ෆ්‍රිල්එක අල්ලපු ලස්සන බෙඩ්ශීට් එකක් මහමු /How to make a beautiful bedsheets with old saree

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • How to make a beautiful bedsheets with old saree

ความคิดเห็น • 93

  • @swarnahiggoda8166
    @swarnahiggoda8166 5 หลายเดือนก่อน +4

    හරිම පැහැදිලිවම කියලා දෙනවා..බබෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් ..ගොඩක් ස්තුති ..ඔයාගෙ හිත හරිම හොඳයි..

  • @buttman7746
    @buttman7746 6 หลายเดือนก่อน +5

    කාන්තාවන් ට ආදර්ශයක් ඔයා..අක්කා..තුනුරුවන් සරණයි ..😘😘

  • @erandathiathukorala1472
    @erandathiathukorala1472 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි, ඕනා කෙනෙකුට තේරුම් ගන්න හැම තැනක්ම ඉතා පැහැදිලිව තේරුම් කියලත් කියා දුන්නා.. ගොඩක් පින්..❤❤😊 වෙනස්ම දෙයක් ජීවිතේට එකතු කර ගන්න පුළුවන් උනා ඔබ තුමිය කියා දුන්නු විදියට... ඒක ගොඩක් වටිනවා..❤මේ කලබලකාරී ජීවිතයේ...
    Thank you 💞 so much..❤

    • @happyhome1093
      @happyhome1093  3 หลายเดือนก่อน

      ස්තුතියි

  • @arunipriyngika4557
    @arunipriyngika4557 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ❤❤❤

  • @priyanga9521
    @priyanga9521 ปีที่แล้ว +5

    Thank you so much my dear ❤❤ .මගේ ඉල්ලීම ඔයා ලස්සනට ඉටු කලා .ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා .🙏🙏 video එකත් හරිම ලස්සනයි .බුදු සරනයි 🙏🙏 .සතුටින් හැමදාම අපිත් එක්ක ඉන්න .ආදරෙයි ❤🌹❤🌹

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +1

      ඔයාගේ ඉල්ලීම ඉටු කරන්න ටිකක් පරක්කු වුණා ..ඒකට සමාවෙන්න 🙏 බොහෝම ස්තුතියි ඔයාට හැමදාම මගේ එක්ක ආදරණීයව ඉන්නවාට ..දළදා සමිදු පිහිටයි 🙏 ඔයාට 🎉❤

    • @priyanga9521
      @priyanga9521 ปีที่แล้ว +1

      ඔයා අපේ හිතට ලොකු සැනසිමක් වගේම මානසික සුවයක් ගේනවා .ඒකට ගොඩාක් පිං 🙏🙏 ආදරෙයි ❤❤

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතිය පැහැදිලිව කියලා දුන්නට හරිම ලස්සනයි වීඩියෝ එක සතුට්න් ඉන්න හැමදාම බුදු සරණයි

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ආදරණීය ඔයාට ..දළදා සමිදු පිහිටයි 🙏 🎉❤

  • @iyanthiperera
    @iyanthiperera หลายเดือนก่อน +1

    ඔයා හොඳම ගෘහ විද්යා ගුරුවරියක්. අද කාලේ ගුරුවරියන්ටත් ඔයා හොඳ රෝල්මොඩ්ල් එකක්.

  • @studiopedia9871
    @studiopedia9871 8 หลายเดือนก่อน +4

    Thank you ❤❤❤❤❤

  • @bagyakumari4196
    @bagyakumari4196 3 หลายเดือนก่อน +1

    ❤ godariyak hodata kiyala dunna thank

  • @sandyawijethunga2437
    @sandyawijethunga2437 6 หลายเดือนก่อน +1

    Harima lassani.godak watina deyk kiyala dunne.thanks.budusarani

  • @W.udayangani
    @W.udayangani 5 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩියෝස් බැලුවම ජීවිතේ වෙනස් කරගන්න හිතෙනවා 😊🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @sakunthasandeepa1398
    @sakunthasandeepa1398 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .ඒවගේම හරිම පැහැදිලිව කියලා දෙනවට ඔබට ස්තූතියි .තෙරුවන් සරණයි !

