ආයතන පබ්බයේ ඇති ආයතන භාවනාව | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 290

  • @S.kRamya
    @S.kRamya 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 6 หลายเดือนก่อน +1

    නිවනටම මග පෙන්වා දෙන කාරුණිකයානන් වහන්ස ඔබවහන්සේ ඉක්මනින්ම පතනා බෝධියකින් නිර්වානයම සාක්ශාත් කර ගනිත්වා 🙏🙏🙏

  • @MallikaGalbokke
    @MallikaGalbokke 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏 ආශ්චර්රයි සුවාමිනි බොහොම පින් තෙරැවන් සරනයි

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 ปีที่แล้ว +3

    සාධු! සාධු! සාධු! අවසරයි ස්වාමින්වහන්ස, මෙතෙක් කාලයකට noesu බොහෝමත්ම වටිනා ආයතන පබ්බය භාවනාව ශ්‍රවණය කළෙමි. අද පටන්ම මේ භාවනාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, " dekkoth දැක්කා පමණයි" මෙන් සියලු ආයතන සංවර කර ගැන්මට අදිටන් karagannemi. ඔබ වහන්සේට ත්‍රිවිධ Rathnaye සරණයි! ප්‍රාර්ථනා බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය awabodawee නිවනින් නිවේවා!!! සාධු! සාධු!සාධු!

  • @manelherath6458
    @manelherath6458 ปีที่แล้ว +17

    වසර ගනනාවක් ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමකගේ සත්පුරුෂ ඇසුර හේතුවෙන් ජීවිතයේ යථාර්ථය යාන්තමට තේරුම් අරගන
    දැන් අපි අසරණ නෑ පින්වත් ස්වාමීන් වහන්ස ,අපගේ දෑස් විවර කිරීමට උපකාර කරන ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @champapushpakumari6651
      @champapushpakumari6651 8 หลายเดือนก่อน

      මේ කෙලෙස් ගින්නෙන් නිවී සැනසෙන්න මේ බැදීම් වලින් ගැලවීමක් නැහැ කියල දැනෙද්දි පුදුම අසරනකමක් දැනෙනව පින්වත් ස්වාමීන් වහන්ස මෙහෙම බැදීම් ඇතිවෙන්න කලින් ඔබ වහන්සේගෙ බන අහන්න පින් කරල තිබුනා නම් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 5 หลายเดือนก่อน +2

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ වැනි උතුම් පින්වත් ස්වාමීන් නමක් ගෙන් බන අහන්න අපි පින්කරලා තියෙනවා මේ ජීවිතේ අසුබයි කියල දැනගන්නට ඔබ වහන්සේගේ දර්මය අපිට ඉතාම ප්‍රයෝජනය වුනා ඔබ වහන්සේට මේ කුසල් හේතුවෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වී නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි...මාගේ නමස්කාරය වේවා

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 ปีที่แล้ว +1

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා
    ඔබවහන්සේ අපිට ධර්මය අවබෝධ කර ගැනීමට උපකාර කරන පිනම ඔබවහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ වේවා.

  • @vinitharathubadu-ml3up
    @vinitharathubadu-ml3up 11 หลายเดือนก่อน +1

    අවසර අපේ ස්වාමිින් වහන්ස ඔඹ වහන්සේට උතුමි නිර්වානය අවබෝ ධම වෙිිවා

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว +2

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 ปีที่แล้ว +5

    ආශ්චාර්යයි ස්වාමින් වහන්සේ .පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @kusumdarshi626
    @kusumdarshi626 ปีที่แล้ว +28

    මගේ ස්වාමීන් වහන්ස ....මේ මොහොතේ ,මේ ක්ෂණයේ සිටම ආරම්භ කරමි.....🙇🙇🙇 එය ගැඔුරින් අවබෝධ කර ගැනිමට ...ඔබ වහන්සේ ගේ කලණ ගුරු ඇසුර ඔස්සේ ....🙇🙇🙇

