අම්මි දාලා ගියාට ඩැඩා අපි දෙන්නට අම්මෙක් වුණාIමම බයවුණේ මේ දෙන්නා News කියද්දිත් මට ඩැඩා කියයි කියල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2022
  • ලෝකයේ එකට ප්‍රවෘත්ති කියන එකම තාත්තයි,දුවයි,පුතයි..
    ෆයිසාල් බොන්සො/සීනත් බොන්සො/ජාවෙඩ් බොන්සො
    #news#world#

ความคิดเห็น • 2.1K

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +389

    අම්මා නැතිව දරුවන් හදාගන්න ගත්ත මහන්සිය ,,,හැබෑම තාත්තා කෙනෙක්..respect ...

  • @dilinikariyakarawana2999
    @dilinikariyakarawana2999 ปีที่แล้ว +240

    දුව කොච්චර ලොකු උනත්,එයාගෙ හැකියාව දැකලා තාත්තා සතුටු උන විදිහ දැක්කම ඇස් වලට කදුලුත් ආවා .හරිම ආදරනීය පියෙක්.ලස්සන වැඩසටහනක් .🙏🙏

  • @thusharathennakoon2339
    @thusharathennakoon2339 ปีที่แล้ว +56

    දුව කොච්චර ලොකු උනත්,එයාගෙ හැකියාව දැකලා තාත්තා සතුටු උන විදිහ දැක්කම ඇස් වලට කදුලුත් ආවා .හරිම ආදරනීය පියෙක්.ලස්සන වැඩසටහනක්.....දුවකගේ විරයා තාත්තා බව ඔප්පු කල තාත්තා කෙනෙක්.............සියළු දෙවි පිහිටයි.❤

  • @shalindipelawaththa9903
    @shalindipelawaththa9903 ปีที่แล้ว +622

    මෙන්න මේවායි ඉන්ටර්වීව්ස් කියන්නෙ. ❤️කොහෙවත් ඉන්න බූරුවෝ ෆෝම් නොකර මේවගේ වැදගත් මිනිස්සුන්ගේ දේවල් රටට පෙන්නන්න ❤️❤️

  • @nandrikaranasinghe2581
    @nandrikaranasinghe2581 ปีที่แล้ว +157

    දුවේ ඔබ රැජිනක් අද කාලයේ ගැහැනූ ලමයි එක්ක ලස්සනට ඇදුමවූනත් ඇදන් ඉන්නවා තාත්තාට ආසිරි වේවා

    • @user-xt9qo9tj5j
      @user-xt9qo9tj5j 2 หลายเดือนก่อน

      මමත් හිතුවා දුවගේ සංවරකම සහ ලස්සන සංවර ගවුම ❤

  • @priyarogamage9549
    @priyarogamage9549 ปีที่แล้ว +292

    ගෙදර අම්මා ඉද්දිත් , බහුතරයක් තාත්තාලා වටේ දුවන මේ පුංචි රටේ ඔබ වැනි පියවරු අභිමානයක් . ඔබට මම හිසනමා ගෛෟරව කරනවා පලමුකොට,🙏🙏 ඔබ දෙදෙනාගේ හැකියාවන් ඉතාමත් අගේ කරනවා.
    මෙවැනි වැදගත් සාකච්ඡාවක් අප වෙත ඉදිරිපත් කිරීම සබැඳිව හරේන්ද්‍ර ඔබටත් බොහොමත්ම ස්තුතියි 🙏🙏

  • @nilminipriyanga3414
    @nilminipriyanga3414 ปีที่แล้ว +49

    මේ වගේ තාත්තලා ඉන්නවද කියල විශ්වාස කරන්නත් බැරි තරම් ගොඩක් ශේෂ්ඨ කෙනෙක් දුවත් ආදරශමත් දරුවෙක් බුදු සරනයි 🙏❤️❤️❤️

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 ปีที่แล้ว +128

    ඇස් දෙකට කදුලුත් ආවා ....මාරම ආදරණීය වැඩසටහනක් ...ස්තුතියි හරේන්ද්‍ර ....හරේන්ද්‍ර ජයලාල් කියන්නේ අපේ හදවතේ නිවේදකයා .❤️❤️❤️❤️❤️

    • @user-xt9qo9tj5j
      @user-xt9qo9tj5j 2 หลายเดือนก่อน

      මටත් කඳුලු ආවා

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 ปีที่แล้ว +782

    පුදුම සංවේදී අවස්ථාවක්. පියවරුන් කොතෙක් සිටියත් අම්මාවරුන් දරුවන් හැර යද්දී උපරිම ශක්තියෙන් වගකීම් නොපිරි හෙලා ඉටුකළ මේ පියාණන්ට මාගේ ගෞරවය සහ ප්‍රණාමය. වාසනාවන්ත දරුවෝ දෙන්නෙක්. ඇසට කදුළක් ආවේ නැත්නම් පුදුමයක්. කෙසේ හෝ අම්මට මේ වැඩ සටහන දකින්න ලැබේවා. ගෞරවනීය පියාණන්ට දීර්ඝයුෂ සහ දෙවිපිහිට පතනවා. ඒවගේම දුවටත් පුතාටත් සියලු දෙවියන්ගේ පිහිට සහ සුබ අනාගතයක් පතනවා.

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 ปีที่แล้ว +13

      අනිවාර්යෙන්

    • @nalikadayananda8380
      @nalikadayananda8380 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්ම

    • @damayanthiperera2549
      @damayanthiperera2549 ปีที่แล้ว +7

      It was an interesting interview, many wld hv got emotional, when dad n daughter went down memory lane, n spoke about the sacrifices each one had made,. Dad kept the family together, n gave the children the knowledge, values n skills, so they could make, a contribution to society, n the daughter n son n family members will show their gratitude to their hero, Mr Faisal Bongso, Best wishes to all family members, n may u all be successful, n be well n happy, Theruwan Saranai

    • @sujithpriyantha1793
      @sujithpriyantha1793 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්

    • @seeta164
      @seeta164 ปีที่แล้ว +4

      rattaram🙏tathata kanak❤satutui❤matatha kadulu awa⚘

  • @thiliniwijesinghe9394
    @thiliniwijesinghe9394 ปีที่แล้ว +197

    බලපු ඔබතුමාගේ හොදම වැඩසටහන ..❤️
    පියෙකුගේ ඇසින් දරුවෝ වෙනුවෙන් වැටෙන කදුලට වටිනාකමක් දෙන්න පුළුවන්ද?
    ලෝකේ ඉන්න හැම තාත්තා කෙනෙක්ම මේ වගේ වෙන්න ඕනේ..🙏

