දැවෙන passion එක විවර කරමු | Find your passion and unlock your potential

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024

ความคิดเห็น • 413

  • @chandanidasanayake9703
    @chandanidasanayake9703 วันที่ผ่านมา +17

    අව්‍ර්‍රරුදු 50 ක් වන මට ඔබතුමා ගුරුවරයෙක් thank you sir 🏆️🏆️🏆️

  • @janishanniranjaya1685
    @janishanniranjaya1685 วันที่ผ่านมา +57

    41:35 "ඉගෙන ගන්න හැම දක්ශතාවයක්ම මනුස්සයෙක්ට කොයි වෙලාවක හරි වැදගත් වෙනවා.." හිතට හොඳටම වැදුණු දේ..මේ වීඩියෝ එක එනකන් ගොඩක් කල් බලන් හිටියා තෑන්ක්ස් සර්ට සහ ටීම් එකට..And happy Teachers Day sir😎❤️🍃

  • @aruniranasinghe8808
    @aruniranasinghe8808 วันที่ผ่านมา +53

    මම දන්නෙ ටිකයි බුදුදහම ගැන.මට හිතෙනවා බුදුදහම ඇතුලේ අනෙක් හැම subject එකක්ම තියෙනවා කියලා.

    • @pathirana90
      @pathirana90 20 ชั่วโมงที่ผ่านมา

      100%

  • @Playwithallgames-p5u
    @Playwithallgames-p5u วันที่ผ่านมา +22

    ❤මේ රට ඇතුලේ මම ලොකූ ගේමක් ගහනවා අනිවාර්යයෙන්.

    • @FFRED1339
      @FFRED1339 วันที่ผ่านมา

      Matath one mokadda gahana gema oya koheda

    • @dilushamadumalka4168
      @dilushamadumalka4168 16 ชั่วโมงที่ผ่านมา

      aniwaryen❤

  • @udayangasajith4363
    @udayangasajith4363 9 ชั่วโมงที่ผ่านมา +4

    වැටෙන හැම වෙලාවකම ඔබතුමාගෙ video එකක් බලල ආපහු නැගිටිනව..❤️🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 วันที่ผ่านมา +3

    මේ ලෝකෙ අපි අතරමංවෙලා නැහැ.හිතන්න අපි හැමෝටම මේ ලෝකෙ කොහේහරි ගුරුවරයෙක් ඉන්න්නවා.තෝරගන්න හොඳ දක්ෂ ගුරුවරයෙක්.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 วันที่ผ่านมา +5

    "අහන ඕන කෙනෙක් ගේ ප්‍රශ්නයකට දැන් මට උත්තර දෙන්න පුළුවන් " 🙏💐🌷🌹🍀🌻❤

  • @RandikasankalpaFernando-gf4fy
    @RandikasankalpaFernando-gf4fy วันที่ผ่านมา +5

    ලන්කාවෙ පිරිස වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරන චැනල් එක්ක් 🎉 සතුටුයි මාරම 😍🤓

  • @gihansajith862
    @gihansajith862 วันที่ผ่านมา +39

    "Am I too late?" kiyanna video ekath one Sir ❤

  • @wmvss3910
    @wmvss3910 วันที่ผ่านมา +17

    මට අවුරුදු 31.ගැහැනු ලමයෙක්.ඇත්තටම යන්න ඕන පාර හොයාගන්න බැරුව පාරවල් ගානක ගියා...කාලය විශාල වශයෙන් නාස්ති උනා.ඒ නාස්ති වෙන එක තත්පරයක් ගැනත් දුකයි මට.සර් කියනව වගේ අඬන්න හිතෙනවා.තාමත් මට 100% හොයා ගන්න බැරි වෙලා තියනවා යන්න ඕන පාර.ඒත් යම් අවබෝධයක් තියනවා.
    සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න බෑ මේක නෙවේ මට හිමි තැන කියලමයි හිතෙන්නෙ.
    Thank you ❤ sir මේ වගේ content කතා කරනවට..සර්ගෙ වීඩියො ගොඩක් ප්‍රයෝජනවත් මගෙ ගැටලුව විසඳගන්න.

