සෝම හිමි ඝාතනය කලාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • සෝම හිමිගේ ඝාතනය පිළිබඳ විශේෂ හෙළිදරවුව.
    Visual cafe Talks.

ความคิดเห็น • 272

  • @madhushi5234
    @madhushi5234 2 ปีที่แล้ว +80

    කතා කරන විලාසෙන්ම තේරෙනවා ඇත්ත යට ගහනවා කියලා . නිවට ජාතිය .... . උන්වහන්සේගේ දේශනා අහන සියළුම දෙනාට උන්වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ , උන්වහන්සේ පෙන්වපු මග ගමන් කරන එක 🙏🙏🙏.

    • @randiludhanashika4710
      @randiludhanashika4710 ปีที่แล้ว +2

      Aniwarenma.boru kiyanna.atha gahenawa photo thiyagana iddi.kochchara ugath unath yana apaya hoyagannaeath baha

    • @nuwanpriyankaraadhikari2566
      @nuwanpriyankaraadhikari2566 ปีที่แล้ว

      🙏🙏🙏🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏

    • @chathurinelum6723
      @chathurinelum6723 ปีที่แล้ว

      👍👍👍

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว +1

    • @dineshtharanga5339
      @dineshtharanga5339 ปีที่แล้ว +4

      අධිකරණ වයිද්‍යවරයෙක් මේ වගේ වැඩසටහනක බොරු කියනවයි කියලා ඒ මහතාට අපහාස නොකරමු

  • @dasungvp3130
    @dasungvp3130 9 หลายเดือนก่อน +11

    සෝම හමුදුරුවන්ගේ මරනයට.. වග කිවයුතු සියලුම දේනාටම.. සොබාදහම විසින් දැන්ට මත් දඩුවම් දෙමින් සිටිනු ඇත ..... 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏

  • @sumedthero460
    @sumedthero460 3 ปีที่แล้ว +56

    🙏වීරයා අපට අහිමි කළා එයට සොබාදහම දැන් දඩුවම් දෙනවා.

    • @anomawijesundarawijesundar4885
      @anomawijesundarawijesundar4885 ปีที่แล้ว +1

      ජාතියේ ඉරණම

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 3 หลายเดือนก่อน

      ලෝකයේ බොහෝ බයිබල් අන්තවාදීන් විවිධ රටවලට ණය දීල ඒ රටවල පල්ලි හදනවා එවැනි බයිබල් අන්තවාදීන් ඉන්නවා,ඔවුන් ආගම වෙනුවෙන් ඔනම අපරාධයක් කරල වෙනත් බාහිර කුමන හෝ ආගම් පිට පටවනවා මේවා වෙන්නේ බොහෝම සූක්ෂමව සමහර විට සෝම හාමුදුරුවන්ව එකතරා බයිබල් අන්තවාදී දාමරික කණ්ඩායමක් ඝාතනය කරන්න ඇති කියල සැකයක් තියෙනවා.

  • @kumarikanchana708
    @kumarikanchana708 3 ปีที่แล้ว +49

    අනෙ අපෙ සෝම හාමුදුරැවන්ගෙ බණ මමත් අහන්න ගියා, කවදාවත් පන්සල් යන්නැති අය පවා එදා ආවා, සෙනග ගංගාවක් වගෙ ගලාන ආවා, සාදු සාදු ඔබ වහන්සෙ පතූ බෝධියකින් ආමා මහනිවනින් සැනසේවා,,🙏🙏🙏 වැරදි කරැවන්ට නිසි දඬුවමි ලැබෙවා

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 3 หลายเดือนก่อน

      ලෝකයේ බොහෝ බයිබල් අන්තවාදීන් විවිධ රටවලට ණය දීල ඒ රටවල පල්ලි හදනවා එවැනි බයිබල් අන්තවාදීන් ඉන්නවා,ඔවුන් ආගම වෙනුවෙන් ඔනම අපරාධයක් කරල වෙනත් බාහිර කුමන හෝ ආගම් පිට පටවනවා මේවා වෙන්නේ බොහෝම සූක්ෂමව සමහර විට සෝම හාමුදුරුවන්ව එකතරා බයිබල් අන්තවාදී දාමරික කණ්ඩායමක් ඝාතනය කරන්න ඇති කියල සැකයක් තියෙනවා.

  • @sasirudilshan3560
    @sasirudilshan3560 3 ปีที่แล้ว +30

    උතුම් නිර්වානයට සෝම හිමියන් පත්වේවා!🙏🙏🙏

  • @nissankadilshan1937
    @nissankadilshan1937 3 ปีที่แล้ว +50

    සොම හාමුදුරුවන්ගෙ ඝාතනයට හවුල් වු හැම තිරිසනෙක්ටම හොදටම විදවල විදවල තමයි මැරෙන්න ඕනේ.සක්කිලි

    • @shyamakariyawasam7370
      @shyamakariyawasam7370 3 ปีที่แล้ว +5

      මේ කියන්නෙ ඇත්ත නෙවෙයි....හොඳට ජීවත් උනා ..ලෙඩක් තිබුනෙ..නෑ....බොරු කියල රටට අරන් ගියෙ....ඒ කාලෙ යට ගැහුවා සේරම.....ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවාමයි....

