Sudu Pata Gaume (සුදු පාට ගවුමේ) - Wijitha Kumara Official Music Video | Kisi Dinaka Ma Sithe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Sudu Pata Gaume
    Artist - Wijitha Kumara
    Melody & Lyrics - Wijitha Kumara
    Music - Chandana Walpola
    Video Director - Chandana Walpola
    Production - C Productions
    Dial & Download This Song As Your Ringtone 👇
    ☎ Dialog :- 8710816481
    ☎ Hutch/Etisalat:- 369760051
    ☎ Mobitel :- 74744352
    ▶ Don't Forget To Subscribe
    ▶ Subscribe Us On TH-cam - goo.gl/5JNHBt
    ▶ Like Us On Facebook - goo.gl/Lpx1MG
    Enjoy & stay connected with us for more Video

ความคิดเห็น • 578

  • @hansanihansanisewwandi7694
    @hansanihansanisewwandi7694 ปีที่แล้ว +70

    මේ සිංදුව මුලින්ම මට කොලේක ලියලා ඉස්කෝලේ යන කාලේ අයියා කෙනෙක් දුන්නා..ඒ කාලේ දුරකථන නැ මං මේ සිංදුව අහලවත් නැ එතකොට එකකොට මං 7 වසරේ වගේ...ඒක හරිම අමුතු හැගිමක්....ආදර සම්බන්ධයක් තිබුනේ නැ ඒත් ඒ සිංදුව අදටත් අහනකොට ඒ අතිතෙට යනවා .....මේ 2023 මං දැන් විශ්වවිද්‍යාලයීය තෙවන වසර සිසුවියක්....ඒත් මේ සිංදුව අහද්දි තාම ඒ අතිතෙට යනවා ❤️❤️

    • @fathimashazna1591
      @fathimashazna1591 7 หลายเดือนก่อน +2

      Me to same Matath ehamamai.

    • @amalliyanage884
      @amalliyanage884 4 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @anusarasenanayaka9632
      @anusarasenanayaka9632 23 วันที่ผ่านมา +1

      @@fathimashazna1591 we the same bro i love me beutpull song i ask song evry any more

    • @naduninimesha5769
      @naduninimesha5769 3 วันที่ผ่านมา

      Mge 1st love eka mt e sinduwa qwa..😢😢 mathk weddi aye atheetheta ynwa😢

  • @wijithagunathunga2729
    @wijithagunathunga2729 2 ปีที่แล้ว +259

    වෙනවෙනම ස්තුතියි කියන්න අමාරුයි යාලුවනේ..
    Comment කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.

    • @sanatharjuna4755
      @sanatharjuna4755 2 ปีที่แล้ว +1

      ජයෙන් ජය වේවා

    • @dunishkaharshani2732
      @dunishkaharshani2732 2 ปีที่แล้ว +3

      අයියේ ඔයාගේ නංගී (සුරනි) එක්ක එකතු වෙලා සින්දුවක් කරන්නකො. අපි දන්නවනේ එයාට හොදටම සින්දු කියන්න පුළුවන්.එ දවස් වල අක්කා හින්දි සින්දු කියනවා අම්මෝ මතක් වෙනකොටත් ආසයි. මන් ඔයාලගේ එහා ගමේ. අක්කා අපි එනකන් බලාගෙන ඉන්නවා ඉස්කෝලේ යන්න.පිලීස්..... දෙන්නා එක්ක සින්දුවක් කරන්න...

