සෝම හාමුදුරුවන් ගෙදර එනතුරු බලා සිටින අම්මා | Nalin Rajapaksha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น •

  • @nayanadamayanthi7630
    @nayanadamayanthi7630 4 ปีที่แล้ว +136

    උන් වහන්සේ අපවත් වී වසර ගණනක් ගෙවී ගියත් අදටත් අප අතර ජීවමානයි...පින්වත් මව් තුමියනි ඔබ‍ට තෙරුවන් සරණයි.

  • @chandraalwis3874
    @chandraalwis3874 4 ปีที่แล้ว +174

    සෝමහාමුදුරැවන්ට අත තියපු හැම එකාටම ශාප වේවා

    • @chandraalwis3874
      @chandraalwis3874 3 ปีที่แล้ว +6

      @no name මම බුද්ධා ගේමේ සෝමහාමුදුරැවෝ අපවත් වුනා නෙමේ අපවත් කලා ඒ මැණියො බලන් ඉන්නව තමන්ගේ පුතා එනතුරැ

    • @nilminipathirana8826
      @nilminipathirana8826 15 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +63

    සෝම හිමිගේ මැනියන්ට තෙරුවන් සරණයි .
    අපේ රටට නැති වුනේ රටක් වටින ස්වාම්න් වහන්සේනමක් !

  • @kumaripathirana3655
    @kumaripathirana3655 ปีที่แล้ว +10

    2023ට අවුරුදු 20 තාමත් ඔබවහන්සේ අප අතර ජීවමානයි. ඔබවහන්සේ වගේ පුතෙක් මේ ලක්මැණීයන්ට දායාද කල මෑණියන්ට නීරෝගීසුව ලැබේවා...අනික අපේ අය මුදලට, බලයධ යටවෙලා ,විනාශ කලේ අපේම අය තමා, මේ වගේ පව්කාර දෙවල් කරන්න හිතනකොටම ඒ වගේ පව්කාරයන්ට දෙවියන් කියලා කොටසක් ඉන්නවානම් දඩුවම් දෙන්න ඕන 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @ranilkumara565
    @ranilkumara565 4 ปีที่แล้ว +100

    පිංකද අම්මා මතු බුදුවේවා!!

  • @Mahesh.Jayawickrama
    @Mahesh.Jayawickrama 3 ปีที่แล้ว +38

    හැමෝටම කාලයාගේ ඇවෑමෙන් අමතක උනත්, ආදරණීය අම්මා තාමත් බුදු පුතා එනකම් බලන් ඉන්නවා!! අපේ රටේ අවාසනාව හැර වෙන කියන්න දෙයක් නෑ!! උන් වහන්සේ කැලේ හිටියනම් නිවන් දැකලා!, මිනිස්සුන්ට තිබුන කරුණාව නිසා කැලෙන් එලියට වැඩලා සමාජය හදන්න උත්සාහ කලා!!, පිවිතුරු බුදු දහම සමාජගත කලා!!!, උන් වහන්සේට ඒ මහා නිවන් සුව බොහෝ දුර නොවේවා!!! ස්තූතියි නලින් මහත්මයානෙණි ඔබටත්!!, තෙරුවන් සරණයි සෑම දෙනාටම!!!

  • @hirunihiruni8826
    @hirunihiruni8826 4 ปีที่แล้ว +225

    වැරදි කරපු උන්ට කවදාවත් ගැලවිමක් නැහැ ..... සෝම හාමුදුරුවනේ ඔබවහන්සේ තාමත් මිනිස්සුන් අතරයි

    • @raymondbasil6691
      @raymondbasil6691 4 ปีที่แล้ว +13

      උන්වහන්සේ ව අපවත් කල උන්හට ...සොබාදහමෙන්ලැබෙනවාමයි😪😥

    • @wimala8576
      @wimala8576 ปีที่แล้ว +2

      I only new soma thero when soma thero came to thams temple thero was. Very releges and very knowledgeable great person soma thero may have triple gem bless and nirvana Sampath blessed

    • @dulankairesh3089
      @dulankairesh3089 ปีที่แล้ว

      @@raymondbasil6691 1e5

    • @sobakumudhu4568
      @sobakumudhu4568 ปีที่แล้ว

      ​@@raymondbasil6691qqqqqqqqqqqqqqqqqqqqqqqqqqà

    • @SomaKuruwita
      @SomaKuruwita 6 หลายเดือนก่อน

      In.
      ​@@wimala8576

  • @නිමාලිපුසන්ගිකා
    @නිමාලිපුසන්ගිකා 4 ปีที่แล้ว +64

    පින්වත් දරුවෙක් මෙලොවට බිහිකර අමිමා සියලු දෙවියන් ආරක්ෂා කරත්වා

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 4 ปีที่แล้ว +112

    අති පූජ්‍ය ගංගොඩවිල සෝම සමිඳුන් ට නිවන් සුව ලැබේවා ....!