  • @dulani84
    @dulani84 วันที่ผ่านมา +10

    ඉතාමත්ම වටිනාම මාතෘකාව. මං පරක්කු වැඩිද කියලා නිතරම හිතට වද දෙනවා...ඒ ගැන පැහිදිලි කරලා දෙන්න.🙏

  • @disnawasanthi3335
    @disnawasanthi3335 วันที่ผ่านมา +29

    Happy teacher's day ❤️
    ජීවිතේ කියලා දුන්න ගුරුවරු අතරෙ මගෙ ජීවිතේ අද වෙනකොට උඩින්ම ඉන්නෙ ඔයා.වෙන කවරදාකටත් වැඩිය මහකුණාටු ජීවිතේට ආපු කාලයක් මේක.සැඩ සුළං,කුණාටු එද්දි හයිය නැතිකමට වේගෙන් දෙපැත්තට වැනෙද්දි වැටෙන්න ඔන්න මෙන්න යනකොට ඉදිරිලා නොවැටි ඉන්න කියලා දුන්නෙ ඔයා.repeat sir ❤️

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 วันที่ผ่านมา +3

    "හැමවිටම මනස උසස් නැ නමුත් උසස් ශක්‍යතාවයක් එක්ක තමයි ගොඩක් වෙලාවට උපදින්නේ ❤

  • @OurEnglishCircle
    @OurEnglishCircle วันที่ผ่านมา +18

    "Am I too late?" Video එක ඕනේ❤

  • @chamarajayakody542
    @chamarajayakody542 วันที่ผ่านมา +4

    මම කරකියා ගන්න දෙයක් නැතුව පුදුමපවිදිහට මානසිකව වැටිලා උදව්වක් ගන්න කරන්න දෙයක් නැතිව ඉදපු වෙලාවක සර්ගේ විඩියෝ එකක් බැලුවේ ප්‍රශ්න ගැන.. දැන් මම අනුගාමිකයෙක් වෙලා... ස්තුතියි

  • @randomnature1
    @randomnature1 วันที่ผ่านมา +3

    අපි මොන තරම් පිංවන්තද...ඔබතුමාව ආශ්‍රය කරන්න ලැබීම...හරි මග යනකොට අභියෝග එමටයි..ඒ හැම මොහොතකම...ඔබතුමා ඉට ගැලපෙන වැඩසටහනක් කරනවා...ගැලපෙන අය හමුවුනාම, තනියක් නෑ ඔවුන්ගේ පන්නරය අපිව ඉදිරියටම විතරයි ගෙන යන්නේ...ඔබතුමාට ගොඩක් පිං,දීර්ගායුෂ ලැබේවා..🙏

  • @himalikaushalya8239
    @himalikaushalya8239 วันที่ผ่านมา +4

    "කරන දේ සිහියෙන් , සතුටින් සහ සුභවාදීව කරන්න" .
    Thank you so much sir ❤

  • @Nuwilya234
    @Nuwilya234 วันที่ผ่านมา +6

    I'm 19 years but i want Am I TOO LATE vedio 😊❤🎉🎉 love you sir thank you sir and universe too ❤️ let's make a strong Sri Lanka 🇱🇰🇱🇰🇱🇰❤️🙏

  • @LokayaDakinna
    @LokayaDakinna วันที่ผ่านมา +6

    🇱🇰🇱🇰🇱🇰🤜

    • @FFRED1339
      @FFRED1339 วันที่ผ่านมา

      Uthsaha karanawa

  • @enlightenedShoebill
    @enlightenedShoebill วันที่ผ่านมา +2

    බලමු මේ රාජ්‍ය ආයතන දැන්වත් උදව් කරයි කියලා අලුත් නායකයා ත් සමග

  • @shashikadilhani9418
    @shashikadilhani9418 วันที่ผ่านมา +6

    මුලු හදවතින්ම ස්තූතියි සර්. මට ඕනෙම වෙලාවෙ ඕනම vedio එක ගෙනාවට. මේ කියපු අකුරක්, වචනයක් ගානේ ඇත්තම ඇත්ත. සර්ට පුලුවන් නම් "Am I too late" vedio එකත් කරන්න. ගොඩාක් ස්තූතියි...🙏💐

  • @ravifernando1637
    @ravifernando1637 วันที่ผ่านมา +3

    ඔබට ජයෙන් ජයම වේවා!
    සංසාරික පුණ්‍ය කර්මයක් වේවා!
    ✨🌷🌷🌷✨
    අනිත් වීඩියෝව බලාපොරොත්තුවෙන් සිටී. ස්තුතියි.

