Sammasambudu saranayi pinwath suwaminwahansa..oba wahansetath me budda sasanayedem uthum niwanin newesanasennata..parami wewa paramidam pirewa sadu sadu sadu 🌷🌷
ASE THANHAWA ETIUNOTH NIRUDDAWENNETH ASEMAIE KANE NAM NIRUDDAWANNETH KANEMAIE. MAMANENI ME RUPAYA OBENOWE ATHAHARINNA ATHAHERIEMAMA SUKAYAPINISA HETHU WE 😊
Swamin Wahansa Oba wahanse dharma
Pusthakayak...sadu Sadu sadu💕💕💕💕💕🙏🙏🙏🙏
Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa
බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
උතුම් සම්බුදු සරනයි අපේ ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
කවදාවත් අහලා නැති දේශනාවක්. තේරෙන්නේ නැති වුණත් කලින් කියා දුන් සතිපට්ඨාන දේශනා ඇහුවා. මෙය තරමක් තේරෙනවා. කවදාවත් දැනන් නොසිටි කරුණු බොහොමයක් දැන ගත්තා. ස්වාමින් වහන්සේ ට බොහොම පින්. කවුරු කියා දෙන්ටද මේ දේවල්, ලොකු පිනක් කරලා ඇති මමත් මේ ධර්ම දේශනා අහන්ට. 🙏🙏🙏
සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
තෙරුවන් සරණයි
පින්වත් සුවාමිඑන් වහන්සේ සියසින් ඩැක වන්දනා කර ගන්නට ළැබිම ලොකු බාග්‍යයක් කොට සලකමි .පින්වත් සුවාමිඑන් වහන්සේ අති ගාම්බිර ඩර්මයඉ ඉතාමත් සරල ලසින් දේසනා කිරිමෙන් ලබාගත් අවබෝධ ය තව තවත් වර්ධනය විය.සැම නිමේෂයක ම සසරඉන් ගැලවීම පිනිසම මේ සිඑයලු ම කුසල් හේතු වෙවා .ඔබ වහන්සේට තුනුරුවන් සරණයි .
අනන්ත දුක්ඛිත සසර ගැන අවබෝධ කර ගැනීමට හා එම දුකින් මිදීමට ඔබවහන්සේ ගේ දේශනා ඉතා මහෝපකාරී වේ සියලු දෙනා හරි මාර්ග යට පිවිසෙත්වා!!!
🙏🙏🙏 බොහෝම පින් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 දවසින් දවස උතුම් නිර්වාණයටම මගක් විවර කරලා දෙනවා.. එක් ගැඹුරු ධර්ම කරුණක් නොවැටහෙනවා ඇති කියලා තවත් කරුණක් ඊලඟ දේශණාවෙන් දේශණා කරනවා.. උතුම් බුදු පුතෙක්ට පැවරුණ කාර්‍යය සඳහාමයි ස්වාමීන් වහන්සෙගේ වීර්‍ය.. මේ උතුම් කරුණාව නම් වටහගන්න බැරි දුරක තියෙන දෙයක්මයි. බොහෝම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
අනේ ඒක නම් ඇත්තම තමා, මට වචන නෑ කොහොම පින් දෙන්නද කියල .
අටවිසි රූප දන්නෙ නෑ හරියටම කියල හිතනකොටම ඒ ගැන දේශනා කරෙ. දැන් පැහැදිලි කිරීමක් තමයි හොයල දැනගැනීමට උවමනා .
