වාහනයක පාට,එන්ජිම,බඳේ ස්වරුපය, පන්තිය වෙනස් ?/Colour, engine & vehicle class change.E number series

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • #youtubesinhala #vehicleregistration #howtoregistervehicleinsrilanka
    If you have made any changes to your vehicle, or you are looking to make some changes to your vehicle, then this video is very important for you.
    Through this valuable video, you can get a better understanding of the following points.
    vehicle Colour change
    vehicle engine change
    vehicle class change.
    E number series
    ඔබ ඔබේ වාහනයේ යම් වෙනසක් සිදු කර ඇත්නම්, හෝ ඔබ ඔබේ වාහනයේ යම් වෙනසක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, මෙම වීඩියෝව ඔබට ඉතා වැදගත් වේ.
    මෙම වටිනා වීඩියෝව හරහා, ඔබට පහත කරුණු පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගත හැක.
    වහනයක පාට,එන්ජිම,බඳේ ස්වරූපය,වාහන පන්ති වෙනස් කර ගන්නේ කෙසේද?
    E නම්බරයක් ගන්නේ කෙසේද?
    වාහන ලියාපදිංචි නව ගාස්තු සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය
    www.documents.g...
    වාහන පැවරීමේ දී සිදු කරන සිදුකරන විධිවිධාන පිළිබඳව ඔබ දැනුවත් වන විට ඔබ තැරැව්කරුවන්ට හසු නොවේ . එසේම ඔබගේ මුදලද, මහන්සිය ද, කාලයද ඉතිරි වේ.
    අපගේ අවංක උත්සාහය ද එයයි .
    මෙම වීඩියෝව නිර්මාණය කිරීමේදී විශේෂ දායකත්වයක් ලබාදුන් අතිශයින් කාර්යබහුල අවස්ථාවක තම වටිනා කාලය මෙම වටිනා උත්සාහය වෙනුවෙන් කැපකල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් එල්.ජී.පි ප්‍රසාද් මහතාට අපගේ විශේෂ ස්තූතිය පුද කර සිටිමු.
    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය එකකයේ සම්බන්ධීකරණයෙන් මෙම නාලිකාව පවත්වාගෙන යයි.
    තව තවත් මෙවැනි වීඩියෝඉදිරියටත් විකාශය වන හෙයින් මෙම නාලිකාව subscribe කර තබා ගන්නා මෙන් ද අප කාරුණිකව ඉල්ලා සිටිමු.
    වාහන ලියාපදිංචිය හා පැවරීම සම්බන්ධව මීට පෙර පළ කළ වැදගත් වීඩියෝ
    • වාහනයක් පැවරීමේදී සැලක...
    • වාහන පැවරීමේ නව ආ...
    වාහනයේ පොත නැතිවුන විට duplicate එකක් ගන්න පහසුම විදිහ
    • වාහන පැවරීමේ නව ආකෘති ...
    • වාහනයේ පොත නැතිවු...
    • වාහනයේ පොත නැතිවුන විට...
    අයිතිකරු මිය ගිය පසු උරුමකරුවන්ට වාහනය පවරන්නේ කෙසේද?
    • අයිතිකරු මිය ගිය ...
    • අයිතිකරු මිය ගිය පසු උ...
    වාහන පැවරීමේ නව ආකෘති පත්‍රය නිවැරදිව පුරවන අයුරු
    • වාහන පැවරීමේ නව ආකෘති ...
    • වාහන පැවරීමේ නව ආ...

