ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සනයි අක්කේ ඔයා වගේම.කොට්ට උරයක් හරියටම මහන්න ඉගෙන ගත්තේ ඔයාගෙන් .ස්තුති අක්කේ තෙරුවන් සරනයි ඔයාට ❤❤❤
ඔබ තුමිය කියල දෙන ක්‍රමය හරිම පහසුයි ලෙසියි හරිම පිළිවෙලයි මම හරිම ආසාවෙන් බලනවා ඔය වගේ තවත් වීඩියෝ දාන්න කියලා ඉල්ලනවා ගොඩක් ස්තුතියි.
හරිම ආස හිතෙන විදියට කියල දෙනවා, ලස්සන වටපිටාවත් එක්ක හරිම සුන්දර video එකක්. ගොඩක් , ගොඩක් ස්තුතියි නංගී , බුදු සරණයි !
බොහෝම ස්තුතියි ආදරණීය ඔයාට 🙋💐
ගොඩක් ලස්සනයි අක්කේ. පැහැදිලි අක්කා කියලා දෙනවා. 💐💐💐💐❤️❤️❤️
බොහෝම ස්තුතියි ඔයාට 💐🙋
හොදින් පැහැදිලිව කියල දෙනවා මමත් කොට්ටඋර එහෙම මහන කෙනෙක් ස්තුතියි ඔයාට ඔබ දන්න දේ තවත් කෙනෙකුට පැහැදිලිව කියල දුන්නට බුදු සරණයි 🙏
බොහෝම ස්තුතියි 💐
හරිම ලස්සනයි අක්කා. ඔයාට ගොඩක් ස්තූති. ඔයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.❤️❤️❤️❤️
බොහෝම ස්තුතියි ඔයාට ආදරණීය බවට 💛💜️💙💚💐🌼🌻
❤❤❤
ගොඩක්ස්තුතියි!පරිසරයත් හරිලස්සනයි ඔයා කියලා දෙනවා හරිමපැහැදිලියිගොඩක් පින් ඔයාට තව තව ශක්තිය ධෛර්යයමමත් ගෙදර ඉඳගෙන තමයි දැන් වයසත් එක්ක එක්ක ඒත් මේ වගේ එකක් පළවෙනි වතාවට මහණ මේ මේ දේවල් මේ යූටියුබ් එකෙන් දැක්ක නිසා තමයි මහන්නේනැත්නම් මම දන්නෙත් නැහැ කියලා දෙන්නට ගොඩාක් ස්තුතියි🌻🌻🌻🌷🌷🌷🌷❤❤❤❤❤🌺💮💐
හරිම ලස්සනට මහන්න කියලා දෙනවා .
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔයාට 😘❤️
බොහෝම ස්තුතියි ඔයාට ..දළදා සමිදු පිහිටයි 🙏
හරිම වැදගත් දැනුවත් කිරිමක්
Thank you so much.I made two pillow cases after watching your channel ❤❤
👍❤හරිම ලස්සනයි ස්තුතියි ඔබතුමියට.
හරිම ආසාවෙන් බැලුවා video එක .ඔයාගේ ගෙදර ,වට පිටාව ,ඔයා හරිම ලස්සනයි .ආදරෙයි ❤❤ හිත නිවෙන මනසට සුවයක් ලැබෙිනවා ඔයාගේ video වලින් .ඒකම ඇති මටනමි.හැමදාම අපි ඔයත් එන්න ඉන්නවා .ආදරෙයි ❤❤ සතුටින් ඉන්න .බුදු සරනයි 🙏🙏
බොහෝම ස්තුතියි ඔයාට ...දළදා සමිදු පිහිටයි 🙏
කොට් ට උරෙ හරි ම ලස්සනයි අක්කේ ❤❤❤❤❤❤බුදුසරනයි
Godak ලස්සනයි mema pennawata ගොඩක් sthuthi
බොහෝම ස්තුතියි ඔයාට 🙋💐
Godak lassanai kottaura,obathumiya wagema awata parisarayath....diirga ausha obathumiyata....