    • @chandanakumara3227
      @chandanakumara3227 ปีที่แล้ว +1

      Mis kohomada oyata poddak msg karanna puluwanda

    • @chandanakumara3227
      @chandanakumara3227 ปีที่แล้ว

      Oyata mama godak msg kara oya neanea

    • @dammikagamage1620
      @dammikagamage1620 ปีที่แล้ว

      @VILLAGE AND LIFE sriLanka ගොඩක්වටිනා වැඩසටහනක් ඔබතුමා දරැවො දෙන්නට හොදට උගන්නල හොද පුරවැසියන්හැටියට තනියම මෙි කරපු කැපකිරිම හැම පියකුටම ආදර්ශයක් බුදුසරනයි ජයවෙිවා

  • @raneluis2440
    @raneluis2440 ปีที่แล้ว +39

    ඒ තාත්තා නිසා මගේ උගුර ගිර වෙනවා වගේ. ඇත්තටම ඔහු ගෞරවනීය පියෙක් ❤️❤️❤️

  • @sanjeewaniwimalasena3284
    @sanjeewaniwimalasena3284 ปีที่แล้ว +14

    මගෙත් කැමතිම ඉංග්‍රීසි නිවේදකයා ෆයිසාල්..
    මෙතුමාගෙ ගැඹුරු හඩ.. සහ ඉදිරිපත් කිරීම් බලන් ඉන්න ආසයි.
    අද නං තවත් ගවුරවය වැඩි උනේ එතුමාගේ පවුද්ගලික ජීවීතය ගැටලු කළමනාකරණය කරගෙන රාජකාරි කටයුතු කළ අයුරු සහ දරුවන්ට දයාබර පියාණන් කෙනෙක් වී ඇති හැටි.. ඇහුවාම.
    ඔබ ඇතුළු පවුලේ සැමට සාමකාමී සතුටු සුවබර අනාගතයක්ම වේවා.

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +86

    මෙහෙම බුද්ධිමත් අතිදක්ෂ ආදරණීය පින්වත් තාත්තා කෙනෙක් ලබන්න දුව ඔයයි මල්ලීයි දෙන්නම හරිම වාසනාවන්තයි 😥☺️ thanks god !!!🙏🙏🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!! 🙏🙏🙏

  • @dulwanna5462
    @dulwanna5462 ปีที่แล้ว +80

    නියම තාත්තෙක්. නමට විතරක් තාත්තා උනාට වැඩක් නැ. ඔබතුමාට ගරැ කරනවා

  • @swarnathilini9083
    @swarnathilini9083 ปีที่แล้ว +102

    මුලු ලන්කාවටම ආදර්ශයක් සහ ආඩම්බරයක් ඔබේ පවුල ඉතාමත් ආදර්ශමත් පියෙක් වාසනාවන් වාසනාවන් ඔබේ පවුලම රටට වාසනාවන්

  • @ganganihansika4925
    @ganganihansika4925 ปีที่แล้ว +99

    ලෝක පාලන දෙවිවරු ඉන්නවනම් ඔයාලට කවදාවත් දුකක් කරදරයක් නම් වෙන්න දෙන්න එපා ඒ තාත්තටත් සියළු දෙවියන්ගේ පිහිටයි දීර්ගායු ලැබෙවා

  • @malidelana8396
    @malidelana8396 ปีที่แล้ว +168

    වැඩ සටහන ඇත්තටම බැලුව නෙමෙයි ඇහැව්ව.. මොකද මගේ ඇස් දෙකේ කදුලු පිරිල අම්ම දාල ගිය දරු දෙන්නෙකුට රත්තන් වගේ තාත්ත කෙනෙක් එයාගෙ මුලු තරුණ කාලෙම කැප කරල ලෝකයක් වටින දුවෙකුයි පුතෙකුයි හදල තියනව.. ඒ තාත්ත ගැනත් දරුවො දෙන්න ගැනත් අසීමිත ආදරයක් මට දැනුන. උගත් කමම නිසා වෙන්න ඕනෙ ආගම්බේද ජාති බේද නැතුව පවුල් පන්සල් වෙලා අද ජීවිතේ ජය අරන් ඉන්නෙ.. ඇත්තටම හරිම නිරහංකාර විදියට අපේ හරේන්ද්‍ර මහත්තයත් වැඩ සටහන කලා ඔබ සියලුම දෙනාට අනාගතේ ජය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..

    • @lakmaligarusinghe7218
      @lakmaligarusinghe7218 ปีที่แล้ว +10

      මගේ අදහස ම ඒ ආකාරයෙන් ම අකුරු කළ ඔබට ත් ස්තුතියි .. 🙏

    • @chitradezoysa2330
      @chitradezoysa2330 ปีที่แล้ว +1

      I wanted to Say the same things.i Will add Little more.Harindra you are an efficient interviewer.theg difference Is the way you brimg out the opposite biews h

    • @chitradezoysa2330
      @chitradezoysa2330 ปีที่แล้ว

      In

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්

    • @user-rv7vb3pm3u
      @user-rv7vb3pm3u 3 หลายเดือนก่อน +1

      මමනම් තාත්තා කෙනෙකුගේ උපකාරයක් නැතිව අප්‍රමාණ දුක් ගැහැට ,විදිය නොහැකි තරම් වේදනා වින්දලා දරුවො හතර දෙනෙක් හදාපු මවක්.ඒත් අවසානය දුකක් විතරයි . එයාල කාටවත් අම්මා ගැන වගකීමක් නැහැ.

  • @cdm3553
    @cdm3553 ปีที่แล้ว +121

    බුද්ධාගම කියන්නේ දර්ශනයක් කීවා. ඒවාගේම පාළි භාෂාවට කැමති කීවා. සතුටුයි සහෝදරිය.

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      පාලි භාෂාවක් නෑ බන් 🤧

    • @kanthipinnawala2041
      @kanthipinnawala2041 ปีที่แล้ว +1

      අපේ බුදුන් වදින්නෙ. සිල්පද කියන්නේ පාලි භාෂාවෙන් තමයි... අනිත් රටවල බලන්න එකම භාෂාවෙන් තමයි සිල් පද කියන්නේ..

