කර්ට්න් එකක් මහන්න ලේසිම කවුරුත්ම කියලා දීලා නැති ක්‍රමය/very simple curtain/How to make curtain

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 133

  • @kalyanipathma7853
    @kalyanipathma7853 7 หลายเดือนก่อน +5

    අවුරුද්දක් උඩදි කරපු වීඩියෝ එක දැක බලා ගන්න පුලුවන් උනා බොහොම ස්තුති ඔබ තුමියට❤❤

  • @priyanga9521
    @priyanga9521 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි curtains .අපි හිතුවෙි මහන්න හරිම අමාරුයි කියලා .අපරාදෙ අපි සල්ලි දිලා නේ මෙච්චර කල් මැහුවෙි.thank you dear මෙිවා අපිට පැහැදිලි කරනවාට.ඒ වගේම ඔයා අපේ මනසට හරි සැහැල්ලුවක් ගෙනත් දෙනවා . 🙏🙏 ⁣බුදු සරනයි සතුටින් ඉන්න ආදරෙයි හැමදාම 🌻🌻

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ආදරණීය බවට 💛💜️💙💚💐🌼🌻 හැමදාම මාව අගය කිරීම ගැන ආදරේයී 🎉❤

  • @kamarypop65
    @kamarypop65 6 หลายเดือนก่อน +4

    මාත් ගොඩක් ආදරෙයි මිස් ,හැමදේම කියල දෙන අය අඩුයි ...ඔයානමි දුර්ලභ කෙනෙක් මිස් ❤❤❤

  • @subadramanel04
    @subadramanel04 6 หลายเดือนก่อน +3

    අනේ හරිම ලස්සනයි මන් මහනවා ඔයා කියා දුන් විදියටම බොහොම ස්තුතියි ඔයාට ❤

  • @odeshisachethana965
    @odeshisachethana965 ปีที่แล้ว +6

    හැම කාන්තාවක්ටම තමන් වටිනව කියන හැගීමක් එනව තමන්ගෙදේ තමන්ම කරගද්දි ඒ වටිනාකම වැඩිකරගන්න කියලදෙන ඔබතුමියට දහස්වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ,හැමදාම සතුටින්ම ඉන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනව

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +1

      ඒ අකුරු ටිකට මොන තරම් වටිනවාද 😍 ස්තුතිය ආදරේයී ගොඩාක් 😍🙋💐💙💜️💛 හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න

    • @dharshaniusliyanage1976
      @dharshaniusliyanage1976 9 หลายเดือนก่อน

      ​@@happyhome1093ìo8iiiiiii8ioioiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiììoi😍😍😍❤❤❤

  • @kumarioman3084
    @kumarioman3084 2 หลายเดือนก่อน +3

    අනේ ඹ්යා නම් හරි අවන්කි ❤ හදවත හරි ලස්සන යි එතරම් ප්‍රෙමනියි උතුරින් හරි යන්න ඹ්නේ තෙරුවන් සරණයි 🙏

  • @NesandiLawanyaSanjali
    @NesandiLawanyaSanjali 2 หลายเดือนก่อน +1

    ස්තුති නැන්දෙ..මමත් මහන්න ආසාවෙන් ඉන්නෙ කාමරෙ ලස්සන කරගන්න..මෙහෙ ගෙදර ..කපරාරු කරපු නැති ගෙයක්..ඉතිම් චුටි දුට ලස්සන කාමරයක් හදන්න මට වැදගත් වේවි..මෙහෙ ඉනකම්

  • @shiranipeiris5210
    @shiranipeiris5210 7 หลายเดือนก่อน +1

    හරිම හොඳ වැඩක් අපිට පැහැදිලිව කියල දෙනවට ගොඩක් පින්

  • @ishinirupasinghe8629
    @ishinirupasinghe8629 ปีที่แล้ว +2

    අනේ අක්කි මම තාම බැලුවේ නෑ...ඔයාට අක්කි කොහොම tnx කරන්නද.. thankyou soooo much අක්කියෝ.🌹😍💗 අද රෑට full video එක බලනවා