    • @gayanmdesilva6950
      @gayanmdesilva6950 2 ปีที่แล้ว +1

      සර්ගේ chanel එක සහ videos promote කරන ගැනීමට අවශ්‍ය නම් අපිව contact කරගන්න free community and free story mode අඩු මුදලකට මේ සියල්ලම 🙏

    • @malithiprarthana902
      @malithiprarthana902 2 ปีที่แล้ว +1

      💞

    • @anukindeepa4031
      @anukindeepa4031 ปีที่แล้ว +1

      Aluth sinduwak ona

  • @lahiruashen6326
    @lahiruashen6326 2 ปีที่แล้ว +172

    සුපිරි වැඩක්. වසර 10 පෙර අද වගෙ දවසක මෙ සිංදුව අහපු අය ඉන්නවාද. කොමද ඒ අතිතය.💘💘💖💖❤💔💔

    • @chanakagaming1034
      @chanakagaming1034 2 ปีที่แล้ว +4

      එ අතීතය කියාගන්න බැරිතරම් මතක තියනවා බං

    • @chanakagaming1034
      @chanakagaming1034 2 ปีที่แล้ว +8

      ස්කෝල කාලේ තමයි පලමු අාදරය පටන් ගත්තේ බං

    • @sasankajayasinha8578
      @sasankajayasinha8578 ปีที่แล้ว +1

      @@chanakagaming1034 අනිවාර්යයෙන් 🧡🧡

    • @lahiruashen6326
      @lahiruashen6326 ปีที่แล้ว +1

      @@chanakagaming1034 ඔබට වගෙම අපි හැමොටම

    • @RavishNirman-eu1jf
      @RavishNirman-eu1jf ปีที่แล้ว +1

      2011ද කොහෙද මේක ඇහුවේ

  • @MN_Diaries347
    @MN_Diaries347 2 ปีที่แล้ว +122

    Lyrics
    සුදු පාට ගවුමේ ආදරය බැඳුනේ
    නුඹ ලස්‌සනයි නංගියේ
    ඔය නීල දෑසේ මා දෑස බැඳුනේ
    හුරතල් නිසයි පැංචියේ
    දෙන්න මට ආදරේ
    දෙන්න මගෙ ජීවිතේ
    නුඹ මගෙ තමයි පැංචියේ
    මා ආදරෙයි නංගියේ
    කිසිදිනක මා සිතේ නැවතුනු නැතී
    නුඹම පමනක්‌ ඇවිත් නැවතුනු හැටී
    ආදරය මා සිතේ දළුලන හැටී
    නුඹට මම ජිවිතෙත් පුදමී සිතී
    සිත නුඹගෙ ලඟමයි
    නවතන්න බෑමයි
    මා අසරණයි පැංචියේ
    ආදරය පුදුමයි
    මට නම් නොතේරෙයි
    මා ආදරෙයි නංගියේ
    සුදු පාට ගවුමේ ආදරය බැඳුනේ...
    සුදුම සුදු පාටින් නුඹ එන හැටී
    හුරතලය පෙන්නා හිනැහෙන ගතී
    මුලු සසර නුඹ පතා එනවයි සිතී
    හැමදාම මා සිත හඬවන හැටී
    හැගුමන් බොහෝමයි
    සිත ඇතුලෙ තෙරපෙයි
    පවසන්න බෑ නංගියේ
    ජීවිතය පුදුමයි
    නුඹ හටම බාරයි
    මා ආදරෙයි නංගියේ

  • @avishkaheshan3119
    @avishkaheshan3119 2 ปีที่แล้ว +130

    පරණ වෙන්නෙත් නැ ,පරණ කරන්නත් බැරි නිර්මාණයක් ,ජයවෙවා විජිත අයියෙ 🔥❤

    • @user-qn4gh9qn1h
      @user-qn4gh9qn1h ปีที่แล้ว +1

      පොත ලම්බායේක් වටා රසායනික ලතදචස

  • @dhananjayaweerasooriya6172
    @dhananjayaweerasooriya6172 ปีที่แล้ว +33

    අවුරුදු 10ට කලින්, අපි O/L කරපු අවුරුද්ද. ඒ කාලේ තමා එකම පන්තියේ කෙල්ලෙක් පස්සේ ගියේ. Fist love එක. සින්දුවේ වගේම අපිට එකතු වෙන්ඩ නම් බැරි උනා...❤ තාමත් මතක් වෙනවා ඇයි ඒ කාලේම එයාගෙන් ඇහුවේ නැත්තේ කියලා.❤

