වාහන කලු කඩ මාෆියාව ඉවරයි | used second hand vehicle for sale car bike threeweelscooter mila sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 90

  • @TharunSanhas
    @TharunSanhas 3 หลายเดือนก่อน +35

    මන්ත්‍රී වාහන ගේනකම් මිනිසුන් ගොනා ට අන්දවයි. ඊට පස්සේ ඩොලර් නෑ කියයි

  • @DilshanLakruwan
    @DilshanLakruwan 3 หลายเดือนก่อน +25

    කලු කඩ කාරයන්ගෙ පරන කබල් වැඩි මුදලට ගන්ඩ එපා✋

  • @gai231
    @gai231 3 หลายเดือนก่อน +17

    පරණ වාහන කියන්නේ දවසින් දවස මිල අඩුවෙන්න ඕනෙ දෙයක් ඒත් ලංකාවේ මිල වැඩි වෙනව😂😂😂

    • @laksirigamage7777
      @laksirigamage7777 3 หลายเดือนก่อน

      ❤❤ Ou aka thama puduma ratak Meka kiyanne

  • @medagamasumanasiri
    @medagamasumanasiri 3 หลายเดือนก่อน +54

    පරණ ලඩි වැඩි මිලට කවුරුත් ගන්න එපෝ,,,

    • @SamsungJ-zr7fh
      @SamsungJ-zr7fh 3 หลายเดือนก่อน +1

      Oya hari. Paran Kasi Kabal ganathuwa hitiyama hari

    • @ranputha9285
      @ranputha9285 3 หลายเดือนก่อน +1

      Aniwa

  • @djayawickrema
    @djayawickrema 3 หลายเดือนก่อน +12

    වාහන වලට විතරක් නෙමෙයි ,චීස්, බටර් ,බිත්තර,බෙහෙත් වගේ දේවල් වලට වෙලා තියෙන්නෙ ඕක තමයි , පැහැදිලිව රජයට වැඩ පිළිවෙළක් නැහැ.

    • @PalithaJayarathna-b1n
      @PalithaJayarathna-b1n 3 หลายเดือนก่อน +1

      Mun boru karanne munawal dakinakotath appiriyai😂😂😂

  • @nilanthafernando2189
    @nilanthafernando2189 3 หลายเดือนก่อน +11

    ඔක්තෝම්බර් වාහන ආනයනය කරනව කියන්නෙ චන්දෙන් පස්සෙ (පැරදුනාට පස්සෙ ) කොහොමත් ගේන්නෙ නැහැ .මේ ඔක්කොම ගමන සුභයි 🤣🤣 කියල පටන් ගන්තු රනිල් රාජපක්ෂලගෙ චන්ද ගුන්ඩු .ලන්කාවෙ හැම වාහනයක්ම 50% අඩුවෙන්නම ඕන .ඒත් දැනටනම් වෙන්නෙ නැහැ .තව ටික දවසකින් තවත් වැඩි වෙයි. ගේන ටිකත් උන්ගෙ හෙන්චයියන්ට දෙයි .

    • @WasanthaKumara-k7f
      @WasanthaKumara-k7f 3 หลายเดือนก่อน +1

      Aniwaryen. Oktombar wela chnde... Mun gennana wahana..

    • @ManjulaManjula-wi6sp
      @ManjulaManjula-wi6sp 3 หลายเดือนก่อน

      peradena eka sure nam kalabala wenna deyak neheenee...ena aannduwa..adu karala dei nee...dina 100 n dunna wagee...

  • @dilhanfernando2748
    @dilhanfernando2748 3 หลายเดือนก่อน +3

    දැන් යන ගනන් වලට 2,nd hand වාහන කවුරැත් ගන්නේ නැහැ අලෙවිය කඩාවැටීම වගේම වාහන වල කෑලිත් කඩා වැටෙන තරමටම පරනයි

  • @DanushHerath
    @DanushHerath 3 หลายเดือนก่อน +6

    විල්බැර වානා අර්ජුන මහේන්ද්‍රයන් ඕනා

  • @mohamedshifan8917
    @mohamedshifan8917 3 หลายเดือนก่อน +6

    මේ තත්ත්වේ උදාකරලා දුන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාමටත් වාහනයක් ගන්න ආසාවක් තියෙනවාඒ සිහිනය සැබෑ වෙන්ඩ ප්‍රාර්ථනා කරන්ඩ

