Oba peminiye Romania rekiya awastawak pilibada toraturu labagannanam e sadaha sewawa dema sadaha apage karyalaye boho pirisak eta. Namut Oba balaporottu wechcha vacancy nomatinam kanagatui .
Augest wage Romania IGI ekata work permit walata online apply karapu ayata physical date 2025 February awith thiyenne. Kawru hari ekata hethuwa danawada?
Oba Ayadum kala job eka obage sudusukam nomethi weema matha (Car Washer) Riject Una nisa apa kisidu gasthu adu kireemakin thorawa mudal apasu laba dena ladi, Namuth Obata apa newatha ayadum kireemata awasthawak laba dena ladi. Thank You
athethatama sathuthii...danauwathe kalata....jaya
Sir ඔයාට හොද දැක්මක් තියෙනවනම් egansi සියල්ල එකතු කරලා මේ එම්බසි slow එක අඩු කරන්න. රජයේ මැදිහතවීමක් කරන්න ඔයාලට පුළුවන්. මොකක්ද මේ එම්බසි කරන වැඩේ. ඔයාලා මේවට මැදිහත් වෙන්න. දැන් අලුත් රජයක්. මේ slow එක arala දෙන්න
👍
mata contacts number ekak denawada
0744103775 Call Me more Details
කලුතර හරියටම කොහෙද තැන
ඔබතුමා කියපු සෑම දේකටම අගය කරනවා.නමුත් අපි දැන් ඉන්නේ ලොකු දැවෙන ප්‍රශ්නෙක ඒක තමයි එම්බසි into එක එම්බසි එකට register වෙලා මාස 5 වුණා මාගේ මුළු කාලය දැනට මාස 9 වුණා.මේ වෙනකොට ඒජන්සින් කියනවා අපිට මුකුත් කරන්න දෙයක් නැහැලු එම්බසියෙන් තමයිලු මේ ඔක්කොම වෙන්නේ අපි ගොඩක් අසරණයි මේ වෙනකොට අපි ලොකු මුදලක් ගෙවලා තියෙන්නේ බැංකු ලෝන් දාලා දැන් අපි ඒවට බැංකු පොලිය ගෙවනවා ඒකත් හරි අමාරුවෙන් ගෙවන්නෙ ඉතින් මේ ඔක්කොටම හේතුව එම්බස into එක ඉතින් ඔබතුමාලා එකතුවෙලා අපිට සාධාරණය කරන්න මේක කාරුණික ඉල්ලීමක්.තෙරුවන් සරණයි ඔබතුමාට🙏
Pp
හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි 🤝🙏
Thanks
බොරු කියන්න අලුතින් කියලා දෙන්න ඔනි නෑ කොහොමත් මූ ඉස්සර insurance job එකක් කලේ බොරු කියන්න අමුතුවෙන්
දෙයක් නෑ
@@Nissakapk me wage ballot innawada 👀
Long ganna පුළුවන් da sir
සර් දැන් ඉන්ටර්විවු දෙන්නේ මොන මාසවල බාරදුන් ඒවද.
Great service sir.. i am also waiting..❤
ගොඩක් කල් බලගෙන ඉන්න වෙයි මචෝ ඔකාගේ බොරු අහගෙන 😂😂😂
😂😂😂
Mn document bara dila masa 6k hitiya,offer letter ekakwath nethiwa
IGI එකට Online apply කරල WP එක එන්න මාස 3 & 4 කාලයක් යන්න පුළුවන්ද?
Physical submission date ekak denne dan IGI eken denne masa 5kata withara passea wage
@@damith.damiya
physical submit කරලත් මාස 3 ක් වෙනව දැන් ...
agency ය කියන්නේ WP එන්න තව මාසය ක් වත් යයි කියලයි .
එක වෙන්න පුලුවන්ද ?
Man godak dawas awa oyalage kaluthara agancy ekata 😢😢 oyalata mada gahanna one nathi nisa man mukuth kiyanne na
Oba peminiye Romania rekiya awastawak pilibada toraturu labagannanam e sadaha sewawa dema sadaha apage karyalaye boho pirisak eta. Namut Oba balaporottu wechcha vacancy nomatinam kanagatui .
@@KC-84k man loku viswasekin balaporoththuwakin obathumage sevawa labaganimata nawatha paminimata balaporoththuwen innawa
@@chanu6456 mama me satiye office ake innawa ude 9 to 12 mawa awit hambawenna
@@KC-84k boma sthuthi🙏🙏🙏🙏
මචෝ ඔකා හොරෙක් බන් කොල්ලෝ පාරේ නිදා ගත්තා ජීවන් නිසා අනාත උන කොල්ලෝ
Cluj වල ඔකාගේ office eke kollo hitiye ballo wage video thiyenawa man laga lagadima dannam
Thank you BOSS 🟦🟨🟥🔥🔥🔥
අපිට ලොන් පාස්කරල දෙනවද?
