වාහනයක පාට,එන්ජිම,බඳේ ස්වරුපය, පන්තිය වෙනස් ?/Colour, engine & vehicle class change.E number series

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 63

  • @scenicagro
    @scenicagro ปีที่แล้ว +5

    නීතිය දැන ගැනීම හොරකමට තිත තැබිය හැකියි

  • @DjShean
    @DjShean ปีที่แล้ว +4

    මෙවැනි මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව මූලික වශයෙන් රටේ ප්‍රධාන තොරතුරු මාධ්‍ය ආයතන හා ප්‍රවෘත්ති නාලිකා තුළින් ද මිනිසුන් දැනුවත් කරානම් තවත් වටිනාකමක් සේවයක් සිදුවෙයි.👍💪👌

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @sheriffdeen175
    @sheriffdeen175 5 หลายเดือนก่อน +1

    Danuwath kalata sthuthi budhusaranai

  • @nandasunilsatharasinghavid4642
    @nandasunilsatharasinghavid4642 8 หลายเดือนก่อน

    ස්තූතිය ..

  • @SusinduSathsara-c5s
    @SusinduSathsara-c5s หลายเดือนก่อน

    Good ❤️👍

  • @Traveling-y8n
    @Traveling-y8n 5 วันที่ผ่านมา

    ලොරි රථයක් සැහැල්ලු ලෙස හදලා crew cab කරලා පොත හදාගන්න පුළුවන් ද?

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 8 หลายเดือนก่อน +2

    EA- නොම්බර ගන්නේ කොහොමද? ඒවා දෙන්නේ මොන වාහන කාණ්ඩෙකටද?

  • @EdirisinghaEASS
    @EdirisinghaEASS 9 หลายเดือนก่อน +3

    EA වලින් එන්නෙ ඇයි..

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 8 หลายเดือนก่อน +3

    325- සඳහා ඉංග්‍රීසි නම්බර ගන්න බැරිද?

  • @sackanw9610
    @sackanw9610 7 หลายเดือนก่อน +1

    Upgrade කරන්න පුලුවන් උපරිම එන්ජින් ධාරිතාවක් තියෙනවද?
    ඒ කියුවෙ උදාහරණයක් විදිහට audi 1.8 එකකට 3.2 v6 එකක් වගේ සවි කරන්න (තියන්න) පුලුවන් ද ?

  • @sanjeewaprasanna3594
    @sanjeewaprasanna3594 ปีที่แล้ว +2

    ටිපර් ඵකේ ටීපින් හදාගන්නේ කොහොමද සර් විස්තර කියන්නකො.

  • @DineshGalahena
    @DineshGalahena 8 วันที่ผ่านมา

    පාට මාරුකරොත් පොත වෙනස්කරන්නම ඕනැද

  • @Traveling-y8n
    @Traveling-y8n 10 หลายเดือนก่อน

    Lh30 chassisk crew cab karanna පුළුවන් d ?

  • @DineshGalahena
    @DineshGalahena 8 วันที่ผ่านมา

    පාට මාරුකරොත් පොත වෙනස් කරන්න ඕනෑමද

  • @DineshSagara-ih3rg
    @DineshSagara-ih3rg 7 หลายเดือนก่อน +1

    2t බයික් එකකට 4t එන්ජින් එකක් තියන්න පුලුවන්ද 🤔ගිහින් උපදෙස් ගන්න අවෂයද ඒ තියෙන එන්ජිමේ දාරිතාවය අඩුයි

  • @MPLKumara
    @MPLKumara 9 หลายเดือนก่อน

    Trivil engimata kolabama anna onida aluthi thiyanna oni

  • @ganulasenumitha7798
    @ganulasenumitha7798 หลายเดือนก่อน

    අපේ වෑන් එක ඩොල් පින් හයියෙස් වර්ගයේ වෑන් එකක්කැසිනම්බර් එල්.h113 මා දිලිය කියන තැනට එල්ලේ එල්ලේච් එකසිය දොළහ කියල වැදිලා තියෙනවා. මොකද කරන්නේ එකට

  • @buddikaadikari7213
    @buddikaadikari7213 25 วันที่ผ่านมา

    L number japan battek sahallu number walata maru karanna puluwanda

  • @ravindupethum967
    @ravindupethum967 ปีที่แล้ว

    Tvs victor GL bike eke engine ek maru karanna keeyak wagea yaida

  • @ThusharaLakmal-hc5xj
    @ThusharaLakmal-hc5xj 5 หลายเดือนก่อน

    Sir korean petrol car ekakata japan petrol engine ekak thibboth awulak nadda

  • @dinirootop4236
    @dinirootop4236 11 หลายเดือนก่อน

    ත්‍රීරෝද රථයේ මැකීගිය චැසි අංකය නැවත ලබා ගන්නේ කෙසේද.