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ඔන්න ඔයාගේ ඉල්ලීම ඉක්මනින් ඉටු කලා ..දැන් ලස්සනට මහන්නකෝ🎉❤ ස්තුතියි ඔයාටත් ගොඩාක් 🙋💐

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 ปีที่แล้ว +2

    අනෙ හරිම ලස්සනයි ගොඩක් පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තුතිය දැන්නම් හරිම ල්‍රෙසියෙන් කට්න් එක ම්හන්න පුලුවන්

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 🎉❤

  • @nilanthiherath4425
    @nilanthiherath4425 ปีที่แล้ว +4

    Harima adaran kiyala danwa ana godak pin nodanna ayata igana ganna

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ❤

  • @k.senarathyapa8697
    @k.senarathyapa8697 8 หลายเดือนก่อน +1

    Harima lassanai mis oya pabric ganna tiyenne koheda

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 5 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි ඔබ තුමිය ට 🙏🏻❤️

  • @ummuyasir7703
    @ummuyasir7703 6 หลายเดือนก่อน +2

    Curtain mahanna kiyyak gannavada.?

  • @AchiniMaduwanthi-n4m
    @AchiniMaduwanthi-n4m 6 หลายเดือนก่อน +1

    Akke mashin ekata kaware mahana widiya kiyala dennako

  • @mihiranihennayake2907
    @mihiranihennayake2907 ปีที่แล้ว +2

    මම අලුත් ගෙදරකට යන්න ඉන්නේ.... ඔයාගේ video එක මට ගොඩාක් වැදගත් උනා dear.... ගොඩාක් ගොඩාක් ස්තුති.... ❤❤

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් 🎉❤

  • @ThejaniDissanayake
    @ThejaniDissanayake 4 หลายเดือนก่อน +1

    අර කියලා තිබුනා වගේම මටත් හීනෙන් මෙ දේවල් පේන්නෙ හීන ලෝකයක්.

  • @sadeekamalshaniliyanage824
    @sadeekamalshaniliyanage824 10 หลายเดือนก่อน +1

    Miss janalata piyan dakak a kiyanna oya waga dapaththata danawanam janalekata redi kohomada ganna oni miss
    Godaak hodata tharuna miss

  • @Shanikasurangi706
    @Shanikasurangi706 2 หลายเดือนก่อน +1

    Oyage vidiyo baluwama loku sathutak thamai hithata danennebudusaranai

  • @ishinirupasinghe8629
    @ishinirupasinghe8629 ปีที่แล้ว +2

    Wooooow අක්කි blouse එකත් ලස්සනයි මම ඒකත් මීට කලින් බැලුවා..darling අක්කි ආදරණීය හිතට ආදරෙයි ඉතිං ගොඩක් 😍

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 🎉❤

  • @madhubhashinijayasekara4282
    @madhubhashinijayasekara4282 8 หลายเดือนก่อน +2

    මේ ⁣fabric වර්ය මොකක්ද ඇන්ටි

  • @sriyanihewage2344
    @sriyanihewage2344 ปีที่แล้ว +1

    ane miss oyage frock oya frock eka mahanna kiyaladennako.hareema lassanai.

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      th-cam.com/video/noh03Aek0Gg/w-d-xo.html

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +1

      මේ වීඩියෝ එක බලන්න

  • @W.udayangani
    @W.udayangani 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤
    පැහැදිලිව කියලා දුන්නාට ගොඩාක් ස්තූතියි 🥰🥰🥰
    අනේ මමත් නුවර, ඔයා මේස රෙද්දට, රේඩියෝ එකේ කවරය මහන්න අරන් තියන චූටි මල් සැටින් රෙද්ද කොහෙන්ද ගත්තේ කියන්න පුළුවන් ද? ඒක හරිම ලස්සනයි ..🌷

  • @DiipikaNilanthi
    @DiipikaNilanthi 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි අක්කා ❤️

