මල් මහන්න බැරි පේන්ට් කරන්න බැරි අයට පහසුවෙන්ම රැලි අල්ලපු කොට්ට උරයකට මල් අල්ලන විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 เม.ย. 2024

ความคิดเห็น • 102

  • @mrsred5806
    @mrsred5806 3 หลายเดือนก่อน +13

    මැහුම් ගුරුවරියක්වත් මේ තරම් පැහැදිලිව කියලා දෙන්නේ නැහැ. ඔබ විශිෂ්ටයි.

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 3 หลายเดือนก่อน +6

    විශේෂයෙන්ම කාන්තාවන්ට හරිම වටිනා chenal එකක් තමා happy home kiyanne

  • @decomerjulie2324
    @decomerjulie2324 3 หลายเดือนก่อน +6

    අනේ හරිම ලස්සණයි ඒවගේම පැහැදිලිව කියා දුන්නා ඔබ තුමිය කරන හැමදේම මම අගය කරනවා මම ඉන්නේ පැරිස්වල විවේක වෙලාවට ආශාවෙන් බලනවා ඔබ තුමියට තව තවත් දෙවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියා එක හිතින්ම ප්‍රාර්ථනය කරනවා දළදා සමිඳු පිහිටයි !!!!❤❤❤❤❤

  • @rukiskitchenandlifestyle2582
    @rukiskitchenandlifestyle2582 3 หลายเดือนก่อน +9

    හරිම ලස්සනට පැහැදිලිව කියල දීල තියෙනව. ගොඩක් ස්තූතියි 😊❤

  • @kumarikumarasekara9767
    @kumarikumarasekara9767 2 หลายเดือนก่อน +2

    ඔයා නම් හැකියාවන් ගොඩක් තිබෙන හරිම සුන්දර කෙනෙක් නංගී 😘❤️

  • @user-lv3bo5nc3e
    @user-lv3bo5nc3e 3 หลายเดือนก่อน +9

    ආදරණීය ගුරුතුමියක් ❤❤❤❤❤

  • @jsegodage6553
    @jsegodage6553 3 หลายเดือนก่อน +4

    හරිම හොද පැහැදිලි කිරීමක්.ඕන කෙනෙකුට මහන්න පුලුවන් ..ස්තුතියි ඔබට .❤❤

  • @mihirisamarasekara5369
    @mihirisamarasekara5369 3 หลายเดือนก่อน +10

    ඔයා හොඳ වටිනා යාළුවෙක් අපි ආදරෙයි 😊😊

  • @user-rj5dz7pp5t
    @user-rj5dz7pp5t 3 หลายเดือนก่อน +2

    සුබ දවසක් .ගොඩාක් පැහැදිලි .තෙරුවන් සරනයි .

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 3 หลายเดือนก่อน +3

    බුදුසරණයි ඔබ තුමියට ❤❤❤

  • @himashigonagala4821
    @himashigonagala4821 3 หลายเดือนก่อน +3

    හරිම පැහැදිව කියලා දුන්නා .හුගක් පිං🙏🙏🙏🙏🙏🙏🌹

  • @kk3480
    @kk3480 3 หลายเดือนก่อน +2

    දන්න දේවල් ලස්සනට කියලා දෙන දුවට තෙරැවන් සරනයි

  • @chandanikarunanayaka238
    @chandanikarunanayaka238 3 หลายเดือนก่อน +2

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thanks

  • @tharangasampath6178
    @tharangasampath6178 3 หลายเดือนก่อน +3

    ඔයාට ආදරෙයි පැහැදිලිව කියලා දුන්නාට ස්තුතියි

  • @krishanivindya6519
    @krishanivindya6519 2 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි කියලා දෙනවා .ඔබතුමියට ගොඩක් පිං🙏🙏

  • @ashokapushpakumari8079
    @ashokapushpakumari8079 3 หลายเดือนก่อน +3

    Oyanam niyamai diya mama kamathi oya waga ayata

  • @padminibandara1729
    @padminibandara1729 3 หลายเดือนก่อน +3

    You are very clearly explaining every step. Thanks so much dear 🎉 Theruwan Saranai oyata 🙏🙏🙏

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 2 หลายเดือนก่อน +2

    Harima adaraneeyai. Lassanai miss. Bohoma pin. Thanks .

  • @beetafernando9335
    @beetafernando9335 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤Thank you Miss. God bless you!!