  • @jenioman2183
    @jenioman2183 4 ปีที่แล้ว +77

    අනේ අපේ රටේ සම්පතක් සෝම හාමුදුරුවෝ කාලකන්නි මිනිස්සු උන් වහන්සේ අපවත් කළා. අපේ අවාසනාව . පව් මේ අම්මා තාම ඉන්නේ අතීතය එක්ක බුදුසරණයි අම්මේ

  • @rammanikemanike2566
    @rammanikemanike2566 4 ปีที่แล้ว +159

    සෝම හිමිගේ මෑණියන්ට තෙරුවන් සරණයි. අපේ සෝම හිමියන් දැයට අහිමි කළ උන්ට ඒ අපරාධය සිදු කළ පව විපාක දෙන බව නියතයි.

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +32

    එවැනි.. බුදුපුතෙකු වැදු හැදූ.. .. පිංබර අමිමේ ඔබට. නිවනේ දොර විවර උනා.. ... සෝම. හිමියනුත් ඉතා ඉහල. තලයක. ඉන්න බව . නොවනුමානයි. . තෙරැවන්. සරණයි අම්මේ. ..

  • @renukamadumadu6490
    @renukamadumadu6490 4 ปีที่แล้ว +29

    අපෙ සෝම හාමුදුරුවන් මෙ ලක්දෙරන ඉපදෙවා කියලා කියන්න බැහැ මොකද එහෙම ඉපදුනත් මෙ පවුකාර මිනුසුන් මුනගැහෙනු ඇත සෝම හාමුදුරුවන් ගෙ මැනියන්ට තෙරැවන් සරණයි කියලා පර්තනා කරනවා මගේ ආවිෂත් අරන් වැඩිකලක් ජිවත් වෙන්න මැනියනි 👏👏 දෙපාවදිමි සාදු සාදු සාදු

  • @samanthi8596
    @samanthi8596 4 ปีที่แล้ว +22

    🙏🙏🙏
    පින්වත් සෝම හිමියනි මරණය කාටත් පොදු දෙයක් වුණත් ඔබ වහන්සේගේ මරණය කුමන්ත්‍රණ සහගත මරණයක් අපරාධකාරයින් නිදැල්ලේ හිටියත් නීතියෙන් දඬුවම් නො ලැබුණත් ස්වභාධර්මය ඔවුන් ගේ පිටුපස සෙවණැල්ලක් මෙන් හඹා යනවා කාගෙන් බේරුනත් සභාව ධර්මයෙන් බේරෙන්න බෑ

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 4 ปีที่แล้ว +73

    සෝම හාමුදුරුවන්ගේ අවසන් කටයුතු tv එකේ අඩ අඩ අපි බලපු හැටි.අපි ඉස්කෝලේ යන කාලේ...😢😢

    • @HP-hu8rw
      @HP-hu8rw 3 ปีที่แล้ว +1

      Ape amma mawa hambenna innakota eka balanna gihilla thiyenne

    • @upekshadisanayake5843
      @upekshadisanayake5843 3 ปีที่แล้ว +1

      Oww mamath🥺🥺

    • @HP-hu8rw
      @HP-hu8rw 3 ปีที่แล้ว +4

      @@upekshadisanayake5843 e sinduwa aheddi adatath kadulu enw. Me wage deyak unama eka yata gahana minissu inna ratak mehema wath ithuru wela thiyena eka loku deyak.

    • @KusumHemalatha
      @KusumHemalatha 6 หลายเดือนก่อน

      U in😊😂❤😅q3​@@HP-hu8rw

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 4 ปีที่แล้ว +111

    අනේ පවු අම්මා පොඩි ළ්මයෙක් වගේ. ඔහොම දරුවෙක් බිහිකල මවට නිවන් සුව ලැබේවා

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +6

      මෙි අමිමාගේ පපුවෙි අැවිලෙන ගින්න සබාදහමටවත් නිමන්න බැ එ අපරාද කරවන්ටත් අපටත් දෙන දඩුවම තමයි සබා දහම දිලා තියෙන්නේ

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 4 ปีที่แล้ว +15

    මොනතරම් කාලයක් ගත උනත් කවදාවත් අමතක කරන්න බැරි ඔබ වහන්සේ එදා දේශනා කල දේවල් අද අපි භුක්ති විදිනවා කිසි අඩුවක් නැතුව.ඔබ වහන්සේගේ දේහය ලගදීත් මම ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කලේ නෑ අදත් ප්‍රාර්ථනා කරන්නේ නැවතත් මෙරට ඉපදී අතරමං කල ජනතාවට සෙත සලසන්න කියලයි ඔබ වහන්සේ අපවත් කල අය නිදැල්ලේ හිටියත් කවදා හෝ ඔවුන්ට සොභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවා නියතමයි

  • @kmilsaod1925
    @kmilsaod1925 4 ปีที่แล้ว +34

    තෙරුවන් සරණයි පින්වත් මෑණියන්ට පවුලේ හැම දෙනාටත් දැනුවත් කර ඔයාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @dineshdias5790
    @dineshdias5790 4 ปีที่แล้ว +25