    • @HP-hu8rw
      @HP-hu8rw 3 ปีที่แล้ว +1

      @@shyamakariyawasam7370 ow hamuduruwanwa ice room ekaka daala thibila kiylath e dawas wala oppu una. Heart attack ekak enna tharam hamuduruwonta wada dila thiyenawa

    • @deepthiyenjeewithayasoya9986
      @deepthiyenjeewithayasoya9986 ปีที่แล้ว +1

      Selinco අධිපතිට වුණේ
      ..

    • @lakshan-ke8kh
      @lakshan-ke8kh 6 หลายเดือนก่อน

      මොකක්ද සම්බන්ධයි එයාගෙ​@@deepthiyenjeewithayasoya9986

  • @Nilu157
    @Nilu157 3 ปีที่แล้ว +66

    උන්වහන්සේව ඝාතනය කරා😢😢😢😢😢 අනේ අපේ පවට උන්වහන්සේ අපිට අහිමි උනා.

    • @nalindanushka6718
      @nalindanushka6718 3 ปีที่แล้ว +1

      Eththa nilu

    • @nisalpramuditha1364
      @nisalpramuditha1364 3 ปีที่แล้ว +2

      හාමුදුරුවරුන්ට ප්‍රතිකාර කරන එකත් බයානකයි මැරුනොත් මිනිමැරුමක් වෙනවා.

    • @jayawardananishan4139
      @jayawardananishan4139 ปีที่แล้ว

      ලොකු අපරාදයක් .කලේ....පාලකයෝ නිහඩයි..

    • @jayawardananishan4139
      @jayawardananishan4139 ปีที่แล้ว

      ඔයා වගේ වීර කාන්තාවන් නැ

  • @anushananayakkara718
    @anushananayakkara718 3 ปีที่แล้ว +44

    සෝම හිමියන් අපවත් කලා. එ් කම්පනය මේ විෂ්වයට උසුලාගන්න බැරිව තමා 2004 සුනාමියක් අවේ. පවු කාරයෝ හොදන්න තමා වියසනම එන්නේ

  • @user-xc9mi6gq7h
    @user-xc9mi6gq7h 4 ปีที่แล้ว +67

    සොම හාමූදුරුවන්ගෙ අපවත් වීම විකූනගෙන තමයි හෙල උරුමෙ බලයට ආවෙ,😁😁😁😁😁

    • @GNBTV123
      @GNBTV123 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @PradipaNishanthi
    @PradipaNishanthi ปีที่แล้ว +18

    සෝම හාමුදුරුවන්ට ඒ කරපු අපරාදෙට විශ්ව ශක්තිය ස්වභාධර්මය ඒ ඝාතකයන්ට තිරිසන්නුන්ට දඬුවම් ලැබේවා

    • @dilinithataka1051
      @dilinithataka1051 5 หลายเดือนก่อน

      ඒකට තමයි සුනාමි ආවේ.😌

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +35

    ඔව් අපවත් කලා තීරිසන්නු

  • @miyurudilshan3344
    @miyurudilshan3344 3 ปีที่แล้ว +30

    ඉරනම විසදයි සොබාදහම විසින් නිසි අයගෙ වෙලාව ආපු වහාම.

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 3 ปีที่แล้ว +24

    අහෝ කෙසේ හෝ අපිට, අපේ රටට, අපේ ජාතියට, බෞද්ධ ආගමට වටිනා උතුම් සඟරුවනක් අහිමි වුවා නෙවෙයිද.... 😢😢😢😢

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +39

    අපවත් උනානෙමේ අපවත්කලා

  • @dilinithataka1051
    @dilinithataka1051 5 หลายเดือนก่อน +5

    එවකට හිටියේ ජනාධිපතිනිය චන්ද්‍රිකා,ඒකීත් වගකියන්න ඕනේ.

  • @pasindunipunajith3504
    @pasindunipunajith3504 2 ปีที่แล้ว +26

    මේ අපරාදෙ කරපු උන්ට ගැලවීමක්නම් නෑ

  • @Dsn5856
    @Dsn5856 ปีที่แล้ว +11

    අපෙ හාමුදුරුවෝ නිවන් දකිත්වා🙏🙏🙏

  • @user-qe6mz9ek2l
    @user-qe6mz9ek2l ปีที่แล้ว +9

    සිංහල ජාතිය ගැන කතා කරන හැම ස්වාමින් වහන්සේ namakma. ආරක්ෂා වියයුතුයි

  • @nimeshrathnayaka173
    @nimeshrathnayaka173 3 ปีที่แล้ว +22

    ඝාතනයට සම්බන්ධ සියල්ලටම විදවන්න වෙනවාමයා

  • @tharindusubasinghe8111
    @tharindusubasinghe8111 3 ปีที่แล้ว +42

    මූත් වැඩේට හවුල් කියලා පේනවා ගොත ගගහා කතාකරද්දි.යන්නෙ කොහෙද ඇහුවම මල්ලෙ පොල් උත්තර මූ දෙන්නෙත්

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว +7

      මන් කියෙව්වා ආටිකල් එකක් මෙයා ලියපු. මෙයා තමා උන් වහන්සේගේ මරන පරීක්ශනේ කලේ. මෙයා කියන්නෙ ස්වාබාවික මරනයක් කියල . උන් වහන්සේම කීවා එතුමාව මරන්න ඉන්නෙ කියල .

