Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 170 | 2025-01-02 | Hiru TV
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 170 | 2025-01-02 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch TH-cam 24x7 live - hiru.lk/wQ9mPT
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV #Trending1
පෙම බොක්කටම වැදිලා තියෙන කෙවින් බොසා මංජිතයගෙන් අවසර ඉල්ලන්නෙ එළියට
යන්න නිම්නාවි එක්ක.කොහොමහරි ඔන්න මංජිතයගෙ අවසරය එක්ක කෙවින් හොර
මංජිතයා නිම්නාවි එක්ක ඔෆීසියෙන් එළියට යනවා.හැබැයි නිම්නාවි නම් මේ යන්නෙ
ගොඩක් ලොකු කැමැත්තකින් නෙමෙයි.ඒකට හේතුව මේ ළඟකදි ඉඳලා නිම්නාවි දාගත්ත
ප්‍රශ්න හොඳටම වැඩි හින්දා.හැබැයි ඉතින් මොනවා වුණත් නිම්නාවි හොර මංජිතයා එක්ක
දැන් දැන් තනිවෙන්න හරි ආසයි.කෙල්ලයි කොල්ලයි මෙහෙම යන අතරෙ ඔෆීසියේ නම්
ලෝක ප්‍රශ්නයක් වෙන්නෙ.දොස්තර මහත්තයා ගිලන් රථ ගෙන්නන වැඩේ ගැන කතා
කරගන්න ඔෆීසියට එනවා.ඒ ඇවිත් හම්බෙන්නෙ බොරු කෙවිනයාව.ඒ කියන්නෙ අපෙ
මංජිතයව.ඒ එනකොටත් මංජිත ඉන්නෙ පොඩි කොල්ලා වගේ පෑන් ක්ලිප් වලින් සෙල්ලම්
කර කර.කොහොමහරි කෙවින් කියලා හිතාගෙන මංජිතයා එක්ක කතා කරන දොස්තර
මහත්තයා කතා කරන්නෙම ඉංග්‍රීසියෙන්.ඉංග්‍රීසි මළ පොතේ අකුරක් දන්නෙ නැති මංජියා
ඉවසන එක උපරිමයෙන් ඉවසනවා.හැබැයි අන්තිම මොහොතෙදි ඉවසීමේ සීමාව පැන්න
මංජිතයා දොස්තරට ළඟ තිබ්බ ෆෝන් එකෙන් ගහන්න යනවා.එහෙම කරලා දොස්තරව
එළවලා දානවා.මේ සිද්ධිය එක්ක මොන විනාශයක් වෙයිද කියලා අද කොටසින් බලමු.....
😀😀😀
මුලින් නම් කතාව බලද්දි ටිකක් ආස හිතුනා😄 දැන්නම් ගූ ගොඩයි කිසිම වැඩකට නැති ගොන් පහේ කතාවක් වෙලා.ප්‍රශ්න දෙනවා දෙනවා පටලවනවා ඉවරයක් නෑ අන්තිමට කතාව ලියන එකා දන්නෙත් නෑ කොයි ප්‍රශ්නෙද ලිහන්නේ කියලා.ඕනිවට වඩා ගොන් විදිහට ලියන්න එපා බන් එපාම වෙලා තියෙන්නේ ආයෙනම් බලන්නේ නෑ😂 ඇති
අපෝ කතා අදිනවා වැඩි එපා වෙනවා දැන්....
මේ කතාවත් ඉස්සර 90 දශකයේ විකාශනය වුන ඉදිආප්ප කතාව වගේ masterpiece එකක් වෙනවා වැඩිය අදින්නෙ නැතුව, ඉක්මණට ලස්සනට ඉවර කරොත්.
ලොකු බ්‍රදර් නෑ දැන් දවස් ගානකින් කතාවේ. පොරගේ ආතල් හින්දා තමා කතාව බලන්න ගත්තේ.