    ඔයාට ගොඩක් පින් හොඳ මේ වගේ වැඩසටහනක් කරනවට අපේ සෝම හාමුදුරුවෝ අපවත් වීම ගැන අපට ඇස් දෙකට අදටත් කඳුළු එනවා එහේ වගේ හාමුදුරුවෝ නමක් අපේ රටේ කවදා යළි පහළ වෙයිද අද අපි වුණත් මේ වගේ යහමගට ඇවිත් තියෙන්නෙ අපේ හාමුදුරුවෝ ළඟින් ඇසුරු කරපු නිසා දැයම පුබුදුවාලූ නිමල පහන නිවී අවුරුදු දාහතයි බුදු සරණයි🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 4 ปีที่แล้ว +88

    පිංබර අම්මා...තාමත් අතීතයේ ඉන්නව මතකයෙන් .තුනුරුවන් සරණයි අම්මේ !!

  • @upulkumara6070
    @upulkumara6070 4 ปีที่แล้ว +18

    සෝම හිමියන් තරම් බුද්ධ ධර්මය දේශනා කරන තවත් හාමුදුරු කෙනෙක් අපට නෑ දැන් ඉන්නේ දේශපාලකයන්ට කඩේ යන හාමුදුරුවෝ මෑණියනි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 4 ปีที่แล้ว +34

    අපේ ස්වාමීන් වහන්සේට අජරාමර අමාමහා නිවන් සුවය ලැබේවා

  • @madhurangasamaraweera3000
    @madhurangasamaraweera3000 2 ปีที่แล้ว +7

    2022/06/05 මේ දැනුත් සෝම හාමුදුරුවන්ගේ බණක් අහලා ඉවර උනා විතරයි..උන්වහන්සේගේ දේශනා අද ඇත්ත වී හමාරයි.. මාර කලකිරීමක් ඇති වෙන්නේ.හැමෝම සල්ලි වලට යට වෙලා ජාතිය,ආගම,සම්බුද්ධ සාසනයම පාවා දෙනවා
    😔😔😔😔😔😔
    අපිට , අපේ ජාතියට නායකත්වයක් දෙන්න මේ වගේම හිමිනමක් අද පහල වෙනවානම් මගේ ජීවිතේ දීලා හරි මම ඒක කරනවා.🙏❤️💪

  • @jeewanthaprasad6742
    @jeewanthaprasad6742 3 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට කරපු දේවල් වලට දැන් මුලු යුරෝපයෙන්ම පලි ගන්නව අපේ හාමුදුරුවනේ 😞 ඔබ වහන්සේට අජරාමර නිවන් සුව 😥😞

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 4 ปีที่แล้ว +18

    ස්වාමීන් වහන්සේගේ සහොදර ඔබතුමාට දීර්ඝායු වේවා

  • @samanthi8596
    @samanthi8596 4 ปีที่แล้ว +17

    ආදරණීය අම්මේ ඔබට දීර්ඝායුෂ ලැබේවා අම්මා කෙනෙක් කොහොම ඉවසන්නද මේවා පිස්සු හැදෙන් නැතුව තියේවිද
    අම්මේ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @isiwaraya
    @isiwaraya 4 ปีที่แล้ว +39

    මටත් එදා, ඒ අපවත්වීම සිතා ගන්නටවත් බැරි වුනා..

  • @namilaperera3528
    @namilaperera3528 4 ปีที่แล้ว +28

    ගොඩාක් පින් මේ වැඩසටහන ඉදිරිපත් කළ සැමට අප අතර නැවතත් ඉපදෙන්නට අපි කැමති වුනත්. මේ ගොහොර සසරින් අපේ ස්වාමින් වහන්ස එතෙර වෙත්වා. සාදු සාදු සාදු. 🤲🙏🤲🙏🤲🙏

  • @yuganiranga3914
    @yuganiranga3914 4 ปีที่แล้ว +20

    මිසදිටුවන්ගෙන් අපේ බුද්ධ ශාසනය බේරා ගැනීමට තම ජීවිතය පූජා කළ අපේ සෝම හාමුදුරුවන්ට අපි සදා ණය ගැතියි...

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 4 ปีที่แล้ว +66

    ඇත්ත තමා අම්මෙ ...උන්වහන්සේ ඔබතුමිය වගේමයි .

  • @sandrasili9464
    @sandrasili9464 4 ปีที่แล้ว +13

    පින්වත් මෑණියන්ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායු වේවා ඇත්තටම දිවිය ලෝකෙ උපත ලබන්න ඇති

  • @degalladaragechandra8193
    @degalladaragechandra8193 4 ปีที่แล้ว +59

    සොමහාමුදුරු වන් අපවත් කල අයට දිට්ට දම්ම වෙදිනිය කර්මය පල දෙව් මෙ ආත්මයෙම

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g ปีที่แล้ว +1

      සෝම හාමුදුරුවන්ව අපවත් කරපු කොතලාවලට මෙලොවදීම කර්මය පඩිසන් දුන්නා.....

