Find Your Passion - By Mentor Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 261

  • @sandalirajapakshe244
    @sandalirajapakshe244 3 ปีที่แล้ว +58

    මම හිතනවා සර් මේක කියවයි කියලා...
    සර්ට sub 2k තියෙද්දි ඒ අය අතරේ මමත් හිටියා...මම එකම එක වෙලාවකදි සර්ට කතා කරලත් තියනවා.ඒ මගේ ජීවිතේ ගොඩක් අවුල් වෙලා තිබුන වෙලාවක...
    අද මම අවු 20ක් වෙද්දි ත්‍රිවිධ හමුදාවේ විශේෂ කොටසක් නියෝජනය කරන ගමන් අලුතෙන් බැඳෙන සිය දහසකට මගේ දැනුම දෙන ගමන් තවත් ඉගන ගන්නවා..
    මට අම්මා තාත්තා නැහැ...
    මට මගේ ලොකේ වීරයෝ දෙන්නනෙක් ඉන්නවා...
    එතනින් පලවෙනි තැන බුදු හාමුදුරුවො වෙනුවෙන් වෙන් කරද්දි..,දෙවෙනි තැන මගේ ජීවිතේ හැමදාටම මම ඉතුරු කරා සර් වෙනුවෙන්...
    🙏🙏🙏🙏

    • @Motivationlk
      @Motivationlk  3 ปีที่แล้ว +7

      ගීත්මා. ඔබට බෙහෙවින්ම තුති. ඒ වගේම ලබපු ජයග්‍රහණයට සුබ පැතුම්.

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි ඔබට..ජයම වෙවා

    • @jagathattanayaka5798
      @jagathattanayaka5798 3 ปีที่แล้ว +3

      තෙරුවන්සරනයි ...🙏🙏🙏🙏ජය නියතයි ඔබට....

  • @HelloMaths
    @HelloMaths 3 ปีที่แล้ว +5

    මගේ නම් ඉගැන්වීම සහ
    වෙනමබිස්නස් එකක් මටතියෙනවා.
    රෑ 2,2.30 වෙනකන් video edit කරනවා මම❤💯
    මට කිසිම මහන්සියක් දැනෙන්නෙ නෑ. අම්මලා බනින නිසා නිදා ගන්නවා

  • @meenuudawatta7608
    @meenuudawatta7608 3 ปีที่แล้ว +13

    මගේ ජීවිතේ අවශ්‍යම තැනදි අවශ්‍යම වෙලාවෙදි ඔබ තුමාව මුන ගැහුන..ඒ දවස් වලම මම මාව ගවේශනය කරා..ඔබ කියපු විදියට වැඩ කලා..ඒ විදියට හිතුව..වැඩකට අත ගැහුව..බැංකු පොතේ තිබ්බෙ 1300ක් විතර..යාලුවො හිනා උනා..300ක් තියන්ද මේ වැඩේ කරන්නෙ කියල..ඒත් මම ජොබ් එකකුත් කලා..ඒත් ඒකෙ පඩිය බැංකු නයයි අත්‍යවශ්‍ය වියදමුයි ගත්තම ඉතුරු නෑ..ඒත් මම හිතුව කොහොම හරි මගෙ ගමන යනව කියල..අද මම ඒ ගමන ඇවිල්ල තියනව..ලක්ශ 28ක් මට වියදම් උනා..ගනන් හැදුව..ජීවිතේ 0 හිටියෙ..නැති වෙන්න දෙයක් තිබුනෙ නෑ..ඉන්න තැනක් තිබ්බෙ නෑ..අද මම.මාසෙට සාදාරනව ලක්ශ 4ක ට වඩා ආදායමක් ගන්න පුලුවන් දුරක් ආවා..ඒ ගමනෙදි මට හයියක් උනේ ඔබතුමාගෙ වචන..ජේ.කේ.රෝලින්ගෙ ජීවිතේ වගේ මගෙ ජීවිතේ ඔබ තුමා ඒ ගැන කියපු දවසෙ මම තීරනය කලේ මම මේ ගමන එනව කියල..අත් දෙක එකතු කරල දනගහල වඳින්න වටින කෙනෙක් මගෙ ජීවිතේ ඉන්නවනම් ඒ දෙමව් පියො දෙන්නට පස්සෙ ඔබ තුමා..මම අනිවාර්‍යෙන්ම දවසක එනව ඔබතුමාව දකින්න..ඔබ තුමාට බොහොමත් පිං ..බොහොමත්ම ස්තුත්‍යි..🙏