  • @KelaniyeHamuduruwo
    @KelaniyeHamuduruwo 2 ปีที่แล้ว +82

    මේකට විෂුවල්ස් කීයක්නම් කරාද..
    දැන් සාර්ථකත්වයට එළඹිලා....!!
    ජය ශ්‍රී 💪🏼

  • @dhanuskanuwan1678
    @dhanuskanuwan1678 2 ปีที่แล้ว +43

    School කාලෙ අහපු ලස්සනම සිංදුවක්.කාලෙකින් ආයෙත් ❤😍

  • @SasiduSasidu-mp6np
    @SasiduSasidu-mp6np 9 หลายเดือนก่อน +125

    2023 and 2024 අහන සෙට් එක් මේ කොනට

  • @waru8471
    @waru8471 ปีที่แล้ว +18

    මේ ගීතයට ආස අය කෝ..... මගෙ ජීවිතේ කතාවක් ආසම song ❤️🥰😎 එකක්

  • @s.music0187
    @s.music0187 2 ปีที่แล้ว +55

    සුපිරි වැඩක් ඒ කාලේ අපි අහපු ලස්සන සින්දුවක්...වීඩියෝ එකයි සින්දුවයි දෙකම ලස්සනයි VIJITHA අයියා 😍♥️
    #TRENDING

  • @s.s.806
    @s.s.806 2 ปีที่แล้ว +28

    2012 එයා මුලින්ම මට දීපු ලිවුම මේ song එක...ඒ කාලෙ ආයම මතක් උනා...ඒ ආදරේ අදත් මාව ජීවත් කරවනවා❤️ හරිම ලස්සනයි song එක

  • @gayashanmaduwantha1263
    @gayashanmaduwantha1263 2 ปีที่แล้ว +16

    ඔක්කොම හොදයි.... ඒත් අලුත් music එක අවුල්. පරන එක තමා නියම...හිතට දැනෙනවා මාර විදියට...😍

    • @isurusaranga1724
      @isurusaranga1724 3 หลายเดือนก่อน

      සිරාවටම..පරන මියුසික් එක පපුව කඩාගෙන යනෝ

    • @nadunlahiru5756
      @nadunlahiru5756 3 หลายเดือนก่อน

      Ow parana aka patta

  • @PrathirajaSwarnaHansa-zy6nv
    @PrathirajaSwarnaHansa-zy6nv ปีที่แล้ว +6

    ඉස්කෝලේ යන කාලේ හරිම ආසාවෙන් අහපු සින්දුවක් ආදරය කලා පනට වඩා කෙනෙකුට ඒත් මගේ කරගන්න නම් බැරි උනා එයා අද සතුටින් ඇති කියලා හිතනවා ආදරෙයි තාමත් මගේ නොවුනත් Ssssss

  • @KrishuuMusicOfficial
    @KrishuuMusicOfficial 2 ปีที่แล้ว +14

    අවුරුදු 11 අතීතයට ආයෙමත් ගියේ නොදැනිමයි..එදා එයාගෙයි මගෙයි ආසම සින්දුව.අදටත් ඒ මතක ඒ විදිහටම හරි පරිස්සමට මං ලග තියෙයි..😍😍

    • @Nethu_13.
      @Nethu_13. ปีที่แล้ว +1

      ආදරණීයයි ❤

    • @Nethu_13.
      @Nethu_13. ปีที่แล้ว +1

      හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤

  • @ahasdunakadeniya4058
    @ahasdunakadeniya4058 11 หลายเดือนก่อน +5

    අවුරුදු දහයක් ගිහින්...අදටත් ඒ මුල් ගායනය අහද්දි දැනෙන ෆීල් එක තාමත් එහෙම්මයි.හැමදාම වගේ අදත් හදවතින්ම ආදරෙයි mr.Vijitha ❤

  • @virajdanusha3571
    @virajdanusha3571 2 ปีที่แล้ว +55

    ඔබ සියලුම දෙනාගේ ආදරය කොමෙන්ට් එකක් මගින් හෝ මේ ගීතයට ලබා දෙන්න..අපි හැමදාමත් ආදරේ කළ ඒ ගීතය......සුදු පාට ගවුමේ...!
    ආදරෙයි හැමෝටම...!