    • @DhonVimukthi
      @DhonVimukthi ปีที่แล้ว +1

      මගේ කියලා දෙයක් නෑ

    • @RamRanathunga
      @RamRanathunga 4 หลายเดือนก่อน +1

      SAKKOUJUCHA SUJUUCHASUUGUUCHA. ASA KANA NASAYA DIWA KAYA MANA SARIRAYA. MANASATA GOCHARA WANA DAMMARAMMANA. Q DQSANYOGNA

    • @RamRanathunga
      @RamRanathunga 4 หลายเดือนก่อน

      DASASANYOGANA DARMA SAKKAYA DITTI WICHIKIHHA SILABBATHA PARAMASA. KAMARAGA PATIGA MANA UDDAHHA AWIDYYA. DASA. SANYOJANA. DARMA

    • @RamRanathunga
      @RamRanathunga 4 หลายเดือนก่อน

      SAKKAYA DITTI. WIHIKIHHA. SIELABBATHA PARAMASA KAMARAGA PATIGA. RUPARAGA ARUPARAGA PATIGA MANA UDDAHHA AWIDYA

    • @RamRanathunga
      @RamRanathunga 4 หลายเดือนก่อน

      KAMARAGA PATIGA RUPARAGA ARUPARAGAPATIGA MANA UDDAHHA AWIDYA

  • @leelakonara4882
    @leelakonara4882 ปีที่แล้ว +2

    පින්වත් suwamin wahanseta mage පාද නනමස්කාර වේවා !!!
    🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සත්‍යක්මයි සත්‍යක්මයි බියකරු සසරක් එතර වන්නට ලැබේ වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා උතුම් ගුණයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ මම නම් හැම මොහොතකම ආයතන භාවනා කරනවා එදා පේෂකර්ම දියණිය ට අපේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩ ලා ඒ දියණිය ට තමාට ජීවිතය අස්ථිරයි මරණය ස්ථිර යි කියලා භාවනාව කියාදුන්නා ඇය විතරයි භාවනාව කලේ අවුරුදු තුනකට පසුව මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඇය ඒ දියණිය සෝවාන් ඵලය ලබා ගත්තාය මමත් ඇවිදින විට එහෙම තමයි හිතෙන්නේ මිදුල අතුගාමින් සිටි කාලයේදී මම හිතුවෙ මේ කොලය දුටිම චුටි දල්ලක් ඇවිත් කොළේ ඉදිලා බිමට වැටෙනවා පොඩි දල්ල වැටෙනවා අපේ ජීවිතය වගේ පොඩි කාලය තරුණ මධ්‍යම වයස මරණයට පත් වෙනවා කොයි මොහොතේ මම මැරෙයිද කියලා හිතලනවා කුනප තිස්දෙක අනිත්‍ය සැබෑවක්මයි බලනවා හැම මොහොතකම දහඩිය ගලන හරිම පිලිකුල් අනේ මේකට මුලාවෙලා ඉන්නේ ඔබ වහන්සේ ට බොහෝ පින් මම සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි සැමට තෙරුවන් සරණයි සාදු සාදු සාදු ඔබ වහන්සේ ට ඉක්මන් බවයකදීම නිර්වාණ සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤️🌹🌺 සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු සාදු

  • @wijinirandunu4656
    @wijinirandunu4656 ปีที่แล้ว +2

    සාදු ........සාදු .......සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!
    මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධය වේවා !!
    සාදු .........සාදු .......සාදු !!

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +6

    බොහෝම පිං, ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏
    මේ මොහොතේ පටන් සිහියෙන් වාසිය කිරිමට අදිටන් කරගනිමි.
    උතුම් නිර්වාණය දුර නොවේවා පින්වත් ස්වාමීන් වහන්ස🙏

  • @AnomaKumarasinghe-rw7eo
    @AnomaKumarasinghe-rw7eo ปีที่แล้ว +1

    සාදු !!! සාදු !!!! සාදු !!!!

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස ,වීර්‍යකරමි.

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 10 หลายเดือนก่อน

    Asirimath dam desumak.sadu sadu sadu pinwath swaminwahansa.🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @chandralathasd5540
    @chandralathasd5540 ปีที่แล้ว +11

    සාදු !සාදු !සාදු !.....ඔබවහන්සේගේ පාද වන්දනා කරමි .

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 5 หลายเดือนก่อน +1

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිසම මේ කුසල් හේතුවේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් ධර්ම දේශනාවක් .තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ..........
    🙏🌼🙏🌼🙏🌼 ..........