  • @PiyumiImalshaRampatidewage
    @PiyumiImalshaRampatidewage 22 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් දේවල් මේ විඩියෝ වලින් ඉගන ගන්නවා... අඩු වයස් වල විදේශ ගත වෙලා ඉන්න අනාගතය ගැන බයෙන්, ඊලගට ගන්න පියවරවල් ගැන ගැටලු සහගතව බලන අයට ලොකු හයියක්,විසදුමක්. ජය වේවා!!! ❤🎉

  • @ideatv7984
    @ideatv7984 วันที่ผ่านมา +2

    විශිෂ්ඨත්වය කරා අධිෂ්ඨානයෙන් ඉදිරියටම 💎💪👑🏆🔋🌟

  • @ccc-fx7cs
    @ccc-fx7cs วันที่ผ่านมา +2

    ඔබතුමාට බොහොම ස්තුතියි !!! මෙය සියයට සියයක් සත්‍යයි," am I too late " video එකත් ඉතාම අත්‍යවශයි.🎉🎉🎉🎉🎉🎉🎉

  • @chamikamadushani8849
    @chamikamadushani8849 20 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි සර් 🙏 සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 วันที่ผ่านมา +1

    මා ආ ගමන් මඟ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වුවා වගේම මගේ passion එක වෙනුවෙන් මගේ සම්පූර්ණ ශක්තිය යොදා ගැනිමේ අවශ්‍යතා ව තදින්ම අවබෝධ වුවා සේම තදින්ම දැනුනා ."මා ප්‍රමාද වැඩිද vidio එක ඉක්මනින් ලබා දෙන්න. ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @cyclone6761
    @cyclone6761 วันที่ผ่านมา +1

    ඔබතුමා අපේ රටට වටින සම්පතක්... ❤

  • @ayeshgajadheera8927
    @ayeshgajadheera8927 วันที่ผ่านมา +6

    වීඩියෝ එකේ අවසාන හරියෙම, හැමදාම හිතට වද දෙන මගේ ප්‍රශ්නය ට පිළිතුර ලැබුණා... එව්ත් ඒකට තවත් සවිස්තරාත්මක පැහැදිලිකිරීමක් ලැබුණොත් බොහොම වටිනවා... වැඩිපුරම හිතට වැදුණේ
    "මං පරක්කු වැඩිද...?" කොච්චර mortivate වුණත් අවසානයට හැමදාම එන්නේ ඒ ප්‍රශ්නෙට... ඉක්මණින්ම මේ පිලිබදවත් පැහැදිලිකිරීමක් කරන්න... ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි...🙏 මේ කරන සේවයට ඔබතුමන්ගේ අධ්‍යාත්මික ශක්තිය තව තවත් වැඩි වැඩියෙන් වැඩි වේවා...🙏🙏🙏

  • @deshabimani8248
    @deshabimani8248 18 ชั่วโมงที่ผ่านมา +2

    මට නිතරම හිතෙනවා .. මම පරක්කු වැඩි ද කියල ..... ඉක්මනින් ම .... ඒ වීඩියෝ එක ....ගේන්න... ස්තූතියි ඔබට

  • @whsriyawhsriya3037
    @whsriyawhsriya3037 วันที่ผ่านมา +1

    මෙ වීඩියෝ එක ගොඩාක් හොඳයි අගම ධහම් සම්බන්ධ නිසා මට හොඳ උපදේශකයකු ලබුන කියලා හිතුණා ඔබ තුමට ගොඩාක් ස්තුති

  • @atlazntize
    @atlazntize วันที่ผ่านมา +2

    මේ වෙනකන් කරපු හැම වීඩියෝ එකක්ම ඉතාම ප්‍රයෝජනවත් වුනා කිව නොහැකි තරම්! ඒකට ගොඩක් ස්තූතියි❤❤.. ඒ වගේම " තරහා පාලනය කිරීම, විවේචන වලට නොසැලී පිරිසක් ඉදිරියේ සිටීම" ගැනත් පුලුවන් වෙලාවක අරන් එන්න sir...

