ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මා 1995-97 කාලයේ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබුවෙමි. පාසැල් ගියේ කැළණිවැලි දුම්රියේය. උඩහමුල්ල සහ මරදාන දුම්රිය පොළවල් අතර තමයි මම ගියේ. මා සිත්ගත් යුවතිය එම දුම්රියේම ආනන්ද බාලිකාවට ගිය සිසුවියකි. ගෙදර දොරේ ප්‍රශ්න ඇතුළුව නගරයෙත් LTTE ත්‍රස්ත භීතිය තිබුණු ඒ වකවානුවේ දිනපතා දුම්රියේ දකින ඇයගේ සිනහව, දීප්තිමත් නෙත් යුගල මගේ පාසැල් දිවියට සුන්දරත්වයක් ගෙන ආවේය. අද විදෙස් රටක ජීවත් වෙන මා, මේ ලගදී දිනක TH-cam video වකින්ම අවුරුදු 25කට පමණ කලින් ඈ හැමදාම මරදාන දුම්රිය ස්ථානයෙන් ගෙදර යෑමට පාසැල් දුම්රිය පැමිණෙන තෙක් දුම්රිය වේදිකාවේ නැවතී සිටි තැන අහම්බෙන් දුටුවෙමි. ඒ බොහෝ දේ ඒ ලෙසටම පවතී ....නමුත් මිනිසුන් වන අප වයසට ගොස් ඇත. ගිලිහී ගිය ඒ ආදරය සමග ගලාගෙන එන පරණ මතකයන් සිතට ලොකු දුකක් ගෙන දෙයි. කිසි දිනෙක අමතක නොවන ඈ අද කොහේ සිටිනවා දැයි මා නොදනිමි, නමුත් ඉන්නා තැනක ඈ සතුටින් නීරෝගිමත්ව ඇතැයි සිතමි. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි!
🥺❤️
හැමදේම අනිත්‍යයී
eka eththa aiyee oyata kawada hari koheedi hari mee athmayedi eyawa eka parak dakinna lebenna kiyala mama prarthana karanawa
🥺❤
මචෝ....පපුවත් රිදෙනවා...ඒ අතීත ආදර කතා මතක් වෙනකොට..ඒ සමුගැනීම් ? නැතුව නිමාමෙනවනම් හදවතේ දුක නැතිකරගන්න පුළුවන්.ඒත් ඒ පින හැමෝටම නෑ සහෝ...😭😭😭
2050දිත් මේ සින්දුව අහන අය ඉන්නවද?(මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
2075 he inno 😏
Woll
Yes 🖐🖐👌👈🙋♂️🙋♂️🙋♂️🙋♂️
🙄😂
@@kithminihansika9398 a moko
සුදු පාට ගවුමේ ආදරය බැදුනේ 2023 😇😀Listening to this song takes me back to my childhood. I love this song for old memories 🎧😀🍃
2023
Yep
2024 ❤
2024❤
😂😂
2021 අදටත් අහන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද 😍💕💕💕ජීවිත කාලෙම අහන්න පුලුවන් ලස්සන සින්දුවක්🖤🇱🇰🇱🇰💕
Mk
Ow ela
Ow
Ow bro
එකෙන් ම 👍
2021 තව කවුරු හරි අහනෝද👀👀
❤️
💗
Ohhh..
Man
ou mathakada issara oka pissuwen wage ahuwa
පේමයක් නොතිබුනත් අමුතු ප්‍රේමනීය හැගීම් එක්ක තනි වෙන්න ලැබුනු සිංදු2050 වෙනකොට වයසක සෙට් එකක් ඇවිත් පරන හැගීම් බෙදාගනී මෙතනඒ වෙනකොට ලස්සන රටක් තියෙයි අපිට❤️😍
අර සීයලා ජෝතිපාලගේ සිංදු අහනෝ වගෙර්.😂
mata 45 dan thamath ahanooooo
*කෝ බලමු අවුරුදු ගානකට පස්සේ 2021දිත් අහන කට්ටිය ඉන්නවද ?* 😍💖❤️
අපි තාමත් අහනවා.ඒ සුන්දර අතිතය කොහොම අමතක කරන්න්ද.මේ song eka භාවනාවක් වගෙ
@@lassanadewal1984 අනිවාර්යයෙන්ම 🤗
Favorite ❤🔥
අැත්තටම පාසල් කාලය තමා සුන්දරම😔සින්දුව තාම අහනවා .මොකද අතිතයට තාම අාදරෙයි
✋✋
මතක විදියට 2010 වගෙ සිංදුව ඇහුවෙ. මගෙ පලවෙනි ආදරයත් එක්ක. වාසනාවට ඒ ආදරයම තාම තියෙනවා. සිංදුවත් එක්ක මම අවුරුදු 10ක් ආපස්සට ගියා 😄😄
Oya Hari luky e adhare oyagema wenna sathutin inna 😍😍😍
මේ සිංදුව මම මුලින්ම අහනකොට මම එයාට හිතින් ආදරේ කරනවා..ඒත් අවුරුදු හයක් ආදරේ කරලා අද එයා වෙන කෙනෙක්ගේ..ඔයා හරිම වාසනාවන්තයි..
Apita aiwa na dn
@@sulakshanabandara3216 dukie bn
Congratulations ❤❤❤Sathutin inna hamadama☺️
ඉස්කෝලේ යන දවස් වල එයා මට දීපු ලියුම් වල මේ වදන් හරි ලස්සනට ලියල තිබුනා .ඒ හැම දෙයක් ම අදටත් ගොඩාක් පරිස්සම් කරනවා.අවු.14ක් වෙනවා.එයා අද මගෙ මුලු ලෝකෙම වෙලා. අපි අපේ වෙලා.ඒ වගේම මේ සිංදුව ෂූට් කරලා තියෙන්නත් අපි දෙන්නා ඉගෙන ගත්ත ඉස්කෝලමයි.අතීතෙත්,වර්තමානෙත්,අනාගතෙත් එයා තමයි මගෙ ලෝකෙ .
❤❤❤❤❤❤
ඉස්කෝලේ කොහෙද?
ඒ ඉස්කෝලේ කොහෙද තියෙන්නේ
❤
Meke inne oyalada
2021 අගෝස්තු වලින් පස්සේ අහන අය ඉන්නවද...සිංදුව ලියපු පොඩි හාමුදුරුවෝ ලස්සනට ලියලා තියනවා...9,10 වසර අහපු සිංදු අදත් අහනවා
7di ahuwe adatsth ahanwa❤️
ඉන්නවා ඉන්නවා .... මාර ගැම්මක්
Thama ahanawa api❤️
@@kaveeshahansani7202 ane oyath ahanawadaaa
@@rt_lyrics_youtube ekane apith ahanawa❤️
අවුරුදු ගානකට පස්සෙ ඉස්කෝලෙදි අහින්සක හිනාවක් එක්ක මට මේ මුලු සින්දුවම කොල කෑල්ලක ලියලා දුන්න මගෙ මැණිකත් එක්ක අද මං මේ සින්දුව බලනවා😍♥️ දැන් අවුරුදු ගානක් වෙනවා🙇♂️♥️
Maruni
Eyata tiyena adare oyage wachana walama tiyenawa.. oyath eyath wasanawanthai.... hamadama adaren sathutin inna...❤️
😘😘😘
අම්මෝ මේ සින්දුව..දානෙ ගෙදරකට ගිහින් ඉන්නකොට දුරින් නෑයො වෙන පිරිමි ලමෙක් මන් ඉස්සරහා නිතරම මේ සින්දුව දාගෙන මූණ දිහා බලන් ඉන්නවා..මන් කොහේ ගියත් මගේ පස්සෙන් ඇවිත් සින්දුව මුමුණනවා..මගේ ආඩම්බරකම නිසා එයාව මං මග හැරියා..පස්සෙ කාලෙකදි ආයෙත් හම්බ උනත් එයා ආදරෙයි කියලා කියන්න ලං වෙනකොටම මන් එයාගෙන් ඈත් උනා..ඇයිද මන්දා ඒ..හරිම හොද කොල්ලෙක්..මේ සින්දුව අහද්දි එයාව හැමදාම මතක් වෙනවා..මේ සින්දුවට මාව ආස කෙරෙව්වෙ එයා තමයි ඉතින්..එයා කවදාවත් ඒක දැනගන්න එකක් නෑ..