ความคิดเห็น • 54

  • @kalanchigevlogs2792
    @kalanchigevlogs2792 15 วันที่ผ่านมา

    Ec number ගත්ත කියලා වාහනේ මිල වැඩි කරන්න බෑ වාහනේ අංක අරන් කියලා දැන ගන්න තමා e අකුරෙන් දෙන්නේ ඒකත් හොඳයි එහෙම කරන එක නැත්තං කාලකන්නි පරණ වාහන තඩි වලට නම්බර් අරගෙන වැඩි මිලට විකුණන්න බලන්නේ

  • @SarathChandrasiri-o7f
    @SarathChandrasiri-o7f 25 วันที่ผ่านมา

    200 නම්බර් ත්‍රිවිල් එකට Q නම්බර් ටුස්ටොක් එන්ජින් තියන්න බැරිද

  • @scenicagro
    @scenicagro ปีที่แล้ว +5

    නීතිය දැන ගැනීම හොරකමට තිත තැබිය හැකියි

  • @DjShean
    @DjShean ปีที่แล้ว +3

    මෙවැනි මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව මූලික වශයෙන් රටේ ප්‍රධාන තොරතුරු මාධ්‍ය ආයතන හා ප්‍රවෘත්ති නාලිකා තුළින් ද මිනිසුන් දැනුවත් කරානම් තවත් වටිනාකමක් සේවයක් සිදුවෙයි.👍💪👌

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 6 หลายเดือนก่อน +2

    325- සඳහා ඉංග්‍රීසි නම්බර ගන්න බැරිද?

  • @sackanw9610
    @sackanw9610 5 หลายเดือนก่อน +1

    Upgrade කරන්න පුලුවන් උපරිම එන්ජින් ධාරිතාවක් තියෙනවද?
    ඒ කියුවෙ උදාහරණයක් විදිහට audi 1.8 එකකට 3.2 v6 එකක් වගේ සවි කරන්න (තියන්න) පුලුවන් ද ?

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 6 หลายเดือนก่อน +1

    EA- නොම්බර ගන්නේ කොහොමද? ඒවා දෙන්නේ මොන වාහන කාණ්ඩෙකටද?

  • @sithijadilshan6598
    @sithijadilshan6598 หลายเดือนก่อน

    58 නම්බර් එක තියෙන්නෙ වාහනක් නැවත ලියාපදිංචි කරන්න පුළුවන් ද ENGLISH නම්බර් එකක් ගන්න

  • @tharushiwathsala7703
    @tharushiwathsala7703 ปีที่แล้ว +1

    ඔබතුමා⁣ගේ.දැණුවත්.කිරිම්තුලින්.මිනිසුන්ගේ.මුදල්.හ⁣ා.සොරැන්ගෙන් .බේරිය.හැකිය..ස්තුතියි....

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @sanjeewaprasanna3594
    @sanjeewaprasanna3594 ปีที่แล้ว +1

    ටිපර් ඵකේ ටීපින් හදාගන්නේ කොහොමද සර් විස්තර කියන්නකො.

  • @thusharagunarathne9398
    @thusharagunarathne9398 3 หลายเดือนก่อน

    L number මොටර් ලොරි රථයක් සැහැල්ලු වාහන කරගන්න විදිය දැනගන්න පුළුවන්ද
    කීයක් යනවද

  • @geethanjanakalana1798
    @geethanjanakalana1798 3 หลายเดือนก่อน

    Single Cab එකක් Double Cab එකක් කරහම ඒක Register කරගන්නේ කොහොමද..?😊

  • @harshanabandara2141
    @harshanabandara2141 2 หลายเดือนก่อน

    මට ලොරි බලපත්රය යටතේ ඇති වාහනයක් තිබේ නම් ලොරි බලපත්රය වෙනස් නොකර ආසන ධාරිතාව වෙනස් කළ හැකිද සහ ඒ සඳහා වන මිල කොපමණද?

  • @dassaofficial845
    @dassaofficial845 4 หลายเดือนก่อน

    64 නම්බරයක් තියෙන ඩීසල් කාර් එකකට පෙට්‍රල් එන්ජිමක් තබා පොත සංශෝදනය කල හැකිද කීයක් යනවද ?😊

  • @maheshsanjeewa3217
    @maheshsanjeewa3217 4 หลายเดือนก่อน

    වාහනෙ මගෙ නමට ට්‍රාන්ස් දැම්ම ag ඔපිස් එකෙන්..පොත මගෙ නමට අාව එ්ත් පළාත මාරුවෙලා නැ..තිබ්බෙ wp එ්ක sg සබරගමුවට මාරු වෙන්න ඔනද එ්කට මොකද කරන්නෙ

  • @EdirisinghaEASS
    @EdirisinghaEASS 7 หลายเดือนก่อน +2

    EA වලින් එන්නෙ ඇයි..

