ලොව ධනවත්ම මෝටර් රථ සමාගම Toyota සමාගම ගැන පුදුම දේවල් 08ක් |Richest Car Company In The World Toyota

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มี.ค. 2022
  • 8 Things You Didn't Know About The Richest Car Company In The World Toyota
    Contact - 070-2190209 / 0703978326
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 541

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +70

    මගේ කාර් එක 1987 නිෂ්පාදනය කල 1500cc Toyota Carina AT 150 ❤️
    අදටත් Running Condition 100% 🔥

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +64

    ලංකාවේ ඉදන් කාර් ගන්නනම් අමාරුයි රට යන අතට ඩොලර් $ එකක් ලංකාවේ රුපියල් 300 කිට්ටුයි.😔Toyota car ❤️

  • @romwij
    @romwij 2 ปีที่แล้ว +37

    වෙනත් සුඛෝපභෝගී සන්නාමයන් අතර ඒ මිලට වඩා අඩුමුදලකට ලබාගත හැකි වාහනයක් ලෙසට තමා යුරෝපයේ ජනතාව පවා සලකන්නේ ටොයෝටා වාහනය.ලියුමක මුද්දරේ පවා අලවනකොට ඒ ගැන සැලකිලිමත්වන ජනතාවක් ඉන්න ජපානයේ හැදුවනම් දෙයක් ඉතිං ඒ ගැන ගන්න කෙනාට වැඩිය වදවෙන්ට අවශ්‍ය නෑ.තාම පරන ටොයෝටා කාර් පාරේ දුවනවා හරි උජාරුවට.

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +25

    රටක්‌ හොද තැනකට ගෙන්න හොද අද්දීහපන ක්‍රමයක් තියෙන්න ඕනි.... ගිරවුන් බිහි කරන අද්දීහපන ක්‍රමයක් තුල රටක් දිඋණු කල නොහැක..

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +131

    ටොයෝටා කියන්නෙ ඉතින් සුපිරිම කාර් නිෂ්පාදිත බ්‍රෑන්ඩ් එකක් ♥️

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +20

    Toyoda,,toyota කියලා වෙනස් උන හැටි දැනගත්තේ අද....අනිත් දේවල් නම් දැනගෙන හිටිය . ස්තුතියි ...

    • @bandaraweerasingha8938
      @bandaraweerasingha8938 2 ปีที่แล้ว +1

      We love 💘 Toyota vehicles, thanks oll of you. Good luck 👍

  • @imashavidanage
    @imashavidanage 2 ปีที่แล้ว +13

    ටොයෝටා ලාංජනයේ පාත්‍රයක් ඇතුලෙ තියෙන වී ඇටයක් නිරූපණය වෙනවා කියලත් මම අහලා තියෙනවා..

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +75

    අද දෙවෙනි video එක. දැන් විශ්ම ලෝකය video එකක් දෙනකන් බලාගෙන ඉන්න එක පුරුද්දක් වෙලා. ඒ තරමටම විශ්ම ලෝකය අපිට සමීපයි. අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක ඉන්නවා අයියේ.

    • @Madhuranga99
      @Madhuranga99 2 ปีที่แล้ว +8

      ඒක ඇත්ත . දැනුම වැඩි කරගන්න හොඳ youtube channel එකක්

    • @tenet6717
      @tenet6717 2 ปีที่แล้ว +3

      Mn aurudu dekaka idn pata gaththe,okkoma videos tika baluwa

    • @Madhuranga99
      @Madhuranga99 2 ปีที่แล้ว +5

      @@tenet6717 විෂ්ම ලෝකය පලවෙනි වීඩියෝ එක කෑම හදන එකක් ගැන තියෙන්නෙ .ඒ වගේ පටන් ගැනීමකින් මේ තරම් දුර ආපු එක නම් සුපිරියි .

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว +5

      @@Madhuranga99 ow. දැන් subscribers ලා මිලියන දෙකකට කිට්ටුයි.

