Api awilla mas4i a apit ra7wenkan wada gannwa sensuradat wada gannwa ape agrimant ake ahem na a nisa apita hari amatui puluwan kenek innwanam job akak hoyala denn ayiye id witarai tiyenne rilis na ane api nayawela awe natnam yanwa puluwannam updesak hari job akak hari denn loku udauwak.
මේ id එකින් වෙන country ekt ගියාම id cancel කරන්නේ නැද්ද මෙහෙන්?යන රටේ මෙහෙ id එක valid ද? Id එක කොච්චර කාලයක් තියෙන්න ඕනිද validity එක වෙන country ekt යන්න? Thank you
Aiye mata offer awa.mge wp awe na thama. Agancy eken kiyanwa february antima weddi yanna puluwan kiyala.embassy eken E number ekak yatathe se number aran tiyennelu. Meka aththakda se number eka 180 kiuwa
Mn oyage video ලංකාවේදී baluwa.danuth balanwa.oya hari dewal kiyala apiwa දැනුවත් karana ekata oyata thank you Aiya
Ayiya family ekama yanna widihak nedda please details
Documents nathi ayata documents hadala deida
Niyamai aiye....
Mage mahaththaya rumeniya enna kemathi, aya gewal pentin weda karanne, kohomada ikmanin aye enna hadagnne, aurudu 41 wayasa.
අනේ මල්ලි මාත් ඉන්නෙ රුමේනියාවේ ලක්ෂ ගානක් වියදම් කරලා ඇවිත් ලක්ෂ 2ක්වත් salary ගන්න බැරි අය කොච්චර ඉන්නවද ලංකාවේ එම්බසි එකක් තිබුනට අනිත් රටවල් වල ඒව වගේම තමා answer කරන්නෙනම් නැ හැබැයි මල්ලි ඒජන්සි වල වැරදි නිසා ආව රැකියාව නැතිව වෙනත් එකකට දාලා workparmit එකට දාලා reject වෙලා එහෙම වුනාම මෙයාලා ලංකාවට ගිහින් එන්න කියන්නේ ඒකට වෙන කරන්න විසදුමක් නැද්ද කියලා කියන්නකෝ
ඕකම තමයි අපේ කොල්ලො 21 කට වෙලා තියෙන්නෙ
@Chamara-w2z ඒකනේ ආය එනවා කියන්නේ බොරු මගේ යාලුවෙකුට ඒ ප්‍රශ්නේ තියෙන්නේ අනේ මංදා
Please help me
❤❤
රැමේනියාවෙ ඇවිත් වැඩක් නැහැ ලොකු ගානක් වියදම් කරල ලක්ෂ 175000/=වත් හරියට ගන්න බෑ වැඩ කරන්න විතරමයි මිනිසුන් සත්තු වගේ ගොඩාක් හොරකම වැඩියි හරියට පඩියවත් දෙන්නෙ නෑ හැබයි id හදාගෙන වෙන රටකට යන්න නම් ආවට කමක්නෑ
සහෝදරයා...
Igi එකෙන්ම වර්ක් පර්මිට් කැන්සල් කරනවද
ඔව් අයියේ. මන් දැන් රොමේනියා වල අවුරුදු දෙකහමාරක් වැඩ. එන්න කලිනුත් ඔයාගෙ විඩියෝ බලලා විස්තර දැන ගත්තා thank you අයියේ. මන් කියන්නෙ එන්න රොමේනියාවට චාටර් කරන්න එපා.
Documents nethi ayata chance ekak nedda Honda peththata
Rumania wala iddiema pass port akak aluth karaganne kohomada ohe embassy aken puluwanda .please give me a reply.
Apita iye awa ❤
👍❤️
මගේ මහත්තයා රැමෙනියා යන්න ඉන්නෙ.ස්කැවෙටර් ඔපරේටර්.නගර සභා වැඩ.බ්‍රාසාවො සිටි.තොරතුරු ටිකක් හොයලා කියනවද.
මහත්තයා ගැන හොයාගන්නම් ගෙවිමක් කරන්න වෙනවා 😂
අයියො ලොකු ගනන් වියදම් කරල එන්න හොද රටක් නෙවෙයි පඩියවත් හරියට දෙන්නෙ නෑ හොරැ මුන්
👍👍
Api awilla mas4i a apit ra7wenkan wada gannwa sensuradat wada gannwa ape agrimant ake ahem na a nisa apita hari amatui puluwan kenek innwanam job akak hoyala denn ayiye id witarai tiyenne rilis na ane api nayawela awe natnam yanwa puluwannam updesak hari job akak hari denn loku udauwak.
මල්ලී mge පුතා ann හදන්නේ හරි Ajanciyat කියන්න. Weyahous වගේ
Jeevan eka blnna wattala tynne tikak hoyla blnna aunty
Aiye kiyak yanawada
aiye mamat damma Bucharest wela palaturu kampani ekakata eka s t r mihai baru kiyala kampani ekak ehema kampani ekak dannawada
Aiye mama inne romenia wala.eth mama ewith inne manpower company ekakata.mata release eka ganna berida
mokkda ewapu agency eka 😢
Aiye jos ekk maru karanna kochcara kalyak wada karanna onida
👍👍♥️
Brother
Lei 4050 වෙන්නේ lei වලින් ගෙවන අයට විතරද?