    • @gevindudakshina6116
      @gevindudakshina6116 7 หลายเดือนก่อน +1

      @@SajithWijerathna-s9g kawuda unwahansewa apath kerewwe...mona pakshe kenekda? wisthara tikak kiyannako

    • @henryt1199
      @henryt1199 6 หลายเดือนก่อน

      ​@@SajithWijerathna-s9gසෝම හිමියන් අපවත් කරන්න හේතු????කොතලාවලට මොනවා ගන්නද

  • @navoddilshan2864
    @navoddilshan2864 4 ปีที่แล้ว +85

    සිසිර ජයසේකර කියන එකාටයි උගෙ සහෝදරයටයි හෙන ගහනො අපේ හාමුදුරුවො අපවත් කරලා මේ පුංචි රට විනාශ කළාට...😥😥😭

    • @thilinaperera6168
      @thilinaperera6168 4 ปีที่แล้ว +6

      Sisira jayasekara kiyanne kauda

    • @mindrelaxinghealingmusic6377
      @mindrelaxinghealingmusic6377 4 ปีที่แล้ว +10

      සිසිර ජයසේකරයි උගෙ සහෝදරයා ශාන්ති ජයසේකරයි තමා වග කියන්න ඕනෙ

    • @sunilsiriwardana5271
      @sunilsiriwardana5271 4 ปีที่แล้ว +2

      Those who are responsible will be punished by nature in due course. Ven.Some Thero will attain Nirvana no doubt of it cz Soma Sadu was a genuine follower of Lord Buddha and his teaching.

    • @HP-hu8rw
      @HP-hu8rw 3 ปีที่แล้ว +6

      Godak Muslim eun udin ohoma hoda minissu wage hitiyata echchara hoda jathiyak newei. Mn athdakimen kiynne. Math kalin wada kara Muslim eun ma witharak hitapu than wala. Dukai ape rate danatamath ema than thiyenawa colamba. Ithin un mata karapu kiypu dewal un Katha unu dewal hodata mathakai. Hoda eun athi habai bahutharayak balagena inne rata allagena unge eunwa meheta gennagena ape eunwa nathi krla daanna. Mn kiynne boru nm blpn 2040 - 2050 weddi. Apita unta wiruddawa nagitinna ba mokada ehema unoth unge loku loku ratawal ape minissunta ghnn gnnw. Me hamadeyakma un un Katha wena dewal.

    • @k.n6067
      @k.n6067 2 ปีที่แล้ว +1

      @@HP-hu8rw සහතිකම ඇත්ත කතාව ..

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 4 ปีที่แล้ว +23

    සෝමහිමියන්. කුසලකර්මබලයෙන්.මෙවනි අකුසලකර්ම. ගෙවෙිවා උන්වහන්සේට. නිවනින්. නිවෙන්නට. රටට කලදර්ම ප්‍රචාරයම පිහිට වෙිවා.

  • @nimalles2228
    @nimalles2228 2 ปีที่แล้ว +8

    උතුම් බුද්ධ පුත්‍රයකු ලොවට දායාද කල ඇයත් මතු බුදුවේවා 🙏🙏🙏

  • @anushapiyaranga8111
    @anushapiyaranga8111 3 ปีที่แล้ว +2

    Me programme eka kalata obathumata pin.Soma hamuduruwo mama itha lagin asuru kala kenek. Aparada karuvan thavamath nidalle. Apita balapamak karanna puluvan thamath neethiya kriyathmaka karavanna.Soma himi venuven Unvahanseta sadaranaya itu kereemata api ekathuvemu.Api eyai kala uththe.

  • @hshewyey1629
    @hshewyey1629 3 ปีที่แล้ว +10

    අපේ සෝම හාමුදුරුවන් වහන්සේට කරපු අපරාධකරුවන් හට හොදක්නම් සිද්ද වෙන්න එපා යලිත් වඩින්න අපේ හිමියණි 🙏🙏🙏

  • @gayansachintha2757
    @gayansachintha2757 3 ปีที่แล้ว +18

    සිසිර ජයසේකර සහ ශාන්ති ජයසේකර සෝම හාමුදුරැවො ලග ඉදලම ලස්සනට ගේම ගහලා හාමුදුරැවො අපවත් කෙරෙව්වා 😔😔

    • @shani9967
      @shani9967 ปีที่แล้ว +1

      කාලකන්නි සේරටම වැහි නැති අකුණු ගහපන් 😠

    • @henryt1199
      @henryt1199 6 หลายเดือนก่อน

      හේතුව මොකක්ද?

  • @rohanafernando9021
    @rohanafernando9021 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට නිවන් සූව අත් වේවා.