බොහොම ස්තුතියි එකතු කළ අදහසට ආයෙ නිර්මාණයක් අරන් එන්නම් ළඟදිම
Pawne eya
ඉතින් ඇයි එහෙම දෙයක් එයාට කරේ ඔයාට හැගීම් දැන්වීම් නැද්ද
Ane pawne eyth paw oyth paw
e mama..😁😁😁😁
මේ සිංදුව ඇහෙනකොට ... පාසල් කාලයේ තිබුන අහිංසක ආදරය මතක් වුනා.. ඒ කාලේ ලොකු තේරැමක් නොතිබුනාට ඒ අතීතය හරි සුන්දරයි...❤❤❤❤
😂🤣
Hmmmmm 😥😥😥
🥰🥰
2024 දිත් අහන්නේ කවුද 😍😍❤❤
Hm
Inno
තව ටික දවසකින් පාසල් ජීවිතය ඉවර වෙනවා..මෙහෙම අතීතයක් නම් තිබිලම නෑ..ඒත් මේ සිංදුවට පට්ට ආසයි 💖2022.01.11
2022/06/27 තාම අහනවා
2022.10.26 තාම අහනවා
මා ගෙත් 2023/9/9
මෙ සින්දූව ආපූ කාලේ ෆෝමී ඇල්පැටල් පොඩී පොන් වලින් දාගෙන අහපූ උන් ඉන්නවනම් වරෙවු මෙ කොනට ඒ අතීතය තාමත් මතක් වෙනවා🤟💗
Sirama ban..❤️❤️
අම්මෝ ඔවු.. චයිනිස් ආපු කාලෙ alfatel H1 ekk තිබ්බෙ.වටේම ලයිට් 🤣.කලුපාට ටේප් ගහල පාවිච්චි කලේ.තුශාර ජීවන්ත , new melody එහෙම පැලුව
2024 enyone😍
අවුරුදු ගානකට පස්සෙ මේක බලන අය Like කරන්න ❤️
😥😥🤗🤗🤗
niyami...lassani songa eka...
Lass an I nada
Ahannath asai me wAge sindu niyamai
පට්ට
නිරුවත කුණුහරුප 0%රාගය 0%මියුසික් 100%සුපිරි වැඩක්.....😍💔😢💜️
ලිරික්ස් අමතක උනාද 😁
@@shan-mc2dq ඔව් බ්‍රෝ😁😁
Atta bn😉
Aththatama marama hodai ...onna song nm song
@@pahandianutthara7103 ❤️❤️
මෙම ගිතයේ පද රචනය ,තිර රචනය ,අධ්‍යක්ෂණය කළ මගේ ගුරුවරයා වන ගරු ඕපාත ධම්මදින්න අපේ ස්වාමීන් වහන්සේ ගැන මම ගොඩාක් සතුටු වෙනවා ❤️💯 .මෙම ගීතය මම ගොඩක් ප්‍රිය කරන සහ අදටත් අතීත මතකයන් සිහි ගන්වන ඉතාමත් සුන්දර ගීතයක් ❤️🥰.ඇත්තටම ගොඩක් සතුටුයි මම උන්වහන්සේගේන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෙක් වීම පිළිබඳව 🙏❤️💯
Oya dannawa nm malli mata hamuduruwanwa sambanda karaganna puluwan widiyak kiyanawada????loku udauwak...
@@dilinitharaka7763 whatsapp number eka denna mn msg ekk dannam
අවුරුදූ ගානට පස්සෙත් එදා වගේම අදත් මේ සින්දුවට හුගාරියක් ආදරෙයි!!!! 😍😍😍
Hii
Kohomada
@@lasanthalasantha3368 im fine 👍
@@nehakaushi8319 then fine . Where is the village.
Hm. Hm
2020 අහන අය ඉන්න්වද
මම
Yes
innawa
@@nilomapriyadarshani3463 elaa
Hmm 😥😥😥
2023 දි මෙ අහන්නෙ ආයම අතීත මටකයක් මතක් කරන සින්දුවක් 🥺 ආදරයත් එක්ක හිතට දුකකුත් එනව ඒ කාලේ සුන්දර අත්දැකීම් මතක් වෙද්දි 🥺
වෙනදා ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර එනකොට ඒ බස් එකේ එක දිගට දාන්නෙම ඔය සින්දුවමයි.අදටත් මතකයි මහේශ් අයියා ඔය සින්දුව ගෑනු ලමයින්ට ඇහෙන්න කියව කිය ඩ්‍රියිවින් කරනවා.කාලෙක අරුමෙ දැන් මන් ඒ බස් එකේම වැඩ අහන් ඉන්නත් ආස සින්දු තමයි.ජය වේවා
2020 අවුරුදු ගානකට ඇවිත් අහන අය කෝ😍
මං මේ දැන් අහනවා
Math ahuwooo
මාත් බන් 😍✌️
Ela
මගේ පාසල් ප්‍රේමයත් මේ වගේ එකක්. එයාට ආදරෙන් බැදෙනකොට මට වයස 13 ක් වගේ. දැන් මට අවුරුදු 32ක්. ඒත් මට එයාව හිමි කරගන්න බැරි වුණා. ඒ ආදරේ තමයි මගේ පළවෙනි ආදරේ. අදට අවුරුදු 19කට කලින්. ඉස්කොලේ යන කාලේ ක්ලාස් යන කාලේ පස්සෙන් ගිය හැටි, එයා දවසට එක පාරක් හරි හැරිලා බලනකම් පෙරුම් පුරපු හැටි. ආදරේ කියන්නේ මහ පුදුමාකාර දෙයක්. ඒ දවස් වල රාගය කියන දේ හිත් වල ගෑවිලා වත් තිබ්බේ නෑ. මට ආදරේ වරදින්නත් ඇත්තේ ඒක නිසා දෝ කියලත් හිතෙනවා. ඔයා කවුරුලග හිටියත් මං ඔයාට අවුරුදු 20ක් ගියත් තාමත් ආදරෙයි. 😢
පෙනුම තිබුනත්. රස්සාවක් තිබුනත්.ඉගෙන ගෙන තිබුනත්.ජීවත් වෙන්න පරිසරය තිබුනත්.අපි කැමති කෙනා කවදාවත් අපට කැමති නෑ.ඒකයි සමාජයේ හැටි.ඒක අපේ වෙලාව.ඒ වගේම දයිවය.
ඔව් ඒක ඇත්ත 😥😥
Hm... 😢
Hmm😓
ඔව් බන් උන් කුඩ්ඩොත් එක්ක යාලූ වෙන්නේ
Na ehema ekak na 😇
කොච්චර බලුවත් අහුවත් එපා වෙන්නෙ නැ මෙකනම්...fttm song eka....gathiyak 😘
You
හ්ම්ම් .
Ravindu Shan 😂😂
මේ සිංදුව අහන කොට අදටත් ඉස්කෝලේ ලව් එක මතක් වෙනවා ❤
සැම පාසල් ජිවිතයකම හැගිච්ච ආදරය කතාවතිනවා
හ්ම්ම්ම්ම් ඒක ඇත්ත😔
Nadika N Aniwa... Masayay dekai aethanin iwarai. Dan magadi hambawunath marena kam hina yanawa aekaale karapu vada valata😆😆😆😆
Ou matath thiyenawa..adatath mewenawa .mata mage pradeepawa ma
එක අැත්ත
මාරම ලස්සන සිංදුවක් ,මාරම ලස්සන කටහඬක් ,ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායකය මතක් උනා,ඒ වගේම ගොඩාක් ලස්සනයි ,ඇයි මේ වගේ ලස්සන සිංදු නිතර අහන්න ලැබෙන්නෙ නැත්තෙ,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ,හදවතටම දැනෙනවා
මාව පිස්සියක් කරපු හිතට වදින කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක්❤❤වොයිස් එක ලස්සනයී❤❤ආසම සින්දුවක්❤2024ටත් හරි ආසාවෙන් හැම නිතරම අහනවා❤❤
මේ සින්දුව අහන හැම වාරයක් වාරයක් ගානෙ.මතකය දුවගෙන යනව ඉස්කෝලෙ කාලෙට.අන්තිමට නතරවෙන්නෙ කදුලු බින්දුවකින් 😥
බලන්න බලන්න, අහන්න අහන්න ආස හිතෙනවා😘❤ අද 2019 සැප්තැම්බර් 1😊 බලන අය කෝ අදට පස්සේ😋😋
පාසල් කාලේ මතකෙට ආවා මීට අවුරුදු 15ට කලින් පලමු ආදරේ අදටත් මගේ ලග එ විදහටම තියෙනවා මගේ ජිවිතේ මගේ හුස්ම එයා අදටත් මං මගේ පනටත් වඩා අදරේයි.❤️මගේ නංගි
මටත් තිබ්බා . එහෙම ආදරයක්. ගෙදරින් ගුටි කාපු. ඒ ආදරය හින්දම ඉස්කොලෙන් අම්මා අයින් කරන් ගියා. ඒ අතීතේ මතක් වෙනවා මේ සිංදුව අහනකොට. හරිම ලස්සන සින්දුවක්.