  • @lalwijesiri8722
    @lalwijesiri8722 9 หลายเดือนก่อน +1

    ලක් මව ලැබු පින්වන්ත බුදු පුතුනි බුදු සසුන රැක ගන්න ඔබවහන්සේ ගන්න උත්සාහය නිමකළ නොහැකිය සාදු සාදු සාදු !!!

  • @padmakanthi1995
    @padmakanthi1995 ปีที่แล้ว +2

    අපට යථාර්ථය අවබෝධ කර දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවානිවනින් නිවෙවා

  • @yasahenegama7234
    @yasahenegama7234 ปีที่แล้ว +2

    ස්වාමින්වහන්ස ඔබ වහන්සේට දීර්ගායු වේවා

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 ปีที่แล้ว +6

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සංසාරයේ විඳින ලොකුම දඬුවම මේ රූපයමයි. අනේ ඒත් දුකම දෙන මේ රූපය නිසාම සංසාරයටම යන්න තවත් බැමි බැඳෙන අසරණකම හොඳින් වැටහෙනවා ස්වාමීන් වහන්ස.. ගැලවෙන්න තියෙන උතුම් ධර්මය ලඟත් සූක්ෂම උගුලක්... ධර්මය රස විඳිනවද, අවබෝධ කරගන්නවද කියලා.. සංසාරයේ අසරණ කමම වැටහෙනවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 ปีที่แล้ว +2

    සාදූ සාදූ
    .සාදූ.පින්වාත්ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරූවාමිසාරනායි🙏🙏🙏🙏🙏🙏🙏

  • @kokilavithana2349
    @kokilavithana2349 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට .⁣ 🙏🙏🙏

  • @sahandananjaya4838
    @sahandananjaya4838 7 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pinwath suwamin wahansa 🙏🙏🙏

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු ปีที่แล้ว +2

    පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ ගේ ධර්ම දේශනාව න් ඇසීම නිසාම ජීවිතයේ යථාර්ථය දැක සසරගමන මෙයින්ම නතර කරන්නට උවමනාවක් ඇතිඋනා..දැන් ඒගමනට සූදානම්ව කටයුතු කරමි..ඔබවහන්සේට උතුම් නිවනින් සුවසේ නිවීයන්නට හේතු වාසනාවේවා සාදු සාදු සාදු ...

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 ปีที่แล้ว +3

    මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේගේ පාද නමස්කාර කරමි..සාදු සාදු සාදු..🙏🙏🙏මේ ධර්මශ්‍රවනයෙන් මා ලද පින මාගේ පියානන් වහන්සේට අනුමෝදන් කරමි..අනුමෝදන් වේවා..

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏 අපේ ලොකු ස්වාමින්වහන්ස , සාධූ🙏🙏🙏💎🙏🙏🙏 පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 ..පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏 උතුම් හිමියනි💎🙏💎

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว +1

    එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @miladayarathna5280
    @miladayarathna5280 ปีที่แล้ว +10

    ඔබ වහන්සේ නිසාම ජීවිතේ වෙනස් උන තැන් බොහෝමයි.ධර්ම කරුණු මනසිකාරයෙන් බොහෝ ප්‍රශ්න ප්‍රශ්නයක් කර නොගෙන ජීවත් වෙන්න හැකියාව ලැබුනා.රසයි රසයි ධර්මය නම් අමා රසමයි.ඔබ වහන්සේට බොහොම පි0....සාදු සාදු සාදු

  • @udenisewandi4823
    @udenisewandi4823 ปีที่แล้ว +5

    නිවන් මාර්ගයේ ගමන් කරන ඔබ වහන්සේට අමා මහ නිවනම අත්වේවා 🙏🙏🙏

  • @indranikusumlatha2923
    @indranikusumlatha2923 ปีที่แล้ว +23

    රන් කෙන්දකට මුතු ඇට ඇමිණුවා වගේ....
    විසිතුරු දෙසුම නිවනට ගෙන ගියා වගේ.......
    පිබිදුනු සිහිය රැකගෙන පිපි මලක් වගේ...........
    සුවසේ වසමි නෙළුමක දිය බිඳක් වගේ......