    • @Motivationlk
      @Motivationlk  3 ปีที่แล้ว +5

      මෙවැනි ප්‍රතිඵල තමයි මගේ සතුට. ජය වේවා මීනු

  • @subashanadilshan2117
    @subashanadilshan2117 3 ปีที่แล้ว +33

    මගේ passion එක හඳුනගෙන දැන් ඒ වෙනුවෙන් වැඩ කරමින් සිටිනවා.. තව තව ඵලදායි කරගැනිමට ඔබේ දේශන ඉතා වැදගත්❤

    • @amispecial6583
      @amispecial6583 3 ปีที่แล้ว +2

      කොහොමද හදුනාගත්තේ

    • @subashanadilshan2117
      @subashanadilshan2117 3 ปีที่แล้ว +9

      @@amispecial6583 විශේෂයක් නැ.. වැඩියෙන්ම සතුටින් කරන්න පුළුවන් දේ තෝරගත්තෙ.. පොඩි වයසෙ ඉදල තාක්ෂණික පැත්තට ගොඩක් ආසයි..විශේෂයෙන් automobile. .. ඉතින් ඒ පාර තෝරගෙන අද automobile engineering institute එකේ පාඨමාලාව අවසන් කරමින් ඉන්නෙ.. ඒ වගේම exam ලකුනුත් හොදයි..තව තවත් දේවල් ආසවෙන් වැඩියෙන් ඉගෙන ගන්නවා.. මම හිතනව මට හොද අනාගතය ක් හදාගන්න පුලුවන් වේවි කියල

    • @indikachandimal7816
      @indikachandimal7816 3 ปีที่แล้ว

      2

  • @HarithaLife
    @HarithaLife 3 ปีที่แล้ว +9

    භාතිය සර්.. රස්සාවක් කරලත් අවුරැදු 21 කාලයක් නිකරැනේ කාලය ගත කරන කොට අවසානයේ එහි ආර්ථික අතින් පිරිහෙන කොට මා දැන් කුමක් කල යුතුද යන්න හොයමින් සිටින විට අහමිබෙන් ඔබෙි සහ මොහාන් පල්යගුරැ සර්ගේ විඩියෝ දැක්කා. අද මම ඔබ දෙපල දේවත්වයෙන් සලකමින් වැරදුන ජිවිතය හරි මගට ගනිමින් සිටි.. මා දිනනවා. සොයාගත්තා මගේ ශක්තිය.. ගොඩක් පින්.. තව තවත් මිනිසුන්ගේ ජිව්ත හරි මගට ගන්න ඔබට ශක්තිය ලැබෙිවා

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 3 ปีที่แล้ว +11

    මාත් හිතුවේ මෙච්චර කල් මගේ passion එක job මරු කරාම හම්බේයි කියලා ...එත් දැන් තෙරෙනවා මාත් යතුර හොයලා තියෙන්නේ වැටුන තැන නෙවෙයි කියලා...ජොබ් එක ගැන හැමදාම අතෘප්තියේන් හිටිය මට දැන් ඉදන් තේරෙනවා ඒ ඇයි කියලා ..සර් ගොඩක් පිං නොමිලේ අපිත් එක්ක මේ දැනුම බෙදා ගන්නවට....❤️

  • @thineeshajayasekara5402
    @thineeshajayasekara5402 3 ปีที่แล้ว +3

    සර්ගෙන් අහපු හොදම motivation එක කියල හිතෙනව.
    මොකද මේක ස්වාධීනවම motivate වෙන්න පාර පෙන්නපු තැන...

  • @hemawickramalatha9111
    @hemawickramalatha9111 3 ปีที่แล้ว +2

    සර් ලංකාවේ ගොඩක් මිනිස්සු දෙයක් කියල දෙන , කෙනෙකුට මගපෙන්වන තව කෙනෙක් දිහා බලලා ඒ කෙනාගෙ අඩුපාඩු හොයන එක passion එක කරගෙන ඉන්නෙ. මේ රටවල් මේ තත්වයෙන් තියෙන්නෙත් ඒ හින්දා ම තමයි. අපිට නම් සර්ව වටිනව . ❤️❤️❤️❤️

