ධාතු මනසිකාරයෙන් ලෝකයෙන් මිදිය හැකි ද? | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #දේශණා_අංක_490
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
    Facebook පිටුව - / kirulapanadhammawijaya...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 103

  • @chamidudilshan2410
    @chamidudilshan2410 2 ปีที่แล้ว +9

    මගේ පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේ සියලු කෙලෙස් දුරු කොට උතුම් නිවනින් සැනසේවා.

  • @abcdefghijk.i.s1307
    @abcdefghijk.i.s1307 2 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda 2 ปีที่แล้ว +4

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 2 ปีที่แล้ว +9

    උතුම් දම් දෙසුමට බොහොම පින් අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻

  • @hpathirana
    @hpathirana 2 ปีที่แล้ว +3

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha2970 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @dilrukshi6480
    @dilrukshi6480 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
    මාගේ නමස්කාරය වේවා 🙇🙇🙇

  • @jayanthihettige9613
    @jayanthihettige9613 2 ปีที่แล้ว +8

    පින් වත් ස්වාමින් වහන්ස අපට මෙත්කරැනා පෙරදැරිව දහම් දේසනා කරන ඔබ වහන්සේට⁣ තෙරැවන් සරනින් නිදුක් නිරෝගි සුව අත්වේවා සුඛපටිපදාවෙන්
    නිර්වාන අවබෝධය වේ්වා.

  • @prabaprabath6895
    @prabaprabath6895 2 ปีที่แล้ว +6

    මගේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි .පතන බෝඩියකින් නිවිම පිණිස මේ කුසල් හේතු වේවා!සාදු සාදු සාදු

  • @chamindabowathura4827
    @chamindabowathura4827 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනින් 🙏🙏🙏 අපේ හාමුදුරුවන්ට තව තවත් මේ සසරේ මුලා වූවන් එතෙර කර තමන්වහන්සේටද මේ සසරේදීම නිවානාවබෝධය ලැබේවා.🌼🙏

  • @kusumdarshi626
    @kusumdarshi626 2 ปีที่แล้ว +7

    අප වෙනුවෙන් මෙපමණ කරුණාවක් ...🙇🙇🙇

  • @nilanchanuny2157
    @nilanchanuny2157 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සට 🙏🙏🙏

  • @geethamalkanthi230
    @geethamalkanthi230 2 ปีที่แล้ว +4

    🙏 නමස්කාර වේවා ! පින්වත් ස්වාමින්වහන්ස

  • @nalaniwasantha6638
    @nalaniwasantha6638 ปีที่แล้ว +1

    ඇහුවට ඇහුවට එපා වෙන්නෙ නැති බණ හැමදාම අළුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් චිරාත් කාලයක් ධර්මය දේශනා කර අපි මූලා වෙන් මුදවත්වා

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා යහපතක්‌ ම වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @lankapoornimakk642
    @lankapoornimakk642 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @malshaherath4438
    @malshaherath4438 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ......

  • @asankawiggin
    @asankawiggin 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @malakasilva
    @malakasilva 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 2 ปีที่แล้ว +5

    එහෙමයි පින්වත්ස්වාමීන්වහන්ස කයනම් .අසාරය මෙයනම් හොදින්ම තේරුම්ගතිමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkanthikumari2526
    @malkanthikumari2526 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් හිම්‍පානන් වහන්සේ මගෙ නමස්කාර වෙවා

  • @banlad4040
    @banlad4040 2 ปีที่แล้ว +2

    සාදූ.සාදූ.සාදූ.පිනවාත්.ස්වාමිනංවාහාන්ස.ඔබවාහාන්සෙට.තිසරනසාරනයි.මාගෙනාමාස්කාරයවෙවා..මම.ලෙබනන්සෙවයකරන.සූමනාවති.🙏🙏🙏🙏🙏

  • @sampathvitharana2521
    @sampathvitharana2521 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @indranathsenanayake1663
    @indranathsenanayake1663 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @harshaniwickramathilake7447
    @harshaniwickramathilake7447 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @padmaratnayaka652
    @padmaratnayaka652 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏 🙏 🙏 oba wahanseta mage mamas karaya wewa 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏
    Germany

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu... 🙏🌸🌼💓💐💞🌟💕

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 2 ปีที่แล้ว +2

    🙏🙏🙏!!!මාගේ නමස්කාරය වේවා

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @asampaampiya
    @asampaampiya 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි☸️

  • @S.kRamya
    @S.kRamya 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 2 ปีที่แล้ว +4

