මේක නම් ඇත්තටම මැජික් එකක් තමයි / මැජික් සෝෆා කවරයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2024

ความคิดเห็น • 229

  • @chandaniedassanayake125
    @chandaniedassanayake125 3 หลายเดือนก่อน +12

    ඔය වගේ නිර්මාණ වලට මම ගොඩාක් ආසයි ❤❤❤ තවත් ලස්සන නිර්මාණ . අපිට ගෙන්න ❤❤❤ ස්තුතියි දෙවිපිහිටයි.

  • @madushikasandamali648
    @madushikasandamali648 3 หลายเดือนก่อน +5

    තිබුණ ලොකු ප්‍රශ්නයකට විසදුමක් දුන්නා ඔබතුමිය
    ස්තූති ❤

  • @diliniranathunga9439
    @diliniranathunga9439 3 หลายเดือนก่อน +56

    අද තමයි ඉස්සෙල්ලාම ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ.මට තිබුන ලොකුම ප්‍රශ්නේකට ඔයා විසදුම දුන්නේ.ස්තුතියි

    • @JBH810
      @JBH810 3 หลายเดือนก่อน +2

      ඔබගෙ දැනුවත් කිරීමට බොහොම ස්තූතියි. ඊටත් වැඩිය කැමතියි ඔබතුමිය බව්වා කෙල්ලට තියෙන කරුණාවට.

    • @hemalatharohini
      @hemalatharohini 3 หลายเดือนก่อน

      Ww​@@JBH810

    • @chintawickramasinghe1544
      @chintawickramasinghe1544 3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔබට , ඉතාම හොඳ විසඳුම් තියෙනව . මම ඔයාගෙ video බලන්න ආස හිතෙනවා

  • @user-ty8fb2io9y
    @user-ty8fb2io9y 3 หลายเดือนก่อน +21

    ඔයාට බොහොම ස්තුතියි මේ වගේ වටිනා දේවල් කියලා දෙනවට. ඇත්තටම මම හොය හොයාම හිටපු දෙයක්. ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක්.

    • @deepikasama3605
      @deepikasama3605 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jsegodage6553
    @jsegodage6553 3 หลายเดือนก่อน +11

    මට ඕනම වෙලා තිබුණු video එකක් .ස්තුතියි ඔයාට .සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤

  • @hemalijayawardana8770
    @hemalijayawardana8770 3 หลายเดือนก่อน +1

    මට හොදට මහන්න පුලුවන් එත් මේ නිර්මාණය දැක්ම ආස හිතුනා❤❤❤ හරිම ලස්සනයි දැනුවත් කලාට ඔයාට ගොඩක් ස්තුතිය තවත් නිර්මාණය අරගෙන එන්න පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤❤❤❤

  • @dilhanidammika6578
    @dilhanidammika6578 3 หลายเดือนก่อน +2

    ඇත්තටම හුගාක් හොද වීඩියෝ එකක්,
    මාත් අමාරුවෙන් ගත්ත සෝපාඑක දැන් සවුත්තු වෙලා,
    කුසන් කරගන්නෙ කොහොමද කියලා හිත හිත හිටියේ,ගොඩාක් ස්තුති ❤❤❤❤ඔබට

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 3 หลายเดือนก่อน +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා !❤මමත් හොයහොයා හිටපු විඩියෝ එකක් ගොඩක් ස්තුතියි ❤

    • @sooriar6256
      @sooriar6256 3 หลายเดือนก่อน

      මමත්හරිම සතුටුයිඅපිට මෙිදේවල් කියල දෙනවට කරැනාවන්තව ආදරනිය කතාවක් බුදුසරනයි දෙවිපිහිටයි

  • @wasala2744
    @wasala2744 3 หลายเดือนก่อน +3

    බොහොම ස්තුති ඔබතුමියට ....
    තෙරුවන්සරණයි උතුම් දළදා සමිදුන්ගේ පිහිට යි....