    • @happyhome1093
      @happyhome1093  7 หลายเดือนก่อน

      ස්තුතියි

  • @sanulyaweerasinghe9156
    @sanulyaweerasinghe9156 ปีที่แล้ว +2

    අනේ ගොඩාක් ස්තුතියි අක්කේ.මට ආසයි දවසක ඔයාගේ ගෙදර අවිත් ලස්සන බලන්න.ඒ විතරක් නෙවි ඔයාට උම්ම එකක් දෙන්නත් ඕන.ආදරෙයි ගොඩාක් .

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඒ ආදරේට ...බලන්නකෝ ඉතින් ඔයාට හිතෙන දේවල් 😍💚🙋💜️💛

  • @bagyakumari4196
    @bagyakumari4196 3 หลายเดือนก่อน +1

    ආයෙත් sareyan wena deyak මහන්න kiyala denna

  • @nilanthijayasooriya7104
    @nilanthijayasooriya7104 ปีที่แล้ว +5

    ඔයත් ලස්සනයි වැඩත් ලස්සනයි එ හැමදේටම වඩා ලස්සන ගෙදර වටපිටාව ලස්සනම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤.

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 💛💜️💐😍🙋

  • @user-hv3nb8xf9k
    @user-hv3nb8xf9k ปีที่แล้ว +1

    Harima saralawa hemadeyama kiyadenawa ❤thank you

  • @priyanthipathi6667
    @priyanthipathi6667 7 หลายเดือนก่อน +2

    Harima vatinava asavehnbalanava oysge vidiyo

  • @amilasenevirathna4837
    @amilasenevirathna4837 ปีที่แล้ว +1

    Ane harima lassanai aunty...hitha niwenwa oyage voice ekata..thankyou mn hoya hoya htye mehem bedsheet ekak mahana vidiya 💞

  • @hewanadungodageamami8735
    @hewanadungodageamami8735 4 หลายเดือนก่อน +2

    nice❤❤❤❤❤

  • @sanadisithulini1232
    @sanadisithulini1232 ปีที่แล้ว +2

    Thawa kenekwa sathutu karanna oba monatharam wehesenawada.obata godak pin. Oba puduma tharam nihathamani kenek.mama obata godak garu karanawa. Mata hithenne oba aththatama suranganaviyak kiyala. Obawa wagema obe me sundara nirmama dakaganna labeema gana man vishwayata sthuthiwantha wenawa. Hamadamath apiwa sathutukaranna wehesena obata obe oya thiyena sathuta sahalluwa hamadamath thiyenna kiyala man prarthana karanawa.🙏♥️♥️♥️🌻🌻🌻🌻

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ආදරේයී ගොඩාක් ...තවත් කෙනෙක්ව මෙහෙම නිහතමානීව අගය කරනවා කියන්නේ ඔබත් ඇත්තටම බොහෝම සුන්දර හදවතක් හිමි ආදරණීය කෙනෙක් ..මේ ආදරණීය අගය කිරීම් දකිද්දී මගේ ඇසට කඳුළු එනවා 😥 මගේ එකම අරමුණ තවත් කෙනෙක් සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා දැකීම ..මේ අපූරු විශ්වයෙන් මට ලැබිලා තියෙන හැකියාව ආදරණීය ඔයාලට ලබා දීලා මගේ හිතට සහනයක් සතුටක් සැනසීමක් සැහැල්ලුවක් ලබා ගැනීම පමණයි මගේ අරමුණ ..ඔබට අනේක වාරයක් ස්තුතියි ..හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ..නිරෝගී සම්පත් සමඟ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

    • @sanadisithulini1232
      @sanadisithulini1232 ปีที่แล้ว

      @@happyhome1093 🥰🥰🥰♥️♥️♥️🧚🧚🧚🍁🍁🍁🍁

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว +1

    Harima lassanai hodata kiyala dunna oyata godak sthuthi 💜💜💜

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 💐🙋

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කා ,මම නම් අවසානය වෙනකම්ම බැලුවා ,හරිම පිලිවෙලට හැම දෙයක්ම කරනවා අක්කා ආසාවෙන් බලනවා ඉදිරියට ,ඉදිරියටම යමු පරිස්සමින් ඉන්න, බුදු සරණයි අක්කා 🙏🙏🙏🥰🥰🥰🥰♥️♥️♥️♥️

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 💙💙

  • @GJ53732
    @GJ53732 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අක්කේ. හරිම වටිනා වීඩියෝ එකක්. ❤️❤️❤️❤️❤️💐💐💐