    • @HP-hu8rw
      @HP-hu8rw 3 ปีที่แล้ว

      @@rachelperaud1945 thawa wisthara tikak kiynna puluwan da?

  • @Nature_world203
    @Nature_world203 3 ปีที่แล้ว +30

    2004 සුනාමිය අවෙ මෙ සිඩුවිම නිසා තාමා

    • @Shenaraya
      @Shenaraya 3 ปีที่แล้ว +1

      මටත් ඒකම හිතුනා

    • @chandanabandaramahagedara2100
      @chandanabandaramahagedara2100 3 ปีที่แล้ว

      2003 12 12 අපවත් වෙනවා ....2004 12 24 සුනාමිය එනවා මේ අතර සම්බන්ධයක් තියෙන්න බැනෙ

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම , අතීතයේ කැලනිතිස්ස රහතුන් වහන්සේ උනු තෙල් කටාරමක දෑල අපවත් කලා. ඉන් පස්සෙ මුහුද ගොඩ ගැලුවා. සෝම හාමුදුරුවන් අපවත් කලා. ආයෙම මුහුද ගොඩ ගැලුවා. අමතක කරන්න එපා , මේ ලගදි අර සුදු හාමුදුරුවෝ මරා දැම්මා. ආයෙ මුහුද එයිද? දැනටම බලන්න ගන් වතුර , නාය යෑම් මලමිනි ගොඩ ගැහෙන හැටි.

    • @mobilevideowitha.k4927
      @mobilevideowitha.k4927 3 ปีที่แล้ว +1

      සෝම හිමියන්ට අපහාස කරන්න එපා

    • @GNBTV123
      @GNBTV123 ปีที่แล้ว +1

      ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, මියන්මාරය, බංග්ලාදේශය, කාම්බෝජය, ආදි බොහෝ රට වල මිනිස්සු පවා දහස් ගනනකට සෝම හිමියන් අපවත්උන නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙලා. අනේ දෙයියනේ..

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +8

    උන්වහන්සේගේ අවසන් දේශනය ඇසූ පසු වැටෙනවා අපවත් කරන්නට ඇතිබව.

  • @nilukasamanthi3654
    @nilukasamanthi3654 9 หลายเดือนก่อน +2

    උතුම් නීර්වානය ලැබේවා ,බුදුසරණයි !!!

  • @sl-kita4518
    @sl-kita4518 3 ปีที่แล้ว +15

    කොරෝනා හැදුනම මැරෙන්නෙ ලේ කැටි ගැහැල... මෙතුම කියන්නෙ මෙතුමගෙ දැනුමෙන්... ඇත්තටම මම නම් හිතන්නෙ රුසියාවෙ දියුනුවත් එක්ක ඒ දේ කරනන් පුලුවන්... දැන් උන් වහන්සෙ අපවත් වෙලා ඉරයි අපිට තියන්නෙ උන් වහන්සෙ කියපුදේවල් පිලිපදින එක..

    • @delshannex8330
      @delshannex8330 3 ปีที่แล้ว

      😙😙

    • @pathukumara-ih3mu
      @pathukumara-ih3mu ปีที่แล้ว

      නෑ උන්ගෙන් පලිගන්න එක 🤔

  • @diloshaanuhas729
    @diloshaanuhas729 3 ปีที่แล้ว +20

    තම්බි සහ ක්‍රිස්තියානි උන් තමා වැඩේ දුන්නේ 💔👆🤒

    • @rachelperaud1945
      @rachelperaud1945 3 ปีที่แล้ว

      විසේසයෙන් තම්බියෝ. අපේ සින්හල දේශපාලුව්ගේ උදව් ඇතුව.

    • @diloshaanuhas729
      @diloshaanuhas729 3 ปีที่แล้ว

      @@rachelperaud1945 ඔව් බන්, අනේ මන්ද ලංකාවනම් 😔😭..

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 ปีที่แล้ว +19

    උන්වහන්සේ ගෙ ප්‍රාරමිතාවන් පුර්ණ වෙවා

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +1

    අපේ රටට ජාතියට ආගමට දාහමට අහිමි කර ඒ තිරිසන් නුන්ට ස්භාවධර්මය ගෙන් ශාපය ලැබෙනු ඇත උන්වහන්සේ බදැනන් හිටි⁣යා අනිවාර්යයෙන් මිය යන බවටය කෙසේ හෝ නිවටයින් රටතුල බොහෝ නිසැකය කෙසේ හෝ උන්වහන්සේ අපවත් වි අවසන්ය දැනි තිබෙන්නේ උන්වහන්සේ දේශනා කල ධර්මය ආරක්ෂා පකරගෙන ජනතාව ඉදිරියට යැමයි රටට විශාල පාඩුවක් උන්වහන්සේ ඉඅහිමි විම රටෙ කරැමය ⁣දැන් නම් කොහේ හෝ ඉපදි ඇත තෙරැවන් සරනයි ාදවි පිහිටයි..🙏🙏🙏🙏☸️☸️☸️☸️🌺🌺🌺🌺😥😥😥😥