    • @madumal3484
      @madumal3484 2 ปีที่แล้ว +3

      එකෙම්ම සහහො

  • @Music_Shorts_Yoshika
    @Music_Shorts_Yoshika 6 หลายเดือนก่อน +4

    අපේ තාත්තාට තියෙන්නේ corolla Axio එකක්. ඒ උනාට මන් ආසම වාහනය Toyota Premio එක. මං කවදා හරි මගේම සල්ලිවලින් කාර් එකක් ගන්නවා කියලා හිතාගත්තා.ඔයාලගේ හීන ඉෂ්ට වෙන්න කියලත් මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-uw9mx3on9t
      @user-uw9mx3on9t 5 หลายเดือนก่อน

      Ubath mama wage kochchar wahana thibbath preimo ekata hitha yanawa Jaya wewa gemmak Kohima Hari gemu gemak gahanna Jaya wewa

  • @salindanimeshpunchihewa8836
    @salindanimeshpunchihewa8836 2 ปีที่แล้ว +51

    අයියේ බී.එම්.ඩබ්ලිව් සමාගම ගැනත් සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න.

  • @user-fd4zl6nx3h
    @user-fd4zl6nx3h 2 ปีที่แล้ว +27

    ලෝකයේ විශ්මයන් විශ්ම ලෝකයෙන් ජය වේවා wishma lokaya😍🤩❤👍👌

  • @upulcolombage1520
    @upulcolombage1520 2 ปีที่แล้ว +4

    නොදන්නා දේවල් බොහොමයක් දැනගත්තා. ඔබට බොහොම ස්තුතියි බුදු සරණයි.

  • @user-gd2nk6bx7n
    @user-gd2nk6bx7n 2 ปีที่แล้ว +25

    සුපිරි හැමදාම විශ්ම ලෝකය අපිට අලුත් දේවල් කියා දෙනවා👍👍👍👍👍

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +11

    toyota වගේම විශ්ම ලෝකයත් සුපිරි...ආදරෙයි හැමදාම අපිට වැදගත්,වටිනා videos ගේනවාට ❤️😘❤️😘

    • @romeshdecostajayawardena8000
      @romeshdecostajayawardena8000 2 ปีที่แล้ว

      Lokaye lokuma samagama kumakda, Hilton hotels business smagamwalin palawan eka.Meyath witara karanna sir.
      Thank you

  • @ushanbandara6795
    @ushanbandara6795 2 ปีที่แล้ว +7

    වැඩේ හොදයි. ඒ වුනාට කතාව සම්පූර්න වෙනස්.
    • toyota කියල town එකක් මෙහෙ කලිං ඉදලම තියෙනව. සමහර ප්‍ර්දේශ වල නම් ජප්පන්ගෙ surname එක වෙලා තියෙන්නෙ. ඒක සාමාන්‍ය දෙයක්.
    * ජපනෙ (ta) pronounce කරන්නෙ (තා) කියලා.
    • toyota (豊田-තොයොතා /තොයොදා/තොයොඩා)
    ඒ වචනෙ ජැපනිස් වලිං pronounce කරද්දි තොයොදා කියලත් කියනව තොයොඩා කියලත් කියනව.
    International system එකට හරියන්න තමා toyota වුනේ.
    *

  • @ajinduwara7547
    @ajinduwara7547 2 ปีที่แล้ว +18

    Toyota /Lexus ❤❤❤

  • @janakakaushalya4087
    @janakakaushalya4087 2 ปีที่แล้ว +4

    අයියේ ඔයාගේ Voice එක නම් සුපිරි. විශ්ම ලෝකය ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ..😃

  • @slgamer2188
    @slgamer2188 2 ปีที่แล้ว +6

    අය්යෙ bmw සමාගම ගැන වීඩියො එකක් ඕන please

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 2 ปีที่แล้ว +5

    ව්ශ්මලෝකයට ගොඩාක් ස්තුතියි
    සැමදාමත් අලුත් දෙයක් ගෙන එනවාට. හැකිනම් TOYOTA සහ BMW කර්මාන්ත ශාලාවල ඒවා
    නිශ්පාදනය කරන ආකාරය දැකබලා ගැනීමට වීඩියෝවක්
    ඉදිරිපත් කරන්න.ඔබට ස්තුතියි .
    තෙරුවන් සරණයි .