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ආදරණීය ඔයාට 💐🙋

  • @ruwanihettiarachchi3921
    @ruwanihettiarachchi3921 ปีที่แล้ว +1

    Paw akke eyath hurathal lassana i akke adarei theruwan saranai parissamen inna akke

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට ..දළදා සමිදු පිහිටයි 🙏

  • @nirmalifanandu9013
    @nirmalifanandu9013 ปีที่แล้ว +1

    New work nice Mamath asai oyavage vadavala oya hodata pahadili karanava

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 💛💚💙❤️💐

  • @iromidissanayake9281
    @iromidissanayake9281 4 หลายเดือนก่อน +1

    Thanks. Happy home

  • @anuradhagalappaththi5970
    @anuradhagalappaththi5970 ปีที่แล้ว +1

    Woooooow එක නම් හරි ම වටිනවා අක්කේ ❤️❤️❤️❤️❤️ ආදරේයි

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි නංගී ..දැන් ඉතින් අර සාරි වලින් මහන්න පුළුවන් නේද 😍💐🙋

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 8 หลายเดือนก่อน +1

    ඔයාගේ හාර්ට්කොට්ට උරයේ යට පැත්ත තේරුම් ගන්න ටිකක්අමාරුයි ඒත් උත්සාහගෙන නමකෝ මං පළවෙනි සැරේට මහණ ඉගෙන ගන්නඅහන්න දැන් ඒ වගේ thanks ගොඩක්❤❤❤❤🌷🌷🌷🌷🌷🌼🌼🌼🌺🌺

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +1

    ආආආආස හිතෙනවා .🤩👏👏👏👌❤️

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😍🙋

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 ปีที่แล้ว +1

    Godak lassanai a wagema hari langathu Basak danuna jesu pehitai oyata mama dilani satharasinghe

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ආදරණීය ඔබට 💐🙋💛

  • @KamaniFernando-f7k
    @KamaniFernando-f7k 5 หลายเดือนก่อน +1

    Thank you dear

  • @kumariop272
    @kumariop272 ปีที่แล้ว +1

    Oyage gedara pata pata surangana lokayak wage...🤗🤗🤗🤗🤗❤❤

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 🎉ගොඩාක්

  • @නැගිටිමු
    @නැගිටිමු ปีที่แล้ว +1

    Ade wittamta mahapu ekath kiyala dennako.ara nil patin ahala thibune.plz

  • @siththieoumar1088
    @siththieoumar1088 ปีที่แล้ว +1

    Tks. Very nice.

  • @prachnasenaalahakoon6574
    @prachnasenaalahakoon6574 ปีที่แล้ว +1

    Hareema sundarayi mithuriya oyage weda mama Tika Tika nirmana patan gaththa oyata pin mage jeevithayata aluth sithuvili ekathu kalata mama asaneepen inna Dilrukshi

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      අසනීපයෙන් ඉන්නවා කියලා හිතන්න එපා ...අනිවාර්යයෙන්ම ඔයාට ඉක්මනින් සනීප වෙලා සුපුරුදු පරිදි වැඩකටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවි ..ඒක අනිවාර්යයෙන්ම වෙනවා ..විශ්ව ශක්තිය විස්වාස කරන්න ...දළදා සමිදු පිහිටයි 🙏 ඔයාට ..බොහෝම ස්තුතියි ආදරණීය නිහතමානී අගය කිරීමට 🎉❤

  • @Malika-kl7qq
    @Malika-kl7qq 9 วันที่ผ่านมา +1

    Adareei ninawatah. Voice akatah loba natiwa kiya dima ratak vatinawa

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 ปีที่แล้ว +1

    Adaman oyawa fran kanak kara gaththa god ♥️ ❤️ bless you 💓 💖 man dilani satharasinghe

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් 🙋💐💛

  • @nimalipraba4966
    @nimalipraba4966 4 หลายเดือนก่อน +1

  • @dammiwijesena7824
    @dammiwijesena7824 ปีที่แล้ว +1

    Hare lassanaaii mahanna danne nati unath balan hitiya ...view eka hare lassanaaii 🤩🤩 lily girl shook eyata man aasaii ❤️ eyawa balanna man aasaii 😘 good night happy home..byeee 🙏🙋💛