  • @sujeewaranasinghe5036
    @sujeewaranasinghe5036 7 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ tumiyat බොහොම ස්තුතියි Mee ඉදිරිපත් කරන දේවල්. හරිම ලස්සනයි හිතටත් පුදුමාකාර සතුටක් ඔබ තුමිය ඉදිරි පත් කරන විලාශය මටනම් භාවනා වක් වගෙයි ඔබ තුමිය ගෙ ජීවිතය තව තවත් වාසනා වන්ත වේවා

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔබට

  • @DilakshaMaduwanthi
    @DilakshaMaduwanthi 2 หลายเดือนก่อน +1

    Godak lassanata pehedilawa kiyala dunna oyata godaaak pin❤❤

  • @Lasantha-dj6kc
    @Lasantha-dj6kc 2 หลายเดือนก่อน +1

    Obathumiyata godaaaak adarei,❤❤❤❤❤

  • @ArunaSamantha-wx4gy
    @ArunaSamantha-wx4gy 3 หลายเดือนก่อน +1

    Sathuta gena samanalee deergau oyata apita mewage dewal thawath genna..❤

  • @SisanthaRanasinghe-wr4sm
    @SisanthaRanasinghe-wr4sm ปีที่แล้ว +2

    Harema lassanai. Thank you . Mal hadana hate puluwam nam kiyala denna karadarayak nathnam . Mama Hiru

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ..ආදරණීයව ඉල්ලීම් කරන්නේ අන්නා එහෙම තමයි ..සමහරු ඉල්ලීම් කරන්නේ ගහගන්න වගේ 😁..අනිවාර්යයෙන්ම ඉක්මනින් ලස්සනට මල් හදාගන්න විදිහ කියලා දෙනවා ..

  • @kamarypop65
    @kamarypop65 6 หลายเดือนก่อน +1

    ❤හරිම ලස්සනයි ඔයා නමි මරයි,ස්තුති ඔයාට මිස් ගොඩක්..🌹🌹🌹🌹

  • @DoniDonii-i9g
    @DoniDonii-i9g 2 หลายเดือนก่อน +1

    Niyamyi oyge gedara oya oyge weda math mahanwa oyge video blnwa lassanyi thank u

  • @kanchanakumari3532
    @kanchanakumari3532 ปีที่แล้ว +1

    Oyanam harima hodai.godak adarei.therum ganna lesima vidiyata,hemadema kiyala denawa.thank

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ❤🎉 ස්තුතියි ඔයාට ගොඩාක් 🙋💐

  • @sinhageetv2913
    @sinhageetv2913 4 หลายเดือนก่อน +1

    රෙදි වර්ග මොනවද

  • @rupapathirana6511
    @rupapathirana6511 ปีที่แล้ว +1

    Mama .oyage .video eke mucik .eka ahana .gaman thamai .nidiyanne .mata eka eheddi .wenama sundara ලෝකයකට .yanna puluwan .oyage hada harima adaraneeyai ..sthuthi nangi

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ආදරණීය බවට 💛💜️💙💚💐🌼🌻 හැමදාම සතුටින් සැහැල්ලුවෙන් පරෙස්සමින් ඉන්න 🙋

  • @SunilSenaratne-n6q
    @SunilSenaratne-n6q ปีที่แล้ว +1

    Laksa gann mudal viyadam Karla gevalvalata dora ganel valata redi d’apu kale mama ivara kala sis oyata adarei godak ape manasa suvapath karanavata theruvan saranai dear

  • @jeevanithushari5249
    @jeevanithushari5249 6 หลายเดือนก่อน +1

    Godaaak lassanai godaaak sthuthi .❤❤❤❤❤❤❤

  • @AcHerath-h8d
    @AcHerath-h8d 2 หลายเดือนก่อน +1

    Mis ea wage dewal danna

  • @jayanirathnayake5263
    @jayanirathnayake5263 5 หลายเดือนก่อน +1

    අනේ මිස් උස ගන්නෙ කොහොමද ?