  • @padminibandara1729
    @padminibandara1729 3 หลายเดือนก่อน +3

    Thank you so....much 🎉
    This is very economical comparing to the heavy charges to do with new sofa covering. Dear you are giving us great ideas ❤ Thank you again and wish you a very Happy New Year 🌹🙏🌹

  • @fathumaharisa6786
    @fathumaharisa6786 2 หลายเดือนก่อน +2

    මම සොපා එකට අවුරුද්දකට කලින් වෙල්වට් රෙදි අරං දීලා කවර් එකක් මහ ගත්තා මැහුම් කුලිය රුපියල් 8000 ක් ගියා. මේ ක්‍රමය හරි ලේසියි ලස්සනයි ❤️ ඔබ තුමියට ස්තූතියි 💐

  • @sumithwickramasenevirathne4608
    @sumithwickramasenevirathne4608 3 หลายเดือนก่อน +1

    අද තමයි බැලුවෙ..හරිම වටිනවා ..ස්තුතියි..

  • @choolaniHemamali
    @choolaniHemamali 3 หลายเดือนก่อน +10

    ඇත්තමයි මම හොය හොය හිටිය වීඩියෝ එකක්.ඔයාට ගොඩක් ස්තූතියි

  • @luxmipakianathan8786
    @luxmipakianathan8786 3 หลายเดือนก่อน +3

    Thanks for sharing! Happy New year to you and to be family.

  • @nilanthimanel5712
    @nilanthimanel5712 3 หลายเดือนก่อน +3

    හරිම සතුටුයි ලස්සනයි අලුත් අදහසක් ස්තුතියි

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 หลายเดือนก่อน +1

    ඒක හරිම ලේසියි ලස්සනයි , ගොඩාක් ස්තුති ❤️🙏

  • @suramyalanka3893
    @suramyalanka3893 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤
    ඔයාටත් සූබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤

  • @shakilathanthrimudali4677
    @shakilathanthrimudali4677 27 วันที่ผ่านมา +1

    Thanks dear. Hari lassanai.bawu patiya shoii.❤️❤️❤️❤️❤️

  • @milindank3883
    @milindank3883 3 หลายเดือนก่อน +3

    ගොඩක් වටින වීඩියෝ එකක් thank you 🌷

  • @ThenujaNithum
    @ThenujaNithum หลายเดือนก่อน +1

    Harima lassanai. Thank you Budu saranai. ❤

  • @priyanthipathi6667
    @priyanthipathi6667 3 หลายเดือนก่อน +1

    Oyage lassana vidiyo samaga kiyana deyvaluth aththa. Budusaranai oyatamay vage vidiyo samagin apage jeeviteyata aluth athdakim akkarana oyata niduk nirogibavaya labayva...teyruvansaranai ❤❤❤ deyviphitai visvaye asirvadaua l labayva❤❤❤❤❤

  • @mhstudio-mhc1116
    @mhstudio-mhc1116 3 หลายเดือนก่อน +2

    අහම්ම්බෙන් දැක්කෙ.හරිම වටිනවා. Thank you.❤

    • @sriyakannangara8358
      @sriyakannangara8358 2 หลายเดือนก่อน

      ගොඩක් හොඳ අදහසක්, ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්, ඔයාට ගොඩක් ස්තූතියි,

  • @user-zi3rp9sd4g
    @user-zi3rp9sd4g หลายเดือนก่อน +2

    මේ වීඩියෝ එකනමි ගොඩක්ම ප්‍රයෝජනවත්

  • @Niranji-dt6mu
    @Niranji-dt6mu หลายเดือนก่อน +1

    අද තමයි දැක්කෙ ඔයාගේ වීඩියෝ.ඔන්න සබ්ස්ක්‍රයිබිස් කලා.වීඩියො එත දැක්කෙ කාංචනා මිස්ගෙ චැනල් එකෙන්.ගොඩක වටින වීඩියෝ තියෙනවා බුදු සරණයි ඔයාට

  • @nirupaperera7320
    @nirupaperera7320 3 หลายเดือนก่อน +3

    ලබන්නාවු සිංහල අලුත් අවුරුද්ද සතුට සාමය පිරි සුභ අලුත් අවුරුද්දක් වෙිවා .දිනෙන් දින අඩියෙන් අඩිය ඉහලට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා සමිමා සමිබුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @nilminiperera1120
    @nilminiperera1120 3 หลายเดือนก่อน +1

    Budusaranai godak watina wedak thankyou ...🌸🌸🌸🌻🌻🌻👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @FarizanAmith-yd2mj
    @FarizanAmith-yd2mj 3 หลายเดือนก่อน +2

    Hi.Thank you for sharing. I have done the same to my sofas and dining tables. And for any house function. Easy enough to handle. At present I have done to my living room sofa set and the sane fir the dinning. Too❤.