    • @kanthipinnawala2041
      @kanthipinnawala2041 ปีที่แล้ว +2

      අපි බුද්ධ ධර්මය අදහනවා.. බුදු හාමුදුරුවෝ සිංහල නෙවෙයි කියලා දන්නවාද..

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      @@kanthipinnawala2041😂😂😂😂😂

    • @dharshaniwickramasuriya9618
      @dharshaniwickramasuriya9618 ปีที่แล้ว

      🙏🏽🙏🏽🙏🏽

  • @monikaliyanage8349
    @monikaliyanage8349 ปีที่แล้ว +16

    මෙචිචර හොද සැමියෙක් අතහැරිය ගැහැණියමෙන තරමි අවාසනාවන්තද ගොඩාක් හොද තාත්තෙක් බුදුසරනයි දිර්ඝායුවෙවා

    • @PrinceJayalakshmi-nb5zs
      @PrinceJayalakshmi-nb5zs 10 หลายเดือนก่อน

      Sahathika aththa.wasanawata paingahapukenek thama e waif.pawata pina denna be kiyanne owani detathamai.mama tharuna kale english news ahanna kamathima kena fizal mahathai.

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 ปีที่แล้ว +23

    තාත්තා නමට පූජනීයත්වයක් එකතු කල සැබෑ තාත්තෙක්. ඒ දරැවන් පියාගේ මහන්සියට උපරිම සාධාරණයක් කරලා තියනවා. අගේ කළයුතු පව්ලක්. ඔබලා අතහැරගිය මව හරිම අවාසනාවන්තයි. ඇය මේ සතුට බලලා සුසුම් හෙලනවා ඇති. මේ ආදරනීය තාත්තව ආදරෙන් බලාගන්න . බුදු සරණයි ...🙏🙏🙏

  • @valansonantony6957
    @valansonantony6957 ปีที่แล้ว +238

    ෆයිසාල් බොන්සු මහත්මයා සහ දුව ඔබ තුමන්ලා ගැන මට හරිම ආඩම්බරයක් !!! මමත් ඔබතුමාවාගේම ,, දුවලා දෙදෙනෙකු සමග ජීවන රටාවක් ගතකරලා දුවලා දෙදෙනාවම සමාජයේ වැදගත්ව සහ ආඩම්බරව ජීවත්වීමට ඉඩසලස්වලා සතුටින් ඉන්න තාත්තා කෙනෙක්.. ‍I Wish You All The Very Very Best For All of You !!!!

  • @hemanthikaniroshi5161
    @hemanthikaniroshi5161 ปีที่แล้ว +289

    මෙවන් ආදරණීය පියවරුන්ට..
    සියලු දෙවි පිහිට තෙරුවන් සරන
    ලැබේවා..... නිදුක් නිරෝගී සුවය
    සිතේ සතුට නිරතුරුව පවතීවා...
    පවුලේ සියලු දෙනාට සදා ජය..

    • @vijithagunasinghe2122
      @vijithagunasinghe2122 ปีที่แล้ว

      Thanks for your family vijitha

    • @sabanacassim
      @sabanacassim ปีที่แล้ว

      Harim satutui oyala wage ar ape lankawe innwa kiyla good beles you ♥♥

  • @kamalkamal3432
    @kamalkamal3432 10 หลายเดือนก่อน +18

    මේ කතාව අහනකොට හරිම සන්වේදි වගේම හරිම සතුටුයි..පියෙක් විදියට දරුවන්ට කල යුතුකම් වලට..ඒවගේම සියලු දෙවියන්ගේම පිහිටයි..❤❤❤❤❤❤❤❤❤👍👍👍

  • @sankaabesinghe.5801
    @sankaabesinghe.5801 ปีที่แล้ว +32

    කොහෙවත් නැති හරක් ගෙනල්ලා මේකේ හානවට වඩා මේ වගේ interview පට්ට ලස්සනයි හරි වැදගත් 💚🖤❤️💙💛💜️🧡

  • @nalikadayananda8380
    @nalikadayananda8380 ปีที่แล้ว +80

    ඇත්තෙන්ම මටත් කදුලු ආවා😥
    මෙවන් පියවරු ලැබෙන්න .මේ දරුවෝ .කොච්චර පිං කරලද .ලස්සන පව්ලක් .ජය වේවා !

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +252

    හරේන්ද්‍ර මල්ලීට බොහොම ස්තුති මෙවැනි ආදර්ශමත් චරිත ගැන රටට පෙන්වීම එය ලොකු ආදර්ශයක් පියවරුන්ට සහ දරුවන්ට 👌👌👌👌

    • @malajayasinha7091
      @malajayasinha7091 ปีที่แล้ว +1

      ඔබතුමාගේ news reading අපි හරිම ආදරෙන් රසවින්දා.නමුත් ඔබ ඔච්චර responsible father කෙනෙක් බව දන්නෙ නැහැ .RESPECT Sir .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐

  • @princyrodrigo3230
    @princyrodrigo3230 ปีที่แล้ว +206

    මුලු රටේම මුස්ලිම් ජනතාවට ලොකූ ආදර්ශයක් හරිම ආඩම්බරයි මේවගේ අය ඉන්නව කියල දැනෙනකොට ඇහෙනකොට ඔයාල හැමෝටම බුදු සරනයි

    • @rameezdasthakeer2666
      @rameezdasthakeer2666 ปีที่แล้ว +3

      Ayyo Apita nam Aadambara ney dus been

    • @yogideepthi
      @yogideepthi ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @munsirabdulla1900
      @munsirabdulla1900 ปีที่แล้ว +2

      any one inculudng him has to learn the purpose of the life.where are we from? we are we going after death?What is the purpose of our existence

    • @shihanashereen9560
      @shihanashereen9560 ปีที่แล้ว +1

      @@rameezdasthakeer2666 mmm yah✌️ Adavn kudupa last moment kaiii utruvan.