  • @disnahansamali5385
    @disnahansamali5385 7 หลายเดือนก่อน +1

    Oya hinda mn ada lassana janel redi tikak meha gaththa godak pin hodd

    • @happyhome1093
      @happyhome1093  7 หลายเดือนก่อน

      ස්තුතියි

  • @ruwanihettiarachchi3921
    @ruwanihettiarachchi3921 ปีที่แล้ว +1

    Sthuthi akke ithin ekath amathaka una samawenna akke.adarei

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ❤🎉 ස්තුතියි ඔයාට ගොඩාක්

  • @shyamaliperera9003
    @shyamaliperera9003 ปีที่แล้ว +1

    Akki danne neti nisa ahanne.akki kiyannako mahanna ganne mona redida kiyala

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ඒක ඉතින් තමන්ගේ කැමැත්ත වියදම් කරන්න පුළුවන් ආකාරය අනුව තමයි

  • @rihaniwarnasooriyaarachchi98
    @rihaniwarnasooriyaarachchi98 ปีที่แล้ว +1

    Harima lesi deyakne ...godak watinw..sthuthi oyt... budusaranai parissmn sathtutin inn ♥️♥️♥️

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 🎉❤ දළදා සමිදු පිහිටයි 🙏

  • @MenakaMenaka-ye3kq
    @MenakaMenaka-ye3kq ปีที่แล้ว +1

    Harima lassanai budusaranai

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට දළදා සමිදු පිහිටයි 🙏

  • @salikarajakaruna
    @salikarajakaruna 2 หลายเดือนก่อน +1

    Thank you.❤❤❤❤🌹🌹🌹💐💐

  • @ruwanihettiarachchi3921
    @ruwanihettiarachchi3921 ปีที่แล้ว +2

    Akke mal hadanna kiya dennako akke.thawa gedara lassanata thiya ganna krama oyage gedara lassanai akke asawe ba.adarei oyata theruwan saranai parissamen inna akke

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      හෙට දානවා video එකක් මල් හදන්න ❤

  • @dammiwijesena7824
    @dammiwijesena7824 ปีที่แล้ว +1

    Hare lassanaaii curtain eka...yellow colour ekath hare lassanaaii .💪..oyath lassanaaii bye happy home🤗💛🙏😊👍

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ගොඩාක් 🎉❤

    • @SadheekaMalshani
      @SadheekaMalshani 6 วันที่ผ่านมา

      ​@@happyhome1093miss me thira redda USA kohomada ganna kiyala danna puliwanda, mahum wasith akkama

  • @siththieoumar1088
    @siththieoumar1088 ปีที่แล้ว +1

    Very nice. Tks. Same method flwd fm Mom but without frill😃

  • @nadeeranisansala4433
    @nadeeranisansala4433 ปีที่แล้ว +1

    අනේ ඔයානම් හරිම හොදයි.ආදරෙයි හැමදාම ...❤😘

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 🎉❤

  • @subhanimahanama3394
    @subhanimahanama3394 ปีที่แล้ว +1

    Harima watinawa aunty. Mechchara lesiyen curtain mahanna plwan bawa igena gatte ada tamai. Adama try karanawa.

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ගොඩාක් 🎉❤

    • @saumyanimsara
      @saumyanimsara ปีที่แล้ว

      Ane oya harima shok akki

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว +1

    Harima lassanai me widiyata mahala balannan oyata godak sthuthi 💜💜

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ❤🎉 ඔයාටත් ස්තුතියි

  • @DineshiDine
    @DineshiDine ปีที่แล้ว +1

    Agaya nokaloth kuhaka kamak kiyala hithune mata witharada..😍😍😍harima lassanai aunty godak aadare hithenawa oyata😘😘😘

    • @happyhome1093
      @happyhome1093  11 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාට

  • @BuddhiniSenanayaka-cf4xk
    @BuddhiniSenanayaka-cf4xk 7 หลายเดือนก่อน +1

    අනේ මිස් මට කියන්න පුලුවන් ද,අපි ගන්න ඔන රේදි ප්‍රමාණය.....ජනෙලේ පලලට තව කීයක් එකතු වෙන්න ඔනද රැලි වෙන්න.