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 3 หลายเดือนก่อน +4

    ලස්සනයි ගොඩාක් තැන්ක්ස් අක්කා

  • @snadhikari5336
    @snadhikari5336 2 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි .... ඔබතුමියට ස්තුතියි ❤️

  • @dammikadilhani9353
    @dammikadilhani9353 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි. ආසා හිතෙනවා

  • @palitharanaweera7676
    @palitharanaweera7676 3 หลายเดือนก่อน +3

    Hareema lassany.... Oyaata godaak thanks. Budu Sarany....!!!

  • @SithaRanjani-kb8sc
    @SithaRanjani-kb8sc 3 หลายเดือนก่อน +2

    ම්ස්,oyage.video.eka.lassani.pehediliva.kiyala.dunna...❤.b.s

  • @harshaniperera9688
    @harshaniperera9688 3 หลายเดือนก่อน +4

    ගොඩාක් ලස්සනයි

  • @user-it7bt2gq7l
    @user-it7bt2gq7l 3 หลายเดือนก่อน +2

    Hondata pahadiliwa kiyala denawa ❤❤❤❤❤ Thank you

  • @thamarakumari1598
    @thamarakumari1598 2 หลายเดือนก่อน +1

    ස්තුති ඔබ තුමියට බුදු සරනයි

  • @user-oh2mz8nw3s
    @user-oh2mz8nw3s 3 หลายเดือนก่อน +2

    Godaaaak waitin dewal kiya denwa godak godak lasanai

  • @prathibaindiwari5881
    @prathibaindiwari5881 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි ඒ වගේම ගොඩක් වටිනා වීඩියෝ එකක්.👍👍👍👍💕💕💕💕💕💕

  • @nadeekacool2165
    @nadeekacool2165 3 หลายเดือนก่อน +1

    ස්තුතිය ඔබට ❤❤❤හරිම හොඳ පැහැදිලි කිරීමක්..

  • @achaladesilva6132
    @achaladesilva6132 3 หลายเดือนก่อน +1

    ඔයා හොදට පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤❤

  • @leelaperera2857
    @leelaperera2857 3 หลายเดือนก่อน +1

    Oba.tumiyata godak pin.teruwansaranai!

  • @PrabhathBandara-lx1kn
    @PrabhathBandara-lx1kn 3 หลายเดือนก่อน +1

    Hodata therenna kiyala dunna harima lassanayi ❤

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 3 หลายเดือนก่อน +1

    Oba,harima,dakshai,anee, thanks 👍

  • @mchandrawathi7441
    @mchandrawathi7441 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි.❤

  • @nalikanice7130
    @nalikanice7130 2 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි ❤❤❤❤

  • @sunithapathmasili499
    @sunithapathmasili499 3 หลายเดือนก่อน +1

    ස්තුතියි .බොහෝ ම පැහැදිලි යි.

  • @mandrinavaratne179
    @mandrinavaratne179 3 หลายเดือนก่อน +1

    Thank you, u are always motivating us, u are so creative, ❤❤❤❤

  • @veronicaperera8253
    @veronicaperera8253 3 หลายเดือนก่อน +1

    Hi my beautiful talented lady video was super u are so kind to teach people like us to stich a pillowcase thank u so much for yo kindness take care god bless u all ❤❤❤

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 2 หลายเดือนก่อน +1

    Thanks godak lassanai

  • @savonartisansoaps2200
    @savonartisansoaps2200 3 หลายเดือนก่อน +1

    Oyage vidiyo eke ahena miusikeka harima mihiri. Evagema priyanthi oyath harima akarshaniya kanthawak . Mama oyage vidiyos balana rasikaviyak mama rani

  • @anusharathnayaka3256
    @anusharathnayaka3256 3 หลายเดือนก่อน +1

    Oyage wada harima alankaryi 👊👍💜

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 3 หลายเดือนก่อน +1

    Ane thank you so much harima pehediliva kiyala dunnata godak ping .Harima lassanai Hemadama loba neti wa kiyala dunnata godak ping.Obata satutin ma innata lebewa apiwa satutu karanawa ta.Godak adarei.

