විනාඩි පහෙන් ෆ්‍රිල් එක දාන හාර්ට් කොට්ටඋරයක් /Heart shaped pillow cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 113

  • @SanjinaPriyangaDaniel
    @SanjinaPriyangaDaniel 3 หลายเดือนก่อน +3

    ඇත්තටම මිස් නිවස පිළිවෙලට තියාගෙන ඉන්න විදිහ දැක්කම මන් මොනවද කරලා තියෙන්නේ කියලා හිතෙනවා. ඒ තරම් ලස්සනයි පිළිවෙලයි. මන් මිස්ගේ වචන වලිනුත් නිර්මාණය වලින් ගොඩක් දේ වල් දැනගත්ත. මන් දැන් හිටියට වඩා ලස්සනට මගේ නිවස තියාගන්න උත්සහ කරනවා. බොහොම ස්තුතියි මිස් ❤

  • @surangiperera776
    @surangiperera776 9 หลายเดือนก่อน +5

    ආන්ටිගේ විඩියෝ බලපුවාම හිතයි බඩයි දෙකම පිරෙනවා♥ඔයාගේ හිනාවට ගොඩාක් ආසයි ♥ මම ඔයාගේ පරන විඩියෝ බල බලා කියලා දෙන දෙවල් මමත් හදනවා💐💐💐💐💐

  • @GamageKaushalya-jz8co
    @GamageKaushalya-jz8co 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඔයාගෙ ක්‍රියාකාරකම් වගේම ඔයත්...තෙරැවන් සරනයි හැමෝම දෙයක් ඉගන ගන්නවා ඔයාගෙන්❤❤❤

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 8 หลายเดือนก่อน +3

    🎉Beautiful ideas. Keep on doing more videos...

  • @sasminawodaya365
    @sasminawodaya365 8 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ❤❤❤ 😍😍🤗🤗🇱🇰🇱🇰

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 8 หลายเดือนก่อน +2

    තුන් හතර සැරයක් කීප වතාවක්ම උත්සාහ කරලා හරි ගියා ඊට පස්සේ ගෙදර කටු හැම තැනම හැත්තකටු දායකටු හැමතැනේ. පුංචි had හදලා ලස්සනට ඒ කටු ටික ගැහුවා සුවපත්vava 💐💐💐❤❤❤

  • @WasanthiKumari-e9g
    @WasanthiKumari-e9g 5 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයාගෙ කතාවට හිත නිවෙනවා❤❤❤

  • @jayanirathnayake5263
    @jayanirathnayake5263 4 หลายเดือนก่อน +2

    හරීම ආසාවෙන් බලනවා ඔයාගෙ videos ..❤❤❤❤

  • @ShymalleNanayakkara
    @ShymalleNanayakkara 9 หลายเดือนก่อน +2

    Ane oya kiyana hamadayakma වැදගත් දේවල් ආසාවෙන් අහන wa🎉🎉🎉🎉🎉

  • @managemangalika8385
    @managemangalika8385 ปีที่แล้ว +3

    Ane harima ලස්සනයි oyage geddara ඇවිත් balanna aththam esthuthi

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට ..අනිත් අයටත් බලන්න share කරන්න හොඳේ 💐🙋

  • @ChandiHewage
    @ChandiHewage 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ,❤❤❤❤ thanks oayata

  • @wasanaudayangani4411
    @wasanaudayangani4411 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි❤️❤️ආදරෙයි ගොඩක් ❤❤

  • @ShymalleNanayakkara
    @ShymalleNanayakkara 9 หลายเดือนก่อน +1

    Mama හරිම කැමති oyge video වලට හරිම hethe niwenawa.🎉🎉🎉🎉🎉

  • @GsggsgHd
    @GsggsgHd 25 วันที่ผ่านมา +1

    Àhthatama man hemadamà kiyànàwa apita oba thumiyagen ganna deyak thiyenawà thàñk you budusarañài❤❤

  • @geethajayathunga
    @geethajayathunga 4 หลายเดือนก่อน +2

    මිස් ට තෙරැවන් සරනයි

  • @mihiranihennayake2907
    @mihiranihennayake2907 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කි ... අනේ ඔයාගේ table mat හදා ගත්ත විදියත් කියලා දෙන්න please...... ❤💕