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +1

      Manufacturing plants wala video godak tiyanawa youtube eke

  • @user-kd3gj8qc8q
    @user-kd3gj8qc8q 2 ปีที่แล้ว +5

    ඔකේ ලාංජනයෙන් කියවෙන්නේ-: පාත්තරයක් ඇතුලේ තිබේන වී ඇටයක් හොදට බැලුවොත් එකේන් කිය වෙන්නේ සෞභාග්‍යමත් බව ටොයෝටා ආයතනයේ...😊

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +32

    මං කැමතිම කාර් සමාගමක්🌏💖අය ඉතින් පට්ට කාර්

    • @songswithcars2531
      @songswithcars2531 2 ปีที่แล้ว +1

      කාර් ගැන බලන්න මේ වීඩියෝ එක බලන්න th-cam.com/video/DefJOx2uLBQ/w-d-xo.html

    • @shanakap077
      @shanakap077 2 ปีที่แล้ว

      @@songswithcars2531 නෑ ඕන් නෑ...😅

  • @heshanthathsara4125
    @heshanthathsara4125 2 ปีที่แล้ว +21

    ලංකාවේ Vega සමාගමටත් ලෝකේ කලබවන්න පුලුවන්...♥️

    • @thiranjayasamudika7280
      @thiranjayasamudika7280 2 ปีที่แล้ว +6

      හොද ආණ්ඩුවක් ආපු දවසට

    • @heshanthathsara4125
      @heshanthathsara4125 2 ปีที่แล้ว +1

      @@thiranjayasamudika7280 ඔව් ඒක නම් ඇත්ත 😪

    • @missioncomplete6909
      @missioncomplete6909 2 ปีที่แล้ว +1

      Na bn eka wenne na amarikawe ehema ganagannewath na vaga eke thakshane thiyenne anithratawak ella baluwama godak oahathin ekai prashne anika aduwa kisi salakillak na

    • @sacheeranimesh
      @sacheeranimesh 2 ปีที่แล้ว

      @@thiranjayasamudika7280 aniwren

    • @Nck44Ah2y4S
      @Nck44Ah2y4S หลายเดือนก่อน

      @@missioncomplete6909 එහෙනම් මොකද බන් ලෝකෙටම ගහන වේගා කාර් 25න් 9ක්ම ඇමෙරිකාවෙන් ප්‍රී ඕඩර් දාල තියෙන්න.😂😂 මෙච්චර පහසුකම් තියෙන ඇමරිකාවෙ ටෙස්ලා රෝස්ටර් කාර් එකේ ටොප් ස්පේඩ් එක 400යි. වේගා evx එක 380යි.

  • @cjpromax_1770
    @cjpromax_1770 2 ปีที่แล้ว +9

    Toyota, the world's best & largest automobile manufacturer. I love toyota very much!😘

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว

    ඇත්තටම වටිනා vedio එකක්.ගොඩාක් ස්තුතියි

  • @nevithlasal
    @nevithlasal 2 ปีที่แล้ว +5

    අයියෙ QUEEN band එක ගැන video එකක් කරන්නකො ❤️

  • @Chamudithajanidu
    @Chamudithajanidu 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් සතුටුයි බෝහොම හොද වීඩියෝ එකක් දැනගෙන හිටියේ නැති ගොඩාක් දේවල් ටිකක් දැනගත්තා ටොයෝටා කොම්පැනිය ගැන ආඩම්බරයි හැමදාම හොද විඩියෝ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 ปีที่แล้ว +1

    Hoda video ekak 🔥👌

  • @Mrwera
    @Mrwera 2 ปีที่แล้ว +4

    බැටරිය (විදුලිය ගබඩා කිරීමේ ක්‍රම) පිළිබද video එකක් දාන්නකෝ...

  • @kamaleshwaranpoopalapillai6570
    @kamaleshwaranpoopalapillai6570 2 หลายเดือนก่อน

    Thanks for the valuable information ❤❤❤

  • @rajendranabilash7437
    @rajendranabilash7437 2 ปีที่แล้ว

    Good work vishma lokaya channel .god bless ...