  • @chandraalwis3874
    @chandraalwis3874 4 ปีที่แล้ว +29

    අද සෝමහාමුදුවෝ හිටියනම් ඔබ වහන්සේ යලි ඉපදේවා🙏🙏🙏🙏

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 ปีที่แล้ว +5

    ස්වභාව ධර්මයෙන් ඒ අයට දඩුවම් කරයි උන් වහන්සේට නිවන් සුව පතමි .🙏🙏🙏🙏🙏🙏

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks ปีที่แล้ว +3

    Me Ammage Munamai tiyenne Soma Hamuduruwanta...❤❤🙏🙏🙏

  • @kumarijm6266
    @kumarijm6266 4 ปีที่แล้ว +24

    සෝම හාමුදුරුවන්ගෙ අපවත් වීමට වගකියයුතු සියලුම කිස්තියානි කාර පවුකාරය්න්ට සාපවේවා උන්ගේ හත්මුතු පරම් පරාවටම සාපවේවා

    • @ahamadhasbulla
      @ahamadhasbulla 3 ปีที่แล้ว

      හුත්තියෙ සොම හිමියන්ව අපවත් කලෙ ක්‍රිස්තියානි කට්ටිය නෙමෙයි මුස්ලිම් අන්තවාදීන් දැනගනින්

  • @manojpriyankara6433
    @manojpriyankara6433 4 ปีที่แล้ว +13

    පිං වත් මැනියන්ට නිරෙගි සුවය ලැබෙවා තෙරුවන් සරණයි

  • @this.2.234
    @this.2.234 3 ปีที่แล้ว +13

    🥺❤️🙏
    ජයසේකරලා නිරයේ පැසෙනවා ඇති.☸️

  • @ransamee
    @ransamee 4 ปีที่แล้ว +27

    හදවතට දැනුනු කතාවක්

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 3 หลายเดือนก่อน +1

    ලෝකෙටම පේන්න දඩුවම් ලැබෙන්න ඕන අවන්කවම 😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 4 ปีที่แล้ว +55

    මල්ලි බොහොම පිං ඔබට ! එදා උන්වහන්සේ ජාතිය ගැන කිව්ව දේ අද ඇත්ත වීගෙන එනව.
    අද ලලිත් කොතලාවල හිගන්නෙක් වගේ පාරේ ඉන්නෙ මේ කල අපරාදේ නිසා.

    • @SDN89503
      @SDN89503 4 ปีที่แล้ว +6

      ඒ මිනිහද ඒ අපරාදයට කලේ😢😢😢

    • @kukw2671
      @kukw2671 4 ปีที่แล้ว +4

      Lalita kothalawada me parade kare

    • @RuviRuvee00
      @RuviRuvee00 3 ปีที่แล้ว +2

      ඕකුන් විදවන්න ඕන උපරිම විදවලා මැරෙන්න ඕන

    • @jayawardananishan4139
      @jayawardananishan4139 2 ปีที่แล้ว +4

      කොතලාවල කියන එකාට ඌ මේදේවල් කරානම් ජාති ජාති උන්ගේ පරම් පරාවටම ශාප වෙවා...

    • @dilsankavinda9174
      @dilsankavinda9174 ปีที่แล้ว +1

      ඕකට හෙන ගහපිය

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 2 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් පින් සහෝදරයා,උන් වහන්සේ හෙළ බිමේ අනාගත විනාශය නිවැරදි කරන්න හදපු කාලෙ,අපේ පවට අපිට ඒවා හිතටගන්න බැරි උනා, දැන්වත් උන්වහන්සේ කරපු දේශනාවල් හදවතින්ම නිරතුරුවම ජීවිතේට අරං බොදු හෙළ පරපුර රැක් ගන්න, මේ හෙළ බිම් රැකගන්න උත්සහ කරත්වා කියලා ගන්න හුස්මක් පාසා පාර්ථනා කරමි.
    උතුම් නිවන ලැබීමට පෙර යළිදු වරක් මේ බිමට වඩිනු මැනවි උතුම් සෝම සමිදුනේ.

    • @thaththaamma
      @thaththaamma 2 ปีที่แล้ว

      ඔව්.ජේවීපී එක බලයට ආවොත් උන්වහන්සේගේ අද හෙටම ඇත්ත වේවි

  • @kamalapranandu181
    @kamalapranandu181 4 ปีที่แล้ว +9

    පිං වත් මෑණියනි දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @thusharakumara3765
    @thusharakumara3765 3 ปีที่แล้ว +14

    මම අදටත් වදින වෙලාවට ආනන්ද මෛත්‍රී හිමියන් හැරුනම පිං දෙන එකම ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කොයිතරම් වාසනාවන්ත මෑනී කෙනෙක්ද🙏🙏🙏

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +3

    අනේ ඒ ආච්චි අම්මා 😢 සංවේදී උනා මේ කතාව අහනකොට 💯 ඒ වගේම තමයි අනිත්‍ය බව වටහා ගන්නත් ඒ කතාව උපකාරී උනා. සෝම හිමියන්ට නිවන් සුව ලැබේවා 🙏