  • @judithp125
    @judithp125 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @sljokermax8764
    @sljokermax8764 3 หลายเดือนก่อน +1

    ❤❤❤ හරි ලස්සන නිර්මාණයක් thank

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 2 หลายเดือนก่อน +1

    Wow super fantastic very useful video Thank U so much Dear 🙏👌👍🤩🤗

  • @reetaindrani7810
    @reetaindrani7810 3 หลายเดือนก่อน +1

    බොහෝ තුති ඔබතුමියට අත්‍යවශ්‍ය ම වීඩියෝවක් තෙරුවන් සරණයි දෙව් පිහිටයි ජේසු පිහිටයි.

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 3 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝවක්! ඔබට බොහොම ස්තුතියි!

  • @user-st4cm1du3k
    @user-st4cm1du3k 28 วันที่ผ่านมา +1

    ඔයා.හරිම හොඳයි හැමදේම ලස්සන යි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ❤❤

  • @salikarajakaruna
    @salikarajakaruna 3 หลายเดือนก่อน +1

    Thank you akke.❤❤❤❤Subama suba Aluth Awruddak wewa.❤❤❤❤

  • @ChamiraElvitigala
    @ChamiraElvitigala 3 หลายเดือนก่อน +1

    Maath hoya hoya hitiye. Oyata godak thanks danenna dey beda gatthata. Thawa vedios karanna ❤

  • @nisagallage6236
    @nisagallage6236 3 หลายเดือนก่อน +1

    ස්තුතියි. අදයි ඔයාගෙ වීඩියෝවක් බැලුවෙ

  • @mangalikamalini7116
    @mangalikamalini7116 3 หลายเดือนก่อน +1

    Aththtama වටිනා ඩෙයක් බොහොම ස්තුතිය

  • @user-fz6mr3hz2p
    @user-fz6mr3hz2p 3 หลายเดือนก่อน +4

    මට හුගාක් අවශ්‍ය වෙලා තිබුණු දෙයක් .thank you .

  • @maliniperera8245
    @maliniperera8245 3 หลายเดือนก่อน +1

    Mamath ada thamai dakke. Harima watinawa. Sthuthiy obata.

  • @BintariVaffoor
    @BintariVaffoor 3 หลายเดือนก่อน +3

    New method/simple n easiest way of Coushion Cover. Thanks.

  • @saduniwihanga2265
    @saduniwihanga2265 3 หลายเดือนก่อน +1

    ගොඩක් හොද උපදෙසක් බොහොම ස්තූතියි

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 3 หลายเดือนก่อน +2

    Tanks ❤❤❤ අක්කි ⁣කලයක් මම දැවෙින පස්නයක් මෙි සොපාඑකේ පුස්නය 😊😊😊😊

  • @noorjhan3605
    @noorjhan3605 3 หลายเดือนก่อน +2

    Thank you very much....searching for a long period...cost effective...and we can arrange as our wish❤❤❤

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 หลายเดือนก่อน +1

    ගොඩක් වට්නවා පලවෙනි වතාවට මෙ වගේ ව්ඩියෝ වක් බැලුවෙ

  • @deepanimallika7359
    @deepanimallika7359 3 หลายเดือนก่อน +1

    Mahanne danne nati api wage ayate godak watinawa, thank you miss

  • @indranichandralatha276
    @indranichandralatha276 3 หลายเดือนก่อน +2

    හොඳ අදහසක් බෙහෙවින්ම ස්තුතියි

  • @violetwasanthigamage7262
    @violetwasanthigamage7262 3 หลายเดือนก่อน +1

    සුබ පැතුම්, සුබ අලුත් අවුරුද්දක් වේවා..❤❤🎉🎉

  • @thamalipoornima1495
    @thamalipoornima1495 3 หลายเดือนก่อน +1

    Miss
    Oyata thank you very much budu saranai

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 3 หลายเดือนก่อน +1

    Thank you very much for your explanation

  • @kumarithilakarathna7220
    @kumarithilakarathna7220 3 หลายเดือนก่อน +1

    Oyata godak pin, mage illeema istakatata,, 🙏

  • @menikedissanayake3004
    @menikedissanayake3004 3 หลายเดือนก่อน +1

    බොහොම පින් තෙරැවන් සරණයි

  • @user-hw5tf8di2c
    @user-hw5tf8di2c 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 หลายเดือนก่อน +1

    Very interesting stuff. Godak pin. ❤❤❤

  • @ritaprins7844
    @ritaprins7844 3 หลายเดือนก่อน +1

    Thank you so very much for giving this imfomation to get to do old sofas redo it. It is very handy, and costly to get asofa done by a prfesional.