  • @akshithahewage7691
    @akshithahewage7691 3 ปีที่แล้ว +4

    දියුනු වෙන්න කැමති...ගොඩක් යාලුවන්ට මේ චැනල් එක ගැන කිවුවා...මට මේ චැනල් එක සෙට් වෙලා ටික කාලයයි..ඒත් මම මේකෙ video ගොඩජ් බලලා ඉවර කරා..සර්ගෙ කතා ශෛලයට ආස හිතෙනවා වගේම..ඒකේ අන්තර්ගතය මාරම වැද්ගත්..සුභ් පැතුම් සර් ..මම ඉස්සර හිටියට වඩා මෝටිවේට් වෙලා ඉන්නෙ..මේ video. බලලා.. 🙏🙏🙏❤️

    • @Motivationlk
      @Motivationlk  3 ปีที่แล้ว +2

      ස්තූතියි ඔබට ❤️

    • @akshithahewage7691
      @akshithahewage7691 3 ปีที่แล้ว +1

      @@Motivationlk thank you sir

  • @anomasujeewanie9811
    @anomasujeewanie9811 3 ปีที่แล้ว +8

    අදූරේ අත පත ගාන මිනිසුන්ට ,ජීවිතේ ආලෝකය දකින්න ,ආලෝකය ලබා දෙන ඔබ ,සැබවින්ම පහන් කණුවක් ........! ස්තුතියි ඔබට .....!

  • @dilmi3343
    @dilmi3343 3 ปีที่แล้ว +3

    Thank you so much sir.👍 First comment eka magen 😍❤️

  • @sanjeewakumara7055
    @sanjeewakumara7055 3 ปีที่แล้ว +1

    අවුරුදු 02 ක් ඔබතුමාගෙ vidio එක්ක ගමනක් ගියෙ මෙ අවුරුදු 02 තමයි සිහිනයක් වුන හැම දෙම ලබා ගත්තෙ බොහොම පින්

  • @hemanthiwickramasingha4082
    @hemanthiwickramasingha4082 3 ปีที่แล้ว +2

    Mata Mawa Hamuuna... Obatumata godak Pin...Mage Aramune inna Tawa aya inna Nisa, Loku Satutak Hadata denuna...
    Namuth mama Obata wada gadak Apasse..
    Mage Aramunata yanna, Palamuwa Mama godanegenna, Obatumange Wadan
    AMURTAYAK Mata...
    Satutin Inna Hama Thathparayema Oba...Budu Saranai..!!! Dewi Pihitai..!!!🎼🎼🎼🌍🌎🌏🌞🌞🌞

  • @dilshanbandara9709
    @dilshanbandara9709 2 ปีที่แล้ว

    මට වයස අවුරුදු 20ක් දැන් මම හැමදාම මේ video බලනවා මගෙ ජීවිතෙ දැනටම ටිකක් වෙනස් වෙලා තියෙන්නෙ💖

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 ปีที่แล้ว +1

    ජය වේවා. වැඩි වැඩියෙන් ලැබේවා ඔබතුමා ට...

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    Thank you very much. Very good. All the Best.........!!!

  • @deepikadissanayake5012
    @deepikadissanayake5012 3 ปีที่แล้ว

    මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ ජොබ් එක මාරු කරාම හැමදාම වෙනස් වෙයි කියලා ..එක වැරදි කියලා තේරුන් ගියා අද..ස්තුතියි සර් ...😊😊

  • @sanjeewaudayanga8812
    @sanjeewaudayanga8812 3 ปีที่แล้ว

    ඔබතුමා කියපු එක දෙයක් කලා. උදේම මං හිතුව අද මං කොහොම හරි මන් හිතුව දේ කරනවා කියලා. එදාම ඒ දේ කරන්න පුළුවන් උනා මට. හිතුව ටත් වඩා ඉක්මනින් ඔක්කෝම ටික කරගත්තා. 🌹

  • @sanjeewafernando9357
    @sanjeewafernando9357 3 ปีที่แล้ว +1

    Obatumage videos godak balanawa.ada thamai comment ekak thiyanne.kataye kathawa ahala asata kadulak awa.niduk suwa labewa!!!