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps 19 ชั่วโมงที่ผ่านมา +2

    Kawadahari janadipathi උපදේශක wewa 🙏🙏🙏

  • @nadunjazz1474
    @nadunjazz1474 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි රමින්දු ♥️🙏🏻. තමන්ගේ දක්ෂතාවය කරගෙන යන ගමන් ඒ දක්ෂතාවයෙන් තමන්ගේ ආර්ථිකයත් හදාගන්න කරන්න ඕනේ දේවල් මොනවද කියලා ඉගෙනගන්න කැමතියි රමින්දු.🙏🏻♥️

  • @MenuriImalsha
    @MenuriImalsha วันที่ผ่านมา +2

    ගොඩාක් වටින විඩීයෝ එකක් සර් ..😊❤ මගෙ ජිවිතේ එක නොහිතපු පැත්තක් මට දකින්න පුලුවන් වීම ගැන ඔබතුමාට මන් පින් දෙනවා ..මට තාම වයස 19 ජිවිතේ ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි 😗❤️ මේ වගේ හැම පැත්තක්ම ගැන කියාදෙන විඩියෝ දිගටම දාන්න සර් ජිවිතේට මාරම වැදගත් 😊

  • @Dahamsaratv
    @Dahamsaratv 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🙏❤️❤️❤️කිසිම ලාබ ප්‍රයෝජන යක් නැතිව ලොවට අමිල දැනුම බෙදාදුන් බුදුරජාණන් වහන්සේට මාගෙ නමස්කාර ය වේවා..🙏🙏❤️

  • @w.l.m.pchandrasekera-tw9xb
    @w.l.m.pchandrasekera-tw9xb วันที่ผ่านมา +6

    දයාබර රමින්දු
    46.21 බෙහෙවින් ස්තුතියි ඔබ ඉතාමත් ස්නේහයන් කල ප්‍රාර්ථනයට.🪷
    44.55 ඒක නම් වෙන කාටවත් නෙවෙයි මටමයි කිව්වේ.මට හොඳටම විශ්වාසයි මම තමයි ඔබේ වයස්ගතම ප්‍රතිග්‍රාහකයා බව.🪷
    මවක් තම දරුවෙකුට උතුරා යන සෙනෙහසින් තම ආශිර්වාදය පිරිනමනුයේ යම්සේද මමත් ඔබගේ අධ්‍යාත්මික දියුණුවට හර්දයාන්ගමව ආශිර්වාද පිරිනමමි.🦢

  • @tharakavibishana304
    @tharakavibishana304 วันที่ผ่านมา +1

    ඔබතුමාගේ හැම video එකක්ම බලලා තියෙන්නේ මේකත් එක්ක ඒ හැම එකක්ම. මග හරින්න පුළුවන් ඒවා නෙමෙයි හැම video එකක්ම වැදගත් උනා මගේ ජීවිතේට ඊලග video එකත් ඕනේ. අපව ප්‍රමාද කල හැක නමුත් නැවත්විය නොහැක. 👍ඔබ‍ට ජයවේවා coach ❤🙏

  • @RuwanHerath-hd3qq
    @RuwanHerath-hd3qq วันที่ผ่านมา +1

    ඔබතුමා මේ කරන පරිත්‍යාගය අපි හැමෝටම ගොඩක් වටිනවා බොහොම ස්තූතියි

  • @sarathisanjeewi7069
    @sarathisanjeewi7069 วันที่ผ่านมา +5

    ගොඩක් වටින විඩියෝ එකක්. ගොඩාක් වැදගත් දේවල් ඉගෙන ගත්තා. මේ you tube chanal එක මගේ හොදම යාලුවෙක් වගේ. Thank you sir ❤

  • @PourboomBoam
    @PourboomBoam วันที่ผ่านมา +1

    It’s wonderful to think that the Sri Lankan people have the grace of having someone like you to guide us in conquering our lives and as well as our country!
    Thank you Sir! Thank you so much, and to the team also.❤

  • @Rameegirl506
    @Rameegirl506 ชั่วโมงที่ผ่านมา

    මම කාලයක ඉඳන් බලා⁣පොරොත්තුවෙන් හිටිය පණිවිඩයක් මේක... Thanks ❤

  • @gayanrathnayake7
    @gayanrathnayake7 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තූතියි සර්, ජීවිතයේ හිරවෙලා හිටිය ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුනා 🙏❤