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ...ඔයාට ස්තුතියි ගොඩක් ❤️🙋

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv1832 ปีที่แล้ว +2

    Great work beautiful sharing 😍😍😍

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 4 หลายเดือนก่อน +1

    Oyage vedeo baluwama hithata mara sanasemak labenawa..harima lassanai 💐🥰👍👌

  • @hewanadungodageamami8735
    @hewanadungodageamami8735 6 หลายเดือนก่อน +2

    Aththtama oya widinna oni watina kenek..❤..❤

  • @mallikarajapaksha1117
    @mallikarajapaksha1117 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මාත් මහනවා

  • @ChampikaKariyawasam-u6l
    @ChampikaKariyawasam-u6l ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාට තෙරුවන් සරනයි

  • @asokarathnamali4740
    @asokarathnamali4740 9 หลายเดือนก่อน +1

    ❤oyage.vidio hodai sathutui budusaranai

  • @Malika-kl7qq
    @Malika-kl7qq หลายเดือนก่อน +1

    Wow lassani vidimin rakinawa dear❤❤

  • @jeewalakmali266
    @jeewalakmali266 8 หลายเดือนก่อน +1

    Ahamben man dekke. Aneee harima lassanaiiii. Husma ganna haiyak una🙏🙏🙏🙏

  • @managemangalika8385
    @managemangalika8385 ปีที่แล้ว +2

    Ane harima ලස්සනයි miss bohoma watinawa

  • @Malika-kl7qq
    @Malika-kl7qq หลายเดือนก่อน +1

    Oyage hoda koccharada kiwoth kammaluwa siti ammala depain nagitala wadak karagannawa ❤❤

  • @SunilSenaratne-n6q
    @SunilSenaratne-n6q ปีที่แล้ว +1

    Kalakami Rosa kumari harima lassanai vadagath hodin bala Sirius Mata harima sathutui thruna dathata thavath lassana nirmana karanna vasanava labeva theruvan saranai

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔබට 💛💜️

  • @wellanaramba8184
    @wellanaramba8184 6 หลายเดือนก่อน +1

    My angel sister .adath harima lassana cusion . Mamath karanwa aniwaryayen. Thanks . Happy lif.😅😅😅❤❤❤❤❤🎉🎉

  • @priyanga9521
    @priyanga9521 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මල් හරියට ඔයා වගෙයි .මල් දැක්කාම හිතට සැහැල්ලුවක් , සැනසිල්ලක් දැනෙනවා .video එක ගොඩක් වටිනවා .බුදු සරනයි 🙏🙏 .හැමදාම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ලැබෙිවා .ආදරෙයි ❤❤ හැමදාම

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ආදරණීය ඔයාට ..හැමදාම ලස්සන comment එකක් දානවා 😍 ආදරේයී ගොඩාක් .පරෙස්සමින් සතුටින් ඉන්න හැමදාම ❤️🙋😍

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බෙස්සිට් එක මහනවිදිය බලන්න අසාවෙන් ඉන්නෙ බෙස්සිට් වලට ගන්න රෙදි ගැනත් ටිකත් කියලා දෙන්න බුදු සරණයි

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට ..💐💜️💛💚❤️🙋

  • @sanjeewanidilhariweragoda2305
    @sanjeewanidilhariweragoda2305 ปีที่แล้ว +1

    ඇත්තටම ඇත්ත ....ලස්සනයි ...හිතට puduuma sathutak ...

  • @geethajayathunga
    @geethajayathunga 4 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සන යි මිස් .මම ත් ආසයි ඔහොම ගේ තියාගන්න .අනේ බැහැ නෙ.

  • @dammiwijesena7824
    @dammiwijesena7824 ปีที่แล้ว +1

    Ammooo lassanaaii mall ...🤩🤩 hareema lassanaaii white flower pot eka haree lassanaaii 🤩🤩 candle holder ekath haree lassanaaii 😍😍 oya kiyana dewal okkotama attha...hina wewee katha karanakota shook 💛💚❤️🤗👍🙏

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ආදරණීය ඔයාට ..💐🙋 පරෙස්සමින් සතුටින් ඉන්න හැමදාම 💐💜️💛

  • @shyamaliperera9003
    @shyamaliperera9003 ปีที่แล้ว +1

    ❤️godak lassanai akki kiyaladena dewal mamath mahanna purudu wena kenek.akki kiyala dena dewal puhunuwena apita hari wedagath.thank akki.❤❤