  • @nishshankasamaranayake8126
    @nishshankasamaranayake8126 2 ปีที่แล้ว +31

    ආශාවෙන් මග බලා හිටපු සිංදුවක් සුභ පැතුම් මල්ලි

  • @maleeshaperera4180
    @maleeshaperera4180 2 ปีที่แล้ว +26

    එදා සින්දුව අදත්.
    ඒ වගේමයි.
    පට්ට වැඩේ 🤘🤘🥰🥰🥰

  • @deemanSilva97
    @deemanSilva97 2 ปีที่แล้ว +10

    ඒ අතීතයට පන දෙන්න ආයේ බැ.එත් අතිතයට වචනෙන් කියන්න බැරි තරම් ආදරෙයි ❤❤❤...අපේ ජිවිතේ අමතක නොවන තැනක.හිත ගත රැදුන තැනක අමතක නොකර හදවතටම දැනුන සින්දුවක්....හැමදාම මතක්වෙයි ඇය මතකෙන් අමතක වෙනකන්❤😣😣🌼🌼

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 ปีที่แล้ว +31

    මේ සින්දුව කවදාවත් අමතක වෙන්නෙ නෑ . ඒ තරම්ම ලස්සනයි 🤟

  • @chathisachi9431
    @chathisachi9431 2 ปีที่แล้ว +16

    ඇත්තටම අතීතේ මතක් වෙනවා සිංදුව අහද්දි...නියමයි මියුසික් වීඩියො එක😍👍

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS 2 ปีที่แล้ว +8

    සුපිරි සිංදුව අනිවා Tanding යනවා 🙏❤️👍

  • @soom_music01
    @soom_music01 2 ปีที่แล้ว +13

    ඒ කාලේ අහපු ඒ සිංදුව අද වෙනස් හඬකින් වෙනස් විදියෝවකින් බලන්න ලැබුන එක ඇත්තටම සතුටුයි.. 😇🤗💖

  • @MR.Minimiltia
    @MR.Minimiltia ปีที่แล้ว +12

    ලස්සනයි ඕයි.. හෙන ගහන මතක අම්බානක මතක් උනා රෙද්ද♥️😳

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 2 ปีที่แล้ว +19

    ලස්සනයි විජිත අයියේ සුපිරී. අපි පොඩිකාලේ ඇහුවට පස්සේ ආයෙම අහනවා❤🤘

  • @harshanadadigama4830
    @harshanadadigama4830 2 ปีที่แล้ว +12

    ඉස්සර ඉස්කොලෙ යනකාලෙ ආසම සින්දුව එ කාලෙ පිස්සු වැටිලා හිටියෙ මේ සින්දුවට😍❤️😍

  • @AkilaNethnini
    @AkilaNethnini 2 หลายเดือนก่อน +7

    2024 enyone 🥺❤️

  • @sandunipamodak2720
    @sandunipamodak2720 2 ปีที่แล้ว +8

    ඉස්කෝලෙ ගිය කාලෙ මතක් වෙනව... ලස්සනයි... ඒ කාලේ මතක් වෙනවා.... 😍😍😍😍

  • @Ruuvideo2959
    @Ruuvideo2959 2 ปีที่แล้ว +28

    ඒ කාලේ මතක් උනා.හිතට පට්ට අවුල් ගියා 😥❤️❤️

  • @chamikakaushan4652
    @chamikakaushan4652 2 ปีที่แล้ว +8

    තෙලිතුඩක තවරලා මහා යදම් බින්ද..
    ලස්සනයි වස්තුවෙ සුදු ගවුම්ට අද ඔයා ඇන්ද..