    සාධු ..සාධු ..සාධු ..
    🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 9 หลายเดือนก่อน

    පිංවත් ස්වාමින් වහන්ස
    දැනගතයුතු බොහෝ කරැනු මේදේශනාව තුලින් අවබෝධ වුවා ස්වාමින් වහන්ස මෙසේ නොදන්නා කරැනු පැහැදිලි කරමින් අපව නිවනට යොමුකරන
    ඔබවහන්සේ උතුම් නිවනින් නිවෙේවා😊යි පුාර්තනාකරමි

  • @S.kRamya
    @S.kRamya 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ලැබු පියා මව මොනතරම් පින් කරල තියෙනවද සතර වරිගය බණ ඇසුවොත් නිවන් මාර්ගයට පිවිසෙන්න පුළුවන් නිබ්බුතා පද වගේ මට හිතෙනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කරන ධර්මය මැනවින් පැහැදිලි ව තේරුම් ගන්න පුළුවන් ආකාරයට දේශනා කරනවා සැනසීම ලැබේනවා හරිම ලස්සනයි මනරම් මීපැණි වෑහෙන ධර්ම දේශනා සාදු සාදු සාදු ❤

  • @JasirimaJayakody
    @JasirimaJayakody 3 หลายเดือนก่อน

    ඔබවහන්සේට නිවන්සුව🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandaneediipa9914
    @chandaneediipa9914 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 14 วันที่ผ่านมา

    ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්සේට පාදාභිවන්දනාව වේවා

  • @deepikadeepi1689
    @deepikadeepi1689 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu therwan saranai pinwath ape hamuduruwane

  • @RamRanathunga
    @RamRanathunga 5 หลายเดือนก่อน

    🙏🙏🙏
    නමස්කාර වේවා වේවා සඝ රුවනට .!!! 🙏🌷🙏
    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @Sadasihansima
    @Sadasihansima 9 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 2 ปีที่แล้ว

    Sadu sadu sadu අපිට ධර්මය අවබෝධ ලබා දීම niwan අවබෝධ පිණිස වේවා teruwan saranai නිදුක් නිරෝගී දීර්ඝ au වේවා පතමි

  • @banlad4040
    @banlad4040 2 ปีที่แล้ว +2

    පිනවාත්.ස්විමින්.වාහාන්ස.ඔබවාහාන්සෙ.දෙසනාකරන.උත්ම්.බ්ද්ධ.දෙසනා.හැම.බනකංම.මම.ආසාවෙන්.ආසනවා.එවාගෙම.උදැසන.මයිතීරිබවනාවටද.මම.ඉසාවෙන්.කරණවා..නමූත්.මාට.බවනාව.වැඩනවාධ..කියානමි..නොදනි.ලාන්කාවට.ආවදවසක.්‍රනව.ඔබවහන්සෙ.ව.බැහෑදැක.බවනව.ගැනදැනගමි.ත්රූන්වාන්සාරනායි.ඔබවාහනංසෙට🙏🙏🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 9 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි ස්වාමීන් වහන්ස පතන්නාවූ බෝධියකින් සූවසේ නිවේවා .🙏🙏🙏

  • @spark-vision
    @spark-vision 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්ස, රූපවාහිනියේ ලඟදි විකාශය වුණ මිත්‍යාව සම්බන්ධ වැඩසටහනක් නිසා මම මේ කමෙන්ට් එක දාන්න හිතුවෙ. ඒ වැඩසටහනට ආපු ගෑනු කෙනෙක් කරපු යම් යම් දේවල් බලල අපේ මිනිස්සු සමච්චලයට හිනා වුනාට, ගොඩක් අයට මේ වැඩසටහනෙන් බුදු දහමට සියුම්ව පහර ගහනව කියන කාරණාව තේරුම් ගිහින් නෑ වගේ. අපි බෞද්ධයන් විදිහට දෙවියන්, බ්‍රහ්මයින්, අමනුෂ්‍යන් ඉන්නව කියන කාරණාව පිළිගන්නෙ බුදුන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නිසාමයි. හැබැයි යන්ත්‍ර මන්ත්‍ර කරන අය ගෙනල්ල ඒ අයව බයිට් එකට අරගෙන මේ වැඩසටහනෙන් සමාජගත කරන්න හදන්නේ ප්‍රේතයො වගේ අමනුෂ්‍ය කොට්ඨාස නෑ කියන එක (ඒක කෙලින්ම කියන්නෙ නෑ. ඒ වුනාට වටෙන් එන්නෙ එතෙන්ට තමයි). මේ වැඩසටහන් මාලාවෙම කලින් වැඩසටහනකදි මම දැක්ක ඒ ස්වාමීන් වහන්සේම කියනවා ප්‍රේතයො ගැන සඳහන් වෙලා තියෙනවා, ඒ වුණාට දැකපු කෙනෙක් නෑනෙ කියලා. මට පුදුමත් හිතුනා මේ බුද්ධ පුත්‍රයෙක්ද කතා කරන්නෙ කියලා. මේ වැඩසටහනට එන මානසික වෛ​ද්‍යවරයා ගැන නම් කතා කරල වැඩක් නෑ. අමුම අමු මිත්‍යා දෘෂ්ඨිකයෙක්. හැබැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් බුදු දහමට අනුව කරුණු විග්‍රහ කරන්නෙ නැතුව ඒ වගේ කතා කරනව දැක්කම නම් ලොකු කණගාටුවක් ඇති වුණා. ඔබ වහන්සේ මේ ගැන පැහැදිලි කරලා වැඩසටහනක් කරනව නම් ගොඩක් පින්. මොකද කියනව නම් ගොඩක් මිනිස්සු නොමග ගිහින් කියල හිතෙනවා ඒ වැඩසටහන නිසා. තෙරුවන් සරණයි.