Den koo tamath e adare tiyanawada
2019-04-03 න් පස්සෙ බලන අය ලයික්
Onna
2019/05/12
2019/09/30
2019-10-05
2020 මේක බලන අය ලයික් කරන්න
2025 anyone?
අනේ මන් ඉස්සර ඉදම්ම මගේ පනටත් වඩා ආදරේ කරන සින්දුවක්. ඒ වගේම මන් හරිම ආස ; කොච්චර අහුවත් එපා නොවෙන' ආසම කටහඩක්. අත්තටම මේ සින්දුව අහන වාරයක් ගානෙ මට මතක් වෙන්නෙ මගේ ස්කෝලෙ කාලෙ.
මේ ගීතය රචනා කලේ අපේ ගමේ හිමිනමක් වීම... මට ලොකු ආඩම්බරයක්
Wisthara one
Please details dennako please
ගොඩාක් ස්තුතියි අයියේ
@@dulshanchathuranga2636 0778933554
@@නමෝබුද්ධාය-ස1ථ 0778933554
පාසල් ප්‍රේමය මුලු ජීවිතේ ම කර ගන්න පුලුවන් වෙන්නෙ බොහොම ටික දෙනාටයි.❤අවු.14ක් උනා .එයා මගෙ මුලු ලෝකෙම වෙලා .අදටත් මතක් වෙනව එයාට දීපු ලියුම් වල මේ වදන් ලිවුවා .ඒ දේවල් අදටත් ගොඩාක් පරිස්සම් කරනවා .ආදරෙයි හැමදාමත් .❤️❤️❤️
මේ සින්දුවේ විනාඩි ගාන තනිකරම කල්පනාවක්.......සෑහෙන්න අතීතෙකට සජීවී අවස්තාවන්ට හිත අරන් යන අපූරු නිර්මාණයක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ....ඒ අපි ආස අතීතෙට තාමත් මේ සින්දුවෙන් යන්න පුලුවන් නිසා තමයි තාමත් ආස.දැන් තියන සින්දු වලට වඩා මේ සිංදුව හරිම ලස්සනයි..... මේ වචන නම් මාරයි ආයෙත් මේ වගේ නිර්මාණයක් කවදානම් එයිද❤️❤️❤️❤️❤️
අවුරුදු ගානක් අතීතයට නොදැනීම හිත දුවනවා...❤ අමතක කරන්න බැරි හරිම සුන්දර අතීතයක්😌😇
අපි මොන දැන් මොන තරාතිරමක ජීවත් වුනත් අපි හැමොටම පාසල් කාලයෙ ඒක පාර්ශ්ව්ක හො ද්ව් පාර්ශ්ව්ක ප්‍රමයක් තිබුනා.මෙ ගීතය අපිව අයෙත් එ කුලුදුල් ප්‍රෙම තටාකයෙ අතරමන් කරනවා.❤🎉😅පාසල් ප්‍රෙමය කිසි දා කිසි කෙනෙක්ට 4:53 අමතක වෙන්නෑ
ජංගි නැ, බ්‍රා නැ, ගෙඩි නැ, පුකවල් නැ, බඩු නැ, හෙළුවෙන් ඉන්න සින් නැ... හැබැයි 2.1M views... ආආන්න එකයි වෙනස
ela
Lil Kylo Ren 9
sira mcn..
👍👍👍😘
සැරටම කියලා.නියමයි බං
අවුරුදු ගානකට පස්සේ එක පාරට කටට ආවා මේ සිංදුව ඇවිත් search කරලා ඇහුවා කවද කොහෙදිද කොහොම ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් මාරම ලස්සනයි❤️❤️❤️
අපේ ධම්මදිත්ත හාමුදුරුවෝ ලියපු ලස්සන සින්දුව....❤🥀
Mata dammadinna hamuduruwo inna thanak danaganna puluwanda???hamuduruwanwa sambanda karaganna widiyak hari kamak na...loku udauwak...
ou❤.අපේ පොඩිහාමුදුරුවො
මේ සින්දුව තනිකර මගෙ ස්කෝලෙ තිබ්බ ලවු එකට සමානයි.අදටත් අහද්දි ඇඩෙනවා ඒ අතීතේ මතක් වෙලා.
පරන පාසැල් කාලේ ආයේ අයේත් මතක් කරන්වා දුකයි ඒත් ඒ සිංදුවට ❤ ආදරෙයි
සිංදුවේ විශුවල් එකේ ඉන්නෙ දිනේෂ් සර්. ආදරනීය සිංහල ගුරු වරයෙක්. O/l කාලෙ සිංහල ඉගැන්නුවා. සුන්දරයි ඒ අතීතය .. 🥺❤️
Girl uthpala neda
Ane me video eke inna ayyay akkai kauds kiyla kiyannako.eyala denna shoak ane.meka shoot karala thiyena scl eka mokkdda.marama lassna sinduwak
2019 ත් බලන අය කෝ
Godak lassanai
Aasam s0ng ekak
ahuabm
SULTAN @@dushmanthiniranjani8072
Still watching... From kerala
2020 බැලුව පට්ටම සිංදුවක් මේක නොබලා කොහොමද.
පාසල් ආදරේ පිරිලා ඉතිරිලා යන පපුව පිච්චෙන පට්ටම සිංදුවක්.......ඒ අතීතේ මතක් වෙනකොටත් ඇඩෙනවා
2021 කියල නෑ බන්, තව අවුරුදු 50 කින් ඇහුවත් එපා වෙන්නෙ නෑ 🤟😜❤️❤️
O/L කරන කාලේ මේක ලියලා එයාට දෙන්න සිංහල පොත අස්සෙ දාගෙන ඉදලා අම්මට අහු වෙලා කෙල්ල කවුද කියල කියනකන් ගැහුවා උඹට අඩු වෙලා තියෙන්නෙ මෙච්ච්රයි කියලා 😌😂😂 2021 anyone?? ❤️
👀
Ane
Apoi
✌️👀
Iam srilankan muslim Iam Favorite singla song ❤️❤️
කෝ මේ සිංදුව ගැම්මෙන් තවත් අහන සෙට් එක ....................
මාස දෙක තුනකට සැරයක් තාමත් අහනව මේ සිංදුව.පාසැල් කාලය වගේම ඒ සිංදුවත් පාසැල් කාලයේ පටන් හද රැදුනු ගීයක්.එදාවගේම අදටත් ආදරෙයි .ආසයි.
පාසල් කාලෙ මට මේ වගේ ආදරයක් තිබූනෙ නෑ ඒත් අනේ මන්දා මේ සිංදුව ඇහෙද්දි මහා දුකක් පාලුවක් දැනෙනවා 🥺🥺🥺2025 දිත් අහන අය කෝ
මතක හැටියට 2010 වගේ මේ සිංදුව මගේ call a tune එකට දැම්ම...ඒ කාලේ අපිත් ඉස්කොලේ යනවා..එදා ඉදන් එයාගෙ ආසම සිංදුව මේක...සිංදුව අහන්නම call අරන් අහන් ඉන්නව එයා...සුන්දර අතීතය සිංදුව අහන සැරයක් ගානේ මතක් උනත් අද තමා මෙහෙම වචන කලේ...ඒ ආදරයට තාමත් ආදරෙයි❤️❤️❤️
E matakayan hari sundarai Bro. .
Corantine වලින් පස්සෙ බලන අය like කරන්න 🙃
මේ සින්දුව ලස්සන මේ සිංදුව තව ටිකක් ඉහලට යන්න ඕන අපි කරලා ලයික් එකක් දෙන්නා මේ සින්දුව ලස්සන ජනප්‍රියතාව ටිකක් කියලා යනවා. අපි හැමෝම ආසයි මේ සින්දුව බලන්න හැමදාම මේ සින්දුවම අහනවා සි දිගටම අහනවාඉස්කෝලෙ යන කාලෙ මතක් වෙනවා මේ සින්දුව ඇහුවහම ඒ සින්දුව ලස්සන වෙරිකොට
හැමෝටම අවන්ක ආදරයක් ලැබේවා ❤️❤️😻😻
අනිවාරෙන්ම❤
හැමෝටම අතීතය මතක් වෙන පාසල් ප්‍රේමයක් මේ සිංදුවත් එක්ක බැදිල තියනව කියල හිතනව මටත් එහෙමයි ..අදටත් ඇස් වලට කදුලු එන😟
Hmmm ou
@@madudilhara5500 😢
Harima niwichcha hadak...kisima kalabalayak nathi hageem prakashanayak...wishshta gaayanayak..padha rachanaya..wagema sangeethaya...dashsaka gananawaka shreshta nirmanayak ..api 2023th ahanawa...mewa thamai supiri hitma sindu kiyanne...