  • @surangafernando7679
    @surangafernando7679 2 ปีที่แล้ว +13

    චන්දන අයියගෙ සුපිරි වැඩක් ජයවේවා සෙට් එකටම❤️❤️❤️

  • @DushanDushan-zm2yd
    @DushanDushan-zm2yd 3 หลายเดือนก่อน +3

    ඉස්කොලේ කාලේ ලවි එක මතක් වුනා සුපිරි අයියේ ජයවෙිවා

  • @lakmalmaldeniya7968
    @lakmalmaldeniya7968 2 ปีที่แล้ว +10

    සුපිරි විජිත මල්ලියා... ඒක පට්‍ට. සුභ පතනවා ඔයාට දිගු ගමනක් යන්න. ජයම වේවා... 🎹🎸🎷🎤🔊♥️♥️♥️

  • @r2klive31
    @r2klive31 2 ปีที่แล้ว +7

    😪😔 මගෙ පලවෙනි අදරෙ එයා කැමතිම සින්දුව මෙක එයා ඉගෙනගත්ත ඉස්කොලලෙත් මෙ සින්දුවෙ මුල් විඩියො එක කරපු ඉස්කොලෙමයි
    😔❤️ එයා මාව අත ඇරලා ගියානෙ කෙලම් වලට

  • @DenuwanMKalansooriya
    @DenuwanMKalansooriya 2 ปีที่แล้ว +8

    ඒ කාලෙ පිස්සුවක් ❤😁

  • @hansikadilrukshi1386
    @hansikadilrukshi1386 2 ปีที่แล้ว +10

    සින්දුව ගොඩාරියක් ලස්සනයි 😍 ගොඩාරියක් ආස සින්දුවක් 😘 හැමෝටම සුබ පැතුම් 👍 අපේ ඉස්කෝලේ නිසා ගොඩාරියක් ආඩම්බරයි💪 තවත් ආඩම්බර හිතෙනවා මේක අපේ පන්තියේ ෂූට් කරලා තියෙන නිසා 💕 වීඩියෝ එකට ඉන්න ලැබුණු මගේ යාලුවො ඔක්කෝටම අපේ ඉස්කෝලේ හැමෝටම වගේම අපේ බිමල් සර් අපේ සංගීත සර් ඔයාලා හැමෝම ගැන ගොඩාරියක් ආඩම්බරයි🙂🥰❤️

  • @jb7947
    @jb7947 2 ปีที่แล้ว +6

    ඒ කලේ මරපු සින්දු තමා මෙි 💐💐👌👌👌

  • @deeshandm8550
    @deeshandm8550 10 หลายเดือนก่อน +1

    ඒ කාලෙ එයා එක්ක උදේම ස්කෝලෙ ගියපු හැටි මතක් වෙනවා මාරම ලස්සන අතීතයක් මේ සින්දුව ඒ මතක අවුස්සනවා 🥺❤️❤