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 💐🙋

  • @sandamalihewawissa5553
    @sandamalihewawissa5553 8 หลายเดือนก่อน +1

    Akka, puluwannam pody puthekute night kit ekak mahanne kiyela denneko,. Poya kiyala deddi hari pahadiliy♥️

  • @yamunajayasekera7721
    @yamunajayasekera7721 7 หลายเดือนก่อน +1

    To be honest you are a very talented lady highly anticipated your beautiful creations.❤

  • @madushani2530
    @madushani2530 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි,ඔයාගෙ වීඩියෝ එකක් බලද්දි සතුටයි ,සැනසීමයි ලැබෙනවා හිත පිරෙන්නම.ලස්සන ඇද ඇතිරිල්ලකුත් ,ඔයා මහන විදිය බලන්න ආසයි අක්කෙ,සතුටින්ම ඉන්න ලැබේවා ඔයාට.....බුදු සරනයි

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ආදරණීය ඔයාට 💐 පරෙස්සමින් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ..දළදා සමිදු පිහිටයි 🙏

  • @WasanthiKumari-e9g
    @WasanthiKumari-e9g 5 หลายเดือนก่อน +1

    කොහෙන්ද එවලාස්ටික් මල් ගත්තෙ මමත් හොයනවා

  • @sanjeewanidilhariweragoda2305
    @sanjeewanidilhariweragoda2305 ปีที่แล้ว +1

    Jesu pihitai ! Sathutin inna

  • @ruwanihettiarachchi3921
    @ruwanihettiarachchi3921 ปีที่แล้ว +1

    Godak lassanai akke adarei theruwan saranai parissamen inna

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට ...💐🙋💜️💛 දළදා සමිදු පිහිටයි 🙏

  • @morinmutaliph1630
    @morinmutaliph1630 ปีที่แล้ว +1

    Oyage weda satahana dekke adai.santhosai,subscribe kala.lassana dewal mahanna kiyadenawa.thanks newa gilunath bandchone.

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට ...දිගටම මගේත් එක්ක ඉන්න ..ආදරේයී ගොඩාක් 💜️💙❤️💛💜️💐🙋

  • @GJ53732
    @GJ53732 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ . ❤️❤️💐💐

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි ඔයාට 💜️💛💐🙋

    • @GJ53732
      @GJ53732 ปีที่แล้ว

      අක්කාටත් ගොඩක් ස්තුති.❤️❤️❤️

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว +1

    Harima lassanai oyata Godak Sthuthi 💜

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ඔයාටත් ස්තුතියි ගොඩක් 😍🙋💙💛💜️💐

  • @NalakaPushpakumara-rt3px
    @NalakaPushpakumara-rt3px 4 หลายเดือนก่อน +1

    Hrema lassane akke

  • @ShashiniUdeshika-sn4qv
    @ShashiniUdeshika-sn4qv 6 หลายเดือนก่อน +2

    Lassanai

  • @MenakaMenaka-ye3kq
    @MenakaMenaka-ye3kq ปีที่แล้ว +1

    Hari lassanai budusaranai

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 💛💜️💐🙋

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 10 หลายเดือนก่อน +1

    Akke oya mahana evata padin danavada

  • @LakshiPerera-pg2yr
    @LakshiPerera-pg2yr 9 หลายเดือนก่อน +1

    🎉😊 lassanai dr

  • @anuradhagalappaththi5970
    @anuradhagalappaththi5970 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි මැනික . ආදරේයි හැමදාම .

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ගොඩාක් ස්තුතියි නංගී ..ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏 දළදා සමිදු පිහිටයි

  • @rithuwihansa
    @rithuwihansa ปีที่แล้ว +1

    Ane.akke.mamat.keamatie.oyage.kottauraya.ta.punhe.hat.ekkut.dala.karpu.lassana.vedeowata....

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ගොඩාක් 💐🙋

  • @NishanthiRuhunage
    @NishanthiRuhunage 2 หลายเดือนก่อน

    ඔයාගේ.කතාව. අහනකොට.මටනමි.මානසික.සුවයක්.වගේ.මිහිරියි.අනේ

  • @rohanjayaweera2054
    @rohanjayaweera2054 4 หลายเดือนก่อน +2

    Thank fro you

  • @chanudidiwyanjali2922
    @chanudidiwyanjali2922 8 หลายเดือนก่อน +1

    අනේ මං ඔයාට ගොඩක් අාදරෙයි අදම චැනල් එකට එකතුු වෙලා subscribe කලා ....හැමදාම දැන් ඔයාව බලලා මමත් ලස්සන වැඩ කරනවා බුදු සරනයි !!!