Dollar Euro ගෙවන අයට අදාල නැද්ද?
අයියේ් visa එකක් පොතට වැදුනොත් මාස කියක් ඉදිරියට තියල රැමෙිනියාවට එන්න ඔිනෙ ද
👍👍👍👍
අයියේ, රුමේනියාවේ තියෙන ලංකාවේ එම්බසියට ඒජන්සියකින් ගියත්, පෞද්ගලිකව ගියත් අපිට වෙන කරදරයකදි කම්ප්ලේන් කරන්න හරි උදවු ඉල්ලන්න හරි යන්න පුලුවන්ද ?
Wadak naha ban.math katha kara
මේ ගැන වීඩියෝ එකක් කරනව
එම්බසියක් කියලා නමට විතරයි බන්
How I renue my expired visa !
අයියේ මගෙ වර්ක් පර්මිට් ඒක අප්‍රේල් මාසෙ ආවෙ. තාම ඒම්බසි ඉන්ටව් ගත්තේ නෑ. ඒක අවුලක් වෙයිද?
April documents submit karala gdak ayata interview awith iwarai dan
E number eka mokakda balanna interviews katha karsnne E numbers piliwelata
Interview gihin iwarai e aya
අප්‍රේල් තමයි මගෙත් වර්ක් පර්මිට් ආවේ..මම ඉන්ටවිව් ගියා වීසා
Romaniya anna apa පඩි ne
Hungarian wala idala Korea yanna pluwanda
❤🎉
Enna udawu karanwada
මේ id එකින් වෙන country ekt ගියාම id cancel කරන්නේ නැද්ද මෙහෙන්?යන රටේ මෙහෙ id එක valid ද? Id එක කොච්චර කාලයක් තියෙන්න ඕනිද validity එක වෙන country ekt යන්න? Thank you
Sawdi wala idala anna bedaa
Ayye mn student enna inne awilla job ekk hya gnne pluwn weida part time wge
❤❤❤🙏
tnxs ❤❤❤ oyata bs mage raththaran puthee mama oyagen ahanawa mata enna ona eeth wayasa thamai parsne.thawa wisthara tikak kiyanna.bs
Cyprus enna puluwanda
💐
kochchara wadi karath apita hambenne na
japan wala idan enna puluwanda
දැනුත් ප්‍රස්න යක් නෑ අපි බොඩරෙන් ගියා හන්ගෙරියා පාස්පොර්ට් අයි ඩී තියෙනවනම් යන්න පුළුවන් අපේ වාහනෙන්මයි ගියේ
ඔයා කොහේද ඉන්නේ රුමෙනියාවෙද?
නැත්නම් හංගේරියාද
@@max9813 රොමෙනියාවෙ ඉන්නෙ
මම සෙනගන් කරල සති දෙකකට පස්සෙ බොඩරේ ලගට ගිය වෙලාවක යන්න පුළුවන් ද කියල පොලිසියේ එක්කෙනෙක් ගෙන් ඇහුවහම එයා කීවා හංගෙරියාවෙ කට්ටියගෙන් අහන්න කියල ඊටපස්සෙ හංගෙරියා එම්බසි එකට මේල් එකක් දැම්මා අපිට යන්න පුළුවන් ද කියල එම්බසියට මෙල් එක දැම්මෙ උදේ දවල් වෙනකොට රිප්ලයි කරා පුළුවන් කියල පාස්පොර්ට් රොමෙනියාවෙ TRC තියෙනව නම් මම ඊටපස්සෙ එදාම හවස ගියා ඔරාදියා ඉදල Berettyóújfalu කියන ගමට ඊටපස්සෙ උදේ ආව ඊට පස්සෙ මේ ගිය සතියෙ මමයි යාලුවො දෙන්නෙකුයි ආයෙත් බුඩාපෙස්ට් ගියා කිසිම අව්ලක් නෑ පාස්පොර්ට් අයිඩී බලනව විතරයි යන වාහනේ ඩොකියුමන්ට් බලනව එච්චරයි බස්වල කෝච්යේ උනත් යන්න පුළුවන් මම හිතන්නෙ අපි මේ දෙසැම්බර් වලත් යනවා ජර්මනියට යනකම් මිනිස්සුන්ට බය නැතුව යන්න කියන්න නීත්‍යානුකූල ලිය කියවිලි තියෙනවනම් ඔයාට තව මොනව හරි දැනගන්න තියෙනව නම් ඔනි වෙලාවක කෝල් එකක් දාන්න
Phone number ek danna@@singlejourneyinaeurope.7911
Mamath budapest awa ada ude TRC ekai Passport eka baluwa echcharai
Aiyea company apea id thiyageana padi deannea hariyata ot nea peaya 12h vthara weada karanna oni api mokadda karanna oni kawada deanuwath karanna oni
Immigration එකට complain කරන්න.labour department එකටත් ඒ complain එකම දාන්න
SE no 163 me Year ekema enna puluwan weida tama interview ne
Try karata enna bane aiye
Aiye mata meka danaganna puluwanda..mn inne cyprus wala..Mata..rumeniyawata..aenna oni..kohomada aenne
Oyata enna puluwan. Cypruss mamat hitiya. Den romania
ඔයා කියන දේවල් හරියටම වෙනවද කියලා දන්නේ මෙහේ ඉන්න අයම තමයි
අයියේ මන් එම්බසි ඉන්ටව් ගියේ 11/ 01.මට දෙසැම්බර් මුල් සතියෙ වගේවත් රුමේනියාවට යන්න පුලුවන් වෙයි නේද..plz reply.