  • @gaminglakeyt9270
    @gaminglakeyt9270 ปีที่แล้ว

    පින්වත් අතිපූජනීය සෝම ස්වාමීන් වහන්සේ ස්වාමීන්වහන්සේ අපවත් ක කිරීමට කටයුතු කළ සියලුම නරින්ට ය narendraya යම රජ්ජුරුවන් වහන්සේ ගෙන් වහන්සේ ගෙන් ගැලවීමක් නොමැත.පුතා ද කල්ප ගාණකට අසූචි මහා නරකාදියෙහි මහගෙදර කරගෙන සිටීමට සිදුවෙනවා ඉර හද සාක්ෂි වහන්සේ අපවත් කිරීම සම්බුද්ධ සාසනයට මහත් පාඩුවකි.මිනිසුන්ගේ හදවත් තුළින් සෝම හිමියන් සදාකාලික ජීවමානයි.සෝම හාමුදුරුවන් හට බුදු බව ලැබේවා!

  • @prasanaprasana5754
    @prasanaprasana5754 3 ปีที่แล้ว +6

    අපේ සෝම හාමුදුරුවන් ට අමාමහ නිවන් සුව අත්වේවා . කොතලාවල අමනයට දිට්ටඪම්ම වේදනීය කර්මෙ තමයි ඔය පලදුන්නෙ.

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks ปีที่แล้ว +2

    Soma Hamuduwanta Ahithak karapu Okkoma Unge Daru Paul pitinma Hadigavila,Maka Bavila,Sunnadduli wela Yanna One ..😢😢😢🙏🙏🙏

  • @neelkusum3760
    @neelkusum3760 4 ปีที่แล้ว +7

    අපෙ සොමහිම්යන්ගෙ අම්මාට බුදුසරණ තෙරුවන් සරනයි .

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 4 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ඔබ තුමියට ....!!!

    • @chandulanawam1194
      @chandulanawam1194 4 ปีที่แล้ว +1

      Ow Ape Pin wath soma suwamin wehanse Kiyapu siyalla saththiamei Desha palane Bade Goththareye nisa Thewa me Rate Gaman karena Akarayate Budda Ratah sinhala Jathiyath Budu sasunath thambiyo wisinma winasha karei themai ""Dayame pubuduwalu !!Nimale pahane Niwna !!Sasun Amareniye Nirmale pahan tharuwe Nihadawe Niwi Nikmi Giya !!Maw bimath uthum budu sasunath Sinhale Jathiyath wenuwen Yalith warak Wadinu manewi Pin weth uthum budda puththera U Gaurewaniye ""Soma Hamuduruwane!!!

  • @sugathwijerathne2970
    @sugathwijerathne2970 2 ปีที่แล้ว +1

    අපේ මෑනියෝ මතු බුදුවෙන්න ඕන. ජාතිය අව්දිකල මහත් ගවුරවනීය ස්වාමීන් වහන්සේ නමක් ජාතියට පූජා කලාට.

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 3 ปีที่แล้ว +4

    ආදර නිය අම්මේ, ඔබ‍ට නිදුක් නිරෝගී සුවයත් දීර්ගායුෂ ත් ලැබේවා, තෙරුවන් සරණයි.

  • @isurulakmal1063
    @isurulakmal1063 2 ปีที่แล้ว

    Budu saranai amme.උතුම් nirwana suwayama ලැබේවා පින්වත් ස්මීන්වහන්ස 🙏🙏🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +1

    පින්වත් සෝම සමිදුන්ට උතුම් නිර්වාන සුවයම ලැබේවා උතුම් මෑනියන්ට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavingawithanage5455
    @kavingawithanage5455 2 ปีที่แล้ว +2

    සෝම සමිඳුන් වගේ වටිනා ජීවමාන සම්පතක් බිහිකර ඔබතුමිය සුවපත් වේවා!

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 4 ปีที่แล้ว +13

    සෝම සමිඳු දිවිය ලෝකේ වැඩ ල ඇති ....!

  • @blackshieldx4670
    @blackshieldx4670 2 ปีที่แล้ว +5

    සෝම හාමුදුරුවො අපිට කියාදීපු දර්ශනය අවිහින්සාවාදී 🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @Speed-ci7qd
    @Speed-ci7qd 4 ปีที่แล้ว +20

    අපි අසරණ වෙලා වගෙ හිතට දැනෙනවා,,,,,,බුදු හාමුදුරැවනෙ........🙏🙏🙏🙏

    • @abeyrathnabanda9816
      @abeyrathnabanda9816 ปีที่แล้ว

      Tharuna parapura bera ganna oba wahanse apa athara newatha epadewa oba wanse apawath Kala in sada kalika niraye ,esema ubalata sapa wewa,