  • @dilshiwijesinghe8520
    @dilshiwijesinghe8520 2 ปีที่แล้ว +7

    මීට ගොඩක් කාලෙකට කලින් අහපු ලස්සනම සිංදුවක්🥺❤

  • @Yasi_2005
    @Yasi_2005 2 ปีที่แล้ว +6

    මගේ ආසම සිංදුවක්.....😍😍😍පිස්සුවක් තනිකරම.වෙනස මරු 👌👌👌

  • @SuranthaWarnakulasuriya
    @SuranthaWarnakulasuriya 6 หลายเดือนก่อน +1

    තාමත් මතක් වෙනවා ෆිල්ම් එකක් වගේ ඒ සිදුවීම්..මේ සින්දුව අහද්දී....😓😓😓😓😓

  • @Rashidmopail-te1xm
    @Rashidmopail-te1xm 10 วันที่ผ่านมา

    ලස්සනයි එදා වගේ ම අදත් මම ගොඩක් කැමතියි මම මෙ ගීතය ට

  • @slgaming1006
    @slgaming1006 ปีที่แล้ว +3

    කවදාවත් පරන වෙන්නෙ නැති සින්දුවක් ❤️❤️🥺🥺🥺🥺😘😘😍😍

  • @sewwandiharshani9472
    @sewwandiharshani9472 2 ปีที่แล้ว +13

    විෂුවල් එකට නැතුව සින්දුවට ආස කරපු සින්දුවක්.. දැන් විෂුවල් එකත් ලස්සනයි

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤හරිම ලස්සනයි

  • @lahiruperera273
    @lahiruperera273 2 ปีที่แล้ว +7

    Podi kale idala ahapu lassana sinduwak..🥺♥️ remake eka godak lassanai.. good luck..♥️

  • @reshantissera3440
    @reshantissera3440 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මං පොඩි කාලේ ඉදලා ආස කරපු ගීතයක් තාම අහනවා 🥺❤️😔😍

  • @LakTubeRemixOfficial
    @LakTubeRemixOfficial 2 ปีที่แล้ว +5

    එදා වගේම අදත් ❤🔥
    ... ɯιʝιƚԋα ƙυɱαɾα ...

  • @PalithapushpakumaraPushpakumar
    @PalithapushpakumaraPushpakumar 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ හරිම ලස්සනයි

  • @prasad8199
    @prasad8199 ปีที่แล้ว +3

    නිර්මාණය හරිම ලස්සනයි හැබැයි පරණ සින්දුව තරම් නම් දැනෙන්නැ 🥺❤️ පරණ සින්දුව වෙනම ලෝකයක් බන්

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 2 ปีที่แล้ว +8

    ආසම එකක් ❤️🌼

  • @dilanpubudu5109
    @dilanpubudu5109 2 ปีที่แล้ว +6

    පොඩි කාලේ අහපු සිංදුවක් මරු ❤️

  • @redofficialbus7948
    @redofficialbus7948 2 ปีที่แล้ว +4

    ලස්සන සිංදුවක්

  • @shalanishalan6328
    @shalanishalan6328 2 ปีที่แล้ว +3

    එදත් ඇහුවා ගොඩක් ලස්සනයි ඒ වචන ඇහෙනකොට අතිතයට යනවා 👍👍❤️❤️

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 29 วันที่ผ่านมา +1

    තාමත් අහනවා ❤❤❤❤

  • @shihanchirantha-yr8eg
    @shihanchirantha-yr8eg ปีที่แล้ว +2

    Asama ekak❤

  • @chinthakalakmal9238
    @chinthakalakmal9238 2 ปีที่แล้ว +4

    ලස්සනයි ...මාර කටහඩක්..good luck

  • @pasindudilruk8659
    @pasindudilruk8659 2 ปีที่แล้ว +2

    චන්දන අයියාගේ වැඩක් ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤ මේ සින්දුවට

  • @user-fd1ut5wg7e
    @user-fd1ut5wg7e 19 วันที่ผ่านมา +1

    . ලස්සනයි ❤️😂

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka 2 ปีที่แล้ว +2

    Jayawewa Wijitha ayya❤️

  • @duminduhasanka1858
    @duminduhasanka1858 2 ปีที่แล้ว +3

    Wijitha kumara අයියෙ♥️😋...මරු වැඩක්......Superb....welldone aiye♥️♥️♥️♥️

  • @pavis3983
    @pavis3983 ปีที่แล้ว +2

    අනේ ඒ අතිතය 🥺😔 අදටත් එදා වගේම ආදරේයි ඒ අතීතයට ♥️

  • @sonalikaushalya2422
    @sonalikaushalya2422 2 ปีที่แล้ว +3

    අවුරුදු 10කට විතර කලින් ඉස්කොලෙ ඇරිල ගෙදර යන වෙලාවට හැමදාම බස් එකේ ඇහෙන ලස්සනම සින්දුව.