    • @shihanashereen9560
      @shihanashereen9560 ปีที่แล้ว +1

      Duniya alivuuu kitta 🌍ellla Nero🙄😵

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 4 หลายเดือนก่อน +7

    තාත්තව හැමෝම දන්නවා. රටට සම්පතක්. දුවගේ දක්ෂ කම් ඇහුවම හරිම සතුටුයි.
    දිගුකලක් සේවය කරන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. හරිම නිහතමානී දැක්ෂයෝ ❤

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc ปีที่แล้ว +356

    පියාගේ වගකීම අමතක නොකළ තාත්තා කෙනෙක්....වාසනාවන්ත දරුවෝ...

  • @lashikaedirisinghe184
    @lashikaedirisinghe184 ปีที่แล้ว +132

    ආදරණීය ඒ තාත්තට දීර්ඝායුෂ . අපේ ඇස්වලට සතුටු කදුලු වගේම දුක් කදුලුත් උනනව . කටහඩවල් දෙකම හරම ලස්සනයි. 🙏🙏🙏

  • @princyrodrigo3230
    @princyrodrigo3230 ปีที่แล้ว +77

    අනේ හරිම ලස්සනයි වැඩසටහන හැමදාම නලුනිලියන්ගෙ ගායක ගායිකාවන්ගෙ ඕපදූප බලනවට වඩා හරිම වැදගත්

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana2514 ปีที่แล้ว +96

    පිය සෙනෙහසට කව් ගී ලියඋනා මදී.....ගොඩක් සතුටුයි මේවගේ සුන්දර මිනිසුන්ගෙ අත්දැකීම් බලන්න.හරේන්ද්‍ර අය්යෙ ඔයාගෙ ප්‍රෝගෑම් මරු.

  • @janithanishanthi2093
    @janithanishanthi2093 ปีที่แล้ว +197

    වැඩ සටහන හරිම සතුටින් රසවින්දා.ආදරණීය තාත්තා කෙනෙක් .සියලු දෙනට යහපතක්ම වේවා .🌼🌼🌼

    • @seethathanthiriwatta2823
      @seethathanthiriwatta2823 ปีที่แล้ว +3

      මේ ආදරණීය තාත්තටයි දුවටයි ගව්රවනීය ස්තූතිය...තෙරුවන් සරනයි..

  • @kanishkajanithbandara2668
    @kanishkajanithbandara2668 ปีที่แล้ว +193

    ඉතාම පිලිවලට වැඩ සටහන ගියා.එක තප්පරයක්වත් අපතේ ගියේ නැ.තුන්දෙනාම නිවේදකයෝ නිසා වෙන්න ඇති. අපිට ඉගන ගන්න බොහෝ දේ තිබුනා.අපේ ඩේටා ටිකට වටිනාකමක් දුන්නට තිදෙනාටම තෙරුවන් සරණ්යි.....

    • @thamaranawagamuwa2879
      @thamaranawagamuwa2879 ปีที่แล้ว +4

      😭😭ඒ තාත්තා වගකීම හරියටම කරලා අද සතුටින් ඉන්නවා ❤❤❤❤ හරිම සංවේදී උනා මමත් 😭😭😭

    • @malajayasinghe7372
      @malajayasinghe7372 ปีที่แล้ว

      තෙරූවන් සතූගූණ බෙලෙන් අල්ලා දෙවියන්ගේ ආශීර්වාදයෙන් වටීනා ඡීවිත ගොඩගන්න මහමෙරක් උසට කැපවීමී කල අප්පචිචිට මගේගෞරවය ඉහලින්ම පුද කොට පාද නමස්කාර කරමී හරීම අපුරූයි වාසනාවන් හරින්දූ මහත්මාටත් ගොඩක් පීං

    • @aluthgamayalagesiriyawathi9791
      @aluthgamayalagesiriyawathi9791 ปีที่แล้ว

      Anevaryen

    • @ranjinidealwisedrisinha2566
      @ranjinidealwisedrisinha2566 ปีที่แล้ว

      Ranjini

    • @ranjinidealwisedrisinha2566
      @ranjinidealwisedrisinha2566 ปีที่แล้ว

      Ranjini the

  • @d.r.jdassanayake3720
    @d.r.jdassanayake3720 ปีที่แล้ว +38

    මේ තාත්තට මගේ ගෞරවය ආදරය.❤️ අම්මා කෙනෙක් වේවා,තාත්තා කෙනෙක් වේවා,මේ දෙදෙනගෙම එකමුතුව වේවා දරුවන් නිවැරදිව,යහපත්ව,දක්ෂයන් විදියට සමාජයට දායාද කිරීම ඉතාමත්ම ගෞරවනීය කාරනාවක්.මමත්,බිරිඳත් ඒ දේම අද විඳිනවා.ෆයිසර් මහත්මයාට අපේ ප්‍රණාමය! දුවටත්,පුතාටත් හෙට දවසත් ජයග්‍රාහී වේවා!❤️❤️❤️🙏🙏🙏.ස්තූතීයි හරේන්ද්‍ර ඔබට❤️🙏

  • @artoflife5259
    @artoflife5259 ปีที่แล้ว +33

    හරිම සංවේදියි, වගේම හරිම ආදරණීයයි..මේ ලෝකේ හැම බැදීමක්ම තාවකාලිකයි..ඉස්ලාම් තරුණියක් කියපු ලස්සනම කතාව...❤️❤️❤️

  • @indranisubasinha6267
    @indranisubasinha6267 ปีที่แล้ว +46

    මේ මුලු ලෝකෙටමත් වැඩිය වටින ආදරනීය තාත්තෙක්🙏. ඔයාට දීර්ගායුෂ 🙏 පින්වන්ත දෘරුවො මේ වගේ තාත්තෙක් ලැබෙන්න. ඔයාලට තෙරුවන්සරනයි 🙏

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +73

    එහෙම තාත්තා කෙනෙක් ලබන්න දරුවෝ කොතරම් වාසනාවන්ත ද..මෙහෙම සැමියෙක් සහ දරුවන් අහිමි කර ගන්න ඒ අම්මා කොතරම් අවාසනාවන්ත ද...නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතනවා ඔයාලට...❤

    • @chamapriya9078
      @chamapriya9078 ปีที่แล้ว

      Ana ma wagha aya mulu lokatham bihi wawa mona taram sundaradha💝💞

  • @asankasameena7684
    @asankasameena7684 ปีที่แล้ว +30

    ආදර්ශමත් පියෙක් වගේම, ඕනම කෙනෙක්ට උදවු කරන කරුණාවන්ත හදවතක් ඇති පුද්ගලයෙක්.රටටම ආඩම්බරයක් ඔබේ පවුල. ආදරෙයි සර්...❤️