Visa ok unat winter eka nisa employers la aheta ganne na .january tama ganne aye .
Interview aken monawd? ahapu prashna
@@amilasandaruwan1368 my self, yana companyya, hambena padiya lei walin.wena ratakata yanawada kiyala.echcharai
@@sitharakaushani9944 iye visa ok una..me mase 24 weddi ynna ticket danawa
@@sashikamadushani8743 interview akee visthara tikak kiynnkooo
Online khomada karanne workpermit ekak
Uae වල ඉදලා යන්න පුලුවන්ද
අයියෝ මම ගෙදරකට වැඩට එන්න බලාගෙන යින්නෙ මම සල්ලි බැදලා දන් මසා4 වෙනවා ගෙඩක් කලායක් යනවාද
ලන්කාවේ පඩිය කියද
Aiya embassy submit karanakotamada siriyal number ekadenne nathnam numbber eka denda masayak yanawada
Visa ganna pluwanda
Aiye mama juki matching oparetar Romania annai enne a gana video ekak dannako mama Bara dila masa 11k tama opa letter vitarai work pomit ne.
Oyge wp eka reject wla ati.ekai ohm late wenne.romania company eke documents falt ekk nisa ehm wenawa.
කොච්චර කල් යනවද
Aiye dan intaviw wenne Se nmber kiya wageda danne na ne ?
162
කපල් යන්ඩ බැරිද
Aiye electric scale job ndda
Aiye mata offer awa.mge wp awe na thama. Agancy eken kiyanwa february antima weddi yanna puluwan kiyala.embassy eken E number ekak yatathe se number aran tiyennelu. Meka aththakda se number eka 180 kiuwa
Wp ennethuwa kohomada embusy submit karanne hoyala balanna tikak
Aiya welder walata padi kohomada
වයස කොහොමද කියන්නකො
𝐷𝑎𝑛 𝑅𝑢𝑚𝑒𝑛𝑖𝑦𝑎 𝑌𝑎𝑛𝑛𝑎 𝐺𝑎𝑛𝑎 𝐾𝑖𝑦𝑎𝑑𝑎
Meken apita thyana wasi monawada kiyalaa kiyanawada mokada oya ge you tube Eka up karanna dagalanawa
ලංකාවේ එම්බසි මෙලෝ රහක් නෑ
SE 175 Ayya bln idala athi wela dn inne ...😢
තව මාස 6ක් යනවා
SE 166 mona mase wage ewi d@@arshananeelshantha9103
Machan
@@jayasuda856 ou aiye kiyanna
Machn hangeriya wala idala korea yanna pluwanda
th-cam.com/video/zklkj65fxDQ/w-d-xo.htmlsi=-lUQGpG_LuiJxtUC
අයියේ මම වැඩ කරන්නේ පොලිසියේ මගේ පාස්පෝට් එකේ පොලිස් කියලා නැහැ. ක්ලියරන්ස් එකේ පොලිස් කියලා තියෙනවා. වීසා වදින්නේ නැති වෙයිද.
No any poblem
Rumeniya embissy ska nambar aka dannako
❤👍
අයියා රොමේනියාවෙි මොන සිටි එිකෙිද ?
Bucharest
@max9813 Timis වල company එකක් තියෙනවා ඒකේ පොඩි විස්තරයක් දැන ගන්න පුලුවන් ?
උබ ගොග්ගල ගාමට් කටර් කෙනෙක්නෙ බන් මතකද මාව 😅
Yes man
Add danna epa. Watina kama zero wenawa
සව්දි ඉදල එන්න බැරිද රුමේනියාවට..
Cotact us
Romaniya anna apa
@sameerajayarathnasameeraja6185 ඇයි
අපි ඉන්න මෑන් පවර් එකෙත් ඔය කියපු ප්‍රශ්න තියෙන්නෙ.ලංකාවේ ඒජන්සියෙන් බොරු කියලා මෑන් පවර් එකට අපිව එව්වෙ
Agency eka mokakda??
Akenma
Mokkd agency eka
Apo mamanam yanna sitalai rata yanawanam hoda padiyak ona
👍👍👍