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 2 ปีที่แล้ว +2

    🌼🙏🙏🙏🌼

  • @somakumari5301
    @somakumari5301 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaya

  • @akkasrilanka-sd5rw
    @akkasrilanka-sd5rw ปีที่แล้ว

    Sadu.sadu.sadu

  • @mithilawijesinghe6836
    @mithilawijesinghe6836 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌸🌸🌸🌸

  • @PushpaLatha-uo6gl
    @PushpaLatha-uo6gl 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ushanrandika892
      @ushanrandika892 2 ปีที่แล้ว

      හිතක් තියන කොට වේදනාව දරාගෙන ඉන්නෙ කෙසේද ස්වාමීන් වහන්ස

  • @liinapirs4954
    @liinapirs4954 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharajeewani6208
    @thusharajeewani6208 ปีที่แล้ว

    🙏🌷🙏🌷🙏🌷

  • @chamindadon527
    @chamindadon527 8 หลายเดือนก่อน

    💐💐💐💐🙏🙏🙏🙏💐💐💐

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    LOKAYEYAMSATHWAYEKGE PADAYA ATHSATHAHANE THEBIYA. HEKI MUTH PRAMANAYENPAMANAIE SIYALU DAHAMA CHATHRARYA SATHYA ETHULE. THABANNA PULUWAN. RUPA WEDANA. SANGANANA SANKARA LOKOTHTHra. UPDANAS KANDA NOWE. SATHARA MAHABUTHA4 UPADARUPA 4 PANHA. UPADANASKANDAIE PATAWIDATHU ADIKA. 20. 11:38 PATAWI DATHUWA THADA GATHIYA ADIKAIE ME4 EKATHUWELA BITHIYA KIYANNA DANNEWAGE APE KAYE PATAWI DATHUWA MEMAGE KIYANNA PATAWIDATHU DANNETHNE BAHIRE THIYANA KISIMA PATAWI DATHUWAK AGAS GALYA WAHANAYA DIELIY A. MONAWATH DANNENE EYALA KAUDA KIYANNA ANISA. ME NAMARUPA DEKE. SATHWA PUDC GALA. BHAWAYAK. DANNENE SATHWA PUDGALABHAWAYANTA APE BENDIEMEN KISIMAWEDAKNETHINISA MESATHWA PUDGALA BHAWAYAK. NETHI. NAMARUPA DEKATAWATH BAHIRA. HO AYDYATHMIKA. KISIWAKATA. ELUM KIRIEMEN. KINAM. PALAYAKDA WAIRA KIRIEMEN PALAKUTHNE MATA KAURUNHO GEHUWOTH ANITHYA RUPA KALAPAWALIN. ENA KINAMWEDANAWAK. UNATH GETIEMEN KISIDU PALAYAK NE EKATA EKA WAIRAKIRIEMEN KISIDU PALAK. NETHA ME. NAMARUPAWALA SWABAWAYAIE. MEMOHOTHE ETHIUANADE ILANAGA MOHOTHE NETHIWA YANAWA. KAKACHUPANASUTHRAYE. WAGE THAMAN