ස්තුතියි 🙋💐
Oya harima karunavsnta kenek❤
Harima lassanai..obathumiyata bohoma sthoothi .theruwan saranai 🙏🙏🙏
ස්තුතියි ගොඩාක් 💐💚❤️💙💜️💛🙋
Harima lassani mama lagadi oyage vidiyos beluwe hari asai oya kiyadena vidiyata oba lassani
ලස්සනයි ගොඩාක් ❤❤
පැහැදිලියි.. අපූරුයි.. බණ්ඩාරවෙල පැත්ත වගෙයි...
ස්තුතියි 🙋.මේ නුවර
Kandukara siriyawa samagin kotta uraya mahana wa dakka.Lassana neat pillow cases godak dutuwa.Thank you miss.
ස්තුතියි 💐🙋
So easy to sew. Thanks for your video.
Aluth adahas ganna harima hodayi .oyage pehedili kiriimath lassanai .sthuthi
බොහෝම ස්තුතියි ඔයාට ආදරණීය අගය කිරීමට 💛💜️🙋
ඔයා අපිට පෙන්වන ලස්සන දේවල් හැම ඵකක්ම ඔයාගේ මුහුණේ ,තිබුණා, ඇත්තටම ලස්සන මුහුණක්, වැඩියෙන්ම මම ආස ඔයාගේ කටහඬ ට ,සහ ඔයාගේ කතා විලාසය ට ,තෙරුවන් සරණ යි ,දළදා සමිඳුගේ රැකවරණයි ඔයාටත් ඔයාගේ පවුලේ සැමදෙනාටමත් ❤🌻
ස්තුතියි 💐
😊
හරිම ලස්සනයි. මල් මෝස්තර, හාට් මහන ලේසි විදියක් කියල දෙන්න.
❤godak lassanai miss mama kottaura print karala Mehuwa miss mama oyage kottaura mosthara walata harima kemathi
Oyth. Lassanay. Oyage. Kotta. Urath. Lasanay❤❤❤❤❤❤❤
Akke mata dan oyage vedios wala thiyna dewal kata padam wagei...e tharam ekama vedio eka maruwen maruwata blnawa....husban hinawenwa mn weda krddi ara kandy akkige widiyata neda oya weda krnne kiyla.... mn piliwelata inna kenek....oyage vedios balala mn e ekama wage gewna dawas wenas widiyta gewanna purudu una......thanks akki hamdetama.....much love❤🌿🌵🌷🌸
අනේ මගේ ඇස් දෙකට කඳුළු එනවා මෙහෙම comment දැක්කාම ..මගෙන් යමක් ඉගෙන ගෙන කෙනෙක් සතුටින් සැහැල්ලුවෙන් ඉන්නවා දකින්න මම හරිම කැමතියි 😍🙋💚💛💜️💙❤️ ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුතියි ..හැමදාම සතුටින් සැහැල්ලුවෙන් නිරෝගීව ඉන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏 සියලුම කටයුතු සාර්ථක වේවා 🌻🌼🌺💜️💚💛 ඔයාලගෙ බලාපොරොත්තුව ඉටු වේවා 🌻🌼🌺💜️💚💛 දළදා සමිදු පිහිටයි 🙏 ඔයාලට 💐❤️💙💜️💛💚🙋
Thankyou nangi oyage vedios hari vatiinva apita good luck to you
ලස්සනයි නංගියෝ
Oya..harima වාසනාවන්ත sundara adarneeya ..කාන්තාවක් sthuthi oyawa dakinna harima asai ..mama actress kenek namuth mamath mahanawa ...oyagen godak dewal .denagannawa 🙏
බොහෝම ස්තුතියි ආදරණීය බවට 💛💜️💙💚💐🌼🌻 සතුටුයි ගොඩාක් හඳුනා ගන්න ලැබීම
ලස්සනයි
mis kandy walà kohada inne?