ඒ කාලේට ගියා ආපහු ....ස්කෝලේදි ඩෙස් එකට ගහ ගහ මේ සින්දුව කිවා😁
කොච්චර cover කරත් original එකට ගහන්න බෑ ❤️
අප දෙදෙනාගෙම පලවෙනි ප්‍රේමය පාසල් කාලේ... එතකොට මන් 9වසරේ එයා 11වසරේ(2017) කාලයත් සමග එය දුක්බර ලෙස නිම විය.. කෙසේ උවද මා අදටත් ඔහුට සිතින් ප්‍රේම කරමි♥️කාලය කොතෙක් දුරට ගෙවී ගියේ දැයි තවමත් සිතා ගත නොහැක.. මේ වන විට ඔහුද වෙන කෙනෙක් සමග ජීවිතේ ගොඩක් දුර ගොස් ඇත... මා ද වෙන අයෙක් සමග ජිවිතේ ගොඩක් දුර ගොස් ඇත.. නමුදු ප්‍රථම ප්‍රේමය එනම් පාසල් ප්‍රේමය කෙදිනකවත් අමතක වන්නේ නැත.. 😊♥️
🥺🥺🥺🥺🥺❤
Sirawatama.
මචං පට්ටම සින්දුවක් මේක. වෙනම ලෝකෙකට යනවා, අතීතෙට යනව ජිවිතේ. හැම පරණ සින්දුවක්ම ඇහුන කාලෙත් එක්ක ඒකත් එක්ක බැදුන පට්ටම මතකයන් ගොන්නක් තියෙනවා. ආදරයක් ගැන නොවෙන්න පුලුවන් ඒත් ඒ මතකයන් එකින් එක හරිම සුන්දරයි. පරණ ගොඩක් සින්දු අපේ හිතේ පතුලෙම කිදාබැහැලා මොකක්හරි මතකයක් එක්ක.
මේ සින්දුව අවුරුදු ගනකින් අහන්නෙ දැන් සින්දු එක්ක බලන කොට තාමත් මේ සින්දු,විඩ්යො ලස්සනයි.අපේ පාසල් කාලය මතක් වෙනවා
ගොඩාක් කාලෙකට පස්සේ ආයෙත් 2023 💞🔥 අහනවා 😍 ඉස්සරහටත් එහෙම තමා 😘 .තාමත් මේ සින්දුව අහන සෙට් එක ☝️...
සුපිරිම සිංදුවක් මචාන් හෙලුව ,මත්ද්‍රව්‍ය ප්‍රොමොට් කරලා නෑ එ වගේම අද තියන මියුසික් විඩියො වලටත් වඩා මෙක සුපිරි මේ සිංදුව ඇහෙද්දි මන් නිකන්ම එ කාලේට ඇදිලා යනවා වගේ අපේ එහා ගෙදර අයියා ඔය සිංදුව ගමටම ඇහෙන්න හයියෙන් දනවා අයෙත් එ කාලේ එනවානම් 😫
සින්දුවනම් ලස්සනයි .දැන් අහන එවා එක්ක බලද්දි .හොද උත්සාහයක්
2024 ත් අහනවා, සිංදු ව ලියපු හාමුදුරුවන් ගේ lyrics නම් සුපිරි... ❤🎧
පිස්සෙක් වගේ අවුරුදු 10ක ඉදන් එක දිගට අහනවා😍
Sirawatama
@@rasanlakshitha4404 hmm sirawata❤️
මෙ සින්දුව මගෙ ජිවිතේගැන කියනවන්ම් බොරුවක් නෙවෙයි..මොකද එයා දැන් මගෙ දෙවෙනි අම්මා...හදවතටම දැනෙනවා..😍
♥️♥️
Eka tamai watinne... eyawa deweni amma wage dakinnawa kiyanni aththatama eyata tiyena adare e wachana walama tiyenawa.. hamadama adaren sathutin inna....❤️
සිහින ලෝකේ පාවෙමින් මන් මේක ඇහුවේ.. ඉස්කෝලේ අග පිටුවේ හද දාලා ලීවා 😘😘පුදුම ආසාවක් මේ සින්දුවට.. ඒ මතකයන් වලට යනවා 😍😍 ඩේස් එකෙත් ලියලා ඇති 🤣🤣ආසයි අතීතෙට ❤❤
2021/04/24 ඊයේ කුරුණෑගල නුවර බස් එකක උදේ කුරුණෑගල යනකොට මේ සිංදුව දැන්මා,ටිකක් හිමිට Play වෙන විදිහට Edit කරපු එකක්. අයේත් අහන්න ආස හිතුනා😍😍😍
2021 අහන උන් කෝ..❤️🔥🥺
මේ සින්දුව අහන 2000 පස්සෙ සෙට් එක මේ පැත්තට like 👍 එකක් දාගෙන යමු ❤️😍👇
2020😁😁 තාමත් බලනෝ
😆😆😆😆
2021.................
අද අහන්න තියෙන සින්දු එක්ක බලනකොට මේ වගේ ගායකයො හිටියද කියලවත් අද කාලෙ පොඩි උන් දන් නැතිව ඇති... 😔
අවුරුදු ගානක් පිටිපස්සෙ සිද්දියකට ගිහින් එනව මේ ගීතය කොහෙදි ඇහුනත් ඇහෙන වාරයක් ගන්නෙ අද මම කසාද බැදල දරුවො බිරිඳ එක්ක විදෙස් රටක ඇය ලංකාවේ විවාහකයි දරු දෙන්නෙක්ගෙ මවක් කාලයට පුලුවන් ගොඩක් දේවල් වෙනස් කරන්න නමුත් සමහර සුන්දර මතක සදාකාලිකයි.
😊❤
2021 දිත් අහනවා එපා වෙන්නේ නැති සිංදුවක්❤️❤️
Ow bn
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඕයී
අදත් මං මේ සිංදුව අහල යනව.. ඔයාව අදත් හීනෙන් දැක්කා.. මේ ලෝකේ හැම කෙනෙක්ම කොන්දේසි විරහිතව ආදරේ කරන්නෙ ජීවිතේටම එක පාරයි.. අපේ සම්බන්දෙ නැති වෙලා දැනට අවුරුදු 8ක්.. ඒත් ඇයි තාමත් මට ඔයාව මතක් වෙද්දි පපුව පිච්චිලා යන්නෙ..💔
ඔබ කුමන අවුරුද්දක කුමන අවස්ථාවේ මෙය ඇසුවත් අනිත් අයට එය අදාළ නැත.. 👍
2011 ගම්පහ A/L class යන කාලේ මෙ සිංදුවමයි ඇහෙන්නෙ....ඒ දවස් ඒ දවස්වල තිබුන ආදරය ඔක්කොම මතක් වෙනව මේක අහද්දි ❤️
අපී ඒ තිබ්බ ආදරේ හිතේ තියන් අදටත් හිටියත්, මග තොටදී අහම්බෙන් අපේ ඉස්සරහට ඒ අය හම්බුනත් අපි කවුද කියලවත් මතක් නෑ , ජීවිතේ හැමදාම මුලාවක් පස්සේ දුවන එක තමා වෙලා තියෙන්නේ , ඒත් මේ වගේ සිංදුවක් තනුව එක්ක ඇහෙනකොට අපි ඒ මතකයේ හැමදාම ජීවත් වෙනවා
සිරාවටම....මෙක කොහෙදි කොහොම ඇහුනත් මතක් වෙන කෙනෙක් ඉන්නවා 😴
2020 anyone 🙌 ❤️
🙋🙋🙋🙋🙋
Thawama balanawaaaaaaaa👍👍👍👍👍
😋
එදාවගේම අදටත් ආසාවෙන් අහනව.
Meka ahpu mul kaleta aye yanna thibunanm....
මේ සින්දුව අහද්දී පුදුම වේදනාව වක් හදවත ට දැනෙන්නේ, පාසල් යන (2010/OL)කාලේ මුලින්ම හිතින් ආදරේ කරපු ඒ ගැහැණු ළමයා මතක් වෙනවා අවාසනාව ට පාසල් යන කාලේවත් එයාගේ ආදරය ලබා ගන්න බැරි උනා, අද එයා කොහෙද ඉන්නේ කියලවත්, මම දන්නේ නෑ,කොහේ හිටියත් ඉන්න තැනක සතුටින් ඉන්න කියලා ප්‍රර්ථනා කරනවා,ජිවිතේ කියන්නේ මාරම දෙයක් අපි හිතින් වැඩිපුරම ආදරය කරන දේවල් අපි ලගට ගන්න බෑ,ඒ කාලේ අපි පිස්සුවෙන් අහපු සින්දුවක් මේක,මම කමෙන්ට් කරන්නේ නෑ කිසිම video එකකට එත් මේකට මගේ හිතට ආපු අවංක සිතුවිල්ල(මේක නිකන් බොලද සිතුවිල්ලක් වෙන්න පුළුවන් 🥲)type කරා, ස්තුතියි ❤️
2012 කෙල්ලෙක් පස්සෙන් ගියා,එයා එක්ක බස් එකේ යන්න නැග්ග විතරයි බස් එකේ play උනේ මේ සින්දුව...