  • @rehanyavinhara3510
    @rehanyavinhara3510 ปีที่แล้ว +1

    මිස් රෙදි ප්‍රමාණය හොයාගන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන් ද

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්නකෝ ..එතකොට පැහැදිලි වෙනවා ..ස්තුතියි ඔයාට

  • @madaviruwanthi7911
    @madaviruwanthi7911 6 หลายเดือนก่อน +1

    Thank you very much dear

  • @olgakumari8108
    @olgakumari8108 ปีที่แล้ว +2

    ස්තූතිය 🙏

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ඔබටත් ස්තුතියි 🎉

  • @vimalhettiarachchi9757
    @vimalhettiarachchi9757 ปีที่แล้ว +1

    Harima lassanai nangiyo jesu pihitai

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 💐🙋

  • @Malika-kl7qq
    @Malika-kl7qq หลายเดือนก่อน +1

    Oyata❤❤❤rakimin vidinnna

  • @shashimalwishwajith9962
    @shashimalwishwajith9962 ปีที่แล้ว +1

    Harima.lassanai.akke.oyage family eke photo ekak dannako.....

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      මේ channel එක මගේ දේවල් විතරක් දාන එකක් .ස්තුතියි ඔයාට

  • @manelkuruppu3587
    @manelkuruppu3587 11 หลายเดือนก่อน +1

    Harima lassanai

  • @yamunachandrangani3348
    @yamunachandrangani3348 7 หลายเดือนก่อน +1

    Thank you

  • @GJ53732
    @GJ53732 ปีที่แล้ว +1

    ෂා අක්කේ ඒක නම් නියමයි. මම හරිම ආසයි

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට 🎉❤

    • @GJ53732
      @GJ53732 ปีที่แล้ว

      ❤❤💐💐

  • @macanical
    @macanical 4 หลายเดือนก่อน +1

    Good

  • @nadeewasana3187
    @nadeewasana3187 ปีที่แล้ว +2

    මහන මැෂිමට රෙදි කවරය මහන විදියත් කියල දෙන්නකෝ

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ඒකත් කියලා දෙන්නම් 🎉

    • @iromiweththasinha2867
      @iromiweththasinha2867 ปีที่แล้ว

      මටත් ඔිනි අනේ නෝමල් මැසිමටයි O Lමැසිමටයි කවර මහන හැටි කියලා දෙන ප්ලීස්

  • @pallewelapiyadasa3631
    @pallewelapiyadasa3631 ปีที่แล้ว +1

    Thank you so much

  • @maheshikanchana8251
    @maheshikanchana8251 ปีที่แล้ว +3

    Godaaaak lassanai.❤❤❤❤

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි 💐

  • @mycraftstvsri547
    @mycraftstvsri547 10 หลายเดือนก่อน +1

    Redi wargaya mokada hoda

  • @ChatuniPrasadika
    @ChatuniPrasadika 5 หลายเดือนก่อน +1

    මේ සුරංගනා ලෝකය බලන්න අපට එන්න බැරිද..... 😄💕

  • @sunandapriyanjani268
    @sunandapriyanjani268 5 หลายเดือนก่อน +1

    Thankyou

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +1

    Thanks for your help 🌷🌷🌷

  • @S.HPiyasiri-ch5yo
    @S.HPiyasiri-ch5yo 7 หลายเดือนก่อน +1

    mamat mahuwa hari lassanai

  • @surangiperera776
    @surangiperera776 10 หลายเดือนก่อน +1

    Wow🥰🥰🥰🥰

  • @UdeshiLakmali-z6k
    @UdeshiLakmali-z6k 6 หลายเดือนก่อน +1

    Lassanai❤️🥰

  • @tsweer3868
    @tsweer3868 2 หลายเดือนก่อน

    Oya wagemai mamath mamaa oyata harima kemathi.