  • @ganegamasaman8675
    @ganegamasaman8675 2 ปีที่แล้ว

    Passion එක මොකක්ද කියලා අදතමයි දැනගත්තේ . බොහොම ස්තුතියි සර් 🙏

  • @lahiruruwan6667
    @lahiruruwan6667 3 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තුතිය 🙏වෙනවා, sir නිසා man දැන් පොත් 📚 කියවන්න පුරුදු වෙමින් ඉන්නවා , jack maa, (අලි බබා ) rich dad poor dad වලින් ආරම්භ කරා.🙏

  • @chamindushaminda3580
    @chamindushaminda3580 3 ปีที่แล้ว +4

    වෙලාවේ හැටියට ගොඩක් වැදගත් video එකක් . Thanks sir ❤️❤️

  • @dayachandrapala7591
    @dayachandrapala7591 3 ปีที่แล้ว

    මේ කතාවට සවන්දීමේදී ඔබතුමාගැන තිබූ අාදර ගෞරවය තවත් වැඩිවුනා.ඔබ කථාවෙන් නොව ක්‍රියාවෙනුත් ඔප්පු කල කෙනෙක් මහත්මයා.ඔබට බොහොමත්ම ස්තූතියි.

  • @isharamadushanka721
    @isharamadushanka721 3 ปีที่แล้ว +1

    ජීවිතේට ගොඩාක් වටින content ඔබතුමා ගේන්නේ..තව තවත් මෙවැනි වීඩියෝ කරන්න සුබ පතනවා...ජයවේවා..

  • @dineshmanjula3977
    @dineshmanjula3977 3 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක් .....

  • @AkilaMadushanka88
    @AkilaMadushanka88 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්, මගෙ Passion එක හොයා ගන්න උදව් කලාට.

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +1

    ඇත්තටම වටිනා දැනුවත් කිරිමක් 👌ස්තුතියි සර් ❤️🙏

  • @samanthabandara1146
    @samanthabandara1146 3 ปีที่แล้ว

    Thank you so much...theruwan saramayi obata obe pawulata saha team ekata

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว

    What a great man you are,
    Go ahead Bharatha.
    May god bless you sir.❤❤❤

  • @PureCeylon
    @PureCeylon 2 ปีที่แล้ว

    ඔබේ ධනවත් බව ප්‍රශ්න කරන අයට කියන්න ඔබේ වචන නිසා මේ වනවිට සාර්ථක වී ඇති මිනිසුන් සතු සියලු ධනය තමයි ඔබේ ධනය කියල ...

  • @mohamednusrynidar1411
    @mohamednusrynidar1411 3 ปีที่แล้ว +2

    Very well said. I’m also a Trainer, Motivator , Life Coach. What you said is 100% my pulse ❤️

  • @chalanitharaka9052
    @chalanitharaka9052 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර්...අනිවාරෙන් දවසට සර්ගෙ එක වීඩියෝ එකක් හරි බලනවාමයී...මම අනිවාරෙන් කරන දෙයක් ඒක...බලන බලන හැම වීඩියෝ එකකින්ම ගොඩාක් වටින අදහස් මට හම්බුනා සර්...බොහොම ස්තුතී 🙏 තව තවත් දියුණු වේවා...🙏

  • @erandiakuressa271
    @erandiakuressa271 3 ปีที่แล้ว

    Sir oba thuma kuda kala patanma bohoma adarshamath ...mamath nitarama uthsaha karanawa oba thumage upades pilipadinna

  • @sumithrupasinghe2839
    @sumithrupasinghe2839 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට,, ඔන්ලයින් වැඩේට සම්බන්ද වෙන්නේ කොහොමද

  • @sandayanikumari9809
    @sandayanikumari9809 3 ปีที่แล้ว +1

    Godak vedagath video ekak sir
    Sir puluwannam big fish little pond effect eka genath vedio ekk karannako

  • @sagarakarunarathna3133
    @sagarakarunarathna3133 3 ปีที่แล้ว +1

    Kochchara hoda karath hodak dakinnethi aya ennawa. aka loke wedeya. sir karana de godak ayata eatenawa. ....👏👏👏👏👏👏👏

  • @aree8952
    @aree8952 3 ปีที่แล้ว +1

    Koi tharam hoda deyak unath podi hari werddak hoyana saha dakina eka samaharunge fashion eka..
    Me video apita nam sehenna watinwa.. thankyou very much

  • @tushanitushani127
    @tushanitushani127 3 ปีที่แล้ว +1

    Godak watinwa bohoma sthutie sir theruwan saranai obata

  • @ireshanadakanda1959
    @ireshanadakanda1959 2 ปีที่แล้ว

    වචන වගෙමයි සර්ගෙ ක්‍රියාවනූත් ... ආදර්ශමත්....

