที่แล้ว +11

    ශනූ අක්කිගෙ හිනාව තමා මරු 😂❤❤

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi5668 ปีที่แล้ว +26

    සුබ පතනවා තවත් දිගු කලක් ඔය සතුට රැඳේවා කියලා..මේ ලෝකේ වටිනාම දේ දෙමාපියෝ දෙන්න ආදරෙයි

  • @niky_uuu1773
    @niky_uuu1773 ปีที่แล้ว +96

    .අක්කි අපිව Surprise කරනවා නේද😍 ..මම වගේ සිකුරාදා වෙනකම් බලා බලා ඉදලා අද vedio දාලා තියෙනවා දැක්කම සතුටු වුණ අය..❤😚
    👇

  • @liannaplayfullday8384
    @liannaplayfullday8384 ปีที่แล้ว +1

    ❤❤❤❤happy anniversary aunty and uncle ❤️❤️❤❤

  • @shiranimastiyage96
    @shiranimastiyage96 ปีที่แล้ว +11

    හරිම ආදරෙයි දුව. ඔයාට පව්ලේ හැමෝටම බුදුසරණයි

  • @diliniupeksha2616
    @diliniupeksha2616 ปีที่แล้ว +2

    ආසාවෙන් බැලුවෙ 😘😍❤️ හැමදාම සතුටින් ඉන්න හැමෝම

  • @videostatus970
    @videostatus970 ปีที่แล้ว +2

    Akki oyana harima hoday hama dama adarey ❤️❤️❤️❤️😘😘😘

  • @kumudurajapaksha5966
    @kumudurajapaksha5966 ปีที่แล้ว

    Happy anniversary both of you

  • @its_marsh_x
    @its_marsh_x ปีที่แล้ว +1

    Shanu akki put more long vedios🥺♥️love ya loads😘

  • @lohinigamanayake
    @lohinigamanayake ปีที่แล้ว +54

    The beginning of this vlog literally made my whole day!🧚😭♥️

  • @dini514
    @dini514 ปีที่แล้ว +2

    Happy anniversary aunty &uncle happy forever for some times god bless you ❤️❤️❤️🙏🙏🙏

  • @ashokawithanage8216
    @ashokawithanage8216 ปีที่แล้ว +1

    හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා හැමෝට 😍🙏💐

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +41

    ජීවිතේ විදින හරි ලස්සන පවුලක් ❤️❤️❤️❤️❤️

  • @shyamanelamani3068
    @shyamanelamani3068 ปีที่แล้ว

    harima ආසාවෙන් baluwa happy anniversary

  • @maheshadilani9264
    @maheshadilani9264 ปีที่แล้ว +2

    Ammatai thaththa tai suba wiwaha sanwathsarayak wewa.....❤️❤️❤️❤️ harima asawen baluwa vedio eka

  • @salmaishak7249
    @salmaishak7249 ปีที่แล้ว

    Wow අදත් nice vdo ekkak
    Love u shanu

  • @karunarathnaanoma4152
    @karunarathnaanoma4152 ปีที่แล้ว

    හරිම ලස්සනයි හැමොටම තෙරුවන් සරණයි ගොඩක් අදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vidushiudukumburage9202
    @vidushiudukumburage9202 ปีที่แล้ว +1

    Harima lassana vedio ekak akki🥺❤

  • @kumarikasammani8577
    @kumarikasammani8577 ปีที่แล้ว +3

    Satutin innawa dekkama ආසයි nangi mewa salli වලට ganna beri dewal oya ge amma tatta හරිම ලස්සනයි wasana wantai oyala wage දරුවන් ලැබීමට

  • @girlofnature3242
    @girlofnature3242 ปีที่แล้ว

    Congratulations happy family ❤️

  • @dewikawijesekara5344
    @dewikawijesekara5344 ปีที่แล้ว +1

    Love you so much 😘❤️😘❤️.Your the beautiful,kind and cute Girl 🥰

  • @anulachandrika7611
    @anulachandrika7611 ปีที่แล้ว

    Happy anniversary .❤️❤️❤️🌷🌷🌷

  • @chamilafernando5941
    @chamilafernando5941 ปีที่แล้ว

    Happy Anniversary 🌹 🌹💕

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 ปีที่แล้ว +2

    Happy Anniversary 💕

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +3

    ඔයාලාගේ ආදරණිය Family එකට ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ....❤️❤️💞💞💞

  • @piyumibagya7555
    @piyumibagya7555 ปีที่แล้ว +1

    Happy anniversary 🥰♥

  • @roshanaharrison6002
    @roshanaharrison6002 ปีที่แล้ว

    Very special and so very precious 💕

  • @hiroshikoshila6208
    @hiroshikoshila6208 ปีที่แล้ว +2

    Lovely family ❤😘

  • @swethasenehas9301
    @swethasenehas9301 ปีที่แล้ว

    ලස්සනයි. ආදරෙයි💖💖

  • @piumiwasana9729
    @piumiwasana9729 11 วันที่ผ่านมา

    සතුටින් ඉන්න හැමදාමත් බුදු සරණයි 🌻😍

  • @hiruniamanda9938
    @hiruniamanda9938 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි හරිම ලස්සනයි

  • @harrikazliyza6928
    @harrikazliyza6928 ปีที่แล้ว +11

    So blessed to have such a beautiful unity family. These days its sooo hard to find a family like this.. would love to watch more vlogs tc

  • @himashamaduhanshi1422
    @himashamaduhanshi1422 7 หลายเดือนก่อน +1

    Happy Anniversary..... Uncle ,Aunty ❤❤❤

  • @gadafi2937
    @gadafi2937 ปีที่แล้ว +1

    So cute dad and mom

  • @nishaditharuka1659
    @nishaditharuka1659 ปีที่แล้ว +4

    අක්කි ඔයාගේ අම්මිගේ හිනාව වගේමයි ඔයාගේ හිනාව 😘❤️

  • @pubudikasathsarani9729
    @pubudikasathsarani9729 ปีที่แล้ว +1

    You are my favorite artist ❤❤❤

  • @KolithaWije-qh3jo
    @KolithaWije-qh3jo ปีที่แล้ว +1

    Simple family and family members all the best guys have a great time

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 ปีที่แล้ว +3

    හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා ❤️❤️❤️ ආදරෙයි