  • @indujeewani3519
    @indujeewani3519 3 หลายเดือนก่อน +1

    මට ඕනේම කරල තිබු වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි ❤️🎉

  • @user-ub7wd5tu8z
    @user-ub7wd5tu8z 3 หลายเดือนก่อน +2

    ඔයා මැණිකක් මගේ දුව.ආදරෙයි ගොඩාක්.

  • @laddugeyasarathna990
    @laddugeyasarathna990 3 หลายเดือนก่อน +1

    ලොකු ප්‍රශ්නයක් විසදුනා ස්තූතියි .

  • @user-xe9pf9ww9n
    @user-xe9pf9ww9n 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤oyata bohoma sthuthi mama hoyapu deyak thankas

  • @dohaqatar9055
    @dohaqatar9055 3 หลายเดือนก่อน +2

    අනේ ඔයා කිසිම ඉරිසියාවක් නැතිව කියලා දුන්නාට ගොඩක් ස්තූතියි ඔයාට බුදුසරණයි 👍🌹❤

  • @deepanimallika7359
    @deepanimallika7359 3 หลายเดือนก่อน +1

    Ma vidihate karanne mage tiyenne sofa bed akate puluwanda

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 3 หลายเดือนก่อน +1

    හොය හොය hitiye .thanks a lot.❤

  • @manujadharmasena5080
    @manujadharmasena5080 3 หลายเดือนก่อน +1

    One seat ekak mahana hati kiyanna puluwanda pl... thanks video ekata

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 3 หลายเดือนก่อน +7

    ගොඩාක් ස්තුති. ප්‍රියන්ති අක්කේ.මමත් කරනවා අපේ සෝපා එකට.ඔයාලට සුබ අලුත් අව්රුද්දක් වේවා.

  • @yamunawickramasinghe5343
    @yamunawickramasinghe5343 3 หลายเดือนก่อน +1

    ❤❤ anekuth sety walata damana vidihakuth kiyala denna

  • @ranushawattetenna6702
    @ranushawattetenna6702 3 หลายเดือนก่อน +3

    Perfectly done!! ❤❤😍😍

  • @anuradhaperera3797
    @anuradhaperera3797 3 หลายเดือนก่อน +1

    Me nilpata sofa eka wage ewatath puluwanda

  • @WasanthaWeerasekara-zw1qo
    @WasanthaWeerasekara-zw1qo 2 หลายเดือนก่อน +1

    අද තමා බැලුවේ ගොඩක් ගොඩක් ආදරෙයි❤

  • @gdrgamaethige1617
    @gdrgamaethige1617 3 หลายเดือนก่อน +1

    Thanks for your support for our sofa cover problem

  • @jayashreemathiyalagan1635
    @jayashreemathiyalagan1635 3 หลายเดือนก่อน +1

    Tnq so much sister❤

  • @damayanthikodithuwakku3070
    @damayanthikodithuwakku3070 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි❤❤❤❤❤❤

  • @simplewalker459
    @simplewalker459 3 หลายเดือนก่อน +1

    කවිච්චි set එකත් ලස්සනට cusion කරලා😍 අනේ ඒකත් කියලා දෙන්නකෝ....

  • @user-yz2mz8fq7b
    @user-yz2mz8fq7b 2 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබ තුමිය ට

  • @sharmilafz2647
    @sharmilafz2647 3 หลายเดือนก่อน +1

    Thanks සූභ අලූත් අවුරුද්දක් වේවා

  • @sureshpeeris9349
    @sureshpeeris9349 3 หลายเดือนก่อน +1

    හරි ලස්සන නිර්මාණය ❤👍

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 3 หลายเดือนก่อน +1

    Oyata suba aluth auruddak wewa❤❤❤❤

  • @lblalibeatrice2309
    @lblalibeatrice2309 3 หลายเดือนก่อน +1

    කියලා දුන්නට thank you miss

  • @NilushikaLakmali-xn3dv
    @NilushikaLakmali-xn3dv 3 หลายเดือนก่อน +1

    Oba thumiyata thanks ...