  • @chamilafernando5941
    @chamilafernando5941 3 หลายเดือนก่อน +1

    Thank you dear 💗💗💐

  • @gangavidanapathirana2883
    @gangavidanapathirana2883 3 หลายเดือนก่อน +1

    ❤ nicely explained ❤

  • @user-ub7wd5tu8z
    @user-ub7wd5tu8z 3 หลายเดือนก่อน +1

    ආදරෙයි දූ මැණික.බුදු සරණයි

  • @user-mh1st6dj2s
    @user-mh1st6dj2s หลายเดือนก่อน +1

    Aththatama lassani ❤❤❤❤❤

  • @priyanthipathi6667
    @priyanthipathi6667 3 หลายเดือนก่อน +1

    Oyata niduk nirogibavaya labaynna oni apita lassana vidiyo magin apita satuta laba deynavata

  • @ChampikaDamayanthi-gq8me
    @ChampikaDamayanthi-gq8me 3 หลายเดือนก่อน +1

    Thanks a lot

  • @user-wr3wo1bf6v
    @user-wr3wo1bf6v 3 หลายเดือนก่อน +1

    Lassanai hodatama pehedili ❤❤❤

  • @studiopedia9871
    @studiopedia9871 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ❤❤❤❤❤

  • @wasanthishama2933
    @wasanthishama2933 3 หลายเดือนก่อน +1

    ආදරෙයි ගොඩාක් .❤❤❤❤ ඔයා ගොඩාක් හොඳ කෙනෙක් අක්කේ....

  • @sumanaguruge2987
    @sumanaguruge2987 3 หลายเดือนก่อน

    Thanks miss

  • @shiromamalkanthie3125
    @shiromamalkanthie3125 3 หลายเดือนก่อน +1

    හරිම අගෙයි අක්කා ❤

  • @LalaniFernando-jb4nh
    @LalaniFernando-jb4nh 2 หลายเดือนก่อน +1

    Thank you thank you

  • @shamalirenuka8904
    @shamalirenuka8904 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤

  • @cookiemanookie7173
    @cookiemanookie7173 3 หลายเดือนก่อน +2

    Interesting 👍

  • @KarunaWijerathne
    @KarunaWijerathne 3 หลายเดือนก่อน +1

    Lassanai nangiyo

  • @nadeeshaamarasuriya253
    @nadeeshaamarasuriya253 3 หลายเดือนก่อน +1

    Godak lssanai ....❤❤

  • @susilawitharana1029
    @susilawitharana1029 3 หลายเดือนก่อน +1

    Adarei mahamerak❤

  • @abilashayasasmini6796
    @abilashayasasmini6796 2 หลายเดือนก่อน +1

    Harima lassanai

  • @angelineweerasinghe366
    @angelineweerasinghe366 3 หลายเดือนก่อน +1

    Beautiful👍

  • @nilminijansz9370
    @nilminijansz9370 3 หลายเดือนก่อน +1

    Hare lassani ..❤

  • @damayanthiperera463
    @damayanthiperera463 3 หลายเดือนก่อน +1

    නොදන්න ඕනකෙනෙකුට මහන්න හොඳපැහැදීලි කිරීමක්.කොට්ට උරවලට අලවන්නත් පිංතූර වර්ග කඩවල් වල විකුනන්නතියෙනවා නේද? ටේබල් මැට් එකක් ඒ පිංතූර ගෙනත් හදන හැටි පෙන්වන්නකො.ගොඩක් අය ආස කරයි.පැඩින් වර්ගය මොනවද කියල සඳහන් කරන්න.ගොඩක් ස්තුති ජේසු පිහිටයි❤️🙏🌹

  • @jayanijaya2638
    @jayanijaya2638 3 หลายเดือนก่อน +1

    Superb ❤❤❤

  • @user-en7qp9mb1j
    @user-en7qp9mb1j 3 หลายเดือนก่อน +1

    Samaharukiyadenne bageta oyahamadema kiyanne harima adaren.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandraweragoda7791
    @chandraweragoda7791 3 หลายเดือนก่อน +1

    සදහස් ලස්සනයි

  • @giftforyou4386
    @giftforyou4386 3 หลายเดือนก่อน +1

    ❤❤❤සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් පවුලේ සියලුම දෙනාටත්.