වීඩියෝ එකට ලයික්ස් 4000ක් සහ වීව්ස් මිලියන 1.4ක් තියනවා. මේ ලෙවල් එකට එන්න ඉරාජ් ලා එහෙම සෑහෙන ගේමක් දෙනවා. ඒත් කිසිම ආයාසයක් නැතුව මේ සින්දුව ජනප්‍රිය වෙලා තියන හැටි ප්‍රශංසනීයයි. මිනිසුන්ට අවශ්‍ය දේ දුන්නොත් කලාකරුවන්ට තමන්ව බලෙන් ජනප්‍රිය කරගැනීමට ගේම් දීමට අවශ්‍ය නැත. අනික බලන්න මේ වීඩියෝ පොශ් කෙල්ලො කොල්ලො බෙන්ස් බී.එම්.ඩබ්ලිව් කාර් මොකුත් නෑ. තියෙන්නේ ගමේ පොඩි ඉස්කෝලෙක වුණ කතාවක්.
🙏
Donald Shantha den 1.7m.👍🏼👍🏼
eka tamai...hit kiyala hitana sindu valata vada me vage marama normal sinduvakata tiyena views dekkama pudumat hitenava...mat meka bus ekedi ahala ada ahamben ahu una....
nice songs
dn 2m bro
මේ සින්දුව නම් ඇබ්බැහියක් ම තමා lyrics හරිම ලස්සනයි ඒ වගේ ම මේ සින්දුව අහද්දී ඉස්කෝලේ memory ගොඩාරියක් මතක් වෙනවා ❤
පාසල් ජිවිතේ මතක් වෙනවා , කොහොම ඉවසන්නද 😢😢
Ane ow🙁
පහලටම වැටුනා.එහෙදි.😠😠😠
😥😥😥
💔
2018 අන්තිම 2019 ආය බලන සෙට් එක මේ කොනට ❤️😁👈
🙋♀️
marama lasabai sinduwa...
මේ සින්දුව අවුරුදු ගානක අතීතට අරන් යනව .ඒ දවස් අයෙත් එනවනම් 🙁මේ සින්දුව පිස්සුවක් .අහද්දි ඇහැට කදුලක් එනව ❤️❤️❤️2025 අහන අය ඉන්නවද ❤️😓
ජීවිතේටම අහපු පට්ටම ලස්සන සිංදුව....සුපිරී විජිත අයියේ...
2023. 09.29 අදත් අහන්නවා මේ සින්දුව අනේ ඒ සුන්දර පාසල් කාලෙට ආයෙමත් යන්න තිබුනානම් කියලා මට වගේ කී දෙනෙකුට හිතෙනවා ඇද්ද. ජිවිතේ ලස්සනම මතකයන් තිබුනු සොදුරු නවාතැන පාසල් කාලෙ ❤❤❤❤❤
2024 Anyone 🩵🩵🩵🩵
⚡❄️🌿🌸🥺❤
❤❤❤
අතීතය මතක් වෙනවා.. ලස්සන මතක.. හැමදාම හිතෙ තියේවී ඒවා ලස්සනටම❤
මා 1995-97 කාලයේ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබුවෙමි. පාසැල් ගියේ කැළණිවැලි දුම්රියේය. උඩහමුල්ල සහ මරදාන දුම්රිය පොළවල් අතර තමයි මම ගියේ. මා සිත්ගත් යුවතිය එම දුම්රියේම ආනන්ද බාලිකාවට ගිය සිසුවියකි. ගෙදර දොරේ ප්‍රශ්න ඇතුළුව නගරයෙත් LTTE ත්‍රස්ත භීතිය තිබුණු ඒ වකවානුවේ දිනපතා දුම්රියේ දකින ඇයගේ සිනහව, දීප්තිමත් නෙත් යුගල මගේ පාසැල් දිවියට සුන්දරත්වයක් ගෙන ආවේය. අද විදෙස් රටක ජීවත් වෙන මා, මේ ලගදී දිනක TH-cam video වකින්ම අවුරුදු 25කට පමණ කලින් ඈ හැමදාම මරදාන දුම්රිය ස්ථානයෙන් ගෙදර යෑමට පාසැල් දුම්රිය පැමිණෙන තෙක් දුම්රිය වේදිකාවේ නැවතී සිටි තැන අහම්බෙන් දුටුවෙමි. ඒ බොහෝ දේ ඒ ලෙසටම පවතී ....නමුත් මිනිසුන් වන අප වයසට ගොස් ඇත. ගිලිහී ගිය ඒ ආදරය සමග ගලාගෙන එන පරණ මතකයන් සිතට ලොකු දුකක් ගෙන දෙයි. කිසි දිනෙක අමතක නොවන ඈ අද කොහේ සිටිනවා දැයි මා නොදනිමි, නමුත් ඉන්නා තැනක ඈ සතුටින් නීරෝගිමත්ව ඇතැයි සිතමි. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි!
🥺❤️
හැමදේම අනිත්‍යයී
eka eththa aiyee oyata kawada hari koheedi hari mee athmayedi eyawa eka parak dakinna lebenna kiyala mama prarthana karanawa
🥺❤
මචෝ....පපුවත් රිදෙනවා...ඒ අතීත ආදර කතා මතක් වෙනකොට..ඒ සමුගැනීම් ? නැතුව නිමාමෙනවනම් හදවතේ දුක නැතිකරගන්න පුළුවන්.ඒත් ඒ පින හැමෝටම නෑ සහෝ...😭😭😭
2050දිත් මේ සින්දුව අහන අය ඉන්නවද?
(මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
2075 he inno 😏
Woll
Yes 🖐🖐👌👈🙋♂️🙋♂️🙋♂️🙋♂️
🙄😂
@@kithminihansika9398 a moko
සුදු පාට ගවුමේ ආදරය බැදුනේ 2023 😇😀
Listening to this song takes me back to my childhood. I love this song for old memories 🎧😀🍃
2023
Yep
2024 ❤
2024❤
😂😂
2021 අදටත් අහන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද 😍💕💕💕ජීවිත කාලෙම අහන්න පුලුවන් ලස්සන සින්දුවක්🖤🇱🇰🇱🇰💕
Mk
Ow ela
Ow
Ow bro
එකෙන් ම 👍
2021 තව කවුරු හරි අහනෝද👀👀
❤️
💗
Ohhh..
Man
ou mathakada issara oka pissuwen wage ahuwa
පේමයක් නොතිබුනත් අමුතු ප්‍රේමනීය හැගීම් එක්ක තනි වෙන්න ලැබුනු සිංදු
2050 වෙනකොට වයසක සෙට් එකක් ඇවිත් පරන හැගීම් බෙදාගනී මෙතන
ඒ වෙනකොට ලස්සන රටක් තියෙයි අපිට❤️😍
අර සීයලා ජෝතිපාලගේ සිංදු අහනෝ වගෙර්.😂
mata 45 dan thamath ahanooooo
*කෝ බලමු අවුරුදු ගානකට පස්සේ 2021දිත් අහන කට්ටිය ඉන්නවද ?* 😍💖❤️
අපි තාමත් අහනවා.ඒ සුන්දර අතිතය කොහොම අමතක කරන්න්ද.මේ song eka භාවනාවක් වගෙ
@@lassanadewal1984 අනිවාර්යයෙන්ම 🤗
Favorite ❤🔥
අැත්තටම පාසල් කාලය තමා සුන්දරම😔සින්දුව තාම අහනවා .මොකද අතිතයට තාම අාදරෙයි
✋✋
මතක විදියට 2010 වගෙ සිංදුව ඇහුවෙ. මගෙ පලවෙනි ආදරයත් එක්ක. වාසනාවට ඒ ආදරයම තාම තියෙනවා. සිංදුවත් එක්ක මම අවුරුදු 10ක් ආපස්සට ගියා 😄😄
Oya Hari luky e adhare oyagema wenna sathutin inna 😍😍😍
මේ සිංදුව මම මුලින්ම අහනකොට මම එයාට හිතින් ආදරේ කරනවා..ඒත් අවුරුදු හයක් ආදරේ කරලා අද එයා වෙන කෙනෙක්ගේ..ඔයා හරිම වාසනාවන්තයි..