  • @brijectfernando1570
    @brijectfernando1570 ปีที่แล้ว +20

    අම්මා වරුන් විතරද මතුබුදුවන්නේ පියසෙනෙහට කවිලිවුවා මදි උතුම් පියෙක් වාසනාවන්ත දරුවෝ දෙන්නෙක් හොද ජිවිත කතාවක් මේවගේ කතාතමා අද අපේරටට උවමනා කරන්නේ ඉතා වටිනා ආදර්ශයක් මෙය ඉදිරිපත් කල ඔබ‍ට ගොඩාක් ඊස්තුතියි ජේසු පිහිටයි

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 ปีที่แล้ว +99

    හරිම සංවේදී වැඩසටහනක් .ආදර්ශයක් සියලු පියවරුන්ට.සුභ පැතුම් ඔබ තිදෙනාටම.හරින්ද්‍ර ඔබේ වැඩසටහන් හරිම අර්තවත්.

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +598

    තාත්තගෙයි දුවගෙයි පුතාගෙයි එකවර news කියපු වීඩියෝ එක ඇත්තටම සoරක්ශනය කරන්න වටිනා වීඩියෝ එකක් ..👍👍

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว +10

    මම ඔබතුමාගේ දියනියගේ පාසැලේ ගරුවරියක්. දිනක් මම පාසැල හැරී ගෙදර වෑන් රථයෙන් එන විට මගේ සාරිය දොරෙන් එලියට පැන තිබුනා ඔබතුමා මා පසුපස ලුහුබැඳ එයමට පෙන්වා දුන්නා.ඉතාමත් ආඩම්බරයි.ජේසු පිහිටයි.

  • @shiamwickram3424
    @shiamwickram3424 ปีที่แล้ว +32

    බොහොම අපුරැයි මම හරි ආසාවෙන් බැලුවා
    ස්තුතියි හරේන්ද්‍ර මහත්තයා සුබ පැතුම් 🎉🎉🎉🎉❤❤❤❤

  • @anojaswarnamali8258
    @anojaswarnamali8258 ปีที่แล้ว +31

    මේ තාත්ත කෙනෙක් නෙවෙයි, ඇත්තටම දෙවි කෙනෙක්. ඔබට මගේ උත්තමාචාරය 🙏

  • @sanfernando9
    @sanfernando9 ปีที่แล้ว +150

    මව් ඇති දාටත් සෙනෙහස පුදනා
    මව් නැති දාටත් තුරුලේ රකිනා
    දරු දුක උහුලා තනිව වැළපෙනා...
    බුදුබව ලබනා පියවරු වෙසෙනා 🙏🙏🙏

  • @gayanikula5952
    @gayanikula5952 ปีที่แล้ว +32

    අනේ හරිම වාසනාවන්ත පවුලක්. සතුටට ඇස් වලට කදුලු ආවා.. තෙරුවන් සරණයි සිය පවුලටම..🙏🙏

  • @gamininanayakkara9557
    @gamininanayakkara9557 4 หลายเดือนก่อน +9

    ෆයිසාල් බොන්සෝ කියන්නේ මාත් එක්ක ගුවන් විදුලියේ වැඩකරපු සුන්දර නිහතමානී මිත්‍රයෙක්. ඔබට ජය..

  • @deepthidissanayake3929
    @deepthidissanayake3929 ปีที่แล้ว +153

    මාරම ලස්සනයි ..මතකයන් අවදි කරන වැඩසටහන් කරන ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි ❤

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +149

    ආදර්ශමත් උතුම් පියතුමෙක් සහ වාසනාවන්ත දරුවෙක් වාසනාවන් !!! 🌷🌷👍🙏🙏🙏 මෙවන් පියවරුන් දරුවන් ලෝකෙටම ආදර්ශයක් ආඩම්බරයක් වාසනාවක් 😂😍👌💪👏👏👏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට !!!🙏🙏 🙏

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 ปีที่แล้ว +27

    ආදරණීය තාත්තෙක්...හා දුවක්...හරිම
    ආඩම්බර යි...ඔබ හා පවුලේ සියලු
    දෙනා ශ්‍ර්‍රි ලංකාව ට ගෞරවයක් ..
    ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි .
    සියලු කටයුතු සාර්ථක වේවා ❤️❤️❤️

  • @sarojahewavitharanamusic
    @sarojahewavitharanamusic ปีที่แล้ว +33

    හරිම වටිනා වැඩසටහනක්. තාත්තාට, දුවට සහ පුතාට පුදුම ආදරයක් ඇතුවුනා. ඒ වගේම එ වැනි පියෙක් ලබන්න මේ දරුවෝ දෙදෙනා කොතරම් වාසනාවන්තද. අපේ ආදර ගෞරවය තාත්තා ට පුද කරමු. 🙏

  • @maduraparabath3790
    @maduraparabath3790 ปีที่แล้ว +121

    මාර ලස්සන කටහඬවල් දෙකක් ඒ වගෙම පෞරුෂය සුපිරි ❤️

  • @oshanthakariyawasam9691
    @oshanthakariyawasam9691 ปีที่แล้ว +80

    මගෙ පුතා යි Faizal ගේ පුතා යි wesley college එකේ එකට Cricket සෙල්ලම් කලා ඔය කියපු හැම දෙයක්ම ඇත්ත Cricket practice ඉවර වුණාම Faizal හැමදාම එනවා පුතාව ගන්න හරි ම නිහතමානී මනුස්සයෙක් ඔය දුවත් එනවා matches බලන්න දුව තාමත් ea වගේ ම ලස්සනයි හරි සතුටුයි මේ program එක බලනකොට 👍

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 ปีที่แล้ว +57

    හරේන්ද්‍ර මහතා ඔබ මාධ්‍ය ලෝකයේ පතාක යෝදයෙක්.👏❤️

  • @donaldmunasinghe802
    @donaldmunasinghe802 ปีที่แล้ว +11

    වාසනාවන්ත ආදරනීය තාත්ත කෙනෙක්
    සහ හොද මහත්මයෙක් ඔබතුමාට අල්ලාහ් දෙවි පිහිටයි.
    හරීන්ද්‍ර මහත්තයා. ඔබගේ වැඩ සටහන් සියල්ලම බොහොම වටිනව ඔබටත් තෙරුවන් සරනණයි. .🙏🙏🙏🙏🙏

  • @asankacosta4740
    @asankacosta4740 ปีที่แล้ว +33

    හරින්ද්‍ර මහතාට බෙහෙවින් ස්තූතියි, මෙවැනි වටිනා මානව සම්පත් නැවත කරලියට ගෙන ඒම වෙනුවෙන්...ඉතාම සංවේදි වැඩසටහනක්..පියෙක්ට සැබෑ අර්ථයක් දීපු වටිනා පුද්ගලයෙක් ..