කොට්ට ටික නම් ලස්සනයි ඔයා වගේම .ආදරෙයි අක්කේ.තෙරුවන් සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න .
බොහෝම ස්තුතියි ආදරණීය ඔයාට 😍🙋💐
Harima lasssani oyage vidios thanks oyata❤❤
හරිම ආදරේ hthanawa කියලා dana විදෙහට harma සොහොක් ana❤
ඔයා ලොකු රෝස මල් හදපු වීඩීයෝ එකක් තියෙනවාද,ඔයානම් සෝක් දැන්නම් ඇබ්බැහි වෙලා .❤❤❤❤
හම්බ උනා විඩියෝ එක ❤❤❤
අපිට තව ලස්සන දේවල් කරන්න කියල දෙන්න.
අනිවාර්යයෙන්ම ...ස්තුතියි ඔයාට 🙋💐
Adath Video eka lassanai budusaranai ! 💜
ස්තුතියි ඔයාට ගොඩාක් 🙋
Adath oya ekka ekathu una..mama parana .maga arichcha video tika tika balanawa iyema 3 baluwa..කටහඩනූත් එ ආදරනනීය බව දැනෙනවා ස්තූතියි..ඔබ වගෙ.අය ..ඔබ වගෙ හිතන අය ඉන්නවානම්.මෙ රට ..මෙ ලෝකය මොනතරම් සූන්දර වේද..?😘😘😘
ඒ ආදරණීය අගය කිරීමට ආදරේයී ගොඩාක් ...පරෙස්සමින් සැහැල්ලුවෙන් සතුටින් ඉන්න හැමදාම 🙋😍💐
ලස්සනයි ❤❤❤❤ giodak
Koheda an oya inne harim lassanata ge thiyagen innava katha karan vidiyata harim as hithenvaoyage pilivelata mama harima asai
බොහෝම ස්තුතියි ඔයාගේ ආදරණීය බවට 💛💜️💙💚💐🌼🌻
harima lassanai.oyage videos balanna mama harima asai.budu sarani akkiyoo❤️❤️❤️❤️
Harima lassanai
Thank you mis godak lassanai ❤ 💕 💕 💕 👍
ඔයාගේ ගෙවත්තෙ ලස්සන වගේම කොට්ට උරත් ලස්සනයි ඔයා වැලිමඩ ,නුවරඑළිය පැත්තේ ඉන්න කෙනෙක් වගෙයි ගෙවත්තෙ තියෙන මල් දැක්කම හිතෙන්නේ
ස්තුතියි ඔයාට ගොඩාක් ..මම ඉන්නේ නුවර 😍
Kaha pata aliya mahana hati kiyala denna miss.❤❤
Mama kemathi hari sathutay akki
බොහෝම ස්තුතියි ඔයාට 💐
ලස්සනයි ගොඩක් . මමත් රෙදි ගෙනවිත් තියෙන්නේ මහන්න😘😘
බොහෝම ස්තුතියි ..හරිම සතුටුයි ..🙋😍💐
මිස් බොහොම ස්තුතියි පැහැදිලිකලාට මැශින් එකේ මල් මහන්න කියල දෙන්න පුලුවන්ද
Ane mama leda wela ine , mage athe amaruwakata bandech dala inne hari amaruwen, inne akka karana wada daakala, mamth, nikan inna kenek inwi, mama podi family Restaurant, ekak karanawa, mage wayasa aurudu , 31 magewayasata owa dakala, mage ganath mata adambarayi , akke oya dakala , magehita godak thawa sakthimath una ❤ oya ta godak pin ,hith suwapathwenawa, budusarnyi
ස්තුතියි ඔයාට .ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏
Godak pin.❤ obage video thulin masata suwayak laba denawata
So beautiful ♥️🧡 I
Mn thwma aluth wife kenek......gdrta ena gdk aya ahanawa kohomada oya thrm lassnata gedra thiygna inne kiyla....me hamadetama oyage vediosuth hethuwak akki....❤
ආදරේයී ගොඩාක් 😍😍 ඔයාට බොහෝම ස්තුතියි ඒ ආදරණීය බවට 💛💜️💙💚💐🌼🌻
Lassanai
Godak pin miss
godak isthuthii
🙋💐💜️💛😍
Oya නුවර කොහෙද
Oya laga kochcharak withara pillow case,bed sheet thiyenawada.e hama ekakma harima lassanai.ewaye colour eka design eka godak lassanai. 🙏👍♥️♥️♥️🧚🧚🧚🌿🌿🌿
බොහෝම ස්තුතියි ආදරණීය අගය කිරීමට ..