මේකෙ ඇත්ත හෙළිදරව්වෙන දවසට පලමුව සිහි විකල් වෙන්නේ නිම්නාවි ට😅
සිරා😂
පාලිත සිල්වා රංගන ශිල්පියාගේ චරිතෙ නම් නියමයි..❤..කතාවට උපරිම කරන කෙනෙක්.
❤
කතාවෙ දිනපතා විවිධ දේවල් වෙන එක හොඳයි. හැබැයි හැබෑ ජීවිතේ නොවෙන අභව්‍ය පැත්තට යනව වැඩියි.
ඉතිං ඒකනෙ මේවට නාට්‍ය කියන්නෙ😂😂 සැබෑ දේවල් වෙනවනම් ඒවා නාට්‍ය නෙමේනෙ😂😂
දැන්නම් කෙවින් ලොකු අමාරුවක තමයි වැටෙන්න යන්නේ.අදත් කතාව මරු❤❤❤❤
Ow ow
Me oya koheda mt oyawa dekala purudui 🤔 plz reply
කලින් යස අගේට වැඩකරගෙන හිටිය කියන මනුස්සයා පන්සලයි,අමතර බාහිර වැඩයි නිසා මානසික ආතතියට ඩොකාට ෆොන්එකෙන් ම කෙලින්න හැදුවා කියලවත් කියපියකො දැන්🤦♂
දැන් හරිනේ 😀. කෙවින්ට
ඉක්මනටම. ඇත්ත. එලියට
එන්න. ඕනි 👍🏾👍🏾
බලමුකො කෙවින් කෝමහරි මේ ප්‍රශ්න ටිකත් විසදන හැටි..🤣පව් අසරණ අපෙ මංජිතයා😂
Hm
ඔව් ඉතින් නැත්තම් කතාව ඉවර වෙනවා එතකොට වැඩක් නැ නේ
😂
බලපං පය්ය😂
කලින් යස අගේට වැඩකරගෙන හිටිය කියන මනුස්සයා පන්සලයි,අමතර බාහිර වැඩයි නිසා මානසික ආතතියට ඩොකාට ෆොන්එකෙන් ම කෙලින්න හැදුවා කියලවත් කියපියකො දැන්🤦♂️
දැන්නම් මේ බොරුව ඕනවට වැඩි. බලන්න එපා වෙනව. මොනම දේක වුනත් සීමාවක් අවශ්‍යයි
දැන් නම් මේ කතාව වැඩක් නැති වේගෙන එනවා. අදිනෝත් වැඩී කෙවීන්ගෙ විකාරත් ඕනවට වැඩී.
විකාර පෙන්නන්නේ😂
Ou bn
A වුණාට kevinge a විකාර wada ශෝක්
ehenam nobala imu neda?? adin passe balanna epa
Eka atta
බලං ගියාම මංජිතයා ගල් මෝඩයෙක්නෙ. Customer කෙනෙකුට ඔහොම කතා කලාම පස්සෙ දවසක ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා කියන්න තරම්වත් ඌට මොළයක් නෑනෙ
Eka nam aththa manjithata wada loku brotherta mole tiyenawa .manjitha hari kalabalai
Yes
වැඩ කට යුතු සාර්තක වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! හැමෝටම🎉❤🎉🎉🎉
නිකමට Tv එකෙන් කතාව බලන්න ගියා සම්මාන උත්සවයක් මැද්දේ කතාවේ කොටස් ටිකක් පෙන්නුවා 😂😂
ඒකනේ හැමදාම පෝන් එකෙන් බලන්නේ
අපෝ හා
Amme haa dan ethin me අවුරුද්දේ ma oya sammana pennai..