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 วันที่ผ่านมา +1

    දයාබර රමිදු මෙයට අවුරැදු ගානකට පෙර ලැබුනනම් ඉතාමවටිනව නමුත් අද පටන් ගමු හොද පිපිදිමක් ආත්මවිශ්වාසය ක් ලැබුන එයට බො⁣හොම ස්තුතියි හැම විඩියෝවක් ම බලනව විශ්වයට ස්තුතියි

  • @bewinsisuru8913
    @bewinsisuru8913 วันที่ผ่านมา +2

    Happy Teacher's day ❤️

  • @chathu_55
    @chathu_55 วันที่ผ่านมา +2

    බොහොම ස්තූතියි සර් ❤ 🙏 හරිම වැදගත් වීඩියෝ එකක් අපි හැමෝටම 😊 සර් අන්තිමට කීවේ "ම්ම ඇත්තටම පරක්කු වැඩිද...?" ඒ ගැනත් වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ඕන සර් 😢🥺 මන් සර්ගෙ එකම වීඩියෝ එක දහවතාවකට වැඩිය බලලා අවශ්‍ය කරුණු පොතක ලියාගන්නවා. මගෙ ජීවිතේ සාර්ථක කර ගන්න ,විනය වැඩි දියුණු කර ගන්න මේ වීඩියෝ
    මට ලොකු දෙයක් ඇත්තටම ..විබාගෙ ඉවර වෙනකම් පුදුම ඉවසීමකින් ඉන්නෙ ආකර්ෂණ නීතිය ගැන කරන වැඩසටහනට සම්බන්ද වෙන්න .සර්ට ගොඩක් පිං මේ කරන මෙහෙයට ❤🙏🥰

  • @shiromiwickramasekara4304
    @shiromiwickramasekara4304 วันที่ผ่านมา +1

    මේ ජිවිටතේ ගැන කියලා දෙන ගුරුවරය සර් (happy teacher day)
    අනිත් විඩියො එකක් දනකන් අපි බලන්න ඉන්නවා ඔබට තෙරුවන් සරණයි

  • @dilipchandika
    @dilipchandika วันที่ผ่านมา +1

    ස්තුතියි සර් ❤. ඇත්තටම කාලයක් තිස්සේ සාර්ථක වන්න උත්සාහ කළ ද නොහැකි විය නිසා මිට ටික කාලයකට පෙර මට හිතුන දෙයක් තමයි . ඔබතුමාගෙ අත්දැකිම් තූළින් මෙම දැනූම දෙන නිසා මෙය මිල කල නොහැක. ස්තුතියි සර්..,..
    අනිත් විඩීයෝ එකත් ඉතා වැදගත්.....

  • @Dahamisave
    @Dahamisave วันที่ผ่านมา +7

    I am 19 years old. Your videos are very important in my life sir.
    Thank you so much sir ❤

  • @TorqueTalks24
    @TorqueTalks24 วันที่ผ่านมา +1

    සැහෙන්නෙ වැදගත් වෙනස්ම කතාබහක්..💎

  • @chinthakadeshapriya2296
    @chinthakadeshapriya2296 23 ชั่วโมงที่ผ่านมา +2

    Proud of you sir..🙏
    Oba wani kenek lak mawata mahath sampathak..
    Jaya wewa..!👏🏻👏🏻🙏🙏

  • @shashinivishmika8934
    @shashinivishmika8934 20 ชั่วโมงที่ผ่านมา +1

    මට අවු25 ට කලින් මේ ගැන දැනගන්න සැලැස්සුවට ස්තූතියි සර්❤

  • @sarangirathnayake
    @sarangirathnayake วันที่ผ่านมา +6

    Waited for this ♥️

  • @SamindiSamindi-v7e
    @SamindiSamindi-v7e 17 ชั่วโมงที่ผ่านมา +2

    Sir පොඩි ඉල්ලීමක් Sir sports performance coach කරන නිසා ඒ ගැනත් video එකක් කරන්නකෝ බොහොමත්ම ස්තූතියි ජය වේවා !!!