  • @ridmirangika4991
    @ridmirangika4991 9 หลายเดือนก่อน

    Excellent content ❤ Still listening

  • @pradeepperera8148
    @pradeepperera8148 3 ปีที่แล้ว +2

    Great content as always 👌💯 You speak real truth.👍 You are a real hero..🥲❤Thank you and wish you all the very best for your future creations Sir 💪👌👍🌟

  • @victorycosta1710
    @victorycosta1710 ปีที่แล้ว

    මගේ පැෂන් එක කුඩා දරුවන්ට ඉගැන්වීම . ඔබෙන් ලද සහයෝගයට ස්තුතියි .

  • @prasadkumara1099
    @prasadkumara1099 3 ปีที่แล้ว

    sirge wedasatahan balala jeevithe Hugak dewala wenash una..♥️♥️♥️♥️♥️

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +1

    නියමයි සර් ඔයා ගැන කියපු දේ අහලා හොල්මන් උනා

  • @priyanthikar.k3118
    @priyanthikar.k3118 3 ปีที่แล้ว

    Mama teaching karanne .eth mama පොඩ්ඩක්වත් ආශාවෙන් නෙමෙයි job eka කරන්නේ.mama ආශාවෙන් ඉන්නවා fassion designing කරන smart business ekak කරගන්න .balamu sir hithe ශක්තියක් තියාගෙන ඉන්නවා .

  • @achiranuwantha2224
    @achiranuwantha2224 3 ปีที่แล้ว

    මං සර්ගෙන් කතා කරන්න කියලා ඉල්ලපු මාතෘකාවක්...ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා..බොහොම ස්තූතියි සර්♥...

  • @theOmnitainment
    @theOmnitainment 5 หลายเดือนก่อน

    භාතිය, මේ වීඩියෝ එක අවුරුදු දෙකක් පරණ වුණාට මම මේ වීඩියෝ එක අවුරුදු 50ක කෙනෙක්ට පෙන්නුවේ එයාගේ ආසාව හොයාගන්න අමාරුවෙන්. ඔහු ඔබේ වීඩියෝවට කොතරම් කෘතඥ වෙනවාද කියා ඔබ දන්නේ නැහැ. වසර 50කට පසුවත් ඇතුළත සිදුවන දේ අවබෝධ කර ගැනීමට මෙම වීඩියෝව උපකාර වූ බව ඔහු පැවසීය. ඔයාට බොහෝම ස්තූතියි.

  • @satisfaction9690
    @satisfaction9690 3 ปีที่แล้ว

    ඔබේ ගමනට විශ්වීය බලවේගයන් හි ආශිර්වාද ය ලැබේවා !

  • @LuckyWASI
    @LuckyWASI วันที่ผ่านมา

    මං කවදහරි දවසක සර්ව දකින්න කැමතියි ❤

  • @lahirudissanayaka4949
    @lahirudissanayaka4949 3 ปีที่แล้ว +7

    සර්. තමන්ගේ දක්ෂතාවය හොයා ගන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන්නකෝ

    • @manulakshan4777
      @manulakshan4777 3 ปีที่แล้ว

      මටත් ඒක දැනගන්න ඕනේ

  • @buddikagunathilaka5145
    @buddikagunathilaka5145 ปีที่แล้ว

    නියමයි සර් ඔයා ගැන හරිම සතුටින්

  • @dhana1720
    @dhana1720 3 ปีที่แล้ว

    ස්තුතියි. මේ වීඩියෝ එක ගොඩක් උදව් උනා

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +1

    ඔබට ජය තෙරුවන් සරණයි

  • @bindu492
    @bindu492 2 ปีที่แล้ว

    මට හිතෙනව ඔබ මට තෙරුනා කියල ..ඒත් ඔබ් කියනදේ මට තෙරුනා නම් මම වෙනස් වෙලා මෙලාකට ..ඇත්තටම ඔබ කියන දේ මට තේරෙන්නෙ නෑ තවම ...ඔබ මට තෙරුනා කියල හිතෙන්නෙ මේ නවීන අද්‍යාපන ක්‍රමයේ විභාග ක්‍රමයේ ලකුනු ක්‍රමය නිසයි 100 % ක්‍රමය 😅

  • @chavisitlk
    @chavisitlk 3 ปีที่แล้ว

    Aththa. Darmayen kiyanneth ekane. Thankyou.