    • @cpkkodee6435
      @cpkkodee6435 3 หลายเดือนก่อน

      මුංගෙ පාලනයම තමයි පුංචිකාර් සිහිනය බොඳ කලේ....😂😂😂😂

  • @sarathpriyadarshana2723
    @sarathpriyadarshana2723 3 หลายเดือนก่อน +11

    පරන කබල් ලොකු ගනන් වලට ගන්න යන්න එපා ඉවසන්න කලු කඩ කාරයන්ට අව්වෙන්න එපා

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 3 หลายเดือนก่อน +11

    කොහෙද බොල වාහන අඩු. තවම අපිට ගෙනත් දෙන හරි වාහනෙකුත් නෑ. සතියකට දෙතුන් පාරක් බොරු කියන යු ට්යුබ් හිඟන්නෝ ඔඉට වැඩිය හොඳයි පාරේ රෙද්දක් එලාන හිඟාකාපන්

  • @vishakavishaka5965
    @vishakavishaka5965 3 หลายเดือนก่อน +4

    වහාන ගන්න හොද.නැ රටම කතාවෙලා.අවුරැද්දක් දෙකක් නොගන හිටියනමි හරි මෙි වහාන කටු .කටට අපු ගාන කියලා විකුනන්නෙ හැමදේම වරද්දගන්නෙ.ජනතාව තියෙන මොඩ කම නිසා

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q 3 หลายเดือนก่อน +10

    බොරු කිඋඅන්න එපා... මාස 7/8 ඇතුලත වැඩිඋන වාහන මිල අඩුවෙලා නැහැ ..

  • @h.s.perera2987
    @h.s.perera2987 3 หลายเดือนก่อน +3

    ලක්ෂ 5 වාහනේ ලක්ෂ 60යි කියන්නෙ අඩුවෙලාද?මේ රටේ මැටි මෝල්ලු ලක්ෂ 50ක්60ක් වැඩිපුර ගෙවල වාහන අරගෙන ඉතුරු ටික ගැරේජ් වලට ගෙව්වම ඉතිරි වෙන්නෙ ඇටදෙක විතරයි.ලක්ෂ 50ක් 60ක් හොරුන්ට පූජ කරන්න ඕන ලක්ෂ 5ක් වටින ලදරමක් ගන්න. 😅

  • @SamanRavindraSamanRavindra
    @SamanRavindraSamanRavindra 3 หลายเดือนก่อน +1

    Parana ladi wala thiyena arakshawa dan ena aluth kiyana ladi wala na

  • @rseco-fun1682
    @rseco-fun1682 3 หลายเดือนก่อน +3

    අලුත් ආණ්ඩුව ක් අවහම හැමෝටම ගන්ඩ පුලවන්. ඉවසන් ඉන්න

    • @RaviRodrigo-e6x
      @RaviRodrigo-e6x 3 หลายเดือนก่อน +1

      Boru kiyanna epa

    • @kushanpeiris2170
      @kushanpeiris2170 3 หลายเดือนก่อน

      alut anduwak awama dollar mawenawada pacco

  • @Roshan-f5o
    @Roshan-f5o 3 หลายเดือนก่อน

    Number pleit gahanna thahdu genna බැරිව mona wahana gennada ban.trnacer karala number thahau anne na.rata kala වතුර bila ඉවරයි .wagon r කොහේද ban 60 thiyenne .happuna awa thiyanawa .allion කොහේද thiyenne 65 ta.

  • @danushkamadushanka8932
    @danushkamadushanka8932 3 หลายเดือนก่อน +1

    ඕවා චන්ද ගුන්ඩු. රටේ සීමිත ඩොලර් ප්‍රමානයක්ලු තියෙන්නෙ, ඒවා දීලා වාහන ගෙන්නුවොත් ආයෙතෙල් ගෑස් පොගොර නැතුව පෝලිම් වල තමයි ඉන්න වෙන්නෙ, රුපියල් දීලා වාහන ගෙන්නන්න බෑ නෙ

  • @IndikaPerera-wk9cd
    @IndikaPerera-wk9cd 3 หลายเดือนก่อน +1

    වාහන ඇති බොල, ඉස්පිරිතාලේට වෙන්ටිලේටර් යන්ත්‍ර වැනි අඩුපාඩු ගෙනැල්ලා.