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 2 ปีที่แล้ว

    ස්තූතියි දැනුවත් කලාට

  • @dhanushkaudara405
    @dhanushkaudara405 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියී 🙏 ගොඩක් බලාපොරොත්තු වුනු වීඩියෝ එකක් 👍

  • @dumindahashan5568
    @dumindahashan5568 2 ปีที่แล้ว

    Wenada wagem supiri video ekak 🔥🔥🙌 Lexus LFA ek genath video ekak gennko😌🔥💝

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว

    Very important. Thanks.

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 2 หลายเดือนก่อน

    Great video ❤

  • @diltv5079
    @diltv5079 2 ปีที่แล้ว +11

    Toyota V8 තමයි මම ආසම ❤❤❤👌👌👌

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 2 ปีที่แล้ว +44

    Toyota එකේ ආසම වාහනේ prado එක තමා🔥🔥

  • @sachiniatapattu4983
    @sachiniatapattu4983 ปีที่แล้ว

    විශ්ම ලෝකය channel එක superb.ඔයාලගේ ගොඩාක් Videos මං බලනවා.දන්නෙ නැති ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා.මං ගොඩාක්ම ආස මේ video එක කරන voice එකට.පුළුවන්නම් ඒ voice එකෙන්ම කරන්න.තවත් ආස හිතෙනවා බලන්න.Good luck.👍

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 2 ปีที่แล้ว

    නියම video akak අයියා

  • @janinduH2004
    @janinduH2004 2 ปีที่แล้ว +8

    Toyota එකට ගහන්න තව නෑ 💯🤛❤️ Superb video 💯

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ 💯

  • @_KIzU_
    @_KIzU_ 2 ปีที่แล้ว +3

    *අද දවසට වීඩියෝ දෙකයි නේ මරුhabay* 💕😋👍

  • @deshanrashmika6533
    @deshanrashmika6533 2 ปีที่แล้ว +1

    හිට්ලර් ගැන Video එකක් කරන්නකො. 1 ලෝක යුද්ධයෙන් පීඩා වින්ද ජර්මනියට කෙටි කාලෙකින් අනිත් රටවල්වලට දුවන්න ගහන්න රට හැදුවා . ඒක හින්දා දැන ගන්න ආසයි. 😃😃

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +3

    නියමයි 💖👌

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 2 ปีที่แล้ว +4

    අපේ රටේ ජාතයන්තරයට නැව් හදන එකම සමාගම colombo dockyard එක ගැනත් vedio එකක් දාමුද

  • @chamikavlogs4039
    @chamikavlogs4039 2 ปีที่แล้ว +1

    1st comments ,😉😉හැමදාමත් පට්ට ඒවා‌තමා ගේන්නෙ ....අදත් පට්ට

  • @anurathennakon6246
    @anurathennakon6246 2 ปีที่แล้ว

    ටොයෝටා සමාගම ගැන විස්තර හරිම වටිනවා... ස්තුතියි ඔයාට මල්ලි

  • @sanathpriyankara8780
    @sanathpriyankara8780 2 ปีที่แล้ว

    Niyamai aiye..oyata godak lassana hadak thiyenawa..aiye puluwannam galadari hotel 1sambandawa video 1k karanna..

  • @sankajayashan6469
    @sankajayashan6469 2 ปีที่แล้ว +1

    සුපිරියක් ❤❤

  • @gayanudayanga2777
    @gayanudayanga2777 2 ปีที่แล้ว

    Supiri brother

  • @mkfamily9112
    @mkfamily9112 2 ปีที่แล้ว +15

    Toyota පවුලේ සාමාජිකයන් like කරමු නෙහ්

  • @tharinduthivanga1807
    @tharinduthivanga1807 ปีที่แล้ว +1

    Nissan gtr ගැන වීඩියෝ එකක් ඕනෙ 🥺

  • @SLDGOFFICIAL2678
    @SLDGOFFICIAL2678 2 ปีที่แล้ว +1

    Mercedes-Benz ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @newgame6791
    @newgame6791 2 ปีที่แล้ว

    Nice video...