  • @vishwaramal3207
    @vishwaramal3207 3 ปีที่แล้ว

    I Think You are the best one of Sri lanka Motivation Teacher ..Thank you sir.❤ Im Vishwa from UK

  • @pradeeplaksiri
    @pradeeplaksiri 2 ปีที่แล้ว

    It is a good exemplary.

  • @sachirasubhanu5128
    @sachirasubhanu5128 3 ปีที่แล้ว

    Godak wedagath kathawak sir math passion eka hoyana prashneka inne.thanks sir

  • @samanthaperera3884
    @samanthaperera3884 3 ปีที่แล้ว

    It is really true. I tried find it from out side. But it didn't find. Thanks for the valuable idea.

  • @virullohiru5052
    @virullohiru5052 3 ปีที่แล้ว +1

    Thank you sir 🙏 best motivater in the sri lanka ❤️ 😊

  • @shiranjayashri7953
    @shiranjayashri7953 3 ปีที่แล้ว +2

    සර් 🙏🙏🙏🙏
    ගොඩක් ස්තුතියි අපිව දිරිගන්වනවට

  • @amazinggamer4667
    @amazinggamer4667 3 ปีที่แล้ว

    ❤❤❤හුගක් වටිනවා මේ කරුණු ටික.. සර්ට ගොඩක් පිං..!!❤🙏

  • @IroshaKumudini
    @IroshaKumudini หลายเดือนก่อน

    Apawa thiri math karana, danuma laba dena ,obathumage ,balawath wachana walata,karana watina karyayata kruthachna wemi.

  • @yasasdeuthuru4879
    @yasasdeuthuru4879 3 ปีที่แล้ว +1

    ඔබට බුදු saranai !!! ජය වේවා !!!

  • @janithlakshan8829
    @janithlakshan8829 3 ปีที่แล้ว

    සර් ගොඩක් වටිනවා සර්ගේ වීඩියෝ මන් බලනවා. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා සර් 👌

  • @ddileepkumara951
    @ddileepkumara951 3 ปีที่แล้ว

    Planning walata digatama weda karagena yanakota a weda tika dawasakin mis wenna patan gannawa ethakota mama sirge motivation vedio ekak balanawa eka thamai mage energy eka, digatama vedios karanna sir, eka vedio ekakwath mis karaganne ne

  • @darshanaperera7568
    @darshanaperera7568 3 ปีที่แล้ว

    Kochchara vatina kamak dunnath akata chodana karana minissu ona tharam innava sir ath sir ge vedio apitanam godak wedagath davasa patan ganne oba thumage vedio akakin mata vagema oba thuma vate sitina ape sahodarayantath loku haiyak oba thuma

  • @shamilanawarathne8357
    @shamilanawarathne8357 3 ปีที่แล้ว

    Oba kuda kala idanma honda daruwek budu saranai

  • @natureeye7389
    @natureeye7389 3 ปีที่แล้ว

    Excellent sir

  • @besmart4522
    @besmart4522 3 ปีที่แล้ว

    My Mentor. Thank you, Sir. go ahead.

  • @lahiruperera8547
    @lahiruperera8547 3 ปีที่แล้ว

    Mage jiwite wenas margayak pennapu sir oyata nirogimat jiwitayak hamadamat labewaa

  • @chemistrystudypack5576
    @chemistrystudypack5576 ปีที่แล้ว

    i am very thankful to mentor Bhathiya. this is very helpful video to find my strength.

  • @tharukaumeshwari765
    @tharukaumeshwari765 3 ปีที่แล้ว

    මට සර් ගැබ ඇත්තටම ගෞරවයක් හිතුනා.. සර් පුංචි කාලේ කරපු දේ නිසා.🙏😊😊😊💐

  • @scaguide3846
    @scaguide3846 3 ปีที่แล้ว

    thank you sir wadagath una hugaaak me videowa awashsha welawe awashshama behetha manasata labuna wage

  • @nadeeravidanapathirana123
    @nadeeravidanapathirana123 3 ปีที่แล้ว

    නොවරදවාම හැම vedio එකක්ම බලනවා සර් ❤ ස්තූතියි 🙏

  • @lahirusudarshana5947
    @lahirusudarshana5947 3 ปีที่แล้ว +1

    Niyamai sr thank you so much

  • @dhanushkabandara1355
    @dhanushkabandara1355 3 ปีที่แล้ว

    interesting content...good luck...