කෙවිනට හැම පැත්තෙන්ම කෙලවිලා හිරවෙන්නයි යන්නෙ දැන්නම් හොදම එකෙන් එහමත් වෙන්න ඕන ඕනවට වැඩී දැන්
කෙවින් මේ පාර නම් ප්‍රශ්න වැලක පැටලෙන පාටයි🤔.නුරානුත් ගේම අතාරින්නෑ දැන් නම්,ඒ අස්සෙ doctor ගෙ case එක.මෙදා සැරේ සාක්ෂිත් එක්කම තියෙනවා🤷♀️අයියෝ කෙවින් සර් අපි ඉවරායී..💔 මීට, මංජිත
කලින් යස අගේට වැඩකරගෙන හිටිය කියන මනුස්සයා පන්සලයි,අමතර බාහිර වැඩයි නිසා මානසික ආතතියට ඩොකාට ෆොන්එකෙන් ම කෙලින්න හැදුවා කියලවත් කියපියකො දැන්🤦♂
රියල් පැතුමාගේ කමෙන්ට එකක් දුටු තැන report ගහනවා🗿😅 අවදානේ ගන්නනේ දගලන්නේ 😂
ඌ Awdana ganikawak
Math ehemai😅
uta siko
E bn kawda oya kiyana eka
😂
අම්මෝ යකෝ අද කෙවින් නිම්නාවිගේ Heart touching කරන්න හැදුවා නේද 😂💔💓
😂😂
5:40 නිම්නාවිව කලිසම නැතුව මවාගන්න ට්‍රයි කරපු සෙට් එක මේ පැත්තට🤭
Mee too😂
Me too😂
Iya bn
දැන් නම් මෙ කෙවිනුයි නිම්නවියි එපා වෙලා 😂😂😂😂😂😂
😮
Aniwa😂
@@සුද්දි-ජ8ඝ ටිකක් වගෙ මටත් දැනෙනවා 😁
ඒ ඔෆිස් එකේ CCTV නැද්ද? 2 පංතියේ උන්ට බලන්නද මෝඩ ජෝක් ලියන්නේ writer 😂
අනේ හා
නෑනෙ ඉතින් නේද. ඒකනෙ මේ ඇදි ඇදී යන්නෙ 😅
පව් ඒ උනාට මංජිතට නොහොත් කුසල් මදුරංගටයි සම්මානය දෙන්න වටින්නෙ බෙල්ල ගහල යන වැඩමයි කරන්නෙ
මිස් කිය කිය ආදරෙ කරපු ආදර කතා නැතුවම නෙමෙයි 😢
මේ මගුලත් දැන් රබර් වීගෙන එන්නේ.ඇදෙනවා සුපිරියටම
රජ කෑමකට අත තෑබු නුරාන්ට සුභ පැතුම් 😅
😀😀
නුරාන් ගහන ගේම තමයි සුපිරි🙂↕️🙂↕️😸👌👌
නාට්ටිත් බැළුවා මෙහෙම එකක් බලනවමයි...සුපිරියක් 💜️💜️💜️💜️✌️
කෙව්න් නිම්නාව් ලස්සනයි ආදරණීයයි ❤❤❤❤❤❤❤
Ane playn bn redda
5:39 එකපාරකට වඩා බලපු අය කවුද ?🤭
නෑ යකො, 5.40 තමයි හොදම.
🙋♂️
😋
Maru puk gediya neh
Mmmm
ඇත්තමයි මේ කෙවිනයාගෙ නසරානි වැඩ වු ලව් කරනවා.අර මන්ජිත පවු
මේ ලව් සීන් එකනන් ඉතින් දැන් ඕනවට වැඩිය වැඩී
කෙවිනුයි නිම්නාවියි වීඩියෝ කරාට පස්සෙ ඒ ගැන එ දෙන්නා කාතා කරපු දෙබස් මාලාව මං කී සැරයක් බැලුවද කෙවින් නම් මාරම ආදරණීයයි❤️
ආදයක් නිසා බිස්නස් කඩා ගන්න එකනම් මෝඩ වැඩක්😊
මේ මගුලේ කතාව දැන්නම් එපා වේගෙන යන්නේ.....