Apita aiwa na dn
@@sulakshanabandara3216 dukie bn
Congratulations ❤❤❤
Sathutin inna hamadama☺️
ඉස්කෝලේ යන දවස් වල එයා මට දීපු ලියුම් වල මේ වදන් හරි ලස්සනට ලියල තිබුනා .ඒ හැම දෙයක් ම අදටත් ගොඩාක් පරිස්සම් කරනවා.අවු.14ක් වෙනවා.එයා අද මගෙ මුලු ලෝකෙම වෙලා. අපි අපේ වෙලා.ඒ වගේම මේ සිංදුව ෂූට් කරලා තියෙන්නත් අපි දෙන්නා ඉගෙන ගත්ත ඉස්කෝලමයි.අතීතෙත්,වර්තමානෙත්,අනාගතෙත් එයා තමයි මගෙ ලෝකෙ .
❤❤❤❤❤❤
ඉස්කෝලේ කොහෙද?
ඒ ඉස්කෝලේ කොහෙද තියෙන්නේ
❤
Meke inne oyalada
2021 අගෝස්තු වලින් පස්සේ අහන අය ඉන්නවද...සිංදුව ලියපු පොඩි හාමුදුරුවෝ ලස්සනට ලියලා තියනවා...9,10 වසර අහපු සිංදු අදත් අහනවා
7di ahuwe adatsth ahanwa❤️
ඉන්නවා ඉන්නවා .... මාර ගැම්මක්
Thama ahanawa api❤️
@@kaveeshahansani7202 ane oyath ahanawadaaa
@@rt_lyrics_youtube ekane apith ahanawa❤️
අවුරුදු ගානකට පස්සෙ ඉස්කෝලෙදි අහින්සක හිනාවක් එක්ක මට මේ මුලු සින්දුවම කොල කෑල්ලක ලියලා දුන්න මගෙ මැණිකත් එක්ක අද මං මේ සින්දුව බලනවා😍♥️ දැන් අවුරුදු ගානක් වෙනවා🙇♂️♥️
Maruni
Eyata tiyena adare oyage wachana walama tiyenawa.. oyath eyath wasanawanthai.... hamadama adaren sathutin inna...❤️
😘😘😘
අම්මෝ මේ සින්දුව..දානෙ ගෙදරකට ගිහින් ඉන්නකොට දුරින් නෑයො වෙන පිරිමි ලමෙක් මන් ඉස්සරහා නිතරම මේ සින්දුව දාගෙන මූණ දිහා බලන් ඉන්නවා..මන් කොහේ ගියත් මගේ පස්සෙන් ඇවිත් සින්දුව මුමුණනවා..මගේ ආඩම්බරකම නිසා එයාව මං මග හැරියා..පස්සෙ කාලෙකදි ආයෙත් හම්බ උනත් එයා ආදරෙයි කියලා කියන්න ලං වෙනකොටම මන් එයාගෙන් ඈත් උනා..ඇයිද මන්දා ඒ..හරිම හොද කොල්ලෙක්..මේ සින්දුව අහද්දි එයාව හැමදාම මතක් වෙනවා..මේ සින්දුවට මාව ආස කෙරෙව්වෙ එයා තමයි ඉතින්..එයා කවදාවත් ඒක දැනගන්න එකක් නෑ..
බොහොම ස්තුතියි එකතු කළ අදහසට ආයෙ නිර්මාණයක් අරන් එන්නම් ළඟදිම
Pawne eya
ඉතින් ඇයි එහෙම දෙයක් එයාට කරේ ඔයාට හැගීම් දැන්වීම් නැද්ද
Ane pawne eyth paw oyth paw
e mama..😁😁😁😁
මේ සිංදුව ඇහෙනකොට ... පාසල් කාලයේ තිබුන අහිංසක ආදරය මතක් වුනා.. ඒ කාලේ ලොකු තේරැමක් නොතිබුනාට ඒ අතීතය හරි සුන්දරයි...❤❤❤❤
😂🤣
Hmmmmm 😥😥😥
🥰🥰
2024 දිත් අහන්නේ කවුද 😍😍❤❤
Hm
Inno
❤
තව ටික දවසකින් පාසල් ජීවිතය ඉවර වෙනවා..මෙහෙම අතීතයක් නම් තිබිලම නෑ..ඒත් මේ සිංදුවට පට්ට ආසයි 💖
2022.01.11
2022/06/27 තාම අහනවා
2022.10.26 තාම අහනවා
මා ගෙත් 2023/9/9
2023
Ow
මෙ සින්දූව ආපූ කාලේ ෆෝමී ඇල්පැටල් පොඩී පොන් වලින් දාගෙන අහපූ උන් ඉන්නවනම් වරෙවු මෙ කොනට ඒ අතීතය තාමත් මතක් වෙනවා🤟💗
Sirama ban..❤️❤️
අම්මෝ ඔවු.. චයිනිස් ආපු කාලෙ alfatel H1 ekk තිබ්බෙ.වටේම ලයිට් 🤣.කලුපාට ටේප් ගහල පාවිච්චි කලේ.තුශාර ජීවන්ත , new melody එහෙම පැලුව
❤
2024 enyone😍
අවුරුදු ගානකට පස්සෙ මේක බලන අය Like කරන්න ❤️
😥😥🤗🤗🤗
niyami...lassani songa eka...
Lass an I nada
Ahannath asai me wAge sindu niyamai
පට්ට
නිරුවත
කුණුහරුප 0%
රාගය 0%
මියුසික් 100%
සුපිරි වැඩක්.....😍💔😢💜️
ලිරික්ස් අමතක උනාද 😁
@@shan-mc2dq ඔව් බ්‍රෝ😁😁
Atta bn😉
Aththatama marama hodai ...onna song nm song
@@pahandianutthara7103 ❤️❤️
මෙම ගිතයේ පද රචනය ,තිර රචනය ,අධ්‍යක්ෂණය කළ මගේ ගුරුවරයා වන ගරු ඕපාත ධම්මදින්න අපේ ස්වාමීන් වහන්සේ ගැන මම ගොඩාක් සතුටු වෙනවා ❤️💯 .මෙම ගීතය මම ගොඩක් ප්‍රිය කරන සහ අදටත් අතීත මතකයන් සිහි ගන්වන ඉතාමත් සුන්දර ගීතයක් ❤️🥰.ඇත්තටම ගොඩක් සතුටුයි මම උන්වහන්සේගේන් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයෙක් වීම පිළිබඳව 🙏❤️💯
Oya dannawa nm malli mata hamuduruwanwa sambanda karaganna puluwan widiyak kiyanawada????loku udauwak...
@@dilinitharaka7763 whatsapp number eka denna mn msg ekk dannam
අවුරුදූ ගානට පස්සෙත් එදා වගේම අදත් මේ සින්දුවට හුගාරියක් ආදරෙයි!!!! 😍😍😍
Hii
Kohomada
@@lasanthalasantha3368 im fine 👍
@@nehakaushi8319 then fine . Where is the village.
Hm. Hm
2020 අහන අය ඉන්න්වද
මම
Yes
innawa
@@nilomapriyadarshani3463 elaa
Hmm 😥😥😥
2023 දි මෙ අහන්නෙ ආයම අතීත මටකයක් මතක් කරන සින්දුවක් 🥺 ආදරයත් එක්ක හිතට දුකකුත් එනව ඒ කාලේ සුන්දර අත්දැකීම් මතක් වෙද්දි 🥺
වෙනදා ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර එනකොට ඒ බස් එකේ එක දිගට දාන්නෙම ඔය සින්දුවමයි.අදටත් මතකයි මහේශ් අයියා ඔය සින්දුව ගෑනු ලමයින්ට ඇහෙන්න කියව කිය ඩ්‍රියිවින් කරනවා.කාලෙක අරුමෙ දැන් මන් ඒ බස් එකේම වැඩ අහන් ඉන්නත් ආස සින්දු තමයි.ජය වේවා
2020 අවුරුදු ගානකට ඇවිත් අහන අය කෝ😍
මං මේ දැන් අහනවා
Math ahuwooo
මාත් බන් 😍✌️
Ela
Inno
මගේ පාසල් ප්‍රේමයත් මේ වගේ එකක්. එයාට ආදරෙන් බැදෙනකොට මට වයස 13 ක් වගේ. දැන් මට අවුරුදු 32ක්. ඒත් මට එයාව හිමි කරගන්න බැරි වුණා. ඒ ආදරේ තමයි මගේ පළවෙනි ආදරේ. අදට අවුරුදු 19කට කලින්. ඉස්කොලේ යන කාලේ ක්ලාස් යන කාලේ පස්සෙන් ගිය හැටි, එයා දවසට එක පාරක් හරි හැරිලා බලනකම් පෙරුම් පුරපු හැටි. ආදරේ කියන්නේ මහ පුදුමාකාර දෙයක්. ඒ දවස් වල රාගය කියන දේ හිත් වල ගෑවිලා වත් තිබ්බේ නෑ. මට ආදරේ වරදින්නත් ඇත්තේ ඒක නිසා දෝ කියලත් හිතෙනවා. ඔයා කවුරුලග හිටියත් මං ඔයාට අවුරුදු 20ක් ගියත් තාමත් ආදරෙයි. 😢
පෙනුම තිබුනත්. රස්සාවක් තිබුනත්.ඉගෙන ගෙන තිබුනත්.ජීවත් වෙන්න පරිසරය තිබුනත්.අපි කැමති කෙනා කවදාවත් අපට කැමති නෑ.ඒකයි සමාජයේ හැටි.ඒක අපේ වෙලාව.ඒ වගේම දයිවය.