  • @thilina-kasun
    @thilina-kasun 3 ปีที่แล้ว

    Jathiye pinata pahala u uga purusayek sir karagena Yana weda idiriystama karagena yanna hekiya wedi wediyen lebewa

  • @geethikachathurani8464
    @geethikachathurani8464 3 ปีที่แล้ว

    Supirima kathavak sir.

  • @indusarawijenayaka6677
    @indusarawijenayaka6677 3 ปีที่แล้ว +3

    Thank you sir. Well explained ❤️

  • @dilshanraj6015
    @dilshanraj6015 3 ปีที่แล้ว

    Thank you sir. Godak watina video ekak taruwan saranai sirta..

  • @thushanidulanjali7713
    @thushanidulanjali7713 3 ปีที่แล้ว

    Sir thamai mage passion aka une.hitha ganna be mata ona welawema sir video aka demma.math asai kata hari wachanayakin hari sahayak wenna.Man a wenuwen weda karagena yanawa.anagathe sir wage passion akak hadaganna.bs

  • @nishankalupathirana2239
    @nishankalupathirana2239 3 ปีที่แล้ว +1

    Very Happy to swatch as first and make a comment. You present passionately about passion. Thanks for nice explanation.

  • @madhukanamunukula5382
    @madhukanamunukula5382 3 ปีที่แล้ว

    Yes.......you are very proud person in my Sri Lanka...

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว

    Budusaranai obatumata jaya wewa

  • @lekamwasamliyanageharshana1123
    @lekamwasamliyanageharshana1123 3 ปีที่แล้ว

    ඉතා විශිශ්ට කතාවක් .....

  • @kamalsamanthika8054
    @kamalsamanthika8054 5 หลายเดือนก่อน

    Ikmantama mama aluth gamanak ynwa,godak pin sirta ..💙💙

  • @ayeshikabolonghe9183
    @ayeshikabolonghe9183 3 ปีที่แล้ว

    Great

  • @hareen28
    @hareen28 3 ปีที่แล้ว +1

    Thank you Sir. Keep doing what you are doing!

  • @sarathsk970
    @sarathsk970 2 ปีที่แล้ว

    great job sir

  • @priyankagamage3574
    @priyankagamage3574 3 ปีที่แล้ว

    Thanks sir බොහොම ස්තුතියි

  • @quicknews213
    @quicknews213 3 ปีที่แล้ว

    Yeah I found it in the same way you explained in the video.
    Hope this will help any Engineer, student who reading this..
    we are the people who struggle all the time with bugs and improvements
    In my case ,
    my passion was to be good at practicing
    The Four Noble Truths of Buddhism.
    So I'm keep Applying it to my day to day tasks and only thing had to do for practicing is replacing "suffer" with bugs(errors) in the follwing text.
    Its really giving me a meaning for my job.
    They are the truth of suffering,
    The truth of the cause of suffering,
    The truth of the end of suffering,
    The truth of the path that leads to the end of suffering.
    -little bit tricky but try to absorb

  • @chandusanju870
    @chandusanju870 3 ปีที่แล้ว

    ස්තූතී සර්..තෙරුවන්සරණයි 🙏

  • @lintonindrajith8468
    @lintonindrajith8468 3 ปีที่แล้ว

    ගොඩක් වටින දේශනයක් 👌👌❤️❤️

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x ปีที่แล้ว

    ගොඩාක් ස්තුති යි ❤️

  • @alkhan1286
    @alkhan1286 3 ปีที่แล้ว

    ස්තුති සර් .......මගේ ෆැෂන් එක මම ලග පොඩි කාලේ ඉදලා ම තිබුනා ...මට ඒක එලියට ගන්න විදිය තමයි මට තේරුම් ගන්න බැරි උනේ අදින් පස්සෙ ඒක මම හදා ගන්නවා..🌹

  • @WARZONENOOBX
    @WARZONENOOBX 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර් ඔබතුමාගෙ මේ විඩියොස්.. ගොඩක් ස්තුතියි සර් ❤️

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 3 ปีที่แล้ว

    Godak watinawa sir.viswasaya kiyna de godak dananawa😘😘😘

  • @sudeerashashimal1958
    @sudeerashashimal1958 3 ปีที่แล้ว +1

    Sir thamange passion eka hoyaganne kohomada ekata mona wage dewalda karanda oni kiyna eka gana video ekk karandako

  • @pradeeplaksiri
    @pradeeplaksiri 2 ปีที่แล้ว

    Thank you very much and I wish you the strength to continue this motivation.