  • @chamilaprabath5073
    @chamilaprabath5073 3 ปีที่แล้ว +7

    ඕක ගොතපු කතාවනි මිස්ටර්...
    දලදා මාලිගාව ඉස්සරහ එවකට හිටපු පාලිකාවට දොස් කීම..
    යහපත් දර්ශනයකින් චන්දය ඉල්ලන බවට කල ප්‍රකාශ...
    චිතකය දැල්වීමෙන් පසුව කදුලුගෑස් ගසා මිනිසුන්ව ඇඩවීම...
    අපවත්වීමෙන් පසු හෙල උරුමයෙන් මන්ත්‍රී ධූර 9ක් ලැබීම හා ඔවුන් සහය වූ පාලක පක්ශය....
    සියල්ල සැලසුමක් අනුව සිදුකර ඇත...
    ඇයි හත්තිලවුවෙ...ඔපරේශන් කරපු ලෙඩෙක්ට බෙහෙත් දෙනවනි...ඊසීජී කරනවනි...පරීක්ශා කරනවනි...බෙහෙත් බොන ලෙඩෙක් කොහොමද හර්දයාබාදයකට ලක්වෙන්නෙ....

  • @lankalanka2705
    @lankalanka2705 ปีที่แล้ว +3

    කොහොම හරි කවුරුන් හො අපවත් කලානම් උන්ට ශාප වේවා

  • @sudeera9416
    @sudeera9416 ปีที่แล้ว +7

    අයි බන් මේ මනුස්සයා කතා කරනකොට ගෝශාව

  • @chathurangabuddhika1848
    @chathurangabuddhika1848 3 ปีที่แล้ว +2

    උතුම් නිර්වානයම අවබෝධ වේවා

  • @mdeepalokathero
    @mdeepalokathero ปีที่แล้ว +11

    සෝම හිමි අපවත් වනබව උන්වහන්සේ දැන සිටිය, නමුත් මෙහි සොයාගත නොහැකි සාක්ෂි තවද තිබෙන්නට පුළුවන........!

  • @leelawathiabaishakar4778
    @leelawathiabaishakar4778 3 ปีที่แล้ว +4

    අපේ සෝම සුවාමින් වහන්සේත් බුදුදහමත් බටහිර අන්ත වාදින් සමග මෙ බලු පාලකයෝ එකතු වෙලා විනාස කරනව දැනටත් ඒවා ඒ විදියටම ක්‍රියාත්මක වෙනව රුසියාවෙන් ගේන එන්නත් උනත් ලංකාවට එවන්නෙ කොහොමද දන්නේ නැහැ මොකද හොර බලල්ලුනෙ ලන්කාවෙ ඉන්නෙ උන්ට මහජනතාව හිටයත් එකයි මැරුනත් එකයි මහජනතාව හැම අතින්ම අසරන වෙලා ඉන්නේ

  • @chandanabandaramahagedara2100
    @chandanabandaramahagedara2100 3 ปีที่แล้ว +6

    මේක මිනී මැරීමක් ...සොම හාමුදුරුවෝ තමා මැරෙන බව දැනගෙන තමයි වැඩියේ....එ්ක මහනුවර දේශනයේදී කියනවා ....රුසියාවෙ රොහලෙදී බෙහෙත් විදිලා තියනවා මැරෙන විදිය හොයන්න බැරිවිදියේ...එ් බෙහෙත් ලංකාවෙත් තියනවා ...පසුගිය කාලේ හාමුදුරුවරු එක පෙලට මැරුනේ එහෙම තමා

    • @pasindunipunajith3504
      @pasindunipunajith3504 2 ปีที่แล้ว

      තව විස්තර කියන්න පුලුවන්ද

  • @ranuranu1234
    @ranuranu1234 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ නිවන් දකින්න

  • @danasiribulathsinhala5957
    @danasiribulathsinhala5957 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්සේ තමයි දන්නේ වේච්චදේ.. යලි ඉපදී පුනරුප්පත්ති කියන්න ලැබේවා

  • @maplefairy1277
    @maplefairy1277 2 หลายเดือนก่อน +1

    This is the Professor who got interdicted in 2012 for concealing and destroying evidence in Wasim Thajudine's case. Now he is the Head of Dept. Of Medicine in SAITM Institute. Working for money not for justice. Shame on him.

  • @senarathwanigasinghe1606
    @senarathwanigasinghe1606 11 หลายเดือนก่อน +1

    නිවන් දකිත්වා හිමියනි අද හිටියනම් ඔබ වහනසේට එත් මේ දේම සිදු වේවි ඒ තරම් කුහක ජරා ගති ඇති පිරිසක් ඇති නිසා සත්‍ය අවබෝද කරන් ආවා එත් ඉඩ දුන් නැ අමනුස්සයෝ යන පාර හරස් වෙන නිසා නිවන් දකිත්වා හිමියනි පුලුවන් හැම මොහෙතෙම පින් දෙනවා ඔබ වහනසේට මිඩියා සාකච්ඡා වැඩක් නැ කුමන්ත්‍රන කරයින් පස්සේ උන දේවල් ගැන මොකද ගාතනේ උනානම් ඒ සදහා සාදාරනේ තියෙන්ට ඔන එ නැතුව මිනිස්සු රවටන්ට කතා හදලා වැඩක් නැ 😢😢😢😢😢😢😢