සෝශල් මීඩියා නැති මිනිස්සු ඉන්න කාලෙක වගේ මේ කතාව නම්.කෙවින් මංජිත් සෝශල් මීඩියා නැතුව ඇති 😂
මට නම්දැන් එ පා වෙලා මේ කෙවින්ගේජෝක් එපා වෙනව මොන ඳේත් සිමාවක් තියෙන්න ඔනා
සරුසාර නම මතක අය ලයික් එකක් දාන්න 😮
නාඩගම්කරයෝ එකේ
නුරාන් හාරී ඇත්ත එලි වෙන තරමට මම ආසයි
මේක තනිකරම පිස්සු බොළඳ කතාවක් සද්දමංගල අපි හිතුවේ හොද රචකයෙක් කියලා දැන් බැලුවම මුන් දෙන්නටම පිස්සු සිවාත් පිස්සෙක් මෙහෙම කොම්පැනි කරන අයවත් මෙහෙම යසාලාලකවත් ලෝකේ කොහෙවත් නෑ ලොවි ගහෙත් නෑ මේවට හිනාවෙන්නේ පිටිපස්සෙන් ජනමනස විකුර්ති කරන මේවා නිර්මාණ නොවෙයි පිස්සන්ට හොදයි මේ පිස්සු කතාව ශිවාගේ අනිත් නිර්මාණ අගය කරන්න පුළුවන් වුනත් මේක තුට්ටුවක් වටින්නේ නෑ සමාවෙන්න මෙහෙම කියන්න උනාට මේකත් රහ කර කර තලු මර මර බලන හොදයි කියන්නේ මන්ද මානසික ලෙඩුන් පමණයි
Ayyo oya balanne nathnam nobala inna. Balana aya balawi. Anith eka meka liyanne shradda nemei budhika
රටේ අනාගතයට ටෙලි නාට්‍ය වල ස්වාභාවයත් බලපානවා කියල තේරුම් ගන්න ඔනී කවුරුත්
එකෙන්ම ඔව්. සුදු ඇදගෙන කලු ඇවිදින්, කූබියෝ වගේ කතා බැලුවම තේරෙනවා. ජීවිතයට ගන්න දෙයක් නැති ප්‍රාථමික කතා මේවා
තාත්තෙක්ට කවදාවත් මේ වගේ ගොන් පුත්තුනන් හම්බ වෙන්න හොද නෑ
ඔක්කොමත් හරි .නිම්නාවි ඉස්සරහ ෂීට් එකට ගිය විදිහ 🤭
කොමද පුප 😊
😉😋
හැමදාම ප්‍රස්න ප්‍රස්න මෙක ඉවරයක් වෙන්නෙ නැති ප්‍රස්නයක්
චිත්ත නුරානයා තමයි ඔක කරන්නෙ ඉයා නුරානය කනව කැමක් ලගදිම කේවින්ගෙන් හොදටම චිත්ත කාරයා
කෙවින් ඔයා නම් යාළු වෙන්න කලින් මෙහෙම නම් යාළු වුණාට පස්සෙ 🤭
දැන්නම් කෙවින් එක්ක තරහත් එනවා මංජිත පව්
ලොකු බ්‍රදර්ගේ චරිතය මොකෝ නැත්තේ කතාවේ? 🤔 ආතල්ම චරිතේ
හරි ම ලස්සනයි නීම්නාවිනම්💜💜💜
නුරාන් නම් චීත්තයක්😂
කෙවින් ලෙවින් එක්ක තරහක් හිතන්නේ මට විතරද ලව් කරනව විතරයි ...😒 අන්තිමට මංජිතව තමා අහුවෙන්නෙ සේරටම... 😏😴
Ow dan hodatama wadi. Ekko meka ahu wenna ona
Manjithatath mole nane ane. Ehema wadagath manussayekuta katha karanawada
Na na eya manjithata baninne na 😏
කෙවින් තනිකර කි.... සිබෙක් 😂😂 කිසි රෙස්පොන්සිබිලිටි එකක් නැති කැද චරිතයක්
ඔව් මහ ලොකු උගත
නුරාන් ගෑනු බාගයක්නෙ 😹
🤣කතාව බලන්නත් කලින්ම කමෙන්ට් අස්සෙ රියල් පැතුමා හොයපු මන්...🧐🫡