🙏🙏🙏🙏🙏🙏
BUDUSARANAIE APE GURUDEWAYANTASUWEN SNASIMENWESETHWA
PANCHA KAMAOSSEYAMA KAMATHANHA
BAWATHANHA SASWATHA DRUSTIYA
THANHAWA ETHIUNE ASENAM NETHIWRNNETH ETHANAMAIE KANE NAM NETHIWANNETH KANEMAIE ASSRUPAYA SITHA NISA HATA GANNA THANHAWA NETHIKALA UTHTHEYH ETHANAMAIE
සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏
පංචස්කන්ධ විග්‍රහය ඉතා පැහැදිලිව ඔබ වහන්සේ දේශනා කළා. අප කෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේ මේ කරන්නාවූ මෙහෙය ට පාද නමස්කාර කරමි. තෙරුවන් සරණයි. 🙏🏼🙏🏼🙏🏼
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!ඔබ වහන්සේගේ ගුණ මහිමය අනන්තයි 🙏🙏🙏
පින්වත් ස්වාමීන්වහන්ස🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 මාගේ නමස්කාරයම වේවා !🙏🙏🙏 ධර්ම දේශනාව අහද්දී මට දැනුණ දෙයක් ඔබවහන්සේ🌼🌹🌼🙏🙏🙏 බාග්‍යවතුන්වහන්සේගෙ🌼🌹🌼🌹🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 ශන්ත පදය මිනිස් සන්තානයට ස්පර්ශ කරන්නට බොහෝ වෙහෙස මහන්සියක් මහත් අනුකම්පාවෙන් දරනවා.පින්වත් ස්වාමීන්වහන්සේට🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 මේ මහා අග්‍ර දානයම කුසලය ඉක්මන් බවයක උතුම් නිවනින්ම නිවී සැනසෙන්නට හේතූ උපකාරයක්ම වේවි !🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉🎉🎉🎉🎉MATAMATHAKUNA KIEWAMA SAMMUTHIYE HARI PARAMARTHAYATA WERADI PANCHASKANDA KRIYAWALIYA KALPANA KARANNA MANASINMAIE DEKIYAUTHTHE😊
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ETHAN SANTHAN ETHAN PANIETHAN YADIDAN CHATHTHARA SAMATHO SABBUSATHIPATIPANNO THANHAKKAYUO NIENRODO
දේශනා ගනනාවක ගුනාත්මක කරුණු එකම දේශනා වක.මා වෙනුවෙන් ම.තෙරුවන් සරනයි ,ඔබ වහන්සේ ට .
හැම කෙනාටම එක වගේම තේරුම් ගැනීමට බෑ මට නම් ඔබ වහන්සේ දේශනා තේරුම් ගන්න පුළුවන්
හරිම පැහැදිළියි උපමා උපමේය වටිනවා මහමෙව්නාව භාවනා අසපුවේ
මමබණ අසනවා සිල් සමාදන් වෙනවා වසර දහයක් වෙනවා
ඔබවහන්සේ ධර්ම දේශනා පැහැදිලි යි සත්‍යය අපට වැටහෙනවා ඉක්මනින් පැහැදිලි ධර්ම දේශනා නිසා බුදු සමිඳුන් දේශනා ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ සත්‍ය දේශනා කරන පින් ඔබ වහන්සේ ලාට සාධු සාධු සාධු ලයෙන්උපන් දරුවො වගේ
අනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට හදවතින්ම වන්දනා කරනව 🙏
පින්වත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි.🙏🙏🙏පංචස්කන්ධයේ අනිත්‍ය බව ඉතා හොදින්ම තේරා දුන් ඔබ වහන්සේට තෙරුවන් සරණයි.කෙටි කාලය නිවනම අවබෝධ වේවා🙏🙏🙏
ඔබ වහන්සේට පින් අනුමෝදන් වේවා ,තවද නිදුක් නිරෝගි චිරජිවනය ඇති වේවා .
නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට .🙏🙏🙏.බොහොම පින්.
පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා!!!මේ ධර්මය මට නිවනටම උපකාරී වේවා,ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් මගඵල ලබත්වා!!!
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට බොහෝ පින් , අපි ගැන අනුකම්පාවෙන් , මේ දේශානාවන් අපට පහදා දෙනවාට , අපවත් නිවනට ගෙන යන්නට දරන්නාවු මේ අපමන වෙහෙස , ඔබවහන්සේට පතන්නාවු බෝදියකින් උතුම් නිර්වානයම ශාක්ශාත් වේවා , තෙරුවන් සරනයි
ඔබ වහන්සේගේ දර්ම දේශනා අහන්න අහන්න සසර බිය දැනෙන්න ගන්නවා ස්වාමින්වහන්ස ...මේ මම කියා සිතා සිටින දෙයට මෙන්ම සියලු සත්වයාට ඔබ වහන්සේට මෙන්ම ඉක්මනින්ම සත්‍ය අවබෝධ වේවා🙏🙏🙏
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
සාධූ සාධූ සාධූ 🙏🌹
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
තෙරුවන් සරණයි..!!
සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
තව තවත් ධර්මය දායාද කිරීමට ඔබවහන්සේට ශක්තිය ලැබේවා ..!🙏🙏
බොහොම පින් අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
ඔබ වහන්සේ නම් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් ...උතුම් බුද්ධ ධර්මye ඇති නිරaමිස රසය ඔබ වහන්සේගේ ධර්ම දේශනa තුළ පැහැදිලිවම තියෙනවා...ඔබ වහන්සේට අප්‍රමාණ පින් 🙏🙏
උතුම් බුද්ධ ධර්මය ඉතාමත් දුශ්කර කරුණු මෙතරම් ලිහිල් කරමින් අපට අවබෝධ කරවන ඔබ වහන්සේ මෙම බුද්දොත්පාද කාලයේ සාසනයට පහළ උන මිලකල නොහෙකි වටිනා නිධානයක් 🙏🙏🙏🌻🌻🌻🙏🙏
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේගේ පාදනමස්කාර කරමි නමස්කාරවේවා
සාදු සාදු සාදු!!! සෝවාන් වීමේ මග පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මනසිකාරය, දේශනාව ඉතා පැහැදිලියි මාර්ගය පැහැදිලියි පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි
!🙏🙏🙏 සමිමුති ලෝකයේ සිටින මමායනය පිහිට කොටගෙන පරමාර්ථ ධර්ම අවබෝධ කරගැනීමට මංපෙත පැහැදිලි කරදෙන පින්වත් බුද්ධ පුතුයාණන් වහන්සේ ගේ පාද නමස්කාර කරමින් දීර්ගායු පුාර්ථනය කරමි.
🙏🙏🙏
මේ උතුම් දහම මට නිවනට දොරටුවක්ම වේවා!!පින්වත්ස්වාමින් වහන්ස පතන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා!!! හොදටම තේරෙන තෙක් මේ දහම වාර කීයක් වුව අසමි සාදු🙏සාදු🙏සාදු🙏
මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි...සාදු සාදු සාදු 🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි පින්වත් සුවාමින් වහන්සේට
සිල වන්තං ,ගුණ වන්තං, පුන්‍යඛ ඛෙත්තං අනුත්තරං , දුල්ලබේද මයා ලද්දං ,,බුද්ධ පුත්තං නමා මහං !!!..🙏🙏🙏🙏
🎉🎉🎉🎉🎉
සාදු සාදු සාදු ඔබවහන්සේ ට බොහොම පිං
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස. 🌼🌼🌼
පැහැදිලිව,තේරුම් ගත හැකි පරිදි දහම් කරුණු පහදාදීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට බොහෝමත්ම පින්..........🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගැඹුරු දේශනාවක් සරල කර දේශනා කල අපූර්වත්වය නම්..🌷
ඔබ වහන්සේට ගැඹුරු දේශනාවක් නමුත් සරලව දේශනා කිරීමේ විශේෂ දක්ෂතාවයක් තියෙනවා.🙏🙏🙏
එය විශේෂ ගුණයක්.🌷
අප එය වරක් දෙවරක් හෝ කිහිප වරක් ශ්‍රවණය කරලයි අවබෝධයට පැමිණෙන්නේ...
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර උතුම් නිර්වානයම වේවා!🙏🙏🙏
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
ඉතා වටිනා දේශනාවක් ස්වාමින්වහන්ස .අපේ පංචස්කන්ධය ගැන තේරැමි කරාට.බොහොම පිං .🙏🙏🙏🙏🙏🙏🙏🙏
එසේමය ,සසරෙහි ඇති දුක කියා නිම කල නොහැක,නොපමාව අවිද්‍යා, තෘශ්නා, දුරුකරමු, කර්ම රැස් නොවීමට කටයුතු සලසා ගනිමු, සාදු සාදු සාදු .🙏
ඹ
ඉතාම වටිනවා අපේ හාමුදුරුවනේ පින්සිදු වෙනවා .තව දස වතාවක් වත් අහල මම තේරුම් ගන්න උත්සාහ කරනවා .දීර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේට බොහොමත්ම පින් පින්වත් ලොකු ස්වාමීන් වහන්ස තුණුරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
රන් හා සමාන උතුම් ධර්ම දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස,
අනේක වාරයක් පිං ඔබ වහන්සේට 🙏🌷
ඒ ශාන්ත වූ ප්‍රණීත වූ උතුම් නිර්වාණය දුර නොවේම්වා, පින්වත් හිමියනි 🙏
PAM GIEWATH DENAWA KIYALA KARAN E ME NAMA RUPA DEKAK NADATHTBU KARANAEKA
ITHI RUPAN
ERUPAUA ITHIE WEDANA MEWEDANA WAIIE ADKEWASAYEN
AWIDYA THURUSNA KARMA NISA WINGANA AYA HATAGA NNAWA
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
අනෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට ගොඩක් ගොඩක් ගොඩක් පින් යහපතක්ම වෙවා තෙරුවන් සරනින්
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!