    • @happyhome1093
      @happyhome1093  8 หลายเดือนก่อน

      ස්තුතියි ගොඩාක්

  • @jayasiri6077
    @jayasiri6077 24 วันที่ผ่านมา +1

    Thanks lasanay

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ඔයාට 💛💙💜️🙋

  • @siththieoumar1088
    @siththieoumar1088 ปีที่แล้ว +1

    Very nice. Tks

  • @NONAME-wl7mo
    @NONAME-wl7mo 10 หลายเดือนก่อน +1

    Me rargaya mokakda thankyou

  • @YamunaRajapaksha-d7e
    @YamunaRajapaksha-d7e 4 หลายเดือนก่อน +1

    Thank you

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 8 หลายเดือนก่อน +1

    Thank you so much

  • @geemethjaindubro1206
    @geemethjaindubro1206 7 หลายเดือนก่อน +1

    Thank you mam❤❤❤

  • @ruwanihettiarachchi3921
    @ruwanihettiarachchi3921 ปีที่แล้ว +1

    ස්තුති අක්කේ.❤❤❤❤

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ගොඩාක් 💛💜️💐🙋

  • @rithuwihansa
    @rithuwihansa ปีที่แล้ว +1

    Oyata.puluwannam.mage.a.leval.karana.duwata.udawwak.karanna..duwa.panti.giyapuwahama.mama.oyage.kottaura.vediowa.balanawa.

  • @deepawallage4641
    @deepawallage4641 9 หลายเดือนก่อน +1

    Ha rima lassanai

  • @KumariWijesinhe-n2o
    @KumariWijesinhe-n2o 7 หลายเดือนก่อน +2

    Pin amme oyta ❤

  • @ThanujaAkash
    @ThanujaAkash 6 หลายเดือนก่อน +1

    💖💖💖💖

  • @lalithshantha6569
    @lalithshantha6569 ปีที่แล้ว +2

  • @rithuwihansa
    @rithuwihansa ปีที่แล้ว +1

    Mage.duwata.a.l.karanna.udaw.karanawa.kiyala.tibuna.ekata.godak.pin.oyata.mama.oayage.kottaura.wedasatahana.balla.mamat.podiyata.swayanrekiawak.patan.ganna.one.oayage.wedasatahanata.stutii...

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට ...ටේබල් මැට් එකක් කරන්න කියලා දෙනවා ඊලගට ..ඒවා හදලා විකුණන්න ...තමන්ගේ මහන්සියෙන් උපයාගත්තාම වටිනාකම අගය වැඩියි

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 9 หลายเดือนก่อน +1

    Ane me wage mal apita nhane maraca lazssanai atawargalaßsanai ❤❤❤❤❤

  • @KassaBarista-ph6pi
    @KassaBarista-ph6pi 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @sanjeewanidilhariweragoda2305
    @sanjeewanidilhariweragoda2305 ปีที่แล้ว +1

    Mama wage kenekta baawanawak wage sulu මොහොතකට hari

    • @happyhome1093
      @happyhome1093  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @geemethjaindubro1206
    @geemethjaindubro1206 7 หลายเดือนก่อน +1

    ත්

  • @KanthiLatha-k3w
    @KanthiLatha-k3w 5 หลายเดือนก่อน +1

    Iassanai

  • @ruuuchathurika4634
    @ruuuchathurika4634 ปีที่แล้ว +2

    1st comment

  • @asangidilrukshi9286
    @asangidilrukshi9286 ปีที่แล้ว

    😄🌹🌹🌹

  • @KanthiAbeysinghe-pr1gw
    @KanthiAbeysinghe-pr1gw 6 หลายเดือนก่อน +1

    හරිම lasesanai ඔයාගෙ viideyoes

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤😭😭😭💐💐💐💐🌷🌷🌷🐦🐦🐦🐦

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว +1

    ❤❤❤❤😂😅❤❤❤👍💕💖❤️

  • @ChandiHewage
    @ChandiHewage 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @shamaliwijesiriwardana2414
    @shamaliwijesiriwardana2414 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @aljeer6783
    @aljeer6783 ปีที่แล้ว +1

  • @mallikarajapaksha1117
    @mallikarajapaksha1117 7 หลายเดือนก่อน +1

    ❤❤