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg 2 หลายเดือนก่อน

    Soma හිමියන් ගෙ ඝාතනයට සම්බන්ධ සියලු දෙනාtath උන්ගේ දරුවන්ගේ දරුවන්ටත් හෙන gahapiya

  • @Heart2591
    @Heart2591 9 หลายเดือนก่อน +1

    සෝම හිමි අපවත් වීමට පෙර දින සෝම හිමි උන්වහන්සේගේ මවට සහ සහෝදරයා සමඟ පවුලේ අය සමඟ දුරකථන ඔස්සේ හොඳින් කතා කල බව ස්වාමීන් වහන්සේගේ සහෝදරයා පවසනවා.මේ අපරාධය කරපු සියළු දෙනාට සොබාදහමෙන් නිසි දඬුවම් ලැබෙනවා ඒකාන්තයි

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +4

    රෝහල්ගතකරන තැන දක්වා අපේ කවුද ළඟ ඉඳල තියෙන්නෙ. තනියම ද වැඩල තියෙන්නෙ....?
    අනික රෝහල්ගත කරීමට පෙර වළඳපු දේවල් පරීක්ෂා කරල තිබ්බද.?

  • @lavirudilshan
    @lavirudilshan 3 ปีที่แล้ว +12

    ගොත ගහන්නෙ ඇයි ඩොක්ටර්😂

    • @shyamakariyawasam7370
      @shyamakariyawasam7370 3 ปีที่แล้ว +2

      බොරුව හන්ගන්න කොච්චර ගොත ගහනවද.....මේ තමයි දොස්තර හොරු...

  • @hedatv-c9c
    @hedatv-c9c 7 วันที่ผ่านมา

    සෝම හාමුදුරැවන්ට ආදරෙ නිසා බැලුව ඉවර වෙිනකමි 😢😢😢

  • @pathukumara-ih3mu
    @pathukumara-ih3mu ปีที่แล้ว +6

    උබලා කියන කියන ඒවා අපි පිළිගන්න ඕනෙද පකෝ... කොහොමත් ඔය ගැටලුව ආයෙත් අපි ලෙහන්න බලාගෙන ඉන්නේ ලැහැස්ති වෙලා හිටපියව් කාල කන්නි 😔😔😔

    • @mjbandaranayaka6970
      @mjbandaranayaka6970 ปีที่แล้ว

      මූව අරන් ගිහින් දෙයක් දුන්නනම් කියනව ඒත් අපෙ මිනිස්සු එකතු වෙන්නෙ නෑ අපි වෙනුවෙන් වුන් වහන්සෙ දැයෙන් සමු ගන්න සැලැස්සුවා

    • @pathukumara-ih3mu
      @pathukumara-ih3mu ปีที่แล้ว

      @@mjbandaranayaka6970 නෑ දැන් තමයි කාලය හරියට හරි ගිහින් තියෙන්නේ ඉවසන්න මල්ලී

  • @sumedthero460
    @sumedthero460 3 ปีที่แล้ว +1

    බුදුසරණයි!

  • @gamindsalwis6276
    @gamindsalwis6276 3 ปีที่แล้ว +8

    හැන්ගී හොරා කතාවක්. වගේ පෙන්නේ.

  • @k.t.smusic5405
    @k.t.smusic5405 3 ปีที่แล้ว +8

    මේ මහත්තයාත් කතා කරන විලාශයට නම් පේනවා ඩොලර් කුට්ටියක් ගිලලා දිරවා ගන්න බැරුව ඉන්නේ කියලා

  • @nisalpramuditha1364
    @nisalpramuditha1364 3 ปีที่แล้ว +3

    සෝම හාමුදුරුවරුවන්ගේ යාලුවො හරිස්චන්ද්‍ර දොස්තර මහ‍ත්තයා කිව්වා ස්වභාවික මරනයක්කියලා.

  • @queenal427
    @queenal427 11 หลายเดือนก่อน

    සෝම හිමි අමරණීය වුණා සෝමහිමි දිවියලෝකෙ සුර සැප විඳිනවා ඇතිද සෝම හිමි මරපු තිරිසන් වූ අපායේ දුක් විඳිනවා යම්කිසි දවසක සෝම හිමි අපවත් කර ඔවුන් නරකාදියේ පතුලටම වැටේවා

  • @suboddassanayaka1004
    @suboddassanayaka1004 8 หลายเดือนก่อน +1

    උඹලා කෙදිරිගගා මොනවා කිව්වත් සෝම හාමුදුරුවෝ ඝාතනය කලා. උඹලා කොහොමත් නිවටයෝ. උබලගේ උගත්කම ගහගන්ල්ලා පු###. නමුත් දැන් අප මේ අත්විදිමින් යන්නේ එයයි.
    🙏🙏සෝම ස්වාමීන්වහන්ස ඔබවහන්සේ මතු බුදුවී ලොවක් බුදුදහමින් සුවඳ කරන්නට පිං අනුමොදන් වේවා.🙏🙏