සාදු සාදු සාදු !!!!
බොහොම පින් ස්වාමීන් වහන්ස..🙏🙏🙏
ඔබ වහන්සේ වෙහෙසක් මහන්සියක් නොතකා අපිව සසරෙන් එතෙර කරන්න අප්‍රමාණ උත්සහය ඔබ වහන්සේ පැතූ බෝධියකින් සැනසී නිවීම පිණිසම හේතු වාසනා වේවා .තෙරුවන් සරණයි .🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏
ඉතාමත් වටිනා දේශනාවක් !සාදු සාදු සාදු !!!නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්සේට. ! දායකත්වය දැක්වූ සැමටත් බොහොම පින්!!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනවහන්ස 🙏
පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගෞරවයණිය පින්වත් ලොකු ස්වාමින්වහන්ස ඔබ වහන්සේටත් මේ ධාර්ම දේශනාව ශ්‍රවණය කිරිමට දායකත්වය ලබා දුන් සියලුම පින්වතුන්ටත් උතුම් චතුර්‍යය සත්‍යවබොධ වී නිවන් නිවෙවා 🙏🙏🙏
❤teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya.❤
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ නිසා අප උගත් ධර්ම කරුණු බොහෝමයි.කිසිම ලෝබ කමක් නැතිව අප වැනි ගිහියන්ට සද්ධර්මය දේශනා කරන ඔබවහන්සේ අපේ පෙර පිනට පහල වූ උතුමන්වහන්සේ නමක්.ඔබවහන්සේ මෙලොවට බිහිකළ දෙමාපියන්ට උතුම් නිවනින් සැනසීම ට මේ පින් හේතුවේවා.
7😅
RUPASKANDAYATAMAAIETHIR BRUPA28 ZV
AITH 89YAIEBHMI. ARAMMANAWIJANATHI CHITHTHAN. CHAKKUNCHA PATICHCHARUPPE HA UPPAJJATHI CHAKKU WINGANANANAN
සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ලොකූ.ස්වාම්න්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරූවාම්සාරනායි🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
ඔබ වහන්සේ මෙ කරන කරුනික පැහැදිලි කිරිම නිස අපිට මේ සසරින් එතර වෙන්න උනන්දුව වැඩි වෙනවා බොහොම පිං සාදු සාදු සාදු
සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
අප ගැන අනුකම්පාවෙන් දේශනාකරන සියලුම දර්ම කරුනු අවබොධ කරගැනීමට කටයුතු කරමි.ඒ නිවන් මග වඩමි.ඔබ වහන්සේට අපමන පින්!!!🙏🙏🙏
ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමට මේ සියලුම කුසලයෝ උපනිශ්‍රය වේවා !!!!🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
ARAMMANAWIJANATHI CHITHTHAN CAKKUNHA PATIHHA RUPEHA UPPAJJATI CHAKKU WINGANAANAN
WINDINNE WEDANAWA AFAREKUSl oUAHEMADEMA KARANNESANGANANAWEN HANDUNAGANNAWA
MATAMATHAKUNA KIEWOTH WERADI SAMMUTHIYA HARI PARAMARTHAYEDIEWERADI SANGANANA. CHAITHASIKAYA HANDUNAGANNAWA
RUPAN BHIKKAWENATHUMHAKAN THANPAJAHATHA
MAHANENI RUPAYA OBALAGENOWE ATHAHARINNA
Sammasambudu saranayi pinwath suwaminwahansa 🌷🌷❤
💕🙏💕පින්වන්ත ස්වාමීන් වහන්සේට, සතර සතිපට්ඪානය දේශනා කර ඉන්පසු නැවත නැවත කර්මස්ථාන අප කෙරෙහිම ඇති අපමන අනුකම්පාවෙන් පහදා දෙනවාට.බොහොම පින් 🙏🙏🙏
මේ භවයේදීම සසරින් මිදෙත්වා. සාදූ සාදූ සාදූ.