  • @AsankaBandara-u8p
    @AsankaBandara-u8p 17 วันที่ผ่านมา

    Model aka wenas karanne kohomada

  • @DineshSagara-ih3rg
    @DineshSagara-ih3rg 5 หลายเดือนก่อน

    2t බයික් එකකට 4t එන්ජින් එකක් තියන්න පුලුවන්ද 🤔ගිහින් උපදෙස් ගන්න අවෂයද ඒ තියෙන එන්ජිමේ දාරිතාවය අඩුයි

  • @hybridsettings7505
    @hybridsettings7505 3 หลายเดือนก่อน

    පාට වෙනස් කිරීමේදී මොකටද
    බර කිරන්නේ හේතුව කියන්න

  • @dinirootop4236
    @dinirootop4236 9 หลายเดือนก่อน

    ත්‍රීරෝද රථයේ මැකීගිය චැසි අංකය නැවත ලබා ගන්නේ කෙසේද.

  • @ramindurupasinghe1848
    @ramindurupasinghe1848 หลายเดือนก่อน

    122 number apu Bike walata English number ganna barida

  • @denethwijewardhana3829
    @denethwijewardhana3829 3 หลายเดือนก่อน

    L 300 වැන් එකක් 38 නමබර් , මේක සැහැල්ලු කරන්න පුළුවන්ද

  • @sheriffdeen175
    @sheriffdeen175 3 หลายเดือนก่อน +1

    Danuwath kalata sthuthi budhusaranai

  • @ThusharaLakmal-hc5xj
    @ThusharaLakmal-hc5xj 3 หลายเดือนก่อน

    Sir korean petrol car ekakata japan petrol engine ekak thibboth awulak nadda

  • @AffectionateHibiscus-me8xx
    @AffectionateHibiscus-me8xx 5 หลายเดือนก่อน

    Fb 13 car eke Efi engine modle eka awe na.. carb awe.. Efi krannna inne ehema karanakot pothe wenasak karann Oneda mahathmya

  • @asankaprasad3001
    @asankaprasad3001 4 หลายเดือนก่อน

    ඔබව සම්බන්ධ කර ගත හැක්කේ කෙසේද

  • @Traveling-y8n
    @Traveling-y8n 8 หลายเดือนก่อน

    Lh30 chassisk crew cab karanna පුළුවන් d ?

  • @user-mc4hi3ok6w
    @user-mc4hi3ok6w 6 หลายเดือนก่อน

    වාහනෙ පාට මාරු කරොත් පොත් අලුත් කරන්න ඔනෙද

  • @agromindsl6932
    @agromindsl6932 ปีที่แล้ว

    මගේ ත්‍රීරෝද රථයේ එන්ජිම හවුසින් එක පුපුරා ගියා. මම අලුත් හවුසින් එකක් දැම්මා. එයට එන්ජින් අංකය් ඇතුලත් කරගන්නේ කෙසේද?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      කරුණාකර ළඟම පිහිටි අපගේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ගොස් මෝටර් වාහන පරීක්ෂක මහතකුගෙන් උපදෙසක් ලබාගන්න.

  • @nilukadhamayanthi1877
    @nilukadhamayanthi1877 ปีที่แล้ว

    ද්විත්ව කාර්ය වාහනයක ආසන 1 ක් ඇත. ආසන ගණන වෙනස්‌ කිරීමට පුළුවන්ද?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      ආසන ගණන වෙනස් කරගත හැක. ඉහත උපදෙස් අනුගමනය කරන්න.