  • @Navo-xy5mr2su3b
    @Navo-xy5mr2su3b 2 หลายเดือนก่อน

    Me sinduva marama ලස්සනයි ..❤❤❤ , Aththatama A/L clz ekedi athivena adre marama sundarai ... , ekath scl eke 😊❤ , .. ❤❤❤

  • @SudheeraShanakaOfficial
    @SudheeraShanakaOfficial 2 ปีที่แล้ว +4

    ඉස්සර ඉදන් පිස්සු වැටිල ඉන්න සිංදුවක් 🥺❤️

  • @hirushasaduranga5199
    @hirushasaduranga5199 ปีที่แล้ว +22

    2023 enyone🥺❤️😏

    • @HashanLakmal-hh7qj
      @HashanLakmal-hh7qj 2 หลายเดือนก่อน +1

      Adathoday😢😢😢😢😢

    • @AjP1993
      @AjP1993 2 หลายเดือนก่อน

      2100 giyath oya kathawa අහනවා දවසක බලපන්.

    • @user-ml3yx3hc1d
      @user-ml3yx3hc1d 2 หลายเดือนก่อน

      Listen I'm I get paid

  • @harshaprasadmusic34
    @harshaprasadmusic34 2 ปีที่แล้ว +1

    Aiya issra ahapu ekata wada music ehema poddk aul kalin eke hithata wadinwa 🥺 meka echchra na. Anith eka patta 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻😍😍😍🥰🥰🥰🥰🥰

  • @chamikainduranga9187
    @chamikainduranga9187 2 ปีที่แล้ว +3

    ආපු පරණම සින්දුවයි ඒකේ මෙලඩියයි තරම් ෆීල් නෑ 😌❤️

  • @chaamidissanayaka2175
    @chaamidissanayaka2175 ปีที่แล้ว +2

    කවදාවත් එපා වෙන්නෙ නැති heart toching song එකක් .. ❤️❤️❤️❤️

  • @kumaramaduranga1122
    @kumaramaduranga1122 2 ปีที่แล้ว +2

    එදා ස්කොලේ කාලේ වාගේම අදත් ආදරේ කරන සින්දුවක්.ලස්සනයි .🌹🌹🌹

  • @DanushkaSuranga
    @DanushkaSuranga หลายเดือนก่อน +1

    E song ek mara widihat dannawa hithat

  • @hasumedadilshan2661
    @hasumedadilshan2661 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤Ape adareta අවුරුදු 12kwenawa...api badala....ළමයි 3denai...api thama අහන lassana song එකක් ...ආදරෙයි

  • @tharindunuwan9535
    @tharindunuwan9535 2 ปีที่แล้ว +3

    ඉස්කොලේ කාලයේ අහපු සුපිරි සිංදුවක් ...

  • @DileepaWeerasinghe-fs1zf
    @DileepaWeerasinghe-fs1zf 26 วันที่ผ่านมา

    ඉස්සර පිස්සුවක් උන ගීතයක්

  • @koreanlesson520
    @koreanlesson520 2 ปีที่แล้ว +2

    එදත් අදත් ඒ වගේමයි ආදරේ ❤😍🌼🔥🤘🤗👌

  • @menushavihangani5199
    @menushavihangani5199 2 ปีที่แล้ว +1

    me sinduwata kochchara covers awath මේ කටහඩට ඇබ්බැහි වෙලා..❤❤💘💘

  • @shashisweerathunga364
    @shashisweerathunga364 2 ปีที่แล้ว +2

    ගමෙ ගායකයා 🤵♥️♥️🥰 ගොඩක් ආසාවෙන් අහපු එකක්

  • @haseeboy627
    @haseeboy627 8 หลายเดือนก่อน +1

    අවුරුදු 13 / 14 විතර අතීතයට යනවා ❤❤❤ පිස්සුවක් තමා මේ සින්දුව ඒ කාලේ❤

  • @PradeepKumarathunga
    @PradeepKumarathunga 4 หลายเดือนก่อน

    ලස්සන සින්දුවක් ඇත්තටම.. ඉස්කෝලේ යන කාලෙට හොදම සින්දුවක් ...