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 3 หลายเดือนก่อน +1

    සහෝදරයා ඔයාට ෂුවර්ද වාහන ගෙන්වනව කියලා? ඔයාගෙ වීඩියෝ එකේ තියෙන්නෙ හරියට උනු කැවුම් බානවා වගේ වාහන ටික නැවෙන් බාන එක.මං හිතන්නේ තවමත් ජපානයෙන් වාහන ටික නැවට පටවලා නෑ වගේ? ඔයා කියනවා වගේ එහෙම වෙනවනම් ගොඩක් හොදයි වාහන මාෆියා කාරයින්ට උන ගැනෙන්ඩම..😊😊

  • @jayanthafernando719
    @jayanthafernando719 3 หลายเดือนก่อน

    වාහන ගෙන්වනවාට වඩා පලමුව වැසි ඇති කර්මන්ත සදහා අමුදූූූව්‍ය ගෙනත් දි පසුව වාහන සදහා අවස්ථාව දෙන්න. නැතිනමි මංතීුලට තීරැබදු රහිත වාහන ගෙනත් දිමටද අරමුණ?

  • @shanthasunil8856
    @shanthasunil8856 3 หลายเดือนก่อน

    Yako hama wahanayakma wadi ban ekata ekak wadi balapqnko indiyan alto lakasha 15 eka laksha 30k 35k wela kochchra asadaeanada

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 3 หลายเดือนก่อน

    දැන් තියෙන වාහන රත්තරන් වලටත් කිට්ටු වෙමින් මිල වැඩිවෙලා
    ඊළඟට එන ඒවට ජපානයේ නිෂ්පාදනය කරල විකුණනවාටත් වඩා ලොකු බදු ගහයිද දන්නේ නෑ

  • @HeathHerath
    @HeathHerath 3 หลายเดือนก่อน +1

    Bora diye malubala iwarawenne kawadda

  • @damithudayakumara5461
    @damithudayakumara5461 3 หลายเดือนก่อน +3

    400-220.ta adu karanawa 🎉

  • @nuwanidangedara2617
    @nuwanidangedara2617 3 หลายเดือนก่อน +2

    කිසිම‌ පදනමක් නැතූව views ගන්න ‌බොරු කියනවා.. හොදක්‌ වෙනවා නම් හොදයි..

  • @chameerapathirana263
    @chameerapathirana263 3 หลายเดือนก่อน

    මටනම් හිතෙන්නෙ වාහන ආනයනය කරන්න ඉඩ දුන්නොත් ඔය දැන් තියන මිල ගනන් තවත් වැඩි වෙයි කියල. එක පැත්තකින් අවුරුදු පහකට පස්සෙ වාහන වල invoice මිල වැඩි වෙලා තියෙයි. අනිත් දේ $ එක duble. Government tax 400% on increased invoice value. සහ importers ල තියාගන්න ලාභ ප්‍රතිශතය මීට අවුරුදු 5කට කලින් ගාන වගේ දෙගුණයක් වත් වෙයි.

  • @noorulameen-ee3jx
    @noorulameen-ee3jx 3 หลายเดือนก่อน +2

    නියම ජොක්

  • @harischandrahemakumara
    @harischandrahemakumara 3 หลายเดือนก่อน

    ඉදිරි මැතිවරණයට පෙර ජනාධිපතිවරයා වාහන ගේන්න ඉඩ දෙයි ,අලුත් වාහන ගන්න ගොඩක් අය බලාගෙන ඉන්න නිසා

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 3 หลายเดือนก่อน +2

    ඔය අන්ඩුවෙන් ආය වාහන ගෙන්නන්නෙ නෑ. තව ටික කාලයයි. අවුරුදු 5 ක් රට පාලනය කරන්න ජනාධිපතිලා දෙන්නෙක් ට සැප දෙන්න ජනාධිපති වරප්‍රසාද දෙන්න රටේ මිනිස්සුන්ට පිස්සු නෑ. ඒ වරප්‍රසාද එන්න ඕනි එක්කෙනෙකුට විතරයි.එක්කෙනෙක් නිකම්ම නිකන් මනුස්සයෙක් විතරයි .ලැජ්ජයි නිකන් ඉද්දි වරප්‍රසාද ගන්න එකට.

