ඇවිත් සති දෙකෙන්ම රුමේනියාව එපාවෙලා....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 55

  • @ravidusubhash8965
    @ravidusubhash8965 3 วันที่ผ่านมา +4

    කෙනෙක්ව interview කරනකොට එයාට කතා කරන්න ඉඩ දෙන්න..නිදහසේ.
    වැඩියෙන් කතා කරන්නේ ඔබ තුමා..💐

    • @janathmendis
      @janathmendis 2 ชั่วโมงที่ผ่านมา

      අනිවා එ අස්සේ ගොබ්බ කතා ටිකකුත් කියවනවා ලංකාව ගැන..

  • @DiorHandmade
    @DiorHandmade 5 วันที่ผ่านมา +4

    අයියේ skill wing SLR kiyana company ware house ඵක හොදද? Job offer එකේ තියෙනවා butcharest romania වල තියෙන ඵකක් කියලා

  • @IreshThiwanka-n7d
    @IreshThiwanka-n7d วันที่ผ่านมา +1

    Work parmit orginalda balanne kohomada kiyanna arjant pls

  • @sudeshhashan381
    @sudeshhashan381 7 วันที่ผ่านมา +4

    අයියේ next week එනවා...අවිත් හම්බෙමු...keep it up...jp..❤

  • @sandarusupu1198
    @sandarusupu1198 6 วันที่ผ่านมา +17

    මාත් රොමේනියාවේ අවුරුදු 2ක් . හන්ගේරියාවේ අවුරුදු 1. ජර්මනියේ අවුරුදු 2ක් ආයේ රොමේනියාවේ එනවා. ඒ එන්නේ මගේ target එකට ආව නිසා. 4500€ මාසේට net salary එක.. free car. Free house . මම එන්නේ large pig farm එකක production manager විදියට. මම යුරෝපයේ ඒ subject එක තමයි කරන්නේ. මට රටේ නමෙන් වැඩක් නැ. සල්ලි. ලොකු post එකක් විතරයි අවශ්‍යය .එ සියල්ලම එකම් තැනකින් ලැබුනා.

    • @sagarapremashanthaginthota264
      @sagarapremashanthaginthota264 5 วันที่ผ่านมา +1

      Ehema ratawal walata gihin weda karanna puluwanda ? Kohomada?

    • @SrilankaEU
      @SrilankaEU 4 วันที่ผ่านมา

      Pala ballo ynna

    • @kuwaitkuwait9731
      @kuwaitkuwait9731 4 วันที่ผ่านมา

      ❤❤❤

    • @shiko-loco6486
      @shiko-loco6486 4 วันที่ผ่านมา +1

      මම දැන් අවුරුදු 35කට ආසන්න කාලයක් ස්වීඩනයේ ජීවත් වෙනවා,පළමු ප්‍රතිචාර දක්වන (First respond/ para medic ) "...මටවත් euro 4500 හම්බවෙන්නේත් නැත !!!!!යුරෝ 4500 ක වැටුපක් සහිත ඌරු ගොවියෙකු ලෙස මට රැකියාවක් ලබා දෙන්නේ නම්, මම රුමේනියාවට යාමට සම්පූර්ණයෙන්ම සූදානම්. 😇😇😇