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 2 ปีที่แล้ว

    AWAN NINDA PASANSESU THADISASAMANAMAMA

  • @commagaming3535
    @commagaming3535 9 หลายเดือนก่อน

    පින්සිද්දවෙනවා අපේ ගරැ ස්වාමින් වහන්සේ ට
    අනේ අපි දැන් ටිකෙන් ටික දර්මයෙන් පොසත් වෙනවා

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    FATHU MANASIKARAYA. YADIDAN MAHATHTHAN GINAYRN NOWE SAMADANI GAHHAN KIYANNE SAMAGAMATA YANAWA

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 2 ปีที่แล้ว

    SANGAGUNA DESANAWATATH MA HARIE ASAIE MAGE SWAMIENI

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    WEDIPURA BALANNAKIQE LOKAYAGENA NOTHAMA GENA BALANNA

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    AdYATHMIKA PATAWIDATHUWA WAGEMA BAHIRA PATAWIDATHUWETH SATHWAPUDGALA BAWAYAKNE

  • @RamRanathunga
    @RamRanathunga 5 หลายเดือนก่อน

    MAMANOWE MAGE ATHMAYA. NOWE

  • @tharangaroshini7719
    @tharangaroshini7719 2 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    ANE SWAMINIE HARIMA LASSANAIE MEDESANAWA. OBAWAHANSEGE DESANAMONAWADA LASSANANETHTHE EKAIE MAN KIYANE OBAWAHANSE GAHALAELEWWATH MANYANNE ETHA INDANHARI AHALA NIWILA YANAWA MANSANGARUWAKATATH ADREIE KUDAKALA SITAMA SASARE PURUDDAK ETH DESANA NIWANATA WADINNE NAM OBAWAHANSEGEMAIE. APATA NIWANA DENA GURU DEWAYANWAHANSE. SUWEN SENASIEMEN. NIWEWA. NIEROGIEWA DIER GAUWEQA. SAMMA SAM BUDUSARANAIE

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    SANKITHTHENA PANHAUPADANAS KANDA DUKKA ĶAMAWHARA. RUPAWACHARA. ARUPA WAÇHARA

  • @RamRanathunga
    @RamRanathunga 3 หลายเดือนก่อน

    SAMODANAN GAHHANTHY CHATHRARYA SATHYA. SANKITHTHENA HAKULUWA GATHTHOTH PANHA UPADANASKANDAYAMA. DUKAK.

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    SAMODANAN GAHHANTHI. SAmADA WENAWA

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 2 ปีที่แล้ว

    HETUN PATICHCHA SAMBUTHO HETHU BANGA NIRUJJATHIE

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    UADIKANACHI SAMODANI GAHHANTHI ATHADIYA ATHULATA YANAWAWAGE.

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 2 ปีที่แล้ว

    Satharamaha butha rupa samaga 28 rupayen seduna mekaye sathwapudgalabawayen thoranisa nisaththaie nisjiewaie Sunyaie hudu patichcha samuppada kriyawaliyakpamani ITHAMA GEMURU DESANA ITHASARALAWA MADURAWAPELAGASWANA OBAWAHANSETA APAGE UTHTHAMA NAMADKARAYAMAWEWA BUDDA PUTHTHAN NAMA MAHAN

  • @RamRanathunga
    @RamRanathunga 5 หลายเดือนก่อน

    SANKITHTHEHENA. PANCHA UPADANASKANDA. DUKKA

  • @RamRanathunga
    @RamRanathunga 5 หลายเดือนก่อน

    CHANDARAGA WINAYO CHANDARAGA PAHIENAN

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    P MANNAM KISIMA DATHU PANA EHINETHI KISIWAK DEDIWA ALLAGENIEMAKNE UPADANAYAKNE FEYAK HO PUDGA LAYEK GEN SIYALLA DAMA YANA FAWASE KISIWEK. HOO. KISIWAK MAN REGENA. NOYANABAWA HONDIN DANNAWA UANNE THANIWA. INNAKAN UPADANA NETHIWA INNE KISIWEKUGEN BENDUNU SNEHAYAK MATA BAMEPA MADALAYANAEWATA ADARE KARANNENE UPADANA NETHI SENEHASAKWITHARAIE. KELES NE. KUNU N. EHEMA. LOKETAMA ADARE KARANNA PULUWAN. UPDANE NE. KELSS KUNU NETHISDARAYAK. EHHARAIEA

  • @RamRanathunga
    @RamRanathunga 3 หลายเดือนก่อน

    ATAWISIRUPAYANGEN THAMA RUPADATHUWA SAKASWELA THIYENNE. SATHARAMAHA BHUTHA RUPA 4 UPADAYARUPA 24IE. PATAWIDATHUWA SFIKARUPA 20 APO. 12 THEJO4 WAYO 6