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමියට

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හරිම හොඳයි

  • @SumithraPodimenike-vn5yh
    @SumithraPodimenike-vn5yh 3 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳින් බැලුවා

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 3 หลายเดือนก่อน +1

    ඔබත් සතුටින් ඉන්න ලැබෙිවා. බුදුසරණ යි

  • @priyarathnayaka5804
    @priyarathnayaka5804 3 หลายเดือนก่อน +1

    හොයපුම විඩියෝ එකක් .තැන්ක්‍යු ❤❤❤❤❤❤

  • @NamaleeWijesooriya
    @NamaleeWijesooriya 2 หลายเดือนก่อน +1

    Mamath soya soya hitiye. Thanks a lot .❤❤❤❤❤.

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน +1

    Good morning thank for sharing

  • @wimalagalkanda9693
    @wimalagalkanda9693 3 หลายเดือนก่อน +1

    ඔයාටගොඩක් ස්තුතියි. 💕💕🌷🌷

  • @kumudugunarathna5866
    @kumudugunarathna5866 3 หลายเดือนก่อน +1

    සුභ අළුත් අවුරැද්දක් වේවා
    ඔය 4 way රෙදිද❤❤❤

  • @Deepni
    @Deepni 2 หลายเดือนก่อน +1

    adre budu sarani ms❤❤❤

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 2 หลายเดือนก่อน +1

    හරීම ලස්සනයී.🌹

  • @Gangakawmali
    @Gangakawmali 3 หลายเดือนก่อน +4

    කියන්න වචන මදි මට....ගෙදර දැක්කම හිතට පුදුම ......නිදහසක් සතුටක්.ආයෙම කියනව...❤️ඒ හැගීම විස්තර කරන්න තේරෙන්නෑ මට...ආදරෙයි හිනාව ලස්සනයි...❤❤❤🥰🥰🙏🙏

    • @happyhome1093
      @happyhome1093  3 หลายเดือนก่อน +1

      ස්තුතියි

  • @matmata9938
    @matmata9938 3 หลายเดือนก่อน +1

    Harima lassanai .mamath daganna one.❤

  • @mallikathappuwarige8411
    @mallikathappuwarige8411 3 หลายเดือนก่อน +3

    අහම්බෙන් මේ වීඩිඕ එක දැක්කේ ඔබට බොහෝම ස්තූතියි. අද පටන් ඔබත් මගේ යාලුවෙක්.🙏

  • @k.gimhani4541
    @k.gimhani4541 3 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැකකේ මට අත්‍යවශ්‍යම වීඩියෝ එකක්.
    දෙපැත්තටම ඇඳි තිබෙන එකක් කොහොමද ඇඳි ළගදි රැලි නැතුව හදාගන්නේ?
    ගොඩක් ස්තුතියි. ❤❤❤

  • @chamanilanarol8452
    @chamanilanarol8452 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ගොඩක්ම ❤

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 3 หลายเดือนก่อน +1

    Plse send Ur apple cushion link

  • @SithaRanjani-kb8sc
    @SithaRanjani-kb8sc 3 หลายเดือนก่อน +1

    Mata.ona.vela.tibuna.video.ekak.mis.oyata.thanks.❤

  • @priyankakodi7811
    @priyankakodi7811 3 หลายเดือนก่อน +1

    Thanks dear

  • @veronicaperera8253
    @veronicaperera8253 3 หลายเดือนก่อน +1

    Hi my talented lady the video was beautiful ❤❤❤

  • @hansiaraliya5249
    @hansiaraliya5249 3 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමදාමත්
    💖💖💖💖💖💖💖

  • @kasun20
    @kasun20 3 หลายเดือนก่อน +1

    Wishing you a suba aluth awrudak weva🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kc9ig3gt7l
    @user-kc9ig3gt7l 3 หลายเดือนก่อน +1

    Perfect idea 😊