🙏🙏🙏
Sammasambudu saranayi pinwath suwaminwahansa..oba wahansetath me budda sasanayedem uthum niwanin newesanasennata..parami wewa paramidam pirewa sadu sadu sadu 🌷🌷
RUPAYANHANDUNAGENIEMAASTHIETSIEAMAYATATH NAMAYA RUPAYATATHÌ
SEPAWEDANAWA ASTHIERAIE
අනන්ත අප්‍රමාණ පිං සිදු වේවා ඔබ වහන්සේ ට . සියලු යහපත වේවා .පාරමී පිරේවා.
මාර්ග සත්‍යය මනාසේ පහදා දෙනු ඇසෙන්නට ලැබීම කොයි තරම් දුර්ලභදැයි දැනගන්නට තව තවත් බොහෝ දෙව් මිනිසුන්හට මේ මනරම් පහදා දීම් අසන්නට ලැබේවා..මේ මනසිකාරයන් තුලින් අපගේ ප්‍රඟාව අවදි වේවා!!!තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..ධර්ම දානයේ මහත්ඵල මහානිසංසයෝ තුන් ලොවක් නිවා සනසනු පිණිස පාරමි වේවා!!!🙏🙏🙏
TANHAWAATHIYNE KANENAM NIRUFDAWENNETH KANEMAIE BHUDURAJANAN WAHANSE DESANAKARANAWA MAHANENI MERUPAYA OBE NOWE ATHAHARINNA RUPAN BIKKAWE NATHM HAKAN THANPAJAHATHA
ඔබ වහන්සේගේ දෙපාමුල සිට මේ දේශනාව ඇසීමට මා පින්වන්ත උනා.චතුරාර්‍ය සත්‍යය පොත් වහන්සේ මනාව කියවා තිබුනු මට ඔබ වහන්සේගේ දේශනය මනාව පැහැදිලි උනා.නැවත නැවතත් දේශනය අසමින්ම පොත් වහන්සේ තුල ඇති කරුනු දිග හැර බලනවිට,ජීවිතේ යතාර්තය හොදින් පැහැදිලියි අපේ පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේගේ ඇසුරේ අපේ සසර ගමන බොහෝ දුර නොවේවි කියල දැනෙනව ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට කෙසේනම් පින් දී ඉවරයක් කරන්නද?ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් ඉක්මනින්ම නිවේවා ...🙏🙏🙏
කරුනාවෙ මහිමය! බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස උතුම් වූ නිවනින් නිවේවා !
Pinwath Swaminwahaseta bohoma pin.Theruwan Saranai!
Athi uthum dharma deshanawa pragha sheershayen paramee wewa athi poojaneeya swameenwahanseta
තෙරුවන් සරණයි 🙏
සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Uthum desanawak apaha laba demata dayakathwaya dakwu hamadenatath pinwantha swaminwahansetath uthum niwan suwa labewa.sadu sadu sadu.
SATHARAMAHA BUTHA RUPA UPADAYARUPA 24 WARNA GANDA RASA HADAYA RUPAYA JIEWITHA RUPAYA
CHAKKUN PATICHCHA RIPECHA UPPAJJATHI CHAKKU WINGANANANAN THINNANSANGATHI PASSO PASSA PACHHAYA WEDANA
RUPAYA NAMAYATA NAMAYA RUPAYATA EKATA HETHTHUKALA BATAMITI 2K WAGE NAMAYA RUPAYATA RUPAYA NAMAYATA EEKATA BENDIE PAWATHINNE WINGANANAYA KAYEN PITAUU WAHAMA RUPAYAWDTENAWA AYE KELIN KARANNABE EKATA API MALA KIYANAWA EYHANADI HONDATAMA PEHEDILIE SATHWAPUDGALA BAWAYAK NETHY BAWA
DARMATHAWALA KRIYA KARITWAYAK MISA SATHWA PUDGALA SUNYAIE
තෙරැවන් බලය පිහිට වෙිිවා ස්වාමින් වහන්ස.මෙි අවසන් භවය වෙිවා ස්වාමින් වහන්ස.දිනපතා ඔබ වහන්සේගේ දෙපා නැමද භාවනා කරන්න පටන් ගන්නේ ගුරැ දේවොත්තමයානන් වහන්ස.සාදු සාදු සාදු.