  • @indikaprasad6684
    @indikaprasad6684 6 วันที่ผ่านมา +2

    හොද සංවාදයක්, මොකද ඔය හා සමානම අත්දැකීමක් මාත් ලබනව. City of vaslui

  • @nawinda6783
    @nawinda6783 5 วันที่ผ่านมา +1

    Niyamai program ekak.... Good luck😊

  • @RuwanthiLakshika-s4o
    @RuwanthiLakshika-s4o 3 วันที่ผ่านมา

    Aiye tirgu muras wala thiyena STREAIGHT WAY CUNSULTIN company eka hodaida

  • @DanushikaMadushan
    @DanushikaMadushan 7 วันที่ผ่านมา +1

    අයියේ රුමේනියවෙ තියෙන dmag company warehouse එක හොදද

  • @mykids61
    @mykids61 7 วันที่ผ่านมา +7

    අපේ එක්ක රේල්වේ වැඩ කරපු කොල්ලෙක් රැකියාව දාල ආවෙ නෑ අවුරුදු 5 නිවාඩු දාල ගියේ

    • @lalanipriyanthi288
      @lalanipriyanthi288 วันที่ผ่านมา

      මොකද දැන් එයාට

    • @mykids61
      @mykids61 12 ชั่วโมงที่ผ่านมา

      @@lalanipriyanthi288 හොදට ඉන්නව රට ග්ජින්

  • @12WA856
    @12WA856 44 นาทีที่ผ่านมา

    ලංකාවේ සිට රුමේනියාවට යාම දක්වා සම්පූර්ණ profess එකට කොච්චර කාලයක් ගත වෙනවද

  • @GayanSenarathna-o9e
    @GayanSenarathna-o9e 7 วันที่ผ่านมา +1

    Landscaping vecancy tiyanawada

  • @SrilankaEU
    @SrilankaEU 4 วันที่ผ่านมา

    I want interview with you I’ll
    Come to Romania next month ..if it’s ok let me know plz

  • @RuwanPrasanna-ji3qb
    @RuwanPrasanna-ji3qb 7 วันที่ผ่านมา +1

    Chana good luck

  • @chandanaabeygunawardana2582
    @chandanaabeygunawardana2582 7 วันที่ผ่านมา

    Aiya ge no denawada visthara tilak denaganna

  • @rishanfernando631
    @rishanfernando631 7 วันที่ผ่านมา

    Korean Ena ayata Dena traning eke watina kama thiyenne menna me wage wela wedi. Katta patta.

  • @gogochami4218
    @gogochami4218 7 วันที่ผ่านมา +8

    කොහේ හිටියත් ලංකාව තරම් ලස්සන සුන්දර රටක් වෙන කොහෙවත් නෑ කියලා හිතෙනවා.🇱🇰

    • @OshaMadawa
      @OshaMadawa 7 วันที่ผ่านมา

      Hina loke inna epa bn meka hadan na kisima ekek

    • @amithdewaka1250
      @amithdewaka1250 6 วันที่ผ่านมา

      Kauda aiye kiwwe😂

    • @indikaprasad6684
      @indikaprasad6684 6 วันที่ผ่านมา

      Really

    • @idk89317
      @idk89317 6 วันที่ผ่านมา

      Hama kenektama thaman ipaduna rata tharam thanak naha.eth ona tharam minissu thamange rata dala wena ratawal walata gihin thamange rata hadanawa.hodama udaharanaya indians , chinese .loke onama rataka oya jathi deka innawa .loke arthika wardanayen deka thuna inne enisa .ape minissunta wena ratawala gihin job karanna awasthawa denna ona .eth mewenakan europe walata yanna minissunta kochchara karadara wenna onada eth eka indianslata chinese lata naha egollo kochchara wiyaparawalata study walata enawada europe walata e ratawalin full support eka dena nisa.

    • @Pemasirii
      @Pemasirii 3 วันที่ผ่านมา

      Smith lanka ekkn romeniya enna epa awanam harmattan thma

  • @PrasannaPremathilaka
    @PrasannaPremathilaka 5 วันที่ผ่านมา +1

    අයියා mama visas වලට applay කරලා තියෙන්නේ mata thayarod තියනවා eka medical ekata ahu une නැහැ eka prashnayak waida thayarod prashnayak waida

    • @romaniaru9324
      @romaniaru9324  5 วันที่ผ่านมา

      ඔයා නිරෝගීව ඉන්නවා නම් අව්ලක් නැ

    • @romaniaru9324
      @romaniaru9324  5 วันที่ผ่านมา +1

      ඔයා නීරෝගීව ඉන්නවා නම් අව්ලක් නැ

    • @nimmimanjula5396
      @nimmimanjula5396 5 วันที่ผ่านมา +1

      Aulak na අපිත් ekka wada karanawa thayarod thiyana akka kenek

  • @JanithaNishan-u7g
    @JanithaNishan-u7g วันที่ผ่านมา

    අයියේ ඔයා ඉන්ටවිව් එකක් කරන කොට අනේ plz සද්දෙ නැති තැනකට යන්න කියන deval පැහැදිලි නැ ගෝසාව vitharai

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 วันที่ผ่านมา

    ඇත්තම කියන්න දන්න කෙනෙක් රුමේනියාවේ job තත්වේ.. මාත් පුතාව යවන්න හදන්නේ ඉන්න ගේ උගස් කරලා