  • @chamindusupunkaushalya6651
    @chamindusupunkaushalya6651 2 ปีที่แล้ว +2

    JAPAN වීඩියෝ නම් ඕන එකක්..🇯🇵❤ JAGUAR Car ගැන වීඩියෝ එකක් දෙන්න..

  • @badboy8479
    @badboy8479 2 ปีที่แล้ว +1

    Boru kiyana godak channel asse, me wage hoda channel godak watinawa, good luck wishma lokaya 💕💕💕🔥

  • @dilooshamalan4559
    @dilooshamalan4559 8 หลายเดือนก่อน

    Woow great video
    Hoda danumak ❤labuna 👍

  • @sheriffdeen175
    @sheriffdeen175 2 หลายเดือนก่อน

    Supperb thanks

  • @sanjayacharith4675
    @sanjayacharith4675 2 ปีที่แล้ว

    ඔයාගෙ video මරු.❤❤❤

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 2 ปีที่แล้ว +2

    කාර් නම්TOYOTA , TOYOTA නම් කාර් තමා ඉතින් 👈.
    NO.01 AUTOMOBILE BRAND IN THE WORLD.

  • @poornaherath6442
    @poornaherath6442 2 ปีที่แล้ว +1

    Supiriyak thama

  • @lahiruprabath5672
    @lahiruprabath5672 2 ปีที่แล้ว

    Nice one 👍

  • @dulanjakawshan713
    @dulanjakawshan713 2 ปีที่แล้ว

    සුපිරිම වාහන සමාගම් ගැන video serious එකක් ඕනේ මේ වගේම....❤️😍

  • @umeshashintha5718
    @umeshashintha5718 2 ปีที่แล้ว +3

    ඇපල් සමාගම ගැනත් ඕනි

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 ปีที่แล้ว

    නියමයි 👍

  • @Dilshan...
    @Dilshan... 2 ปีที่แล้ว +1

    Thanks aiye🙂❤

  • @amanthachamalka1668
    @amanthachamalka1668 2 ปีที่แล้ว +2

    Mitsubishi ගැනත් කරමු..💖👌

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว

    ඇමරිකාවේ ,genaral mortors ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ...

  • @prasadanherath8887
    @prasadanherath8887 2 ปีที่แล้ว

    නියමය් සහොදරයා !

  • @theboniyaa1847
    @theboniyaa1847 2 ปีที่แล้ว +5

    රාජපක්ෂ පවුල ගැනති විඩියො එකක් ඔනෙ😎👍

    • @ulindu.025
      @ulindu.025 2 ปีที่แล้ว +1

      ගුලි කාලද බන් ඉන්නෙ😂

  • @asithakumara4575
    @asithakumara4575 2 ปีที่แล้ว +1

    Excellent

  • @lvekavvi3077
    @lvekavvi3077 2 ปีที่แล้ว +18

    මෙිකක් ගන්න එක හිනයක් තමා 😌❤️

  • @anurahemantha3204
    @anurahemantha3204 2 ปีที่แล้ว

    සුපිරි

  • @rumeshdilshan4638
    @rumeshdilshan4638 2 ปีที่แล้ว

    පොඩි වරදක් තියෙනවා ඒක ගානක් නෑ හැබැයි දැනගත්තොත් කට්ටියට හොඳ වෙයි කියල හිතුනා ටොයොටා නෙවෙයි හරි නම ඕක ජපන් භාශාවෙන් කියන්නෙ තොයොතා කියලා ඒක ඉංග්‍රීසියෙන් කියද්දි තමයි ටොයොටා වෙලා තියෙන්නෙ මොකද ජපන් භාශාවෙ ට අකුර නෑ ඒ ශබ්දය නෑ මේ වීඩියෝ එක නියමයි ගොඩාක් වටිනවා මේකත් කට්ටිය දැනුමට දාගන්න