ඔව් ඒක ඇත්ත 😥😥
Hm... 😢
Hmm😓
ඔව් බන් උන් කුඩ්ඩොත් එක්ක යාලූ වෙන්නේ
Na ehema ekak na 😇
කොච්චර බලුවත් අහුවත් එපා වෙන්නෙ නැ මෙකනම්...fttm song eka....gathiyak 😘
You
හ්ම්ම් .
Ravindu Shan 😂😂
මේ සිංදුව අහන කොට අදටත් ඉස්කෝලේ ලව් එක මතක් වෙනවා ❤
සැම පාසල් ජිවිතයකම හැගිච්ච ආදරය කතාවතිනවා
හ්ම්ම්ම්ම් ඒක ඇත්ත😔
😂😂
Nadika N Aniwa... Masayay dekai aethanin iwarai. Dan magadi hambawunath marena kam hina yanawa aekaale karapu vada valata😆😆😆😆
Ou matath thiyenawa..adatath mewenawa .mata mage pradeepawa ma
එක අැත්ත
මාරම ලස්සන සිංදුවක් ,මාරම ලස්සන කටහඬක් ,ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායකය මතක් උනා,ඒ වගේම ගොඩාක් ලස්සනයි ,ඇයි මේ වගේ ලස්සන සිංදු නිතර අහන්න ලැබෙන්නෙ නැත්තෙ,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ,හදවතටම දැනෙනවා
මාව පිස්සියක් කරපු හිතට වදින කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක්❤❤වොයිස් එක ලස්සනයී❤❤ආසම සින්දුවක්❤2024ටත් හරි ආසාවෙන් හැම නිතරම අහනවා❤❤
මේ සින්දුව අහන හැම වාරයක් වාරයක් ගානෙ.මතකය දුවගෙන යනව ඉස්කෝලෙ කාලෙට.අන්තිමට නතරවෙන්නෙ කදුලු බින්දුවකින් 😥
බලන්න බලන්න, අහන්න අහන්න ආස හිතෙනවා😘❤ අද 2019 සැප්තැම්බර් 1😊 බලන අය කෝ අදට පස්සේ😋😋
පාසල් කාලේ මතකෙට ආවා මීට අවුරුදු 15ට කලින් පලමු ආදරේ අදටත් මගේ ලග එ විදහටම තියෙනවා මගේ ජිවිතේ මගේ හුස්ම එයා අදටත් මං මගේ පනටත් වඩා අදරේයි.❤️මගේ නංගි
❤
මටත් තිබ්බා . එහෙම ආදරයක්. ගෙදරින් ගුටි කාපු. ඒ ආදරය හින්දම ඉස්කොලෙන් අම්මා අයින් කරන් ගියා. ඒ අතීතේ මතක් වෙනවා මේ සිංදුව අහනකොට. හරිම ලස්සන සින්දුවක්.
Den koo tamath e adare tiyanawada
2019-04-03 න් පස්සෙ බලන අය ලයික්
Onna
2019/05/12
2019/09/30
2019-10-05
2020 මේක බලන අය ලයික් කරන්න
2025 anyone?
අනේ මන් ඉස්සර ඉදම්ම මගේ පනටත් වඩා ආදරේ කරන සින්දුවක්. ඒ වගේම මන් හරිම ආස ; කොච්චර අහුවත් එපා නොවෙන' ආසම කටහඩක්. අත්තටම මේ සින්දුව අහන වාරයක් ගානෙ මට මතක් වෙන්නෙ මගේ ස්කෝලෙ කාලෙ.
මේ ගීතය රචනා කලේ අපේ ගමේ හිමිනමක් වීම... මට ලොකු ආඩම්බරයක්
Wisthara one
Please details dennako please
ගොඩාක් ස්තුතියි අයියේ
@@dulshanchathuranga2636 0778933554
@@නමෝබුද්ධාය-ස1ථ 0778933554
පාසල් ප්‍රේමය මුලු ජීවිතේ ම කර ගන්න පුලුවන් වෙන්නෙ බොහොම ටික දෙනාටයි.❤අවු.14ක් උනා .එයා මගෙ මුලු ලෝකෙම වෙලා .අදටත් මතක් වෙනව එයාට දීපු ලියුම් වල මේ වදන් ලිවුවා .ඒ දේවල් අදටත් ගොඩාක් පරිස්සම් කරනවා .ආදරෙයි හැමදාමත් .❤️❤️❤️
මේ සින්දුවේ විනාඩි ගාන තනිකරම කල්පනාවක්.......සෑහෙන්න අතීතෙකට සජීවී අවස්තාවන්ට හිත අරන් යන අපූරු නිර්මාණයක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ....ඒ අපි ආස අතීතෙට තාමත් මේ සින්දුවෙන් යන්න පුලුවන් නිසා තමයි තාමත් ආස.දැන් තියන සින්දු වලට වඩා මේ සිංදුව හරිම ලස්සනයි..... මේ වචන නම් මාරයි ආයෙත් මේ වගේ නිර්මාණයක් කවදානම් එයිද❤️❤️❤️❤️❤️
අවුරුදු ගානක් අතීතයට නොදැනීම හිත දුවනවා...❤ අමතක කරන්න බැරි හරිම සුන්දර අතීතයක්😌😇
අපි මොන දැන් මොන තරාතිරමක ජීවත් වුනත් අපි හැමොටම පාසල් කාලයෙ ඒක පාර්ශ්ව්ක හො ද්ව් පාර්ශ්ව්ක ප්‍රමයක් තිබුනා.මෙ ගීතය අපිව අයෙත් එ කුලුදුල් ප්‍රෙම තටාකයෙ අතරමන් කරනවා.❤🎉😅පාසල් ප්‍රෙමය කිසි දා කිසි කෙනෙක්ට 4:53 අමතක වෙන්නෑ
ජංගි නැ, බ්‍රා නැ, ගෙඩි නැ, පුකවල් නැ, බඩු නැ, හෙළුවෙන් ඉන්න සින් නැ... හැබැයි 2.1M views... ආආන්න එකයි වෙනස
ela
Lil Kylo Ren 9
sira mcn..
👍👍👍😘
සැරටම කියලා.නියමයි බං
අවුරුදු ගානකට පස්සේ එක පාරට කටට ආවා මේ සිංදුව ඇවිත් search කරලා ඇහුවා කවද කොහෙදිද කොහොම ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් මාරම ලස්සනයි❤️❤️❤️
අපේ ධම්මදිත්ත හාමුදුරුවෝ ලියපු ලස්සන සින්දුව....❤🥀
Mata dammadinna hamuduruwo inna thanak danaganna puluwanda???hamuduruwanwa sambanda karaganna widiyak hari kamak na...loku udauwak...
ou❤.අපේ පොඩිහාමුදුරුවො
මේ සින්දුව තනිකර මගෙ ස්කෝලෙ තිබ්බ ලවු එකට සමානයි.අදටත් අහද්දි ඇඩෙනවා ඒ අතීතේ මතක් වෙලා.
පරන පාසැල් කාලේ ආයේ අයේත් මතක් කරන්වා දුකයි ඒත් ඒ සිංදුවට ❤ ආදරෙයි
සිංදුවේ විශුවල් එකේ ඉන්නෙ දිනේෂ් සර්. ආදරනීය සිංහල ගුරු වරයෙක්. O/l කාලෙ සිංහල ඉගැන්නුවා. සුන්දරයි ඒ අතීතය .. 🥺❤️
Girl uthpala neda
Ane me video eke inna ayyay akkai kauds kiyla kiyannako.eyala denna shoak ane.meka shoot karala thiyena scl eka mokkdda.marama lassna sinduwak
2019 ත් බලන අය කෝ
Godak lassanai
Aasam s0ng ekak
ahuabm
SULTAN @@dushmanthiniranjani8072
Still watching... From kerala
2020 බැලුව පට්ටම සිංදුවක් මේක නොබලා කොහොමද.