  • @ramyawasantha6167
    @ramyawasantha6167 13 ชั่วโมงที่ผ่านมา

    ගොඩාක් ස්තුතියි සර් ඔබතුමාගේ සියළුම වැඩ කටයුතු අතිසාර්ථක වේවා
    තෙරුවන් සරණයි 🙏

  • @gopalu_kolla
    @gopalu_kolla วันที่ผ่านมา +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. ❤️🙏

  • @Gigoounivers
    @Gigoounivers วันที่ผ่านมา +2

    Oba kiwwa wage mage jiwithe danathmaka haskam siduwemin pawathi.... apiwa aduren alokaya kara regena yana oba thumata bohoma sthuthi🌏💎✨️🦋

  • @samanhewage5426
    @samanhewage5426 วันที่ผ่านมา +24

    සර් පුලුවන්නම් mindfulness ගැන විස්තර කරනවද මං දැක්ක මේ පාර o/l best results දාපු දරවෙකුත් සතිමත් බව මේ තත්වයට එන්න හේතු උනා කියල ඒක වැඩිය කවුරැවත් ගනන් ගත්තෙ නෑ ඒත් ඒක ගොඩක් වටින කතාවක් මට හිතෙන විදියට thank you ❤

    • @Nuwilya234
      @Nuwilya234 วันที่ผ่านมา

      Eeka aththa mamath korona kale sathimath bawa purudu una.mage padam wada wenadata wada wala loku diyunuwak una awasaneta korona iwara wela thibba palaweni exame eken mama 1 una panthiye 2021ol vibhagen A9k ganna puluwn una e sathimath bawa nisama witharay. Smhr aya ewa kiuwwt pilignne na e eylge pawa wenna athi

    • @samanhewage5426
      @samanhewage5426 วันที่ผ่านมา

      ​@@Nuwilya234❤

    • @Shenuyun123
      @Shenuyun123 19 ชั่วโมงที่ผ่านมา

      ​@@Nuwilya234 සතිමත් බව හරියට පුරුදු කරන්නෙ කොහොමද ආනාපානසති බාවනාව ප්‍රගුන කරලද

    • @Shenuyun123
      @Shenuyun123 19 ชั่วโมงที่ผ่านมา

      ​@@Nuwilya234 අනෙ ප්ලීස් කියන්නකො

    • @Nuwilya234
      @Nuwilya234 18 ชั่วโมงที่ผ่านมา +1

      @@Shenuyun123 ou. Bhawana karana welawata witharak sathimathwa idala hari yanne naha.hama thapparema warthamana mohothe sihiya pihituwaganna oni anagathaya warthamanaya athara gamn karana hitha warthamana mohothata genna oni.
      Eeka karann nam bhawanawen warthamana mohotha danena vidiha aduraganna ona
      Hama welawema mama me monada kranne mama koheda inne kiyala thamangenma ahanna purudu wenna ona.
      Thawa godk de thiye sathimath bawa thulinma e dewal adura ganna eka thamay hoda. Ewa therenna gannawa sathimath bawa purudu karaddi.
      Mama satgi pasala wadasatahn walata giya issara nam ewagen godak dewl igenagaththa. Dan nm sahabhagi wenna widihak na al nis

  • @immijay2001
    @immijay2001 วันที่ผ่านมา +1

    මේ වීඩියෝ එක එනකම් ගොඩක් කල් බලන් හිටියා.thank you sir.❤

  • @dilupasepali4912
    @dilupasepali4912 วันที่ผ่านมา +2

    ඉතාම වටිනා වීඩියෝවක්. මම හිතනවා ෆැෂන් එක හොයා ගන්න හරිම විදිය අද මට ලැබුණා කියලා.

  • @Min_taeri
    @Min_taeri วันที่ผ่านมา +1

    ගොඩක් ස්තූතියි සර්.සර් නිසා මගේ ජීවිතේ ගැන මම වෙනස් විදියට හිතන්න ගත්තා❤

  • @menugunarathna8459
    @menugunarathna8459 วันที่ผ่านมา +14

    I want know about " Am I too late ". Sir යම් අරමුණක් ජයගන්න යම් වැඩ පිළිවෙළක් පටන්ගතම ඒක දීර්ඝකාලීන නොනවත්වා කරගෙන යාම සදහා තමන් තුළ වැඩි දියුණු කරගතයුතු ගුණාංග ගැන ගැඹුරින් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?