  • @pasindujayakody7332
    @pasindujayakody7332 2 ปีที่แล้ว +1

    ආසම Brand එක ආසම Company එක බොහෝම ස්තූතියි ජය වේවා සහෝ❤❤❤❤

  • @chamindujayamal7192
    @chamindujayamal7192 2 ปีที่แล้ว

    volkswagen ගැනත් video එකක් ඕන ❤️

  • @cyrildesilva5185
    @cyrildesilva5185 2 ปีที่แล้ว +6

    හොද දැනුමි සමිභාරයක් අපට ලබාදීම ගැන ඔබතුමන්ලාට බෙහේවින්ම ස්තුතියි තවත් විශ්වය ගැන තොරතුරැ ලබා දෙන්න ජයවෙිවා

  • @malitharukashan1296
    @malitharukashan1296 2 ปีที่แล้ว +1

    ආදරෙයි අයියේ දැනුම් දෙන අපේ අයියා ❤️❤️❤️🙏🙏🙏😘😘

  • @cycle_vlogs280
    @cycle_vlogs280 ปีที่แล้ว

    Volvo truck ගැනත් වීඩියෝ එකක් ඕනෙ

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว +4

    GR SUPRA😎❤💪supiriyak thama wishma lokaya 🔥

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว

    niyama wadak

  • @jpgaminghub3524
    @jpgaminghub3524 2 ปีที่แล้ว

    අයියේ marvel studio එක ගැන වීඩියෝ එකක්

  • @randayaudesh
    @randayaudesh 2 ปีที่แล้ว

    Kdh ගැනත් සම්පූර්ණ වීඩියෝ එකක් දෙන්නකෝ

  • @tharushidesilva257
    @tharushidesilva257 2 ปีที่แล้ว

    Niyamai👍👍

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว

    ලස්සනයි අයියා

  • @imasaslcoolboy9121
    @imasaslcoolboy9121 2 ปีที่แล้ว

    අයියේ දාපුවා මම බැලුවා නියමයි වීඩියෝ එකයූටියුබ් 🇱🇰🇱🇰🇱🇰🤟🤟🙏👍😎😎 එකට ජය වේවා සුබ පතනවා

  • @nilminisamantha2871
    @nilminisamantha2871 2 ปีที่แล้ว

    Top 10 malware ගැන video එකක් කරන්නකෝ.

  • @yashrajapaksha5591
    @yashrajapaksha5591 2 ปีที่แล้ว +2

    ලෝකේ ජීවත් වෙන්න සුදුසුම රටවල් ලැයිස්තුව ගැන වීඩියෝ එකක් කරන්න 🙏

  • @sureshmadhushantha6533
    @sureshmadhushantha6533 2 ปีที่แล้ว

    👍 great 💐

  • @dilushalakshan5663
    @dilushalakshan5663 2 ปีที่แล้ว +2

    මටත් තියෙන්නෙ ටොයෝට හයිලක්ස් 28 ශ්‍රී එකක්

  • @ranjansinha1744
    @ranjansinha1744 10 หลายเดือนก่อน

    👍👌 ' වොක්ස්වැගන් ' company ය ගැනත් කරන්න.. 👊

  • @rathnayaka4627
    @rathnayaka4627 2 ปีที่แล้ว

    Thank you

  • @kkumaraanilantha5806
    @kkumaraanilantha5806 2 ปีที่แล้ว

    Ekanam supiri 😍😍

  • @akashgalanga5979
    @akashgalanga5979 2 ปีที่แล้ว +1

    Toyota Hilux එක ගැන එකක් video ඉක්මනට ඕනේ

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว

    Best video ❤❤💚💚

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +1

    ආර්ජන්ටිනාව ගැන වීඩියෝ එකක් කරන්න .

  • @supertracklk8414
    @supertracklk8414 2 ปีที่แล้ว +1

    Nissan එක ගැන වීඩියෝ එකක් ඕනේ

  • @lakshithaadikari6742
    @lakshithaadikari6742 2 ปีที่แล้ว

    Nissan සමාගම ගැනත් වීඩියෝ එකක් කරන්න බ්‍රෝ ❤️❤️

  • @isurusalinga1575
    @isurusalinga1575 2 ปีที่แล้ว

    Suba pathanawa

  • @amiladondeenu1408
    @amiladondeenu1408 หลายเดือนก่อน

    Very good god blees ❤❤❤❤❤❤