  • @bggunawathie3702
    @bggunawathie3702 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන බෝධියකින් නවනම අවබෝධ වේවා!!! සාධූ! සාධූ!!සාධූ!!!🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi1042 ปีที่แล้ว +1

    Sammasambudu saranayi pinwath suwaminwahansa...mama....kamathima..bawanawa..oba wahanse desanakarana..skanfa desanawa..mage suwaminwahansa...aththatama mamathwaya kiyanne..mokadda kiyala danagaththe oba wahansegen...mage suwaminwahanseta me kusalwala sakthiyanubawayen..oba wahanseta....uthum nirwana.suwayen..niwe sanasennata...paramithawakma..wewa..paramidam pirewa..sadu sadu sadu🌷🌷🌷

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා වෙිවා වෙිවා

  • @prarthanahimaransi2055
    @prarthanahimaransi2055 ปีที่แล้ว +3

    🌸
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.....
    🙏🙏🙏

  • @gayathrisumithrarachchi9662
    @gayathrisumithrarachchi9662 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් කුසලානිසංසයෙන් පින්වත් ස්වාමීන් වහන්සේට සුවසේ පාරමී දම් පූරණය පිණිසමත් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස !!!මෙි උතුමි ධර්ම දේශනාවෙන් භාවනා යෝගීව නිවනට මග අවබෝද කල මාගේ ලොකු ස්වාමීන් වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝද වෙිවා !!!🙏🙏🙏🌻🌻🌻

  • @dulananavodya
    @dulananavodya ปีที่แล้ว +3

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @dilanrandika9893
    @dilanrandika9893 ปีที่แล้ว +14

    බොහෝම වටිනවා ස්වාමීන් වහන්ස බොහෝම පින් ස්වාමීන් වහන්ස සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @snlcanada
    @snlcanada ปีที่แล้ว +2

    Sthuti Swamin wahansa,oba wahanseta godak pin 🙏

  • @chintharuwanpura6767
    @chintharuwanpura6767 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස .යහපත් ලෙස ජිවත් වන්නට ත් ජිවිත අවබෝධ ය ලබා දිම,ඔබ වහන්සේ ට බොහෝ පිං අපේ ස්වාමින් වහන්ස .

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @ruwannandana5293
    @ruwannandana5293 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා 🙏🌷🌺🙏🌷🌺🙏🌺

  • @methmanethma211
    @methmanethma211 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +4

    mama dabadiwa wandana karamin inne ath oba wahanse deshana karana deshana srawanaya ahanawamayi oba wahanseta theruwan saranayi ape pera pinakata labune sadu sadu sadu

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 2 หลายเดือนก่อน

    ලද ජිවිතය සිහියෙන් පරිහරනය
    කරන අයුරැවටහාදුන් පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට
    උතුම් නිවන සාක්ෂාත්වේවා

  • @chathurimadushani1220
    @chathurimadushani1220 ปีที่แล้ว +4

    🙏🙏බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින් වහන්ස . පතන්නාවූ බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා🙏🙏 . තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස .🌼🌼🙏🙏

  • @asokajayakody104
    @asokajayakody104 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @sureshaniherath5171
    @sureshaniherath5171 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්ස .🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏

  • @KrishanthaKumara-mg5cw
    @KrishanthaKumara-mg5cw ปีที่แล้ว +2

    නිවනම නාතයි නිවනම වෙත්වා අදිස්ටාන කරමි සාදු සාදු සාදු 💐💐💐🌻🌻🌻🌼🌼🌼

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +3

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @gayashaniranawaka5296
    @gayashaniranawaka5296 ปีที่แล้ว +2

    Oba vahanseyta. Nivan suwa boho dura noweva!