  • @ganthihamudiyanselagedasan1858
    @ganthihamudiyanselagedasan1858 3 หลายเดือนก่อน +3

    වාහන මෙරටට ගොඩ බාගනන තුරු අඩුකරනවා.
    ගොඩ බා ගත්ත ගමන් ආපහු බදු වැඩි කරනවා
    සීනි බදු වංචාවේ ක්‍රමයටම

  • @Sanjeewask-u3h
    @Sanjeewask-u3h 3 หลายเดือนก่อน +1

    parana yakada wadi ganan walata ganna epoo

  • @Kasunkalpana-v5w
    @Kasunkalpana-v5w 3 หลายเดือนก่อน +1

    දිනුම ... හොද අදහසක් ආව . 😂😂😂

  • @chamindasampath90
    @chamindasampath90 3 หลายเดือนก่อน +3

    Thwa godak adu wenna oneee.

  • @rajapakshadaya
    @rajapakshadaya 3 หลายเดือนก่อน +3

    Patta rawatimak

  • @gaminikularathna5498
    @gaminikularathna5498 3 หลายเดือนก่อน

    Matiwaranayata kalingenna gonna oni mathrilata

  • @shanthasunil8856
    @shanthasunil8856 3 หลายเดือนก่อน

    Aniwarayenm munata mole na ne me parana ladi gannawane

  • @nandanakumara3267
    @nandanakumara3267 3 หลายเดือนก่อน +1

    ඉක්මනින් ගෙන්වා දෙන්න සල්ලි බැන්කුවෙි දාලත් වැඩක් නැ

  • @kumarasaman8369
    @kumarasaman8369 3 หลายเดือนก่อน

    පරණ ladi thama අඩුවෙලා නැහැ ලක්ෂ 100 පැනල

  • @thilakshagar4592
    @thilakshagar4592 3 หลายเดือนก่อน

    Aduwata wahana Ganna hitiyot kawadawat wahanayak Ganna wannae

  • @dasunihapuarachchi9821
    @dasunihapuarachchi9821 3 หลายเดือนก่อน

    Attamai ganna nam hoda na oya asadarana ganan walata .

  • @thaarakagodage
    @thaarakagodage 3 หลายเดือนก่อน +1

    පට්ට බේගල් ඇද බාන්න එපා. වාහන මිල අඩුවෙලා නෑ. අඩු කරන්නත් නෑ.

  • @ramilamadawa6876
    @ramilamadawa6876 3 หลายเดือนก่อน +7

    බොරු කියන්නේ මු.. මගුලක් අඩුවෙලා

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 3 หลายเดือนก่อน +3

    හීන මවන රටක් මේක 😂😂😂😂😂😂

  • @krishantharaka-qs5oq
    @krishantharaka-qs5oq 3 หลายเดือนก่อน

    Suba aaranchiyak wheel baro mila adu wee atha.api awain ekak gamu.

  • @jagathent6246
    @jagathent6246 3 หลายเดือนก่อน

    KISIMA KENEK GANAN ADUWENAWA KIYANA BAYATA තමන්ගේ WAHANENAM ADU MILATA VIKUNANNA EPA. HETHUWA 2020 USD 1 =200
    ADA 1$ = RS 306/-
    TAX VAT EKA VITHARAK 8% INDALA 18% WELA OYA KIYANA HENA NE THINBATA WADA GANA YANAWA. MEWA DANNE WELENDO ADUMILATA WAHANA SELL WALATA EKATHU KARAGANNA

  • @HeathHerath
    @HeathHerath 3 หลายเดือนก่อน

    225 unta vitarai adukaraganne

  • @dammisilva823
    @dammisilva823 3 หลายเดือนก่อน

    Parana whana අඩු කරන්න ඕනේ godak kalu kada karyo tamai serama vinasa kare denwat kalu karyo hamba කර ati ahinskyata whnyak ganna සාධාරණ ගානක් kiyapalla api rata idagena ubalata ඩොලර් ewanwa kisima shnyak nha kalu kada කාර්යයන්ට tama hama එකම balmu meda para mokada කරන්න lastiya kiyala v8 valata nitiya dila passe ඩොලර් nha kiyatda kiyala anayanya කරන්න 😅😅😅😅😅

  • @vimukthijayalath2266
    @vimukthijayalath2266 3 หลายเดือนก่อน +3

    දන්න මගුලක් කියපන්...