  • @bhanukamalshan892
    @bhanukamalshan892 2 ปีที่แล้ว +1

    Supiri aaaaa.....Patta

  • @manafernando528
    @manafernando528 11 หลายเดือนก่อน +1

    සුදු නංගි song එකට පස්සේ අහන පට්ටම සිංදුව.....ඇඩෙනවා බං.......

  • @amalliyanage884
    @amalliyanage884 4 หลายเดือนก่อน

    මාර melody එකක්❤❤❤❤❤

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 5 วันที่ผ่านมา +1

    අම්මේ ඔව්

  • @TharinduHimash
    @TharinduHimash ปีที่แล้ว +1

    😘😍❤️සින්දුව ලස්සනයි විජිත අයියේ congratulations❤️😍😘

  • @ERAMUSICLK
    @ERAMUSICLK 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමයි ඉතින්.. අදටත් ආසාවෙන් අහපු සිංදුවක් 😍😍🤩

  • @Mangala-dc8tm
    @Mangala-dc8tm 2 หลายเดือนก่อน

    ඉස්කොලේ love මතක් වෙනවා❤❤❤

  • @ruwanmadusanka1389
    @ruwanmadusanka1389 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් ekale ahapu sinduwak ලස්සනයි 💞💞

  • @lakminiswarnalatha1836
    @lakminiswarnalatha1836 2 ปีที่แล้ว +3

    විජිත අයියා මේ වගේ තව අලුත් ලව් සිංදු ටිකක් ඕන

  • @gamingteddy4321
    @gamingteddy4321 ปีที่แล้ว +1

    Ela

  • @ayeshniroshan2378
    @ayeshniroshan2378 2 ปีที่แล้ว +6

    this is a masterpiece🥺

  • @nishanifdo...7517
    @nishanifdo...7517 ปีที่แล้ว +2

    පට්ට තාලේ ❤ පට්ට වොයිස් ඒකනම්❤

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 หลายเดือนก่อน

    මම පිස්සියක් වගෙ ආසාවෙන් 2024ටත් අහන හිතට වදින ලස්සන සින්දුවක්❤❤❤

  • @tarutary6940
    @tarutary6940 ปีที่แล้ว +1

    Sudu pata gawme adaraya bedune❤

  • @MusicBarlk
    @MusicBarlk 2 ปีที่แล้ว

    මේ සින්දුව ඉස්සර පට්ට විදියට ඇහුවා..හොදයි video එකත් එක්ක ආපහු ආව එක...

  • @Dinukajay2004
    @Dinukajay2004 2 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති මෙවා අහද්දි පට්ට සතුටක් තියෙන්නෙ

  • @asankathissa9949
    @asankathissa9949 2 หลายเดือนก่อน

    අමතක නොවෙන මතක ❤️❤️

  • @mind.253
    @mind.253 2 ปีที่แล้ว +2

    අනේ ඒක පට්ටයි පිස්සුවක් අනේ මේක😘

  • @ImethThutilaIndrachapa
    @ImethThutilaIndrachapa ปีที่แล้ว

    මේක පට්ට ලස්සනයි මං පොඩිකාලේ අහුවේ ඒ උනාට ඕක අමතක වෙලා තිබ්බේ මේ අහම්බෙන් දැක්කේ පට්ට ♥️♥️♥️♥️

  • @nishshankasamaranayake8126
    @nishshankasamaranayake8126 ปีที่แล้ว +1

    ආශාවෙන හැමදාම අහන සිංදුවක් සුභ පැතුම් මල්ලි