ගෑනියි මිනිහයි දෙන්නම එකතු වෙලා කොල්ලො ගොඩක් අනාත කලා ටිකක් ලංකාවට අනිත් අය ඉතාලි පැන්නා කරන්න දෙයක් නැති කමට මූම අයෙත් සල්ලි අරගෙන ඉතාලි යවනවා මං ලග video තියෙනවා එකින් එක දාන්නම්
මේ කියන ඒජන්සි එකද...
එකගයි මිත්‍රයා... මේ යකා මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක දාන්නේ අමුතුම සෙල්ලමක්. කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව මිනිස්සු අහු වෙනවා. දැනට මම දැනුවත්ව මෙයාගේ විස් රෝස් එක හරහා ගිය දෙතුන් දෙනෙක් මට කියපු කතා මෙතන ටයිප් කරන්න ඉඩ මදි. යන්න ඉන්න අයට කියන්න තියෙන්න ඉතින් උබල පව් කියල තමා.
දෙන්න බලන්න වීඩියෝ එක.
Vidio dannalako balanna manussainge balaporoththu ekka sellam nokara e minissu wagema oyalath ekamane karanne ehenm
ඔයා වීඩියෝ දාන්න koo අපිටත් බලන්න 😮
Augest wage Romania IGI ekata work permit walata online apply karapu ayata physical date 2025 February awith thiyenne. Kawru hari ekata hethuwa danawada?
Hi
👌
Ape sambanda une rumaniya enna kanek haraha .
Niymaiii ❤️❤️❤️ jaywewaaa
Mata asai rata rumeniya yanna mata wayasa 60 wenaw mama saudiye Hospital akaka clenin job akak karanawa aurudu 14 k
Wayasa Wedi Yanna behe e nisa
mama salli dila mata apahu salli dunna masa 2 kata passe.ape kalaya aparade...
Oba Ayadum kala job eka obage sudusukam nomethi weema matha (Car Washer) Riject Una nisa apa kisidu gasthu adu kireemakin thorawa mudal apasu laba dena ladi, Namuth Obata apa newatha ayadum kireemata awasthawak laba dena ladi.
Thank You
ක්‍රීඩා සම්බන්ධව,ශාරීරික යෝග්‍යතා සම්බන්ධ ජෝබ් වේකන්සි තියෙනවද?
දන්න කෙනෙක් කියන්නකෝ 🙏
0744103775 Call Me more Details
Mama denata jordan rate ගාමන්ට් sevaya karanne.apita tiyana jop monavada denaganna puluvanda.kopamana mudalak yanavada kiyala denaganna puluvanda
0744103775 Call Me more Details
Ape putha baradila danata masa 9 visa balaporothuwa ennwa.
Fix diposit eke awrudda pirenakal me pak@@@@ ya enne.
Vatina danuwath kirremak. Obatumata jaya weva.
Sir dubai walin apply karanna puluwanda egana mona hari dannawanan sir mawa danwath karanawada
Call me 0744103775
Sir mata uththarayk danawada
Oyata Lankawen Apply Karanna wenne, interview ekata Lankawata enna ona
🙏👍
❤❤❤❤❤❤❤
🎉❤
👍👍👍👍👍👍
Math bara dila thiyenne documents
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤👍👍👍👍
Man apply karala den awurudu 1.5 wenawa thama nehene
Plz help sir
ලංකාවේ eganci අය එම්බසි ekata බයේ ඉන්නේ
❤
❤❤❤ සර් අපිටත් යන්න ඔනා
Call me 0744103775
Kaluthara eka dan whala naddaa
Ne Call Me 0744103775
මොන දේ උනත් වැඩක් නෑ ලංකාවෙ එම්බසි එක පට්ට ස්ලෝ
sabhathita kiyannada koheda aluthin update ekak thiye ekata denum denna..godak aya ekathuwela.
Romania ynwa kiynne iwasima thiyanna oni 😅
රේන්බෝ හොද යිද
Ape Office Ekata Enna
ඇයි මේ taram power එකක් තියන් මේ ලේට් එක ගැන ඔයාලට මුකුත් කරන්න බැරි. සේරම eganci එකතු උනා නම් හරි
Sir age limit kiyanna.
Job eken job ekata wenas wenawa
Mata contacts number ekak denawada
0744103775 Call Me more Details
Landscaping job vecancy thiyanawada
0744103775 Call Me more Details
❤❤❤👍👍👍
❤❤❤❤❤❤
care giver job thiyenawada
CAll Me 0744103775
❤❤❤❤❤❤❤