  • @ThanujaDhammika-k2x
    @ThanujaDhammika-k2x 5 หลายเดือนก่อน +1

    Wish you

  • @sanadisithulini1232
    @sanadisithulini1232 ปีที่แล้ว +1

    Thawa kenekuta deyak kiyadeela awnkawama sathutak labana obata godak sthuthi.adath harima watina vedio ekak.harima lassanai.🙂♥️♥️♥️🌺🌺🌺🌺

    • @dayanganisandya8769
      @dayanganisandya8769 ปีที่แล้ว

      Ane patio oyanam harima hodai oyage veldio hama 1 mama balanava oya kiyaladena evata godak pin godak thanks thanks thanks oyata teruvan saranai

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 🎉❤

  • @giftforyou4386
    @giftforyou4386 ปีที่แล้ว +1

    Sweet lady , thank you very much.

  • @DinithiFrancis
    @DinithiFrancis ปีที่แล้ว +1

    ❤❤

  • @anadesilva5238
    @anadesilva5238 ปีที่แล้ว +1

    😍👏👏👏

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ආදරේයී පුතේ ..ඉක්මනින් සනීප වෙන්න ..දළදා සමිදු පිහිටයි 🙏

    • @anadesilva5238
      @anadesilva5238 ปีที่แล้ว +1

      @@happyhome1093 thank you auntyyy

  • @kalyanipathma7853
    @kalyanipathma7853 7 หลายเดือนก่อน +1

    මල් පෝච්ච් ටික ගැන දැනුවත් කරන්න පුලුවන් හොදයි

  • @SriyaniWijenayake
    @SriyaniWijenayake หลายเดือนก่อน +1

    ❤❤😂❤❤❤❤❤😂

  • @ashadipani6557
    @ashadipani6557 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼💮💮💮💮💮💮💮💮💮💮🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @ruwandammika-pj6vb
    @ruwandammika-pj6vb 8 หลายเดือนก่อน +1

    ᴬᴺᴬ ᵃᵏᵏⁱ ᵐᵃᵐᵃ ʰᵃʳⁱᵐᵃ ᵃˢᵃʷᵃⁿ ᵇᵃˡᵃⁿᵃʷᵃ ᵐᵃᵍᵃ ʰⁱᵗᵃᵗᵃ ᵐᵃʳᵃ ˢᵃⁿᵃˢⁱᵐᵃᵏ ᵈᵃⁿᵃⁿᵃʷᵃ ᵐᵃ ᵛⁱᵈⁱʸᵒ ᵇᵃˡᵃⁿᵃᵏᵒᵗᵃ ᵃᵏᵏⁱ ᵗᵃʷᵃᵗ ᵛⁱᵈⁱʸᵒ ⁱᵏᵐᵃⁿᵃᵗᵃ ᵍᵃⁿⁿᵃ ᵒʸᵃᵗᵃ ᵗᵃʷᵃᵗ ᵐᵃʷᵃᵍᵃ ᵛⁱᵈⁱʸᵒ ᵈᵃⁿⁿᵃ ˢᵃᵏᵗⁱʸᵃ ᵈᵃⁱʳⁱʸᵃ ˡᵃᵇᵃʷᵃ ᵃᵏᵏⁱ ᵐᵃᵐᵃ ᵒʸᵃᵗᵃ ᵍᵒᵈᵃᵏ ᵃᵈᵃʳᵃⁱ ᵃᵏᵏⁱʸᵒ ᵇᵘᵈᵘ ˢᵃʳᵃⁿᵃⁱ

  • @indraamarasingha
    @indraamarasingha 3 หลายเดือนก่อน +1

    Thank you

  • @madusri8473
    @madusri8473 9 หลายเดือนก่อน +1

    Hareema lassanai budusaranai

  • @hasithamadurangi1540
    @hasithamadurangi1540 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @S.C.Silva.
    @S.C.Silva. 4 หลายเดือนก่อน

    ❤👍

  • @PiyumiPiya-n6z
    @PiyumiPiya-n6z 23 วันที่ผ่านมา +1

    👍❤️❤️❤️