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว +1

    මෑණියනි ඔබ තුමියට මතු සසරේ කවදාහෝ ඔබ තුමියගේ බුදු පුතා හමුවේවි

  • @samanthi8596
    @samanthi8596 4 ปีที่แล้ว +34

    බල්ලොත් නොකන සල්ලි වලට අපේ රටේ මොන තරම් අපරාධ සිදු වෙනවද

  • @unicornerainbow7642
    @unicornerainbow7642 4 ปีที่แล้ว +6

    අම්මාගේ අතින් අල්ලාගෙන ඉන්නවා දැක්කම මේ නලින් මහතා හරිම දුක හිතෙනවා පව් අහිංසක අම්මා

  • @sandrasili9464
    @sandrasili9464 4 ปีที่แล้ว +9

    ගංගොඩවිල සෝමහිමි 🙏🙏🙏දෙසු ධමිකද නිමක් නැති 🙏🙏🙏අපවත් කල පුවත අසා 🙏🙏🙏මුලු රටක්ම හැඩුවානේ🙏🙏🙏පිනවත් සෝමහිමියනේ යලි ඉපදී අපට ධර්මය දේශනා කරන්න සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @imeshchamara7341
    @imeshchamara7341 3 ปีที่แล้ว +14

    දැයම පුබුදුවාලු නිමල පහණ
    පාපතරයන් එකතු වෙලා නිමා දැමුවා 😭 ( ලලිත් කොතලාවල, චන්ද්‍රිකා , රනිල් ඇතුලු )

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +3

    මගේ බුදු දහමට මගේ ජීවිතය පූජා කරමි..🙏🙏☸️☸️සෝම හිමි පෙන්වා දුන් මග යමි..☸️☸️🙏

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 6 หลายเดือนก่อน +1

    අපිට අහිමි කල අපේ සම්පත

  • @niluedirisinghe4359
    @niluedirisinghe4359 4 ปีที่แล้ว +8

    අම්මා මතු බුදු වෙන්න ඕනෙ 🙏🙏🙏🙏🙏

  • @යකඩහින-ඞ9ර
    @යකඩහින-ඞ9ර ปีที่แล้ว +1

    ඇත්තටම ඇහැට කදුලක් ආවා මේ අම්මා විදින දුක ඔය අපරාධ කරපු උන්ට සෙනසීමක් ලෙබෙයිද දෙවියනේ 😢😢😢😢😢😢

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 ปีที่แล้ว +6

    දැයම පුබුදුවාලූ....නිමල පහන නිවුණා.....🙏🙏

  • @ganagana7413
    @ganagana7413 4 ปีที่แล้ว +3

    සෝම.හාමුදුරුවන් ගේ.මැනියන්ට.බුදු සරනයි .

  • @sriyaniranasinghe7280
    @sriyaniranasinghe7280 4 ปีที่แล้ว +12

    අපවත් වීමට සම්බන්ධව වු අය කල්පගණන් නිරයේ දුක් විදීවි...මේ අපරාධ ය ලේසිපාසු අකුසලයක් නෙමෙයි .ජීවත් වෙලා ඉන්න පවුකාරයොත් විදවනවා ඇති ජීවත් වුනත්.... සල්ලි බලෙන් නිදොස් වෙලා හිටියට... ..දැන් මොනවාද ඒ මිනිස්සුන්ට ලැබුනෙ මහත් බලසම්පන්න අකුසල් පමණයි නේද ....අනේ මෙහෙමත් කාලකණ්ණි ... සෝම හාමුදුරුවන් ආයෙමත් උපදීවි....මේ ධර්මදීපය හැමදාම බැබළවීමට .... සෝම හාමුදුරුවන් දෑසින් දකින්න මම පින් කරලා තිබුණා අනේ රෝසපාටයි ඒකාලේ ... කොහොම මෙහෙම අපරාධයක් කලාද... අදුරෙන් එලියට ...කෝ මේ මිනිස්සු ජාතියේ අවාසනාව තමයි .අම්මාට තෙරුවන් සරණයි 🙏

  • @chandanicha5531
    @chandanicha5531 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @WasanthaHemamali-dw7dv
    @WasanthaHemamali-dw7dv 6 หลายเดือนก่อน +1

    Obavahanse nivan දකින්නට ලැබේවා

  • @rumeshkumara3091
    @rumeshkumara3091 3 ปีที่แล้ว

    Ape soma හාමුදුරුවෝ තාමත් jiwamanai ape hith wala oba වහන්සේ මතු බුදු weva

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 6 หลายเดือนก่อน +1

    උන්වහන්සේ බිහි කළ ඒ අම්මා තාමත් ඒ බුදු පුතා නැහැ කියලා හිතන්නේ නැහැ මතකයන් එක්ක ජීවත් වෙනවා ඒ පාප කර්මය කළ හැම එකාටම සොබාදහම විසින් දඬුවම් ලැබේවා මේක ලොකු කුමන්ත්‍රණයක් ඒක හොයන්න කෙනෙක් නැහැ කවදා හරි මේ රටේ ඉපදෙන්න රටේ මිනිස්සුන්ට ඔබ වහන්සේ අවශ්‍ය වේලාව රටේ මිනිස්සුන් බලාගෙන ඉන්නවා පාපතරයින් රට විනාශ කරනවා අම්මා දීර්ඝායුස ලැබ නිදුක් නිරෝගී සුවය ලැබේවා උන්වහන්සේට නිවන් සුව ලැබේවා 😂😂😂😂😂😂😂