😂😂😂😊
😂😂😂 ada na wage miniha
ඕකා නැති තැනක් නෑ.බැලූ බැලූ අත😅
Dokata ගහලාම පන්නන්නතිබුනෙ මු ඉංග්‍රීසි ලගදි පුරුදු උනඑකෙක් වගෙ කියවන්නෙ නිතරම .😂😂😂
"ඔඕ අන්න එහෙම උනොත්නම් මල කෙලියයි" ඒක කිව්ව විදිහ මරු 😁😁😁😁
අපිත් මෝඩයෝ වගේ බලනවානේ
සුපිරියක් තමා වෙනදා වගේම 💗🌻✨️
රියල් පැතුමාව මල වාතයක් වෙලා ඉන්න උන් මේ කොනට 😒
😂😂😂හ්ම්ම් ඇත්ත අප්පා එක නම් දවසට මොකක් හරි දෙයක් කියලා comment දනවානේ
Ow bn😂
😒😒😒😒
5:39 මරු 😮
Nice 😂
ම්..ම්ම් 😅
😂
ම්ම්🥵
Mmm
හැමදාම එකම සින් වගේ බෝරින් කතාව
හැමදේම ඉපදෙනකොටම අංගසම්පූරණව හම්බවෙන ගොඩක් උන්ට ඒවගෙ අගයක් නෑ කියන්නත් කෙවින් හොද උදාහරණයක් තමයි.ලව් කරන්නත් කලින් තමගෙන් දේවල් හරියට පරිස්සන් කරන් ඉන්න එපයි ඉතින්
දැන් කතන්දරෙ මෙලෝරහක් නැතිවීගෙන එන්නෙ..ගොංපාට් වෙලා තියෙන්නෙ මන්ජිතයි කෙවීන්ගෙයි මාරු චරිතදෙක. 😂
ක්‍රිකට් වලට ආස සෙට් එක මෙහෙට එන්න 🎉❤
❤
සිරස ටී වී එකේ යන රස රහසක් බලන අය ඉන්නවද?????
කෙවිනයා කවදා හරි තාත්තගේ බිස්නස් කාලා තාත්තත් පාරට ඇදලා දානවා..🤣තාත්තත් ගොනා වගේ ඉන්නවා,
ආදරණීය කෙවින් ❤ නිම්නාවි
රියල් පැතුමට ලයික් නෑ කියල දකිද්දි දැනෙන අපරිමිත සතුට..😁😁
අඩෝ 😂😂😂😂
Mokada bn me riyal pathuma ganne hamadama
හයියෝ මාර සීන් තමයි .මොනා වෙයිද පාට කුරුල්ලෝ
නුරාන් බොස් කනවා කැවිල්ලක් කෙව්නාගෙන් ලොවෙත් නැතිවෙලා ලොවිගහෙත් නැතිවෙලා ඉරිදා පොලෙත් නැතිවෙන්නම....😁😂🙈
Ahema thamai nuranta wenna one
මෙච්චර ප්‍රශ්න වෙද්දි ෆොනී ඇය් කෙවින් ගැන පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් වෙලා හොයන්න බැරි ලොකු බිස්නස් කෙනෙක් මෙච්චර පහත් වැඩ කරද්දි හරි සවුත්තුය් 🥸
හොද වැඩේ කෙවින් පගයාට😂
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
හැමදාම කියලා මැරෙන්න හදන එකා අද නෑ එක මරු 😂😂
ඇත්ත එලි උන දාට මංජිතයට මොනා වෙයිද
හරිම බෝරින් දෙන් මේ drama එක නේද😢😢😢😢
වැඩ කරන ගමන් බලනසෙට් එක මේ පැත්තට ❤
දැන් හොද විදියට මේ රහස එලි කරල boss gei nimnawigei love eka dennako apita
Hiru tv pata kurullo balanna vitharak enna katiya ko ?
ඔීක තමයි කියන්නෙ ලග ඉන්න අයව විස්වාස කරන්න එපා කියල
කෙවින් හැමදාම කරන්නේ ලෙඩ වැඩි කර ගන්න එක😂
මේක එපා වීගෙන එනවා වගේ... එක තැනනේ...