  • @rashikakumara3831
    @rashikakumara3831 ปีที่แล้ว +20

    ආදරණීය තාත්තා වෙනුවෙන් කියන්නෙ මොනවද හිතාගන්න බෑ. ෆයිසාල් මැතිදුණි ආදරණීය ඔබ තුමා දුව පුතා ඇතුලු සැමට නිරෝගීව දීර්ඝායුෂ මෙන්ම ජයෙන් ජයම පතමි. හරේන්ද්‍ර මහත්මා ස්තුතියි ඔබට ජය.

  • @rosemaryanthony4932
    @rosemaryanthony4932 ปีที่แล้ว +22

    අපේ කාලයේ, අපි ආසම කරපු නිවේදකයෙක්, ඔබට, ඔබගේ දරු දෙදෙනාටත්, ඔවුන් ගේ දරුවන්ටත් දෙවියන්වහන්සේගේ ආශිර්වාදය නොබදව ලැබේවායි ප්‍රාර්ථනා කරමි!!!!!!

  • @manushanidharmasooriya4078
    @manushanidharmasooriya4078 ปีที่แล้ว +66

    හරිම ආදරණීය වැඩසටහනක්... ගොඩක් ආසාවෙන් බැලුවා.. ආදරෙයි මුළු පවුලටම...❤️❤️

  • @amitha9371
    @amitha9371 ปีที่แล้ว +36

    දෑස් කදුලීන් තෙමගෙන. ඒ ඇසු සුන්දර මතක සටනහන්. හරිම අපූරු යි,
    තාත්තා දුව පුතා ඔබ සැමටම සියලු දෙවිපිහිටයි.. තෙරුවන් සරනයි !!!
    සදා ජය!!!❤️

  • @bandara.s7433
    @bandara.s7433 ปีที่แล้ว +57

    ඉතාම නිහතමානී සුන්දර මිනිසුන් ජයම වේවා 💐 තෑන්ක්ස් හරෙන්ද්‍ර මල්ලි මේ වගේ වටිනා චරිතයන් ඔබ හා එක්වීම වෙනුවෙන් ❤️

  • @hvithanagen1903
    @hvithanagen1903 5 หลายเดือนก่อน +6

    හරේන්ද්‍රට කොහොම ස්තුති කරන්නද කියල තේරෙන්නෙ නෑ හොඳ පියෙකුයි දුවෙකුයි එකතු වෙලා කරපු වැඩසටහන නම් ඉතාම රසවත් ඒ වගේම කඳුලකුත් නෙතු අගට ගෙනආ හරේන්ද්‍රටත් ඔවුන් දෙදෙනාටත් ගොඩාක් ආදරෙයි❤❤❤ තෙරුවන් සරණයි !

  • @sumedapalihakkara2518
    @sumedapalihakkara2518 ปีที่แล้ว +11

    හරිම ලස්සන කතාවක්.. එ තාත්තා හරිම වටින කෙනෙක්..හරේන්ද්‍ර ඔබටත් බොහොමත්ම ස්තුතියි 🙏🙏

  • @upulhemakeerthi1574
    @upulhemakeerthi1574 ปีที่แล้ว +69

    ආදරණීය පවුලක්. පියාගේ කැපවීම හිතා ගන්නවත් බැහැ .සමාජයට ආදර්ශයක් .

  • @asaapple4659
    @asaapple4659 ปีที่แล้ว +27

    අනේ මේ මහත්තයා මෙච්චර කැපවීම් කරපු කෙනෙක් කියලා දැනගෙන හිටියේ නෑනේ. ජයවේවා ඔබ පව්ලට!🙏

  • @roopawathielankapura9092
    @roopawathielankapura9092 10 หลายเดือนก่อน +4

    හරිම ආඩම්බරයක් අපේ රටට මේ වගෙ තාත්තා කෙනෙක් ගැන ඇහුවාම ඒ වගේම දුවයි පුතයි ගැනත් ඔයාලට බුදුසරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indunildivigalpitiya2264
    @indunildivigalpitiya2264 ปีที่แล้ว +17

    හැමදාම වටිනා වැඩසටහන් ගෙනෙන හරේන්ද්‍ර අදත් ඉතාමත් දැනෙන වැඩක් කලා.ඔබටත් ෆයිසාල් මහතාටත් දුවටත් සුබ පැතුම් !!!!💐💐💐

  • @jayasenabeligala5451
    @jayasenabeligala5451 ปีที่แล้ว +36

    ඔබලාගේ සංස්කෘතික සහජීවනය පුදුම හැගීම් බරයි හරිම රසවත්.

  • @dilshankeerthisaramannappe4744
    @dilshankeerthisaramannappe4744 ปีที่แล้ว +14

    ෆයිසාල් අයියා කියන්නේ මේ ක්ෂේත්‍රයේ හමුවුණ ඉතාම නිහතමානී ආදරණීය කෙනෙක්.. සුබ පැතුම් හැමෝටම ❤️👍🏻

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 ปีที่แล้ว +10

    " පිය සෙනෙහසට කවි ගී කියවුනා මදී " 🙏im sooooooo proud of you mr. Faizal Bonzo 👍..ඇත්තෙන්ම සංවේදී, හැඟුම්බර වැඩසටහනක්.ජීවිතයක්‌ තුළින් ජීවිතයක් ගොඩනගාගන්න ගත් පන්ණරය ඉතාමත් අගයකොට සළකමි. හැමදේම වෙන්නේ මනුෂ්‍යයාට. නොසැලී සීටීමයි වැදගත්. සියළුම දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබ, ඉදිරියටත් පව්ලේ සියළුම දෙනාහට මේ කරනා කර්තව්‍යන් සපළ වේවායි ඔබ සියළුම දෙන්නාට මාගේ ආශීර්වාදය පුදකරමි. හරින් මහතාණෙනි ඔබටත් එසේමයි ජයෙන් ජයම ලැබේවා 🙏.