    • @bnimy
      @bnimy 3 หลายเดือนก่อน

      තොපිට බලන් ඉන්න baa neda 😅😅😅

  • @HeathHerath
    @HeathHerath 3 หลายเดือนก่อน +1

    Maru

  • @HeathHerath
    @HeathHerath 3 หลายเดือนก่อน

    Parana eawa ganna epooo

  • @noorulameen-ee3jx
    @noorulameen-ee3jx 3 หลายเดือนก่อน +1

    ගෙනාවට පස්සෙ අපි ඒ ගැන බලමු

  • @ranputha9285
    @ranputha9285 3 หลายเดือนก่อน +1

    Ela

  • @masterrtx6369
    @masterrtx6369 3 หลายเดือนก่อน

    Api. Ganne. Natho

  • @mohamednawas4558
    @mohamednawas4558 3 หลายเดือนก่อน

    100/300 baddakahabwamai

  • @AjaySharma-se8ih
    @AjaySharma-se8ih 3 หลายเดือนก่อน

    Toyota premio 80L funny video and good joke of the year

  • @samalnishantha5585
    @samalnishantha5585 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @raveenzing4218
    @raveenzing4218 3 หลายเดือนก่อน

    Hudama wede kabal ladaran raththaran kiyla vikunana parayonta😡😡👍okunta omma thamai wena oni....wahana yna oni kunukolleta....ethota ahinsaka manussyekta lesiyen mewa gna puluwanne....ane Emma weyan.....🙏🙏❤️

  • @mohamednawas4558
    @mohamednawas4558 3 หลายเดือนก่อน

    Toyota podivahana luksha 85

  • @sanjuekonthemusictraveler
    @sanjuekonthemusictraveler 3 หลายเดือนก่อน

    අලුත් joke channel එකක්...රනිල් කියපු ගමන් කලබලේට video හදන්න එපා..කියන්න ඕනෙ joke එක පිලිවෙලට කරන්නකො...ලක්ෂ 30-40කින් වැඩි උන ඒවා 3-4කින් අඩු උනාම පොනිලාගෙ මිල සූත්‍රයද???

  • @theekshanaarunalu
    @theekshanaarunalu 3 หลายเดือนก่อน

    Bළුණූ වලට වුන දේ වෙන්නෙ

  • @KandyRugger
    @KandyRugger 3 หลายเดือนก่อน

    Please study the subject properly. Then release the video. Very silly vedio. I couldn’t get anything. Coz all are known that what you said.

  • @milanhettiarachchi3710
    @milanhettiarachchi3710 3 หลายเดือนก่อน +1

    Genwanneth padau wahana thamai yako

  • @danaraja9062
    @danaraja9062 3 หลายเดือนก่อน

    උබ හිතන දේ වෙන්නේ නැහැ බං

  • @chamaramahagamage8487
    @chamaramahagamage8487 3 หลายเดือนก่อน

    Boru .genne.naha..next year..

  • @dineshcostha2914
    @dineshcostha2914 3 หลายเดือนก่อน

    චන්ද ගුන්ඩු

  • @HeathHerath
    @HeathHerath 3 หลายเดือนก่อน

    Mapiyawak

  • @surangadissanayaka1573
    @surangadissanayaka1573 3 หลายเดือนก่อน

    Boru new danna eppaa yakooo

  • @KumarasiriAmarasekara
    @KumarasiriAmarasekara 3 หลายเดือนก่อน

    Boru lelinaepa

  • @manjumanju6281
    @manjumanju6281 3 หลายเดือนก่อน

    Podi minisunga car mila kiyanna maruti 800cc

  • @chamarawijegunawardena5284
    @chamarawijegunawardena5284 3 หลายเดือนก่อน

    👍👌🇱🇰

  • @rajithadissanayake7522
    @rajithadissanayake7522 3 หลายเดือนก่อน

    😂😂😂boru pibinawa mun ...hemadama ekama pache kiyanne

  • @manjulameedeniya441
    @manjulameedeniya441 3 หลายเดือนก่อน

    Gon baila, me kiyana kena mona padanamakinda me kiyanne.gon toke

  • @ravijayanandana2794
    @ravijayanandana2794 3 หลายเดือนก่อน

    😂😂😂

  • @rasanudayapriya3723
    @rasanudayapriya3723 3 หลายเดือนก่อน

    😂