  • @geethanjanakalana1798
    @geethanjanakalana1798 6 หลายเดือนก่อน

    Single Cab එකක් Double Cab එකක් කරහම ඒක Register කරගන්නේ කොහොමද..?😊

  • @ManjulaKrishantha-e5q
    @ManjulaKrishantha-e5q ปีที่แล้ว +1

    Tippin gahanne kohomada

  • @harshanabandara2141
    @harshanabandara2141 4 หลายเดือนก่อน

    මට ලොරි බලපත්රය යටතේ ඇති වාහනයක් තිබේ නම් ලොරි බලපත්රය වෙනස් නොකර ආසන ධාරිතාව වෙනස් කළ හැකිද සහ ඒ සඳහා වන මිල කොපමණද?

  • @thusharagunarathne9398
    @thusharagunarathne9398 5 หลายเดือนก่อน

    L number මොටර් ලොරි රථයක් සැහැල්ලු වාහන කරගන්න විදිය දැනගන්න පුළුවන්ද
    කීයක් යනවද

  • @denethwijewardhana3829
    @denethwijewardhana3829 5 หลายเดือนก่อน

    L 300 වැන් එකක් 38 නමබර් , මේක සැහැල්ලු කරන්න පුළුවන්ද

  • @AsankaBandara-u8p
    @AsankaBandara-u8p 2 หลายเดือนก่อน

    Model aka wenas karanne kohomada

  • @AffectionateHibiscus-me8xx
    @AffectionateHibiscus-me8xx 7 หลายเดือนก่อน

    Fb 13 car eke Efi engine modle eka awe na.. carb awe.. Efi krannna inne ehema karanakot pothe wenasak karann Oneda mahathmya

  • @user-mc4hi3ok6w
    @user-mc4hi3ok6w 8 หลายเดือนก่อน

    වාහනෙ පාට මාරු කරොත් පොත් අලුත් කරන්න ඔනෙද

  • @kalanchigevlogs2792
    @kalanchigevlogs2792 2 หลายเดือนก่อน

    Ec number ගත්ත කියලා වාහනේ මිල වැඩි කරන්න බෑ වාහනේ අංක අරන් කියලා දැන ගන්න තමා e අකුරෙන් දෙන්නේ ඒකත් හොඳයි එහෙම කරන එක නැත්තං කාලකන්නි පරණ වාහන තඩි වලට නම්බර් අරගෙන වැඩි මිලට විකුණන්න බලන්නේ

  • @NandanaBandara-u3i
    @NandanaBandara-u3i หลายเดือนก่อน

    මගේ බයික් එකෙ චැසි අංකය මරැ කරගන්න බැරිද

  • @sithijadilshan6598
    @sithijadilshan6598 3 หลายเดือนก่อน

    58 නම්බර් එක තියෙන්නෙ වාහනක් නැවත ලියාපදිංචි කරන්න පුළුවන් ද ENGLISH නම්බර් එකක් ගන්න

  • @maheshsanjeewa3217
    @maheshsanjeewa3217 6 หลายเดือนก่อน

    වාහනෙ මගෙ නමට ට්‍රාන්ස් දැම්ම ag ඔපිස් එකෙන්..පොත මගෙ නමට අාව එ්ත් පළාත මාරුවෙලා නැ..තිබ්බෙ wp එ්ක sg සබරගමුවට මාරු වෙන්න ඔනද එ්කට මොකද කරන්නෙ

  • @dassaofficial845
    @dassaofficial845 6 หลายเดือนก่อน

    64 නම්බරයක් තියෙන ඩීසල් කාර් එකකට පෙට්‍රල් එන්ජිමක් තබා පොත සංශෝදනය කල හැකිද කීයක් යනවද ?😊

  • @tharushiwathsala7703
    @tharushiwathsala7703 ปีที่แล้ว +1

    ඔබතුමා⁣ගේ.දැණුවත්.කිරිම්තුලින්.මිනිසුන්ගේ.මුදල්.හ⁣ා.සොරැන්ගෙන් .බේරිය.හැකිය..ස්තුතියි....

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @asankaprasad3001
    @asankaprasad3001 6 หลายเดือนก่อน

    ඔබව සම්බන්ධ කර ගත හැක්කේ කෙසේද

  • @SarathChandrasiri-o7f
    @SarathChandrasiri-o7f 2 หลายเดือนก่อน

    200 නම්බර් ත්‍රිවිල් එකට Q නම්බර් ටුස්ටොක් එන්ජින් තියන්න බැරිද

  • @omchathuranga2482
    @omchathuranga2482 ปีที่แล้ว +1

    Threewheel EKAKA ENGINE EKA WENAS KARA GANNA PULUWANDA

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      1. වාහන පන්තිය මාරු කිරීමට යන මුදල රු. 320000.00 + ලියාපදිංචිය සහතික මුද්‍රණයට යන මුදල රු3150.00 + වාහනය පරීක්ෂාවට යන මුදල රු.1000.00