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +82

    හරීම ආශීර්වාදයක් මෙවන් පියවරු. මට මතකයි ,ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය ,ඇගේ පියා ගැන කිව්වා.ඇගේ මව මියගිය පසු පියා දියණියන් තිදෙනා රැකබලාගත් හැටි .ඒ තරම් ආදරයෙන් දියණියන් රැකබලාගත් පියෙක් ..පියාට වදින ගාථාව සමග මවට වදින ගාතාවත් කියල පියාට වදිනවා කියලා .මෙවන් පියවරු මුලු සමාජයටම ආදර්ශයක් .

    • @kathikathi426
      @kathikathi426 ปีที่แล้ว +1

      Katawa ahan ena kota godak duka hetuna.

  • @mistycottage9558
    @mistycottage9558 ปีที่แล้ว +82

    අනේ අපේ කාලේ හදවතේ වීරයෙක් ෆයිසාල් .රෙස්පෙක්ට් ඔයාලට.දීර්ගායුශ ❤️❤️❤️❤️ තාත්තා ටයි දුකයි.

  • @hansihansi5953
    @hansihansi5953 ปีที่แล้ว +22

    හරීන්ද්‍ර අයියා මේවා දකින්න සලස්වනවාට ඔයාට ප්‍රණාමය

  • @Vicky19819
    @Vicky19819 3 หลายเดือนก่อน +1

    මම ඉතාම ආදරෙන් මගේ මනුස්සයට සැලකුවා. මේ වගේම මාවයි දරුවයි දාලා ගියා. ඔබතුමා කොච්චර හොද තාත්තා කෙනෙක් ද? ඔබ තුමාට බුදුසරණයි දෙවිපිහිටයි!

  • @vr72
    @vr72 ปีที่แล้ว +34

    මං මගේ fb එකට මේ වැඩසටහන share කලා..ඒ තරමට රටේ මිනිස්සු දැන ගතයුතු අයෙක්,මෙන්ම හොඳ වැඩසටහනක්..single parent කෙනෙක් විදිහට ෆයිසාල් බොන්සෝ මහතා ගේ කාර්ය භාර්ය විශිෂ්ටයි...

  • @lakshmanmanamperi2427
    @lakshmanmanamperi2427 ปีที่แล้ว +42

    මට මතකයි 1998 විතර බොරලැස්ගමුවේ සුපර් මාකට් එකට (Safe mart) මෙයා එනවා. මම ඒකෙ Cashier. අපි පොඩි උනාට අපිටත් මචං කියලා කතා කරන්නේ. අපි ඒ කාලෙත් හරිම ආදරෙයි.

  • @user-km5ub3bp7w
    @user-km5ub3bp7w ปีที่แล้ว +13

    ජාතිවාදි කුහකයෙන්ටනං අැහේ කටු අනිනවා වගේ අැති නේ. මිෙ රට මෙි STEP එක ඉක්මනිං තියන්නම ඔිනි. නැත්තං අපි තව තවත් ගෝත්‍රික වෙනවා. හරේන්ද්‍ර ඔබ කරනා දේ හරිම වැදගත්. දිගටම මෙවැනි වැඩසටහන් කරමු

  • @madhdamm2888
    @madhdamm2888 ปีที่แล้ว +6

    එහෙම තාත්තා කෙනෙක් ලබන්න දරුවෝ කොතරම් වාසනාවන්ත ද..මෙහෙම සැමියෙක් සහ දරුවන් අහිමි කර ගන්න ඒ අම්මා කොතරම් අවාසනාවන්ත ද...නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතනවා ඔයාල

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 ปีที่แล้ว +80

    දිර්ගාඝුලැබෙිවා.තාත්තේ.ඔයාට.සහ.දෝනිට.පුතා.ඇතුලු.පවුලටම

  • @nisanka
    @nisanka ปีที่แล้ว +90

    අපි පොඩිකාලෙ අපේ ප්‍රවෘත්ති නිවේදකය සෑහෙන කාලෙකට පස්සේ දැක්කෙ 👍👍

  • @thurstan1989
    @thurstan1989 ปีที่แล้ว +8

    ඇස් දෙකට කඳුලු පුරෝගෙන කතාව ඇසුවා.. ලාංකිකයන් ලෙස ඔබ පව්ල ගැන හරිම ආඩම්බරයි. දෙවි පිහිටයි.... බුදු සරණයි👍🌸🌹💐🌷👌ස්තුතියි හරේන්ද්‍ර 🙏🙏👍

  • @krishnarajapaksha1061
    @krishnarajapaksha1061 ปีที่แล้ว +9

    ඇත්තටම මෙන්න interview.වැදගත් මිනිස්සු ඕනිම කෙනෙක්ට ආදර්ශමත් චරිත.හරේන්ද්‍ර මහත්මයා ඔබගේ වැඩකටයුතු සාර්ථක වේවා!!!

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 ปีที่แล้ว +19

    ,හරින්ද්‍ර ,මම හිතන්නෙ මම මෙතෙක් නැරඹූ ඉතාම විශිෂ්ඨ එවගේම සාරවති වැඩසටහන මේකයි.ඒ තාත්තත් දුවත් හරිම විවෘතව කතාකලා.ඔවුන් හරි අවංකයි.හරින්ද්‍ර ඔබට බොහොම ස්තුතියි .

  • @adg5845
    @adg5845 ปีที่แล้ว +100

    As a Sri Lankan citizen, I thank that father and that daughter, you are a valuable asset to this country. Sri Lankans are very proud of you both. Even though you are a Muslim, you managed to get an A in the Buddhist subject it's great.

  • @deshapriyakulathunga1847
    @deshapriyakulathunga1847 ปีที่แล้ว +19

    හුගාක් වටිනව හරේද්‍ර අයියෙ.මේවගේ සංවේදී වැඩසටහන්.පුදුම හිතෙනව ඒ රත්තරන් හදවතක් තියෙන මෙවැනි පියවරුන් ඉන්නවද කියල

  • @romosingh8103
    @romosingh8103 ปีที่แล้ว +6

    ඔබලා මුලු ලෝකයටම ආදර්ශයක් . Germany වල ඔය වගේ චරිත තියෙනවා . ඒත් ඔයවගේ තාත්තා කෙනෙක්ගේ චරිතයක් හොයන්න හමුවෙන්නේ නැහැ . තාත්තා දෙවි කෙනෙක් . ඔබලාට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you හරේන්ද්‍ර මල්ලි .