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +2

    බෑග්‍රවුන්ඩ් සවුන්ඩ් වැඩි

  • @nimeshtharanga6160
    @nimeshtharanga6160 3 ปีที่แล้ว +7

    Dollar කුට්ටි අරගෙන tieyena nisa munge kata val vehila tiyanna

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 11 หลายเดือนก่อน +1

    අපවත් වුනා නොවෙ අපවත් කරා 😢
    ඉතාමත් වටිනා හිමි නමක් නැති වුනෙ අපට වචනයෙන් කියලා නිම කරන්න බැහැ
    මේ කට හවුල්වු හැම දෙනාටම ජාති ජාතිත් කල්ප ගනන් විඳවන්න වෙනවා
    ඕකුන් මොන ආගමෙ හිටියත්
    කර්මය පලදෙන කොට දෙවියන් වහන්සේ නැහැ
    අද එහෙමනම් මිත්‍යාදෘෂ්ටික හැම ආගමකම අය අමරනීය වෙන්න ඕන දෙවියන් ඔතරම් බලවත් නම්
    කොරෝනා වලින්ම ලක්ෂ 5කට වැඩිය මැරැනෙ ඇමරිකාවෙ
    බටහිර රටවල

  • @nandikasugath1095
    @nandikasugath1095 3 ปีที่แล้ว +9

    Hena gahanawa apawath karapu sakkilinta

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +9

    උන් වහන්සේ ඝාතනය කරා.ඉන් පසුව සොභාදහම පවා කෝප උනා.සුනාමිය පවා ආවේ ඒකයි.කොපමණ බොරු කරත් බොරු කිව්වත් උන් වහන්සේට මේ අපරාදය කරපු උන්ගෙ පවුල් පිටින් යන්නෙ නිරයටමයි.ආය කතා දෙකක් නෑ .මොන දේ උනත් දැන් කියලා වැඩක් නෑ .අපේ අවාසනාවකට අපේ පින් කද අපිට අහිම් උනා.

    • @chandanabandaramahagedara2100
      @chandanabandaramahagedara2100 3 ปีที่แล้ว

      2003 12 12 අපවත් වෙන්නෙ 2004 12 25 සුනාම්ය එන්නෙ එ දෙක අතර මොකද්ද සම්බන්ධය

  • @worldlife4742
    @worldlife4742 3 ปีที่แล้ว +5

    මෙ සමනල්ලු මුන් බොරු කියන්නෙ හිපටුවො ....සොම හමුදුරුවන්ව maruva ..

  • @DiveHive
    @DiveHive 2 หลายเดือนก่อน

    00:06:25 Dry ice කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. නයිට්‍රජන් නෙවෙයි

  • @sameeranishangunasekara5547
    @sameeranishangunasekara5547 3 ปีที่แล้ว +6

    ඕකත් සම්බන්ද ඊ වගේ

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 11 หลายเดือนก่อน +1

    මේ කතා වට සම්බන්ධ පුද්ගලයා බොහොම ප්‍රවේසමමෙන් ඇත්ත යට ගසා කතා කරන බව පේනවා
    මොකට මේ අය ගෙන්වද සංවාද වලට ?
    කීයක් ලැබුනද දන්නෙ නැහැ
    ඕවා කියන්න 😮
    ඒක මාර කතාවක්නෙ
    බෞද්ධ නොවෙන අය ඉල්ලනවද විනිච්ඡයට ?😀😀
    මේ මහත්තයා යවන්න ඕන අරාබි ක්‍රිස්තියානි රටවලට ජීවත් වෙන්න
    එහෙ ඔය වගෙ දේවලදි
    අන්‍යා ආගමික කෙනෙකුගෙන්න විනිශ්චය ලබන්නෙ කියලා
    සිංහලයාගෙ එදා සිටම තිබෙන අනුවන අඥාන තීරන නිසා තමයි අද රටට
    අන්‍යආගමිකයන්ගෙන් කෙල වෙලා තියන්නෙ
    ගහක් ගලක් වගෙ හිටපු අපෙ පින්වත් ස්වාමීන් වහන්සේට හෘදයාබාධ ඇතිකරා ඔය වගෙ ස්වාභාවික මරනයක් හැටියට විනිශ්චය දෙන්න එච්චරයි
    හොඳ ශරීර සෞඛ්‍යයෙන් උන්වහන්සේ හිටියෙ
    තරබාරැ කෙනෙක් නොවෙ බඩ ජහරි ගමට අනුභව කරන

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว +2

    මැරෙනවා කවුරුත් ජ්වත් වේන්න ඇවිත් වගේ බොරු කියනවා ඔවා සහාගහනවාආ

  • @chathurarajapasha3876
    @chathurarajapasha3876 ปีที่แล้ว

    R.chathura Rajapaksha with kaglu Arunella boyagoda Apei Budusaranei Galeigamuwa town

  • @yokothamariya5185
    @yokothamariya5185 9 หลายเดือนก่อน

    සෝම හාමුදුරුවන් ගැන සොබාදහමෙන් විසදාවි😢

  • @h.b8385
    @h.b8385 ปีที่แล้ว +1

    උන්වහන්සේ නිවන් දකිත්වා

  • @samanthalekamge2995
    @samanthalekamge2995 ปีที่แล้ว +1

    නිසි දඩුවමි සොබාදහමෙන් ලැබෙයි ලගදිම

  • @jayawardananishan4139
    @jayawardananishan4139 ปีที่แล้ว +1

    ඔවා අවුස්සලා එලියට අරන් ගෑවිච්ච ගෑවිච්ච හැම එකෙක්ම හොයලා උන්ගේ තරා තිරම නොබලා නීතියට ගේන්න ..මී ලගට එන රජයකට බාරයි