  • @ayomiprabodha-ee3ci
    @ayomiprabodha-ee3ci ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි මගේ පිංවත් ස්වාමීන් වහන්ස. 🌼🌼🌼

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 ปีที่แล้ว +2

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷
    අපමණ පිං සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්සේට, උතුම් ධර්මාවබෝධය පිණිසම වේවා...!
    🌷🙏🌷🙏🌷🙏🌷

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 ปีที่แล้ว +1

    🌸🌸🌸🌸🙏🙏🙏🙏 තුණුරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි ච්රජිවනය ලැබේවා 🙏🙏🙏

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +1

    Sadu sadu Sadu swaminwahanseta bohoma pin. Obawahansewa. Siyalu deviyo araksha. Karathwa

  • @nimalipiumikagamage3953
    @nimalipiumikagamage3953 ปีที่แล้ว +4

    🙏🙏🙏සාදු සාදු සාදු...එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +8

    දේශනාවක් ශ්‍රවණය කල පමණින් නොනැවතී අප ඒ දේශනාවේ යෙදෙන්න ඕනෑ.....🙏🙏🙏
    බණ වලට ආශා කරන්න එපා. බණ අහන්නේ අවබෝධ කරගන්න..🙏🙏🙏
    ලෝකය පිළිබඳ අපේක්ෂා රහිත කෙනෙක් විදියට ජීවත්වෙන්න..🙏🙏🙏
    ආයතන වලට දැනෙන පේන විඳින හෑමදේම විදර්ශනා කරන්න🙏🙏🙏
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!...🙏🙏🙏
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏
    Theruwan saranai ape පින්වත් ස්වාමින් වහන්සේට

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 ปีที่แล้ว +2

    මාගේ ගුරුදේවෝත්තමයානන් වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!🪔🌼🙏🌼🙏🙏🙏🙏🌼

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 ปีที่แล้ว +5

    ඔය ධර්ම කරුණු සියල්ලම අසන හැමෝටම හරිහැටියටම වැටහේවා

  • @geethakumari1782
    @geethakumari1782 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +3

    අනෙ බොහොම පින් අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @RamRanathunga
      @RamRanathunga 2 หลายเดือนก่อน

      GIEWITHA KALAYEMA ERJU WENNA. SUUJUUCHA.

    • @RamRanathunga
      @RamRanathunga 2 หลายเดือนก่อน

      JATHAWADIE. THATHA KARIE. SIYALLA DATH BHUDURAJANAN WAHANSE. DESANA KALA. ABYANTHARA. AYATHANA. ASAHARAHA KANA HARAHA. NASAYA DIWA KAYA. MANA ME AYATHANA. 6 HARAHA API GANUDENU KARANAWA. MANO. SITHA. SITHINAPI HITHANAWA CHASU AJJATHTHIKAYESU.

    • @RamRanathunga
      @RamRanathunga 2 หลายเดือนก่อน

      MANASATA. DAMMARAMMAN. AYATHANA. 12 GANUDENUWAK. MEGIEWITHEMA.

    • @RamRanathunga
      @RamRanathunga 2 หลายเดือนก่อน

      DASA SANYOJANA DARMA. SAKKAYA DITTI. WICHIKIHHA. SIELABBATHA. PARAMASA. KAMARAGA PATIGA. RUPARAGA. ARUPARAGAA MANA. UDDAHHA. AWIDYA

    • @RamRanathunga
      @RamRanathunga 2 หลายเดือนก่อน

      👬🙏👍💔💔💔MALSARA KIEWANE😂

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා.....

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 ปีที่แล้ว +4

    බොහොම පිං මගෙ ස්වාමින්වහන්ස ,තෙරුවන් සරණයි !

  • @chandaneediipa9914
    @chandaneediipa9914 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!🙏🏻🌼☸️

  • @wasanthakumari5543
    @wasanthakumari5543 ปีที่แล้ว +2

    චතුරාර්‍ය සත්‍යය අවබෝධ වෙවා සාදු සාදු සාදු

  • @taniyakarunarathna4602
    @taniyakarunarathna4602 ปีที่แล้ว +16

    නිවන් දකිනා ජාති දක්වාම උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තියම වේවා!🙏තෙරුවන් සරණයි!පින්වත් ස්වාමින් වහන්සේට!🙏සුවසේම උතුම් නිර්වාණය අවබෝධය වේවා!🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @shashikaprabath5148
    @shashikaprabath5148 ปีที่แล้ว

    සාදු සාදු සාදු..