පාසල් ආදරේ පිරිලා ඉතිරිලා යන පපුව පිච්චෙන පට්ටම සිංදුවක්.......ඒ අතීතේ මතක් වෙනකොටත් ඇඩෙනවා
2021
කියල නෑ බන්, තව අවුරුදු 50 කින් ඇහුවත් එපා වෙන්නෙ නෑ 🤟😜❤️❤️
O/L කරන කාලේ මේක ලියලා එයාට දෙන්න සිංහල පොත අස්සෙ දාගෙන ඉදලා අම්මට අහු වෙලා කෙල්ල කවුද කියල කියනකන් ගැහුවා උඹට අඩු වෙලා තියෙන්නෙ මෙච්ච්රයි කියලා 😌😂😂 2021 anyone?? ❤️
👀
Ane
Apoi
✌️👀
Apoi
Iam srilankan muslim Iam Favorite singla song ❤️❤️
කෝ මේ සිංදුව ගැම්මෙන් තවත් අහන සෙට් එක ....................
මාස දෙක තුනකට සැරයක් තාමත් අහනව මේ සිංදුව.පාසැල් කාලය වගේම ඒ සිංදුවත් පාසැල් කාලයේ පටන් හද රැදුනු ගීයක්.එදාවගේම අදටත් ආදරෙයි .ආසයි.
පාසල් කාලෙ මට මේ වගේ ආදරයක් තිබූනෙ නෑ ඒත් අනේ මන්දා මේ සිංදුව ඇහෙද්දි මහා දුකක් පාලුවක් දැනෙනවා 🥺🥺🥺2025 දිත් අහන අය කෝ
මතක හැටියට 2010 වගේ මේ සිංදුව මගේ call a tune එකට දැම්ම...ඒ කාලේ අපිත් ඉස්කොලේ යනවා..එදා ඉදන් එයාගෙ ආසම සිංදුව මේක...සිංදුව අහන්නම call අරන් අහන් ඉන්නව එයා...සුන්දර අතීතය සිංදුව අහන සැරයක් ගානේ මතක් උනත් අද තමා මෙහෙම වචන කලේ...ඒ ආදරයට තාමත් ආදරෙයි❤️❤️❤️
E matakayan hari sundarai Bro. .
Corantine වලින් පස්සෙ බලන අය like කරන්න 🙃
මේ සින්දුව ලස්සන මේ සිංදුව තව ටිකක් ඉහලට යන්න ඕන අපි කරලා ලයික් එකක් දෙන්නා මේ සින්දුව ලස්සන ජනප්‍රියතාව ටිකක් කියලා යනවා. අපි හැමෝම ආසයි මේ සින්දුව බලන්න හැමදාම මේ සින්දුවම අහනවා සි දිගටම අහනවාඉස්කෝලෙ යන කාලෙ මතක් වෙනවා මේ සින්දුව ඇහුවහම ඒ සින්දුව ලස්සන වෙරිකොට
හැමෝටම අවන්ක ආදරයක් ලැබේවා ❤️❤️😻😻
අනිවාරෙන්ම❤
හැමෝටම අතීතය මතක් වෙන පාසල් ප්‍රේමයක් මේ සිංදුවත් එක්ක බැදිල තියනව කියල හිතනව මටත් එහෙමයි ..අදටත් ඇස් වලට කදුලු එන😟
Hmmm ou
@@madudilhara5500 😢
Harima niwichcha hadak...kisima kalabalayak nathi hageem prakashanayak...wishshta gaayanayak..padha rachanaya..wagema sangeethaya...dashsaka gananawaka shreshta nirmanayak ..api 2023th ahanawa...mewa thamai supiri hitma sindu kiyanne...
ඒ කාලේට ගියා ආපහු ....ස්කෝලේදි ඩෙස් එකට ගහ ගහ මේ සින්දුව කිවා😁
කොච්චර cover කරත් original එකට ගහන්න බෑ ❤️
අප දෙදෙනාගෙම පලවෙනි ප්‍රේමය පාසල් කාලේ... එතකොට මන් 9වසරේ එයා 11වසරේ(2017) කාලයත් සමග එය දුක්බර ලෙස නිම විය.. කෙසේ උවද මා අදටත් ඔහුට සිතින් ප්‍රේම කරමි♥️කාලය කොතෙක් දුරට ගෙවී ගියේ දැයි තවමත් සිතා ගත නොහැක.. මේ වන විට ඔහුද වෙන කෙනෙක් සමග ජීවිතේ ගොඩක් දුර ගොස් ඇත... මා ද වෙන අයෙක් සමග ජිවිතේ ගොඩක් දුර ගොස් ඇත.. නමුදු ප්‍රථම ප්‍රේමය එනම් පාසල් ප්‍රේමය කෙදිනකවත් අමතක වන්නේ නැත.. 😊♥️
🥺🥺🥺🥺🥺❤
Sirawatama.
මචං පට්ටම සින්දුවක් මේක. වෙනම ලෝකෙකට යනවා, අතීතෙට යනව ජිවිතේ. හැම පරණ සින්දුවක්ම ඇහුන කාලෙත් එක්ක ඒකත් එක්ක බැදුන පට්ටම මතකයන් ගොන්නක් තියෙනවා. ආදරයක් ගැන නොවෙන්න පුලුවන් ඒත් ඒ මතකයන් එකින් එක හරිම සුන්දරයි. පරණ ගොඩක් සින්දු අපේ හිතේ පතුලෙම කිදාබැහැලා මොකක්හරි මතකයක් එක්ක.
මේ සින්දුව අවුරුදු ගනකින් අහන්නෙ දැන් සින්දු එක්ක බලන කොට තාමත් මේ සින්දු,විඩ්යො ලස්සනයි.අපේ පාසල් කාලය මතක් වෙනවා
ගොඩාක් කාලෙකට පස්සේ ආයෙත් 2023 💞🔥 අහනවා 😍 ඉස්සරහටත් එහෙම තමා 😘 .තාමත් මේ සින්දුව අහන සෙට් එක ☝️...
සුපිරිම සිංදුවක් මචාන් හෙලුව ,මත්ද්‍රව්‍ය ප්‍රොමොට් කරලා නෑ එ වගේම අද තියන මියුසික් විඩියො වලටත් වඩා මෙක සුපිරි මේ සිංදුව ඇහෙද්දි මන් නිකන්ම එ කාලේට ඇදිලා යනවා වගේ අපේ එහා ගෙදර අයියා ඔය සිංදුව ගමටම ඇහෙන්න හයියෙන් දනවා අයෙත් එ කාලේ එනවානම් 😫
සින්දුවනම් ලස්සනයි .දැන් අහන එවා එක්ක බලද්දි .හොද උත්සාහයක්
2024 ත් අහනවා, සිංදු ව ලියපු හාමුදුරුවන් ගේ lyrics නම් සුපිරි... ❤🎧
පිස්සෙක් වගේ අවුරුදු 10ක ඉදන් එක දිගට අහනවා😍
Sirawatama
@@rasanlakshitha4404 hmm sirawata❤️
මෙ සින්දුව මගෙ ජිවිතේගැන කියනවන්ම් බොරුවක් නෙවෙයි..මොකද එයා දැන් මගෙ දෙවෙනි අම්මා...හදවතටම දැනෙනවා..😍
♥️♥️
Eka tamai watinne... eyawa deweni amma wage dakinnawa kiyanni aththatama eyata tiyena adare e wachana walama tiyenawa.. hamadama adaren sathutin inna....❤️
සිහින ලෝකේ පාවෙමින් මන් මේක ඇහුවේ.. ඉස්කෝලේ අග පිටුවේ හද දාලා ලීවා 😘😘පුදුම ආසාවක් මේ සින්දුවට.. ඒ මතකයන් වලට යනවා 😍😍 ඩේස් එකෙත් ලියලා ඇති 🤣🤣ආසයි අතීතෙට ❤❤
2021/04/24 ඊයේ කුරුණෑගල නුවර බස් එකක උදේ කුරුණෑගල යනකොට මේ සිංදුව දැන්මා,ටිකක් හිමිට Play වෙන විදිහට Edit කරපු එකක්. අයේත් අහන්න ආස හිතුනා😍😍😍
2021 අහන උන් කෝ..❤️🔥🥺
මේ සින්දුව අහන 2000 පස්සෙ සෙට් එක මේ පැත්තට like 👍 එකක් දාගෙන යමු ❤️😍
👇