  • @sealife5349
    @sealife5349 ปีที่แล้ว

    මගේ crew cab eka ආසන ගනන තියෙන්නේ 3
    5 දක්වා හදා ගන්න පුලුවන්ද

  • @ManjulaKrishantha-e5q
    @ManjulaKrishantha-e5q 11 หลายเดือนก่อน +1

    Tippin gahanne kohomada

  • @R.D.T.MethsaraChandanasiri
    @R.D.T.MethsaraChandanasiri 10 หลายเดือนก่อน

    Cd125 bike ekakata cd200 engine ekak thiyanna puluwanda

  • @lalrupasinghe473
    @lalrupasinghe473 3 หลายเดือนก่อน

    💞💞💞💞👍👍

  • @MPLKumara
    @MPLKumara 7 หลายเดือนก่อน

    Trivil engimata kolabama anna onida aluthi thiyanna oni

  • @nandasunilsatharasinghavid4642
    @nandasunilsatharasinghavid4642 6 หลายเดือนก่อน

    ස්තූතිය ..

  • @ravindupethum967
    @ravindupethum967 ปีที่แล้ว

    Tvs victor GL bike eke engine ek maru karanna keeyak wagea yaida

  • @omchathuranga2482
    @omchathuranga2482 ปีที่แล้ว +1

    Threewheel EKAKA ENGINE EKA WENAS KARA GANNA PULUWANDA

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      1. වාහන පන්තිය මාරු කිරීමට යන මුදල රු. 320000.00 + ලියාපදිංචිය සහතික මුද්‍රණයට යන මුදල රු3150.00 + වාහනය පරීක්ෂාවට යන මුදල රු.1000.00

    • @MPLKumara
      @MPLKumara 7 หลายเดือนก่อน

      Thun lsksha this dedahak yanawada

  • @e.agunadasa
    @e.agunadasa ปีที่แล้ว

    අවුරැදු දහයකටවඩා පැරණිම ලොරි රථයක් සැහැල්ලු බවට පත්කර ගැනීමට යොමුකල කීය්යද

    • @e.agunadasa
      @e.agunadasa ปีที่แล้ว

      යන මුදල

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว +1

      වාහන පන්තිය මාරු කිරීමට යන මුදල රු. 320000.00 + ලියාපදිංචිය සහතික මුද්‍රණයට යන මුදල රු. 3150.00 + වාහනය පරීක්ෂාවට යන මුදල රු. 1000.00

    • @nilukadhamayanthi1877
      @nilukadhamayanthi1877 ปีที่แล้ว

      ද්විත්ව කාර්ය වාහනයක ආසන 1 ක් ඇත. ආසන ගණන වෙනස්‌ කිරීමට පුළුවන්ද?

  • @maheshsanjeewa3217
    @maheshsanjeewa3217 ปีที่แล้ว

    ..ලොරියකට ක්රේන් (බූම්)එකක් සවි කිරිමේ ක්‍රම වේදය පැහැදිලි කරන්න පුලුවන්ද..වාහනේ වෙන්ස් කරන්නෙ පොත හදන්න පෙරද පසුද

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว +1

      කරුණාකර ඔබ පදිංචි දිස්ත්‍රික්කයේ පිහිටි අපගේ කාර්යාලයට ගොස් මෝටර් වාහන පරීක්ෂක මහතකුගෙන් උපදෙස් ලබාගන්න. අදාළ උපදෙස් පරිදි Boom සවිකල හැක. අනතුරුව ඉහත වීඩියෝවේ සඳහන් උපදෙස් පරිදි නැවත වාහනය පෙන්විය යුතුය. එහිදී නිකුත්කරන බර සහතිකය මත පදනම්ව ලියාපදිංචි සහතිකයේ අදාළ සංශෝධන සිදු කරනු ලැබේ.

    • @maheshsanjeewa3217
      @maheshsanjeewa3217 ปีที่แล้ว

      @@slcarpark සතුතියි

    • @maheshsanjeewa3217
      @maheshsanjeewa3217 11 หลายเดือนก่อน

      සර්..බූම් එකක් තියන්න පුලුවන් මොන අවුරුද්දෙන් පස්සෙ ලොරි රථ වලටද

    • @sandunmadushanka3145
      @sandunmadushanka3145 4 หลายเดือนก่อน

      60 number thina van සැහැල්ලු van ekak widiyata potha wenas kara ganna puluwanda