    • @mykids61
      @mykids61 12 ชั่วโมงที่ผ่านมา

      @@lalanipriyanthi288 ඒජන්සියකින් යවනව නම් ගොඩක් හිතල වැඩේට බහින්න මොකද අවුරුදු 2;ක්කට වගේ ආසන්න කාලයක් යනවා යන්න් පුතා ඉගනගෙන තියෙනව නම් යම් ස්කිල් එකක් තියනව නම් සෙල්ෆ් යන්න ට්‍රයි කරන්න කියන්න ඒකත් ජොබ් එකක හොයා ගන්න ඕන දැන් යන විදිහට එම්බසි එපොයිමට් එකක් ගන්නම මාස 6 ක් විතර යනව රොමේනියාව ට්‍රයි කරන්න හැබැයි ගෙවල් උගස් කරන එකගැන හිතන්න පොලී ගෙව ගෙව ඉන්න වෙයි විසා රිජෙක්ට් උනොත් එම්බසියෙන් ඒජන්සිය නිකන් ලක්ෂ 4 ක් ද කොහෙද කපා ගන්නව

  • @HasithayomalMadusanka
    @HasithayomalMadusanka 3 วันที่ผ่านมา

    Biro bond eka koitharam kalayak vallid aiya

  • @SujithMalinda-gd3iu
    @SujithMalinda-gd3iu 7 วันที่ผ่านมา +4

    👍👍 (සර්බියා එන්න ඉන්නෙ රියදුරු ජෝබ් එකකට ඒ රට හොදයි ද අයියේ?)

    • @romaniaru9324
      @romaniaru9324  7 วันที่ผ่านมา +2

      සර්බියා ගැන දන්නේ නෑ මල්ලී

    • @v15raider13
      @v15raider13 7 วันที่ผ่านมา

      Kohenda damme

    • @rohansamaranayake1731
      @rohansamaranayake1731 6 วันที่ผ่านมา

      Ammo kapu katta kiyala wadak ne

  • @jagaththennakoon4483
    @jagaththennakoon4483 7 วันที่ผ่านมา +1

    ඒ චානා..අඩෝ

  • @shen440
    @shen440 5 วันที่ผ่านมา +1

    Ane matai mahathathayataith romeniya Enna one egency valin uthsaha karanva thma ekakinvath kathavath na ane apita udauvak karana puluvnm

  • @hiranalahakoon1978
    @hiranalahakoon1978 34 นาทีที่ผ่านมา

    Aiyage number ek dena pluwn da

  • @chandanakumara5737
    @chandanakumara5737 7 วันที่ผ่านมา

    අයියා phone number දෙන්න පුළුවන් da ..?

  • @sujeewachinthaka1843
    @sujeewachinthaka1843 7 วันที่ผ่านมา +1

    Oya danne kochchi rodaa marukaranna wetaraine😂😂😂.

  • @mohanranjith118
    @mohanranjith118 5 วันที่ผ่านมา +3

    තව ටික දවසක් ගිහින් පඩි ගන්නකොට තේරේයි 42% tax කපලා පඩි දෙනකොට රොමෙනියාව මහා බොරැ වැඩක් කියලා

    • @roshanfernando3993
      @roshanfernando3993 2 วันที่ผ่านมา

      Ekai Api GCC County Wala Job Karanne...
      Professional Job Ekak,
      Free Accommodation, Free Transport, Free Air Ticket, Free Medical. saha Reasonable Salary.

    • @simplelifewithDilkiandSangeeth
      @simplelifewithDilkiandSangeeth 2 วันที่ผ่านมา

      ඇත්ත පඩි හොඳටම මදි..

  • @sahanachandrakumar4762
    @sahanachandrakumar4762 3 วันที่ผ่านมา

    Ayye api man power watunama mokada karanne

  • @DkM-v3r
    @DkM-v3r วันที่ผ่านมา

    Yako chana

  • @sampathhettiarachchi9909
    @sampathhettiarachchi9909 6 วันที่ผ่านมา

    Romania hamanenawa dan
    Meta wadiya hodai 😂

  • @darshikapriyadarshani6243
    @darshikapriyadarshani6243 5 วันที่ผ่านมา

    Tika kalayak inna koto lankawath amathaka wevi aka thama aththa

  • @RathnaweerapatabedigeJagathHar
    @RathnaweerapatabedigeJagathHar 6 วันที่ผ่านมา

    Contact number eaka denna puluwanda