ගොඩාක් පිං හාමුදුරුවනේ,.. 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
සාදු ....සාදු ....සාදු ....
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
NAMASKARAWEWA GURUDEWAYAN WAHANSA THERUWAN SARANAIE NIEROGIEWA DIERGAU WEWA SAMMA SAM BUDU SARANAIE BUDDA PUTHTHAN NAMA MAHAN
🙏🏽🙏🏽🙏🏽
Puduma banak! Sadhu sadhu sadhu
ASE THANHAWA ETIUNOTH NIRUDDAWENNETH ASEMAIE KANE NAM NIRUDDAWANNETH KANEMAIE. MAMANENI ME RUPAYA OBENOWE ATHAHARINNA ATHAHERIEMAMA SUKAYAPINISA HETHU WE 😊
නමස්කාර වේවා පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස... 🙏🙏🙏
අනේ මගේ උතුම් පින්වත් ස්වාමීන් වහන්ස ...,ඔබවහන්සේ ලොවටම අපමණ කරුණා ඇති සේක...මෙපමණ ආදරයක් ,කරුණාවන්ත බවක් ඔබවහන්සේගේ සිතෙහි ඇති වන්නේ කෙසේද ...ඔබවහන්සේ
Sadu ❤sadu❤ sadu ❤ 😊.
Pinwath swamin whanse me siyalulo wasiyanta labadena wuthum daham danumata oba wahanse ta dalada wahansege arakshawa labewa
SATHIPATHTHANAYA
මාගේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
අනේ ලොකු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ ගුරු ඇසුර ලැබීමට කුමන පිනක් සසරේ කර ඇතිද, ඒ පිනට ලැබුනා වූ මේ කල්‍යාණ මිත්‍ර ලොකු ස්වමීන් වහන්සේට, දෙවි බබුන්ගේද, නමස්කාරයම වේවා.
දෙගොඩ තලා ගලන්නා වූ ගංගාවක් දෙපස ඇති කුඹුරු, එම ගංගාව නිසා කෙතරම් සරු සාරවත් වන්නේද, මාගේ ලොකු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේත් මේ රට පුරා, ලෝකය පුරා ගලන්නා වූ ගංගාවක් මෙන් සැම දෙනාහටම පරම ගම්භීර වූ උතුම් නිර්වාණය පරිපූර්ණ කරන්නේ ය.
සාදු! සාදු! සාදු! 🙏🙏🙏
අනේ මගෙ ස්වාමින්වහන්ස බොහොම පිං ,තෙරුවන් සරණයි
සාදු සාදු සාදු !!! නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි
Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa
තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏
Theruwan saranai
සාධු .!සාධු ..!! සාධු ...!!!
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
සාදු සාදු සාදු!!!🙏🏻☸️🌼
ASTHIRA WINGANANAYA ASTHIRAWEDANA MATA MATHAKUNA KIEWAMA SAMMUTHIYEDI HARI PARAMARTHAYENWERADI
MATAPENAWA WERADI MATANOWEPENNE SITHA GHAKKUPRASADAYA ASRENPENNE WINDINNE WEDANAWA RUPAN BHIKKAWE NATHUMHAKAN THANPAJAHATHA
RUPASKANDAYA. WEDANASKANDAYA SANGANANA SKANKARASKANDAYA WINGANANASKANDA
PANCHSKANDAWIBHAGATA OBADATHAUTHUMAIEB
සාදූ සාදූ සාදූ❤❤❤❤
Sadu sadu sadu 🙏🙏🙏
අපට ධර්මය කියලා dana obawahanseta mage namaskaraya wewa theruwan sarani කොයි tharam වෙහෙසක් gannawada sadu sadu sadu
Sadu...sudu...sudu. utum lokuswamen wahanseta ikmaninma utum nirwansya lebewa.
Sadhu sadhu sadhu!
මෙි පිනෙන් නිවන් දකිත්වා ඔබ වහන්නේ මෙි බන අසන්න සැලැස්සු පිංවතුන්ටද නිවන් අවබෝධ වෙිවා