  • @MemoZLK
    @MemoZLK วันที่ผ่านมา +3

    Most important video . Thank you sir

  • @thusithasanjana6006
    @thusithasanjana6006 19 ชั่วโมงที่ผ่านมา +2

    ගොඩක් වටිනවා විඩියෝ එක 🙏❤️ "Am I too late "? video එකත් ඔනේ ❤️🙏

  • @Chirana_dulnada
    @Chirana_dulnada วันที่ผ่านมา +1

    44:49 මේ ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි❤ සර්.. Happy teacher's day ❤

  • @amazingsrilankan
    @amazingsrilankan วันที่ผ่านมา +1

    May u can inspire millions and billions in the world brother..තෙරුවන් සරනයි🙏❤❤

  • @mariofernando7579
    @mariofernando7579 วันที่ผ่านมา +1

    Thanks ramindu sir.
    Mage passion eka thama finance. Ea wageama thama mage dream eka entrepreneur keanek weana eka. But today mama paraduna.
    Sir mea video eka dapu nisa mama godak deawal dana gaththa.
    Ayea mama parada weannea naha.
    God bless sir.

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 วันที่ผ่านมา +2

    Thanks wishing you Great Health and long life.🙏🙏

  • @SimpleLife1155
    @SimpleLife1155 วันที่ผ่านมา +1

    Thank you Ramidu.I think this is one of the best video I watched in Sinhala TH-cam channel.Great social work.Personally I believe this video changed my mindset also.Thanks again as a Sri Lankan ❤

  • @nilanikumari6448
    @nilanikumari6448 วันที่ผ่านมา +1

    ස්තුතියි ඔබ තුමාට

  • @beautiestlady1488
    @beautiestlady1488 วันที่ผ่านมา +1

    ඉතාමත් වටින කරුනු ගොඩාක් ඉගෙන ගත්තා.. am i too late වීඩියෝ එක අවශ්‍යය් .... ❤❤

  • @gayanishanikawickramasoori7120
    @gayanishanikawickramasoori7120 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි , බොහොම වටිනවා .

  • @sandarusandaruwan5809
    @sandarusandaruwan5809 วันที่ผ่านมา +1

    ජය වේවා 🥂

  • @nisaldeshansenanayake8958
    @nisaldeshansenanayake8958 วันที่ผ่านมา +2

    Thank you for the video. Requesting the next video "Am I too late?"

  • @vishwa.akz26
    @vishwa.akz26 วันที่ผ่านมา +2

    happy Teachers Day sir

  • @myfamilysldigital
    @myfamilysldigital วันที่ผ่านมา +3

    ❤ Our Best Motivation Guru 💎🙏🏻
    Happy Teachers' Day

  • @UpekshaDissanayake-g7w
    @UpekshaDissanayake-g7w วันที่ผ่านมา +2

    Thank you for your incredible guidance and wisdom. Since I started watching your videos, my life has transformed in such a positive way. Your insights have inspired me to make meaningful changes, and I'm truly grateful.❤🙏

  • @rumethchamiru
    @rumethchamiru วันที่ผ่านมา +2

    එක දෙයකට අවදනය යොමු කිරිම 😊

  • @NThushD
    @NThushD วันที่ผ่านมา +1

    Truly insightful and inspiring, thank you Ramindu.
    Looking forward to “Am I too late” session soon!

  • @AnjalaDilrani
    @AnjalaDilrani วันที่ผ่านมา +1

    බොහොම ස්තුති ඔබට ❤🙏

  • @D_JAY-n5l
    @D_JAY-n5l วันที่ผ่านมา +4

    44:58 one sir

  • @NirmalaPemasiri
    @NirmalaPemasiri วันที่ผ่านมา +1

    ඉස්තුති ඔබතුමා ට ❤

  • @achaladezoysa1361
    @achaladezoysa1361 22 ชั่วโมงที่ผ่านมา +1

    උතුම් තෙරුවන් සරනයි සර් 🙏❤

  • @chamilharshana
    @chamilharshana 16 ชั่วโมงที่ผ่านมา

    ඉතාම වැදගත් තොරතුරු සහ උපදෙස් රාශියක්. ස්තුතියි. 💚

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU วันที่ผ่านมา +1

    It's truly inspirational, mind-enriching, and heart-touching. Video content is indispensably important to anyone's timeline. Well done.