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    WIRAJJANWIMUKTHATHIE KALAKIRIEMZKWEIE. KALA KIRUNOTH MIDENAWA

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    MEKAYE PATAWI DATHU ADIKS RUPA 20IE. APO DATHU AFIKS. 12. THEJO KOTAS. E WAYO. 6 ADYSTHMIKA PATSWI DATHUWS WAGEMA BAHIRZ PATAWIDATHUWATH SAMANSIE. BAHIRS PATAWI. DATHUWETH SATHWAPUDGALA SUNYAIE DATHU WASSYEN KAYETH PITSTHIYZNS PATAWI DATHUWATH EKAIE THSD GATHIYA SATHWSPUDGA SUNYAIE MAMEK NE😊

  • @MaithriLatha
    @MaithriLatha 5 หลายเดือนก่อน

    CEWALDORAWALGELAWE WAYO DATHUWA WAGEMA KISIMA GINIPODAK NETHIKALAYAK ENAWA. CHKKUN PATIHHA RUPEHA. UPPAGGATHIE. CHAKKU. WINGANANAN MESIYALLA. KARMANU. RUPAWA WENADEWAL. YOOPATIHHA SAMUPPADANPASSATHI SOOMANPASSATH MESILLA. PATIHHA SAMPPADADA. KRIYAWALIYAK BAWA DENENAWA. YO DAMMAN PASSATHIE. SOO MANPASSATHIE

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    SSNKITHTHEN. PANCHA UPADANAS KANDA DUKKA. PATAWI APO THEJOWAYO 4N SEDUNA MAHA BHUTHARUPA4 UPADAYA RUPA 24. RUPA 28.

  • @RamRanathunga
    @RamRanathunga 2 หลายเดือนก่อน

    MONAWADA PANHA UPADANAS KANDAYS RUPA WEDANSDIE SKSNDA. PANHAUPADZNSSKANFA. MAHA BUTHA4 UPSDya 4 RUPAKOTASA

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @achalawitharanage5407
    @achalawitharanage5407 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

    • @RamRanathunga
      @RamRanathunga 6 หลายเดือนก่อน

      SYALUKUSALDARMAYAN CHATHURAARYA SATHYATA GANNAPULUWAN. SIYALUSATHUNGE PASALAKUNU ATHADIYADEMIYAHEKI WAGE. MAHABHUTHA RUPA4 ATHLU RUPA28 IE LPATAWIDATHUWA ADIKA RUPA KALAPA

    • @RamRanathunga
      @RamRanathunga 6 หลายเดือนก่อน

      PATAWIFATHUWA. THADAGATHIY. DaTHU 4MA EKATHUNOTH ANA RUPAYAK WENNE WENAMA GATHTHTHOTH ETHANA GATHIYAK PAMANAIE PATAWI THADA GATHYA. APODATHU WEGIRENA GATHYATHEJO HANAYANAGATHIYA WAYO DATHUWA SATHWAPUDGALS BHAWSYSK NETHI😊 HANAWEGIRENS GSTHIUA

    • @RamRanathunga
      @RamRanathunga 6 หลายเดือนก่อน

      ŹŹ RUPA. WEDANA SANGANANA. SANKARA WINGANANAO

    • @RamRanathunga
      @RamRanathunga 6 หลายเดือนก่อน

      KALACHUPAMA SUTHRAYA

    • @RamRanathunga
      @RamRanathunga 6 หลายเดือนก่อน

      APODATHWA12 APODATHWA DATHUNEKIYANNEMA SATHWAYEK PUDGALA BHWAYAK NE PATAWIDATHU KALAPA20 THEJJUE WAYO HEMADEMA ANITHHYAIE KAPANA KARANNA

  • @kumarihearath813
    @kumarihearath813 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @anuradhijayaneththi9748
    @anuradhijayaneththi9748 2 ปีที่แล้ว +1

    🙏

  • @achalawitharanage5407
    @achalawitharanage5407 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐

  • @ශ්රිධාරි-ණ4ර
    @ශ්රිධාරි-ණ4ර 2 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺

  • @upulaherath7204
    @upulaherath7204 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @delilahdissanayake3423
    @delilahdissanayake3423 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 ปีที่แล้ว

    🙏

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thanujawickramaarachchi9189
    @thanujawickramaarachchi9189 ปีที่แล้ว

    🙏🙏🙏