  • @queenal427
    @queenal427 11 หลายเดือนก่อน

    සෝම හිමි අපවත් කරපු kalakani පැත්ත තිරිසන්නු අපාගත කාරයෝ ඕකුන් මිහිපිට අපායේ විදවන්න ඕන උන්ගේ අත්වල ඇඟිලි හැලෙන්න ඕන උන්ගේ ඇඟිලි කුණු වෙන්න ඕන 🥰

  • @kudumagsmage2502
    @kudumagsmage2502 ปีที่แล้ว +1

    ලංකාවේ කවුරු හෝ නැගිටිනවා නම් එයා මරනවා අපේ රටෙිහි කි දෙනකු මැරැවද ..

  • @nonymous7488
    @nonymous7488 3 ปีที่แล้ว +3

    මෙතුමා ගුප්ත විදිහට කතා කරන්නේ...

  • @subanirohini1000
    @subanirohini1000 3 หลายเดือนก่อน

    මොකද උන්වාහන්සෙට එහෙම දෙයක් කලෙකාටද එහෙම උවමනා වක් උනෙ😢😢???

  • @thilankabuddhadasa1492
    @thilankabuddhadasa1492 ปีที่แล้ว

    Adatath hadawatha godaaak kampa wenawa oba wahansewa matakwenakota.oba wahanse bauddha ape utthareetharama sampathak.

  • @kasunmaheshan432
    @kasunmaheshan432 3 ปีที่แล้ว +5

    Ane ada unvahanse wada hitiyanm

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w 3 หลายเดือนก่อน

    ලෝකයේ බොහෝ බයිබල් අන්තවාදීන් විවිධ රටවලට ණය දීල ඒ රටවල පල්ලි හදනවා එවැනි බයිබල් අන්තවාදීන් ඉන්නවා,ඔවුන් ආගම වෙනුවෙන් ඔනම අපරාධයක් කරල වෙනත් බාහිර කුමන හෝ ආගම් පිට පටවනවා මේවා වෙන්නේ බොහෝම සූක්ෂමව සමහර විට සෝම හාමුදුරුවන්ව එකතරා බයිබල් අන්තවාදී දාමරික කණ්ඩායමක් ඝාතනය කරන්න ඇති කියල සැකයක් තියෙනවා.

  • @jayawardananishan4139
    @jayawardananishan4139 ปีที่แล้ว +1

    ඇත්තනම් මේ කරුනු ...කරන්න දෙයක් නෑ හිතමතාම බොරු කියන ආකාරයක් පෙනී යනවා .. ගොතාපු එකක් නම් ...තව ආත්ම සීයක්වත් මුන්ට මේවා පල දෙන්න ඕන

    • @dayaniathukorala6712
      @dayaniathukorala6712 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @jayawardananishan4139
      @jayawardananishan4139 ปีที่แล้ว

      @@dayaniathukorala6712 මන් හිතන්නේ මේ විදියට

    • @dayaniathukorala6712
      @dayaniathukorala6712 ปีที่แล้ว

      @@jayawardananishan4139 ou oya hari.papayak kaloth gewannama wenawa

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 3 หลายเดือนก่อน

    ලලිත් කොතලාවල ත් සැක කලා .....ව්‍යාපාර සියල්ල ත්...කොතලාවල ත්...ඇස් ඉදිරිපිට ම...විනාශ වුනා

  • @kavishkaganganath9432
    @kavishkaganganath9432 3 หลายเดือนก่อน

    😊

  • @pasindunipunajith3504
    @pasindunipunajith3504 2 ปีที่แล้ว +3

    මෙයා ඇයි මේ බයවෙලා වගේ කතාකරන්නෙ 🙄

  • @mutuparanamanna2451
    @mutuparanamanna2451 3 ปีที่แล้ว +2

    වගකිවයුත්තන්මැදිවේලාදැන්වත්සාධාරනයක්ඉටුකරන්න

  • @sudanapoli6016
    @sudanapoli6016 3 หลายเดือนก่อน +1

    Budusaranai ape hamuduruvana ❤❤❤❤mu boru kiyanne

  • @livetv2603
    @livetv2603 ปีที่แล้ว

    මේ කාලේ තමයි සෝම හාමුදුරුවෝ ඉන්න තිබ්බේ

  • @priyangadisanayaka2801
    @priyangadisanayaka2801 ปีที่แล้ว

    Sobaa dahamata baara karamu...sobadama sathya dannavaaa....🙏🙏🙏

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว +2

    අනේ වැහි නැති හෙන ගහානවා

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct 2 หลายเดือนก่อน

    මු තනිකරම කියන්නේ බොරු සල්ලි වලට යටගහල

  • @ssap3717
    @ssap3717 ปีที่แล้ว

    සෝම හිමිට ගේම දුන්නේ මහායාන අසපුවෙන්

  • @upeksharaj4418
    @upeksharaj4418 3 ปีที่แล้ว +2

    thanikarama kumanthranyak, ek bhashawakin withrak publish una pothak nisa russia wen awards denkot meka ape minisuunta therennathi ekai puduma. anika unwahanse denagena hitapu deawl apita hithaagnnawath bah. ema samaja denuma thmai ape gdak ayata pennda beriune.