  • @madushani9799
    @madushani9799 3 หลายเดือนก่อน +1

    ආදරෙයි .....ආදරෙයි ...ඔයාගෙ ආදරෙට අපිත් ගොඩක් ආදරෙයි ❤❤❤❤

  • @induthrimanne8000
    @induthrimanne8000 3 หลายเดือนก่อน +1

    Miss oyaa lassanata mahanawa godak paehEdili harima karunawai obata jaya

    • @sirimathikarunarathna2439
      @sirimathikarunarathna2439 3 หลายเดือนก่อน

      Ithamath halima widihata pahadili kala . Thanks. Ogata vudu saranayi. Urayak masa nina kara Mila k arianne keeya katana.

  • @geetharanjani333
    @geetharanjani333 หลายเดือนก่อน +1

    අනෙ ඔයාට බුදුසරනයි ආදරෙයි ආදරෙයි

  • @reetaindrani7810
    @reetaindrani7810 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඔයාට ගොඩාක් තුති පුදමි මැෂින් එකට කවරය මහන හැටි කියලා දෙනවාද තෙරුවන් සරණයි දෙව් පිහිටයි ජේසු පිහිටයි.

  • @senuldissanayake1768
    @senuldissanayake1768 3 หลายเดือนก่อน +1

    Viswaye ඔබට isthuthi karawe ❤❤❤❤

  • @chandaniedassanayake125
    @chandaniedassanayake125 3 หลายเดือนก่อน +1

    ඔන්න අදත් මම ❤❤❤❤ආදරෙන් අසාවෙන් බැලුවා මාත් ලස්සන . කොට්ට උරටිකක් මහලා ඔයාටත්
    බලන්න දාන්නම් දෙවි පිහිටයි

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 3 หลายเดือนก่อน +1

    ලස්සනයි..
    ඔයා padding sheet ගන්නේ කොහෙද? Happy home බලන්නේ හරි අසාවෙන්..

  • @warnakulasuriyanelkafernan8170
    @warnakulasuriyanelkafernan8170 3 หลายเดือนก่อน +1

    Plant karanna kiyala denna akka

  • @mumtazabdeen89
    @mumtazabdeen89 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @nelumwithanage658
    @nelumwithanage658 3 หลายเดือนก่อน +1

    💐💖

  • @cookiemanookie7173
    @cookiemanookie7173 3 หลายเดือนก่อน +1

    Frill eka Gather keruwe nethiwata kamak nedda miss?

  • @asokakularathne5653
    @asokakularathne5653 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @sonalipathirana7348
    @sonalipathirana7348 3 หลายเดือนก่อน +1

    ❤️🌹❤️🌹

  • @ranushawattetenna6702
    @ranushawattetenna6702 3 หลายเดือนก่อน +2

    🥰🥰♥️♥️

  • @rakithaerandika1572
    @rakithaerandika1572 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @damayanthikumarihamy
    @damayanthikumarihamy 2 หลายเดือนก่อน +1

  • @user-em5dh4jz5t
    @user-em5dh4jz5t 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @JenniferAbraham1
    @JenniferAbraham1 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-hx5vo4hg7g
    @user-hx5vo4hg7g 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr 3 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉

  • @dilankasithumini8593
    @dilankasithumini8593 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤😊😊😊😊

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 2 หลายเดือนก่อน +1

    කොට්ට උර වලට පොප්ලින් රෙදි විතරද ගන් පුලුවන් හරහටත් පටි අල්ලන්න පුළුවන්

  • @user-hk4xv8kd5l
    @user-hk4xv8kd5l 3 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉

  • @nilakshikabandara8058
    @nilakshikabandara8058 3 หลายเดือนก่อน +1

    අනේ නැන්දේ ඔයා මැෂින් එකට කවරේ මහන හැටි කියලා දෙනවද ❤❤❤❤❤

  • @sujathaekanayake602
    @sujathaekanayake602 3 หลายเดือนก่อน +1

    ඔයාරෙදි ගන්නේ කොහෙන්ද

  • @nalanilanka9985
    @nalanilanka9985 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.

  • @WaragodaArachchigegunspala
    @WaragodaArachchigegunspala 2 หลายเดือนก่อน +1

    😂😂🎉🎉❤❤❤❤❤❤❤❤

  • @hansanisewwandi246
    @hansanisewwandi246 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @gayanigeethika8029
    @gayanigeethika8029 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @agirsagir5400
    @agirsagir5400 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @ThanujaAkash
    @ThanujaAkash 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @user-df5hm7nl4d
    @user-df5hm7nl4d 3 หลายเดือนก่อน +1

    ❤❤❤