  • @kpsirlanka8188
    @kpsirlanka8188 6 หลายเดือนก่อน

    අම්මා මතු බුදු වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu... 🙏🌼🌟

  • @nilaweidi9307
    @nilaweidi9307 4 ปีที่แล้ว +6

    Nirogi wa inna mathawani🙏🌹❤👼🙏obage pinwath puthu nuwan methey Niwan daka budun dakithwa 🙏🙏👼👼🌹🌹🙏

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 4 ปีที่แล้ว +9

    බුදුසරණයි අම්මා

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +1

    සෝම හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේ ජීවමානයි. තාමත් අපි අතර ඉන්නවා.

  • @SalindaSalinda-fg2bv
    @SalindaSalinda-fg2bv 19 วันที่ผ่านมา

    Niduk nirogith wawa dirgusa labawa oyala hamotma budu saranai

  • @athulasenanayaka8645
    @athulasenanayaka8645 4 ปีที่แล้ว +30

    ඇසට කදුලු එනවා

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika ปีที่แล้ว +1

    බුදු සරණ ❤❤❤

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 4 ปีที่แล้ว +6

    දීර්ඝායු වේවා මෑණියණි

  • @healthandscience9269
    @healthandscience9269 3 ปีที่แล้ว +3

    😥😥😥 කදුලු එනව ඇස් වලට .නිවන්සුව අපෙ පින්බර ස්වාමීන් වහන්ස

  • @chandrikaherath9956
    @chandrikaherath9956 4 ปีที่แล้ว +2

    පලමුවෙන්ම නලින් රාජපක්ෂ ඔබතුමාට අතිශයින්ම ස්තුතිය පලකරමි.
    සෝමහිමියන්ගේ අපවත්වීම තවමත් අපට දැනෙන ශෝකය වචන වලින් කියා නිමකරන්න බැහැ.
    යම්කිසි කෙනෙක් අපේ පින්වත් ස්වාම්න්වහන්සේගේ ජිව්තය මෙවැනි කූර ලෙස නිමාකරන්න තීරනය කලානම්, ඔහුනට ඒ පාපයෙන් කිසිදිනකවත් මිදිමට දෛවයෙන් නිදහසක් නොමැත. මෙවැනි පින්වත් දයාබර මෑනියන්ට මෙවැනි දුකක් දුන්නේ කෙලෙසද....අපේ පින්බර මව්තුමියට අනන්ත බුදුගුන බලයෙන් නීරෝගිමත් දිර්ගායුෂ ප්‍රාර්ථ්නා කරම් .
    පවුලේ සැමටත් සුබ ප්‍රාර්ථ්නා ! ස්තුතියි 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා !❤

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr 6 หลายเดือนก่อน +1

    සාදු🌷 සාදු 🌷සාදු 🌷 🙏🙏🙏

  • @RuviRuvee00
    @RuviRuvee00 3 ปีที่แล้ว +7

    මේක බලපු වේලාවේ ඉදන් කදුලු නවත්ත ගන්න බෑ😔😔😔මේ කරපු අපරාදෙට සම්බන්ධ එකෙක්ටවත් හොදක් නම් සිද්ද වෙන්නෙපා

    • @jayawardananishan4139
      @jayawardananishan4139 2 ปีที่แล้ว +1

      සම්පුර්න ඇත්ත දරාගත නොහැකි තරම් වෙදනාවක්..මේ කල අපරාදෙට මුන්ට ජාති ජති පලදෙනවා...

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +2

    සෝම සමිඳුන්ට නිර්වානයම නිවනින් නිවනටම යන්න නිවන් පතමු සෑමදාම ජීවමානයි සෝම සමිදුනේ .🙏🙏🙏

  • @menakalady4612
    @menakalady4612 4 ปีที่แล้ว +15

    අපෙ රටේ ජාතික සම්පතක් නැතිවුනා

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 ปีที่แล้ว +3

    Theruwan saranai!!
    Ammata 🙏❤️💐
    Soma Himi, me thirisan apayen midila athi dan....
    🙏🙏🙏
    Pin, obata... Me aththa eliyata dammata.. Kochchara vidawanna athda, Amma athulu paule siyaluma denath, Apita mechcharama duka nam.. 😔😔

  • @donasanka7564
    @donasanka7564 2 ปีที่แล้ว +6

    ඒ අහින්සක හදවතේ තියන දරු කැක්කුම නිසා තාමත් කැමතිනෑ පුතා නෑයි කියල පිලිගන්න.බුදුසරනයි.

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha8942 2 ปีที่แล้ว +5

    අපෙ රට අපෙ ආගම විනාස කරපු උන්ට අපෙ බුදු දහම අනුව කර්මය පලදෙයි