  • @jayanisandamali6125
    @jayanisandamali6125 3 หลายเดือนก่อน +1

    මූත් සම්බන්දයිද කොහෙද?

  • @nimalsriyani9913
    @nimalsriyani9913 ปีที่แล้ว +1

    Me ballo seeratamahenaghanawa,😢

  • @rachelperaud1945
    @rachelperaud1945 3 ปีที่แล้ว +4

    කොහොම වුනත් සින්හලුනේ බලාගනිල්ලා ලගදීම ගලබොඩ අත්තෙ උන්නාන්සෙත් අපවත් වේවි. අපට අපි වෙනුවෙන් කතා කරන උන්නාන්සෙලා නැතිවෙනවා.

    • @diyasen2608
      @diyasen2608 2 ปีที่แล้ว +1

      හරියටම හරි .ගලගොඩඅත්තේ ස්වාමීන් වහන්සේවවත් ආරක්ෂා කර ගනිමු .

    • @sudeera9416
      @sudeera9416 ปีที่แล้ว

      Dan කොහොමද galabodayaa

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว +2

    ගාතක්‍යින් තව නිදැල්ලෙ

  • @THARANGALakmal-iw8ql
    @THARANGALakmal-iw8ql 2 หลายเดือนก่อน

    මෙක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් ..

  • @nandarathnayaka8628
    @nandarathnayaka8628 3 ปีที่แล้ว +3

    Kawda owata katha karanne puthe.salli walata hamadema yataine.ape hamuduruwanta niwan sapa labewa.nawatha me jara minisun atharata nam noyewa.

  • @tombrad9046
    @tombrad9046 3 ปีที่แล้ว +2

    Ane Doctor nikan Wal baila Gahanna epa,, ape konde bandala naa,,,,

  • @shandyaa1105
    @shandyaa1105 3 ปีที่แล้ว +2

    Soma himi anthimata giye rusiyawsta mama dhakka vidiyo eke soma himita anith pathten hhitiya catholic padili thumage mune hrima napuru payak thibune matanam wiswasai catholic aya thamai marawwe ea catholic padili thuma thamai maruwe ea narumaya niraye pichchi pichchi idhiwi kawadha hhari

    • @shyamakariyawasam7370
      @shyamakariyawasam7370 3 ปีที่แล้ว

      මේ තමයි ඇත්ත කතාව ...බොරුවට ලොගුව දාගෙන...මිනීමරුවා අපේ ස්වාමීන් වහන්සේ අපවත් කලා....මේ සම්බන්ධ හවුල් වෙලා තියෙන හැමෝටම නිරයටම ...යන්න ලැබේවා .....මේ මනුස්සයට ඇත්ත කතා කරගන්න බෑ....දේහය ගෙන්න ගත්තෙත් හරි අමරුවෙන්....එවකට හිටපු ජනාධිපතිනියත් වග කිව යුතුයි ...

  • @fathimamuzeera7950
    @fathimamuzeera7950 ปีที่แล้ว

    Ow ow saakki nethi wennama mahinda wa dinawanna wedeh deela

  • @Dsn5856
    @Dsn5856 ปีที่แล้ว +2

    මොකද හැමතිස්සේම අත පෙන්නන්නෙ

  • @tokwithdhanush5432
    @tokwithdhanush5432 3 ปีที่แล้ว +3

    Mokedda mu කොන්දොස්තර kenekda

  • @hemaamarasinghe1671
    @hemaamarasinghe1671 ปีที่แล้ว

    Soma himiyanta niwan suwaya ath wewa😢

  • @AnjaliWirakon
    @AnjaliWirakon 8 หลายเดือนก่อน

    ඹය සේරම බොරැ අදටත් අපවත් උන විදියක් නැහැ

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 11 หลายเดือนก่อน

    උන්වහන්සේ ට ඇමක් දුන්නා ඒක උන්වහන්සේගෙ පෙර කරැමයකට ඒ ඇම කැවා
    මොන එහෙකට මිත්‍යාදෘෂ්ටික රටවලට ගියාද ඔය සහාතික ගන්න මිත්‍යාදෘෂ්ටිකයන්ගෙන් ?
    කරැම තමයි වෙන මොනද ?😊
    මේ රටෙ ම්ත්‍යාව පසු පස යන අයට අමාරැවක් වුනා
    සෝම හිමියන් තරැන කැල සමග ඉන්න එකට
    උන්වහන්සෙ සමග හිටියේම තරැන තරැනියන්
    අද උන්වහන්සේ හිටියනම් ඔය නොමගට ගිය නිරාගාම්ක තරැන තරැනියන් උන්වහන්සේ හදනවා රටට සේවයක් වෙන විදිහට

  • @anushasankalpa6897
    @anushasankalpa6897 9 หลายเดือนก่อน

    Lalith kothalawala thamai soma hamuduruwo apawath kale.....

  • @user-vq1nj4dl6q
    @user-vq1nj4dl6q 3 หลายเดือนก่อน

    mae aparadaya karapu menemaruwanta saapa waewaa