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ආදරණීය බවට 💛💜️💙💚💐🌼🌻

  • @thusithakumara3324
    @thusithakumara3324 ปีที่แล้ว +1

    🥀🥀🥀🥀🥀🥀🥀puduma lassanai .balagena ma inna hithenawa miss ge wrda.ane night dres ekak karana hetith kiyala denna ko.plz.🌹🌹🌹🌹

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ඔයාගේ ඉල්ලීමත් ඉටු කරන්න උත්සාහ කරන්නම්කෝ ..🎉 බොහෝම ස්තුතියි ඔයාට ..❤🎉

  • @dislshanimalk7563
    @dislshanimalk7563 หลายเดือนก่อน +1

    🙏❤️❤️❤️👌👌

  • @nirmalifanandu9013
    @nirmalifanandu9013 ปีที่แล้ว +1

    Very beautiful 👏👌💛

  • @ShashiniUdeshika-sn4qv
    @ShashiniUdeshika-sn4qv 5 หลายเดือนก่อน +1

    Kohenda oya redi ganne🎉❤

  • @janakikumari9674
    @janakikumari9674 ปีที่แล้ว +1

    Thank you ❤ ඔයාට .

  • @nethusanjana9401
    @nethusanjana9401 ปีที่แล้ว +1

    අක්කි මම ආසම වට පිටාව බලන්න ඔයා ලස්සනට තියන් ඉන්නවා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 🎉❤

  • @malkanthidassanayake5859
    @malkanthidassanayake5859 4 หลายเดือนก่อน +1

    ඔයා නුවර කොහෙද?
    මම පෙර පාසල් ගුරුවරියක්.මේවා මත වටිනවා.....
    මට පෙර පාසලෙන් අස්වෙලා මේවා කරන්න හිතෙනවා..
    න්
    මම නුවර....අම්පිටිය

  • @JayeshaSudarshani
    @JayeshaSudarshani 7 หลายเดือนก่อน +1

    බෙඩ් සීට් එකයි6×6 .කොට්ට උර 2යි රැලි දාලා කොට්න් රෙද්දෙන් කීයකට දෙන්න පුලුවන්ද

    • @happyhome1093
      @happyhome1093  7 หลายเดือนก่อน

      විකුණන්නේ නැහැ මම

    • @JayeshaSudarshani
      @JayeshaSudarshani 7 หลายเดือนก่อน

      @@happyhome1093 සාමානයයෙන් කීයකට විතර විකුනන්න පුලුවන්ද .

  • @ishinirupasinghe8629
    @ishinirupasinghe8629 ปีที่แล้ว +1

    Godak, godak ස්තූතියි darling akki 🌹❤️🤩

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ආදරේයී ගොඩාක් 💐🙋💙💛💜️

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ආදරේයී ගොඩාක් 💐💙💛💜️

  • @niharahinaya4926
    @niharahinaya4926 ปีที่แล้ว +1

    Super sister

  • @nadeeranisansala4433
    @nadeeranisansala4433 ปีที่แล้ว +3

    ඔයා ලස්සනට ඉන්න හැටිත් කියා දෙන්න ....

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ...සමහර videos තියෙනවා ..ඒවා බලන්න ..ස්තුතියි ඔයාට ගොඩාක්

    • @sujeewadilshaniherath4132
      @sujeewadilshaniherath4132 ปีที่แล้ว

      Lassenai akkee.

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 8 หลายเดือนก่อน +1

    thanks 🌷🌷🌷🌷🐦🐦🐦🌻🌻🌻💐💐💐

  • @roceanali2965
    @roceanali2965 7 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි අක්කි.😘😘😘😘😘මටමහලාදෙන්නකො

  • @Dayani-ol4qr
    @Dayani-ol4qr 11 หลายเดือนก่อน

    Thanks Miss.

  • @ramaniperera8900
    @ramaniperera8900 6 หลายเดือนก่อน +1

    Hari lasani

  • @WAMM07
    @WAMM07 ปีที่แล้ว +1

    😍

  • @shyamaliperera9003
    @shyamaliperera9003 ปีที่แล้ว +1

    ❤❤❤

  • @madushanigunathilaka8887
    @madushanigunathilaka8887 ปีที่แล้ว +1

    Adarei akki.......

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ඔයාටත් ආදරේයී ගොඩාක් ..💐🙋

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤..🇱🇰🙏🇮🇹💎👌💐☘️👏👏