  • @sudharmadeepani1479
    @sudharmadeepani1479 ปีที่แล้ว +93

    ස්තූතියි හරෙන්ද්‍ර. ඔබගෙ වැඩ සටහන් හරිම රහයි.අපිව හඩවනවා,හිනස්සනවා... ස්තූතියි... නැවත නැවතත් ස්තූතියි.

    • @kanthimenike2683
      @kanthimenike2683 ปีที่แล้ว

      Good luck wish you all the best BuduSaranai

    • @kathikathi426
      @kathikathi426 ปีที่แล้ว

      Attatama aduna danuna hadawatatama..

  • @Agropilot717
    @Agropilot717 ปีที่แล้ว +18

    මේ වටිනා තාත්ත News වලින් දැක්කට මහා ගුණවත් මනුස්සකම පුදුමයි මමත් දුවගෙ කතා අහල කඳුළු පෙරමින් බැලුවේ.

  • @pushpadesilva2749
    @pushpadesilva2749 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සන ආදර්ශමත් පවුල් ජීවිතයක් සහිත වැදගත් කතාබහක් සහිත වැඩසටහනක්. ඉදිරිපත් කිරිමත් ඉතාමත් හොඳින් කළබව කිව යුතුය.

  • @punyademel2137
    @punyademel2137 ปีที่แล้ว +2

    අද තමයි පුද්ගලික තොරතුරු දැනගත්තේ. හිතා ගන්න බැරි වුණා. කඩවසම් ඔහු දරු දෙදෙනා වෙනුවෙන් ඇපකැප වී සිටි බව. දරැදෙදෙනත් තාත්තා ගෙ කැපකිරීම් වලට සාධාරණයක් ඉටුකරලා. දීර්ග ආයුෂ ෆයිසල්🙏🙏

  • @kanthinarangoda559
    @kanthinarangoda559 ปีที่แล้ว +21

    හරිම සංවේදියි.....දක්ෂ පියෙක් වගේම වාසනාවන්ත දියනියක්..පුතෙක්. හැමෝටම බුදු සරණයි!

  • @suduammiya4859
    @suduammiya4859 ปีที่แล้ว +65

    අාදරනිය පිලිසදරක්... හරිම අාදරනිය තාත්ත කෙනෙක්.. ... මෙ වගේ දරුවො ලබන්න මෙ තාත්තත් හරිම පිං කරල.. . 👍. 👍👍👍👍👍

  • @noonmoon7831
    @noonmoon7831 ปีที่แล้ว +5

    ස්තුතියි !,හරෙන්ද්‍ර ,..හරිම ලස්සනයි ,ඒ වැඩ සටහන.
    ආදර්ශමත් පියෙක් සහා දුව , පුතා.
    මෙවැනි පියවරු අපේ රටට වාසනාවක්..දරුවන්ගේ පිනට පහල වූ පියෙක්...සුබ අනාගතයක් ..හැමෝටම තෙරුවන් සරණයි !. දෙවි පිහිටයි !.

  • @ruwanrohitha948
    @ruwanrohitha948 ปีที่แล้ว +12

    හරේන්ද්‍ර උඔ තමයි දක්ෂයා රටක සම්පත් මොනවද කියලා අපිට පෙන්වන්න. සුභ පැතුම් bonzo. You all.🤲

  • @melanigunarathna5179
    @melanigunarathna5179 ปีที่แล้ว +114

    වැඩසටහන ආසාවෙන් බැලුවා ,මොකද තාත්තා කියන නමට නියම අර්ථවත් බාවයක් එකතු කල තාත්තා කෙනෙක් ,දරුවන්ට නියම පියෙක්,මේ වැඩසටහන බලපු මටත් සතුටුයි ,ඇස් දෙකට කදුලුත් ආව .ස්තුති හර්න්ද්‍ර අයියේ මෙවැනි වැඩසටහන් මෙහෙයවීම පිලිබදව.

    • @sandamalisandu8757
      @sandamalisandu8757 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම ඔව්

    • @kanthisiriwardena9872
      @kanthisiriwardena9872 ปีที่แล้ว +5

      හරිම අදරණිය වැඩසටහනක් පුදුම කැප කිරිම් කරපු පියෙක් ඔබට නිදුක් නිරොගි සැප ලැබේවා !

    • @jayanthiweerasinghe5047
      @jayanthiweerasinghe5047 ปีที่แล้ว +1

      Kohomath mr harendra ගෙන වැඩසටහන් හරිම ලස්සනi වැදගත් කාටත් ආදර්ශ math ගොඩක් නිහතමානී සිනාව

  • @w.ssewwandi946
    @w.ssewwandi946 ปีที่แล้ว +177

    ඇසට කදුලක්ආපූ හරීම සංවේදී ලස්සන වැඩසටහනක් ❤️❤️❤️❤️❤️

    • @user-nl4ku8dn5r
      @user-nl4ku8dn5r ปีที่แล้ว +6

      ආදරණීය හදවත්...........සුභ අනාගතයක්,

    • @kathikathi426
      @kathikathi426 ปีที่แล้ว +1

      Good luck. Both of you 2..

  • @user-nw6vz1ms9t
    @user-nw6vz1ms9t ปีที่แล้ว +5

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා. මෙවැනි තාත්ත ලා ලැබීම කොච්චර වාසනාවක් ද?❤

  • @jeenashamali6765
    @jeenashamali6765 ปีที่แล้ว +6

    අහන් ඉන්න ආසහිතෙන වැඩ සටහනක්.....ඉවර වෙනකල් ආසවෙන් ඇහුවා...ස්තුතියී හරේන්ද්‍ර අයියා

  • @kelum_music
    @kelum_music ปีที่แล้ว +25

    මාරම කතාබහක් තුන් පාරක් බැලුවා මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම.මෙහෙම දේමාපියන් ඉන්නවාද කියලා හිතුනා හරිම නිහතමානී👊