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ආයතනභාවනාව ගිහිගෙයින් හිඳිනඅපටඅපට දිනසතක් ඇතුළත කරන්නත් අමාරුයිපන්සල් වල හාමුදුරුවන්ටත් පුළුවන් මේ දවස් හතෙන් රහතුන් වෙන්නගෙදර කියන්නේ ප්‍රශ්නප්‍රශ්නප්‍රශ්න ඉවර වෙනකොට ප්‍රශ්නවටපිටේ ප්‍රශ්නයුතුකම් කරල මනුස්සකම් කරලා ප්‍රශ්නය ඇත්ත බොරුව කරන කරන මිනිස්සු මිනිස්සු ගොඩක් ඉන්නේමුදල් නැතුව ජීවත් වෙන්නත් බෑබඩගින්නෙ මැරිලා යාවිපිහිය වශයෙන් ජීවත් ජීවත් වෙනකොට වෙනකොට පුදුම පුදුම සමාජයක්තෙරුවන්සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @chandra.katapattu231
    @chandra.katapattu231 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @chamidudilshan2410
    @chamidudilshan2410 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ දේශනා කරන උතුම් බුදු බන අසන සිතක් සිතක් පාසා දුකින් මිදේවා .🙏🙏🙏🙏🙏

  • @sampathvitharana2521
    @sampathvitharana2521 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @AnomaKumarasinghe-rw7eo
    @AnomaKumarasinghe-rw7eo ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @vidyanilakmali9690
    @vidyanilakmali9690 ปีที่แล้ว +2

    සාදු ...සාදු ...සාදු !!!

  • @surekaroshini7114
    @surekaroshini7114 ปีที่แล้ว +2

    අනේක වාරයක් පිං අපෙ ගුරු ස්වාමින් වහන්ස සාදු සාදු සාදු

  • @Wingru
    @Wingru ปีที่แล้ว +2

    සාධු .! සාධු ..!! සාධු ...!!!

  • @malakasilva
    @malakasilva ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!!🙏🙏🙏

  • @කාවින්දවිජේසිංහ
    @කාවින්දවිජේසිංහ ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ❤️

  • @rbowala8443
    @rbowala8443 ปีที่แล้ว

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindryanwahansa

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +2

    නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @lahirunirmal9426
    @lahirunirmal9426 ปีที่แล้ว

    SADU SADU SADU theruwan saranai

  • @Dinushalakmal-m4c
    @Dinushalakmal-m4c ปีที่แล้ว +2

    🎉 🎉🎉🎉සාධු සාධු සාධු

  • @piyasilim1473
    @piyasilim1473 4 หลายเดือนก่อน

    සාධු` සාධු` සාධු` සාධු` සාධු` ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 ปีที่แล้ว +2

    ආයතන හයේ යථාර්තය ජිවිතයට ගලපා ගන්නා ආකාරයත් ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තේරුම් ගෙන සත්ව පුද්ගල භාවයක් නොමැති බව අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි

  • @RamRanathunga
    @RamRanathunga 3 หลายเดือนก่อน

    SAKKOUJUCHA THAMAPANSILHOYAMSIELAYAKNIWERADIWARAKINABAWSTA THAMATHULA WISWASAYA. SUJUCHA JIEWIYTHKALAYATAMA ADEDIERGUBAWA

  • @S.kRamya
    @S.kRamya 5 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන දේ සත්‍යක් අපේ හාමුදුරුවනේ සෝවාන් වෙච්ච සකදාගාමී අනාගාමී ඵලයට පත්වූ උතුමන්ට වහන්සේ ලා දෙව් ලොවට වැඩ සිටිනවා දිව්‍යලෝක ගියාම මගපල ලබන්න පුළුවන් නේද බුදු රජාණන් වහන්සේ දැකපු අය බණ අහපු අය ඉන්නවා සුදර්ම සභාවේ ධර්ම දේශනා කරනවා නේද එක පහදා දන් සෙක්වා තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @RaniRani-gd8vx
    @RaniRani-gd8vx ปีที่แล้ว +2

    Sadu sadu sadu mahe Loki suvamin wahanda

  • @sujivanilmini2436
    @sujivanilmini2436 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .

  • @sriyanigamage6835
    @sriyanigamage6835 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @ChandraWeerakon
    @ChandraWeerakon 7 หลายเดือนก่อน

    Sadu sadu ..sadu