    • @MPLKumara
      @MPLKumara 9 หลายเดือนก่อน

      Thun lsksha this dedahak yanawada

  • @sealife5349
    @sealife5349 ปีที่แล้ว

    මගේ crew cab eka ආසන ගනන තියෙන්නේ 3
    5 දක්වා හදා ගන්න පුලුවන්ද

  • @lalrupasinghe473
    @lalrupasinghe473 5 หลายเดือนก่อน

    💞💞💞💞👍👍

  • @agromindsl6932
    @agromindsl6932 ปีที่แล้ว

    මගේ ත්‍රීරෝද රථයේ එන්ජිම හවුසින් එක පුපුරා ගියා. මම අලුත් හවුසින් එකක් දැම්මා. එයට එන්ජින් අංකය් ඇතුලත් කරගන්නේ කෙසේද?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      කරුණාකර ළඟම පිහිටි අපගේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ගොස් මෝටර් වාහන පරීක්ෂක මහතකුගෙන් උපදෙසක් ලබාගන්න.

  • @nilukadhamayanthi1877
    @nilukadhamayanthi1877 ปีที่แล้ว

    ද්විත්ව කාර්ය වාහනයක ආසන 1 ක් ඇත. ආසන ගණන වෙනස්‌ කිරීමට පුළුවන්ද?

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว

      ආසන ගණන වෙනස් කරගත හැක. ඉහත උපදෙස් අනුගමනය කරන්න.

  • @ramindurupasinghe
    @ramindurupasinghe 3 หลายเดือนก่อน

    122 number apu Bike walata English number ganna barida

  • @e.agunadasa
    @e.agunadasa ปีที่แล้ว

    අවුරැදු දහයකටවඩා පැරණිම ලොරි රථයක් සැහැල්ලු බවට පත්කර ගැනීමට යොමුකල කීය්යද

    • @e.agunadasa
      @e.agunadasa ปีที่แล้ว

      යන මුදල

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว +1

      වාහන පන්තිය මාරු කිරීමට යන මුදල රු. 320000.00 + ලියාපදිංචිය සහතික මුද්‍රණයට යන මුදල රු. 3150.00 + වාහනය පරීක්ෂාවට යන මුදල රු. 1000.00

    • @nilukadhamayanthi1877
      @nilukadhamayanthi1877 ปีที่แล้ว

      ද්විත්ව කාර්ය වාහනයක ආසන 1 ක් ඇත. ආසන ගණන වෙනස්‌ කිරීමට පුළුවන්ද?

  • @SumithKumara-w8s
    @SumithKumara-w8s หลายเดือนก่อน

    L nambar lory p nambar කරන්න puluwanda

  • @hybridsettings7505
    @hybridsettings7505 5 หลายเดือนก่อน

    පාට වෙනස් කිරීමේදී මොකටද
    බර කිරන්නේ හේතුව කියන්න

  • @maheshsanjeewa3217
    @maheshsanjeewa3217 ปีที่แล้ว

    ..ලොරියකට ක්රේන් (බූම්)එකක් සවි කිරිමේ ක්‍රම වේදය පැහැදිලි කරන්න පුලුවන්ද..වාහනේ වෙන්ස් කරන්නෙ පොත හදන්න පෙරද පසුද

    • @slcarpark
      @slcarpark  ปีที่แล้ว +1

      කරුණාකර ඔබ පදිංචි දිස්ත්‍රික්කයේ පිහිටි අපගේ කාර්යාලයට ගොස් මෝටර් වාහන පරීක්ෂක මහතකුගෙන් උපදෙස් ලබාගන්න. අදාළ උපදෙස් පරිදි Boom සවිකල හැක. අනතුරුව ඉහත වීඩියෝවේ සඳහන් උපදෙස් පරිදි නැවත වාහනය පෙන්විය යුතුය. එහිදී නිකුත්කරන බර සහතිකය මත පදනම්ව ලියාපදිංචි සහතිකයේ අදාළ සංශෝධන සිදු කරනු ලැබේ.

    • @maheshsanjeewa3217
      @maheshsanjeewa3217 ปีที่แล้ว

      @@slcarpark සතුතියි

    • @maheshsanjeewa3217
      @maheshsanjeewa3217 ปีที่แล้ว

      සර්..බූම් එකක් තියන්න පුලුවන් මොන අවුරුද්දෙන් පස්සෙ ලොරි රථ වලටද

    • @sandunmadushanka3145
      @sandunmadushanka3145 6 หลายเดือนก่อน

      60 number thina van සැහැල්ලු van ekak widiyata potha wenas kara ganna puluwanda

  • @R.D.T.MethsaraChandanasiri
    @R.D.T.MethsaraChandanasiri ปีที่แล้ว

    Cd125 bike ekakata cd200 engine ekak thiyanna puluwanda