Harima lassanyi ❤❤❤
ස්තුතියි 💜️💛💙
Nice video
Thanks 🙋💐
Hii..happy home🤗 colours hare lassanaaii ..man assama oyage background ekata thamaii..mahanna danne naa neh anee😆🤭..eath oya kiyala dena diha balan hitiya lassanaaii photos oyage 🤩😁🧒
බොහෝම ස්තුතියි ...මහන්න බැරි වුණත් ඔයාලටත් ආස හිතෙන බලන්න පුළුවන් විදිහට වීඩියෝ එක දාන්න මම උත්සාහ කරනවා 😍😍 ගොඩාක් ස්තුතියි ඔයාට ..💐😍🙋❤️💙💜️💚
කොට්ට උර විතරක් නෙවෙයි ගවුම එහෙම මහමුද??
අනිවාර්යයෙන්ම 😍
I love u sis.....❤️❤️❤️❤️
Lassanama lassani miss
ස්තුතියි ඔයාට 🙋💜️💛💚
Ara hart sheap eka mahanne kohmada mis kota ure
👌
Mahan widiyath daannkoo
දයාබර hirha warhiya හරියට ඔබ පෝය data akase පායන pun hada wqge ඔයාට බුදු saranie❤❤❤❤❤❤❤❤
❤❤
Beautiful 😍🌹❤️
Thank you! 😊
❤🎉
ඔයා හොද නෑ අනේ ඔයා ලස්සනට කොට්ට උර මහනවා අර අර හාට් එකක් තියෙන කොට්ටේ ලස්සනයි .හාට් එකත් එක්ක මහන හැටි කියලා දෙන්ඩකෝ .❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰
Thawat kota ura mahanna kiyala denna sai blnna
❤❤❤❤❤
Hadatama ela nam terunnnnn
Love you
කොට්ටෙ ඇතුලට දාන්නෙ පුලුන්ද නැත්නම් වෙන මොනවද කියන්න
එහෙම විශේෂයෙන් දෙයක් නැහැ ...ඔයා ගෙදර පාවිච්චි කරන කෝට්ටෙ අනුව තමයි ඉතින් ඒක තීරණය වෙන්නේ ...
මේ රෙදි අඩුවට ගන්න තැනක් කියන්න
කොළඹ පැත්තෙ නම් පමුණුව තියෙනවා නුවර පැත්තෙ නම් අකුරන තමයි ...අනිත් ඒවා ගැන නම් මම ලොකුවට දන්නේ නැහැ
Cut පීස් වගේ ගන්න බැලුවේ .මහරගම ටිකක් ගනන් වැඩි
🎉❤🙏❤️
❤❤❤😮🐅🐆🐕🌷🌷🌷👍
👍👍👍👍🌹💙🧡❤️
💐💐🙋
Ane.miswa.balanna.asai mis koheda phone no.ewannako mis
මෙ හට් එක කොට්ට උරය තියලා මහන හැටි කියලා දෙන්න්කො ස්තුතිය
Ow eka kiysla dennakoooooò
අනිවාර්යයෙන්ම ඊලගට ඒ වීඩියෝ එක
@@happyhome1093 ස්තුතිය
👍godak thuthi ❤️🩹
ඔයාටත් ස්තුතියි 💐🙋
❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