  • @OshadiesankalpenaGunarathne
    @OshadiesankalpenaGunarathne วันที่ผ่านมา +2

    Thanks a lot🥺🖤
    I'm inspired by you 🙉🚀

  • @dahamisathsarani6827
    @dahamisathsarani6827 วันที่ผ่านมา +2

    පාසල් අධ්‍යාපනයෙන් ළමයාගේ දක්ෂතාවය අදුරගෙන ළමයාට දක්ෂ පැත්තට යොමු නොකර teacher doctor engineer lawyer විතරයි මේ ලෝකේ තියෙන එකම හොදම රැකියාව කියලා තටු ඇති සහ තටු නැති සියල්ලට පියාඹන්න හුරු කරන යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමයෙත් වෙනසක් ඇති විය යුතුයි😢 තටු නැතත් වරල් ඇති අය ජීවිතයේ අතරමං වෙන එක නතර වෙයි ❤

    • @yvonnediana8151
      @yvonnediana8151 วันที่ผ่านมา

      අපේ රටේ දෙමව්පියෝ තමයි දරුවන්ගේ ලොකුම බාධාව දරුවන්ගේ Passion එක එහෙමත් නැත්නම් potential එක මුල සිටම දරුවාට හඳුනාගන්න නොදීම. දරුවාගේ හීන ගැන මායිම් නොකර දෙමාපියන්ගේ හීන වලට දරුවා තල්ලු කිරීම මේකට ප්‍රබල හේතුවක්. මේ අධ්‍යාපන ක්‍රමයේ වරදක් නෙමෙයි. Coach ගේ මේ වීඩියෝ එක ඇතුලේම ඔයාලට ඒකට පිළිතුර ලැබිලා තියෙනවා.
      මට දැනෙන්නේ ගොඩක් අයට තමන්ගේ Passion එක අඳුරගන්න බැරිවෙන්නේ ඒ පුංචි කාලේ ඉඳලා එයාලව බලෙන් වෙන පැත්තකට තල්ලු කිරීම. අපේ රටේ දරුවන්ට තමන්ගේ හීන පැත්තකට කරලා දෙමව්පියන්ගේ හීන ඉටු කරන්න තමයි වෙලා තියෙන්නෙ. මං හිතනවා බිස්නස් කරන අයට විතරක් නෙමෙයි පොඩි දරුවෝ ඉන්න දෙමව්පියොන්ටත් මේ වීඩියෝ එක හරිම වැදගත්.

  • @winfoods
    @winfoods วันที่ผ่านมา +2

    Thank you Sir, for giving us these valuable guidance.❤❤❤

  • @pradeepchandrasiri7118
    @pradeepchandrasiri7118 3 ชั่วโมงที่ผ่านมา

    Passion එක විනෝදාංශයක් නොවන බව මම විශ්වාස කළ අයෙක්. ඒ ගැන මම වෙනත් අය සමග තර්ක කල අවස්ථා බොහෝය.

  • @buddhiattanayake6488
    @buddhiattanayake6488 ชั่วโมงที่ผ่านมา

    Thanks. Keep on posting. Wish you all the best. May the blessings of noble triple gem be with you.

  • @chathurikaluthanthri5147
    @chathurikaluthanthri5147 22 ชั่วโมงที่ผ่านมา +1

    Thank you so much 🙏🙏🙏your every single word inspired me. Most waited vedio . “I am I too late ” wating for this

  • @senaniaruna6710
    @senaniaruna6710 วันที่ผ่านมา +1

    Thank you so much. Oba thumata thawath shakthiya labewa..❤

  • @ewey9510
    @ewey9510 วันที่ผ่านมา +1

    Thank u sir 💜 Waiting for the next video " Am I too late? "

  • @janithakasun2405
    @janithakasun2405 วันที่ผ่านมา +1

    බොහෝම ස්තූති සර්❤❤❤

  • @chamarypitigala6953
    @chamarypitigala6953 ชั่วโมงที่ผ่านมา

    Thanks Ramindu ..... You are the best !! We are so blessed 🙏🙏

  • @DeloDehan
    @DeloDehan 10 ชั่วโมงที่ผ่านมา +1

    Best vedio forever❤️

  • @sachsach8687
    @sachsach8687 7 ชั่วโมงที่ผ่านมา

    Sir, I do not have words, feel crying. I was waiting for this advice for years. Thank you so much! I am grateful for you forever ❤

  • @anomakaluarachchi-r8m
    @anomakaluarachchi-r8m วันที่ผ่านมา +1

    Jayawewa sir

  • @dineshpriyankare2639
    @dineshpriyankare2639 วันที่ผ่านมา

    Thank you very much. We are waiting for “ am i too late”. That was highly motivated me

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi วันที่ผ่านมา +2

    Finally ❤❤❤❤