ලව් එකක් නිසානෙ ඔය ඔක්කොම පස්න😪
මේ කතාව දැන් විකාරයක් වගේ අප්පා අදිනවා වැඩී
කේවින් දැන් මගුල් නටනවා තාත්තා සුද්ද කරනවා පුතන්ඩියාව අනික සුදු නෝනා😂😂😂😂
Ammooh car ake issarahata nimmi giya vidiya cam shot aka Aran thiyana widiya 😉😊
එපා වෙලා තියෙන්නේ .......😢
12:30 love that❤
පිස්සු නැත්නම් ෂෝක් කියනවා නේ.. මෝඩ කතාවක් තමයි 😂😂😂😂
දෙන්නම් ඇත්තටම එපා වෙලා තියෙන්නේ බලන එක. ...කතාව අදිනවා වැඩි. ...😥🤔😥😥
දැන් ගොබ්බයි නේද
ehenam nobala imu neda??
ඩොක්ට දකිද්දී මට හිනා යනවා..ඊයෙ දුවපු හැටි මතක් වෙලා
අද තමයි පලවෙනි වතාවට මමත් දැන
ගත්තේ කමෙන්ටි වලට තුන් පාරක් ටිවි කරාල
රිප්ලයි කරපු මෙසේජ බලන්න පුළුවන් කියලා
👍😅....
කමන්ට් එක හත් පාරක් ටච් කරලා බලපම්කෝ උබේ පුකට ඉක්කා වැටෙයි 😂
අම්මපා ඔයලා හොයාගන්න දෙවල්
වෙන රටවල උන් අගහරුවල මිනිස්සු පදිංචි කරන්න හදනවා,අපෙ උන් කමෙන්ට් ටච් කලාම වෙන දේවල් හොයනවා😂
අර,ඉලන්දාරියා එක්ක එන හමදාම මොකක් හරි මගදි වෙනවා....😮
ලොකු බ්‍රදර් නැතුවනම්
පාට කුරුල්ලෝ ආතල් නෑ
😐😐😐😐😐😐
කෙලින්ම ඔය පැමිණිලි එන වේලාවට කෙවින් ඔෆිස් එකට ගියා නම් අතටම අල්ල ගන්න පුලුවන්😂ඇයි ඉතිං කෙවින්ගෙ තාත්තට එහෙම යන්න බැරි😂කතාව අඳින්න ඕන නිසාද😂
ඔය ඔෆිස් රූම් එකේ නැද්ද දන්නෙ නෑ සී සී ටීවී කැමරා එහෙම නේද 😅😂ඔච්චර ලොකු ඔෆිස් එකක 😂😂😂😅😅
Mth okama කල්පනා kala😂
Matath oy prashnaya awa eth ahanna kenek nane 😂
ehenam ithin mechchara kalayak oyalata balanna pata kurullo kiyala drama ekak na. meka kathawak aththa jiwithe dewalma wenne na. holman film wala inna tharam holman aththatama melo loke innawada nane e wag e thamai
බොසා බ. ගහන හන්දා cctv නෑ.😅😅😅
සද්දාමංගලගෙ සේමසිංහගෙ කති
වල cctvනෑ 😂😂
කෙවින් කියන චරිතය පිස්සු විකාරයක් .
❤Adath maru kathava❤
කෙවිනය වගේ යන යන තැන ලෙඩ දාගන්න උන් නම් ඉදකිං ඊය 🥸
පෙරහැර නිලමේ ට අදින වැඩේ ටත් කට්ටිය ම ප්ලෑන් එකක් ගහයි නේ ලොකු බදර් වත් මේ වැඩේට හවුල් කරගනී 😂😂😂
නිම්නාවිගෙ පුම්කට කැමරාව අල්ලපු එක ජරි නෑ
ලොකු බ්‍රදර්ගේ කොටස් තමා ඕන ටිකක් හිනා වෙන්නවත්.
පුම්කෙ ලොකු😮😊
දෙමාපියන් රවටන ළමයිට හරියන්න හොද නැහැ.කෙවින් අපතයෙකි